Oba hodha guruwarayek. A nisa ayathanayakata badenna Apa. Nedahasa ethuru karanna. Para kiyala denna, jathiye daruwanta. Solo thama. Ath parisasm wenna. Me hamadama karanna obata pera kala pin thiyanawa. Hamotama ahema na. Ath Obe jeevethaya adarshamath akak. Ape rasa vidinawa oba nisa. Jayawewa!!!
aiye mata kiyanna wachana na video eka gana 😊 video eka balana wele 1 deyak hithuna.. me loke hamotama aiyage wage hithak thibunanam kochchara lassana weida 😇❤.. aiya video eke anthimata kiyapu e wachana tika hithuwata wada hithata waduna hamadema parissamen karanna aiye keep it up ❤ good luck....
මේක මම ගියපු ගමන් වලින් ටිකක් විශේෂම ගමනක් මම හිටපු තත්වෙත් එක්ක ඒක ජීවිතේ අමතක නොවෙනම ගමනක් Video දාන්න පරක්කු උනාට සමාවෙන්න ඕන දිගටම පුළුවන් ඉක්මනට Video දාන්නම්, මතක ඇතුව මේකේ අවසාන ටික වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න එහෙනම් හැමෝටම ජය ❤️💚🔥
- Solo -
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U
❤🫂
❤🫂
ජයවේවා!
Oya drone eka chaj karapu pawer bank eka gena kiyana puluwnada
👍👍👍
දන්නවද සෝලෝ අයියෙ මන් ගොඩක් දුප්පත් කොල්ලෙක් ඒත් මන් හරිම ආස දෙයක් ට්‍රැවල්
ඒ ආසාව දෙගුන කරන කෙනෙක් තමයි ඔයා . දවසක මාත් යනවා ලංකාව වටේම ඔයා වගේ. ඒකට ඕනකරන පාර කපාගෙන ජීවිතේ ඉස්සරහට යන ගමන් තමයි දැන් ඉන්නෙ. මට විශ්වාසයි තව අවෘදු දෙකක් වගේ වෙද්දි මගේ අහින්සක සංචාරක හීනෙට පාර පෑදෙයි කියලා .මමඔයාගෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි ජීවිතේ පිලිවෙලට කලමනාකරනය කරගන්න විදිහ . මාත් එහෙම්මම ගේමක් ගහන කෙනෙක්විදිහට ඔයාගෙ ජීවිතේට සුබ පතනවා සහෝ 💙
හදවතින් පෝසත් වෙන්න ලස්සන හීන දකින්න මහන්සි වෙන්න දුප්පත් කියලා දෙයක් නෑ ඔයා ඉන්නේ ඔයාගෙ ලස්සනම කාලෙට පොඩ්ඩක් කලින් මහන්සි වෙන්න වැඩ කරන්න ඔයාව විශ්වාස කරන්න ජය ❤️❤️
මිලියන ගනන් viws එන්න ඕන මේවට උඩදාගෙන නටන සින්දු වලටයි අනම් මනම් වලටයි නෙමේ😢 Good luck ayya❤️🥳
ජයම ❤️💚
❤❤aniwaren❤
ජිවිතේට පාඩමක් එක්ක ලස්සන පරිසර ඇත්දැකිමක් ලබා දුන්නා ❤️❤️👍👍
සුන්දර සබරගමුව යන්න ආසාවෙන් හිටපු සරසවියත් එක්කම ❤
Solo Hiker , මන් සරන්නා දෙන්න තරම් හිතට වැදුන් නෑ වෙන කිසිම hiker කෙනෙක්. 💝
ජය වේවා..! සහෝදරයා 👍
