Litro Gas Home Delivery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • At a time when people are queuing up for miles on gas lines, one person has advertised on social media that there is an easy way to order online and get gas home. After a lengthy investigation, we discover that this is a scam perpetrated by an individual.
    #LitroGas #LitroGasOnlinedelivery #HelloHello
    =====================================================
    Listen Me on Apple Music - apple.co/3eqJMMS
    Listen Me on Spotify https - spoti.fi/3sBZywN
    Follow Me on Facebook / hellohellolk
    Follow Me on TikTok vm.tiktok.com/...
    Follow Me on Clubhouse www.clubhouse.... =====================================================

ความคิดเห็น • 499

  • @nehamathews611
    @nehamathews611 2 ปีที่แล้ว +16

    මේවා පට්ට පල් බොරු. මුන්ට මාර ආතල්. මේවා කරන්න එපා බං

    • @ugathpadam-9154
      @ugathpadam-9154 2 ปีที่แล้ว

      අර සුනාමි දවස් වල සුනාමියට අහුවෙච්ච මිනිස්සුන්ගේ මාල කඩපු එවුන්ගෙයි මුන්ගෙයි කිසි වෙනසක් නෑ, සබාපතිව වතුරේ බස්සලා තියෙද්දිත් අරු බලන්නේ සල්ලි ටික ඩැහැගන්න විදියක්, අවස්තාවාදි අඩු කුලේ පර හැත්ත 🤯

    • @InsideMovieMetrics
      @InsideMovieMetrics 2 ปีที่แล้ว +4

      පල හුත්තෝ

    • @nehamathews611
      @nehamathews611 2 ปีที่แล้ว +1

      Thanks pawana ...... 😘

    • @dr.programmerr
      @dr.programmerr ปีที่แล้ว

      me ubatada athal denne

  • @POORNALK
    @POORNALK 2 ปีที่แล้ว +24

    Visual නැතුව මෙහෙම film එකක් බැලුවා වගේ රසවින්දනයක් එක්ක සමාජ සේවයක් කරන්න හැමොටම බෑ.. අත්තනායක මහත්තයාට ඇරෙන්න ❤️ ආදරෙයි

  • @SUDESH0831
    @SUDESH0831 2 ปีที่แล้ว +9

    *මම කල්පනා කලේ යකෝ ලංකාවේ කොච්චර නම් මාධ්‍ය නාලිකා තියෙනවා ද එකෙක් මෙ සම්බන්ධයෙන් දැනුවත් කරලා නැහැ එකෙන් හිතාගන්න පුළුවන් මාධ්‍යය තනිකර මේ බොරු කරන්නේ කියලා අත්තනායක ට පිං සිද්ධ වෙන්න මෙවන් දෙවල් ආතල් වලින් හරි රටේ ජනතාවට දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි අත්තනායක 🙏♥️👈*

  • @darshanadahanayaka5884
    @darshanadahanayaka5884 2 ปีที่แล้ว +10

    අත්තනායක මහත්තයා කවද හරි මගේ ඇස්දෙ⁣කට දකින්න ලැබෙන්නම ඕන. ඒ තරම් ආදරෙයි කැමතියි ඔබතුමා හමුවෙන්න. රටට අාදරේ සුපිරි වීරවරයෙක්❤️🇱🇰

  • @luckuyana
    @luckuyana 2 ปีที่แล้ว +81

    අත්තෙගේ හැකියාවෙන් කරපු සුපිරි සේවාවක් ,,,එළ අත්තේ....respect

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +10

    අත්තනායක මහත්තයා. ඔයාට පිං සිද්ධවෙනවා. මේ අමාරු වෙලාවෙ පාදඩයකුගෙන් අහිංසක මිනිස්සු බේර ගත්තට හොඳේ.

  • @rajithakaushalya5886
    @rajithakaushalya5886 2 ปีที่แล้ว +40

    අම්මෝ අත්තනායක 🤤🤤 ඒක නම් මරු.....උබල වගෙ උන් තමා පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනා..❤️❤️❤️❤️
    ඔහොමම පාර්ලිමේන්තුවෙ,රාජ්‍ය නිලධාරින්ගෙත් ඔය බලුවැඩ ඒම එලියට දාන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබ්වා...😘❤️

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +42

    අත්තෙගෙ මූන බලන්න ආසයි ..හැබැයි ඉතින් කොලිටිය තියෙන්නෙ තිරය පිටුපස ඉද්දි තමයි ..ජයවේවා අත්තෙ ...👌🔥♥️

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 ปีที่แล้ว +6

    කාලකන්නි හොරු , මිනිස්සුන්ට මෙච්චර ගිනි දීලා ගිනි ගෙවල්වලට ගෙනියන මේ කුරිරු මින්පසු ගිනි බත් වෙනවා. 😡😡.
    මේ වීඩියෝව කල සහෝදරයාට ගොඩක්ම පිං.

