දිවියන් වෙසෙන ඉසව්වක සැඟවුණු තැන් සොයා තනිව ගිය වික්‍රමය |Episode 03 | S1 |Solo Adventure in Forest.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2021
  • #SoloAdventure #Solohiker #streamwalk #forestwalk #forestAdventure #solohiking #soloexplore #exploring #stream #walkinstream #nature #naturesounds #watersounds #meditation #darkforest #darkwalk #solowalk #darkclimb #solodarkforest #solocamping #green #forest #adventure #forestin #forestsounds #naturalsounds #birds #chripping #darkmoode #Solohiker #5daysinforest #intotheforest #SoloHikerTvSeries #TvSeries #Season01 #Episode01 #5dayshike #adventure #southasiansmallestvillage #southAsia #solotraveller #cooking #villagecooking #solotraveler #Srilanka #TravelSrilanka #TravelSL #knuckles #forestin #intotheforest
    | 5 Days Solo in forest | TH-cam Series | Season 01 |
    Episode 01 - • 5 Days Solo in Forest ...
    Episode 02 - • නිම්නයක සැඟවුණු ගම්මාන...
    Episode 03 - • දිවියන් වෙසෙන ඉසව්වක ස...
    Episode 04 - • මහ වනයෙ සැඟවුණු ගම්මාන...
    Episode 05 - • Video
    | Episode 01| නිම්නයක සැඟවුණු දකුණු ආසියාවේ කුඩාම ගම්මානය සොයා තනිව ගිය ගමන.
    Exploring South Asian Smallest Village in middle of the Forest Solo.
    Video Link - • 5 Days Solo in Forest ...
    | Episode 02 | නිම්නයක සැඟවුණු ගම්මානයේ කතාව සහ කඳුකරයේ සැඟවුණු සොඳුරු තැන් සොයා.
    Story of the Hidden Village And Exploring Hidden places Alone .
    Video Link - • නිම්නයක සැඟවුණු ගම්මාන...
    | Episode 03 | දිවියන් වෙසෙන ඉසව්වක සැඟවුණු තැන් සොයා තනිව ගිය වික්‍රමය
    | Solo Adventure in Forest |
    Video Link - • දිවියන් වෙසෙන ඉසව්වක ස...
    | Episode 04 | මහ වනයේ සැඟවුණු ගම්මානයේ ගෙවූ හුදෙකලා ජීවිතය.
    Solo life in Middle of the Forest
    Video Link - • මහ වනයෙ සැඟවුණු ගම්මාන...
    | Final Episode | දවස් 5 කට පසුව මහ වනන්තරයෙන් එළියට
    Out Of the Woods After 5 Days Solo In Forest.
    Video Link - • Video
    දිවියන් වෙසෙන ඉසව්වක සැඟවුණු තැන් සොයා තනිව ගිය වන මැද වික්‍රමය
    Solo Adventure in Forest | 5 Days on forest| Season 01| Episode 03|
    Music in this video
    An epic story
    An Epic Story by MaxKoMusic | maxkomusic.com/
    Music promoted by www.chosic.com/free-music/all/
    Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
    creativecommons.org/licenses/...

ความคิดเห็น • 251

  • @slhikingboy542
    @slhikingboy542 2 ปีที่แล้ว +61

    ආදරෙයි වස්තුව මං දන්නවා කවදාහරි දවසක කැලයක් ඇතුලදිම උබයි මමයි හම්බවෙයි.ජය වෙවා වස්තුව

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 2 ปีที่แล้ว +5

    මුළු ගමම අලින්ට යානවා යැයි කියු, nancho හාමි කියු අනාවැකි ය. 'බද්දේගම'

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +24

    "මන් හොයාගෙන ආපු නිදහස මෙතන තියෙනවා " ඇත්තටම එතන මාර නිදහසක් තියෙන්න ඇති. නියමයි සහෝ❤️❤️❤️

