YFM Rap Battle | Episode 04 | YFM | 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2020
  • ලාංකේය තාරුණ්‍යයේ එකම සහ ප්‍රමුඛතම තාරුණ්‍ය නාලිකාව වන Yfm මත විශ්වාසය තබා Rap Talents ඇති දක්ශයින් විශාල ප්‍රමාණයක් Rap Battle ප්‍රථම වටයේ තරගයට සහභාගි වුණා. දක්ශයින් අභිබවා බිහිවන අතිදක්ශයින් විනිශ්චය මණ්ඩලයේ තීරණය මත දෙවැනි වටයට සුදුසුකම් ලබද්දී තවත් පිරිසකට Rap Battle කිරුළ හීනයක් පමණක් බවට පත්වුණා. ජය පැරදුම සිනහව කදුළ තාරුණ්‍යයේ අසීමිත නිදහස සමග මුසුවු Rap වංශ කතාවේ පෙරැළිකාර Rap Battle හතරවන දිගහැරුම මෙතැන් සිට....
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: yfm927/?ref=...
    Instagram: yfm92.7?igshid=...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaharaja.com/
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @YFM927radio
    @YFM927radio  3 ปีที่แล้ว +244

    දෛවයේ සරදමින් | Official Cover Song - th-cam.com/video/8tJtxyxBh6c/w-d-xo.html

    • @ravimalli8442
      @ravimalli8442 2 ปีที่แล้ว +2

      අනේ මගේ channel ek paththe awith yannakoo....cmment ekkuth dala...ජෝක් video ekk නැන්දේ මාමේ

    • @sahodarahaulaofficial
      @sahodarahaulaofficial 2 ปีที่แล้ว +3

      Good Morning ! සාමාන්‍ය පෙළ පාස් උන්ට සුභ පැතුම්! ෆේල් සෙට් එක දුක් වෙන්න එපා!
      ආදරෙයි රස්තියාදු පණ වාගේ!!!
      th-cam.com/video/Fz33trp9TLg/w-d-xo.html

    • @sahansandipa4353
      @sahansandipa4353 ปีที่แล้ว

      Ade fill te lill rome left

  • @sonal_jay3869
    @sonal_jay3869 4 ปีที่แล้ว +2080

    අදත් ලේ පිරිසිදු කරගන්න මේක බලන අයගෙන් ලයික් එකක් දෙන්න 😂😂😂

  • @surendrasandun
    @surendrasandun 4 ปีที่แล้ว +166

    මේක බලනවට වැඩිය ආතල් comment කියවද්දී😂😂❤️

    • @ttttj2302
      @ttttj2302 3 ปีที่แล้ว +1

      Eka atta

  • @Chathuwa457
    @Chathuwa457 2 ปีที่แล้ว +53

    Smokio වගෙ වොයිස් තියන එකා මරු.💕😍.

  • @TheWarZoneDudeSriLanka
    @TheWarZoneDudeSriLanka 4 ปีที่แล้ว +153

    ස්මෝකියෝ වගේ එකා එලියට ඇවිත් කියන රැප පාර

  • @wktvideos
    @wktvideos 4 ปีที่แล้ว +130

    අදත් බැලුවා 10 සැරයක් විතර බැලුවට එපා වෙන්නෑ👍👍

  • @buddikaisuru6354
    @buddikaisuru6354 4 ปีที่แล้ว +197

    අදත් ලේ පිරිසිදු කරගත්තු අය මෙ කොනට ලයික් එකක් මෙ කොනට 👍👍

  • @ABCDEF-vt6ek
    @ABCDEF-vt6ek 4 ปีที่แล้ว +345

    සර් කියන්ට එපා ඉරාජ් , ෆිල්ටි විතරයි ඉන්නෙ.අන්න ඒකටනම් කැමතියි ඉරාජ් අයියෙ.