හිතින් වැටෙන හැම වෙලේම අයේ උඩට එන්න හිත නිවෙන ලස්සන viwe එක්ක සර් දෙන advice පට්ටෙට හිතට වදිනවා සර්. සර්ට පින් හුගාක් .❤🥺
❤️❤️
ඒ දුන්න Motivation එක ඇත්තටම මගේ ජීවීතේට ලොකූ පන්නරයක්...❤🌱
❤️💚
Solo hiker හදවතට දැනුනූ නිහතමානී මනුස්සයෙක්.ඒ දෙන motivation එක සුපිරී.පරිසරේට මිනිස්සුන්ට ආදෙරේ කරන්න උගන්වන චරිතයක්.❤
ඊයේ රෑ විඩියෝඑක උඩින් පල්ලෙන් බැලුවේ . මගේ පොඩිදෙන්නට වීඩියො එක පෙන්නන්න ඕනි නිසා .මේ වෙනකං හිට්යේ . ඔයාගේ මේ ගමන වගේම මේ දෙන අවවාද. වචන . හරීම වටිනවා. බොහෝම ස්තුතියි ඒ හැම වචනෙකටම. පාරවල් හොයාගෙන අමාරුවෙන් යන ගමන් තමා ලස්සන . වෙලාවක එන්න සප්තකන්‍යා. රාවනාගල වටවල කන්ද. ලක්ෂපාන ඇබර්ඩින් . මේ ඔක්කෝමඑක දවසේ කවර් කරන්න පුලුවන් . වෙන වෙනම් කෑම්ප් කරන්නත් පුලුවන් නුවර ඉඳලා පැය3 වගේ යන්නේ කලුකෙල්ල එක්ක ආවොත්. ශ්‍රී පාදය යන පාරේ හරිම ලස්සන තැන් තියෙනවා එන්න. ආසයි ඒතැන් මේවගේ ලස්සනට ලස්සන වචන එක්ක ලොකවාසීන් දකිනවානම්. සුබ පැතුම්. ඉදිරි ගමන් වලට❤️
මම එන්නම් 💚❤️
සංසාර ආරණ්‍යයේ මේ සම්‍යය වන තීරයේ සුලගක් ලෙසින් ඇවිද යන්නට වරම් ලැබේවා .බුදුසරණයි මල්ලි
බුදුසරණයි
හුදෙකලා කදුමුදුනක්⛰️ඒ වචනෙ දැක්කම එන feeling එක මෙහෙමනම්.........ඒක විදින ඔයාට කොහොම ඇතිද😊
❤️❤️
අපේ ජීවිතේ වෙනස් කරන්නෙ සර්❤.මේක නම් සුපිරි 🤩❤️
❤️💚
සොභාවදහම මිනිස්සුන්ට සැනසීමක් ගේනවා.ඔයා වගේ මිනිස්සු සොභාවදහමට සැනසීමක් එකතු කරනවා.ඒක හරි ලස්සන සම්මිශ්‍රණයක්.♥️ අපූරුයි solo.🤍
💚❤️
අම්මෝ ඒ feeling එක 🥺❤️ Hiker කෙනෙක් කියන්නෙම පිස්සුවක්. ජීවිතවලට අයියා දෙන motivate එක මාරම. සුපිරියක්.. මේ මතක පරිසරෙත් එක්ක විඳින අපූරුව මොනවට උපමා දෙන්නද? හිතාගන්නත් බැරි තරම්. මේ ලස්සන ඇස් දෙකෙන් ඇත්තට විඳින්න පින් කරන්න ඕනිමයි සෝලෝ 💚🍃 ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි සෝලෝ! 💪❤
ජයම තෙරුවන් සරණයි ❤️💚
Mountain eka compare krala Deepu advice eka nm patta aiyah❤❤ bs aiye oyt
Oba hodha guruwarayek. A nisa ayathanayakata badenna Apa. Nedahasa ethuru karanna. Para kiyala denna, jathiye daruwanta. Solo thama. Ath parisasm wenna. Me hamadama karanna obata pera kala pin thiyanawa. Hamotama ahema na. Ath Obe jeevethaya adarshamath akak. Ape rasa vidinawa oba nisa. Jayawewa!!!