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว +4

    තනිව යන ගමන් වල සුන්දරත්වය සැනසීම නිදහස ගැන දන්නේ තනිව ජීවිතය විඳින අයම පමණයි.ඔබ ලෝකයට රටට සමාජයට කණ්ඩායමකට පුද්ගලයෙකුට තනිව හෝ කණ්ඩායමක් ලෙස ජීවිතය විඳින්න පරිසරය විඳින්න අභියෝග ජය ගන්න අයුරු සාර්ථක ලෙස ප්‍රායෝගිකවම කියාදීම හා ආදර්ශමත් ලෙස සංචාරයේ යෙදීම පිළිබඳව දැනුවත් කිරීම අගය කළ යුතුමයි. පරිස්සමින් සහෝදරයා..!!
    ජයවේවා..!!
    තෙරුවන් සරණයි.

  • @amilasadaruwan1727
    @amilasadaruwan1727 2 ปีที่แล้ว +4

    මිනිසුන් කදන් බැදල ඇති උල්වලවල් දාලා ඇති පරිසමෙන්

  • @dananjanadanushka5645
    @dananjanadanushka5645 8 หลายเดือนก่อน

    මාරම ලස්සනයි මචං

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් පරිස්සමෙන් බුදු සරණයි 🌷🌷💎🌷🌷

  • @sajithchamara7593
    @sajithchamara7593 9 หลายเดือนก่อน

    ආයෙ ඉතින් සුපිරියක්ම තමයි..ජයවේවා..❤❤

  • @campingfever5299
    @campingfever5299 2 ปีที่แล้ว +2

    supiri bro. ❤️❤️

  • @janthuwa5837
    @janthuwa5837 ปีที่แล้ว

    lassana wadak

  • @teransathsara8542
    @teransathsara8542 2 ปีที่แล้ว

    ජීවිතේ උපරිමෙන්ම විදින මනුස්සයෙක් ❤ ජයවේවා බ්‍රදර්

  • @awidayanna6893
    @awidayanna6893 2 ปีที่แล้ว

    නියම වැඩක් ❤❤

  • @kavindiekanayake8119
    @kavindiekanayake8119 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන පරිසරයක්. 😍❤ පරිස්සමෙන්. ❤🔥 බුදු සරණයි අයියේ.

  • @LittleGetaways
    @LittleGetaways 2 ปีที่แล้ว +15

    Addidct වෙනවා මල්ලි ඔයාගෙ වීඩියෝ වලට ❤️💐❤️ මාර මිරිස් ගොඩක් කනවනෙ 😀

  • @singlegame5764
    @singlegame5764 ปีที่แล้ว

    එ බටනලා සද්දෙත් එක්ක පරිසරය දිහා බලාගන ඉන්නකොට මාර විදියට හිත නිවෙනවා අයියා ❤️

  • @Abcd773___
    @Abcd773___ 2 ปีที่แล้ว

    ඒක ශෝයි 💙🥰

  • @PK2001S
    @PK2001S 2 ปีที่แล้ว

    ලෝකෙටම එකයි❤️‍🔥 සෑහෙන්න වටිනවා

  • @gihanpriyadarshana8162
    @gihanpriyadarshana8162 2 ปีที่แล้ว +1

    Supiri adventure ekk✌ Parissamen mcn❤

  • @hasinimadushikathilakawans1163
    @hasinimadushikathilakawans1163 2 ปีที่แล้ว

    නියමයි අයියෙ💚🔥

  • @anushkabandara32
    @anushkabandara32 2 ปีที่แล้ว

    නියමයි අයියා💓🌹

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 2 ปีที่แล้ว

    මරු ❤️

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +1

    Mama2nd ❤❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 ปีที่แล้ว

    සුපිරි සහෝ 👍❤️

  • @travelexpertlk8269
    @travelexpertlk8269 2 ปีที่แล้ว

    සුපිරි ලස්සනටම කරනවා

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    Beautiful sharing .🙂🧡👌

  • @ip6868
    @ip6868 2 ปีที่แล้ว +2

    බලාගෙන hitiyee 👍❤️🌴

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Wachana na lassana wisthara karanna. Thank you. Jayawewa.