  • @surangafrancisco2700
    @surangafrancisco2700 3 ปีที่แล้ว +128

    I really appreciate this program.Rap music style එක බිහිවෙන්නේ කළු ජාතික වහලුන් නැත්තම් neigger අය දවස තිස්සේම වහල්කම් කරලා කරලා මහන්සිය,දුක,කේන්තිය පිටකරන්න තමන්ගේ අදහස් ප්‍රකාශනයට භාවිතා කල මාධ්‍යයක්.ලංකාවට ඕවා විකාර වගේ පෙනුනට ඒ දේවල් ඇත්තටම මහා මූසලකමක්,තනිකමක්,වේදනාවක්,කොන්වීමක් එක්ක බැදුනු කතන්දරයක්.මේ program එකට ආව සමහර අයගේ ජීවිතත් ඒ වගේ සමහර ඇබ්බැහිවීම් වලට,සමාජයේ කොන්වීම් වලට හෙම්බත් වුනු ජීවිත.ඒ අයට මෙහෙම දෙයකට සහභාගී වීමට ලැබිමම අගය කලයුත්තක්.නුමුත් දුකට කාරණාව කිසිම උගත්කමක්,මනුස්සකමක්,කිසිම සුදුසුකමක් නැති හරක් පාර්ලිමේන්තුවට යවන්න හුරේ දාන කඩේ යන වතුර අදින එවුන් මේ වැඩසටහනට සහභාගීවෙන අයට අපහස කර කර,නින්දා කරන comment කිරීමයි.music කියන්නේ අදහසක් හුවමාරු කරගන්න යොදාගන්න එක මාධ්‍යයක් .Rap කියන්නෙත් එහෙම එකක්.වෙනස සරල,ශාස්ත්‍රීය සංගීතයට තිබෙන තාල,ශෘති නැතුව නිදහසේ යම් Beat එකකට හෝ off beat එකකින් තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමයි.

  • @slbrother4493
    @slbrother4493 4 ปีที่แล้ว +103

    සැවොම බලා සිටි ඒ දවස උදා උනා 😍😍

  • @shashikamadushan8975
    @shashikamadushan8975 4 ปีที่แล้ว +118

    අරූගෙ කටහඩ ස්මෝකියගෙම තමා😍😍🤚🏼

  • @nadunthilanka4453
    @nadunthilanka4453 4 ปีที่แล้ว +1670

    උඹලා ලොකු පිනක් කරගත්තේ.. මම දැන් ගුළි කන එක නැවැත්තුවා. ඒ සල්ලි වලින් ගෙදර වහල ගහන්න හැදුවේ..😁😁

    • @madu.3811
      @madu.3811 4 ปีที่แล้ว +33

      අම්මෝ ඒක 😂😂

    • @isuudantha
      @isuudantha 4 ปีที่แล้ว +22

      අම්මෝ 😹😹😹

    • @yashchami3866
      @yashchami3866 4 ปีที่แล้ว +15

      😂😂😂

    • @raveeshagayathri6001
      @raveeshagayathri6001 4 ปีที่แล้ว +15

      Uttoooo ekaa

    • @slowtrack5238
      @slowtrack5238 4 ปีที่แล้ว +28

      කමෙන්ට් බලපුවමත් ලේ පිරිසිදු වෙනවා......

  • @madushanmahela9666
    @madushanmahela9666 4 ปีที่แล้ว +41

    තමන්ට පුලුවන් දේ ආස දේට චාන්ස් එකක් ලැබුනම ඒවට ඉදිරිමත් උන්ට හිනා වෙන උන් ගොඩක් ඉන්නව කමෙන්ට් දාලා.

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 4 ปีที่แล้ว +355

    අපිට බැරි ඔවුන්ට පුලුවන් ඒ දක්ෂතාවයට අපි හිනාවෙන්න හොද නෑ...ඒත් මොකක්දෝ කරුමෙකට මේක බලනකොට හිනායනවා🤣🤣🤣🤣🤣 කොයි වෙලාවෙද විඩියෝ එක අප්ලෝඩ් කරන්නේ කියලා බලාගෙන ඉන්නේ..තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා මේවා බැලුවහම..ඔබ සැමටම පින්😂😂😂

  • @vihangasahan6929
    @vihangasahan6929 4 ปีที่แล้ว +542

    Smokioගෙ voice එක තියෙන බූවට කෞද කැමති?

