ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සනයි අහන්න අහන්න ආශයි සංකල්ප කිවිදුනි අපූරුයි ශ්‍රියා මහත්මිය පබසරා කිවිදිය මම හරිම ආසයි ඔබගේ කවි අහන්න දීයාකඩුවෙ ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ කවි හරිම ලස්සනයි ඔබ සියලු දෙනාටම සුභ පැතුම්
❤❤❤❤❤❤❤❤❤👍
ලස්සනම ලස්සන උපරිමයෙන් රසවින්ඳ කවි මඩුවක්❤️
ගොඩක් ස්තුතියි නෙත්මි නැන්දේ ඉක්මනට දැම්මටකවි මඩුව හරිම් රසවත් . ශ්‍රියාකිවිදිය මුලසුන අකුරටම කලා.මුලින්ම හිනාවකින් ආරම්භ කරල තුටු කදුලකින් වැඩේ අහවර කිරීමත් ප්‍රශංසනීයයි . 🎉🎉
හරිම රසවත් මමනම් ආසම කවි මඩුව ඉරවෙලා වැඩිහිටි අයට ආචාර කරන එකට
Niyamai
හිදුරන්ගල මැතිනිය ඔයාගෙ යූ ටියුබ් චැනලයෙන් මේක පැහැදිලි ව දැම්ම නම් අපි ලස්සනට බලනවා මොකක්දෝ වෙනසක් අපැහැදිලි කමක් තියෙනව ආසම කවියො..............අපරාදෙ
සංකල්ප යා ඉතිං මරු ම තමයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හිදුරන්ගල ගෙ යූ ටියුබයෙ චැනලය ට වෙනදා පිවිසුනොත් . ඇස දුටු මොහොතකට............... කුල්මත් වෙමින් පත්වුන මුත් සතුටකට ...................... අද ඒ සතුට නොදැනුනි මගෙ අහලකට
දැනුමෙන්,,බුබුද්දියෙන් ,,පරිනත කමෙන් වැඩී හිදුරන්ගල සින්හ ධේනුව .. ගතිය දැඩී ඔබ මුල් අසුනෙ රදවා . නැන්වුවද කොඩී............................................................ නැත ., නිසි රසක් දුන්නේ සරසවිය වැඩී
බුලත් සින්හල නිසා නෙත්මී ගමේ රගල .අපේ දක්ශ .වැඩ්ඩ අතින් ඇල්ලුවත් හැමදේම අති සාර්තක වෙන හිදුරන්ගල මැතිනියට නොදී බදා ගත්තද අපරාදෙ . . ස්‍රියා හිදුරන්ගල යූ ටියුබ් චැනලයෙන් ඕක ලස්සනට දානව හරි අපැහැදිලි යි . නියම කවියො අපරාදෙ
දෙසවන දෙනෙත හදවත සතුටින් නාවා...............................................................හිදුරන්ගල ගෙ කේශර හඩ මොර ගෑවා වෙනදා එහෙම මම කවි නදියෙහි නෑවා අද කෝ? මොකෝ?ඇයි මට වෙනසක් .. ආවා
මේක බලල බෙල්ල ඇදවුනා
කවි රැලටම ,,සුභාෂිංසන, පතමි,, ඒත්,කවි මඩුව, මෙවර ආතල් මදි වගෙ නෙද?
𝐚𝐧𝐞 𝐤𝐚𝐰𝐬𝐡𝐢 𝐧𝐚𝐭𝐡𝐞 𝐦𝐨𝐤𝐚𝐝𝐚 𝐝𝐚𝐧 𝐤𝐚𝐰𝐢 𝐦𝐚𝐝𝐮 𝐰𝐚𝐥𝐚 𝐤𝐲𝐚𝐧𝐧𝐚𝐤𝐨
කෞෂි දරු සම්පතක් ලැබී සනීපෙන් ඉන්නවා පසුව අනිවාර්යයෙන්ම කවි මඬුවලට සම්බන්ධ වෙයි එතෙක්,ඉවසන්න.
