දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයෙන් ආවාරේ සිරිපා කරැණාව | Full Details | කැලෑ පාරෙන් උඩමලුවට | Vlog 15
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2021
- Foot pathway is wide up to certain extent as this pathway is used by estate workers to go to the forest.
Therefore this part is maintained during off season as well
Foot pathway is narrow after “Menik Ganga” - Geththampana -Mahawali Ganga and would be vanished among Nelu bushes in offseason. This part is cleared after starting the season. (This time it was done for February Poya Day).
Therefore it is difficult to find it before clearance.
Total Distance from trail head at Hatharaganga Division to the point it meets Rathnapura road is 12 km.
Foot pathway goes through peak wilderness.
Water streams are abundant with Leeches.
Therefore no worries about drinking water sources.
Things may change with dry weather. We met only one leech for whole climbing.
Last climbing from base of Adam’s peak is strenuous climbing and mainly through Nelu bushes.
Therefore better carry a torch/overhead light.
If you are reluctant to do whole climbing by one day, can spend night at Mahaweli Ganga. (Refer Trip Report). There are places closer to water streams good for night camping as well.
Not like main trails of Sri Pada (Hatton/Rathnapura and Kuruwita) no resting places with shelters at all. (Except Somarathna Ambalama).
So be prepared for the rain as well.
Udamaliboda-Deraniyagala trail has similar features with Dehenakanda-Mukkuwaththa route.
ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයන්ට අයත් මේ සුන්දර පරිසරය රැක ගැනිම අප සැමගෙම වගකීමක්🙏
Short By : Gopro Hero 7
Edited Software : Filmora 10
Facebook Page - / thetravelkollo
Instagram Page - / the_kollo
අපිත් යන්න ඉන්නෙ ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔයාලට බුදුසරණයි ❤
maru machan la
❤❤
සුපිරි මචෝ
niyamai aiyeeeeee 😍
Thank u malaya ❤️🖤
Ude pandara ma patan gaththoth, ra inne nathuwa uda maluwata yanna puluwanda? Season eke
අවාරේ සිරි පා කරැණා වලින් මම දැක්ක සුපිරිම විඩියෝ එක නියමයි අයියේ 👍... සමන් දෙවි පිහිටයි 🙏
අඩෝ තෑන්කු මල්ලී 😘😘🖤🖤