  • @lucky_nuwanthi
    @lucky_nuwanthi 2 ปีที่แล้ว +33

    අත්තනායක මහත්තයාගේ හැකියාව අති විශිෂ්ඨයි.......
    🤣🤣🤣🤣🤣🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @MalinduLakshanrip
    @MalinduLakshanrip 2 ปีที่แล้ว +76

    "අපි නොදන්න ලයිව්" මතක් උනා මට. ඒ වගේ පට්ට පොරක් තමයි අත්තේ ඔයා..

  • @wasantha2712
    @wasantha2712 2 ปีที่แล้ว +91

    CID අත්තෙ පොලිස්පති කරමු.
    හැකියාවෙන් රටට කල සේවයට ගෞරවණීය ස්තූතිය 👍

  • @SumuduHanaka
    @SumuduHanaka 2 ปีที่แล้ว +42

    06:21 හරිම රසවන් අන්තනායක මහතා 😎😛

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery 2 ปีที่แล้ว +11

    අත්තනායක සර්ගෙ දුරකතන සංවාද ප්‍රයෝගික තත්වයටම ගෙනල්ලා.👍👍👍👍

  • @cheemslanka
    @cheemslanka 2 ปีที่แล้ว +61

    ඒකනම් මාර වටිනව 🤩❤️🤩❤️ හැමදාම වගේ සුපිරිම වැඩක් 💜🤩

  • @TravelwithSJ
    @TravelwithSJ 2 ปีที่แล้ว +8

    Good work!!!!! Thank you Aththanayaka

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 2 ปีที่แล้ว +16

    නියමයි.අත්තනායක මහත්තයා police ලොක්කෙක් කලා නම් අපරාද ගොඩක් අල්ලන්න පුලුවන්

  • @NaveenNavodya
    @NaveenNavodya 2 ปีที่แล้ว +11

    I was almost certain this was staged but the twist at the end bro, perfection ❤️

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 2 ปีที่แล้ว +22

    ඇත්තටම අපේ මිනිස්සු ගැන ඇතිවෙන්නෙ කලකිරීමක්......අවස්තාවාදී කාලකන්නි ..

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 ปีที่แล้ว +9

    Respect & great work with comedy parts. ❤️❤️❤️❤️ කරපු වැඩේ නම් සුපිරිම සුපිරි...❤️❤️❤️

  • @JEENAKKA
    @JEENAKKA 2 ปีที่แล้ว +47

    මම මේ කල්පනා කරේ මූ අත්තෙ අංකල්ව බයිට් එකට අරන්ද නැත්තම් අත්තෙ මූව බයිට් එකට අරන්ද කියලා...

  • @kmlhhansamali7629
    @kmlhhansamali7629 2 ปีที่แล้ว +65

    අනේ මටත් අරන් දෙන්නකෝ. ගෑස් එකක්. 5000 හරි කමක් නෑ 😂

  • @gamaa_mg
    @gamaa_mg 2 ปีที่แล้ว +8

    යකෝ ඩයල් එක 2001 එකෙක්නෙ 😂 මුං යකෝ මාර ඩයල්නෙ නියමයි අත්තෙ නියමයි ඈ 😂👍 Good Job 🌹

  • @romithmawilmada
    @romithmawilmada 2 ปีที่แล้ว +8

    අත්තනායක පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමති කරමූ 👍

  • @shenash4298
    @shenash4298 2 ปีที่แล้ว +9

    මුලින් like කරලා තමයි video එක බලන්නෙත්😍😍😍

  • @blokuge9471
    @blokuge9471 2 ปีที่แล้ว +21

    6500×120 = 78000 උනම් අමුතු කැල් එකකින් ගාන හැදුවෙ. පිටසක්වල හදපු එකක් වෙන්න ඕන ඒක🤣

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว

      😂😂😂ඔව් ඕයි..ම්න් මේ ගාන ගැන කමෙන්ට් තියෙනවද කියලා බැලුවෙ...මහලොකු ඒජන්ට්..😂ගනන් ෆේල් 😂💔

