ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආත්මා ගේම ගහන්න හදන්නේ මේ දවස්වල ශෝ නෑනේ....😁😁😁😁😁😁 ආදරෙයි ආත්මා❤️❤️❤️❤️ ආතල්නම් Hello hello....🤣🤣🤣🤣
සිංදුව ගැලපීමත් මරේ මරු...😂😅😅🤣😂😅අත්තනායක මහත්තයා ...ඔයා තමයි කාලි...😂😂😂
අන්දවන අයනම් කොහෙත් ඉන්නවා. ඒත් අත්තනායක වගේ නොදැනෙන්න අන්දවන අය 😅😅😅😅 ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ 😅😅😅
th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html
සමහරු කියල ආත්මා ගානක් කපාගන්නලු හදන්නෙ. ඒ මනුස්සය කියන්නෙ ඇත්ත. ඒක තමයි copyright law එක. මනුස්සයෙක් කතා කරල දෙයක් ඇහුවම ඒ මිනිස්සුත් එක්ක ශේප් එකේ කතා කරන විදිහ artist ලා දන්නව.
අත්තනායක ඔයානම් 😁😁
ට්ව්
ලස්සන ගීත දායාදකර ආත්මා ලියනගේ අහිංසක මනුස්සයෙක්, ගීත විචාර ධම්මික බණ්ඩාර රටට ඇති වස්තුවක්, කරුණාකරලා කාලි ජූස් බාසුන්නැහේ සමග පටලලා එතුමන් ලා අසරණ කරන්න එපා. ඔයාගේ මේක හොඳ නිර්මාණයක්...
Thanks and cheers for you ! I Like your videos .
මෙ comment එක අවුරුද්ද කට passe බලන මම 😂😂😂🤣🤣
කාටවත් අවුලක් නැත්තම් රංජිත්ට මොකද තියෙන අමාරැව. අපිටනම් ආතල් බං
රන්ජිත්ටත් මාර අමාරුවක් තියෙන්නේ.
මම දැක්ක සමහරු ආත්මා මහතාට බැනලා තිබ්බා. ඒත් තමන් මහන්සිවෙලා කරපු නිර්මාණෙකින් වෙනකෙනෙක් කිසිම අවසරයක් නැතුව ලාභ ලබනවනම් ඒක වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක නිර්මාණකරුවගෙ අයිතිය. ලංකාවෙ ඔය පිළිබඳව නීති තිබුනට ගොඩක් කලාකරුවන්ට තමන්ගෙ කතෘභාගය හරියට ලැබෙන්නෙ නෑ. ලංකාවෙ හොඳ හැකියාව තියෙන නිර්මාණකරුවන්ට low budget low quality වැඩ කරන්න වෙලා තියෙන්නෙත් මේ හේතුව නිසා
Eka nm atta .......
ආත්මා ලියනගේ කියන කතාවට එකඟයි.
ආත්මා අයිතීන් පිලිබද සෑහෙන අවභෝදයකින් කතාකරන්නේ. 👍
ලංකාවෙ අධ්‍යාපන තත්වෙ හිතා ගත්තැහැකි අර දමිමික පැනි කෙස් එක
අම්මෝ ..බං උබ දෙන ආතල් ...එල එල ජයවේවා !!!!!!
පැනි දම්මිකයට වඩා ආතල් දෙනවනම්,අත්තනායකම විතරයි. 😂😂😂
eta wada athal denawa ban athma liyanage
කොන්සර්ට් නැතුව ඇඩ්‍රස් නැතුව ඉන්න වෙලාවෙ ගානක් හම්බුවෙන්න යන්නේ කියලා අත්මා හිතන්න ඇති. පව් ඕයි
මෙච්චර කාලයක් කවුරුත් කතා නොකරන මාතෘකා වෙනුවෙන් ඔබේ ඉදිරිපත් වීම අගය කළෙමු. ඒත් මේ සැරේ ප්‍රශ්ණය පැත්තක තිබියදී රටේ අහිංසක කලාකරුවන් මැඩවීම තරයේ හෙළාදකිමු.