බොහොම ස්තූතියි 🙏❤️💚
මට පෙනුනේ ඒ ගමන ජීවිත කතාවක් වගේ🌸ජය වේවා🙏
පාඩම් කරලා මහන්සි හිතුනම sologe videos බල්න්ඩ එන්නේ 🥺❤ ඒ වචන මාරම relief එකක්
ඇත්තටම අයියේ ඔයා කිව දේ 100% ක් ඇත්ත.ජීවිතේ ඉලක්කය පැහැදිලියි නම් හිත හයිය නම් ඒ වෙනුවෙන් ඕන දෙයක් විද දරාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒක අද ඔයාගේ වීඩියෝ එකෙනුත් ඔප්පු උනා. ඉතින් ජීවිතේ තවත් මේ වගේ ලස්සන මතක හුගාක් එකතු කරගන්න ඔයාට සුබ පතනවා. වීඩියෝ එක හුගක් ලස්සනයි වගේම ඕන තරම් ආදර්ශත් ගන්න තියනවා බලන අපිට. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️🍃
තෙරුවන් සරණයි 💚❤️
මේ පුන්චි රටේ තියෙන සුන්දරත්වය දකිද්දී තියන සතුට වචන වලින් විස්තර කරන්න අමාරුයි බුදුසරණයි පරිස්සමෙන් අයියේ 🌼🌿💚
තෙරුවන් සරණයි
දවසක ඔය තැන් බලන්න යනකම් ඔයා ඉන්නකන් බයක් නෑ අයියෙ yt එකෙන් හරි බලන්න පුලුවන්නෙ බුදු සරණයි අයියෙ ,පරිස්සමින් කදු බහින්න❤❤❤❤
බුදුසරණයි ❤️💚
@@Ceylonsolohikerfavorite person is මං සරන්න & solo hiker ❤
හදවතේ සංචාරකයා , ආදරෙයි හැමදාමත් අපිටත් මේ ස්වබාදහම විදින්න කියල දෙනවට ❤️ ඉතින් මොනදේ කරත් පරිස්සමෙන් ගුරුවරයා . අපි ගැන හිතනවා වගේම ඔයාගෙ ගැනත් හිතන්න 🤗❤️
අළුත් පාගමනක සොයා ගෙන යනවා කියන්නෙම අත් දැකීම් , කුතුහලය , ත්‍රාසය, භිතිය, සතුට, තනිකම, ධෛර්ය , දරාගැනීම .... විදිමින් යන පාගමන හරිම ලස්සනයි....🌹 video එකේ අවසානය ලස්සනයි....✨️
ඒ View එක නම් පට්ට ලස්සනයි 🍃♥️
යන තැනක පරිස්සමෙන් අයියා 💦🍃♥️
සර් හැමදාමත් අපිට ආශිර්වාදයක් ❤
💚❤️
ආයුබෝවන් වාසනාවන්, ඉතාම වටිනා උතුම්, අමිල, උදාර, දැනුම් සම්භාරයක් සහ සුන්දරත්වයෙන් අනූන, මනරම්, මනස්කාන්ත, දැකුම්කළු පරිසර පද්ධතියක් දැක බලා ගැනීමට සලස්වන මෙවන් වටිනා video රැගෙන එන දරුවෙක් ඔබ. සොබා දහමේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව නොඅඩුව ලැබේවා. හරිම ලස්සනයි. දැකුම්කළු සුන්දර පරිසරය දැක ගොඩාක් සතුටුයි. ඔබට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!!
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️💚
මාරම ලස්සන පෙලෙස් එකක් solo 🖤😮
Solo තනිකරම පිස්සු වක් ❤️⛰️
ඒ දුන්න Motivation එක මරු
බුදු සරණයි ❤️
තෙරුවන් සරණයි
ඒ වචන ටික මාරම හයියක් වැටුන හැම ජිවිතේකටම තව පාරක් නැගිටින්න..😍😍
අහිංසක හිනාවක් තියෙනවා, සොබාදහමට ආදරය කරන ලස්සන හදවතක් තියෙනවා,
ලස්සන හිනාවකින් මුලු සොබාදහමම සනසන හදවතේ සංචාරකයා
Solo hiker 🥺♥️
❤️❤️
පට්ට කට්කක්නෙ කන්නෙ ඔයා මල්ලි🥲🥲සුබ පතනව ඔයාය🙏🙏best TH-cam of srilanka වෙන්න පුලුවන් වේවා කියයල🙏🙏මම ජිවත් වෙන්න ජපානෙ 🇯🇵🇯🇵එන්න දවසක මෙහෙ මම එක්කන් යන්නම් සුන්දර තැන් වලට 💕💕take care මල්ලි❣️❣️බුදුසරනයි ඔයටෙ🙏🙏💕
බුදුසරණයි අයියා ❤️❤️
වෙනදා වගේම ලස්සනයි අයියගෙන් විඩියෝ එකක් එනකම් බලන් හිටියේ ආදරෙයි බුදු සරණයි 💓
ස්තූතියි අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
බුදුසරණයි
අද තමා සහෝ පලවෙනි විඩියෝ එක බැලුවේ.෴අපේ රට කොච්චර ලස්සන ද....
