Tissa Jananayake - Episode 117 | ලෝකෙටම එකක් උන Crudia zeylanica හෙවත් පණු කරඳ ගහේ ඇත්ත කතාව
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- න්‍යෂ්ට වී ගිය ශාක විශේෂයක් ලෙස ජාතික රතු දත්ත නාමාවලියේ (2012) සදහන් වූ crudia zeylanica හෙවත් පණු කරඳ නම් ශාකය ගම්පහ දාරලුව දුම්රිය ස්ථානය ආසන්නයේ පරිසර පද්දතියෙන් හමුවීම සහ එය රැකගැනීමේ වැදගත්කම පිළිබද සිදුකරනු ලැබූ විශේෂ දේශනයකි.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
හදවතින්ම ගරැ කරන ජාතියේ පිනට පහලවු ගුරැ පියාණනි.ස්තුතියි මෙි දැනුවත් කිරිම .සමස්ත මිනිස් ජාතියම වෙනුවෙන්.❤️🙏
මේ පොතට ශ්‍රී ලංකාවේ දේශපාලනික සතුන්ව ඉක්මනින් ඇතුලත් වේවා!
Ou
Doctor
එසේම වේවා !!
සත්‍යවශයෙන්ම
Aniwar me KALAKANNI paramparawal hadi gavila makabavila yanna one
ඇත්තටම
ජනනායක ඔබ "පොරක්"
දේශපාළුවට ඔබ බරක්
වරක් නොව සිය වරක්
කියමි බව ඔබ රටට පහනක්
♥️
🌹🌹🌹👍👍👍
Niyamai bro,,,,keep it up,,,raise against waist, ,,this is our country srilanka,,,we must protect,,,we must protest,,,
👏👏👏
🌹👍💖
පක්ෂ පාට නැතිව අවංකව රට වෙනුවෙන් ගන්නා උත්සාහයට ස්තුති
තෙරුවන් සරණයි ඔබතුමාට....බලාගෙනමයි හිටියෙ මේ ගැන වීඩියෝ එකක් කරනකම්....සමාජය දැනුවත් කරාට ගොඩක් පින් ඔබතුමාට .....!!!!!
මෙවැනි සංකීර්ණ ප්‍රශ්ණයකදී ඔබ වැනි අය ඉදිරිපත්වීම ඉතාම වැදගත්ය.
ඒ සඳහා ඔබතුමාට කෘතඥතාවය පළ කරමි.
🙏
🙏
තව ටික කාලයක් යනකොට මේ ජාතියේ පිනට පහල උනු රත්තරන් මිනිසාව ආරක්ශා කරගන්න අපිට එකතු වෙන්න වෙයි... සර් දේශපාලුවොන්ගෙන් ටිකක් පරෙස්සම් වෙන්න... උන්ට පට්ට හිසරදය්ක් වෙලා ඇති දැන්.. බුදු සරණයි සර්....
ඔව් අනීවාර්යේන් 🙏🙏👍
1) ඉස්සෙල්ලා ම අපේ අඩවි වනජීවී නිළධාරීතුමියට හා පරිසරවේදීන්ටත් ගොඩාක් පිං සිද්ධ වෙනවා මේ දේ නවත්තන්න හැදුවට 💚☘️🙏
2) අපේ හදවතේ ගුරුතුමා වුණ තිස්ස සර්ට ගොඩාක් පිං. අසරණ මෝඩ දේශපාලුවන් හා ජනතාව දැනුවත් කරනවට ❤️☘️🙏
ඇත්තමයි අපේ තිස්ස සර් ල වගේ අයයි මේ රට පාලනය කරන්න ඕනි.💪
කොහොම උනත් සර් අපිට දෙවියෙක් වගේ වටිනව. 😇💖
රට පාලනය කරන එවුන් ලැජ්ජ වෙන්න ඕනි මේ ගැන. අපේ syllabus වලට මේව් ඇතුළත් කරාට ඒ පුද්ගලයන්ට ඇත්තට කියනව නම් කිසිම හිතක් පපුවක් නෑ. ගෙදරට වෙලා ඉන්න අපිට මේ වෘක්ෂය ගැන තියෙන වටිනාකම තේරුනාට පාලකයන්ට පුළුවන් නම් ඒකත් විකුණල කීයක් හරි හොයාගන්නව.😞
***ඇත්තටම කිව්වොත් ඔය 225 ට අබ ඇටයක නුවණක් තියෙනවා නම් මේක නවත්තන්න. නැත්නම් ගෙදර යන්න. ඔයාල පාර්ලිමේන්තුව නම් ගව මඩුවේ උම්බෑ කිව්වට රටට විනයක් මිසක් කිසිම සෙතක් වෙන්නෙ නෑ නෑ නෑමයි. 😌***
කාලීන මාතෘකාවක් ගැන කියවෙන්නෙ කොතනද...සර් එතන...❤️ හරිම වටිනවා සර්...හරියට මේ ගහ මොකද්ද කියලවත් බහුතරයක් දෙනා දන්නෙ නැතුව මේ ගැන දැනගන්න බලන්න හිටියෙ...අපි හැමෝටම මෙන්න උත්තරේ....❤️❤️❤️
බලන් හිටිය කතාවක් ...