video eka supiri machan jaya wewa😊
supiri malli antima hariya kawruwath video karala tibbe ne ubala tama hari clear video eka dunne saman dewi pihiten me para mukkuwatten karuna karanna asa hithuna.
Bohoma isthuthi ayye ❤️
විස්තරේ වටිනව මචෝ.. නියම වීඩියෝ එක 💙💙
තෑන්කු මචං ❤️🖤
අඩො ඒක පට්ට බන් ❤️💙
තෑන්ක්ස් බං ❤️🖤
නියමයි !! 👍❤️
තෑන්කු ❤️
නියමයි සුපිරි ගමනක් 👍💪❤️
සුපිරියක් 💖👏
Ado 🥺🥺❤️❤️ දුකායි.මරු බන් ඒක 🔥❤️❤️
තෑන්කු බං...වේලාව තමා 🥺❤️
සුපිරීයක්❤️🔥
තෑන්කු ❤️🖤
කාලෙකින්😁😁 🤟🖤🖤🖤
සෑහෙන්න 🥺🖤
සුපිරියක්
තෑන්කු මල්ලී ❤️🖤
මේ පාරෙන් යනකොට බෑන සමනල හම්බවෙන්නෙ නෑනෙ?🤔 ඒක තියෙන්නෙ සමනල කන්දෙන් අනිත් පැත්තෙනෙ
සුපිරියක් තමා 🤗
තෑන්කු වේවා ❤️🖤
Okkoma baluwa😎😎
Ehnan echrai 😍🖤
Lassanai bro♥️😎
Thnq bro 🖤🖤
Video ekak enakal balan hitiye👌
Super 😘
Thnq weva 🖤🖤
ඔයාලා සිරිපා කරුණා කරන කොට
සත්තු හමුඋනේ නැ ද්ද
දරුවනේ කොච්චර ලස්සනයි ද
අපේ රට
ඇඟිලි ගැන ගැන හිටපු video එකක්🤩❤🤩❤🤩❤🤩🤩❤🤩❤🤩❤🤩❤🤩
ඔන්න දැම්මා හොදේ 😁❤️
සුපිරී ❤️
ස්තූතියි 🖤🖤
නියමයි මචන්
Ela Kollo
🖤🖤❤️❤️
සුපිරි වැඩක් සහෝදරයා.තව ඔයි වගේ සුපිරියක් ඕනී ඉක්මනටම.දවස් දෙකකට වීඩියෝ එක බැලුවෙ.❤🤘
❤️❤️🖤🖤
Lassn Travel ekk.dinesh ayyage ewa vgem oyge ewath okkom balanv.ජයවේවා ❤️
ස්තූතියි සහෝදරයා 🖤🖤
නියමයි අයියේ දිනේශ් අයියාගෙන් තමා අදුර ගත්තෙ ඔයාලාව
ස්තූතියි සහෝදරයා ❤️🖤
ම් රු 🍃🍃🍃🍃
❤️❤️🖤🖤
සුපිරියක් කොම්ලො 😍
තෑන්කු බං 🖤🖤
Supiri Malli 🔥
Thank You Ayye 🖤
සුපිරිම ❤️
තෑන්කු 🖤🖤
අරෙ වා❣️
🥰🥰🖤🖤
සුපිරි ❤️🔥
තෑන්කු වේවා 🖤❤️
සුපිරියි කොල්ලනේ❤️❤️❤️❤️
තෑන්කු අචියා ❤️🔥
සුපිරියක් උමෙිශය 🖤
තෑන්ක්ස් බං 🖤❤️
සම්පූර්ණ විස්තරේත් එක්ක තියනවා..... නියම Video එකක්... වැස්ස වේලාවකට කරදරයක් වුනාට, දිය ඇල්ලේ වතුර එහෙම සෙට් වෙද්දි වැස්ස එක හොදයි වගේ ❤️💚
එකනන් ඇත්ත හොදේ..වතුර වැඩි උනාට ඇල්ල දැක්කම පට්ට සතුටුයි 😍😍❤️
@@thekollo4260 අනිවාර්යයෙන්... මීදුමත් ඉතින් තියන කොට පට්ට නේ.... මටත් ඕක හොදටම වුනේ හදපාන් වලදි 💚❤️🤗
@@UnknownHikerSL එදානන් පට්ට වැස්සනේ 😁😁
පරිස්සමින් කොල්ලො ජය🙂❤🌎
ආදරෙයි 🖤🖤
Niyamai malli. Hugak lassnai. ⛰🙏
Thank you ayye 🖤❤️
🔥🔥🔥
❤️❤️🖤🖤
ශ්‍රීලංකා ව
ගවුතම බුදුන්ගේ
බුද්ද රජ්‍ය ය යි
සාදු. සා දූ සාදු 🌻🌻🌻🙏🙏🙏
ලස්සනයි video එක
පරිස්සමින් ලස්සන තැන් වලට යන්න👊👊🇺🇸
අනිවාර්යයෙන් ❤️❤️
Hi.. We r Chamo & Chami... We just recently came across ur channel🤝
Ur videos are very interesting 😘
Keep it up!
පරිස්සමෙන්.. බුදු සරනයි...
