ความคิดเห็น •

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +616

    හරිම ලස්සනට වචන හසුරුවනවා.සර් ඩොක්ට කෙනෙක් නොවුණේ.මෙන්න මේ දේ අද අපි වෙනුවෙන් , ලෝකයා වෙනුවෙන් කරන්න තියෙන නිසායි...නියමයි සර්..

    • @lionproductions4622
      @lionproductions4622 3 ปีที่แล้ว +4

      මාලු විකුනන මනුස්සය මාලු කරයා. පැණිය විකුනන එක වයිද්යවරිය.

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว +2

      නිකිනි යමුද? හෙට

    • @this.8540
      @this.8540 3 ปีที่แล้ว +3

      @@lionproductions4622 අව්‍යාජත්වය.

    • @visakanazar5064
      @visakanazar5064 3 ปีที่แล้ว +5

      obawagea guruthumanla godak bhiwewa.obata dirgau .thanks for the video.

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว

      👍❤

  • @malanisilva5644
    @malanisilva5644 3 ปีที่แล้ว +229

    රටේ භාග්‍යය ට උපන් ආදරනීය..
    පුතණුවෙක්..තව තවත්..මෙවන්
    සත්‍ය පැහැදිලිව අවබෝධ කර
    දීමට..ඇවැසි ශක්තිය ධර්‍යය..
    තෙරුවන් සරණින් ලැබේවා ..!!!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +65

    මිථ්‍යාවෙන් මිදී යථාර්තය අවබෝධ කරදීමට අපේ තිස්ස සර් දරන උත්සාහය ට හද පිරි ස්තුතිය.👍👍👍👍💥💯

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m 3 ปีที่แล้ว +106

    ‌ඔබට පින් දෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නැහැ . හිපාටුවෝ 225 නෙත ගැටේවා කියල පාර්තනා කරනවා .

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 ปีที่แล้ว +219

    හැම තැනින්ම ඇහෙන මේ කාලීන මාතෘකාව ගැන සර් පැහැදිලි නොකළනම් ඒක ලොකු අඩුවක් සර්...සෑහෙන්න වටිනවා මේ වීඩියෝ එක...බුදු සරණයි සර්❤️

    • @sahanamara1534
      @sahanamara1534 3 ปีที่แล้ว +1

      නියම වීඩියෝ එකක් ...

    • @ramithf
      @ramithf 3 ปีที่แล้ว

      oba hari .Government එකක් විපක්ෂ pathen කියන්න mesage ekath අනිත් pathata kiyannay. Kramawedaya වැරදි කියන eka peligannay naa. කිසිම හේතුව naa, government එකට ලකුණු gannawanam හොඳ අවස්ථාව අත්හැර ගත්තා කියලා හිතන්නේ . හේතුව මොකද dannay naa.පක්ෂ ජනතාව හට වැඩක් naa. හරි therana prakasha කිරීමට government නොකරන හේතුව updeshaka වැරැද්දක් කියලා hithanawa.

    • @mangalasenanayake3644
      @mangalasenanayake3644 3 ปีที่แล้ว +1

      @@sahanamara1534 m

    • @roshanmarasinhe7211
      @roshanmarasinhe7211 3 ปีที่แล้ว +1

      Sir ජනාධිපති වුණොත් ape ලංකාව මොනවගේ තත්වයකට එයිද

  • @sasankaedi223
    @sasankaedi223 3 ปีที่แล้ว +167

    ඇත්තමයි, ඊයෙ news බලන ගමන් කල්පනා කලා, සර් මොකද මේ පැනිය ගැන තාම කතා නොකලෙ කියල..බුදු සරණයි සර්..

  • @thusharachenath
    @thusharachenath 3 ปีที่แล้ว +34

    රාජ්‍ය අනුග්‍රහයෙන් මිත්‍යාව වපුරන රටේ විද්‍යාව පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය විශිෂ්ටයි. (බටහිර , ආයුර්වේද හෝ හෙළ වෙදකම කුමක් වුනත් අන්ධභක්තිය භයානකයි )

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 3 ปีที่แล้ว +146

    තිස්ස ජනනායක සර් නොවී
    තිස්ස ජනනායක ඩොක්ටර් වුනා නම්
    අපිට ලෙඩේ හැදුනම තමයි බෙහෙත් ගන්න වෙන්නේ
    දැන් ලෙඩේ හැදෙන්න කලින් බෙහෙත් හම්බෙනවා
    ආඩම්බරයි ❤️❤️❤️

    • @nerenjalanerenjala6965
      @nerenjalanerenjala6965 3 ปีที่แล้ว +1

      👌👌

    • @doctor8849
      @doctor8849 3 ปีที่แล้ว +1

      ඉතිං යකෝ වරෙන්කෝ බෙහෙත් ගන්න මගෙ ගාවට

    • @PLAYER-bv3lj
      @PLAYER-bv3lj 3 ปีที่แล้ว

      @@doctor8849 by

    • @edwinluis3697
      @edwinluis3697 3 ปีที่แล้ว

      @@doctor8849 කොරොණා පැනිය තිබෙනවාද

    • @samanalisenarathne5946
      @samanalisenarathne5946 3 ปีที่แล้ว

      🌹🌹🌹

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 3 ปีที่แล้ว +136

    මෙහෙම හරි තේරුම් කරල දෙන එකට ගොඩාක් පිං සර්..ටික දෙනෙක් හරි තේරුම් ගනීවි , අපි ඔබ සමගයි

    • @dumindatennakoon7750
      @dumindatennakoon7750 3 ปีที่แล้ว

      ඖ එක ඇත්ත. එක්කෙනෙක් හො හොද පුරවැසියකු බිහි වෙවි

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 ปีที่แล้ว +165

    ඔබ තුමාට මෙි වගේ දැනුම වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මා ඔබට දිර්ඝ ආයුෂ ලැබෙිවා කියලා පුාර්තනා කරමි