සර් අරන් ඇවිත්...
හැමදාම අපිව දැනුවත් කරන
ඔබට තෙරුවන් සරනයි ..
Obata devi pihitahi.Gahs kappanna idda denna eppahaa
☺️👍
සර්ට පින් අපිට මෙ වටිනා දෙවල් කියලා දෙනවට සර්ට බුදුසරණයි !!
පොඩි කතාවක් තුල ලොකු කතාවක්,,,,, අර්ථවත් කතාවක් 👍😍♥️
අපි හිතුව සර් මේක ගැන කතා කරයි කියල....මුන්ට සොබාදහමේ වටිනාකමක් තේරෙන්නෙ නෑ සර්...😞
Sir mawe bath kana saththuta thereida danne
yup
පින්සිදු වේවා හඬක් නැති ගසක් ගැන හඬක් නැගුවාට.
කපල දාන එක කෙසේ වෙතත්, ඒ ගහ අදුරගන්න තරම් දැනුමක් තියෙන මනුස්සයෙක් හිටපු එකම ලොකු දෙයක්...
අනේ ස්තූතිය සර්!ලස්සනම දැනුවත් කිරීම .❤️🌹❤️🌹
ගොඩක් වටින වීඩියෝවක් 😃😃
තිස්ස සර්නම් ශ්‍රී ලංකාවට සම්පතක්......
Sir ratata සම්පතක් 🤗❤️
Saththekinme 🙏❤️
මන් ඉන්නෙ පිටරට . මේ රටවල මහපාරක් තිය ජනාධිපතිට ගෙයක් හදන්නවත් ඔය වගේ ගහක් කපන්නෙ නෑ. පාරෙ සැලැස්ම වෙනස් කරල ගහ රැකගන්නවා. හරිම දුකයි.😫😫
ඒක🙄, මොකක්ද රට
Red wood kale madin highway kapapu rate da nathnum... amozon highway kapapu rate da?😂😂😂
Ohw ma ma ihnne Germany walla mehe lokuh gahss kappahnna awassarra ohene.Harith Germany
Make as many as tissue cultured plants of the same.conserve it in the spot itself. Make the highway also so that the tree is visible to the highway users and make the highway the most unique highway in the world.very simple. All are fools.
මෙි රටෙි ඉන්නේ පර්ලි මෙන්තුවෙි තනිකර අවජාතකයෝ. එකයි වෙනස
සර්ට ගොඩක් පිං මේක ගැන කතා කලාට!🙏❤️
සර් තමයි මේක බේරගන්න ඉන්නෙ.
Sir, ඔයත් බලන් ගියාම මිනිස්සුන් අතර ඉන්න හරි අපුරු දුර්ලභ මිනිසෙක්. සර්ල වගේ වටිනා මිනිස්සු ගොඩක් අඩයි මේ රටේ අද
ඇත්තටම
ගොඩක් හිත රිදුනා සර් . ලොකෙටම තියෙන එකම ගහෙ මුලක් උඩින් මමත් දවසක යාවි ඔයත් දවසක යාවි . ඔය ගහ ලගින් හයිවේ එක හදලා එතැනින් යන මිනිස්සුන්ට ඔය ගහ බලාගෙන යන්න පුළුවන් විදිහට හැදුවා නම් ගොඩක් හොඳයි මමත් විරුද්ධයි පරිසරය විනාස කරනවට ඒත් ඒ ගැන කතා කරන්න විදියක් නෑ
Kiyala wadak na
සර් හිතුවම හරිද මුලින්ම මැදි හත් වෙන්නේ නැතුව දැං පොර ටෝක් දෙන්න ඵපා
සිරාවටම කියනව නම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 යි. ලන්කාවෙ දැන් ඉන්න ඔට්ටපාලු ජනාධිපතියයි ඔක්කොම ගත්තත් මටනම් සර් ව තරම් ඔය එක ඔටු ලබ්බෙක්වත් වටින්නෙ නෑ. මොකද ඕකුන් එකෙක්වත් මේ රටට ආදරේ නෑ. එකෙක්වත් නෑ. සර් වගේ මිනිස්සු අඩුයි. සර් වගේ අය මේ රටේ තවත් බිහිවේවා!!!