Thank You Guys...ඔයාලත් පරිස්සමෙන් ❤️
yana vidiya danaganna puluwanda
❤🤩
🥰🥰🖤
අයියෙ සිග්නල් එහෙම තියෙද ෆෝන් එකෙන් බල බල යන්න තරම්
Na na signal na malli..oya map eka bla bla ynne phn eken mn
@@thekollo4260 🥰🥰
කාලෙකින් ආයේ ඇවිල්ලා 🙏👍😘
ඔව් ඔව් 😁🖤
නියමයි මල්ලි, මුක්කුවත්ත පාරෙන් සිරිපා කරුණා කරද්දි මේ වගේ වීඩියෝ කරන්න අමාරුයි.ඒ තරමට මහන්සියි. මම ගිහින් තියෙන නිසා ඒක දන්නවා.
ඒත් ඔයා නියමෙටම වැඩේ කරලා තියෙනවා .
අපි ගියේ 2019 වාරෙදි .
බෝහෝම ස්තූතියි අයියේ ❤️🖤
❤️🍃🧘🏽♂️
🖤🖤❤️❤️
නියමයි අපිත් ගියා පෙරේදා..( අගෝස්තු 30) ඒකනම් ආයි ගන්න බැරි අත්දැකීමක්..
උඩමළුව පෝය දවසට ඇරලද දන්න කෙනෙක් කියන්න.
ආවාරේ ගොඩක් වේලාවට අරිනවා.
නියමයි මල්ලි විඩියෝ එක ගමන වෙහෙසයි නේද
Sound නම් පට්ට අඩුයි කොල්ලො . යන්තම් ඇහෙන්නේ
ඔව්...එක ඊලග එකේ ඉදන් හදාගන්නවා 😑
Map location tika mata ganna puluwanda
Baluwoo
Adrei 🖤🖤
Elle rock / nil diya pokauna ගැන හයික් එකක් කරන්නකො
අනිවාර්යයෙන් ඉස්සරහට කරන්නන් 🤟🖤
දානකල් බලාගෙන හිටියේ අයියේ සාධු සාධු මටත් සිරිපා කරුණා කිරීමට හැකියාව ලැබේවා!
අනිවාර්යයෙන් බැරි නෑ මල්ලී 🙏❤️
අලුත් එකක් ඔනේ 💚
දුන්නා දුන්නා ඔන්න ❤️
Malli google map eke hariyatama para pennanwada, kohomada map eka set karaganne
Naa ayye map eke para na...signalut na offline map blgena tma ynna ona.
දවසක යනවා 😍
අනිවාර්යයෙන් යන්න ඕන ගමනක් ❤️
අයියෙ බස් එකෙන් යනවා නම් කොහොමද යන්න ඕනෙ.. ගමනේ ආරම්භයට
රත්නපුරයට ඇවිල්ලා..එතනින් දෙහෙනකන්ද බස් එකේ නැගලා මුක්කුවත්තෙන් බැස්සම හරි මල්ලී..හැම වෙලෙම බස් නෑ ටයිම් එකට බස් තියෙන්නේ..
ද කොල්ලෝ 🥰🥰🥰
🖤🖤❤️❤️
උබ කියන එකක් ඇහෙන්නෙ නෑ හු..තෝ. මීයෙක් වගේ. 😅😅 ද ලොල්ලෝ
කියන්න වචන නෑ❤️
Elle පැත්තේ වීඩියෝ එකක් කරන්නකො elle rock
අනිවාර්යයෙන් ඉස්සරහට 🤟❤️
Mechcharakal mokada bn kare😂anyway aulk nice travel❤
Covid case ne bn 😁😁🖤🖤
හොදයි මේ පාරෙ වීඩියෝ එකක් ගෙනාවට 👍
❤️🖤
1 මම
🖤🖤
ආයෙත් පාරක් ශ්‍රීපාදෙ යනවනම් මමත් එන්නද යන්න ඔයාල එක්ක ??
අනිවාර්යයෙන් ❤️
වාව් නියමයි අයියෙ 🤩👌
තෑන්කු 🥰🖤
❤️❤️
🖤🖤🖤