    • @doctor8849
      @doctor8849 3 ปีที่แล้ว

      දැනුම වැඩියෙන් ලැබෙන්න නම් මොල දෙකක් බද්ධ කරන්න ඕන දරුවා

    • @aslabcreation1944
      @aslabcreation1944 3 ปีที่แล้ว

      @@doctor8849 ok doctor

  • @kokila.msamarakoon2002
    @kokila.msamarakoon2002 3 ปีที่แล้ว +526

    බයෝ කරන්නෙත් නැති, කරලත් නැති මේක බලපු උන් 👇

    • @user-mh9od5kn4d
      @user-mh9od5kn4d 3 ปีที่แล้ว +7

      Anne mama inne pita rata e unata sirge program HarI aasawen balanawa,,,harima aakarshaneeyai

    • @shashikalavithanage128
      @shashikalavithanage128 3 ปีที่แล้ว +6

      බයෝවලට මීට වඩ දේවල් තියෙනවා ගොඩාක්..මේව්වා ඉතින් හැමෝටම තේරෙන්න් කියන ඒවා

    • @ishankavinda1521
      @ishankavinda1521 3 ปีที่แล้ว +2

      Art 👉

    • @nu1lakmal
      @nu1lakmal 3 ปีที่แล้ว +2

      උබ බක පණ්ඩිත කතා කියන්න එපා. ඔය bio දන්න එකෙක් වත් ඕවා කියලා දෙන්නේ නෑ.
      bio කරපු එකා doca උනම උන්ට youtube කරන්න බෑනේ.
      උන් කරන්නේ PP නේ..🤣

    • @MenInDark2005
      @MenInDark2005 3 ปีที่แล้ว +3

      ඇයි මොකෝ. මකද්ද වෙන්න ඕන

  • @mohamedmifly8214
    @mohamedmifly8214 3 ปีที่แล้ว +51

    Dear sir, I respect you from bottom of my heart for your love to the Country, your fair and balanced perception of everything and above all your simple, fluent and attractive way of presentation of the complicated facts so that ordinary people too can understand them.
    Once again dear sir, I thank you and respect you.

    • @sinfulexiled880
      @sinfulexiled880 3 ปีที่แล้ว +1

      if you understand then try to explain to your fellow muslims the wronging of burial of a body....

    • @niyasabbas3944
      @niyasabbas3944 3 ปีที่แล้ว +1

      There is no danger in burial. It's racism nothing more.

    • @rashantrex5406
      @rashantrex5406 3 ปีที่แล้ว +1

      @@niyasabbas3944 are u a scientist ?

    • @kithsarawickramasinghe5490
      @kithsarawickramasinghe5490 3 ปีที่แล้ว +2

      . Many of muslims will understand the situation if doctors explain it clearly. humiliating Muslims and their believing is not a solution. we can make them uderstand and take rheir support. I believe politicians are behind this for their own benifits

  • @rushvlogs2432
    @rushvlogs2432 3 ปีที่แล้ว +275

    තිස්ස සර්ට කැමති අය මේ කොනට ❤️

  • @tharidub.a8289
    @tharidub.a8289 3 ปีที่แล้ว +346

    තිස්ස සර් ගෙ විඩියෝ හැමදාම බලන අය කො 😁 හැමෝටම සුබ නත්තලක් වෙවා 🎄🔥

    • @nisalmaarunadi9936
      @nisalmaarunadi9936 3 ปีที่แล้ว +3

      ow

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 3 ปีที่แล้ว +4

      ඔබටත් ප්‍රීතිමත් සුබ නත්තලක් 🎅 වේවා ...

    • @rahul26am9
      @rahul26am9 3 ปีที่แล้ว +3

      ඇත්තමයි සර්, මමනම් උසස් පෙළට කළේ කලා විෂයන්. ඒත්, මම සර්ගෙ හැම වීඩියෝවක්ම ආසාවෙන් උනන්දුවෙන් අහනවා බනවා. වටේ සද්ද වැඩීනම් හෑන්ඩ් ෆ්‍රී දාගෙන හරිඅහනව. සර්, අපේ රටට දෙවි කෙනෙක් වගේ ලොකු සේවයක් කරන්නේ. මම රැකියාව ලබාගත්තේ දේශපාලනයෙන් උනත් මගෙ අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් නෙවෙයි ලැබුනේ. නමුත් මම ඒක කරනවා. එහෙම වුනත් දේශපාලනයට ගැති වෙනකොට ඔවුන් කරන වැරදි අපට ⁣පෙනි පෙනී ඇස් කන් පියාගෙන සිටින්නට තරම් මෝඩ මිනිසුන් වෙන්න බෑ. වැරැද්දක් තියේනම් ඒකට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. ⁣විෂයක් වශයෙන් ජීව විද්‍යා විෂය හදාරන්නට නොහැකි වුනත් ඔබතුමාගෙ වීඩියෝවලින් ජීවිතේ අමුතු දැනුමක් ලබනවා. දෑස් පෑදෙනවා. ඔබතුමාට නිරෝගී දිර්ඝායුෂ පතනවා

    • @dilrukshi6480
      @dilrukshi6480 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @bawa923
      @bawa923 3 ปีที่แล้ว

      ai uba thegi dennda vdo blnwta? gothaya

  • @udumulagesampath3358
    @udumulagesampath3358 3 ปีที่แล้ว +24

    ඉතාමත් සාර්ථක සහ තාර්කික නිවැරිදි පැහැදිලි කිරීමක්... මේක රට කරවන ඇත්තන්ට පෙනේවා..!

  • @shashikagcs844
    @shashikagcs844 3 ปีที่แล้ว +40

    ඉතාමත් පැහැදිලි , මනා දැක්මක් ඇති , වටිනා , තේරුම් ගත යුතු, පිලිපැදිය යුතු විග්‍රහයක් . ස්තුති ගුරුතුමනි.