Aniwa bro
අපේ සර්ව සියලු දෙවියෝ ආරක්ෂා කර දේවා!🙏❤️🤗
අනේ ඔව්
@@raniranehipura9547 🙏❤️
මේ කරන දැනුවත් කිරීම් වලින්වත් තකතීරු දේශපාලකයන්ගේත් උන්ට කඩේ යන අමන රජයේ නිළධාරීන්ගේත් මොලේ පෑදේවා..තිස්ස සර් ඔබතුමා වැනි රටට ආදරේ කරන පරිසරයට ආදරේ කරන පුද්ගලයන් අපේ රටේ මුල් පුටුවලට පත් නොවුනෙ රටේත් , ජනතාවගේත් පවට,..කරුමයට...😭😭
😭😭😭
ඔක්සිජන් කන්නද කියලා අහපු නිර්වායු ජිවියෙකු පාර්ලිමේන්තු යවපු මි ගොන් හරක් රැලක් ඉන්න රටක ඔය වගේ ගහක් ගැන මොන කතාද සර් ගහට කතාකරන්න පුළුවන් නමි ඔික කියයි සර්
මින් පස්සෙවත් මොන පක්ෂේකවත් සිංහ වෙසින් ඉන්න නරි සහ නපුංසකයෝ පාරිලිමේන්තු යැවීමෙන් වලකින්න මිනිසුන්ගේ ඇස් ඇරේවා.
🙏
Ohw nagananda wageh ayyatta channde denna
Anna kathawa...math prarthana karanawa.. gas marala parisaraya winasa karana wachanekin Hari sambanda Wana hema parayekutama Sapa wewa
Ape jeewitha kalayedi me kiyana de dakinna labena ekak na. A tharamma ape minissu paksha walata patawalata pudgala wandanawata wahal wela inne. Thamage wasiya gana pamanai balanne.
තිස්ස ගුරුතුමාට බොහොම් ස්තුතියි , මා 64 ක් වයසකෙනෙක්, මේ පනු කරද ශාකය ගැන දැනුවත් වූවිට හරිම සතුටක් ඇතිවුනා, ඔබතුමාම සදහන්කලා මේ දේශපාලනය කරන හැම පක්ෂයකටම අයත් අය , රාජ්‍ය නිලධාරින් , මේ අපරාධ වලට වගකිවයුතු බව, මේ සියලුම දෙනා අපෙන් යැපෙන අය. රටේ තත්ත්වය පැහැදිලියි , උගත් ඔබතුමන්ලා ඔය දැනුම සමග රටට ආදරයකරන අය උනොත් හා දේශපාලුවෝ බවට පත් නොවුනහොත් රටට , රටේ දරුවන්ට මිලකල නොහැකි දැනුමක් හා ආදර්ශයක් වියහැක. එසේ වනසේ බලාපොරොත්තු වෙමි.
හුස්ම දුන්න රූස්ස ගස්
යාය පිටින් කාසි කරලා
ඉඩෝරයට හේතු
හොයනවා... ////
තව ටික කාලයක් යද්දී ඔය ගස් තියාගෙන කන්නද.. යනුවෙන් රටේ ඉහලම බලදාරියා විසින් අසන දිනය වැඩි ඇතක නොවන බව කරුණාවෙන් සලකන්න....
Aniwa
අැත්ත.
Sahateka athta
Well said bro,,,good luck
@@royaltyfreemusic1220🙏
ක්‍රෘතිම සංවර්ධනයක් මෙ රටට ගැලපෙන්නේ නැහැ ඔබතුමා ට බොහොම ස්තුතියි මහත්තයො
අති විශිෂ්ඨයි සර් කන හරහා ඇස් ඇරෙන්නට ඔබට ස්තූතියි සර්
ඔබතුමා නම් සුපිරියෙක්....පරිසරය ගැන අවබෝධයක් නැති උන්ට සහ දේශපාලන වහලුන් ට දැනුම ලබා දීමට ගත් උත්සාහයට ස්තුතියි ..
පත් වෙන සියලු රජයන්ගෙන් අපෙ රටෙ පරිසරය හා වනසතුන් රැක ගන්න වැඩපිළිවෙළක් සකස් කරමුද ? අපි හැමොම එකතුවෙලා
Eka nam aththa...
අනිවාරෙන්ම අපි ඒක කරන්න ඕනෙ.
අනිවාර්යයෙන්
ඔබතුමාගේ කතාව සහමුලින්ම සත්‍ය කියලා මං ඔප්පු කරල සිටිනවා ඇත්තටම ඔබ ඔබට දීර්ඝායුෂ ලැබේවා
ඔබත් හරියට මේ ශාකය වගේ දුර්ළබයි.
මට හරි සතුටක් දැනෙනව සර් අපි හැමෝගෙම ඇස් පාදන්න හදන උත්සාහය ගැන. දවසක් එයි මේ පුන්චි උත්සාහය මල්ඵල දරන. ඒ දවස වෙනුවෙන් අපි සියලුම දෙනා තමන්ගෙන් සොබාදහමට ඉටුවියයුතු යුතුකම නොපිරිහෙලා ඉටුකරමු අනෙකා දැනුවත් කරමු නොදන්නා දේ පිලිබද දැනුවත් වෙමු අපේ ලන්කාවත් සොබාදහමත් අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගමු. අපේ තිස්ස සර්ට ජයෙන් ජය....!!!!🙏🙏🙏🙏🙏
සර්ගේ කතාවෙන් මගේ ඔලුවේ තිබ්බ අදහස් වෙනස් උනා. ජය වේවා.
