Finland වල නොමිලේ ආහාර ද්‍රව්‍යය බෙදන පෝලිම් (vlog 21)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.พ. 2024
  • සමාජයක් දියුණු වෙනවා කියන්නේ ඇත්තටම අවශයතාවයන් වලට අනුරුපය සම්පන් කලමානාකරණය කර ගැනිම ඉතින් ආහාර කියන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍යය ද්‍රව්‍යයක් ඒවා නාස්තියකින් තොරව හැකි උපරිම ආකාරයෙන් පරිබෝජනයට සැලැස්විම තමයි වැදගත් වෙන්නේ

ความคิดเห็น • 132

  • @isurupremachandra9652
    @isurupremachandra9652 15 วันที่ผ่านมา

    ඔබතුමාගේ videos අපි හරිම ආසාවෙන් බලනවා. ඒ දැනුවත් කිරීම් හරිම වටිනවා. දිගටම කරගෙන යන්න.

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 4 หลายเดือนก่อน +8

    හරිම සතුටුයි ඔබ කේන්ති නොගෙන වැරදි වැටහීම් පැහැදිලි කරපු ආකාරය. මොලයක් තියෙන උගත් පුද්ගලයින් එසේ තමයි. 👍

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ...

  • @Taskforce733
    @Taskforce733 4 หลายเดือนก่อน +7

    හෙල යක්කයින් ඉන්න හැම අතින්ම පෝසත්ම රටේ ඉදලා ෆින්ලන්ඩ් ආපු ජීවින් කියන දේවල් අයියා අහන්න එපා..ඔයාගෙ වැඩෙව් ඔයා කරන්න❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ස්තුති මල්ලි

    • @kpindika
      @kpindika 3 หลายเดือนก่อน

      සිරාම කොමෙන්ට් එක...

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට ❤❤❤❤❤

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 4 หลายเดือนก่อน +8

    මහත්මයා , finland වල ඈත ග්‍රාමීය පොඩි පාසැලක් බලන්න ආසයි . අපේ රටට හොඳ ආදර්ශ ගන්න පුළුවන් . ජයවේවා !

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +3

      Isarahata බලමු

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 4 หลายเดือนก่อน

      @@warunaudayanga ok, thanks 👍

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 4 หลายเดือนก่อน +2

      Lankawe apita one widiyata adyapanaya wenas karaganna puluwanda mata nam hari dukai ape duwage lamai dawas Panama tuion senasuradatath class

    • @Sfzmtl7545
      @Sfzmtl7545 4 หลายเดือนก่อน

      ​@@shamaniedesilva2399ඔව් අප්පා!!!!

  • @DanuNagarathan
    @DanuNagarathan 3 หลายเดือนก่อน

    Good job ! Please keep it up🎉

  • @clothdiaperlk
    @clothdiaperlk 4 หลายเดือนก่อน +4

    Waruna bro...thanks godak... you are a great teacher...

  • @user-df7gb1il8p
    @user-df7gb1il8p 4 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබට.
    උසස් අධ්‍යාපනයකින් පිරිපුන් ඔබ , ලංකාවෙ අහිංසක දරුවන් මතවදුරටත් දැනුවත් කරන්න.
    ඔබ රටට ආඩම්බරයක් .
    තෙරුවන් සරණයි!

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ස්තුති ....

  • @dammikathushara4895
    @dammikathushara4895 4 หลายเดือนก่อน +2

    u are real man.don't care that peoples.❤❤❤

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 3 หลายเดือนก่อน

    Hary widihata hamadema harima lassanata kiyanna obata suba patanawa. Jaya wewa.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක්විම ගැන

  • @chrisantharajana4579
    @chrisantharajana4579 3 หลายเดือนก่อน

    Thank you❤

  • @krishanhiruni2518
    @krishanhiruni2518 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට ...🙏🙏 දැනුවත් කිරීම්වලට.. මම ආසාවෙන් ඔබතුමාගෙ වීඩියෝ බලනවා.. මට දැනෙන්නේ මමත් ෆින්ලන්තෙ ඉන්නව වගේ වීඩියෝ එක බලන ටික වෙලාවට.. නැවතත් ස්තූතියි ඔබට ..🙏🙏 ජය වේවා ...❤❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @dinethkumara
    @dinethkumara 4 หลายเดือนก่อน

    Thanks aiya ... Its all about person's attitude

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 4 หลายเดือนก่อน +2

    jaya wewa 😍😍😍😍😍

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @sampathjeewananda7924
    @sampathjeewananda7924 4 หลายเดือนก่อน +1

    I'm living in Bedford UK with the family. This type of donations and proceedings are same in here also., Highly appreciate your educated explanations and cleverly understood developed country situation. Wish You All The Best!

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      Awesome, thank you!

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 4 หลายเดือนก่อน

    Thanks for your valuable information God bless you ❤

  • @mohamedmunaf6325
    @mohamedmunaf6325 4 หลายเดือนก่อน

    Thank you brother for very informative video.