පෝඩා පෝඩා පෝඩා.....අංකුටු පෝඩා........
Paduwe Inna samajeta kalawen samajeta paniwidayak Dena dammika Sir ,athma wage Aya bite karanne nethuwa gihin mahaweliye kamburak hapan me wassa L
ආතල් දෙන.. අත්තනායක.සර්🥰🥰
Patta oui sinduwa👍👍😀
ඒක පට්ට ඈ...
හා ඈ...
අම්මෝ ආත්මා ඔයා...😀😝 දම්මික සර් හිතපු තරම් අහින්සක නෑ.....
අන්තිමට පැනියේ ආතල් එක ඉවර උනේ ආත්මගෙන්. 😂😂
ආදරෙයි අත්තෝ😍😍😍😍😍😍
Supiri yak...❤️
ආයෙමත් ඇහුවා අනේ අපිට පැනි දෙන්නේ ..කලේ සමග බඩගින්නේ කියලා.....ඒක මරැ.ආදරෙයි ආත්මා ලියනගේ චරිතයට...98 විතර අතරතුර ඇගට වැදුන සිංදු ඔයි කට හඩ...උබත් ආතල් ගොඩයි අත්තනායක මහතෝ...😘😘😘
උබ අපිව හිනස්සලා මරනවා , අරෑ අපිව පැනි දීලා මරනවා , ස අපිට ආතල් දීලා මරනවා , 🤣🤣🤣🤣
😄😅😂
👍👍😄😄🥱🥱😁
අත්තනායක මහතා පැණිය සම්බන්ධයෙන් කරන සේවය අති විශිෂ්ටයි ❤️
නියමයි සුපිරි ආත්ම ලියනගේ number එකත් හොයා ගත්තා ධම්මික බණ්ඩාර විචාරකයා ඔහොම කතා කරයි කියලා හිතන්නවත් බැ
ආත්මා වෙනම ගේමක් ගහන්න යන්නෙ..
මේක තමයි ජඩ මාද්‍ය හැසිරීම කියන්නේ
Ane ane nakiyo
අඩෝ ඔය මුලින් දාන රීමික්ස් එක කොයින්ද ඕයි. ඒක මරු බං
Paniwath anith katawath apata wadak na, habai ratakma adaraya karana, lamai dahas ganakage as padala apita egannu guru thumawa wihiluwakata ganima harima katha wadak, meka anith daruwanta penena widiya hoda na, oba wadihitiyek nam therum ganna meke waradda, wihilu onenam wena dewal karanna, moda wada nokara
අම්මෝ අත්තනායක මහත්තයා.... ඔයා නම්.... 😄😄😄😄
මරු අත්තො
යකෝ කෑගල්ලටත් එක්ක ලැජ්ජයි 😌
Jaraa minissu.
Aiyoo Athma 😁😁
Ekanam maru aththanayake mahaththaya ❤️👍😂🤣
දම්මිකලා මන් දන්න හෙමෝම පෙනියො තමය්. ඔබත් එසේමය්.
අපේ ආදර දම්මික බන්ඩාර මහතා මුනගෙසී හමුනූවත් රූපවාහිනී තිරය මත ඔහු ගීත විචාරයකරන ආකාරය මත එතිවූ කිට්ටු ලග බාවය මතය් එතුමට මෙම අහින්සක විහලු කොමන්ට් එක දෙම්මේ.
අඩෝ නෝ අත්තනායක
ආත්මා කතාව හරියට ම හරි.👍👍
අන්න ආතල්,කවරුත් අප්සෙට් වෙන්න නරකයි ..වැඩේ හොඳට කරලා ..
Ado. Mama. Kali. Ube. Amma
Aiyoooo sir....
අම්මෝ යකෝ😂 හිනස්සල මරනවා
අයියො😂😂😂😂😂.මෙක නම් අමතක නොවෙන එකක්
අඩෝ අත්තේ 🤗 එල බන් ❤
අම්මෝ🤭😂😂 මරු අප්පා
Aathallll ❤️
👍👍 excellent ..😁😁
Hayyoooo......aaathmaaa......😁😁😁😁😁😁
Ela ban coravenava..menna covid 19 behetha
කාලි සත්‍ය කාදරක...අම්මා....