ගම සමග පිළිසඳර - 10 වෙනි දිගහැරුම
ස - ඔව්, ගැමියා අහන්න බලන්න ඔයාගේ ප්‍රශ්නේ ? ( ස = ගොta )
ගැමියා ( හීන් බණ්ඩා ) - ස , මගේ නම හීන්බණ්ඩා.අපිට හිතේ හැටියට රෙන්න ලැට් එකක් නෑ. අපේ ගෙදෙට්ට ලැට් එකක් හදලා දෙන්න කියලා කීප වතාවක්ම ඉල්ලීම් කරා , ඒ වුනත් තාම හදලා දුන්නේ නෑ .
ස - එතකොට හීන් බණ්ඩා දැන් කොහෙද රෙන්නේ ඔයාලා ? ගමට වැසිකිලි එකක්වත් නැද්ද ?
හීන් බණ්ඩා - වැසිකිලි දෙකක් තියෙනවා ...හැම වෙලේම පෝලිම. අපි ඉතින් කැලේට තමා යන්නේ ...එහා ගෙදර සිමියොන් ගිය මාසේ රෙන්න කියලා කැලේට ගිහින් පොළඟා ගැහුවා ....අපි හරි බයෙන් මයේ දෙය්යො රෙන්නේ කරන්නේ ....
ස - සවේන්ද්‍ර , වහාම මේ කැලේ සුද්ද කරලා දාන්න...දොට්ට යන මනුස්සයන්ට පොළොංගු කනවා නම් මොකක්ද ඔය කැලෙන් ඇති වැඩේ ...මේවා මේ මිනිස්සු පාරම්පරිකව රීපු තැන්. වහාම දවස් දහයක් ඇතුලත සුද්ද කරන්න... ( හීන් බණ්ඩා දෙසට හැරී) - හරි, දැන් ප්‍රස්නේ හරිනේ .. මේවට panic වෙලා බෑ . අපි ප්‍රයෝගික වෙන්න ඕනේ.
K
@@maryfernando6616 හී
නුතන පාර්ලිමේන්තුවේ කට්ටිය නෂ්ට වුු කලට ලංකාවට සුබ කලක් උදා වනු අැත..
නියමයි සර්..ජය වේවා ඔබ තුමාට මේ සෑම දෙයක් පිලිබදව දැනුවත් කරනවට..තෙරුවන් සරණයි සර්
ඔබ වැනි රටට ආදරේ බුද්ධිමත් පුද්ගලයන් තව වැඩි වැඩියෙන් පහල වේවා❤️
මෙච්චර ලස්සනට ඉවසීමෙන් කරන පැහැදිළි කිරිමටත් unlike කරන්න තරං ගොබ්බයෝ මේ රටේ සිටිත් ද ?
ආයුබෝවේවා ගුරුපියානනි හැමදාමත් වගේම අදත් පලමුවෙන්ම ඔබතුමාට දීර්ඝ ආයු නීරෝගී සුව ලැබේවායි අපගේ පැතුම . ඔබතුමාගේ හරවත් දේශනාවට අපට දැනුන වේදනාව වචනයකින් විස්තර කරන්න අපහසුයි ගුරුපියානනි අපේ අනාගත පරපුර දැනුවත් කිරීම පිලිබඳව අපගේ ප්‍රනාමය ඔබතුමාට චිරන් ජයතු ගුරුපියානනි
ඔබතුමා ගිහින් ඔයටික පාර්ලිමෙින්තුවට ගිහින් කිවිවත් එක තේරැමි ගන්න මොලයක් නැ සර්. අපි කාලකන්නි ජාතියක්.
Tharuwan සරණයි sir
අපේ ගෙවල් පැත්තෙ තියන්නෙ ගහ.අපිත් ගියා බලන්න.මාත් sirge 2020 batch එකේ ගෝලයෙක්.ගහ පිහිටලා තියන පරිසරයේ තියන ජෛවවිවිධත්වය මාරයි ඒක විනාශ උනොත් ඒක මහා අපරාධයක්.අපිත් sir එක්ක හිටගන්නවා ඕනේ දේකට.තිස්ස සර් කවදාවත් බොරු කියන මනුස්සයෙක් නෙවේ.ඇත්තටම අපේ රටේ ඉන්න මහා වස්තුවක් අපේ සර් හැමදාම ඔබට ජයෙන් ජයම වේවා.🙏
Kohe hitiyath apith enva....apivath ekathu vela ape vana sampatha reka gnn ona.
මෙච්චරම පැහැදිලිව මේ ශාඛයේ වටිනාකම ගැන පැහැදිලි කරාට ගොඩක් පින් සර්...
"අමන මරිමෝඩ" කට්ටියට ගොඩාාාක් රිදෙයි.. ඒක මරු...😋
අපි ගහ ගැන සර්ගෙ වචන වලින් දැනගන්න බලන් හිටියෙ..බුදු සරණයි සර්!!