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 3 ปีที่แล้ว +134

    අපි දැනගත්ත...සර් කොයි වෙලේ හරි මේ මාතෘකාව ගැන video එකක් කරයි කියල...❤️

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 3 ปีที่แล้ว +70

    නියම පැහැදිලි කිරීමක්. පක්ෂෙකට කඩේ නොයා ගානට කියලා දුන්නා. ස්තූතියි සර්♥️♥️

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 3 ปีที่แล้ว

      පොහොට්ටුවට කඩේ ගියා එතුම ..නමුත් පරිසරයට කරනබවිනාශය හමුවේ එතුමට වැටහෙනව පොහොට්ටුවේ නායකයො තක්කඩි බව..

  • @namalchathuranga6569
    @namalchathuranga6569 3 ปีที่แล้ว +14

    රටේ පවතින වියසනයක් සම්බන්ධව අමිල විග්‍රහයක් සිදු කළ ඔබතුමාට දැනුම වැඩි වැඩියෙන් ලැබේවා..!

  • @himaliwarnasooriya2651
    @himaliwarnasooriya2651 3 ปีที่แล้ว +56

    කන හරහා මොළයට..... සිංහල භාෂාවේ වචන ලස්සන ට ගලප ලා... ..... ස්තුතියි සර් ඔබට.."

  • @bavanthaashen5913
    @bavanthaashen5913 3 ปีที่แล้ว +61

    දේශිය දේ අගය කරන්න පුලුවන් වගේම දේශපාලනික ඇසින් හැම ප්‍රශ්නයක් ම නොබලන රටක් බිහිවේවා !!!!!

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +29

    සමහරුන්ට මොන තරම් පැහැදිලිව විස්තර කලත් තේරුම් ගන්නේ නැහැනේ අපේ වගකිව යුත්තෝ ඒ වගේ ඇයි සර්ට තේරෙන දේවල් ඒ අයට නොතේරෙන්නේ? අපේ සර්ට ගොඩාක් ආදරේ සමග තෙරුවන් සරණයි

  • @kusumakumari8069
    @kusumakumari8069 3 ปีที่แล้ว +24

    අනේ සර් මහා දැනුම් සම්භාරයක් ලබා ගත්තාම ඔබතුමාට තව තව මේ වගේ වීඩියෝ කරලා මිනිස්සු දැනුවත් කරන්න කරන්න ශක්තිය ධෛර්යය ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @shakthiproduction5370
    @shakthiproduction5370 3 ปีที่แล้ว +54

    අපේ රටේ දේශපාලකයොන්ට කොන්ද පන නෑ...උන් දිව හැරෙන හැරෙන පැත්තට කතාකරනවා.උන්ට ඕනි ඡන්දය ගන්න විතරයි .අපි මැරුණත් උන්ට ගානක් නෑ.ගොබ්බයෝ....කලකිරෙනවා😔😔😔😔

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 3 ปีที่แล้ว +88

    ඔබතුමාගේ මෙම කතාව රටේ අතිගරු ජනාධිපති ගරු කතානායක විෂය භාර ඇමතිවරිය විෂයභාර අමාත්‍ය වරු ඇසුවොත් තමයි වඩාත් හොඳ එහෙම නැත්නම් ඔබට මෙය සෘජුවම ඔවුන්ට ලබා දෙන්න පුළුවන් නම් ඔබ රටට කරන ලොකු සේවයක්

    • @mohamedauff9789
      @mohamedauff9789 3 ปีที่แล้ว

      වියත් මග

    • @sunilr.desilva5078
      @sunilr.desilva5078 3 ปีที่แล้ว

      මේක මේ රටේ දේශපාලකයන්ට දිරවන්නට බැහැ. උම්මත්තක හැත්ත.

  • @k.g.kavindyasanjeewanisena4615
    @k.g.kavindyasanjeewanisena4615 3 ปีที่แล้ว +48

    ## රටක් විදියට එකමුතුව කටයුතු කරමු ##
    🌏🌍හැමෝම මහ පොළොවේ දරැවන් 🌍🌏

  • @samanrohitha8122
    @samanrohitha8122 3 ปีที่แล้ว +52

    කාල කන්නිම දේශපාලන ගොන් හැත්තක් පාලනය කෙරන ලෝකයේ සුන්දර රට🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dimuthu6162
    @dimuthu6162 3 ปีที่แล้ว +27

    රටෙ ජනපති වෙන්න සුදුසු...රටට බුදුදහම රටෙ ජනතාව ට..ගහට කොලට සියලු සත්වයට එක ලෙස.ආදරය කරන..ඔබ...රටට සම්පතක්...ඔබට දිර්ඝායු...

    • @sansalanandakumara
      @sansalanandakumara 3 ปีที่แล้ว

      Sirla wge daksha minissu thamai rate a wge thanakata enn oni

  • @chandanajayarathna6037
    @chandanajayarathna6037 3 ปีที่แล้ว +5

    සර් මා ඔබේ මෙහෙයට හදවතින්ම සුබ පතනවා . ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම සඳහා ඔබ සිදුකරන ඉගැන්වීම් ක්‍රමවේදය ඉතාමත් සාර්ථක යැයි මාගේ හැඟීමයි . සමාජය වෙත දොරටුව විවර කර පැමිණීමට නියමිත දු දරුවන්ගේ දැනුම , ගුණ නුවණ, තම සංස්කෘතිය සදාචාරය හා දර්ශනය වර්ධනය කරලීම සඳහා ඔබ ගන්නා මහන්සිය වෙනුවෙන් රටේ සියලු පුද්ගලයන් වෙනුවෙන් කෘතවේදී වන්නෙමි.

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 ปีที่แล้ว +26

    Ape රටේ ඉන්න බහුතරයක් harakta මේවා therenne nee sir ❤️🙏

  • @charithasl8018
    @charithasl8018 3 ปีที่แล้ว +107

    බටහිර වෛද්‍ය ඉගෙන ගන්න ගමන් ....ශ්‍රී ලාංකික හෙල වෙදකම ආරක්ෂා කර ගමු

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +1

      බටහිර වෛද්‍ය විද්‍යව ඉගෙන ගන්නා විට ලැබෙන අවබෝධය නිසා මිත්‍යව බැහැර කරන බැවින් කොහොමද හෙළ වෙදකම රැකගන්නේ?