බොහොම කනගාටුයි සල්ලි හොයන්න රටේ ප්‍රසිද්ද පුද්ගලයන්ව මේ වගේ හෑල්ලු කරන්න හදන දේට තමන් මහන්සියෙන් හදපු ගීතයක් එක එක හාල්පාරුවොන්ට නිකන් දෙන්නෑ කිසිම ගායකයෙක්. සංගා මහේල කොකාකෝලා වල ඉන්නෙත් සල්ලි වලට. කියන්නේ ඇවිත් හම්බෙන්න කියලා. කනගාටුයි සහෝදරයා ඔයා ගැන. වැදගත් දෙයක් ඉදිරියේදීවත් කිරීමට හැකියාව ලැබේවා.
අනිවාර්යයෙන්
100%
Ane pala hu
Jw යකෝ මේකෙ ෆුල් ට්‍රැක් එකක් දීපාන්..... පට්ට 😂😂
Hina weyan api apema minissunta hinawenawa.lajjai jathiyak hatiyata.sinhala jathiyane
Mr AttanayakaThis is unrated call prank i ever seen. 🤣
අමෝ අමෝ ආත්මා.
amooo yako
පට්ට
athma oyanam ...:-D
Me thamai ape rate minisunge sobawaya katahari mada ghala hinawenaeka pissekuta unath ayi garahanne anukampa nokara bhetha sarthaka unoth dewiyange aphasia karapu ayata dewiyangma phitai
අනේ අපට පැනි දෙන්නේ...😂කොරියන් භාශාව ඉගනගන්න කැමති යාලුවෝ අපේ පැත්තෙත් එන්න.. ❤️
Athal denta epa yaku ohoma..😘😘😘
ලගදිම කනවා නඩුවක් ආතල් දීලා 😂😂
ha haa ... kiwwa widiyata Athma aniwa ekak daanawa 06:04
aththaya ubanam
athanayaka kelawuye athmarthaakami liyanage namathi hingannatayi.
ආතල් නම් අත්තනායක ✋ .. 😂 උබ නම් යකෙක් බං... 👊
නියමයි 😂
පැණි බාසා ඇත්තටම අත්තනායකට පෝස්ට් එක දෙයිද දන්නෑ
අම්බෝ පට්ට . Jay walker යි උබයි එක්කෙනෙක්ද ?
100k උනෝ....
අත්තේ❤
යකෝ ආත්මා ... අත්තනායක පිස්සුද යකෝ තොට ... 😁😁😁😁😁😁.. අඩේ ආත්මා පව් ඩේ.....
ආත්මාගෙන් නිකන් නම් ගන්නවා බොරු.... 😂😂
යකෝ මේවනෙ ආතල් කියන්නේ. මේ කොරෝනා කාලෙ අපිව හිනස්සවන පිනම ඇති උඹට නිරෝගී සුවය ලැබෙන්න. ආතල් කෝටියයි. ආදරෙයි පැලෙන්න
ඒක ඹමර කතාවක් සුද්ද ...දම්මික පැනියට ඒක ආදේශ කරන්න බෑ .ආත්මා ලියනගේ නඩු දායි ...🤪🤪🤪
adoo uba neda water board eke call eka karanneth ? ubage katahada mai thiyanne
More and More
සුරේෂ් පෙරේරාගේ ෆේස් බුක් එකවුන්ට් එකේ තියෙනවා ධම්මික වෙද මහත්මයගේ පැණියට ගහපු සුපිරිම සුපිරි සිංදුවක් ඔක්කෝම එකතුවෙලා ගිහිල්ලා බලන්න අනුන්ගේ සිංදු කොපි කරලා මිනිස්සුන්ව අපහසයට ලක් කරන්න එපා මිනිසුනේ.....