    • @slmaraya7460
      @slmaraya7460 4 ปีที่แล้ว +7

      U patta bn

    • @slowtrack5238
      @slowtrack5238 4 ปีที่แล้ว +12

      Dileepa Ranaweera සිරා. ඌනම් සුපිරි. මුන් මේ සීන් එකක් කියල එකකට ඌව ඇදලා දාන්න හදනවනේ. කොහොම කවරු උනත් ෆිල්ටී වගේනම චාටර් වෙන්න එපා

    • @bathiyakankanamge7336
      @bathiyakankanamge7336 4 ปีที่แล้ว +2

      ✌️

    • @m.nethsara732
      @m.nethsara732 4 ปีที่แล้ว +2

      Mn

    • @praveenperera8737
      @praveenperera8737 4 ปีที่แล้ว +2

      Tik Tok SL e song eke name eka dannawada?

  • @sulakshanaw
    @sulakshanaw 4 ปีที่แล้ว +321

    ඉරාජ්ගෙ මහන්සිය නිවාගන්න මනස නිරවුල් කරගන්න y fm එකෙන් හදල දුන්න එකක්ද මන්ද අප්පා පුදුම ආතල් එකක්නෙ ඌ ගන්නෙ 😂❤️❤️❤️❤️

  • @randilachathuranga6768
    @randilachathuranga6768 4 ปีที่แล้ว +71

    බඩ කොර වෙනවා මේවා අහලා අතල් දෙනවා ඉරජ් නාලා... පින්සිදු වෙනවා හිනාව දීලා.. thanks අපෙ ලේ පිරිසිදු වෙනවා 🙏

  • @Jana-xn8ps
    @Jana-xn8ps 4 ปีที่แล้ว +88

    ඉරාජ්ගෙ බීට් එක❤

  • @TricksLanka
    @TricksLanka 4 ปีที่แล้ว +299

    අඩො මං අර Smokio වගේ රැප් කිව්ව එකානම් මරු 😍😍😍😍

  • @theslbigfish3344
    @theslbigfish3344 2 ปีที่แล้ว +29

    ඒ කියපු හැමෝටම සුපිරි rap ටිකක් රිලීස් කරන්න පුලුවන් වේවා 😍😍

  • @pamudithasandeepa5720
    @pamudithasandeepa5720 4 ปีที่แล้ว +161

    ඉරාජ් ෆිල්ටි හොදයි දෙන්නම කොල්ලොන්ගෙ පලවෙනි පාර නිසා චාන්ස් එකක් දෙන එකක් හොදයි

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 4 ปีที่แล้ว +214

    කොරෝනා හැදිලා ඉන්න උන්ට මේක පෙන්නපල්ලා ලොකු පිනක් හිනවෙලා ම්‍මැරෙන්න අන්තිම මොහොතේ

  • @nirmalfernando8479
    @nirmalfernando8479 4 ปีที่แล้ว +235

    සිකුරාදට මේක එන හින්දම ආටක නාටක බලන එකත් නවෙත්තුවා යකෝ 😂😂😂😁😁සීන් එකේ ආ 👌👌😵

    • @navindu3096
      @navindu3096 4 ปีที่แล้ว +5

      Ub meeta kalin ataka nataka baluwada bn

  • @nazGaming272
    @nazGaming272 4 ปีที่แล้ว +93

    Rap superstar කෙනෙක් නම් එපා . Rap කියන්නේ නිදහස් කලාවක් . සින්දු කියලා superstar වුන උන් දැන් අැත්තේත් නැ .අපේ rap superstar තමයි ෆිලා, kaizer, kmac, dig dogy.. පටන් ගත්ත වැඩේනම් හොදයි . හැමෝම අවධානයෙන් ඉන්නේ . rap වලට අාස කොල්ලො ටිකක් set වෙලා ඉන්නේ උන්ට උගන්නලා ගත්තනම් එල .පටන් ගත්ත වැඩේ සුපිරි ❤

  • @coupleround8249
    @coupleround8249 3 ปีที่แล้ว +91

    මේ ගැන හිතද්දි දැනෙනවා තදටම
    ආසයි යන්නට y fm රැල්ලට
    ගසාගෙන ගියොතින් රැල්ලත් එක්ක වැල්ලට
    ගයනවා රැල්ලක් තනියම පද ටික ❤

  • @visabroh2308
    @visabroh2308 4 ปีที่แล้ว +80

    Hiphop කියන්නෙ ලංකාවෙ පහල තැනක තියෙන ලෝකයෙ ඉහළම තැනක තියෙන කලාවක් එක නොදන්න එකා මෙක බල බල හිනා වෙයි , එ කලාවට අස ලංකාවෙ කොල්ලො උඩට ගන්න fm එකකින් මෙ කරන වැඩෙ සිරා අගයන්න ඔනේ.

