Tissa Jananayake - Episode 10 | Keppetipola Nilame | කැප්පෙටිපොල නිළමේ තුමාගේ කථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මෙය රුදිර ඝන පිළිබද සිදුකරන ලද දේශනයෙන් සංස්කරණය කර නිර්මාණය කරනු ලැබූ වීඩියෝපටයක් බව කරුණාවෙන් සලකන්න.
    ©Tissa Jananayake - All Rights Reserved ®
    Facebook : / tissajananayake01

ความคิดเห็น • 820

  • @delightfulmusic291
    @delightfulmusic291 5 ปีที่แล้ว +1175

    අපේ සර්ට ආදරේ අය කෝ ලයික් එකක් දාමුද.🙏🙏දීර්ඝායුෂ වේවා සර්😀🙏

  • @samanlenin
    @samanlenin 5 ปีที่แล้ว +21

    මසුරං කතාව

  • @alpstech
    @alpstech 5 ปีที่แล้ว +719

    රාජිත ගැන කියපු කතාව අම්මෝ ...... 🤣🤣🤣
    ( කැප්පෙටිපොල නිළමේතුමා දාන බෙට්ටක් තරම් වටින්නේ නෑ ..... ) 🙏🙏🙏
    TH-cam එකේ educational content හදන අපිට සර් ලොකු හයියක්. 💪💪💪
    ජයවේවා ..... 🤛🤛🤛

    • @dhanushavk6796
      @dhanushavk6796 5 ปีที่แล้ว +12

      Rajithayata kade yana awun unlike karalada koheda.. gon wasso

    • @rasikkasampath8696
      @rasikkasampath8696 5 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @hashinirenuka6506
      @hashinirenuka6506 5 ปีที่แล้ว +5

      Muslim meneemaruwanta raajitha udaw karana ekata uwa hire danna one ehema naththan kotayak uda bella thiyala oluwa wen karanna one 😆

    • @kavindukaize
      @kavindukaize 5 ปีที่แล้ว +11

      XXG nemei Bola... XXY...😂😂😂🙏

    • @upalisanjaya7644
      @upalisanjaya7644 5 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara6229 5 ปีที่แล้ว +93

    කැප්පැටි පොල උතුම්නාන් සිංහලේට පාරමිතා පුරාණ් ආපු අපේ දෙයියෝ
    සර්ට බුදු සරණායි

  • @JustHiran
    @JustHiran 5 ปีที่แล้ว +512

    සර්ගේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ මන් විතරද?🤘

  • @subscriberswithoutvideos-hh3wz
    @subscriberswithoutvideos-hh3wz 5 ปีที่แล้ว +176

    මං සර්ගෙ පන්ති ඇවිල්ලා නෑ..ඒත් මේ වීඩියෝ ඔක්කොම බැලුවා..මාරයි සර් නං.සුබ පැතුම් සර්ට ❤️❤️

  • @keesarajeewan159
    @keesarajeewan159 5 ปีที่แล้ว +13

    මෙී වගේ ගුරැවරැ ලබන්න සසරෙ පින් තියන්න ඔීන.
    මෙි දේශපාලකයන්ගෙන් පරිස්සමි වෙන්න ගුරැතුමනි. වටිනා ජීවිතයක් අපේ රටට ඔබතුමා. 225ම වටින්නෙ නෑ මෙතුම තරමි. තෙරැවන් සරණයි !

  • @Sugar-qh4fh
    @Sugar-qh4fh 5 ปีที่แล้ว +408

    සර් සතියට video තුනක් හතරක් දානවට කැමති අය ලයික් කරමු ♥️

  • @thilinimadushani7902
    @thilinimadushani7902 5 ปีที่แล้ว +32

    ඔබ තුමාට ආයු වැඩෙන බෙහෙතක් හොයලා දෙන්න මට පුලුවන් වුනා නම් මං ඒක අනිවාර්යයෙන්ම කරනවා,මොකද ඔබතුමා මේ රටට,ඉගෙන ගන්න දරුවන්ට ඉතාමත් වටිනා සම්පතක්.බුදුසරණයි තිස්ස ගුරුතුමණි....!!!
    සුවහසක් ලාංකිකයන්ගේ ආශිර්වාදය ඔබතුමා ට ලැබේවා.....!!!