  • @kavinduudayanga7807
    @kavinduudayanga7807 4 หลายเดือนก่อน

    Jaya වේවා 🎉❤

  • @nirodhawijeratne6996
    @nirodhawijeratne6996 3 หลายเดือนก่อน

    Thank you sir !!!

  • @swasthikaads
    @swasthikaads 4 หลายเดือนก่อน +1

    Great job 👍👍👍👍

  • @1stgrade343
    @1stgrade343 4 หลายเดือนก่อน +2

    ඔබතුමා නම් ඇත්තටම ගුරුවරයෙක්.. ❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක්වුවාට ගොඩක්

  • @poornakumara6054
    @poornakumara6054 3 หลายเดือนก่อน

    Thank your details

  • @sriyaniranasinghe2062
    @sriyaniranasinghe2062 4 หลายเดือนก่อน

    හොද දෙයක්

  • @Taskforce733
    @Taskforce733 4 หลายเดือนก่อน +2

    හෙලයන් විදියට අපිටනන් හරිම ලැජ්ජයි එහෙම පාර්සලයක් ගන්න....කැද බිව්වත් බෙට්ට කෙලින් යන ජාතියක් අපි...🎉🎉🎉🎉🎉

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q 4 หลายเดือนก่อน

    ජය වේවා

  • @mallikawijekoon4584
    @mallikawijekoon4584 4 หลายเดือนก่อน

    Thanks

  • @hasithaliyanarachchi8080
    @hasithaliyanarachchi8080 4 หลายเดือนก่อน +1

    Hi dear brother waruna ... its really beneficial for us to take an overview about the finland . Great job 👍👍👍👍👍👍keep it up 👍👍👍👍👍

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      Thank you so much 👍

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 4 หลายเดือนก่อน +2

    Ahinsakayinge sramaya kollakana aya saha owunge daruwo kohomath samanya aya oya ratawalwalata enawata kohomath kamathi nahane. E aya thamai pahath coment damanne.
    Oba samata Theruwan Saranai !

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @manel4758
    @manel4758 4 หลายเดือนก่อน

    Dear Brother thank you for your vedios. It looks like your life in Finland is not that easy. Living in that thick snow should be bit difficult. In your video you look bit dehydrated. Try to drink plenty of water whenever you can. God Bless you and all 🙏🇱🇰♥️🌷

  • @pissukollek7134
    @pissukollek7134 4 หลายเดือนก่อน +1

    patta

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ...😍😍😍

  • @amilawedikkara2292
    @amilawedikkara2292 4 หลายเดือนก่อน

    😊😊😊

  • @nadunmadu7710
    @nadunmadu7710 4 หลายเดือนก่อน

    ❤❤

  • @ruwanthadias8111
    @ruwanthadias8111 20 วันที่ผ่านมา

    Good 👍

  • @chandiprasangika51
    @chandiprasangika51 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @keerthinuwan
    @keerthinuwan 4 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      😍😍😍😍😍

  • @finlandvesiya
    @finlandvesiya 4 หลายเดือนก่อน +1

    මචං පොඩි ෆීඩ්බැක් එකක් තියෙනවා, පුළුවන් නම් දිගටම කැමරා එක දිහා බලාගෙන කතා කරන්න. ඉඳලා හිටලා වටපිට බැලුනට කමක් නෑ. එතකොට විවර්සලට මාර ලේසියි ඔයා දිහා බලන් ඉන්න. නැත්තං ඇහැට පොඩ්ඩක් අපිටත් අපහසුයි. හොඳට වැඩේ කරන් යන්න.. ජයවේවා..

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      Hmm ස්තුති ehema කරන්නම්

    • @ShaneJayarathna
      @ShaneJayarathna 4 หลายเดือนก่อน

      ​@@warunaudayanga මචන් ෆින්ලන්තය කියන්නෙ ඉස්සර රුසියාවේ කොටසක් නේද ?දැනුත් රුසියාවේ බෝඩරෙ

  • @user-kx3go7ly6j
    @user-kx3go7ly6j 3 หลายเดือนก่อน

    aiye api 30 hours walata wada sudent kenek widihata wada kartanna barida

  • @mahindapathirana3664
    @mahindapathirana3664 3 หลายเดือนก่อน

    They distracted expire date closed food items. Students are not allowed to take it. However it is good move for who does not has a proper job to live.

  • @sfiro4558
    @sfiro4558 4 หลายเดือนก่อน

    Sir

  • @udayaadikari1282
    @udayaadikari1282 4 หลายเดือนก่อน

    ape ratet danapatiyanta ohoma dewal karanta puluwan namut karanne na ekai prashnaya

  • @HenriSilva-xv4sj
    @HenriSilva-xv4sj 4 หลายเดือนก่อน

    Ayye mage putha kamathima country 1 finland.eya dan grade 9 inne. O/l ewara wela enna puluwan path 1 kiyannako.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      විස්තර තියනවා බලන්න විඩියෝ වල

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 4 หลายเดือนก่อน

    Immigrants la nisa sweden finland wala godak prashna kyala news yanawa. finland inna kenek widiyata real situation eka gana video ekak denna puluwan da

  • @HenriSilva-xv4sj
    @HenriSilva-xv4sj 4 หลายเดือนก่อน

    Mage putha kamathima country 1 finland. Eyata o/l ewara wela enna oni path 1 kiyanawada.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      විස්තර තියනවා බලන්න විඩියෝ වල

  • @SonicHook
    @SonicHook 4 หลายเดือนก่อน +1

    bro finland wala language test eka mehe idan karalama enna baida ?