  • @hirukshaabeynanda3985
    @hirukshaabeynanda3985 4 ปีที่แล้ว +116

    මරු පිස්සොනෙ බං ලංකාවෙ ඉන්නෙ 🤣😂 පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා !!

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 ปีที่แล้ว +167

    නවතින්න එපා දිගටම යන්න සින් එක අපිට ලේ පිරිසිදු කර ගන්න සික්ස් පැක් හදාගෙනත් මහෝපකාරී වෙනව 😂

  • @uskumasaru
    @uskumasaru 4 ปีที่แล้ว +255

    ඈත්තම කියනවානම් මම filt T fan කෙනෙක් නෙමෙ,,, but rap freestyle උට ගහන්න එකෙක් නෑ,,,,👌😂

  • @notysudu5915
    @notysudu5915 2 ปีที่แล้ว +47

    මොරටු කොල්ලට ආදරෙයි. බුදු සරනයි කොම්ලා

  • @sahandimuthu1875
    @sahandimuthu1875 4 ปีที่แล้ว +68

    තරහ වෙන්න එපා ආ ... නෑ නෑ පිස්සුද 😂😂

  • @Achibn
    @Achibn 4 ปีที่แล้ว +155

    කළු නික කියපු එකා ෆට්ට 👌😍
    3ක් විතර ඇහුවා...මියුසික් ඔනිත් නැ ඒ තරම් ෆට්ට

  • @chamathkalindu6384
    @chamathkalindu6384 4 ปีที่แล้ว +71

    හෙන විනෝදයි ඕයි 😂😂🙏

  • @junglestory7664
    @junglestory7664 4 ปีที่แล้ว +45

    යකෝ මේකනේ episode එක😍

  • @Vimukthi96
    @Vimukthi96 4 ปีที่แล้ว +41

    අම්මෝ ස්මොකියෝගේ වොයිස් එකමයි බන් උගේ

  • @TroubleMaker527
    @TroubleMaker527 4 ปีที่แล้ว +32

    Free style පුලුවන් උන් ඉන්නවා රටේ එමට
    ඇයි බං උබලට එන්න බැරි Y FM එකට
    ඇවිල්ල කරපන්කෝ යකෝ රැප් එක සුපිරියට
    බලං ඉන්න ආසයි බං අපිටත් එතකොට
    ❤️🔥

  • @gangstergang9549
    @gangstergang9549 3 ปีที่แล้ว +114

    සුපිරිම .....පට්ට ආතල් දෙන්නෙ ඉරාජ් අයියා
    මෙක බලද්දි නිකම්ම ලේ පිරිසිදු වෙනවා 🎧🎧🎧❤

  • @thimiradilakshana4411
    @thimiradilakshana4411 3 ปีที่แล้ว +21

    මන් කවදාවත් මේක බලල නැ..නිකමට දැකල බැලුවෙ අම්මෝ කමෙන්ට් ටික🤣🤣🤣🤣🤣🤦🤦

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +50

    ඉස්සර අපිට ආතල් දුන්නේ සිරිසේන සහ පුතානෝ දැන් ආතල් දෙන්නේ y fm rap battle එක 🤪😃

  • @nuwanedirisinghe6018
    @nuwanedirisinghe6018 4 ปีที่แล้ว +345

    ටික් ටොක් හැත්තෛ බක් පික්කොයි මේ හුත්තල ටිකෛ එකතු කරලා වෙනම ගම්මානයක් හදලා දෙන්න ඕනි බන්.සදාහරිත මූකලන් බස්සන්ගේ ගම කියලා

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 4 ปีที่แล้ว +87

    දැන්නම් අපිටත් කක්කි බරයි සාන්ත😂😂

  • @srilankanmind4414
    @srilankanmind4414 3 ปีที่แล้ว +38

    මුන්ට කෙලින් ඉන්න පන නැ 🤣

  • @malithwayne9492
    @malithwayne9492 4 ปีที่แล้ว +341

    ඉරාජ් ආතල් ගන්නවා අහිංසකයන්ගෙන්

    • @gayanmadushanka3527
      @gayanmadushanka3527 4 ปีที่แล้ว +2

      Malith Wayne ahinsaka nawi bolu moda pakaya

    • @sheronnipun8838
      @sheronnipun8838 4 ปีที่แล้ว +3

      Owwata muna denna bari lamissiyonta music industry eke tya samajeta yannawath bane oi