.ගොඩක් මහන්සි වෙලා කරන විඩියෝ ...ජයවේවා ..💚🙂
ජයවේවා අයියා නියමයි සුපිරිම වැඩක් කතාව වටිනවා ❤️බුදුසරණයි දිගටම video දෙන්න ❤️❤️
ලස්සන කන්දක් oyage කතාව වගේම @රැකgenavidinna ❤️💚
Solo aiya❤💚 හදවතට ම දැනුන චරිතයක් වගේ ම උත්සාහවන්ත කෙනෙක් ❤😊
ජයෙන් ජය🎉
ජයම 💚❤️
හරිම ලස්සන හරිම සුන්දර දර්ශනයක් කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ
අදත් සුපිරියක්....❤ඔන්න දාපු ගමන් බලනවා...❤🎉
ස්තූතියි අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
කලකට පස්සේ කන්දක නැග්ගේ වැඩේ සුපිරි, කතාවත් සුපිරි. මාත් තාම target පස්සේ යන් ඒකෙක් solo මල්ලියා. තව යෝජනාවකුත් තියෙනවා බ්‍රෝ ඔයාගෙ මහගෙදර තියෙන (උඩදුම්බරයි පාතදුම්බරයි) හුන්නස්ගිරි මුදුන් 2්ත් නැගපන්කො සුද්දා.
පරිසරයට ආදරය කරන්න මිනිසුන්ගේ සිත් හදනවට ලස්සන View එකක් පෙන්නවට බොහොම ස්තුතියි අයියේ. ඒ වචන ටික හදවතට ම දැනුනා. දිනන්න හිතන ඕන කෙනෙක්ට ඒ ටික හයියක්..🍃 පරිස්සමට අයියේ..
______________________🍃❤ Solo Hiker..
මම දැකපු සුපිරිම personality එකක් තියෙන කෙනෙක් SOLO HIKER❤
ලස්සනම පිය සටහන් ගොඩක එකතුවක් 👣🍃
ජයම 💚❤️
මේ වගේ ලස්සන තැන් පෙන්නනවට ගොඩක් ස්තූති අයියේ..🍃💚
💚❤️
හැමදාමත් වගේ සුපිරි adventure එකක්...ජයවේවා අයියේ❤️💯
ඒකනම් පිස්සුවක්.. හරිම ලස්සනය්..අය්යගේ video එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..හැමදේටම ගොඩක් පින්..ඒ වගේම ලස්සන තැන් හොයාගෙන ගියා වගේනෙමේ පරිස්සමට යන්න..සොබාදහම අය්යට කෝමත් කරදරයක් වෙන්න දෙන්නෑ කෝමත්..හමදාම පරිස්සමට වැඩ කරන්න..බුදුසරණය්..💖💖💖
බුදුසරණයි ❤️❤️
සුපිරියක් අයියා ❤ මේ වීඩීයෝස් වලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤
අම්මොහ් ඒක මාර ලස්සනයි 😍😍. කොච්චර අමාරු වුනත් අන්තිම ටික ලස්සනයිනම් සුන්දරනම් කලින් වෙච්ච මහන්සිය මතකවත් නෑ 🥺❤️❤️
❤️💚
ජීවිතේ කිසිදාක යන්න බැරි තැනකට එක්ක යනවාට ඔබට තුති. හුස්ම ගන්න එකත් අමතක වුණ වීඩියෝ එකක් මේක.. ❤
❤️💚
තනියම travel කරන එක ලේසි නැහැ ,ඒකට ශක්තිමත් හිතක් ඕන ,හරියට solo සහෝදරයාට වගේ ❤❤❤
❤️💚
ඔයාගෙ කතාව ගොඩක් වටිනවා මල්ලී හැමදාම බලන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන් පරිස්සමින් මල්ලී බුදුසරණයි ❤❤
බුදුසරණයි අක්කා ❤️💚
you are a genius, awesome self confidence, continue to concur your dreams , blessings and best wishes
දන් නැති කැලයක යනකොට ටිකක් පරිස්සම් වෙන්නත් ඕනේ අයියේ සත්තු ඒමත් ඉන්නවනේ.good luck...❤❤
පරිස්සමින් අයියා❤. ගහකොලට ආදරේ කරන මිනිසා ස්වාභාවධර්මයෙන්ම ආරක්ෂා කරනවා අද එකහ් ඔප්පු කරා සොලෝ හයික 👣🍃