    • @diganthaya6023
      @diganthaya6023 2 ปีที่แล้ว

      ඇඩ්වාන්ස් නේද

    • @ameeshthenuka3310
      @ameeshthenuka3310 2 ปีที่แล้ว

      780000 නෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chathur_
    @chathur_ 2 ปีที่แล้ว +19

    ආතල් එකත් එක්කම මේ කරපු වැඩේ නම් අත්තනායක අයියේ ටොපේ ටොප් ❤️

  • @EEX-tq2qz
    @EEX-tq2qz 2 ปีที่แล้ว +3

    Earlier also this facility has given by some three wheel drivers. It is ok better than waiting in a queue. But actually, now this facility is not available

  • @world724
    @world724 2 ปีที่แล้ว +16

    නියම වැඩක්. ඔහොම හොරුන්ට හොද දඩුවම් දෙන්න ඕනෙ.

  • @MyKlife919
    @MyKlife919 2 ปีที่แล้ว +8

    ඌ ගිය ගණන් පංතිය මොකද්ද ....120×6500 =78000යි...🤣🤣🤣🤣🤣

  • @handykoolboy2790
    @handykoolboy2790 2 ปีที่แล้ว +5

    හොරු නැති ratak එපැයි හොරු නැති පාර්ලිමේන්තු හදන්න.. හැමතැනම හොරු.. මෙ වගේ කාලකන්නි රටක... 🤬🤬🤬🤬🖕🖕🖕 මොනවා කරන්නද

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +17

    සුපිරි වැඩක් අත්තෙ මේකනම්.උඹට අපේ ප්‍රණාමය ...!!!!

  • @erandal2728
    @erandal2728 2 ปีที่แล้ว +20

    No word...super.සිංහලෙන් කිව්වොත් නියමයිනේ atte oya.

  • @ChamathkaDilshan
    @ChamathkaDilshan 2 ปีที่แล้ว +11

    Awesome work! Even the police wont be able to do this! Respect!

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 2 ปีที่แล้ว +16

    අත්තා තමයි දවසකට හරි මිනිහ..😂😂
    සුපිරි..ඈ..✌✌

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 ปีที่แล้ว +10

    අත්තෙගෙ හිනානොවී මේක කරන එක විශිශ්ඨ හැකියාව කොහොමද කියල වැඩක් නෑ.. ඇත්තම සිද්ධියයක්ද මේක..

  • @nishansangeeth208
    @nishansangeeth208 2 ปีที่แล้ว +10

    අයියෙ ඔයා කරපු වැඩෙ මරු වටිනවා ජය වේවා

  • @supunbhashana9452
    @supunbhashana9452 2 ปีที่แล้ว +55

    අත්තනායක ජනපති කරමු 💪✌️❤
    මූව හොරණ අපිට සෙට් කරන්නකෝ ලොක්කා

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  2 ปีที่แล้ว +18

      වීඩියෝ එකේ අග බලපන්

    • @supunbhashana9452
      @supunbhashana9452 2 ปีที่แล้ว +14

      @@HelloHelloSriLanka දැක්කා දැක්කා. හදිස්සියට ඉවර කරන්න කලින්ම කොමෙන්ට් කලා 😅😅

  • @athalsagare466
    @athalsagare466 2 ปีที่แล้ว +36

    අත්තෙ ගෙ මූන බලන්න ආසයි මං විතරද 😅

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 ปีที่แล้ว +29

    අඩ්ඩ්ඩ්ඩෙහ්හ්හ්.... 😇 කමෝන් අත්තා කමෝන් 😇 ෆිල්ම් එකක් බැලුවා වගේ!! 🤣

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 2 ปีที่แล้ว +27

    ඕයී ඕයී.. 😂😂💔 මේක නම් දරාගන්න අමාරු ආතල් එකක්😂😂😂

  • @maheshwelagedara9803
    @maheshwelagedara9803 2 ปีที่แล้ว +24

    අම්මෝ අත්තේ..ඔයා තමා හොදටම කරන්නෙ ආහ්...😁😁😁

  • @ypckumara9405
    @ypckumara9405 2 ปีที่แล้ว +17

    වැඩිකල් යන්නේ නෑ අගමැති වෙනවා මේයා 🤣🤣🤣

  • @indikaranathunga5433
    @indikaranathunga5433 2 ปีที่แล้ว +14

    මටත් ගෑස් ටිකක් ඕනි විකුණ ගන්න ...😁සෙට් කරල දෙන්ඩෝ. එකකින් 2000ක් තියන් 50ක් විකුණ ගන්න තිබ්බන්ම් ..ඒකෙන් පෙට්‍රෝල් ගහන් ඇදල එකතු කරන් පෙට්‍රෝල් විකුණ ගන්නත් පුළුවන් .....ටැංකි 50ක් ඕනි මටත්...🙄2000n පස්සෙ සමහරක් උන්ට මේව පුළුවන් උනාට අපිට අමාරුයි ..😳

