කිසස් ලස්සනට හදමු .Meringue Cookies. How to make Very neat Meringue kisses. with English Subtitles.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 212

  • @champaginadari4688
    @champaginadari4688 2 ปีที่แล้ว +3

    Thank you chef හැදුවම පුපුරනවා හැමදේම හරියටම කියලා දෙනවට ගොඩාක් ස්තූතියි

  • @hiransilva2105
    @hiransilva2105 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි වීඩියෝ එකට දානකන් බලාගෙන හිටියේ හිටියේ. ඒ දුන්න ටිප්ස් ටිකක් සෑහෙන්න වැදගත් මේකත් අනිවාර්යෙන්ම හදනවා ස්තුතියි. ඒ වගේම අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්න මං කිව්වා වගේම පහුවෙනිදා castella කේක් එකත් හැදුවා එකත් හොඳටම ආවා 👍

  • @krishankagayani6836
    @krishankagayani6836 2 หลายเดือนก่อน

    හරියටම කියලා දුන්නට ගොඩක් ස්තුතියි අක්ක❤❤❤❤❤

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +3

    චෙෆ්ගෙ හැම කෑමක් ම හරිම ලස්සනයි පැහැදිලිව කියලා දෙනවට බොහොම ස්තුතියි

  • @anneperera-nr2ys
    @anneperera-nr2ys 11 หลายเดือนก่อน +1

    The best and most perfect recepe. 💝💯 I've been trying to get this right forever. Thank you so so much....
    Can you please tell me where you could get yhose big piping bags from sri lnka....❤

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 ปีที่แล้ว +1

    ඔබගේ චැනල් එක ඊයේ මම දැක්කේ හරිම වටිනවා වැඩි වියදම් නැති අාකාරයට ලිපෙත් හදන්න පුලුවන් ඒවත් කියලා දෙන්න සමහර අයට අවන් නැති අයත් ඉන්නවනේ ඒ අයටත් ඔබගේ රෙසපි ඉගන ගන්න අවස්ථාව ක්
    ලැබෙිවි ස්තූතියි ඔබට නොදන්න දේ පැහැදිලි ව කියලා දෙනවට බුදු සරණයි!👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Aniwaryenma sthuthi..obage adahasata...man ehema ewath gennam..🥰

  • @dulaniathurugiri5384
    @dulaniathurugiri5384 3 ปีที่แล้ว +1

    ඔයාගෙ recipe හරිම පැහැදිලියි. බොහෝම ස්තුතියි .

  • @dasunikavindya2609
    @dasunikavindya2609 8 หลายเดือนก่อน

    Godaak ස්තූතියි oyage recipe perfect 😍😍

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මං කලින් හැදුවා හැබැයි වැරදුනා ඔයාගෙ රෙසිපියට හදන්නම්

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට සරලව ඉදිරිපත්
    කිරිම ගොඩක් හොදයි.අහන් ඉන්න
    ආසයි.හැකිනමි අලුවා හදන හැටි
    කියා දෙන්න

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. සිංහල කැවිලිත් ලගදීම කරන්න හිතන් ඉන්නව. 😚

  • @messiahcakecookiefactoryme3519
    @messiahcakecookiefactoryme3519 3 ปีที่แล้ว

    I have tried several meringue recipes but didnt work out. I was expected ur recipe its worked well. And the tips are so use full chef. Thanks alot

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      My pleasure as always..so good to hear that you got it right too.

  • @sugarflower3961
    @sugarflower3961 2 ปีที่แล้ว

    Godak hodata kiyala dunna. Thank you. Danaganna puluwanda loku pramanayak hadanakota. Apita oven eka liter kiyaka wage oven ekak thibunoth da hoda kiyala chef

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 5 หลายเดือนก่อน

    ට්‍රේ 2ක් දාද්දි ටික වෙලාවකින් උඩ යට මාරැ කරන්නද?
    නැතිනම් ෆෑන් mode එක දාල උඩ යට මාරැ නොකර ඉන්නද?

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 3 ปีที่แล้ว +1

    අද තමයි වීඩියෝ එක දැක්කෙ.සස්ක්‍රයිබ් කලා

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow super sonic yummy😋 kisses Thank U so much for Ur lovely video 👍👌🤩👌🙏

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 2 ปีที่แล้ว +1

    හරි ෂෝක්....