මේ video එක නම් තනිකරම පිස්සුවක්❤️හැම වචනයකින්ම ජීවිතයට ගන්න දෙයක් තියෙනවා.love you solohiker😍🍃❤️
වීඩියෝ quality එක මරු 🔥 පරෙස්සමින් කොල්ලෝ ❤️ Good luck! 💐
ස්තූතියි ❤️💚
මාරම ලස්සනයි ❤❤❤
❤❤ ගොඩක් ස්තුතියි පුතා ඔයත් ලස්සයි❤❤❤
Wow❤️ ඒක නියමයි සෝලෝ.ජය වේවා සෝලෝ🍃🍃
ජීවිතේ අනිවාරෙන්ම දිනනවා. සර්ගේ වචන ටික ලොකු motivation එකක්. Thank you sir ❤
සුපිරිම Hike ekak...❤️🔥👌
Good_Motivation
Solo hiker කරපු සුපිරිම සහ ලස්සනම video එක 😍❤️ drone shots ටික නම් මාරම ලස්සනයි අයියෙ 😍🌟
අන්තිම හරියෙ දීපු motivation එක මාරම වටිනව.never give up❤..jaya wewa ❤
Ayye Drone eken video krana කොටස් ටික පට්ට ඒත් Dslr එකෙන් කරද්දි අවුල් ලොකු area එකක් අහු වෙන්නෙත් නැහැ stabalize එකත් නැහැ gopro එකෙන් කරද්දි පට්ට dslr එකෙන් එක් තැන camera wa tripod krla video krnna hodai eeth ඇවිදිද්දි awl
තබන පියවරක් පාසා සොබාදම් මවුන් ඔබ සුරකීවා!! 🍃❤️
මාත් ආසයි ඔහොම තනියෙන් කදු නගින්න...❤🥺 මාරම ආසයි කදු වලට
ලස්සන view එකක්, ජය වේවා 🤎
බොහොම ස්තූතියි අයියේ ඒ දුන්නු උපදෙස් වලට .ජය වේවා අයියේ ❤♥️
ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා .. පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියා ❤
ස්තූතියි අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
Godak pin aiye jivitheta godak vatina deyak kiyala dunnata padam karana Veda okkoma atha arala thibbe aiya dunna motivation eka nisa ayema patan gannawa Ada video ekath godaaak lasaanai aiyath lasaanai parissamata sthutin inna lebenna one
Drone shoot ekedi dene background music eka nm marama.wenask karanen 👌😎
සුපිරියක් brother ❤
මොනවා කියන්නද කියලා මට නම් හිතාගන්න අපහසුයි. අපේ Solo Hiker ❤ ගෙ කතාව අහගෙන හිටියා. ඇත්තටම ඒ කියාපු දේවල් ජීවිතේට ලොකු ශක්තියක් මල්ලී .
Vedio එක ගොඩක් ලස්සනයි. බොහොම ස්තූතියි ඔයාට. පරෙස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න හැමදාම. දෙවි පිහිටයි ඔයාට !
තෙරුවන් සරණයි අක්කා
හදවතේ සන්චාරකයා..❤️❤️
❤️💚
Video එකක් දානකම් බලං හිටියේ අයියේ.❤ පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි 💚🍃🤗
බුදුසරණයි 💚❤️
දැකපු ලස්සනම hiking vedio eka 🥺❤
ස්තූතියි 💚❤️
Thank you solo for discovering the hidden beauties of Sri Lanka ❤🍃
ස්තූතියි අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
You are the best Solo Hiker…wish you all the best sir.