    • @malithwayne9492
      @malithwayne9492 4 ปีที่แล้ว +2

      ඒකත් ඇත්ත

    • @ohonestheart8060
      @ohonestheart8060 4 ปีที่แล้ว +2

      Aniwaa

    • @sandhyakumari319
      @sandhyakumari319 2 ปีที่แล้ว

      හුත්තා

  • @SLASIBRO
    @SLASIBRO 3 ปีที่แล้ว +13

    15:26 කොල්ල ❤️

  • @navindu3096
    @navindu3096 4 ปีที่แล้ว +70

    සදා ලෝක පූජිත රැප් පික්කන්ගේ ගම්මානය

  • @ideaclips5209
    @ideaclips5209 4 ปีที่แล้ว +31

    Great job💪❤

  • @user-mx5jr8wq6o
    @user-mx5jr8wq6o 3 ปีที่แล้ว +156

    අඩො අර සපත්තු නැති කොල්ලව ගූ කරා බන් ඒකටනම් දුක හිතුනා බන් 17.27 😓

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +69

    ස්මොකියෝ වගේ කියන එකා හොදට කියනවා

  • @thisuladhampriya9543
    @thisuladhampriya9543 4 ปีที่แล้ว +63

    අදත් ලේ හොඳට පිරිසිදු කර ගන්න පුළුවන්

  • @amilabrolk
    @amilabrolk 4 ปีที่แล้ว +45

    Iraj supiri විනිසුරු වරයෙක්... අමල් වගෙ පොරක් උනා නම් ඔක්කොම කපලා දානවා...

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 2 ปีที่แล้ว +19

    මේක ආතල් 😁❤

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 4 ปีที่แล้ว +149

    කමෙන්ට් කරන උන් නම් සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ ...

  • @hasinthakawinda9646
    @hasinthakawinda9646 4 ปีที่แล้ว +81

    කව්ද අඩේ කුනුහරුප කියපු පරයා...
    තමුසෙට පිස්සුද අඩේ.....

  • @samanbandulage5006
    @samanbandulage5006 4 ปีที่แล้ว +22

    කනවා සුන්දර සංගීතය

  • @shanastatus6278
    @shanastatus6278 4 ปีที่แล้ว +85

    මමනන් අගාදයට ගිය අපේ ලැට් එක ලස්සනට තීන්ට පාරක් ගහලා හැදුවා ගුලි ගහන සල්ලි වලින්😂 තැන්ස් y fm🍻😕

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 ปีที่แล้ว +79

    සුන්නද්දූලි කරනවා ,,දෙනවා ෆුල් ගේම,,api බෝඩරේ කියාගෙන ආවට මුන් රැප් එක කියාගෙන යන්න යද්දි චූ බරයිලු බයයිලු සැක්.

    • @kavinduvisualslk
      @kavinduvisualslk 4 ปีที่แล้ว +2

      ඉදලා හිටලා නංගිත් සීන් එකේ ඉන්නෙ😄 නැද්ද හිතුනෙ යන්න fm එක මානෙ

    • @nethmidahamsa8261
      @nethmidahamsa8261 4 ปีที่แล้ว +1

      @@kavinduvisualslk සීන් එකක් මං දන්නෑ රැප් කරන්න බෑනේ....බලන්න උන්ගෙ ගොන් ආතල් යන්න ඕන නෑනේ..

  • @HiddenThings05
    @HiddenThings05 4 ปีที่แล้ว +145

    අර කුනුහර්ප කියපු එකාගේ රැප අහන්න බැරිඋනා 😂😂😂

    • @Veneeshaofficial3239
      @Veneeshaofficial3239 2 ปีที่แล้ว +3

      ඒකනේ😁

    • @hellow5501
      @hellow5501 2 ปีที่แล้ว +2

      @@Veneeshaofficial3239 මේ

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

      ඒ එදා 😂

    • @hellow5501
      @hellow5501 2 ปีที่แล้ว +3

      @@Veneeshaofficial3239 ඔයා මරු අයියෝ ☺️

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว +4

      ඌ දැං ඉන්න තැන කෝමද ආ❤️📌️

  • @diliniramanayake5674
    @diliniramanayake5674 4 ปีที่แล้ว +35

    Y fm,ඉරාජ්ගෙන් සහ ෆිල්ටිගෙන් සමාජ සත්කාරයක්..