  • @laliwells228
    @laliwells228 ปีที่แล้ว +1

    Thank you so much.

  • @imandeemadurapperuma1218
    @imandeemadurapperuma1218 4 หลายเดือนก่อน

    dear oya kiyadunna kisses recipe eka apita hariyatama awa thank you very much

  • @divyanjaleeweerasingha5250
    @divyanjaleeweerasingha5250 2 ปีที่แล้ว

    Hariyatama hari giya kisses tika . Godak pin oyata . 🙏💞💞💞💞

  • @woldtastyfood
    @woldtastyfood ปีที่แล้ว

    Yevvalavu time & yeththana C° veikka vendum pls tell?

  • @thilaniekanayaka7038
    @thilaniekanayaka7038 3 ปีที่แล้ว +1

    Oyage recipes hariyanawa hodatama.me recipe ekath try karala balanna one.😋

  • @chaminimaheshika8061
    @chaminimaheshika8061 3 ปีที่แล้ว +1

    Thank you so much akka...❤
    මේ නීට් එක පිලිවෙල හරිම වටිනවා... 👍💪🏆🌹

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 ปีที่แล้ว +1

    Harima pahadili. Thank you

  • @priyashani-zf2zm
    @priyashani-zf2zm 3 หลายเดือนก่อน

    Mis podi oven ekak thiyena kenekta eka para danna berinam eliye thiyala deparak dammata kamak nedda

  • @iroshabenjamin3319
    @iroshabenjamin3319 ปีที่แล้ว

    අක්කි මම කිසස් හැදුවා හොදට ආවා ඒ උනාට රස්නෙ තියෙන කල් හොදට තියෙනවා ටික වෙලාවකින් යනකොට අල්ලන් බැහැ අතේ ඇලෙනවා ඒ අයි . එකට හේතුව මොකක්ද කියන්න ප්‍රළුන්ද .

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 2 ปีที่แล้ว +2

    Thanks oyata. Hadala balannam.

  • @dayofnadees9723
    @dayofnadees9723 ปีที่แล้ว +1

    Thank you so much chef..❤️❤️😍😍

  • @malasubasinghe4152
    @malasubasinghe4152 ปีที่แล้ว +1

    Oya hondata kiyala denawa thanks

  • @nadeekapriyadarshani5221
    @nadeekapriyadarshani5221 ปีที่แล้ว

    Mata oven eka balance kara ganna kiyala denna mage athin kara una

  • @M.RMadhuwantha
    @M.RMadhuwantha 5 หลายเดือนก่อน

    මේක අවන් එකේ මැදමද දාන්න ඕනි එකම අවන් එකේ තැටි දෙක තුනක් දාන්න බැරිද

  • @thusharilokukumarage635
    @thusharilokukumarage635 ปีที่แล้ว

    මේ මිශ්‍රණය එකවරම බේක් කර ගන්න බැරි වුනොත් ඉතිරි ප්‍රමාණය කාමර උෂ්ණත්වයේ තියලා ගන්න පුළුවන්ද... නැතිනම් ෆිජ් එකේ දාලා තියන්න ඕනද..

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +1

    superb. Thank you so much. ❤❤❤❤

  • @sudarma8148
    @sudarma8148 3 ปีที่แล้ว +1

    Godak sthuthi,godak aluth dewal igeanaguththa,aye hadanne mehema

  • @pathmakanthinie227
    @pathmakanthinie227 3 ปีที่แล้ว +1

    Oyage pahadilikireema hari pahadilie chef .oyata godak thanks

  • @dinushinawodya9348
    @dinushinawodya9348 2 ปีที่แล้ว

    Akki meka cake eka wage depattenma bek wena oni da, nattam udin vitrai da .

  • @umeshakalhari3451
    @umeshakalhari3451 ปีที่แล้ว +1

    Thank you so much akkee

  • @yas4310
    @yas4310 3 ปีที่แล้ว +1

    Tried this recipe. Perfect.

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 ปีที่แล้ว +2

    Thank you very much 🌹🌹

  • @imaadimaad1515
    @imaadimaad1515 3 ปีที่แล้ว +1

    Ane akki thank you so much for your brownies recipes,
    Mama haduwa godak hodata awa mama godak recipes try kala but oyage recipe eka tamai mata hariyatama awe thank you so much again and again.