    • @chathiradileepa4492
      @chathiradileepa4492 3 ปีที่แล้ว +4

      හෙළ වෙදකමේ තියෙන මිත්‍යාව කුමක්ද?
      හෙළ/ බටහිර/ ආයුර්වේද/ යුනානි/චීන මේ ඕනෑම ක්‍රමවේදයක් මිනිසුන්ගේ මනස වෙහෙසා හා අත්දැකීම් පාවිච්චි කර ගොඩ නැගු ඉතා වටිනා දැනුම් පද්ධති මිසක අවිද්‍යාත්මක ගොඩ නැගූ පුහු තර්ක නොවේ.
      ඔබ අසල දැකල ඇති පරාසය තුළ හෙළ වෙදකමේ මිත්‍යාව පාවිච්චි වෙන ලෙස අත්දකින්නට ඇති. නමුත් සෑම විටම ඔබ අහන දකින දේ සත්‍ය නොවේ.

    • @amithjayasinghe99
      @amithjayasinghe99 3 ปีที่แล้ว

      @@chemlab9873 හෙළ වෙදකම මිත්‍යාවක් කියන්නෙ ඇයි? බටහිර විද්‍යාත්මක රාමුවකට කොටු වී ඒක තමා දැනුම හදන එකම විදිය කියලා බටහිර විද්‍යාව යම් පමණකට ඉගෙන ගත්ත උඹලා වගේ උන්ගෙ කමෙන්ට් දැක්කාම පුකෙන් හිනා යන්නෙ

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 3 ปีที่แล้ว

      @@chathiradileepa4492 dn ithin dammika paniya puke gha gnin🤣🤣🤣

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 3 ปีที่แล้ว +6

    ඇත්තටම ඔබතුමන්ගේ මේ හරාත්මක දේශනය වෙන කවරදාකටත් වඩා වටිනව ඇදුරුතුමණි. ඉතාම කාලෝචිතයි!!!

  • @ameerrashid2267
    @ameerrashid2267 3 ปีที่แล้ว +203

    බුද්ධ දර්ශනයට සම කල හැකි කිසිවක් මෙලොව නැත. අවසානයේ ලොව ඉතිරි වන එකම දෙයද එයයී.

    • @smusicmh
      @smusicmh 3 ปีที่แล้ว +13

      Na bn budrajanan wahanse deshana karala tiyenne siyalu de anithyai kilaya e kiyanne budda darshanayada aniththyai

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว +7

      @@smusicmh ane gon harako🤣

    • @aidhasvlog93
      @aidhasvlog93 3 ปีที่แล้ว

      Lol

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว

      Correct.

    • @shehanrathnayake4091
      @shehanrathnayake4091 3 ปีที่แล้ว +7

      හැමෝම තම තමාගේ ආගම/ දර්ශනය ගැන හිතාගෙන ඉන්නෙ ඔහොම තමා. 😂

  • @fabianlalith5929
    @fabianlalith5929 3 ปีที่แล้ว +69

    අැත්තටම ගුරුතුමානනි දිනෙන් දිනම පරිහානියට පත්වෙන අපේ "ලෝකෙන් උතුම්" රටෙිි ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන් පත්විය යුත්තේ ඔබවැනි උගත් බුද්ධිමත් පුද්ගලයෙකුයි නමුත් කරුමෙක මහත ඵවැනි වටිනා අදහසක් පහලවීමටවත් අපේ කුහක දේශපාලුවන්ට හැඟීමක් නොමැතිවීම අපේ සිංහල ජාතියේම අවාසනාව යයි මම සිතමි. ඔබව සියලුම දෙවි දේවතාවන් අාරක්ෂා කරත්වා. ඒ මගේ අහිංසක පැතුමයි.

    • @raniwadiwel8472
      @raniwadiwel8472 3 ปีที่แล้ว +5

      අනේ ඒ වගේ කෙනෙක් නොවී රටට මෙවැනි සේවයක් කිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙමු දේශපාලනය ගාගත්තොත් නම් හෝ ඒ අයට වන්දි භට්ට කම් කරොත් පිරිහීම මිස ජනතාව ගේ ප්‍රසාදයට ලක් නොවේ. දරුවන්ට පමණක් නොව සියලුම ජනයාගේ හිතසුව පිණිසම වේවා!

    • @rajithachathurangani6298
      @rajithachathurangani6298 3 ปีที่แล้ว +4

      අැත්තටම ඔව්

    • @udayagamage2847
      @udayagamage2847 3 ปีที่แล้ว +1

      උපදේශක තනතුරට පත් උනාට...සර්ට ඕන උන් තමා ලංකර ගෙන උපදෙස් ගන්නෙ...
      පිලිවෙලින්...
      දීලීත් ජයවීර...😅😂
      නිශ්ශංක සේනාධිපති..😂😅
      ජන්දෙ වෙනූවෙන් වියදම් කරපූ පලමූ පංතියෙ උන්...
      දෙවන...තෙවන....සතර වන උන්ගෙන් පස්සෙ තිස්ස සර්ට උපදේශක උනා කියලා වැඩක් නෑ...අර පංතියෙ උන් තමා උපදෙස් දෙන්නෙ....අනේ "සර්".....වචනෙම...
      හිටංන්ට එහා....හෑල්ලූවෙනවා නේද...
      පවට පිං දෙන්න බෑ...සර්ම කියනවා

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 3 ปีที่แล้ว

      උප්දේශක වුණා නම් එයාට උපදෙස් දෙන්න බැහැ .ලොක්කගෙ උප්දෙස් ක්‍රියාත්මක කරන්න වෙනවාමයි .

