Well done Ranjan. Good speech. We appreciate your genuineness. Darmaye hasirenna. Darmaya obawa rakeewi. We courage you. You never frightened to anybody. Keep it up Hon Ranjan. You are the real Honourable. Not much happy with this videos. Dont play out genuine people. It will be affect to their good journey
රන්ජන් රාමනායක ඔබ කිවු සියලු දේ ඇත්ත වෙමින් පවතී. අද වෙනකොට රටේ තත්වය. බොහොම භයානකයි ඔබට නිදහස ඉක්මනට ලැබේවා
රන්ජන් ඇත්තටම ජනතාව වෙනුවෙන් කතා කරන හොද කෙනෙක්.👌👌👌👌👌
රන්ජන්ගෙ වැඩේට අපිත් ජනතාව හැටියට උදව් කල යුතුමයි..
මම නම් කියන්නේ රන්ජා මේ කරන වැඩෙට අපි වචනෙන් හරි සහය දෙමු කුහක නොවී..hello hello උබේ වැඩේ පට්ට
හැමෝටම කෝල් කරලා අන්දන රංජන් මෙදා පාර අපේ හෙලො හෙලො අයියා අයියා ඉස්සරහා හොඳටම ඇදලා.. ඔයා නම් අදහන්න වටිනවා 😂😂 ඉයොව් ඉයොව්...
මොනවා උනත් රංජන් ඇත්ත කියනවා...උබට මං කැමති ...
අනේ මන්ද බන් මේකට හිනා නොවීත් බෑ.. ඒත් රන්ජා කරන්නේ මාරම සේවයක් ඒක අගය කරන්න ඕන !
මොනවා උනත් රංජන් කෙලින් කතා කරනවා බං. #respect
රන්ජන්ගෙ නිහතමානීකම අගය කරන්නම ඔනේ❤️
ඇත්ත කියන අපේ එකා ❤️👍💪
රන්ජන් පව් අප්පා.. හිරේ දාගෙන දුක් දෙනව..
හිරේ ඉන්න ඕන උන් එලියේ
රන්ජා..සුපිරිම සුපිරි
හපොයී රංජා. පුලුවන් නම් ගුරුකමක් කරමු නිදහස් කර ගන්න නේ . 😁😁😁😁කාටත් ජෝක් කරන රංජා අහු උනාද ඉතිම් 😂😂😂😂 . ඔක්කෝම යාලුවෝ මල්ලී. ඉක්මනින් එතුමාට නිදහස ලැබේවා . ❤️❤️❤️🙏😷👍
#අත්තනායක කම්මැළි වෙලා මොකෝ දැන්.. කොච්චර මාතෘකා තියෙනවද මේ දවස්වල.. කුට්ටියා, ලසන්තයා, බන්දුලයා, විමලයා වගේ පීචං වෙච්ච කොච්චර මාතෘකා තියෙනවද... කෝල් ටිකක් දාන්නකෝ අත්තේ...👍👍💪
හිරේ ඉන්න ඕනි එකෙක් නෙවෙයි 😢 අද හිටියා නම් සේරම පැත්තක දාලා ගොල් ෆේස් එකේ මිනිස්සු එක්ක ඉන්නවා 😢
සුපිරියටම වැඩේ දීලා තියෙනවා..
කොහොම උනත් රන්ජන් මේ කොකේන් කතාව කියන්නෙ ලොකු විශ්වාසයකින්. ඒ කියන්නෙ මේ කතාව නම් ඇත්ත.