  • @MohamedRafi-eq7cq
    @MohamedRafi-eq7cq ปีที่แล้ว

    Oven eke bageta bake weddi pupuranne ai

  • @senaliliyanage2741
    @senaliliyanage2741 25 วันที่ผ่านมา

    අක්කේ අනිත් මෙතඩ් ටිකත් කියලදෙන්නකෝ. ❤

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +3

    Description එකට ingredients දාන්න පුළුවන් ද? Pls!

  • @senurifernando4105
    @senurifernando4105 3 ปีที่แล้ว +1

    Chef ... mt thiyenne 1kg oven ekak. Eka nisa mn hadanne 1 egg white ekakin. Eka nisa hariyt beat wenne na. 100g hadala sarin sare bake krgnne kohomd ? Eka set ekak beat wenakm anith set eka thiyagnne kohomd ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Meka bake wenna godak wela yana hinda eliye thiyanna anumatha karanne na..podi nowee wahala thiyannath amaruine..oyata eka egg white ekak beat karanna puluwan beater eke eka hand ekak( kurak) witharak pawichchi karala..man nitharama ehema karala thiyanawa..mage beater ekata nan mokuth wela na thama..

    • @senurifernando4105
      @senurifernando4105 3 ปีที่แล้ว

      @@cookingwithchefshani thank you so much ❤

  • @nimnaroshini3676
    @nimnaroshini3676 2 ปีที่แล้ว +1

    Mekata vanilla powder danawanam kochcharak danna onada chef ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Eke sara anuwa wenas wenawa. samanyayen 1/2 tsp or 1tsp athi..❤️

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 ปีที่แล้ว

    It’s perfect I made it👍 ❤

  • @sandyajayathilake2850
    @sandyajayathilake2850 3 ปีที่แล้ว +1

    Thank you harima pehedilai mama mulin hadapuwa eliyata gattama hedewath neti una ai kiyanna puluwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Eliyata gaththama hadaya wenas wenne na..athuledima ehema wenne oya hariyata stiff peak wenakan beat kara gaththe nathi unama..Hari ganata beat kara gannako ethakota hari..

  • @sansaladissanayake516
    @sansaladissanayake516 3 ปีที่แล้ว +1

    හදල බලන්න ඕනි මේකත්😋

  • @priyadarshanisubasingha8978
    @priyadarshanisubasingha8978 2 ปีที่แล้ว

    Godak watina vedio ekak Thank you 🙏

  • @awanthiperera7278
    @awanthiperera7278 2 ปีที่แล้ว +1

    Oven eke layers dekakata eka sare meka daanna puluwnda mis.. 3kg oven ekaka

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Oyage oven eke ushnathwaya hama thanama eka samanawa hondata thiyanawanan puluwan..

    • @awanthiperera7278
      @awanthiperera7278 2 ปีที่แล้ว

      @@cookingwithchefshani Thnk u mis❤️

  • @nazliyausoof1050
    @nazliyausoof1050 11 หลายเดือนก่อน

    Icing sugar danna barida

  • @bitkekuna3154
    @bitkekuna3154 9 หลายเดือนก่อน

    Oven එකෙ යට කොටස විතරද දාගන්න ඕන ❤

  • @ireshamadu2835
    @ireshamadu2835 3 ปีที่แล้ว +1

    Niyamai

  • @anushamadu1316
    @anushamadu1316 ปีที่แล้ว

    Mis kisas palenne ai bake karaddi

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว

    Looks very nice.

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว

    බෙහෝම ස්තුතියි,, දවස් කියක් වගෙ කල් තියාගන්න පුලුවන්ද මෙි ⁣කිසස්,,❤️❤️

  • @zizu6297
    @zizu6297 2 ปีที่แล้ว

    I did and it came out very well. But cheff how to store balance beated egg whites until previous one baked.(i stored balance beated egg white in a refrigerator in a air tight container but when i take it out and kept in room temperature it was runny)

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      It is not easy to do with real egg white, I mean in other countries you can buy egg white powders or packet ones. they can hold it shape for a long time.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      But for a short time should be OK..