මේ පරිසර දැනුම සෑම පුරවැසියෙකුටම අත්‍යාවශ්‍යයි.. මිනිස්සු හැසිරෙන විදියෙන්ම තේරෙනවා ඒ අයට පරිසරය කියන්නේ මොකක්ද කියලවත් අදහසක් නැති බව... ඔබතුමන්ට බොහොමත් පිං ... මේ දැනුවත් කිරීමට...
දේශපාලඥයන් ට වහල් කම් කරන කාලකන්නි දෙන්නෙක් unlike කරලා.....
ඒ.ara ඔක්සිජන් නැතුව හුස්ම ගන්න අයියලාගේ සංගමයේ කට්ටිය 😊😊
@@geethadebritto4251 well said
okun barida dnne na nashta u jeewa wisheshayata danna
ජයවේවා සර් තෙරුවන් සරණයි 🙏🙏🙏සොබා දහම ට ආදරෙයි 🌷🌷🌷🌷
සර් ඔය ගහ ගලවන්ඩ හැදුවොත් අපි පාරට බහිමු
Aniwaryen habai me wage dewal katha karanna ekathu wena set ekak inna ona rate wena mewage getalu kata karanna puluwan group ekak hadaganna ona what's app group ekak hari tiyenna ona e wagena katha karara kara idala wadakut na kriyatmaka wennat ona 🧐
@@nameless7278 aniwaryen 👍
Parata bessata wedak ne.nadui badui dekama.janadipatige.
@@sherenmadurawala4050 ඉතින් එක්කෙනෙක්ට මොකක් හරි කරොත් අනිත් අය නිකන් ඉන්නෙ නෑනෙ 🙂
මමත් එකගයි 👍
මේ පිලිබඳව වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් ඔබ තුමාට ගොඩාක් පින්.....
සත්යමයි කතාව .මිනිස් මාරයා සියලු සම්පත් ඩැහැගන්නවා,වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව .❤️
මේ ඉතාම වැදගත් පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබතුමාට බොහොම පින්.
ජනතාව බුද්දිමත්නම් එකමුතු නම් මන්ද බුද්දික ගොබ්බ දේසපාලුවන්ගෙ ඕනෙම වැරැද්දක් නිවැරදි කරන්න පුලුවන්. thanks
සර් ගොඩක් ස්තූතියි මිනිසුන් දැනුවත් කලාට. අපේ රටේ මිනිස්සු ගොඩක් දෙනෙක් බලන්නේ අනෙකාට හෙනගැහුවත් කමක් නෑ තමන්ගේ/තමන්ගේ පැත්තේ වැඩේ කර ගන්නයි. අපි මේ මානසිකත්වය නවන්න පුලුවන් ඉරටුවලින් ඉවත් කලොත් අපේ රට අනාගතයේත් සුරැකේ. සර් ඔබට ජය.
පරිසරයට සංවේදී අයත් හරිම දුලබයි.. ඔබේ උත්සාහය අති විශිෂ්ට යි.
ඔයා හරි 👍
සර්ගෙ කතාවෙන් මට තේරුණා "නෂ්ට වූ ජීව විශේෂ " ගොඩට තව එක ජීවියෙක් අඩුයි, එනම්, සොබා දහමට ආදරය කරන, මනුස්සකමට ගරු කරන, ජාන සතු හෙළයන්.
කරුණනගාටුවට කරුණ නම්, මෙම ජාන සංරක්ෂණය කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවෙති, තියෙන ජාන ටික ද, බොහොම කෲර ලෙස විනාශ කිරීමට නිරන්තරයෙන් උත්සාහ ගනිති.
තෙරුවන් සරණයි සර්ට!!
වෘෂන කෝශ තියන නිසා ඉන්න එකම ලමයා මැරුවට කමක් නෑ වගේ දෙයක්නේ පැල තියන නිසා ඔය ගහ ගලවමු කියලා කියන අය කියන්නෙ..🤯😂🤷♂️
සම්පූර්ණ ඇත්ත කතාව මහත්තයෝ
අන්න කතාව 💯❤️
Eka nam aththa
Sira kathawa mchn
දේශපාලුවන්ගෙ වෘෂණ කෝෂ ටික අයින් කළා නම් ඉදිරියට වත් මේවැනි අපත දේශපාලුවො බිහිවීම නවත්වන්න තිබුණා
මරි මෝඩ අංධයන්ට ඔබ සැරයටියක් දිගු කළ එක ගැන බොහොම ආඩම්බරයි. ජයවේවා!!!🙏
සර්වගේ එක්කෙනෙක් පාර්ලිමේන්තුවෙ හිටියනම්....
