Finland ඉඳන් පැය තුනකින් යන්න පුළුවන් රටක් (vlog 22)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2024
  • හදිසියේ ලැබුන ආරංචියක් නිසා 2023 දෙැසම්පර් 31 ගිය ගමනක විඩියෝ එකක් තමයි ගෙනාවේ. ඇත්තටම සුදානම් වෙලා ගියේ නැහැ.Finalnd වල ඉදන් ඉතා පහසුවෙන් යන්න පුළුවන් රටක් තමයි මේ .මේ රටේ ඉලෙක්ට්‍රෝණික බඩු වගමෙ රට බිම(liquor) වලත් මිල බොහාම අඩුයි .Hesinki වල ඉදන් පැය තුනකින් යන්න පුළුවන් .සමහර විට මිනිස්සු බඩු ගේන්න විතරක් මත මේ රටට යනවා .මේ ගමනටම අපි හතර දෙනාටම ගියේ Euro 60 ka ප්‍රමානයක්. කෝම උනත් එදාම කෝම හරි අපි ගෙදර ආවා. මෙකද මොනවා වුනත් ජනවාරි 1 වෙනිදාට ගෙදර ඉන්න ඕනැ නිසා. ඉස්සරහට දවස් දෙක තුනක් ඉදාල එන්න යන්න ඉන්නේ. එතකොට මිට වඩා හොඳ විඩියෝ ඒකක ගේ නම් .

ความคิดเห็น • 59

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 4 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුතියි සහෝදරයා ඔබට .අපි වගේ අයට ජීවිතයට අත් විදින්න නොහැකි දේ ඔබ පැහැදිලි කර දෙන විදියට අපිත් ඒ අත්ව්න්දා වගේ බොහොම ඉස්තුතියි ඔබට ..

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 4 หลายเดือนก่อน

    Wow,super...👌👌🤜🤛

  • @user-cp8ew7ep3h
    @user-cp8ew7ep3h 4 หลายเดือนก่อน

    Super aiyya.❤🤗

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 4 หลายเดือนก่อน +2

    asai.oyalage vedio eka dakkama.apata haki unoth ennam.jayawewa.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @amilanuwan1027
    @amilanuwan1027 4 หลายเดือนก่อน +1

    ජයෙන් ජය සහෝදරයා ආදරෙයි පරිස්සමෙන්
    🤜❤️🤛

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති machan

  • @preethiedhammika7655
    @preethiedhammika7655 4 หลายเดือนก่อน

    Happy journey

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 4 หลายเดือนก่อน

    journey eka hodata enjoy karanna good luck 🎉🎉

  • @dinuscooking6591
    @dinuscooking6591 4 หลายเดือนก่อน

    Super ❤

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 4 หลายเดือนก่อน

    Very nice.❤❤❤

  • @user-uk3ed3yu6c
    @user-uk3ed3yu6c 2 หลายเดือนก่อน

    Nice 🎉

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 4 หลายเดือนก่อน

    Very nice good luck to your family enjoy

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ..

  • @sameerafernando8070
    @sameerafernando8070 4 หลายเดือนก่อน +1

    Second like and second comment❤

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 4 หลายเดือนก่อน

    Nice 👍

  • @1stgrade343
    @1stgrade343 หลายเดือนก่อน

  • @malanijayawardhana-om6tv
    @malanijayawardhana-om6tv 4 หลายเดือนก่อน

    👍👍👍

  • @blacktape775
    @blacktape775 4 หลายเดือนก่อน

    Bro maru.ane taraha netiwa gamn yanakota e gena wistara kiyanna.bottles Wala price ewage aasai denaganna.puluwanam kema jaati tiyena place ekak gena video ekak daanna.take care.

  • @ErandaJayavidu-gv1ss
    @ErandaJayavidu-gv1ss 4 หลายเดือนก่อน

    Asama rata ❤️

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 4 หลายเดือนก่อน

    හරීම සතුටුයි මහත්මයා ඔබගේ වීඩියෝව බැලුවා අපි නම් ලන්කාවේ කට්ටියක් නාරම්මල ගම අපිටබැරි උනට ඔබලා ඔය රට්ට ඇවිත් සතුටු වීම අපිටත් හරි සතුටුයි අපි ඔබගේ විඩියෝ නිතර බලනවා හරීමා හැපී

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ...

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @janakadivarathne3137
    @janakadivarathne3137 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 4 หลายเดือนก่อน

    Estonia supermarket vlog ekak gennako ❤❤

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 4 หลายเดือนก่อน

    👍👍👍❤❤❤🌹🌹🌹

  • @lochaniperera6548
    @lochaniperera6548 4 หลายเดือนก่อน

    සර් 😊

  • @1stgrade343
    @1stgrade343 หลายเดือนก่อน

    Ticket price eka kiyada?

  • @sarithilapperuma9824
    @sarithilapperuma9824 4 หลายเดือนก่อน

    😅😅😅

  • @sachiththissrea7572
    @sachiththissrea7572 4 หลายเดือนก่อน

    What is the country ?

  • @vajirafonseka3183
    @vajirafonseka3183 4 หลายเดือนก่อน

    Vistara kiya kiya yanna

  • @gimhanikaushalya2323
    @gimhanikaushalya2323 4 หลายเดือนก่อน

    🌊❄️🛳️🛥️

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 4 หลายเดือนก่อน

    අපිත් හිතවත් අය අව්ව ඔයරටට කුලියාපිටියේ පවුලක් කතාකලා එයාල නමුත් ඉන්න නගරය දන්නැ දැනෙයාලා කතාකලේනැ ටිකදවසකින් බිසී ඇති

  • @oppriyani5318
    @oppriyani5318 4 หลายเดือนก่อน

    ලංකාවේ වගේම කෑ ගැහිල්ල නම් හොඳටම තියෙනවා.
    ගමරාළ කොළඹ ගියා වගේ කියන එක වෙනස් කරලා ෆින්ලන්ඩ් ගියා වගේ කියලා වෙනස් කරන්න හිතුවා.😂