ආත්මා පව් ඔයා.. අත්තනායකටත් නඩු දාවි වගේ.. 😂
ආත්මා 😂😂😂
අම්මපල්ලා අත්තනායක ගොයියෝ කොරෝනත් කොර වෙනවා මේ දෙන පැණි ආතල් වලට...😂😂
Ammo Aathmaaaa😂😂😂🙈🙈🙈🙈
Wow
Ammoo maru oiiii😂😂
Ha ha ha hi hi super
Intro එකේ full song එක නැද්ද? Jay Walker අප්ලෝඩ් කරලත් නෑ 😭
මට හිතෙන්නෙ අත්තනායකයත් පැනි ගහලා ඉන්නෙ...
අනේ අපට පැණි දෙන්නේ 😛😛😛😛😛😛😛😛😛😛😅😅😅😅😅😅😀😀😀😀😀😃😃😃😃😝😝😝😝😝😝😝👿👿👿👿👿
බුදු අම්මෝ
මුලින් කතා කරපු ස එක්ක තව වල්පල් ටිකක් කතා කරන්න තිබ්බේ ආතල් මනුස්සයෙක් 🙏🙏🙏
Jay Walker ❤️
Paw yakuuuu
@kujitha film එකේ Mr. Blue මොකද පෝලිමේ ඉන්නෙ😂😂
අම්මෝහ් කාලෙකින්🙏🙏🙏🙏
මේවදාන අයට බැරිද coronawalata bhetak hoyala marena leddu sanipa karanm
අඩො අත්තනායක අන්ලයික් කරලා තියෙන්නේ .. ආත්මා ලියනගේ ප්‍රමුඛ කෑගල්ලේ දම්මික පිරිසද😁😁😁😁😁
පව් යකඩෝ අහිංසක ආත්මා
Jay walker...අනේ අපිට පැනි දෙන්නේ full එක ඕනේ
ආත්මා සැරසෙන්නේ ගාණක් කපන්න
වැඩ කරලා ගෙදර අවාම මම නිකමට වගේ මේක දැක්කේ. Hospital එකේ අනිත් doctors ලටත් පෙන්නුව මේක ඔන්න්
අම්මෝ😁😁
ආත්මා ගේම ගහන්න හදන්නේ මේ දවස්වල ශෝ නෑනේ....😁😁😁😁😁😁 ආදරෙයි ආත්මා❤️❤️❤️❤️ ආතල්නම් Hello hello....🤣🤣🤣🤣
සිංදුව ගැලපීමත් මරේ මරු...😂😅😅🤣😂😅අත්තනායක මහත්තයා ...ඔයා තමයි කාලි...😂😂😂
අන්දවන අයනම් කොහෙත් ඉන්නවා. ඒත් අත්තනායක වගේ නොදැනෙන්න අන්දවන අය 😅😅😅😅 ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ 😅😅😅
th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html
සමහරු කියල ආත්මා ගානක් කපාගන්නලු හදන්නෙ. ඒ මනුස්සය කියන්නෙ ඇත්ත. ඒක තමයි copyright law එක. මනුස්සයෙක් කතා කරල දෙයක් ඇහුවම ඒ මිනිස්සුත් එක්ක ශේප් එකේ කතා කරන විදිහ artist ලා දන්නව.
අත්තනායක ඔයානම් 😁😁
ට්ව්
ලස්සන ගීත දායාදකර ආත්මා ලියනගේ අහිංසක මනුස්සයෙක්, ගීත විචාර ධම්මික බණ්ඩාර රටට ඇති වස්තුවක්, කරුණාකරලා කාලි ජූස් බාසුන්නැහේ සමග පටලලා එතුමන් ලා අසරණ කරන්න එපා. ඔයාගේ මේක හොඳ නිර්මාණයක්...
Thanks and cheers for you ! I Like your videos .
මෙ comment එක අවුරුද්ද කට passe බලන මම 😂😂😂🤣🤣
කාටවත් අවුලක් නැත්තම් රංජිත්ට මොකද තියෙන අමාරැව. අපිටනම් ආතල් බං
රන්ජිත්ටත් මාර අමාරුවක් තියෙන්නේ.