Respect Mr.Ranjan 🥺💜🙏🏻
දෙන්නගෙම රඟපෑමක්ද දන්නෙ නෑ...ඇත්තටම කරන කතාවක්නම් දෙන්නම පට්ට ❤
දැකපු නිහතමානිම චරිතයක්❤️❤️
අඩෙ ඇත්තම කියනවා නේහ් මොනවා නැති උනත්❤️❤️
පක්ශ පාට බේදයක් නැතුව..රන්ජන් රාමනායක මහත්තයට උදවු කරමු...කොහොම උනත් වැඩේ පට්ට...😂
වෙන ඇමතිලා අඩුම ගානේ පොන් එකවත් ආන්සර් කරලා ඔහොම කතා කරයිද බන්....නියමයි රන්ජන් මාමේ
රංජන් කියන්නේ කෙලින් කතා කරන අවංක දේශපාලනඥයෙක්.
Ranjan ටත් ජයවේවා
රන්ජා ❤ හොඳ මනුස්සයා
Respect for Ranjan... ❤️❤️❤️
😂😂😂😂 ඇයි බන් මෙහෙම ආතල් දෙන්නේ
මොනවා උනත් රන්ජන් කේලින් කතා කරනවා.
අද මෙතුමා හිරේ ලංකාවෙ ඇත්ත කිව්ව මිනිස්සුන්ට වෙන දේ 😌
"මම යකාවටත් බය නෑ" මරු මචං.....රංජන් හැමොටම ඇරියා ...අත්තනායක රංජන් ට ඇරියා
රන්ජන් ❤️😍
I watched this today. Really feel for Ranjan. Hope his day of release coming soon....
රංජන් කියන්න ඇත්ත දේශප්ප්රෙමියේක්
එක ජොක් එකක් ඌනාට..
මිනිහගේ වචන වලින් තේරේනවා අවංක බාහාවය ගැන .......
හොද මිනිහට කොහේත් තැනක් නැහැ ...
නඩු දාපු වෙස ගනයට දැන් සැපද දන්නේ නැහැ ....
😠😠😠
නියම දෙශපාකයෝ ...
එකනේ හොර මයිනා කපුටා ඇතුලු නඩේ බය වුනේ... අද ඉන්නම ඔන කෙනා....... රන්ජන් ❤❤❤👍
අනේ හරිම ලස්සනයි...
ඇත්තටම රන්ජන් පවු අප්පා ❤❤❤
ගුරාටත් බය නැති යකාටත් බය නැති සැබෑ මිනිහෙක්
මොනවා උනත් රන්ජන් සුපිරි චරිතයක්
මේ පාර රංජා ට ආතල් එක දීලා ජය වේවා අයියේ
ජය වේවා kawadath kelin kath karana.ekama minisha.#Ranjan siri.api hemoma innwa hema dama obath ekka.🙏🇱🇰🇱🇰🇱🇰🙏
#Keli_katha_karana_මිනිහා
👍 #Ranjan_lokkha👍
🇱🇰🙏ජය වේවා🙏🇱🇰
Please call John Amarathunge 🙏😂
Sirawata bn
Yahh.. piliganna wedikawe john bass
Superb .... Thnkz mehema hinagassanavata..... DIGATMA KARAN YANNA GOOD LUCK BRO
Great job. Keep going... don't stop...
රංජන් පට්ට පොරක් නේ..❤
Well done Ranjan. Good speech. We appreciate your genuineness. Darmaye hasirenna. Darmaya obawa rakeewi. We courage you. You never frightened to anybody. Keep it up Hon Ranjan. You are the real Honourable. Not much happy with this videos. Dont play out genuine people. It will be affect to their good journey
Dear Don,i didn't want to play with him.Gave him an opportunity to express his opinion in a different platform.
@@HelloHelloSriLanka Good. Good. In a way its good. Now it is confirmed he is so genuine.
රංජන් කියනදේත් හරි ඇති බං
ආදරෙයි ranja
අම්මෝ ඒක. සවුන්ඩ් වල පොඩී අවුලක් වගේ දැනුනා. කෝම හරි තවත් සුපිරි වැඩක් ගුරුන්නාන්සේ.