💚❤️
❤❤. Hemadama balanawa ayyage video..... Marama confidence ekak enawa. Ayyage video balankota .. ayyata jayama wewa❤❤ good luck 🤞
Aluthen vedio ekk danwa kiyla notification ek dekkma denena sathuta kiyagnn be .. thank you solo aiya .. apiwa lankawe lassna then walata ekkn ynwata.. ❤❤❤❤️❤️
💚❤️
Solo අයියගෙ ( සර්ගෙ) වයිෆ් වෙන කෙනා මරු..කවද හරි ඇවිදිල්ලක් තමා😂😂😂😂😂
සොබාදම් මව්නි ඔබනම් පිස්සු වක් ❤🥺🍃
Supiriyak Bosa eka ❤ Mechhara kattak kala hdana video walata viws adu eka henama aul 🙂
දාපුගමන් ආවා🤭💗ලකෙගල වීඩියො එක ආයෙත් බල බල බල ඉදියෙ🤭💗
අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
ඇත්තටම ජිවිතෙ විදිනවා කියන්නෙ මෙන්න මෙකට...🙂💙🌿
❤️💚
@@Ceylonsolohiker 💙🌿🌹
❤ ane lassni kynna wachana na..supiri..video ekkn unth e feeling eka lssnta denwa...hrim asai mth ehm awidinna..wish ur all the best soloo hiker..meknm mra pissuwak ❤️🥺
තමන් තමන් ගැන සතුටු වෙන තරම් ....❤
මතකයන් හිත පුරවන තරම් ....💚
- සෝලෝ 👑️💖 -
Hemogenma jiwitha walata onima dekata apply karanna puluwan motivation ekak. Kenekge jiwithet adiyk hari issarahata yanna udawuwak wenna puluwannm eka loku deyak. Thanq solo hiker ❤️❤️❤️
කියන්න වචන නෑ වෙනදා වගේම සුපිරි ආදරෙයි ඈ ❤
අපිත් ඔය පාරෙ ගිහින් පහන්තුඩාවෙන් බැස්ස ආතල් ගමනක් ඒක ❤️❤️
ඒ දුන්න වදන් ටික view eka සුපිරියක් solo hiker 🥺❤️👊
ayemath parana rase dunnata thanx bn❤ kalekata issara thibba raha goda kalekin onna me video eken thama danune
Wow මේකනම් සුපිරියක් තමයි dear 😮 පට්ටම ලස්සනයි, හැමදාමත් සතුටින් ඉන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
#Solo Brings #Solace To My #Soul 💙💚
පරිස්සමෙන් .... තෙරුවන් සරනයි !!
Jaya wewa! 💚💙solo hiker
ජයෙන් ජය කොල්ල 💗💗💗🤘🤘🤘🤘
ape jiwithe abhiyoga kiyana dewal nathiwunoth kisima lassanak nathiwenawa. gangak wunath lassanata galagena yanne gal wala wadinakota. aiya me kiyapu wachana wala kisima deyaka ahaka danna behe. aiya kiwweth sahathika aththa. ape heena targets hatiyata thiyagena kochchara badaka awath shakthiya dairyaya hithe thiyagena issarahata yanna puluwan nm kawadawath wattanna puluwan wenne nehe katawath. jayen jayama wewa ape solo aiyatath. yana thanaka theruwan saranin parissamata gihin enne. kochchara duk widagena e lassana apitath penwanawata aiyata bohoma pin.
තෙරුවන් සරණ යි ඔයට පරිස්සමට
තෙරුවන් සරණයි
Woow..wachana na kiyanna.. super brother... parisseamen kohe giyath...b.s💙👍
බොහොම ස්තූතියි... අපිවත් එක්ක ගියාට....හරිම ලස්සන, ත්‍රාසජනක අත්දැකීමක් ගෙනත් දුන්නට..ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කළා......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි 💚❤️
aiye mata kiyanna wachana na video eka gana 😊 video eka balana wele 1 deyak hithuna.. me loke hamotama aiyage wage hithak thibunanam kochchara lassana weida 😇❤.. aiya video eke anthimata kiyapu e wachana tika hithuwata wada hithata waduna hamadema parissamen karanna aiye keep it up ❤ good luck....
Very beautiful video. Good luck brother❤🍃🌿🌿