සර් ඔබට ගොඩක් ස්තුති මේ වගේ දැනුමක් අපිට ලබා දෙනවට💐 මෝඩ දේශපාලකයයෝන්ට මොලේ පැදෙවා
අපේ රටේ අනාගතය ගැන බුද්ධිමත් ලෙස හිතන ආදරණීය ගුරුතුමන්ට දීර්ඝායුෂ ලැබේවා !!🙏🙏🙏 මේ කරන ජාතික මෙහෙවරට ඔබතුමන්ට බොහෝ ම පින්!! 🙏🙏
ඇත්තටම 👍
සර් ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් මේ විදිහට අපිව දැනුවත් කරනවට සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට
අපට අහිමි වෙමින් යන මේ පරිසරය රැකගන්න, පරිසරයට ආදරය කරන්න, සංවේදී අනාගත පරපුරක් ගොඩනගන ඔබට අපගේ ප්‍රණාමය 🌍
♥️
2022 දුරුතු පුර පසළොස්වක පොහොය දවසේ...
ඉතාමත් වැදගත් කතා
ටිකක් ඇහුවා.
බෙහෙවින් ස්තුතියි මහත්මයාණෙනි.
සර් වගේ හිතන අය ගොඩක් සීමිතයි ඔය මෝඩ හරක් පාරට තියල තලල දාන්න ඕනි
සර් කියලාදෙයි කියලා බලාපොරොත්තු උනු මාර්තෘකාවක්.
ස්තූතියි !! සර්
අපිට නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙන්නේගස්කොලන් තිබුනොත් විතරයි..අද බලන්න පිරිසිදු වතුරැටික් ඇලකින් දොලකින් බොන්න බැහැ..වස විස මුසුවෙලා...වකුගඩු රෝගාබාදවලින් කිදෙනෙක් දුක් විදිනවද...බොන්න පිරිසිදු වතුර නැතුව...මෙහෙම ගියොත් හුස්ම ගන්නවත් බැරිවෙයි...
Hariyatama hari
හදවතින්ම සුභ පතනවා. තිස්ස සර්ට. ස්තූතියි... ලංකාවේ පිනට පහල වූ ඔබට ජයවේවා. THERUWAN SARANAI. 🙏🌺🙏🌺🙏🌺
ඕකුන්ට සොභාදහමෙන්ම දඩුවම් ලබාදිය යුතුයි.
අනිවාර්යෙන්ම
ඔබතුමා ලක්බිමට පහනක් ,සම්පතක් තෙරුවන් සරනයි !!!
වදවීගෙන යන ගස වගෙම රුක ගන්න එක් නිලධාරීනයක් ඉන්නවා එ දෙවනි ජයතිලක මහමත්මිය ..........හඩක් නැති ගසක් වෙනුවෙන් හඩ නගන ඔබට ජය .🙏🙏
හැම දෙනාම ඇසිය යුතු ඉතාම වටිනාපාඩමක්.. ඔබට ස්තුතියි.
ගොඩක් වටිනවා...ලොකු දැනුමක් එකතු වුනා..
අද කාලේ වෙන ගොඩක් දේවල් වල දේශපාලන රාමුවෙන් එහා යථාර්ථය පැහැදිලිව කියලා දෙන්නේ ඔබතුමා. මේ වෙන සමහර දේවල් වල හරි මොකක්ද වැරැදි මොකක්ද කියලා හිතාගන්න බැරුව වල්මත්වෙලා ඉන්න සමාජයට ඔබතුමා වටින සම්පතක්
හැමදාම වගෙ කියන්න තියෙන්නේ සංවර්ධන කටයුතු කරනවා නම් පරිසරය පද්ධති පිළිබඳ ඇගයීම් වාර්තා සහ ඒ ක්ෂේත්රය තුල දැනුම තියන අයගේ අදහස් අත්‍යාවශ්‍ය දෙයක්.
තෙරුවන් සරණයි! සර් ඔබතුමා අපව දැනුවත් කලාට බොහොම පින් අයිති වේවා. සර් අපේ රටට වටිනා සම්පතකි. ඔබතුමා විවෘතව අවංකව කතා කරනවා. මෙහෙම කතා කිරීමෙන් ජීවිතයට කරදරයක් වෙයිද කියලා හිතෙනවා. අනේ සර් ඔබතුමා අනාගත දරු පරම්පරාව වෙනුවෙන් රැකගත යුතුමයි.ඔබතුමාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා, දීර්ඝායු වේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ස්තූති වේවා.
බීරි අලින්ට විනා වයනව වගෙයි සර්.මොනව කිවත් දෙස පාලුවන්ට වැඩක්නැ හරක්
විෂ්වයේ ජීවය රැකීමට පැමිනිය දෙවිවරයෙක් ඔබ තුමා..!!!
දැනුම පිරිච්ච භාන්ඩාගරයෙන්, නිතරම අපිව ඔපවත් කිරීමට ඔබතුමාට මේ විෂ්වයේ ආනුභාවය ලැබේවා!!!