  • @helarasamihira4433
    @helarasamihira4433 3 ปีที่แล้ว +2

    Thank you very much 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ronaldsebastian7931
    @ronaldsebastian7931 3 ปีที่แล้ว +1

    Mewwa kochchara Kal thiygnna puluwan da?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Hulan wadinne nathuwa hariyata aran thibboth biscuits wagema godak kal thiyanna puluwan..😊

  • @dimuthusepalika7632
    @dimuthusepalika7632 2 ปีที่แล้ว

    එක බිත්තරයකට සීනි කොච්චර දානවද මිස් .

  • @ckgckg2176
    @ckgckg2176 3 ปีที่แล้ว +1

    Wow..thank you❤️❤️❤️

  • @aloash6119
    @aloash6119 3 ปีที่แล้ว +1

    Kochchara welawak eliye thiyaganna puluwan da party ekata thiyanawanam???

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Hariyata haduwoth anith ewa wagema thiyanna puluwan..hondatama cool unata passe aran thiyanna. e wagema hondin bake wenna one. bageta bake unoth alenawa..

    • @aloash6119
      @aloash6119 3 ปีที่แล้ว

      @@cookingwithchefshani thank you chef try karala result eka kiyannam

  • @gayanifernando7814
    @gayanifernando7814 ปีที่แล้ว

    Tanks so much

  • @-kaushi4934
    @-kaushi4934 3 ปีที่แล้ว +1

    Mn ada kises haduwa ane eka allanakota godak alenawa ne athulath alenawa kankota kate alenawa ai ehema wenne. 63g egg white walata suger 126g damme . Suger wadi nisada kises alenne

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Na hariyata bake wela nathi unama..
      e wagema oven eka off karapu gaman eliyata ganna epa..
      Niwna gaman air tight bottle ekakata daala aran thiyanna..

  • @mohamedasmy7572
    @mohamedasmy7572 3 ปีที่แล้ว +1

    Egg white wenuwata gelatine dhanna puluwandha

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Egg white onemai..

    • @mohamedasmy7572
      @mohamedasmy7572 3 ปีที่แล้ว

      @@cookingwithchefshani egg yolk eka apathe yanawane.maha parimane confectionery ekakadhi.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      @@mohamedasmy7572 Company wala api wage biththara sudu mada wen kara kara inne na saho.. E gollo ganne egg white powder eka ehema naththan wen karala wenama packet wala ena egg white..🥰

    • @mohamedasmy7572
      @mohamedasmy7572 3 ปีที่แล้ว

      @@cookingwithchefshani egg white powder genwima thanam kiyanne aththadha.mama petta wala oyala baluwa kohewath neha.importers la hoya gannath amarui ekai man me gana dhigin dhigatama chef Shani oyata reply karanne.dhanatamath mama podiyata marshmellow ,jujubes confectionary ekak gethara karanawa .mata kisses ekakata yanna idea ekak thiyana handhai oyage udhau balaporoththu une

  • @mangalikafernando705
    @mangalikafernando705 3 ปีที่แล้ว +2

    Hello chef Shani thank you for your kisses recipe

  • @dananjanidharshika8473
    @dananjanidharshika8473 2 ปีที่แล้ว

    Sini kochcharakda

  • @kosalasewwandi7945
    @kosalasewwandi7945 2 ปีที่แล้ว +1

    thanku so much akki...ane akki mn haduwa mage eka madin sini wage wakkernwane akki

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ekko stiff peak wenakan beat wela madi, naththan bake wela madi wage..

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 11 หลายเดือนก่อน

    Icing සුපර් ගන්න බැරි ද

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 2 ปีที่แล้ว +1

    Why does out side of the cookie get sticky l kept in the oven for longer but it didn't work

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      May be little bit under bake or too much humidity in the air. Keep in the air tight container as soon as it cools down.

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 ปีที่แล้ว +1

    Very nice 👍❤️❤️

  • @nisansalaprabodhani3563
    @nisansalaprabodhani3563 2 ปีที่แล้ว +1

    චෙෆ් up and down dekama danna onida.. Ntnm down wtrda

  • @shiromikobbakaduwa2466
    @shiromikobbakaduwa2466 2 ปีที่แล้ว +1

    Miss cream of tsta danne ay

  • @gaminiherath9600
    @gaminiherath9600 ปีที่แล้ว

    Thank you chef

  • @lakshikakaushalaya4471
    @lakshikakaushalaya4471 3 ปีที่แล้ว +1

    Oven eke fan eke on karanda oneda..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Awshyama na..oya anith welawatath karanawa nan ehema karanna..