    • @sunilr.desilva5078
      @sunilr.desilva5078 3 ปีที่แล้ว

      තිස්ස මැතිතුමාට දෙවියන්ගේ පිහිටයි. කිසියම් දිනයක ඔබතුමන්ගේ වැඩ පිළිවෙළ වල්මත් කරයි වගේ පේනවා

  • @dilkibandaranayake4080
    @dilkibandaranayake4080 3 ปีที่แล้ว +9

    Ignorance and superstition have no place in Buddhist philosophy. When one looks at something from a critical point of view in the middle realm, ignorance and delusion will inevitably be overshadowed and only reality will emerge. Tissa Sir, People like you who look something with optimism are rare in the world today. As a student of yours, I'm humbled and proud of you. Continue to serve human beings. Human's ultimate duty is to serve human himself. Triple Gem Bless you sir! 🙏

  • @chandanamanamperi1971
    @chandanamanamperi1971 3 ปีที่แล้ว +6

    කොයි රටේද මෙහෙම වසංගතයක් ආවම කුලල් කා ගන්නෙ
    සහතික ඇත්ත කතාව සර්
    Trending එන්නම ඕන video එකක්

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +26

    It's a glad to us having a teacher like you.... You always show us the reality that have been hidden from us.. Thank you dear sir....

    • @thissaadikari4002
      @thissaadikari4002 3 ปีที่แล้ว

      රටේ නායකයො වගකිය යුතුයි.දැන්න හොදටම එපා වේලා ඉන්නේ....

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 3 ปีที่แล้ว +47

    විශ්වයේ සොදුරු ජීව විද්යා ගුරුවරයා❤❤😍

  • @madurakalhara5831
    @madurakalhara5831 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සර්... මේ රට ගැන කැක්කුමක් තියෙන සීහෙළයන් තව තවත් බිහි වේවා!!!

  • @dhammikaperera4871
    @dhammikaperera4871 3 ปีที่แล้ว +16

    මෙ ඔක්කොම ප්‍රශ්න අපේ රටේ නීතී තියෙන දුර්වල කම
    යුරෝපයේ හැම මරණයක් ම
    ආදාහනය කරනවා
    ඒකට ජාති බේද නැහැ
    මුලු රටටම ඵක නීතියක්
    හරිම කනගාටුයි අපේ රට ගැන
    සර් ට තෙරුවන් සරණයි
    නිදුක් නීරෝගී සැප ලැබේවා

  • @sudeerarukshan4842
    @sudeerarukshan4842 3 ปีที่แล้ว +36

    රටේ කාලීන ගැටලුවක් ඇති වුනු ගමන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ගන්න හොයාගෙන එන්නෙ සර්ගෙ විඩියෝ එකක්.

  • @alokanipunweerasinghe6315
    @alokanipunweerasinghe6315 3 ปีที่แล้ว +24

    ගොඩක් වැදගත් කතාවක් නියමයිසර්❤️

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ගැන ඉතාමත් හොදින් පැහැදිලි කර දුන්නාට , සර් ඔබ තුමාට බොහෝමත්ම පිං. ප්‍රශ්න හමුවේ මධ්‍යස්ථව බලන අය , කථා කරන අය අද කාලයේ හරිම අඩුයි. සර් ඔබ තුමා ඒ අතින් හරිම ශ්‍රේෂ්ටයි. තෙරුවන්සරණයි.

  • @lathikarandeniya460
    @lathikarandeniya460 3 ปีที่แล้ว +36

    මම මේ කියන්නෙ සර් අවුරුදු 10 කට කලින් සිදුවීමක් ගැන. පුතාගෙ අතක් වැලමිට ලග ඉදල පන නැති උනා කිසිම හේතුවකින් තොරව. මම රජයේ රෝහලක පුතා තියාගෙන සතියක් හිටිය. උදේ හවස චෙක් කරනව කියන කියන බෙහෙත් පර්මසිවලින් ගෙනත් දෙනව ඓස්ට්‍රෙ කරනව කිසිම ගුනයක් නැහැ.ඇස්දෙකත් පරික්ෂ කරා කරපු කිසිම පරික්ෂණයකින් දැනගන්න අසනීපයක් නැහැ.මමයි දරුවයි පුදුම අසරණ තත්වයට පත්වෙලා හිටිය. ඔය අතරෙදි වාට්ටුවට මම දන්න කෙනෙක් ඇවිත් හිටිය එයා ඇහුවා මොකද නන්ගි දරුවා අසනීපෙන්ද. ඇත්තටම මට ඇඩුනා. ඔය දරුවා ටිකක් කපලා ගෙදර එක්කගෙන යන්න. මටත් ඕනෙ කාගෙමහරි පිහිටක්නෙ ටිකට් කපාගෙන ගෙදර ගිහින් එදාම හවස සින්හල වෙදකම කරන හාමුදුරුවෝ ඉන්න පන්සලකට ගියා ඒ හාමුදුරුවෝ දරුවට පිරිත් කරල බෙහෙත් ටිකක් දුන්න එනකොට දරුවට සනීපයි.අදටවත් ඒ අතට දරුවා බෙහෙත් ගත්තෙ නැහැ. 22 දැන් එයාගෙ වයස.

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ප්‍රිය සර්

  • @nalikasmith6648
    @nalikasmith6648 3 ปีที่แล้ว +16

    තෙරුවන්සරණයි ඔබතුමන්ට..

  • @dineshmanjula3977
    @dineshmanjula3977 3 ปีที่แล้ว +11

    තම තමාගේ වාසිය,වහල් භාවය හා නොදැනුවත්කම නිසා විවිධ පැතිවලට ගසා ගෙන යන ජීවීන්ගෙන් පිරුණු කතරක් වන් දේශයට බුද්ධිමත් ව සිතන්නට ඔබතුමන්ගේ උත්සාහය හේතු වේවා ..........