  • @hunterlakshan7086
    @hunterlakshan7086 2 ปีที่แล้ว

    විඩියෝ එක සුපිරි 😊 . අස හිතෙනවා . 🖤😊 පට්ට පරිස්සමෙන් බුදුසරණයි
    ශෙප් එකෙ intro එකකුත් ගහගමු 😊🖤 ජය අයියා

  • @vishwa2532
    @vishwa2532 2 ปีที่แล้ว

    හිතට දැනෙන දේවල් කියාගන්න තිබ්බනම් මාරයි ..මාරම ලස්සනයි කවදක හරි හැමොම දන්න චරිතයක් වෙනවා අයියා එක මට ශුවර් ..සුබ අනාගතයක් අයියට ජයෙන් ජය❤🌍..අයියා එක්ක trawal කරන්න තිබ්බනම් කියලා හිතෙනවා..

  • @indumadura3286
    @indumadura3286 2 ปีที่แล้ว

    ජයවේවා

  • @dhanushkadilshan6632
    @dhanushkadilshan6632 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 💗

  • @thanukshibandara4161
    @thanukshibandara4161 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අයියෙ වීඩියෝ එක .පරිස්සමෙන් ඉන්න අයියෙ 🌼🌿🍃

  • @nilushaweerarathne5658
    @nilushaweerarathne5658 2 ปีที่แล้ว +12

    👏🏻👏🏻👍👍 ආස හිතෙනවා මේ වගේ පරිසරයක ඇවිදින්න ❤️❤️

  • @virajheshan7875
    @virajheshan7875 2 ปีที่แล้ว

    පට්ටයි මචො

  • @malkafernando7609
    @malkafernando7609 2 ปีที่แล้ว

    කවදාවත් අපි දැකපු නැති අතී සුන්දර පරිසරයන් දැක බලා ගන්නට සැළසුවට මල්ලි ගොඩක් 🙏 🙏 ස්තුති ජය වෙවා

  • @dinukawijesooriya2608
    @dinukawijesooriya2608 2 ปีที่แล้ว +1

    මරු.. 😍

  • @mayumimananjana7589
    @mayumimananjana7589 2 ปีที่แล้ว

    Lassanama lassanai.budusaranai oyata

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 ปีที่แล้ว

    පටිිට ලස්සනයි 👍👍👌🙏🙏

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +2

    පරිස්සමින් බන් ජය වේවා සුපිරි චරිතයක් ආදරෙයි ❤

  • @harshiii2209
    @harshiii2209 2 ปีที่แล้ว +1

    Lassnyi

  • @yohanishara8219
    @yohanishara8219 2 ปีที่แล้ว +1

    brother👌

  • @malee5250
    @malee5250 2 ปีที่แล้ว

    Lovely video

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    ජය ශ්‍රී 🤘🤘🤘🤘

  • @travelwithsamithu2507
    @travelwithsamithu2507 2 ปีที่แล้ว

    ආසාවක් දවසක මේ වගේ වෙන්න😍

  • @hadockyt7819
    @hadockyt7819 2 ปีที่แล้ว +1

    ජය වේවා 😘🌸❤️

  • @daneesharanasinghe1507
    @daneesharanasinghe1507 2 ปีที่แล้ว +1

    Superb one aiye 💚💚💚

  • @nathuliyanage7193
    @nathuliyanage7193 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් මල්ලි තෙරුවන් සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💙🌿

  • @LimitsInfinity
    @LimitsInfinity 2 ปีที่แล้ว +7

    එක තත්පරයක්වත් skip කරන්න හිතුනෙ නෑ..ඒ තරම්ම ඒක හිතට වදිනවා..පරිස්සමින් ඉන්න අයියා..❤️තෙරුවන් සරණයි..!🌿💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🌿❤🖤