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว +1

    Chef me kisses kochchara kalayak thiyaganna puluwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Man kalin uththara deela thiyanawa..anith comments kiyawala balannako..

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +1

    Thank you shani❤️

  • @sujaniranathunga8523
    @sujaniranathunga8523 3 ปีที่แล้ว +1

    Thanks ❤️

  • @Unknown-lj5ij
    @Unknown-lj5ij 3 ปีที่แล้ว +1

    Thank you chef ❤️

  • @Madushika1234
    @Madushika1234 3 ปีที่แล้ว +1

    Omg that looks so yummy
    I want some

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 3 ปีที่แล้ว +1

    Wow delicious.

  • @starredrose6563
    @starredrose6563 ปีที่แล้ว

    මිස් අවන් එක කලින් රත් කරන්න ඕනේ නැද්ද

  • @kumudinipreyakaperera4210
    @kumudinipreyakaperera4210 3 ปีที่แล้ว +1

    Karuna kerala keyanawada miss our true aka moral keyalada gonna harem aswan Evans gonna hetapu rasping akak stuti obata

  • @eshankaperera7999
    @eshankaperera7999 3 ปีที่แล้ว +1

    Meringue tika trays දෙකකට dammata කමක් nadda miss
    Uda rack ekai yataii dammata කමක් nadda
    Mixer eka ඉතුරු වුණොත් mokada karanna onneee
    Pls miss...i need answers for above

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Oyage oven eke temperature eka uda yata ekama ganata wagema fan thiyanawa nan ewa hondata wada nan kisi prashnayak na..eka para tray dekak dammata. Ithuru mixture eka hondata wahalawath thiyanna hulan nowadinna fridge eke..next time podi pramana walin hadanna podi oven ekak nan thiyenne..mokada eka lot ekak bake wenna godak wela yanawane..samanyen pipe nokara mixure eka fridge eke dala thiyanna hulan nowadina box ekaka, eka lot ekak bake wenakan..oya stiff peak ganna widiya anuwa quality eka wenas wenna puluwan fridge eke thiyeddi..

    • @eshankaperera7999
      @eshankaperera7999 3 ปีที่แล้ว +1

      @@cookingwithchefshani maa හැදුවා dear...hodatama awaaa..wow..thanks....
      First time...eekaiii ahuwer
      Mama oyaa ge contities walatama thamai ගත්තේ ...eekaii ටිකක් ඉතුරු unee.
      Fridge ekee thiyala එළියට aran ehemmama pipkaranawada...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      @@eshankaperera7999 ow ehema pipe karanna puluwan, quality eka hondata thiyenna one mixture eke habai..Dan hondata awane , wada wenna epa eka hinda..👌👍😊

    • @eshankaperera7999
      @eshankaperera7999 3 ปีที่แล้ว

      @@cookingwithchefshani thanks alot ...darling miss..
      Thawa podi deyak ..dan kisses wala price eka කොහොමද කියලා kiyanna පුළුවන් da..

    • @eshankaperera7999
      @eshankaperera7999 3 ปีที่แล้ว +1

      @@cookingwithchefshani 😍

  • @dhanushikarathnayake5908
    @dhanushikarathnayake5908 ปีที่แล้ว +1

    Oven 1 uda yata dekama danna onada chef

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 ปีที่แล้ว +1

    Thsnk u 💞😘

  • @Timmyboy788
    @Timmyboy788 3 ปีที่แล้ว +1

    thank you akki lasanai man try karanam

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Aniwaryenma , harima lesi hadala balannako..