  • @kalanaudagedara
    @kalanaudagedara 5 ปีที่แล้ว +104

    ලග ලග විඩොයෝ දාන්න සර්. අහන් ඉන්න ආසයී. 🤗

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 ปีที่แล้ว +11

    කැප්පෙට්පොල නිලමේ තුමන් යලි අපේ රටේ ඉපදේවා!❤❤❤

  • @jayasinghe077142
    @jayasinghe077142 5 ปีที่แล้ว +174

    නියමයි සර්.අපේ දැන් ඉන්න සෞඛ්‍ය ඇමති ගැන හොඳට තේරුනා.ස්තූතියි.😂😂😂

    • @ranmalwimalasiri8585
      @ranmalwimalasiri8585 5 ปีที่แล้ว +2

      Mmmm e komoda😂😂😂😂😂theru ne sawukya amathi ga na

  • @gayanchathuranga3261
    @gayanchathuranga3261 5 ปีที่แล้ว +266

    සර් වටිනවා සර්❤️❤️❤
    ️රාජිතට දුන්න අතල් එක අම්මෝ😂😂😂😂

  • @chammiwoodcraft4508
    @chammiwoodcraft4508 5 ปีที่แล้ว +47

    ලමයිනුත් හරි විනෝදෙන් ඉගෙනගන්නවා උගන්වද්දි හරිම පැහැදිලියි ඕන කෙනෙකුට තේරෙනවා ස්තූතීයි සර්

  • @sakunikaveesha7875
    @sakunikaveesha7875 5 ปีที่แล้ว +83

    ආදරෙයි සර්... ❤❤ තවත් බොහෝ කාලයක් රට වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ

  • @rio_zia
    @rio_zia 5 ปีที่แล้ว +54

    අම්මෝ රාජිත බෙල්ලෙ වැල දාගෙන මැරියන් උබ....සුපිරි කතාවක් සර් ඔබතුමන්ගේ කටහඩ ඇහුනත් මනසට හරි සනීපයි ....

  • @lankaningerman378
    @lankaningerman378 5 ปีที่แล้ว +174

    ගොඩක් වටිනවා මහත්මයාණනි! මේවගේ වැදගත් කරුණු අපට අරගෙන එන්න ඔබට ගොඩක් ස්තූතියි!

  • @ssy8894
    @ssy8894 7 หลายเดือนก่อน +4

    අනේ අපි ජාතියක් විදියට අඩන්න ඕනි දෙයක් අපේ ජාතියේ වීරවරයෙක්ට උනු අපරාධය ගැන හිතලා..ඒත් මෙතනදි සර් කියන කාරනේට හිනා වෙලා පන යනවා...අනේ එවැනි වීරත්වය පිරුණු ශක්තිමත් යුග පුරුෂයන් අද අපේ රටට බුරුතු පිටින් බිහි වේවා...!🥺🙏🙏🙏🙏

  • @mohottegadon2810
    @mohottegadon2810 5 ปีที่แล้ว +83

    කඳලුත් අාව යකෝ හිනාවෙලාම විඩියෝවෙ අවසන් අදියරට එනකොට අැත්තමයි සර් එ් විරැවා ගේ බෙට්ටකටවත් සම කරන්න පුලුවන්ද රාජිතයා

  • @navinbuddhika3732
    @navinbuddhika3732 5 ปีที่แล้ว +146

    අපේ සර්ට ජය වේවා කියන අය කෝ බලන්න

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +14

    කැප්පෙටිපොළ මහ දිසාව 🙏💪🇱🇰❤️‍🔥🦁 වීර සිංහලයා 🦁🦁❤️‍🔥🇱🇰☸️

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 5 ปีที่แล้ว +43

    ඉගෙනගෙන නම් නෑ මේ ගුරුතුමාගෙන්... ඒත් අදහන්න ඕන චරිතයක්....🙏🙏🙏බුදු සරණයි ඔබතුමාට....

  • @rukshansampath384
    @rukshansampath384 5 ปีที่แล้ว +7

    සර් කියලා දෙන දෙ ඕනේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් බුදු සරණයි සර්

  • @sunethrangana1018
    @sunethrangana1018 5 ปีที่แล้ว +131

    එහෙව් ජාතියක් අද පාට පක්ෂ වලට බෙදිලා දේශපාලුවන්ගේ අසූචි වළඳන මට්ටමට නිවට වෙලා...

    • @megnad623
      @megnad623 4 ปีที่แล้ว +2

      මටත් ඒකමයි හිතුනේ..කොහොම ඉන්න ඇද්ද ඒකාලෙ..අපෙ ජාතියෙ යෝධයෝ.

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 5 ปีที่แล้ว +8

    ගුරුතුමා ඔබ තුමාගේ වීඩියෝ ඔක්කෝම මම බලනවා , ඔබ වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ ම ගුරුතුමෙක් ඔබ තුමාට තෙරුවන් සරණයි ,✌ ජය

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 ปีที่แล้ว +133

    සෞඛ්‍ය ඇමතියා ගැන කියනකොට ළමයින්ගේ හිනාවෙන්ම තේරෙනවා රාජිත කියන්නේ මොනවගේ තකතීරුවෙක්ද කියන වග ඉස්කෝලේ යන ළමයින්ගේ පවා ගර්හාවට උපහාසයට ලක් වෙන පාර්ලිමේන්තු ඇමතියෝ. ජනනායක සර් කරන්නේ ජාතික යුතුකමක්. ජීවිතේ ඉස්ඉස්සෙල්ලම ජන්දයක් දාන්න ඉන්න දරුවන්ට රට ගැන වගවිය යුතු ආකාරය කියා දෙනවා.