  • @saubhagyakarunanayake9677
    @saubhagyakarunanayake9677 2 ปีที่แล้ว +5

    මේක තමයි මෙච්චර කාලෙකට කරපු හොඳම වීඩියෝ එක

  • @dufiyajay9360
    @dufiyajay9360 2 ปีที่แล้ว +8

    වැඩසටහන කරන කෙනා පරිනතයි,superb අනන්නෙ නැතුව ගේම ගහනවා

  • @Taru9204
    @Taru9204 2 ปีที่แล้ว +19

    සිංහලෙන් කතා කරපන් මයේ පුතේ..... බත් සුට්ට්ක් කොස් එකක් කාලා ගියැහැකි.... පුතේ මන් වැවේ 😂😂😂

  • @florencerosario621
    @florencerosario621 2 ปีที่แล้ว +1

    Oooo m’y god these are true, what’s happening in this country !!!!!

  • @tutuyash
    @tutuyash 2 ปีที่แล้ว +9

    අත්තනායක මහත්තයෝ. මේ වීඩියෝ එක සෑහෙන්න වටිනවා. මේව රජයට අදාල බලධාරීන්ට පෙන්නන්න සලස්සන්න...

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว

      කටින් බතල ඇමතියාට පෙන්නන්න තියෙන්නේ

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว +1

      උන් ඊට වඩා හොරු 🤣🤣🤣

  • @rvmbrothersluxury
    @rvmbrothersluxury 2 ปีที่แล้ว +12

    අම්මෝ අත්තේ උබනම්... ආදරෙයි ♥️♥️♥️

  • @sandunrajapurage6493
    @sandunrajapurage6493 2 ปีที่แล้ว +16

    Gas ටැංකි 120ta 6500 ගානේ ලක්ශ 8ක් විතර වෙනවා...

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว

      ඒක තමයි...අරූට ගනන් බෑ 😂මහලොකු ඒජන්ට්

  • @champakumudiniratnayake5496
    @champakumudiniratnayake5496 2 ปีที่แล้ว +1

    Meka etthama nam Gas ekak Rs.2000/= aduven ganna puluvan???

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 ปีที่แล้ว +1

    thanks so much hariya 🌹🌹🌹🌹💖💖💖💖😛😛😛😛

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว

    Supiri wadak ,දැනුවත් කලාට ස්තූතියි ....😍💪👍🔥

  • @umarulhaqanas2555
    @umarulhaqanas2555 2 ปีที่แล้ว +13

    Mannn who are you .. You are a legend men ... last scene was like legendary...🤣🤣 you are the sri lankan version of ownage pranks 🤣🤣...
    Mr. Aththanayake 🖖🖖

  • @apsarasandamali3919
    @apsarasandamali3919 2 ปีที่แล้ว +3

    අත්තනායක සුපිරි වැඩ්ඩෙක් එල 👍

  • @lankanhawk7153
    @lankanhawk7153 2 ปีที่แล้ว +33

    යකෝ 6575 ගානේ 120ක්, 789000/- යිනේ 🤣🤣😂 අරුද මූද අමු හරකා,, ගානක් හදා ගන්න බැරි ගොබ්බයෝ

    • @kadguy
      @kadguy 2 ปีที่แล้ว +3

      අරූ ගෑස් ගේන එකෙක් නෙවේ...කුඩු ගහන්න 78000ත් ඇතිනෙ.ඌ උඩින් පල්ලෙන් ගාන හදල ඔය කියල ඇත්තෙ...අත්තෙට ගාන ගැන එච්චර අවබෝධයක් නෑ එතනදි.

    • @stefanfernando9659
      @stefanfernando9659 2 ปีที่แล้ว +2

      ආතල් එකක් බං ගත්තේ අත්තේ

    • @MrSahansankalana
      @MrSahansankalana 2 ปีที่แล้ว +2

      කොල්ල එතනදි කිව්වනෙ 6500/= ගානෙ දැම්මෙ කියල. එතකොට එන්නෙ 780000/=. ඒ යකාට බින්දුවක් මිස් වෙලා සතුට වැඩිකමට.