මම දැක්ක සමහරු ආත්මා මහතාට බැනලා තිබ්බා. ඒත් තමන් මහන්සිවෙලා කරපු නිර්මාණෙකින් වෙනකෙනෙක් කිසිම අවසරයක් නැතුව ලාභ ලබනවනම් ඒක වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක නිර්මාණකරුවගෙ අයිතිය. ලංකාවෙ ඔය පිළිබඳව නීති තිබුනට ගොඩක් කලාකරුවන්ට තමන්ගෙ කතෘභාගය හරියට ලැබෙන්නෙ නෑ. ලංකාවෙ හොඳ හැකියාව තියෙන නිර්මාණකරුවන්ට low budget low quality වැඩ කරන්න වෙලා තියෙන්නෙත් මේ හේතුව නිසා
Eka nm atta .......
ආත්මා ලියනගේ කියන කතාවට එකඟයි.
ආත්මා අයිතීන් පිලිබද සෑහෙන අවභෝදයකින් කතාකරන්නේ. 👍
ලංකාවෙ අධ්‍යාපන තත්වෙ හිතා ගත්තැහැකි අර දමිමික පැනි කෙස් එක
අම්මෝ ..බං උබ දෙන ආතල් ...එල එල ජයවේවා !!!!!!
පැනි දම්මිකයට වඩා ආතල් දෙනවනම්,
අත්තනායකම විතරයි. 😂😂😂
th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html
eta wada athal denawa ban athma liyanage
කොන්සර්ට් නැතුව ඇඩ්‍රස් නැතුව ඉන්න වෙලාවෙ ගානක් හම්බුවෙන්න යන්නේ කියලා අත්මා හිතන්න ඇති. පව් ඕයි
මෙච්චර කාලයක් කවුරුත් කතා නොකරන මාතෘකා වෙනුවෙන් ඔබේ ඉදිරිපත් වීම අගය කළෙමු. ඒත් මේ සැරේ ප්‍රශ්ණය පැත්තක තිබියදී රටේ අහිංසක කලාකරුවන් මැඩවීම තරයේ හෙළාදකිමු.
පෝඩා පෝඩා පෝඩා.....අංකුටු පෝඩා........
Paduwe Inna samajeta kalawen samajeta paniwidayak Dena dammika Sir ,athma wage Aya bite karanne nethuwa gihin mahaweliye kamburak hapan me wassa
L
ආතල් දෙන.. අත්තනායක.සර්🥰🥰
Patta oui sinduwa👍👍😀
ඒක පට්ට ඈ...
හා ඈ...
අම්මෝ ආත්මා ඔයා...😀😝 දම්මික සර් හිතපු තරම් අහින්සක නෑ.....
අන්තිමට පැනියේ ආතල් එක ඉවර උනේ ආත්මගෙන්. 😂😂
ආදරෙයි අත්තෝ😍😍😍😍😍😍
Supiri yak...❤️
ආයෙමත් ඇහුවා අනේ අපිට පැනි දෙන්නේ ..කලේ සමග බඩගින්නේ කියලා.....ඒක මරැ.
ආදරෙයි ආත්මා ලියනගේ චරිතයට...98 විතර අතරතුර ඇගට වැදුන සිංදු ඔයි කට හඩ...උබත් ආතල් ගොඩයි අත්තනායක මහතෝ...😘😘😘
උබ අපිව හිනස්සලා මරනවා , අරෑ අපිව පැනි දීලා මරනවා , ස අපිට ආතල් දීලා මරනවා , 🤣🤣🤣🤣
😄😅😂
👍👍😄😄🥱🥱😁
අත්තනායක මහතා පැණිය සම්බන්ධයෙන් කරන සේවය අති විශිෂ්ටයි ❤️
නියමයි සුපිරි ආත්ම ලියනගේ number එකත් හොයා ගත්තා ධම්මික බණ්ඩාර විචාරකයා ඔහොම කතා කරයි කියලා හිතන්නවත් බැ
ආත්මා වෙනම ගේමක් ගහන්න යන්නෙ..