    • @ThilinaRajinda
      @ThilinaRajinda 5 ปีที่แล้ว

      @@ashiyaproduction no problem bro.!

  • @nimalnawarathna1170
    @nimalnawarathna1170 3 ปีที่แล้ว +20

    ඔබට දීර්ඝායු වේවා සර්. නිදාගෙන හිටපු ජනතාව බහුතරයකගේ ඇස් ඇරුනේ ඔබ තුමා නිසා. 🙏🙏🙏 තෙරුවන් සරනයි...

  • @chamiweerasuriya9960
    @chamiweerasuriya9960 5 ปีที่แล้ว +387

    සර් පරිස්සමෙන් ඔය දේශපාලුවන්ට මොලේ නෑ,,සර්ට කරදරයක් කරන්න බැරි නෑ...

    • @shanakadevinda632
      @shanakadevinda632 5 ปีที่แล้ว +11

      දෙසැම්බර් 7 න් පස්සේ ජනාධිපති නාගානන්ද මහතා ඔය දුෂිතයෝ හොරු ගෙදර නීතියේ ආරක්ෂාව සැමට ලැබෙනවා

    • @invaliduser3398
      @invaliduser3398 5 ปีที่แล้ว +2

      @@shanakadevinda632 hri bn :/

    • @ajstyles3049
      @ajstyles3049 5 ปีที่แล้ว +3

      Shanaka😂😂😂😂

    • @twentyabc2751
      @twentyabc2751 5 ปีที่แล้ว

      අනෙ ඔයාට තෙරැවන් සරනයි

    • @rmgmadhushanka6187
      @rmgmadhushanka6187 5 ปีที่แล้ว +3

      @@shanakadevinda632 casino නාගා ජෝකර්ලට අහුවෙන බූරුවො.

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 5 ปีที่แล้ว +38

    ඔබ තුමාගේ මේ හැකියාව පෙර භව වල සිටම එන එකක් බව ප්‍රත්‍යක්ශව මා දකින්නේ එය එතරම්ම ස්වභාවිකව සිදු වන නිසා පමනක් නොවේ ඒ ශයිලය මේ භවය තුලදී පමනක් ගොඩ නගන්නට නොහැකි නිසාමයි.නමුත් ඊට අමතරව මා ඔබ තුමාගේ දකින සුවිශේෂ දේ තමයි,මගේ මේ රටට,ජාතියට,බුදුන්වහන්සේ දේශනා කල දහමට තියෙන ආදර ගෞරවය.මුදල් හම්බකිරීම පමනක්ම තම වුර්තිය කරගත් බොහෝ ගුරුවරුන්ට ඔබතුමා කදිම ආදර්ශයක්.අනික යලි යලි මේවාට සවන් දෙන මට පැහැදිලි වන්නේ,මේ සුවිශේෂ හැකියාවන්ට අමතරව ඔබතුමා මේ අසරන බුද්දි මත් ලමයිනට දෙන්න හදන පනිව්ඩය,මයිත්‍රිය,කරුනාව,පහත් දේ පහත් ලෙසම කීමට ඇති බියගුලු නැති ගතිය,නුවනනේ,,ප්‍රග්නාවේ ඇති වටිනාකම ආදිය. ඔබතුමාගෙන් ඉගෙන ගන්න ලමයිගෙන් අතලොස්සක් හෝ දොස්තරලා වීම කෙසේ වෙතත් මේ කියන ගුනයන් තම හදවත් තුල යම් ප්‍රමානයට හෝ රෝපනය කීරීමට බීජය ශස්‍ රීක ලෙස තැන්පත් කලොත් හොදයි කියා මා පුද්ගලිකව සිතනවා.එයින් දීර්ඝ කාලීනව ඔවුන්ටත් රටටත් විශාල යහපතක්ද සිදු වෙනවා අනිවාර්යයෙන්ම.සුඛී දීඝා යුකෝ භව!

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 5 ปีที่แล้ว

      @@ashiyaproduction ඔබ බෞද්ධ නම් අනිවාර්යයෙන්ම ,කතෝලිකයන්ට වෙනස් කමකට නොවේ ඔවුන්ගේ දෘශ්ටිය නිසා මට ගැබුරට කීමට එතරම් දෙයක් තියෙයිද හිතන්න අමාරු නිසා

    • @indranisamarakoon7671
      @indranisamarakoon7671 4 ปีที่แล้ว

      Budu saranai. Kata athi puthek.