  • @priyankaramilan542
    @priyankaramilan542 2 ปีที่แล้ว +1

    Supiriyak thamai🌿👌

  • @Lovelychingu.
    @Lovelychingu. 2 ปีที่แล้ว +1

    Niyamaiii....🌳🌳🌳🌳

  • @Lovelychingu.
    @Lovelychingu. 2 ปีที่แล้ว +2

    Logo eka lassanaii...❤️❤️🌳🌳❤️❤️

  • @madushaninugahapola4984
    @madushaninugahapola4984 2 ปีที่แล้ว +1

    👌

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    24:01 අඩේ මරු අප්ප්පා❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน

    ❤❤❤❤ solo hiker ❤❤❤

  • @sahanadhikari9026
    @sahanadhikari9026 2 ปีที่แล้ว

    Kawada Hari lankawe number 1 travel vlog eka wena TH-cam channel eka ❤️

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +10

    කාත් කව්රුත් නැති හද්ද පිටිසර ගම්මනෙක තනිවෙලා රෑට චීස් කොත්තුවක් කනව කියන්නෙ වෙනම feeling ekak. මේ episode එකත් සුපිරි. සොබා දහමේ මිහිර අපිටත් දැනුන ... tnx mchn...දිගටම උබත් එක්ක ඉන්නව සහෝ...💚💚🤘

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      🌿💙❤

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Cheese kottuwa unuwen tibbe nattam wedak ne bn. Fresh pita kama eka thiyenna one etakotai atal eka 😏

  • @indikaranasinghe990
    @indikaranasinghe990 2 ปีที่แล้ว +1

    පට්ටම ජීවිතේ .niyamai කොල්ලෝ .තනියම යන්නේ නැතුව තව fit kollek hoyaganna.b s

  • @ishuweerasinghe5760
    @ishuweerasinghe5760 2 ปีที่แล้ว

    godaak lassanai aiyee

  • @nimalinimasha5498
    @nimalinimasha5498 2 ปีที่แล้ว +1

    Love nature 💚🌿

  • @kaweehanz4061
    @kaweehanz4061 2 ปีที่แล้ว

    addict wenawa me videos walata 🥺❤️🍃

  • @bhagyaweerathunga5577
    @bhagyaweerathunga5577 ปีที่แล้ว

    ❤️❤️

  • @bloommusic167
    @bloommusic167 2 ปีที่แล้ว

    SOLO HIKER🌿❤️🔥

  • @sanithsameera7407
    @sanithsameera7407 2 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +1

    💙💙

  • @denithperera8491
    @denithperera8491 2 ปีที่แล้ว +4

    අයියගෙ video වලට addict වෙලා ඉන්නේ❤️🍃👣

  • @japanagaming2349
    @japanagaming2349 2 ปีที่แล้ว

    Parissmn ayye budusarani 😍♥️

  • @yasirulakshitha2166
    @yasirulakshitha2166 2 ปีที่แล้ว +1

    ❤️❤️🤟

  • @hasanthapriyadarshana4016
    @hasanthapriyadarshana4016 2 ปีที่แล้ว +1

    🤗🤗🤗

  • @hasithasanjeewa9011
    @hasithasanjeewa9011 2 ปีที่แล้ว +4

    ලංකාවටම එකයි 💜💜

  • @onefoodaday1709
    @onefoodaday1709 2 ปีที่แล้ว

    Harema adarei puthe oyata.b.s paresamen einna.

  • @banukamalshan7933
    @banukamalshan7933 2 ปีที่แล้ว +1

    ❤️💪

  • @malintharanasinghe3762
    @malintharanasinghe3762 2 ปีที่แล้ว +1

    💙💙💙

  • @sahan_munasinghe
    @sahan_munasinghe 2 ปีที่แล้ว

    No longer to be poisoned by the civilization 🍃🍂

  • @tiranmadushanka3191
    @tiranmadushanka3191 2 ปีที่แล้ว

    යන්න ඕනම තැනක් 😍💚

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @Fellow269
    @Fellow269 2 ปีที่แล้ว +1

  • @kusumdisanayaka1212
    @kusumdisanayaka1212 2 ปีที่แล้ว

    මෙවාගෙ සුන්දර තැන් ඛලන්නපින්කර ලා තියෙන්න ඕනි බුදු සරණ යි පුතා

  • @dushanikarunathilaka7641
    @dushanikarunathilaka7641 2 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනව🥺❤️