    • @Timmyboy788
      @Timmyboy788 3 ปีที่แล้ว

      @@cookingwithchefshani sure akki man hadanwa .. man asai kama hadana math youtube bala both kiyawala kama hadanwa ..math podiyata business ekak kala eth covid nisa akki shop eka wahana una podak awul giya aye himta geda idan karana patan ganwa ... man thama kisses marshmallow hadala eka hadana one .. cakes anith godak kama hadanawa

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      @@Timmyboy788 Godak hondai..jeewithe api hamotama amaru kaala thiyanawane..uthsahaya thama wadagath wenne..👍

    • @Timmyboy788
      @Timmyboy788 3 ปีที่แล้ว

      @@cookingwithchefshani ow akki man kohoma hari man mage hithe thiyana thanata yanwa.. akki man haduwa eda marshmallow. ..hondata awa desarayak haduwa

  • @samanmeegasthenna8801
    @samanmeegasthenna8801 3 ปีที่แล้ว +1

    Tar tar henden chef shani wa bala ganna puluwan adath supiri recipi ekk genath

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Hee oya mawa adada dakke..ay ane me inne mama..fb page ekata gihillath balanna puluwan..thank you comment ekata 😊

    • @samanmeegasthenna8801
      @samanmeegasthenna8801 3 ปีที่แล้ว +1

      @@cookingwithchefshani ok oyawa mama sub kara mama oyage mashmellow recipi eka heduwa superb

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      @@samanmeegasthenna8801 බොහොම ස්තුතියි..😊

    • @samanmeegasthenna8801
      @samanmeegasthenna8801 3 ปีที่แล้ว +1

      @@cookingwithchefshani obatath apahu hodama hoda recipi ekk genna

  • @sonalisamarasekera8545
    @sonalisamarasekera8545 ปีที่แล้ว

    What is the size of you are oven

  • @indranidisanayake2206
    @indranidisanayake2206 2 ปีที่แล้ว +1

    Lassanai

  • @bandarabandara4123
    @bandarabandara4123 ปีที่แล้ว +1

    ❤️

  • @susanthidiyana653
    @susanthidiyana653 3 ปีที่แล้ว

    අපිට බිත්තර 1 ක් වගේ ගන්න පුලුවන්ද ?? එතකොට ප්‍රමානය කොහොමද ???

  • @mohamedzafran9085
    @mohamedzafran9085 ปีที่แล้ว +1

    ගෑස් අවන් බැරිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Puluwan ❤️

    • @mohamedzafran9085
      @mohamedzafran9085 ปีที่แล้ว +1

      @@cookingwithchefshani අක්කේ මම අද හැදුවා ඇත්තටම හොදට ආවා මම හිතුවේ මට හදන්න පුළුවන්ද කියලා හැමදාම සතුටින්ම ඉන්න මම ප්‍රාර්තනා කරනවා පවුලට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      @@mohamedzafran9085Harima sathutui.. Kisima deyak bari na malli..try karanna one..sometimes waradinna puluwan, e unata atharinna epa..

  • @Batti2403
    @Batti2403 3 ปีที่แล้ว +1

    ක්‍රීම් ඔෆ් ටාටා දාන්නෙ මොකටද මිස්

  • @sujaniranathunga8523
    @sujaniranathunga8523 3 ปีที่แล้ว +1

    Nozzle monawada kiyanna

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Mama e pennala thiyana Nozzles ganna open star ekai..Big round tip ekay. loku kisses open Star ekenma karaganna puluwan wadiya mada purawanne nathuwa pipe kara ganna.. Mata numbers denna widiyak na man online araganne ewata numbers na..oya nan walin oyata hoya ganna puluwan e unata.

  • @teddytharuaka9622
    @teddytharuaka9622 ปีที่แล้ว

    සිනි දාද්ද සුදුමද වතුර වගේ වෙනවනේ

  • @thulshaselani4103
    @thulshaselani4103 ปีที่แล้ว

    nozzle number eka kiyn ❤

  • @messiahcakecookiefactoryme3519
    @messiahcakecookiefactoryme3519 3 ปีที่แล้ว +1

    Hi chef. Thanks for the meringue recipe. My first attempt is success. I'm so happy. Thanks alot.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Super happy..all the best..

    • @messiahcakecookiefactoryme3519
      @messiahcakecookiefactoryme3519 3 ปีที่แล้ว +1

      Hi chef. Today i made the meringue. But after bakes top of the meringues are sticks alot. Y is that?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      @@messiahcakecookiefactoryme3519 may be not baked enough or too much humidity in the air. once cool down put it in the air tight container straight away.

  • @susanthidiyana653
    @susanthidiyana653 3 ปีที่แล้ว +1

    ක්‍රීම් ඔෆ් ටාටා ඔනමද මිස් ???

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 3 ปีที่แล้ว +1

    Kalu bobol adannko.