    • @nimalananda8844
      @nimalananda8844 2 ปีที่แล้ว

      Sir .please .teach .the
      Chidren.....the..art ..of
      EATING ...GRASS
      LIKE ..DAD S...AND .MUM S
      OF ..SRI..LANKAN...BUDDHISTS
      T.H.A N K.....S..I...R
      FOR....NOT ..EATING...TANAKOLA
      FUTURE ...GENERATION

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 ปีที่แล้ว +8

    ඔබතුමාට දිර්ගායුශ ලැබේවා !

  • @jayanthimagage3529
    @jayanthimagage3529 5 ปีที่แล้ว +26

    දුක හිතුන කතාව ඇහුවම නියම වීරයෝ හිනා වෙවී ඇහුවට

  • @jeromjayasinghe8992
    @jeromjayasinghe8992 5 ปีที่แล้ว +12

    පට්ටම ටොක් එක....අඟට නොදෙනී වදින්න ඕනේ තැන්වලට වැද්දුවා .....ඔබට ජය.....

  • @karunajayantha1263
    @karunajayantha1263 5 ปีที่แล้ว +6

    සුපිරි කතාව 👍🇱🇰

  • @hivinkenula7052
    @hivinkenula7052 2 ปีที่แล้ว +15

    Watapita ලගේ නිස්සංක video එකෙන් ආපු අය ඉන්නවද 🥲💔

  • @manjulakumari4842
    @manjulakumari4842 5 ปีที่แล้ว +9

    රටට හොද සර් කෙනෙක් හැමොටම ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන්

  • @maitreesite.9427
    @maitreesite.9427 5 ปีที่แล้ว +23

    අපේ අසහාය මුතුන් මිත්තන් ගැන අලුත් පරපුරට කියාදෙන එක හරි වටිනව.

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +3

    උසස් පෙළ ජීව විද්‍යාව තුල ප්‍රවේණි පාඩම ගැන නැවත අධ්‍යයනය කරන්න, හරිම සැහැල්ලුවෙන් සහ ලාංකීය බුදු දහම පදනම් කරගත් ඉතිහාසය තුල වටිනාකම නැවත සිහි ගන්වමින් මට කරන්න පුළුවන් උනා. ඒ අතර අපගේ පාසල් කාළයේ බෞද්ධ පසුබිම් මානසිකත්වයට නව පරපුර ගෙන යන ඔබතුමාට මගේ ආචාරය 🙏

    • @DisnakumariKalubowila
      @DisnakumariKalubowila 5 ปีที่แล้ว

      @@ashiyaproduction I do not really know about your intention of videos in TH-cam. I am following various science , technology & also various religions for my new investigation of dharma side. I am in interested again in biology after school time because I need to renew my memory. I am sorry if you misunderstood that I am in interested any of Sri lankan politics or any social issues. I follow Mr. Tissa jayanatake for my easy access to biology subjects.

  • @amilaaponso7267
    @amilaaponso7267 5 ปีที่แล้ว +14

    බුදු සරණයි... දෙවි පිහිටයි... සර්... 🙏🙏🙏

  • @roshanperera3460
    @roshanperera3460 5 ปีที่แล้ว +4

    දැනුම සහ විනෝදය, දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන්

  • @danielvlogs3722
    @danielvlogs3722 5 ปีที่แล้ว +5

    රටේ දේශපාලුවන් ගැන ඉගෙන ගන්න ලමයිනට කියලා දෙන එක නියමයි සර්..බුදු සරණයි සර්ට..👍

  • @ManaMediaYT
    @ManaMediaYT 5 ปีที่แล้ว +5

    සර්ගේ විද්‍යාවට එහා ගිය දැක්ම විද්‍යාවෙන්නම් ගන්න බෑ....

  • @thusharathushar6282
    @thusharathushar6282 5 ปีที่แล้ว +7

    සර් බලාගෙන අපිට ඔබ තුමා මහමෙරක් වටිනවා ඔය දෙශපාලනය කරන උන් අමු තිරිසන්නු සර්ට බුදු සරනයි

  • @rajithasadaruwan4951
    @rajithasadaruwan4951 5 ปีที่แล้ว +228

    මමනම් කොමස් කරන්නේ එත් සර් විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා💗

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage 5 ปีที่แล้ว +5

    සුපිරි කතාව සර්. ❤❤❤❤❤

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani6202 5 ปีที่แล้ว +4

    හැම video එකකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා .. Thank you sir...🌼🌼🌼

  • @lasikawalpita2379
    @lasikawalpita2379 5 ปีที่แล้ว +9

    ඔබ වගේ ගුරුවරු තවතවත් බිහි වෙවා!! තෙරුවන් සරණයි ඔබ තුමා ට.