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      First come to finland .wether you can language they are not offer visa for u to do job.

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 4 หลายเดือนก่อน +3

    Pisso dana Comment sir gananganna epa vlolg eka digatama karanna api balanawa budu saranai

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @kmgudayanga3784
    @kmgudayanga3784 4 หลายเดือนก่อน

    Koo ගෙදර

  • @geethanjaleewithana-bi8rr
    @geethanjaleewithana-bi8rr 4 หลายเดือนก่อน

    Job එකකට enawanamm Sri ලංකාවෙන් එකතු karaganna අවශ්‍ය skills මොනවාද .pls reply .බුදු සරණයි.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      Eka nam kiyanna අමාරුයි

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 4 หลายเดือนก่อน

    Sthuthi obathumta

  • @chamithennakoon1967
    @chamithennakoon1967 4 หลายเดือนก่อน

    ඉතා හොඳ දැනුවත් කිරීම්.ඔබ සැබෑ උගතෙක්..ඔය රටේ හැම දෙයම වගේ අපේ රටට මිනිසුන්ට ඉගෙනගන්න දේ බොහෝයි.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අදහස් වලට

  • @chinthakagalgewala9196
    @chinthakagalgewala9196 4 หลายเดือนก่อน

    Dansel walin kana apita okath lejja wenna deyakda ..

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 4 หลายเดือนก่อน

    Sir entrance exam eka gana vedio ekak karannako plz 💕

  • @niroshanperera6540
    @niroshanperera6540 3 หลายเดือนก่อน

    ලොකු මුදලක් නැතුව අවොත් කෑම හොයා ගන්න පුලුවන්ද ?

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน +1

      Ehmanam enna epa adumagane 10000 europ wath aran enna

  • @user-yf7ge6fu4x
    @user-yf7ge6fu4x 4 หลายเดือนก่อน

    Please kiyannako poland wala idala oheta evith job ekak hoya ganna puluwanda

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      Eka nam අමාරුයි eka parata

    • @user-yf7ge6fu4x
      @user-yf7ge6fu4x 4 หลายเดือนก่อน

      Poddak hoyala kiyanawada kohomada karaganne kiyala please

  • @SunethraSamarasinha
    @SunethraSamarasinha 3 หลายเดือนก่อน

    Apthdauwthwenawa

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 4 หลายเดือนก่อน +1

    😮Lankawe polim wala waru ganan dawas ganan wada widala widala merila wetichcha kalayakut thibunane.. eka satutata karanawak neh😂

  • @mahindaweligamage4974
    @mahindaweligamage4974 4 หลายเดือนก่อน +6

    ඔය ලංකාවෙන් ගියපු මානසික හිඟන්නෝ තමයි ඔහොම කියන්නේ. ඕවා ගණන් ගන්න එපා

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ...

    • @vajirafonseka3183
      @vajirafonseka3183 4 หลายเดือนก่อน +1

      Lankaven yanna try karala ya ganna beri una manasika higanno thamai sir ohoma kiyanne, sir ge vede digatama karagena yanna

    • @1ninayake
      @1ninayake 4 หลายเดือนก่อน

      😂😂😂

  • @kevin-bb7ho
    @kevin-bb7ho 4 หลายเดือนก่อน

    koheda huththo polimak

  • @malanijayawardhana-om6tv
    @malanijayawardhana-om6tv 4 หลายเดือนก่อน +1

    ඉගෙන ගන්න එන කෙනෙකුට ඉගෙන ගන්න ගමන් කරන්න කරන්න ජොබ් තියෙනවාද ..

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 4 หลายเดือนก่อน

    Oya ratawal diyunuwela ape rat a parihaniyata gihin tiyenne e e ratawal wala inna minissunge usas ho pahath manasikathwaya nisai.. e bawa obe udaharanayata kadima nidasunak. Lajja wenna one rata winasa karala e salli walin ujaruwata thamange lamain pitaratawal walata yawala, anith minissunge lamai ehe gihilla polim wala inna eka nemeiy🤬

  • @1ninayake
    @1ninayake 4 หลายเดือนก่อน +2

    හිගා නොකා හිගා කන සීන් එකක් තියෙන්නෙ😅

  • @blacktape775
    @blacktape775 4 หลายเดือนก่อน

    Bro oya samahara comment ganan ganna epa ape unge janma gati at arinna be mona loke giyat.obata jaya

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති සහෝදරයා ....

  • @1stgrade343
    @1stgrade343 4 หลายเดือนก่อน

    ඔබතුමා නම් ඇත්තටම ගුරුවරයෙක්.. ❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක්වුවාට ගොඩක්

  • @shanudayanga8068
    @shanudayanga8068 4 หลายเดือนก่อน

    ❤❤