  • @mangalafletcher7152
    @mangalafletcher7152 3 ปีที่แล้ว

    මම කැමතියි ඔබතුමන්ගේ භාෂාචෙ ඇති සරලබවට ඉගැන්වීමේදී විෂයට අදාලව පවසන තොරතුරු විෂ්ලේෂණවලට මධ්‍යස්ථභාවයට ඔබතුමන්ගේ සංහිඳියාවට බුද්ධිමත්බවට සහ මනුෂ්‍යත්වයට..
    We need many people like you.Thank you very much for your great voice.

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 3 ปีที่แล้ว +9

    Sir,You are really correct. Most of Sri Lankan people dont know the Do's and dont's .Thank you

  • @NavinduAvishka.
    @NavinduAvishka. 3 ปีที่แล้ว +17

    මේ ගැන දැන ගන්න ආසාවෙන් හිටියෙ,ස්තූතියි සර්

  • @sureshaniperera1907
    @sureshaniperera1907 3 ปีที่แล้ว +1

    Excellent! Nicely explained👏 Please keep going on as a teacher to give knowledge to human beings. Triple gem bless you!🙏

  • @sinetht6050
    @sinetht6050 3 ปีที่แล้ว +3

    මන් ඒත් බැලුවා මේ වෙන දේවල් ටික තිස්ස සර් අපිට විද්‍යානුකූලව පහදන්නෙ කවද්ද කියල එනකන් බලන් හිටියෙ, වැඩ අතරෙ earphone එක ගහන් අහුවෙ. බොහොම පින් සර් මේ සමාජය අනුවණින් ගලවන එකට. ❤❤❤👍

  • @zoonezoone4853
    @zoonezoone4853 3 ปีที่แล้ว +14

    Theruwan saranai. Jaya wewa. 👏👏👏👏❤️❤️❤️🙏🇱🇰

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +23

    එක දවසකට හරි හැම මනුස්සයෙක්ම මෙි සුන්දර මිනිසා හිතන විදියට හිතුවොත් මෙි මුළු ලෝකෙම පාරාදීසයක් වෙනවා නිසැකයි.🙏🙏🙏🙏

  • @nu1lakmal
    @nu1lakmal 3 ปีที่แล้ว +2

    Sir දොස්තර කෙනෙක් වුනේ නැත්තේ අපේ පිනට.
    දොස්තරයෙක් උනා නම් channel කරලා ඒකගේ pp එකට යන්න වෙනවා ඕක දැන ගන්න.
    sir ට පින් නැණස පාදනවට. අපේ තාත්ටත් මම මේ video එක පෙන්නුවා. තාත්තට තෙරුම් කරන්න මට බෑ. but සර් ඒක කලා. අපි සර් ට ❤ .

  • @annerozairo8358
    @annerozairo8358 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති sir අපිට පැහැදිලි කරලා දුන්නට .🙏🙏🙏

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 3 ปีที่แล้ว +18

    Respect you sir.. 🙏🙏🙏

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 ปีที่แล้ว +33

    කියන්න දෙයක් නෑ සර් හැම විඩියො එකක්ම බලනවා ඔබෙන් පසු කවුද මේ වගේ කියලා දෙන්නෙ .

  • @donchinthakacodagoda2488
    @donchinthakacodagoda2488 3 ปีที่แล้ว +1

    නියමයි සනා ලංකාවේ පක්ෂ පස්සේ යන මීහරක් රැලට පක්ෂ නායකයෝ කියන්නේ මොනාද ඒවා හිස් මුදුනින් පිළිගන්න ගොන් රැලක් ඉන්න රටේ ඔබගේ විශිෂ්ට කථාවට පක්ෂ වන්දනාවේ යන හරක් ගෙන් කුණුහරපත් අහන්න වෙයි ඒත් ඔබගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි.නමුත් රජය දම්මික පැණිය ප්‍රොමෝට් කලේ රටේ ඇතිවෙලා තියන භාණ්ඩ මිල,මහර වෙඩිතැබීමට,උද්ගෝෂණ,සාමාන්‍ය ජනතාවට අමතක කිරීමට කියලා අපටනම් හිතෙනවා.ඔබ‍ට බුදුසරණයි.

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 3 ปีที่แล้ว +9

    ලොකු දෙයක් දන්නෑ . එක දෙයක් දන්නව.ඒ නුබ විශිෂ්ටයි ඇදුරු තුමනි🌾❤❤

  • @arohi4678
    @arohi4678 3 ปีที่แล้ว +16

    Thank you sir🙏😇😇😇😇😇

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +30

    ඇත්තමයි සර්, සර් නැත්නම් ගොඩාක් අයට යන එනමක් නෑ. මේ රටේ උගත් කියාගත් කී දෙනෙක් නම් ඉන්නවද? ඩොක්ටර්ස්ල, ඉන්ජිනේරුවෝ,ප්‍රොෆෙසර්ල,තවත් ගුරුවරු,විද්‍යාර්ථීන් වගේ කීයක් නම් ඉන්නවද... ඒත් ඔය එක මනුස්සයෙක්ටවත් සර් වගේ හරියට පිළිගතහැකි කිසිම දෙයක් කිව්වෙ නෑ.සර් නැති දවසක ගොඩාක් මිනිස්සු මිත්‍යාවෙන් අතරමං වෙනව ෂුවර්.ඒ උගත් කියාගත් අයගෙන් අපට, රටට වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ඕනි සල්ලි විතරයි, මට අනුව නම් සර් තමයි මේ රටේ ඉන්න නිහතමානීම දාර්ශනිකයා, බුද්ධිමතා, දැනුම බෙදාහරින්නා, නිර්පාක්ෂිකයා. 💛
    සර්ගෙ දර්ශනය ඔය මහලොකු ප්‍රොෆෙසර්ල ගාව නෑ.☸️ 💪
    ❤සර් වගේ අයට අද තැනක් දෙන්න එකෙක් නෑ.කවදහරි සර් ජනාධිපති වුනොත් මේ රට ලස්සන වෙයි... 🙏

    • @nalinpeiris7271
      @nalinpeiris7271 3 ปีที่แล้ว +1

      එත් ජනාධිපති වෙන්න එපා sir.....