  • @jcprashantha6698
    @jcprashantha6698 4 ปีที่แล้ว +28

    Rap seen එක කරපං විනෝදාංශයට. ඊට කලින් බඩට කන්න ජොබ් එකක් කරපන් ඔක්කොටම කලින්... ස්තුතියි...!!!

  • @heartbeat5831
    @heartbeat5831 4 ปีที่แล้ว +12

    හැමදාම rap battle තියෙනවනමි හිතෙනවා.පට්ට.

  • @TroubleMaker527
    @TroubleMaker527 4 ปีที่แล้ว +31

    දීපන් රැප් දන්න උන් කමෙන්ට් ටිකට රිප්ලයි
    තියනවා රැප් ලිව්ව ඒවා ගොඩගැහිලා කොල ෆයිල්
    ඒ උනාට කරන්නැත්තේ ස්ටූඩියෝ නැති හින්දයි
    පෝන් එකේ මයික් එකෙන් පැහැදිලි මදි හිනදයි
    😔🔥

  • @arjrox3497
    @arjrox3497 4 ปีที่แล้ว +51

    අවංකව පව් බන් මුන්. Y fm කැරි වැඩ කරන්න එපා අහිංසකයෝ ජෝක් එකට අරං.මුන්ට මොන රැප්ද.මුන් හොදයි ටික්ටොක් කරන්න 😭

  • @TroubleMaker527
    @TroubleMaker527 4 ปีที่แล้ว +36

    ආවලු බං රැප් කරන්න Y FM එකට
    මටනම් පේනවා ඉන්නවා ජෝකර් පෝලිමක
    අනේ මන්දා උබලත් හෙන ආතල් බං අපිට
    විහිලුවක්නම් වෙන්න එපා මෙහෙ රැප් සීන් එකට
    😂💣

  • @malishalakranda745
    @malishalakranda745 4 ปีที่แล้ว +77

    රැප් කියන්නේ කලාවක් නෙමෙයි ආතල් ව්හිලුවක් වගේම රැප් කරන්නේ මහ දවල් ඇට පිටිං ගංජා උන් විතරයි කියලා පෙන්නන්න හදන #YFm🖕 ආදරෙයි හුත්තෝ😂😂🔫

    • @ajstefan5176
      @ajstefan5176 4 ปีที่แล้ว +6

      අපේ උන් රැප් කියලා කියන්නේ පැල් කවි බං...සමහරැ හොඳට කියනවා. හැබැයි ගොඩක් එවුන්ගේ වචන rhyme වෙන්නෙවත් නෑ.

  • @bro9006
    @bro9006 4 ปีที่แล้ว +41

    අරෑගේ කටහඩනන් smoka වගේ තමා😎

  • @isuruchathuranga5792
    @isuruchathuranga5792 4 ปีที่แล้ว +167

    අරූ smokio ගෙ හඬ අනුකරණය කරන් නෑනෙ බන්😂😒 natural voice එකනෙ🙄

  • @Aruekanayaka
    @Aruekanayaka 2 ปีที่แล้ว +16

    මොරටුව කොල්ලත් පට්ට 😘

  • @production9176
    @production9176 4 ปีที่แล้ว +20

    ෆට්ට ෆට්ට ❤❤❤❤❤

  • @Charming-girl94
    @Charming-girl94 4 ปีที่แล้ว +176

    රැට්ටගෙ රැප් එක දාහෙන් සම්පතයි....😂😂😂🔫🔫🔫🔫

  • @keshuz30
    @keshuz30 2 ปีที่แล้ว +13

    Saiko තමා no 1 අයේ ඒ ගැන අහන්න දෙයක් නෑ 💥🖤❤️

  • @RNVRANUWASLRP
    @RNVRANUWASLRP ปีที่แล้ว +3

    රැපට දක්ශ අපේ කොල්ලො හුග දෙනෙක්ගෙ ට්‍රෙන්ඩින්ග් ගමනෙ ආරම්බය❤️🥰.ගැම්මට ආදරෙයි ❤️
    ඊලග බැට්ල් එක කවද්ද පටං ගන්නෙ y fm.🥺❤️

  • @youtubecom8992
    @youtubecom8992 4 ปีที่แล้ว +30

    🤣🤣🤣😂ජය පැරදුම සිනහව කදුළ තාරුණ්‍යයේ අසීමිත නිදහස සමග මුසුවු Rap වංශ කතාවේ පෙරැළිකාර Rap Battle හතරවන දිගහැරුම මෙතැන් සිට....