  • @hirunnirushika3742
    @hirunnirushika3742 5 ปีที่แล้ว +5

    සර්ගෙ වීඩියෝ බලන්න පුදුම ආසයි. සර්ට බුදු සරණයි

  • @ravindumirihana2784
    @ravindumirihana2784 5 ปีที่แล้ว +36

    ලැට් කටාගේ වහල් සෙට් එක මෙතනටත් එයිද දන්නේ නෑ ඌ වෙනුවෙන් ටෝක් කරන්න!
    එදා ඉස්පිරිතාලේ ඉස්සරහට ආවා වගේ!

  • @t.v.1496
    @t.v.1496 5 ปีที่แล้ว +6

    ගුරු පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !.....🌷🌷🌷🌷🙏

  • @indraherath824
    @indraherath824 18 วันที่ผ่านมา

    හරිම ඛේදවාචකයක් .අහනකොට ඇග හිරි වැටෙනවා ..ඔබ තුමා.පමණයි..මෙවා පිළිබඳව දැනුවත් .කරන්නේ 🌹🌹🌹

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 ปีที่แล้ว +4

    බුදුසරනයි අපේ රත්තරං සර්

  • @jeevanthakumara3801
    @jeevanthakumara3801 5 ปีที่แล้ว +6

    පට්ටම කතාව සර්. ජෝක් එක්ක හිතට වදින්නම කතා කරනව!!!!!!!

  • @nuwankalanamith3039
    @nuwankalanamith3039 5 ปีที่แล้ว +11

    අපේ සර්ට තෙරුවන් සරණයි...
    ඔබතුමා අති විශිෂ්ටයි...

  • @abcd-td1vm
    @abcd-td1vm 5 ปีที่แล้ว +4

    බොහොම ස්තුති සර්
    සර්ගෙ වීඩියෝ අපොට හුගාක් වටිනවා ජේසු පිහිටයි

  • @wonderfulnature5331
    @wonderfulnature5331 5 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි සර්

  • @ruwanchaminda74
    @ruwanchaminda74 5 ปีที่แล้ว +4

    නියමයි

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 5 ปีที่แล้ว +8

    නියමයි sir මම හැමදාම බලනවා ඔබ තුමා ගෙ වීඩීයෝ ස්

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +5

    සුපිරි කතාව ,, සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නැ , එක නිසා මුං හැමදාම පාර්ලිමේන්තුවෙ ගිහින් රට කනව,, බුදුසරණයි අපේ සර්ට

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 ปีที่แล้ว +45

    තෙරුවන් සරණයි ගුරුතුමා

    • @milanimila212
      @milanimila212 5 ปีที่แล้ว

      Good luck God bless you sir

    • @damindaranjan7920
      @damindaranjan7920 4 ปีที่แล้ว +1

      Obathuma sinhain athara kesara sinhayek rata jathiya agama Gena kekkumak thiyena. Adambarai obathuma Gena, rata jathiya agama Gena abhimanayak ethikaravana deahana thava thavath karanna shakthiya lebeva. Budu saranai

  • @nilanthipradeepika2724
    @nilanthipradeepika2724 5 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරපු එක ග‍ොඩක් වටිනවා

  • @pathmarenu8852
    @pathmarenu8852 5 ปีที่แล้ว +11

    ඇත්තමයි ගොඩක් පෙහෙදිලි යි 🌷🌷🌷🌷🌷

    • @pathmarenu8852
      @pathmarenu8852 5 ปีที่แล้ว

      @@ashiyaproduction හරි 🌷

  • @usudhammaus
    @usudhammaus 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි !
    රට දැය සමය කියන මේ තුන් අංගයන් පිළිබඳ දැනුම ආකල්පය හා කැක්කුම ළමුන් තුල ජනනය කරන ජනනායක ගුරුතුමණි, කල්‍යාණය වේවා !!!

  • @lahiruprasad9926
    @lahiruprasad9926 5 ปีที่แล้ว +3

    කාලින අවස්‍යතාවයක් ඔබතුමා කරන්නෙ. අද නුතන පරම්පරාවට ජාතක අභිමානය,ජාතිකත්වය හැගිම් අඩුයි .එකට පවතින අධ්‍යාපන ක්‍රමයත් හේතුවක් විය හැකියි .අපේ අතිත විරුවන්ගේ සුර විරකම් පැවසිමෙන් අද පරම්පරාවට එහි වටිනාකම ඔහුන්ගේ සිත් වෙනස් කල හැකියි .ඔබට ජය.