    • @infinitygirl1699
      @infinitygirl1699 3 ปีที่แล้ว +1

      @@nalinpeiris7271 හාකො😶

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Anlaik karala tiyenne rate inna buruwo

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +1

    Thank you very much God bless you have a good luck wish you all the best very nice you right God bless you.

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว

    සර්ගෙන් මේ පැහැදිලි කිරීම මමත් බලාපොරොත්තු වුනා. ඇත්තෙන්ම දේශපාලකයන්ගේ හැසිරීම් රටාව වෙනස් විය යුතු නේද? කවදා හෝ සර් වැනි උතුම් පුද්ගලයන් ඉහළ තනතුරු වලට එනතෙක් බලා සිටීමට සිදු වෙයි. සර්ගෙන් බිහිවෙන සිසුපරපුර මෙසේම වේවා! මගේ සිත නිවුනා සේම සැමටම අළුත් නව වසරට සුභ පණිවිඩය යක් වේවා!

  • @sudeerarukshan4842
    @sudeerarukshan4842 3 ปีที่แล้ว +64

    සර් කෝවිඩ් ආසාධිත මළ සිරිරු ආදාහනය සහ භූමිදානය සම්බන්ධයෙනුත් පැහැදිලි කිරීමක් කරන්න

    • @sarathnissanka3997
      @sarathnissanka3997 3 ปีที่แล้ว +4

      අන්න හරි ඒක ගැනත් ඕනෙමයි

    • @shenalshanshika
      @shenalshanshika 3 ปีที่แล้ว +3

      Me video eke anthimata kiyala thyenwa

    • @this.8540
      @this.8540 3 ปีที่แล้ว +3

      අන්තිමට කිව්ව

    • @stvlktube
      @stvlktube 3 ปีที่แล้ว +2

      He already told...

    • @sudeerarukshan4842
      @sudeerarukshan4842 3 ปีที่แล้ว +1

      @@stvlktube Ah..I never dot it 🙄🤔

  • @k.h.pasindutheekshna1080
    @k.h.pasindutheekshna1080 3 ปีที่แล้ว +19

    දාන්කන් බලන් හිටිය vidio එකක්

  • @surekadilrukshi9917
    @surekadilrukshi9917 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා පැහැදිලි කිරීමක් සර්.Teruwan saranai 💐💐

  • @pushpakataluwa4359
    @pushpakataluwa4359 3 ปีที่แล้ว

    Such a great speech!!! Sir You are very educate and intelligent Person. God Bless you!!❤️

  • @nalinpeiris7271
    @nalinpeiris7271 3 ปีที่แล้ว +30

    යථාර්තය තේරුම් ගෙන අන්අයට තේරුම් කරන්නට ඔබ ගත් උත්සාහය ඉතාමත් වටිනවා.......
    එත් එක එක විදිහට බෙදුණු සමාජය එක තේරුම් ගනීද sir?

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Ape rate kuhaka desapalakayo innaturu sethak natha

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් sir ❤👏🙏!!! කුහක නොවී අන්තගාමී නොවී උපේක්ෂාවෙන් එන හැම ප්‍රශ්නය ක් දිහාම බලන්න පුරුදු උනොත් අපේ රට අනිවාර්යයෙන් දියුණු වෙනවා !!!

  • @venneelapolasumanarathana1795
    @venneelapolasumanarathana1795 3 ปีที่แล้ว

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි. විය යුතු දේ පැහැදිලිව කිව්වා. පාලකයින් ද ,භූමදාන කිරිමේ අදහසින් අරගල කරන ආගමික කොටස් ද ,සියලු මහජනතාව ද බුද්ධිමතුන් ද කළ යුතු දේ මේ මොහොතේදී හොඳින් පැහැදිලි කලා .

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว

    🙏 ගුරුපියානනි ප්‍රතමයෙන්ම හැමදාමත් වගේම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට වාසනාව ප්‍රර්ථනා කරමු දීර්ඝ ආයු නිරතුරුවම ලැබේවා ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ගුරුපියානනි ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාමත් කාලීනයි.ඉස්තුතියි ගුරුපියානනි

  • @prabodhawickramasinghe2464
    @prabodhawickramasinghe2464 3 ปีที่แล้ว +7

    Great...keep it up dear sir 😊

  • @poornimaleesha3506
    @poornimaleesha3506 3 ปีที่แล้ว +6

    බුදු සරණයි !🌸

  • @prasadindika7652
    @prasadindika7652 3 ปีที่แล้ว +1

    Theruwan saranai sir. Keep this Chanel going on please bcoz this is gem among most stones.

  • @roshanmadushanka5036
    @roshanmadushanka5036 3 ปีที่แล้ว +1

    සර් ඩොක්ට කෙනෙක් නොඋනේ අපේ වාසනාවට ❤😊😊😊

  • @poornaashantha5266
    @poornaashantha5266 3 ปีที่แล้ว +11

    තිස්ස sir ගේ video ඔක්කොම බලලා තියෙන අය කෝ බලන්න? ❤️

  • @shk8812
    @shk8812 3 ปีที่แล้ว +10

    අැයි සර් වාගේම ලංකාවෙි බුද්ධිමත් සියලු දෙනාම මෙිවාගේ හිතන්න බැරි අපේ අවාසනාව තමයි

  • @jeewanirathnayaka9055
    @jeewanirathnayaka9055 3 ปีที่แล้ว

    Thank you sir for giving us your precious ideas..May the triple gem bless you 🙏

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว

    Golden opportunity to learn from you many many episodes. Thanks and theruwansaranai behalf of our country.