  • @chamaraamanda9148
    @chamaraamanda9148 4 ปีที่แล้ว +25

    Filti is great guy on Rap

  • @imRastha699
    @imRastha699 4 ปีที่แล้ว +147

    මේවා ජාත්‍යන්තරය දැක්කොත් එමිනෙම්ලා එහෙම, ඉරාජ්ටයි ෆිල්ටිටයි පුකෙ ඇරවන්නෙ තූශාර ජො වගෙ එකෙක්ව දම්මලා...වෙලාවට උන් සිංහලයි මුන්වයි දන් නැත්තෙ😂😂

  • @Shan_Qasim
    @Shan_Qasim 4 ปีที่แล้ว +98

    ඔක්කමලා සීන් එකේ... අපි චූන් එකේ... 😂😂😂 rap rip 😂 මුන් ටික වහාම අංගොඩට පිට කරනු... අම්මෝ මට බෑ සාන්ත😂😂

  • @Ahp831
    @Ahp831 3 ปีที่แล้ว +22

    රැප් කියන්නෙ සුපිරි කලාවක්..හැමදේකම වැරදිම දකින්න නරකයි..හැමෝටම හැමදේම බෑ..මේකට එන හැමෝටම රැප් කියන්න බෑ..එහෙමයි කියල ඒ කලාව අපහාසයට ලක් කරන්න එපා..

  • @shamilumeshan1163
    @shamilumeshan1163 4 ปีที่แล้ว +48

    සිකුරාද වෙනකං බලන් ඉන්න් මන් විතරද😂😂

    • @nsl776
      @nsl776 4 ปีที่แล้ว

      Friday witharada thiyenne meka

  • @sam-lg
    @sam-lg 4 ปีที่แล้ว +25

    කොමෙන්ට් කියවද්දි ඒවත් රැප් වගේ දැනෙන්නෙ මට විතරද බන්😂

  • @mindkiller123
    @mindkiller123 4 ปีที่แล้ว +38

    පිලියන්දල බෝඩරේ😍💖

    • @8bitff40
      @8bitff40 4 ปีที่แล้ว +2

      පිලියන්දල බොරු බෝඩරේ ආතල් සාගරේ

    • @Channa220
      @Channa220 3 ปีที่แล้ว +2

      @@8bitff40 😂💔

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 ปีที่แล้ว +1

      E kolla ape bodimata eha pette gedr inne 🖐️☺️

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y 4 ปีที่แล้ว +16

    සුපිරි එනකන් හිටියේ මෙක😂

  • @thusharanilupul6841
    @thusharanilupul6841 4 ปีที่แล้ว +104

    ගුලියක් කාල මේක බලන උන් කෝ

    • @manojnaveen3556
      @manojnaveen3556 4 ปีที่แล้ว +1

      thushara nilupul ammoo yako

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 ปีที่แล้ว +2

      ගුලියක් නෙමෙයි බන්. Joint එකක් ගහලා සීන් එකේ ඉන්න ඕනේ.. මොකෝ කියන්නේ.. හා ද

    • @nuwansameera9539
      @nuwansameera9539 4 ปีที่แล้ว +2

      Koheda hoda guli thiyenne

    • @thusharanilupul6841
      @thusharanilupul6841 4 ปีที่แล้ว

      @@nuwansameera9539 sewanagala

  • @slmusicvlogs2937
    @slmusicvlogs2937 3 ปีที่แล้ว +21

    අඩේහ් සීන් එක කියන්නේ මොකක්ද ඕයි .අපිට බැයිද සීන් එකේ ඉන්න 💔😕🙂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว

      Ba ban angawikala wenda ona... seen eken enda

  • @kavishlive5012
    @kavishlive5012 4 ปีที่แล้ว +19

    Iraj ge beatbox eka❤️

  • @gamithathathsara4493
    @gamithathathsara4493 4 ปีที่แล้ว +13

    Saiko.පිළියන්දල 🌹

  • @flynnpex
    @flynnpex 4 ปีที่แล้ว +48

    එනකන් බලන් හිටියෙ.. 😂 next meme episode එක 😂 ෆාආක් ආතල් කෝටියක්

  • @janith407
    @janith407 4 ปีที่แล้ว +12

    BeatBox! ඉස්සර ඉරාජ්ව මතක් උනා...