    • @janithkaushalye7743
      @janithkaushalye7743 2 ปีที่แล้ว +1

      Uba gana hduwet cal ekenne.ubane dn gobbaya🤣🤣

  • @thushibandara9047
    @thushibandara9047 2 ปีที่แล้ว +17

    😂😂😂ගනන් හැදිල්ල තමා...😂😂😂

  • @lakmalsl
    @lakmalsl 2 ปีที่แล้ว +8

    The hero we need!!

  • @ravindu3451
    @ravindu3451 2 ปีที่แล้ว +17

    6500×120=780000
    ඒත් මූ 78000 ට වැඩේ කරමුලු.ගෑස් එකක් රු.650 😂

    • @ranganablc3851
      @ranganablc3851 2 ปีที่แล้ว

      ඇඩ්වාන්ස් එක ගන්නේ බොල 😂😂

    • @ravindu3451
      @ravindu3451 2 ปีที่แล้ว

      @@ranganablc3851 5:57

  • @Crusheka
    @Crusheka 2 ปีที่แล้ว +7

    Respect 👌

  • @charinduliyanage9224
    @charinduliyanage9224 2 ปีที่แล้ว

    ganan beri egent kenek u nm..6500*120 = 78000 lu..

  • @vishwapriyankara605
    @vishwapriyankara605 2 ปีที่แล้ว +19

    රට ගිනි අරන් තියෙන වෙලාවක වෙන විනෝද මාධ්‍ය තෝරා ගන්න... මිනිස්සු අසරණව මේවාට රැවටෙනවා..

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 ปีที่แล้ว +2

      Video eke anthimata pennana satahana mul kragena thama me video eka mr atthtanayaka create karala thiyenne, balala athal ganna witharak newei ne,minissu me sambandawa awadanen inna kiyala thamai mr attanayake පැහැදිලි karala dunne..☝☝

    • @jkdarshana3936
      @jkdarshana3936 2 ปีที่แล้ว +4

      මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි මේ රට මෙතනට ගෙනාවෙ

  • @chathuravimanga
    @chathuravimanga 2 ปีที่แล้ว +1

    Best prank call ever. 😂😂😂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +13

    නියමයි අත්තෙ අයියේ 🥰🥰

  • @sanjeewa530
    @sanjeewa530 2 ปีที่แล้ว

    මේකට හිනා වෙන්න්ද අඬන්නද කියල හිතාගන්න බෑ...කොහොම වුනත් අත්තනායක මහත්තයා අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ හොරාව කොටු කරල දීපු එකට නම් රෙස්පෙක්ට්

  • @janithpp
    @janithpp 2 ปีที่แล้ว +8

    ලන්කන් ඇනොනිමස්.. පට්ට අත්තේ ✌

  • @dilupasandika9637
    @dilupasandika9637 2 ปีที่แล้ว +9

    සුපිරි ගේම. ජෙහාන් ෆනෑන්ඩෝ වගේ නෙ. CID එකේ ඉන්න වටින කෙනෙක්.

  • @acharaattapathu3446
    @acharaattapathu3446 2 ปีที่แล้ว +6

    අත්තනායක මහත්තයා 👏👏👏 Super effort 🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @anuruddhalogin
    @anuruddhalogin 2 ปีที่แล้ว +2

    ගරු ජනතා බුද්ධි අංශ සභාපති major අත්තනායක...අතිවිශිෂ්ටයි ස '...🇱🇰

  • @hddasanayake
    @hddasanayake 2 ปีที่แล้ว +7

    2:25 advance එක 🤣

  • @damithahettiarachchi8397
    @damithahettiarachchi8397 2 ปีที่แล้ว

    රත්තරන් අත්තේ අයියන්ඩි මේ දැන් මාව අනුභව කරන්න ප්ලීස් ..................මේ සංවේදන තත්වය හිතා ගන්න බැ රත්තරන් මහත්තයෝ මං මේසයක් පෙරලල පුටුවක් කඩලා හිනා vela ඇඬුවා අන්තිමට ...............උඹ gna කියන්න වචන නැ .dat much realistic .u ar da best ..........මම වලකජුව ගහන්න ඉස්සල්ලා උඹව හැබැහින් දකින්න එනවාමයි රත්තරන් ...