  • @iboy4492
    @iboy4492 3 ปีที่แล้ว +3

    සර් මම 8 වසරෙ ළමයෙක් ස්ර්ගෙ video වලින් ගොඩාක් දැනුම ලැබුනා

  • @diniduupekha9615
    @diniduupekha9615 3 ปีที่แล้ว +4

    😍😍 budusaranai sir 🙏🙏

  • @renuranawake5807
    @renuranawake5807 3 ปีที่แล้ว

    හරිම වටිනවා සර් මේ වැඩසටහන ..අද හැමෝම මේ ගැන කතා කරනවා ඒ තමන්ගේ වාසියට .ඒ උනාට අවශ්‍යදෙ සිද්ධ වෙන්නේ නෑ ..හැම දේම බලාගෙන ඉන්නවා. මාර දුකක් දැනෙන්නේ ලන්කාව ගැන ...ජාතී බේදයක් .දේශපාලනය මොකටද මේ වෙලාව ...👏👏

  • @sajeewanikarandeniya7638
    @sajeewanikarandeniya7638 3 ปีที่แล้ว

    ඇත්තටම සර් ඔබ වැනි සම්පත් රටට වාසනාවක් ඔබේ දැනුමෙන් මෙහෙම සමාජය දැනුවත් කිරීම හදවතින්ම අගය කරනවා බුදු දහමට ගරු කරන දේශීය වෙද කම ,පරිසරය, බටහිර විද්ඩ්‍ය විඩ්‍යව සැම දෙය ම මද්‍ය්ස්ත සිතින් බලන විඩ්වත් මනසින් අපිව දැනුවත් කරන ඔබ තුමා දිදුලන මැණිකක් ....අනාගත පරපුර ට ඔබගේ මඟ පෙන්වීම යහපත් සමාජයක් ගොඩ නැගීමට මහත් පිටුවහලක් ...හිස නමා ගරු කරනවා නිර්භයව අවංක ව නිහතමානීව අදහස් දැක්වීම සම්බන්ධයෙන් .....

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +31

    Our sir😍❤❤🙏

    • @sachinidias357
      @sachinidias357 3 ปีที่แล้ว

      Sir ge number eka ganna puluwan da????

    • @raminikhasturi7460
      @raminikhasturi7460 3 ปีที่แล้ว

      Budimath guru rajeki obathuma

    • @nu1lakmal
      @nu1lakmal 3 ปีที่แล้ว +1

      Doctor කෙනෙක් උනොත් ඊට පස්සේ ඔය එකෙක් වත් අපේ සර් කියන්නේ නෑ.
      pp කරයි නියමෙට. ඕවා අමතක කරලා...

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 3 ปีที่แล้ว +11

    නිසි බලධාරීන්ගේ පොට්ට ඇස් ඇරේවා, බිහිරි කන් ඇසේවා.... මෙන්න පවසල තියනව යථාර්ථය .... ඔයිටත් වඩා සරලව පැහැදිලි කිරීමක් නොකල හැකි තරම්. විශේශයෙන් අපේ දේශපාලන පාට කන්නාඩි පැලඳගෙන සිටින මෝඩ ජනතාවද මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. ... ඔබට දීර්ඝායු වේවා මහත්මයෝ...

    • @this.8540
      @this.8540 3 ปีที่แล้ว

      💪👍

  • @balakathir3744
    @balakathir3744 3 ปีที่แล้ว +2

    මෙන්න මේ වීඩියෝ එක කරුණාකරලා කවුරුහරි පුලුවන් කට්ටිය දන්න දන්න දේශපාලුවන්ටයි, පාරවල් ගානේ විරෝධතා කරන හරක් රැලටයි යවන්න. පැණිය ගැනයි, ආදාහනය ගැනයි පහදා දුන්නාට තිස්ස සර්ට බොහොම පින්.

  • @nisharathilakshifonseka3341
    @nisharathilakshifonseka3341 3 ปีที่แล้ว +1

    Sir,you are the best,stay blessed and keep it up.

  • @muthuperera4454
    @muthuperera4454 3 ปีที่แล้ว +11

    ෙමවැනි වැදගත් වැඩ සටහන් වගතිවයුතු අය බලනවද කියන එකයි ප්‍රශ්ෙන.?

  • @studywithme2461
    @studywithme2461 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @kowshikagunasena9049
    @kowshikagunasena9049 3 ปีที่แล้ว

    I agreed with your point and really appreciate the way you educating people towards the better world .

  • @duncandes1
    @duncandes1 3 ปีที่แล้ว +1

    Brilliant analytical explanation. Thank you 💐

  • @warnajith80
    @warnajith80 3 ปีที่แล้ว +11

    සර්ගෙ හොදම වීඩියෝ එක.

  • @chanupadeshitha6264
    @chanupadeshitha6264 3 ปีที่แล้ว +3

    ජය වේවා සර් ❤️🙏

  • @jayanthirajapaksha2049
    @jayanthirajapaksha2049 3 ปีที่แล้ว +1

    This is a very important vidio.Most of the Sri Lankan people. that they don't know what to do's and don'ts.thank you sir.

  • @drthiron
    @drthiron 3 ปีที่แล้ว +1

    ඔබතුමා කළ විශිෂ්ට පැහැදිලි කිරීමට ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට මා ඔබට ඉතාමත් ස්තූතිවන්ත වෙමි.

  • @Grazioso.009
    @Grazioso.009 3 ปีที่แล้ว +3

    Thank You sir ❤❤❤

  • @nipunnethmika11
    @nipunnethmika11 3 ปีที่แล้ว +4

    Thanks sir.🙏

  • @tharinduadikari3135
    @tharinduadikari3135 3 ปีที่แล้ว +2

    මේ තරම් පැහැදිලිව විචාරශීලීව දෙයක් තේරුම් කරන්න පුලුවන් කෙනෙක් මගේ ජීවිතේට දැකල නෑ..එක වචනයක් වරද්දන්නෙ නෑ..excellent....sir..❤️❤️🔥🔥💪💪

  • @azmeenabangsajayah4004
    @azmeenabangsajayah4004 3 ปีที่แล้ว

    I'm a grandmother, 56years,l always watch your video's l learned alot from you thank you sir,children are lucky under you.