  • @sitharasithara3555
    @sitharasithara3555 5 ปีที่แล้ว +64

    අම්මෝ සර් පරිස්සමින් ඔය දේශපාලකයෝ මී හරක් වගේ.අනින්න බලාන ඉන්නෙ.දැන් පේනවනෙ රට වෙනුවෙන් කතා කරපු ඉරාජ්ට කරපු දේ.ඔබ තුමත් පරිස්සමින් මොකද ඔබ වැනි මිනිසුන චිරාත් කාලයක් ජිවත් වෙන්න ඕන.බුදුසරනයි සර්

    • @mikys-aus-diary
      @mikys-aus-diary 5 ปีที่แล้ว +2

      Kathawa sahathika etha hebei awula rata wenuwen Katha karapu Iraj 😂 Ane Yako

    • @indikaprasad358
      @indikaprasad358 5 ปีที่แล้ว +1

      ඉරාජ් පන්සිල් පද පහ දන්නවද මචං?

    • @sitharasithara3555
      @sitharasithara3555 5 ปีที่แล้ว +2

      ඉරාජ් පන්සිල් පද පහ නොදන්නවා වෙන්න පුලුවන්.නමුත් සිල් රකිනවා වගේ ඉන්න හුගක් අය කරන්නෙ දිය යටින් ගින්දර ගෙනියන එක.මමත් ඉරාජ්ට බැන්නා කාලයක්.නමුත් කෙනෙක්ගේ අතීතයත් එක්ක වර්තමානය සසඳන එක වැරදි.ඉරාජ්ට අකමැති අය ඉන්නත් පුලුවන් හැබැයි ඉරාජ් කතා කලේ අපට අයිති උරුමයක් වෙනුවෙන් විදුලිය ලබාදෙන එක ගැනයි.දේශපාලකයින්ට කඩේ යන්න වෙලාවක් නෙවෙයි සහෝදරයා මේ. ඇත්තටම මම තර්ක කරන්න කැමති නැහැ.ඕනම කෙනෙකුට ඕනම දෙයක් කතා කිරීමේ නිදහස තිබෙනවා.ඒ නිදහසයි රජය තහනම් කලේ

    • @nandasenawickramasingha8446
      @nandasenawickramasingha8446 5 ปีที่แล้ว

      M

  • @nirashamadurangi5886
    @nirashamadurangi5886 2 ปีที่แล้ว +1

    Ane thanks sir mama hoya hoya hitapu eka thamayi sir kiyala dunne

  • @kalanaudagedara
    @kalanaudagedara 5 ปีที่แล้ว +131

    බලන්න කලින් ලයික් කරපු අය කෝ.

  • @shermilafernando875
    @shermilafernando875 5 ปีที่แล้ว +4

    නියමයි සර් නියමයි ,උබගේ යුතුකම ඔබ හරියටම කරනවා,පාසැල් අද්‍යාපනය විතරක් නෙමෙයි සමාජය පිලිබඳත් ඔබ අපූරුවට කියා දෙනවා ,උබ වැනි ගුරුවරු මේ සමාජයට තව අවශ්‍ය යි

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 5 ปีที่แล้ว +6

    පුදුම සතුටක් ඇත්ත අහන්න ලැබීම .තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @sungeewatapula2251
    @sungeewatapula2251 5 ปีที่แล้ว +8

    දෙවියෝ රකින්නට ඕනෑ මේ රත්තරන් ගුරුවරයෙක් ...ඉගෙන ගන්න ළමයින් කොච්චර වාසනාවන්ත da..දරුවන් ට හොඳට මතක හිටිනවා ඇති..ජාති ජාතිත් මේ පින ma ඇති ..අද ගුරුවරුන් කියන්නේ නමට ...මගෙ මුළු පවුලම හරියට මෙතුමා ge video එකක් අහන්නේ බලන්නේ මුතු මැණිකක් ලැබුණා වගේ...කාරුණිකව ඉල්ලීම ..අපිට මේ ගුරු පියතුමන්ගේ live වැඩ සටහනක් කරන්න කියලා ...අපි ආසයි එතුමාගේ පුංචිම කාලයේ ඉදන් විස්තර දැනගන්න...හරි වටිනා මිල කල නොහැකි සම්පතක් නිසා එතුමා ගෙනත් video එකක් කරන්න .....අපිට අපෙ දරුවන් ට ගන්න ගොඩාක් දේවල් තියෙන්න පුළුවන් ....අපි වාසනාවන්ත වුණේ නැ කවදාවත් මෙහෙම ගුරුවරයෙක් ලබන්නට ...අපි ආදරය කරන ඔබ තුමන් ට තෙරුවන් සරණයි ...deergau ලැබේවා ලැබේවා ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nassmultitask414
    @nassmultitask414 5 ปีที่แล้ว +4

    THANKS FOR THE valuable information about keppetipola ... GOD BLESS YOU SIR

  • @janakajayasinghe175
    @janakajayasinghe175 5 ปีที่แล้ว +3

    Just waiting to watch again....thank you for the video...