  • @tharindupeshl
    @tharindupeshl 2 ปีที่แล้ว +6

    Ado next level ආහ් 😍

  • @ishanmadhuranga117
    @ishanmadhuranga117 2 ปีที่แล้ว +20

    අත්තනායක සැර ආතල් එකක් ගන්නෙ😂

  • @hhdchamara
    @hhdchamara 2 ปีที่แล้ว +3

    මෙම වීඩියෝවෙන් පසු ගෑස් මිල 5500 දක්වා වැඩි විය හැක.

  • @pocketgear
    @pocketgear 2 ปีที่แล้ว +5

    ගොඩක් චැනල් වල විහිළු කියල කරන කුනුහරුප වැඩ වල හැටියට ඔබ නම් සැබෑ වීරයෙක් අත්තනායක.

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +3

    👌🏼Nice talent.😄 😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @johnjayasirijohn1839
    @johnjayasirijohn1839 2 ปีที่แล้ว +5

    Great job 👍

  • @lalaneng5346
    @lalaneng5346 2 ปีที่แล้ว

    120 x 6500 = Rs. 780,000
    Rs. 78,000 ta marune. Apitath ganna berida?

  • @sankadimuthu7553
    @sankadimuthu7553 2 ปีที่แล้ว +2

    බත් පතට බඩගින්නට ගරහන ඕකුං හෙලුවෙන් ලයිට් කණුවල එල්ලලා තියන්න ඕනි සක්කිලි..
    ස්තුතියි අත්තනායක මාමෙ.!!

  • @yasithchamika6322
    @yasithchamika6322 2 ปีที่แล้ว +10

    අත්තේ ඒක නම් සුපිරී ❤️👌

  • @HasithaCJ
    @HasithaCJ 2 ปีที่แล้ว +9

    සුපිරියි අත්තේ 💪😍

  • @Rositalk
    @Rositalk 2 ปีที่แล้ว +10

    hats off ❤️

  • @චුටිබබා-ඞ1ඳ
    @චුටිබබා-ඞ1ඳ 2 ปีที่แล้ว +17

    සැරම අතල් ❤️

  • @sagararathnapala3438
    @sagararathnapala3438 2 ปีที่แล้ว +13

    සුපිරි මචෝ😂😂

  • @sandunkulathunge6880
    @sandunkulathunge6880 2 ปีที่แล้ว +5

    අඩෝ මාර තාත්විකයි. 😍

  • @landforsale1459
    @landforsale1459 2 ปีที่แล้ว +10

    අඩෝ හමිමට ඒක...පටිට ඔයි..

  • @Sanjeewax
    @Sanjeewax 2 ปีที่แล้ว +1

    patta machan.... supiriyak :D

  • @lalaneng5346
    @lalaneng5346 2 ปีที่แล้ว

    Wow. Hello channel like FBI. Good job man. Respect.b

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 2 ปีที่แล้ว

    Niyamai athnanayaka. Theruwan sarani devi pihitai.

  • @roshaniwadiga6886
    @roshaniwadiga6886 2 ปีที่แล้ว

    Me gas wekunana ekawa ula theyanada ona ne

  • @nirashafernando2808
    @nirashafernando2808 2 ปีที่แล้ว +4

    Petrol black market seen ekat karamu atte

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 ปีที่แล้ว +1

    කොසුත් තියෙනවා දවල්ට කාලම යන්

  • @niranjanmahesh408
    @niranjanmahesh408 2 ปีที่แล้ว +1

    Mama hamadaama vedio balanawa supiri athe

  • @kinoka2552
    @kinoka2552 2 ปีที่แล้ว +2

    නියමයි අත්තේ .

  • @eranda4807
    @eranda4807 2 ปีที่แล้ว +5

    Great job❤️❤️❤️❤️❤️

  • @sadaruoshad7777
    @sadaruoshad7777 2 ปีที่แล้ว +11

    අත්තෙ තමා හොදටම කරන්නෙ😹😹😹

  • @janithachathurangadissanay2756
    @janithachathurangadissanay2756 2 ปีที่แล้ว +3

    Respect අත්තනායක 😎💪

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 2 ปีที่แล้ว +3

    අාදරෙයි අත්තේ ❤️

  • @superdagtyrefactory8632
    @superdagtyrefactory8632 2 ปีที่แล้ว +1

    Athhthe.
    Movie ekaka vibe dennama me sare dala tibba. Ending ekanam patta kiyala wadak na. What a climax