අඩෝ බයිට් එකක් උනත් ඌ සීරාම කතා කරනවා බං 😂😂
උබ ඇත්ත කියන්නේ එකනේ මිනිස්සු මෙච්චර උබට ආදරේ ❤❤❤
සුපිරි ,ඒල, නියමයි වැඩෙ අත අැරියොත් ඒතනින් පස්සේ ඡන්ද ලැබෙයිද දන්නැ ඒ රන්ජන් මහත්තයට ඒක තමයි අවිල නේ. කමක් නැ පාඩුවෙ ඉන්න කියමු පොඩි දවසකට
Patta...!
චතුර සේනාරත්නව බැරිද ඊලගට
හැමෝටම කෝල් කරන වන් ෂොට්ටත් මේ පාර ෂොට් එක දුන්න නේද බ්‍රෝ??නියමයි නියමයි.හිනාව නවත්ත ගන්න බෑ.අපේ ලේ පිරිසිදු කරනවට උඹට පිං. ජය වේවා. ඉයෑව්..ඉයෑව්..😁😁😁🤗
මම නං යූඑන්පී උන්ට කැමති නෑ ,නමුත් රන්ජන් ටයි බුද්ධික ටයි කොන්දක් තියෙනවා අනිත් උන්ට වඩා,,
Hebai paiyak neha
@@Ben47x1 ubat ekka kollo ghuwada ai ranjan😂😎
@@Ben47x1 danna deyak katha karahan bng uba education leveel aka pennanna epa methana lol
@@chathurasenarath5628 ethakota Ranjanta oya kiyana level eka thiyenawada.
මේකත් නියමයි..හැමදාම අලුත් දෙයක් තමයි දෙන්නෙ...රන්ජන්ගේ අලුම චිත්‍රපටියත් මේකෙන්ම හැදෙයි වගේ
කට කරුණාවයි....
Respect ranja !!!
අනේ මනද, ඇමති කෙනෙක්ට Call එකක් ගන්න පුලුවන් එකත් හොඳයිනෙ බන් නැද්ද ???
රන්ජා the real hero...
Niyamai ayye wede nam.superb
මාතර සුනිල්වත් බයිට් කරා එෙහනම්.. 😂
මරු හිනාව රන්ජන් මහත්තයා...
මේකා පිස්සු යකෙක්. දෙන එක දෙනවා පොලොව පලගෙන යන්න. 😂😂
ඉයොව්..ඉයොව් ගාලා ඔයාලා සතුටින් ඉන්න හොඳේ...😎
හිනාත් ගියා, එත් රන්ජා ප්ව් කියල හිතුණා බන්. මැන්ස් ෆුල් සීරියස් කතාකරෙ අන්තිම වෙනකන්ම. අන්තිම හරිඑ පොඩ්ඩක් බයවෙන්න ගියා..!!!! ප්ව්.
meka act eka ;)
Ranjan is such a good political leader
ඉයෑව් ඉයෑව්... 😂😂😂
We love ranjan✌🏼❤️👍🏽🇱🇰🙏🏼
හිටපු අයද
ඉන්න අයද
පරණ අයද
අලුත් අයද😂🔫
අනේ මන්දා හිනා වෙලත් බෑ නොවිත් බෑ. ඉයෝව් 😁
රන්ජා එල 🙈
උබනම් සුපිරි #පොරක්👏 බන්😃
කාලීන මාතෘකාවක් ගැන වීඩියෝ එකක්කරන එක නියමයි 👍😂
We luv ❤ u Ranjaa..
Mokaa unath Bite ekata maatu 🤘😜🤘.