අලුතෙන් ජන්දේ දෙන්න ඉන්න අයට හිතන්න දෙයක්..... 🤔 වෙනසක් ඇති කල යුතු කාලයක්...... 😊 මන්දමානසික දේශපාලකයොන්ට රිටන් එක දෙමු.... 👊
සර්ට ජය.... 😍❤️
ඉතා අගනා පැහැදිලි කිරීමක්.. මගේ පෞද්ගලික මතයත් මේකෙන් වෙනස් වුණා.. බොහොම ස්තුති 🙏🙏
Unlike කරන එව්නුත් ඉන්නවා. උන් තමා දේශපලුවන්ට කඩේ යන උන්.
ne ne un,thama kalakanni tuition guru horu tika........
@@nicewalgama8872 මෙන්න දේශපාලුවන්ගෙ ගූ කන බල්ලෙක් බුරනව. අප්පිරියයි ඕයි බොල වගේ උන්ව😖😖
තිස්ස ලොක්කා කොහොමද කඩේ ගියේ චන්දේ කාලේ? තිස්ස ලොක්කා දැන් ඔය නිර්පාක්ෂික ටොක්ස් දුන්නට එයත් කඩේ ගියේ රෙදි නැතුව
@@sachinthadanielmudalige1363 තාම කඩේ යන්නෙ නැති එක ගැන සතුටු වෙන්න.වැරැද්ද ඒ විදියට දැකලා හඩක් නගන එකනෙ වෙන්න ඕන.ඕවත් දැක දැක තාම කඩේ යන උන් ඉන්නෙ
@@Nilu121Hettiarachchi owa kiyanna epa bn oya wahallunta uta thiyena duka gaha gana nemei gota janathipathi wela sajith gona paradua eka
මේ ගැන කතා කලාට ගොඩක් ස්තූතියි sir
මම පරිසර වේදියෙක්හෝ පාරසරක ජීව විද්‍යාව හැඳැරු කෙනෙක් නෙවෙයි.හැබැයි මහපොළොවේ තියෙන ගහකොළ සැමදාම තිබිය යුතුයි කියන තැනයි ඉන්නේ.ඒ සඳහ කරන්න හැකි හැම දෙයක්ම කළා කරනවා.මටත් දේශපාලනයක් තියෙනව.මේ crudia Zeylanica වෘක්ෂය ලෝකයටම තියෙන එකම ගස බව දැනගත්ට පසු මට ඇතිවු සතුට මම ජිවිතයටම ලබල නැහැ.මේ වෘක්ෂය ගැන හිත රිදෙන කමෙන්ටුත් දැම්මා.මේ තොරතුරු දන්නවනම් සියදිවි නසාගන්න හිතෙන කමෙන්ට් තමා දාන්නේ.
මෙම ගස දේශපාලනයට ලක් කරන එවුන්ට මෙම වැඩ සටහන බලල නැනස පහළ වෙිිවා!!! අපිට ගසත් ඔිිනි.අධිවෙිිගිි මාර්ගයත් ඔිිනි ,
තිස්ස සර්ට දිිිර්ගායුස පතමි👍👍👍❤❤❤
මේ යන විදියට අපිට තිස්ස සර් ව රැකගන්න වෙයි වගේ
Akanm atta
Sirta karadarayk karida Dunn na
Ma kal kanni dasapaluwoo
Ow sir wa parissam karaganna wenawa
ලොකූ කලකිරීමක් සහ පිළිකුලක් ඇතිවෙනවා අපේ රටේ දේශපාලකයෝ සහ රටේ නායකයන් ගැන.ඇත්තටම මුන් දේශපාලුවෝ.ඒත් ඒවට අපිට මොනවද කරන්න පුලුවන් ඒ වෙනුවෙන් .සර් ගේ දැනුම අනුව මෙවැනි පුත්ගලයන්ට අනාගත කර්ම බලපාන අකාරය පැහැදිලි කරන්න පුලුවන්නම් ලොකූ දෙයක් .තොපිට හම්බවෙයි කියලා හරි හිත සතුටු කරගන්න පුලුවන් .
ඔබ තුමා ගේ අම්මට තාත්තට පිං ඔබ වැනි පුතෙක් අපේ රටට ලබා දුන්නට
ඔබතුමා මෙම සිදු කරන උතුම් සමාජ සේවාව අති විශිෂ්ටයි. සියලු ආරක්ෂාවම ලැබේවා. 🙏🙏🙏🌹🌻🌷🌼🌺🍀🌸
දුකයි සර් අපේ බලධාරීන් කරන අමනක් කිුයාවන් ගැන ජනතාව දැනුවත් කම එකමුතු කම නැති කමින් විනාශ වෙන්නෙ අපිම බව
පරිසර සාක්ෂරතාවක් නැති ඔක්සිජන්වල වටිනාකමක් නැති පුත්තලම් ගොබ්බයෝ ටිකක් මෙච්චර වැදගත් දැනුවත් කිරීමට අන්ලයික් කරල. බොහොම ස්තුතියි සර් දැනුවත් කලට.
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය කැපුවා.