  • @sandunliyanage8270
    @sandunliyanage8270 2 ปีที่แล้ว +2

    🙂

  • @Irunlokusuriya4371
    @Irunlokusuriya4371 2 ปีที่แล้ว +3

    Lankawe inna travelers lagen asama traveler❤️❤️❤️❤️

  • @shanukamalshan4845
    @shanukamalshan4845 2 ปีที่แล้ว

    👍👍

  • @shandulaimani5241
    @shandulaimani5241 2 ปีที่แล้ว

    මැනිකක්❤

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +1

    මමකැමති..ෙමි විඩි ෙය් වලට.හැමදම.බලනවා.හුගක් ෙවිලාතියනනිසාමාර.පන්..පිචරඑකක්බලනවාව ෙග්.පන්..ස්තුති..ඩබට.අපිට.විඩි ෙය්..ෙග්නවාට..පුලුවනමි.සැමවිඩි ෙය් එකමිම.පැයක්කරන්න.මමබලනවා..අනිවා ෙර්ම..දිගවිඩි ෙය්වලට.කැමති..කටි ෙනාකර.සමිපුරන..විඩි ෙය්එක ෙද්න්න..අපිවත්..බලන්න.එන්න..බුදුසරනයි.පරිසමින්...අද ෙර්..පැ ෙල්න්න

  • @dakshinimalka8270
    @dakshinimalka8270 ปีที่แล้ว

    Nai miris ekka cheese koththu niyamai malli ithin kohomada me nidahasa nowida inne neda parissamin budusaranai mamath abbahi wela oyage vedio balanna

  • @shyam...8163
    @shyam...8163 ปีที่แล้ว +1

    Man video eka adai balana

  • @sanduninisansala3921
    @sanduninisansala3921 2 ปีที่แล้ว

    🔥🔥❤️

  • @hirudilshan7920
    @hirudilshan7920 2 ปีที่แล้ว +3

    මේක බලද්දි බැද්දේගම කතාව මතක් වෙනව😥❤️

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    10:25 ඔක ඇතුලේ තියනවා තව කන්න පුලුවන් රසම රස බිග්

  • @kavishkapiyumal6010
    @kavishkapiyumal6010 2 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක බලද්දී හිතට මාර නිදහසක් තියෙන්නේ.අයියේ ඔයාට කොච්චර නිදහසක් ඇත්තිද ඔය පරිසරයේ ඉද්දී.දොල පාරේ සද්දේයි කුරුල්ලො කෑ ගහන සද්දේයි අහගෙනා පැය ගානක් ඉන්න පුලුවන්.❤️

  • @thejajalani6957
    @thejajalani6957 2 ปีที่แล้ว +8

    තව කවුරු හරි එක්කන් ගියා නම් තමයි හොද..ලස්සනයි පරිස්සමට ❤️❤️

  • @Wansliu
    @Wansliu 2 ปีที่แล้ว +1

    👍👌👍👌👍

  • @eshanlakshitha8235
    @eshanlakshitha8235 2 ปีที่แล้ว +1

    ❤️🤘🇱🇰

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @dmshot33
    @dmshot33 2 ปีที่แล้ว

    🔥🧡

  • @dasunedirisooriya484
    @dasunedirisooriya484 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @shanikaranashinghe2215
    @shanikaranashinghe2215 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ අයියේ මාරම ලස්සනයි ඒ නිදහස විදින්න ඔයා මාරම වාසනාවන්තයි අයියේ

  • @freeze4678
    @freeze4678 2 ปีที่แล้ว

    Neranjan ayya ❤️🌿😍

  • @gayanmanjula2380
    @gayanmanjula2380 2 ปีที่แล้ว

    😍😍😍

  • @sampaths3868
    @sampaths3868 2 ปีที่แล้ว

    ❤️❤️😘😘

  • @dillshanadithya6855
    @dillshanadithya6855 2 ปีที่แล้ว +1

    😍