මේ video එක දැම්ම ඉක්මන් වැඩි වගේ ... ඕක කරලා youtube නොදා ටිකක් දවස් තියන්න තිබ්බේ ..අනිවාර්යෙන් මු මාධ්‍යට කියනව මේ අහවල් ගුරුන්නාන්සේ මට කතා කරා කියල voice cut ටිකත් පෙන්න්නයි .... ලොල්
ඔව් උට්ටෝ..... අපරාදේ බොල
බුදුඅම්මෙ 😂
Ado ow bn
Jayawawa අතපත්තු මහතා
Jaya💪💪💪
කෝමද හුත්තෝ හිනා නොවී call කරන්නේ හම්මෝ මට නම් ඕහොම කතා කරන්න ගියොත් හිනා ගිහින් වැඩේ චොර කර ගන්නවා..😂😂 උබත් මොනා හරි ගහලද කතා කරන්නේ. සිරා උබ නම් dial එකක්..❤️
ලඟදිම සුදු වෑන් එකක් එයි ද මන්දා බන්.
තද තද
Pattah 😎👍
රන්ජන් අයියා අපිට උඹගැන කනගාටුයි. ඇත්ත කතා කරලා අද හිරේ තනිවෙලා,.. උඹ වීරයෙක් අයියේ 225 හරි උඹත් හරි,
හීනියට ඌටත් දැක්මත් ලාවට තියනවා වගේ..............😅🤝🔫
Ambooo niyamai hello hello
ඉයෑව්..ඉයෑව්...හහ් හහ් හා..😂😂😂😂
පාතාල අදුන
5:57 හීනියට උබත් දෙනවා පොඩි එකක්👍👍💪💪
අම්මෝ උබනම් මේ ෆට්ටම යකෙක් බ්‍රෝ..... එල,එල
ඉයෑව් ඉයෑව් !!!
ela ela niyamai
Anee ranjannn😌❤️❤️😁👍
ඉයෑව් ඉයෑව්😂😂😂
එල එල.රංජන් කියන්නේ කෙලින් කතා කරන අවංක දේශපාලනඥයෙක්.
පසුගිය දා ගත්ත තීන්දූ, ඕවා අරගෙන ගත්ත ඒවා වෙන්න ඇති. හිනා හිනා...
මොනවා උනත් රන්ජා හොඳයි බං. රටට වැඩක් කරනවා. කෙලින් කතා කරනවා. එයා ඉන්න පක්ෂයේ තමයි අවුල තියෙන්නේ. 😯😦
😂😂😂🔫 මරන්නද හදන්නේ 😂😂😂 ඊලඟට Kusal mendis ට හොදේ 😂😂😂
රන්ජන් ඇමති තුමා නි ඔබතුමා මේ. කියන දේ වල්..වලට. ඔබට. අපහස. කර නවා. මාත්. බලන්.
.ඉන්නවා. යු ටියුබ්..එකෙන්. තමයි. බලන් නෙ..මොකද. මමත්..ඉන්නෙ.සවුදි. රැඳවුම්. කදවූරක ඔබතුමා ගෙ විටීයෝ.මම.බලනවා. මයි. ඔබතුමා හරි. ඇත්ත. දේ. ඇත්ත විදියට ම. කියන්න. කෙනෙක් ඔබතුමා. ඔබතුමා ට. බනිනවා. සමහර ක්.අර හොබිබට. අනින..කථා. වත්. අපි. බැලුවා..ඇත්තට.ම.අපිට. දුකයි. ඔබතුමා හරි..ජනාධිපති තුමා..දැන් ගොඩක්. හොද යි.අපි හිතනවා. ඔබ..දෙපලට. ඉදිරියට..යන්න ලැබෙනවා..වරදින්. නැහැ. සියලු දෙවි යෝ.ඔබලාට රැක වරනය. දේව්. මාද.ඔබව..මාගේ ජේසුනි තුමා න්ට.ඔබව රැකගන්න. කියා. යදිනවා. ඔබ.දෙවියන්ගේ. පිහිටයි
අවංකයා අපේ රංජා...
රන්ජව බය කරන්න එපා ඉයෝච්..🥲
Man hello hello videos okkoma wage baluwa. Oba thuma supiriyatama wade karanawa. Onama minihek thamange paththata harawaganna puluwan mara talent akak oba thumata thiyei. Jaya wewa.