  • @hashansugath9075
    @hashansugath9075 4 ปีที่แล้ว +24

    බුදුම්මෝ බං ඉරාජ් ඔයා 😂😂

  • @woofbgm20
    @woofbgm20 4 ปีที่แล้ว +27

    ආදරෙයි වයිඑෆ්‍එම්..❤

  • @yashchami3866
    @yashchami3866 4 ปีที่แล้ว +8

    දාලා දාලා දාලා...
    පින් මයේ අම්මලාට 😍😍😍
    වේටිං ෆෝ යුවර් නෙක්ස්ට් වීඩියෝ බෙයිබේ... 😘😘😘

  • @Chapa24.
    @Chapa24. 4 ปีที่แล้ว +20

    Tupac වගේ කෙනෙක් දැක්කේ මං විතරද ? 🧐

  • @nuwangiarts
    @nuwangiarts 4 ปีที่แล้ว +6

    Unlimited yt නිසා බලන අය මේ පැත්තට

  • @simplehacks223
    @simplehacks223 4 ปีที่แล้ว +25

    එතකොට මුලු රටේම සoචාරක ව්‍යාපාරේ දියුණු කරන්න දීලා තියෙන්නේ මූටද බo???

  • @kingporus7596
    @kingporus7596 4 ปีที่แล้ว +10

    යකෝ මේ video එකට වඩා comment වල ආතල් කෝටියයි බං..😂😂😂😂😂😂

  • @kalpana8927
    @kalpana8927 4 ปีที่แล้ว +46

    බාටා දෙකක් දාන් ආපු කොල්ලට ප්‍රසිද්ධියේ එහෙම කියපු එක නම් කැතයි.බාටා දෙක නෙවෙයි ඔයාලට වැදගත් වෙන්නෙ එයාගෙ හඬ සහ දක්ෂතාවය නේද?

    • @gaminghub6206
      @gaminghub6206 4 ปีที่แล้ว +8

      එහෙම නෙමෙයි job interview එකකට යනකොට සෙරෙප්පු dan යන්නේ නැ නේ ඒවගෙ තමයි නැත්නම් සපත්තු දෙකක් කාගෙන් හරි ගන්න තිබ්බා class යනවා වගේ යන්න හොඳ නැ නේ තැනකට මුලින්ම අදින ඇදුම වෙනස් කරගන්න ඕනේ නැතුව එයාව එතැන nondi කරේ නැ.

  • @Janith_dunukara00
    @Janith_dunukara00 3 ปีที่แล้ว +7

    alex devil🙂 nice return baby🤟💜

  • @senurabandara7330
    @senurabandara7330 4 ปีที่แล้ว +86

    තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න බැරි උන් ගෙනල්ලා,උන්ව ෆෝම් කරලා ඉරාජ් සල්ලී හොයනවා,අපිත් ඩේටා කපාගෙන බලනවා,ඉරාජ් ගොඩයනවා,අපිට කෙලවෙනවා හරි සරලයි
    ප.ලි- හැබැයි මේවා හෙන ආතල් ඕයී😂😂

  • @maxboy8100
    @maxboy8100 4 ปีที่แล้ว +77

    ඉස්සර නම් තිබ්බ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට කියල පාසල්. දැන් ඒව වහල මහිතන්නෙ. පව් 😑

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s 4 ปีที่แล้ว +31

    දන්න එකෙක් කියපන්කෝ මොකද්ද මේ සීන් එක කියන්නේ කියලා😬😬😬😬
    අපිටත් බැරිද සීන් එකට යන්න 🤪🤪🤪

  • @89asiyabrosl99
    @89asiyabrosl99 4 ปีที่แล้ว +21

    #Iraj & #Fill-T Supiri Brothers

  • @kasunsandipakasun9245
    @kasunsandipakasun9245 2 ปีที่แล้ว +5

    හැකියාව අගයනවා 😘 මරු✦❏✪