පැහැදිලි කරලා දුන්නට ඔබට ස්තුතියි sir 🌹🌹🌹🙏🙏🙏🙏
අපේ සර් කාවන්තිස්ස ජනනායක
Ow sirge original nama eka..කාවන්තිස්ස ජනනායක 🤗❤️
තෙරැවන් සරනයි දීගායුවේවා ගුරැපියානනි.
ඉතාම වටිනා පැහදිලිකිරීමක් පුංචි දරැවකුට උනත් මේ කතාවහොදින්ම පැහදිලියි ඒත් අවාසනාවකට අපේරටේ ලොකුඅයට මෙය අවබෝද නොවීමයි
ශීූලංනාව සංවර්දනය කරනවා කියන්නේ සොබාදහම පරිසරය ගහකොල සතා සිවුපාවා විනාස කරල රට කාන්තාරයක් කොන්කිට් වනාතරයක් කිරිමයි
අමන මරි මෝඩ දේශපාලඥයා....
මේ හැර තව විශේෂණ පද තියේද...👌😁
දේශපාලනය ට බැන බැන ඉදල වැඩක් නැහැ.. ලන්කාවේ ගිරා අඩයාපන ක්‍රමයෙන් බිහිවෙලා තියෙන්නේ , ගෝට්රික සමාජ යක්.. බන්කොලොත් දේශපාලන පක්ෂ අටාවාගෙන ජන්දෙ පදනම රැක ගන්න..දේශපාලනයට බනිනවා..උන් පැරදුනාම තව පක්ෂය ක් බලයට එනවා.. බන්කොලොත් පක්ෂ මාර්කට් කරන්නෙ.. ඕක තමයි , සිරිසේනට දෙනවා හොරු අල්ල්න , රට ජාතීය රකින්න ගෝටාබයට දෙනවා.. ඒ අස්සසෙ , දෙමළ මුස්ලිම් අන්තවාදීන්..ආන්ඩු රවටා උන්ගෙ වැඩ ටික කර ගන්නවා.. උන් පරදිනවා මුන් දිනනවා..
ඔයලා එක එකාට බැන බැන ඉන්න එපා.ලබන පාරවත් හොද නායකයෙක් වටෙ එකතු වෙන්න .මුන් දෙගොල්ලම පන්න ගන්න ඔන.
@UCo4KxBRKEQzwE2jtlRDs7Zg .. තර්කය තාත්ව්ක නැහැ.. දේශපාලනික යෙන් බිහිවෙලා තියෙන්නේත් මේ දූපත ඇතුලෙම තමයී , අඩයාපනය ,දූපත් මානසිකත්වය , ආගම්, ජාතීන්, හැමතැනම , අවුරුදු සිය ගනනක් තිස්සේ , මරි මෝඩ මිනිස්සු බිහිවෙලා ,. දේශපාලන යෙන් එහාට ගිය සත්භාවයෙන් කරන වහල් නොවන සංවාදයක් අවශ්‍යයී..
@@mallikajayasooriya4935 , හොද ට ම තේරුම් අරගෙන , අනුර ට ජන්දෙ දුන්නම සුරපුරක් වෙනතුරු බනන් ඉන්න නිර්ව්න්දනය වෙච්චි කට්ටියක් ඉන්නවා.. අනුර කුමාර දන්නවා ,.. බලයක් නොලැබෙන බව..ව්ජේවීර ත් දැනගෙන හිටියා
@@sazaky3009 🙏
ඉතාම ඉහළ පැහැදිලි කිරීමක් ලංකාවේ ඉන්න මෝඩ දේශපාලන මිහරක්ට හා පරිසරය නොදෙන ඉන්න මිනිසුන් ට.
පරිසර සාක්ෂරතාව තියා ලංකාවේ එවුන්ට Common Sense වත් නෑ
IQ අගය අතින් ලංකාව තියෙන්නේ දකුණු ආසියාවේ අන්තිම තැනට කලින් තැන වගේ
සාක්ෂරතාව 93/100 කියන්නේ ඇත්තද?
@@ruchirabandara ow neda . e nidahas adyapanaya nisane
@@ruchirabandara පරිසර සාක්ශරතාව, සාක්ශරතාවය කියන්නෙ දෙකක් නෙවෙයි ද 🙄
ඔවු දෙකක් තමයි. මම කිව්වේ තමන්ගේ පලමු භාශාව ලියන්න කියවන්න කතා කරන්න පුළුවන් කට්ටිය 93/100 ඉන්නවා කියලා. ඉතුරු 7/100 ට එක්කො ලියන්න බැ, එක්කෝ කියවන්න බැරි.කතා කරන්න ඉතින් හැමෝටම පුළුවන්නේ.
Iq අගයෙන් පහළ ගියාට ලංකාවේ කට්ටිය හොඳට බොරු කියන්න දන්නවා.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.. ස්තුතියි '....ස'.....
ඔබ වැනි උතුම් මිනිසෙක්ට
මගෙ රට පාලනය කරන්න
දෙනවනම් මගෙ පණ උනත් දෙනවා. මාව මේ ලෝකෙට බිහි කරපු මෑණියන් පල්ලා