මේක තමයි ජඩ මාද්‍ය හැසිරීම කියන්නේ
Ane ane nakiyo
අඩෝ ඔය මුලින් දාන රීමික්ස් එක කොයින්ද ඕයි. ඒක මරු බං
Paniwath anith katawath apata wadak na, habai ratakma adaraya karana, lamai dahas ganakage as padala apita egannu guru thumawa wihiluwakata ganima harima katha wadak, meka anith daruwanta penena widiya hoda na, oba wadihitiyek nam therum ganna meke waradda, wihilu onenam wena dewal karanna, moda wada nokara
අම්මෝ අත්තනායක මහත්තයා.... ඔයා නම්.... 😄😄😄😄
මරු අත්තො
යකෝ කෑගල්ලටත් එක්ක ලැජ්ජයි 😌
Jaraa minissu.
Aiyoo Athma 😁😁
Ekanam maru aththanayake mahaththaya ❤️👍😂🤣
දම්මිකලා මන් දන්න හෙමෝම පෙනියො තමය්. ඔබත් එසේමය්.
අපේ ආදර දම්මික බන්ඩාර මහතා මුනගෙසී හමුනූවත් රූපවාහිනී තිරය මත ඔහු ගීත විචාරයකරන ආකාරය මත එතිවූ කිට්ටු ලග බාවය මතය් එතුමට මෙම අහින්සක විහලු කොමන්ට් එක දෙම්මේ.
අඩෝ නෝ අත්තනායක
ආත්මා කතාව හරියට ම හරි.👍👍
අන්න ආතල්,කවරුත් අප්සෙට් වෙන්න නරකයි ..වැඩේ හොඳට කරලා ..
Ado. Mama. Kali. Ube. Amma
Aiyoooo sir....
අම්මෝ යකෝ😂 හිනස්සල මරනවා
අයියො😂😂😂😂😂.මෙක නම් අමතක නොවෙන එකක්
අඩෝ අත්තේ 🤗 එල බන් ❤
අම්මෝ🤭😂😂 මරු අප්පා
Aathallll ❤️
👍👍 excellent ..😁😁
Hayyoooo......aaathmaaa......😁😁😁😁😁😁
Ela ban coravenava..menna covid 19 behetha
කාලි සත්‍ය කාදරක...අම්මා....
බොහොම කනගාටුයි සල්ලි හොයන්න රටේ ප්‍රසිද්ද පුද්ගලයන්ව මේ වගේ හෑල්ලු කරන්න හදන දේට තමන් මහන්සියෙන් හදපු ගීතයක් එක එක හාල්පාරුවොන්ට නිකන් දෙන්නෑ කිසිම ගායකයෙක්. සංගා මහේල කොකාකෝලා වල ඉන්නෙත් සල්ලි වලට. කියන්නේ ඇවිත් හම්බෙන්න කියලා. කනගාටුයි සහෝදරයා ඔයා ගැන. වැදගත් දෙයක් ඉදිරියේදීවත් කිරීමට හැකියාව ලැබේවා.
අනිවාර්යයෙන්
100%
Ane pala hu
Jw යකෝ මේකෙ ෆුල් ට්‍රැක් එකක් දීපාන්..... පට්ට 😂😂
Hina weyan api apema minissunta hinawenawa.lajjai jathiyak hatiyata.sinhala jathiyane
Mr Attanayaka
This is unrated call prank i ever seen. 🤣
අමෝ අමෝ ආත්මා.
amooo yako
පට්ට
athma oyanam ...:-D
Me thamai ape rate minisunge sobawaya katahari mada ghala hinawenaeka pissekuta unath ayi garahanne anukampa nokara bhetha sarthaka unoth dewiyange aphasia karapu ayata dewiyangma phitai
අනේ අපට පැනි දෙන්නේ...😂
කොරියන් භාශාව ඉගනගන්න කැමති යාලුවෝ අපේ පැත්තෙත් එන්න.. ❤️