  • @dhananjayapriyashantha9571
    @dhananjayapriyashantha9571 5 ปีที่แล้ว +2

    නියමයි sir...... මාර උපමාවක් දුන්නෙ. බුදුසරණයි ඔබට

  • @sarikadissanayake9041
    @sarikadissanayake9041 5 ปีที่แล้ว +1

    Oba thuma apage Sinhala Jathiyata labuna agana vasthuvaki.You are an asset to our nation.Apage ahinsaka daruvange as padana oba thumata godak pin. Budu saranai

  • @kumaraprabath4210
    @kumaraprabath4210 3 ปีที่แล้ว +9

    ❤💗💙💚💛🧡💜
    රාජිත ට නියමෙට වදින්න ඈති

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      කෝ මේ පරාජිත.... 🤪

  • @r.smpath5316
    @r.smpath5316 5 ปีที่แล้ว +6

    මං හිතන්නෙ සර්ගෙ යූ ටියුබ් වීඩියෝ ගොඩාක්ම බලන්නෙ දරුවෝ නෙවෙයි.. දෙමව්පියෝ... ❤️❤️

  • @කසුන්දසනායක-ච8ට
    @කසුන්දසනායක-ච8ට 5 ปีที่แล้ว +5

    සර්ගේ පාඩම් ලස්සනයි ඔකොම

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර්..❤

  • @amilaushan675
    @amilaushan675 5 ปีที่แล้ว +3

    වටිනවා සර්

  • @chansam8966
    @chansam8966 5 ปีที่แล้ว +6

    THANK YOU SIR !!!! SENDING BLESSINGS!

  • @sarathjayasinghe8515
    @sarathjayasinghe8515 5 ปีที่แล้ว +40

    සර්ගේ කතාව නම් නියමයි,හැබැයි ප්‍රවේසම් වෙන්න,ඕකුන්ට කුලි හමුදා ඉන්නවා,

  • @englishlearninginsrilanka3268
    @englishlearninginsrilanka3268 5 ปีที่แล้ว +6

    නියමයි මහතාගේ ඉගැන්වීම් රටාව ....

  • @ranasinghakumara5623
    @ranasinghakumara5623 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐👍👍👍👍👍🌹🌹🌹🌹🌹බුසරනයි ඔබතුමාට

  • @ruwanegp9990
    @ruwanegp9990 5 ปีที่แล้ว +10

    සින්හල ජාතියත් බුදුදහමත් පෙරටු කරගෙන දයෙ දරුවන්ට නිසි අදායපනය දෙන ගුරු පියතුමෙක් කාලෙකින් දක්කෙ. තෙරුවන් සරනයි. ගුරුතුමනි..

  • @dilruk19
    @dilruk19 5 ปีที่แล้ว +4

    We are so blessed to have you

  • @paramithapuranappu4485
    @paramithapuranappu4485 5 ปีที่แล้ว +5

    Grate lesson!!! So true!!!

  • @cocococo7089
    @cocococo7089 5 ปีที่แล้ว +3

    වීර කැප්පෙටිපොල නිලමේතුමා (ඌව මහ දිසාවේ) පිලිබඳ මේ කල කතාව සම්පුර්ණ ඇත්ත. නිදහසින් පසු '54 දී එතුමාගේ හිස නැවත ලංකාවට ගෙනවුත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස මහමළුවේ තැන්පත් කරනු ලැබුවා. අදත් ඒ ස්මාරකය දළදා මාලිගාව ඉදිරියේ දක්නට ලැබෙනවා.

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +8

    අනේ සර් පරිස්සමෙන් ඔකුන් කරදර යක් කරයි ඔන තුමන්ට තෙරුවන් සරනයි

  • @arunalokuge1595
    @arunalokuge1595 5 ปีที่แล้ว +20

    රටේ තරුණ දරුවන් හැටියට කැප්පෙටිපොළ උතුමාගේ හිස නැති කැඳ පයින් සිටගැනීම සිනාවට ලක් කිරීම වේදනා ගෙනදෙන මොහොතක්. අද සින්හල වෙසින් විරිත්තනා සින්හ හිවලුන් හෝ මේ සිසුන් අතරින් කෙනෙක් සුද්දාගේ ඒ ක්‍රියාව, ඒ අපේ සින්හල හිස ගෙනයාමට ඔවුන්ට ඇති අයිතිය, සහ අප නොදකිනා අපට කැක්කුමක් නැති සින්හල කමේ අයිතිය ගැන හිතනවා නම් මොනතරම් අගේද? ජාතියේ පැතුම ලෙසින් එහෙව් එකෙක් උපදීවා !! එකෙක් !! එකෙක් !! 🇱🇰