එයාට මාස 10කට නං කොහොමටත් කවිමඩුවලට එන්න බැරිවේවි
Ane 😂 Kudagoda ko ?
කවුද මේක වීඩියෝ කලේ.
තරහ කාරයෙක් ...................?
ඒ මොකක්ද කලේ? කවියො පේන්නෙ නෑ සද්දෙන් කටහඩෙන් හිතාගන්නව.......තරහ කාරයෙක්ද වීඩියෝ කලේ .........අපෝ පොලිස් නෝනාට වැඩිය හොදයි ස්‍රියා හිදුරන්ගල යූ ටියුබ් චැනලය
හරිම ලස්සනයි අහන්න අහන්න ආශයි සංකල්ප කිවිදුනි අපූරුයි ශ්‍රියා මහත්මිය පබසරා කිවිදිය මම හරිම ආසයි ඔබගේ කවි අහන්න දීයාකඩුවෙ ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ කවි හරිම ලස්සනයි ඔබ සියලු දෙනාටම සුභ පැතුම්
❤❤❤❤❤❤❤❤❤👍
ලස්සනම ලස්සන උපරිමයෙන් රසවින්ඳ කවි මඩුවක්❤️
ගොඩක් ස්තුතියි නෙත්මි නැන්දේ ඉක්මනට දැම්මට
කවි මඩුව හරිම් රසවත් . ශ්‍රියාකිවිදිය මුලසුන අකුරටම කලා.මුලින්ම හිනාවකින් ආරම්භ කරල තුටු කදුලකින් වැඩේ අහවර කිරීමත් ප්‍රශංසනීයයි . 🎉🎉
හරිම රසවත් මමනම් ආසම කවි මඩුව ඉරවෙලා වැඩිහිටි අයට ආචාර කරන එකට
Niyamai
හිදුරන්ගල මැතිනිය ඔයාගෙ යූ ටියුබ් චැනලයෙන් මේක පැහැදිලි ව දැම්ම නම් අපි ලස්සනට බලනවා මොකක්දෝ වෙනසක් අපැහැදිලි කමක් තියෙනව ආසම කවියො..............අපරාදෙ
සංකල්ප යා ඉතිං මරු ම තමයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හිදුරන්ගල ගෙ යූ ටියුබයෙ චැනලය ට වෙනදා පිවිසුනොත් . ඇස දුටු මොහොතකට............... කුල්මත් වෙමින් පත්වුන මුත් සතුටකට ...................... අද ඒ සතුට නොදැනුනි මගෙ අහලකට
දැනුමෙන්,,බුබුද්දියෙන් ,,පරිනත කමෙන් වැඩී හිදුරන්ගල සින්හ ධේනුව .. ගතිය දැඩී ඔබ මුල් අසුනෙ රදවා . නැන්වුවද කොඩී............................................................ නැත ., නිසි රසක් දුන්නේ සරසවිය වැඩී
බුලත් සින්හල නිසා නෙත්මී ගමේ රගල .අපේ දක්ශ .වැඩ්ඩ අතින් ඇල්ලුවත් හැමදේම අති සාර්තක වෙන හිදුරන්ගල මැතිනියට නොදී බදා ගත්තද අපරාදෙ . . ස්‍රියා හිදුරන්ගල යූ ටියුබ් චැනලයෙන් ඕක ලස්සනට දානව හරි අපැහැදිලි යි . නියම කවියො අපරාදෙ
දෙසවන දෙනෙත හදවත සතුටින් නාවා...............................................................හිදුරන්ගල ගෙ කේශර හඩ මොර ගෑවා වෙනදා එහෙම මම කවි නදියෙහි නෑවා අද කෝ? මොකෝ?ඇයි මට වෙනසක් .. ආවා
මේක බලල බෙල්ල ඇදවුනා
කවි රැලටම ,,සු
භාෂිංසන, පතමි,, ඒත්,කවි මඩුව, මෙවර ආතල් මදි වගෙ නෙද?