    • @ragingwarrior8098
      @ragingwarrior8098 4 ปีที่แล้ว

      අපේ ඥානසාර හිමිලා එවන් උතුම් සිංහලයන්ගේ අද සිටින පරපුරේ අය විය හැකී

  • @widervision7895
    @widervision7895 5 ปีที่แล้ว +5

    You are my sunshine. ..great, love to hear ur speech 😘

  • @dinunthaprathibha4501
    @dinunthaprathibha4501 5 ปีที่แล้ว +142

    රාජිත ගැන දුක හිතුනා අප්පා!! 😂😂😂

    • @ruwansenarath4890
      @ruwansenarath4890 4 ปีที่แล้ว

      Rajithagena duka hithenna heeek. Muth xxy wente??

    • @dinunthaprathibha4501
      @dinunthaprathibha4501 4 ปีที่แล้ว

      ruwan Senarath තොට සිංහල බෑ කියලා මොනව කරන්න ද! 😂 පව්

  • @sirinidealwis5719
    @sirinidealwis5719 4 ปีที่แล้ว +9

    Sir, your presentation is excellence .
    Good for any age💐
    Students were laughing may be they don't realise that Kappetipola was a hero not a laughing matter.

  • @chamarajn5746
    @chamarajn5746 5 ปีที่แล้ว +14

    කැප්පෙටිපොළ දාපු බෙට්ටක් තරම් රාජිත වටින්නෑ 😂😂😂😂😂 අම්මෝ සර් ඒක රිදෙන්නම දීලා

  • @sankanetpulathisi1791
    @sankanetpulathisi1791 5 ปีที่แล้ว +12

    ඔබතුමා වගේ අය ජාතියට සම්පතක්...එ්ත් මේ මෝඩ පාලකයෝ....එක්ක පරිස්සම්වෙන්න මුං පිස්සු බල්ලෝ...

  • @gaweshaka-8812
    @gaweshaka-8812 5 ปีที่แล้ว +5

    ඒ එවෙල් කරලත් අරුදු ගාණක් ගිහින් මේ වීඩියෝ බලන උන් කවුද ඉන්නේ 😀

  • @nilantharathnayake4328
    @nilantharathnayake4328 5 ปีที่แล้ว +22

    සර්ගෙ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ මන් විතරද...🤔🤔

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 ปีที่แล้ว +15

    ඉගැන්වීමටම උපන්නෙක් දුටිමි..🙏🙏

  • @ranjithmapa8161
    @ranjithmapa8161 5 ปีที่แล้ว +9

    ඇත්තමයි මහත්තයො ඔබව අදහන්න ඔන මනුස්යෙක්

  • @airoseutto5630
    @airoseutto5630 5 ปีที่แล้ว

    Ow sir rajithayaga කතාව ඇහැව්වා .ane sir oya හැමදේම පැහැදිලිව kiyala දෙනවා budusaranai සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 5 ปีที่แล้ว +7

    Ammooooo sir, hina kala marenawa appaaa😜😜😜😜 , puduma dhakshathwak tinne lamainta epa nowenna padama digata karagena yanna😜😜😜👍👍👍👍👍, love u sir😘😘😘😘

  • @foxonline6512
    @foxonline6512 5 ปีที่แล้ว +45

    ඉන්දීප එකේම කියපුවා TH-cam දානකොට සැසිප් එකේ අපිට යකා නැගලා හිටියේ. දැන් කමක් නෑ සර්. දිගටම සැසිප් ඒවම දාන්න. 🤣🙃

    • @acharigeshanukaakmeemanama8089
      @acharigeshanukaakmeemanama8089 5 ปีที่แล้ว +3

      Ane sir oya 225tam katha dnna.eth ahan innam.a thrmata okun epawel inne

    • @esandididdugoda1637
      @esandididdugoda1637 5 ปีที่แล้ว +2

      අන්න ඒකයි

    • @esandididdugoda1637
      @esandididdugoda1637 5 ปีที่แล้ว +8

      ඉන්දීප වගේ නෙවෙයි.සැසිප් එකේ අමුතු ගැම්මක් තියෙනවා.💪 මීට සැසිප්වාසීන්😂

    • @foxonline6512
      @foxonline6512 5 ปีที่แล้ว +3

      @@esandididdugoda1637 සිරා සිද්දි! සැසිප් එකේ ගන්න ගැම්ම වෙන කොහෙවත් නෑ බං. 😁😁🙃

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 4 ปีที่แล้ว +1

      😂