Fuel Pass Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 21 ก.ค. 2022
- To streamline the national fuel supply process, the government is distributing fuel by issuing a fuel pass with a QR Code. Meanwhile, the police officers who have been directly involved in the fuel distribution process for a long time are working to take over the fuel distribution process. It is in various illegal ways. Sergeant Attanayake is a law abiding officer working under such a corrupt Police Station Commander. But now he has to find fuel stations for his boss who is ready to enter the oil business
#FuelPassSriLanka #SLPolice #HelloHello
=====================================================
Listen Me on Apple Music - apple.co/3eqJMMS
Listen Me on Spotify https - spoti.fi/3sBZywN
Follow Me on Facebook / hellohellolk
Follow Me on TikTok vm.tiktok.com/ZSJvAJwQ7/
Follow Me on Clubhouse www.clubhouse.com/@aththanayake
=====================================================
අත්තෙ වැඩකට බහින්නෙ හොද case study එකක් කරල වගේ.Radio වල ගොබ්බ prank call වලට වඩා මේක නම් මරු.සමාජෙටත් ලොකු පණිවිඩයක් අනියමයෙන්..👌❤️
Agree with u
සිරාවටම. පොලිස් බැජ් එකේ තියන slogan එකත් කිව්වා 🤩
අත්තනායක කරන්නෙත් පුදුම අරගලයක්. අපේ ප්‍රනාමය.
රනිල් වික්‍රමසිංහට කෝල් එකක් ගන්න ශක්තිය දෛර්‍ය ලැබේවා.
Well done.
ඇත්ත ඇත්ත...අගමැති දිනේෂ් විදිහට බැයිනම් අකිල විරාජ්, වජිර බේගුණවර්ධන විදිහට හරි කමන්නෑ හොද රහස් ටිකක් ගැන ඇහුවැකි
කතාව ඇත්තනම් රටට ආදරෙ අවංක සුපිරි නිලධාරීනියක්. ඇයට ගෞරවය 🙏💞
මේ වගේ කථා කරන්න කැමති නිිිලදාරි තව ඇති .අනන්‍යතාව හෙලි ොන ව න පරිදි කරන්න අඅත්තෙ
@@ireshbuddhike2828 🤣🤣
@@ireshbuddhike2828 🤣🤣
පොලීසීයෙ උන්ගෙ තිත්ත නිරුවත ඕක 🙂🙂🙂💥 සුපිරි කාන්තාවක් ❤️🙏
අත්තනායක මහත්මයා... ඔබ රටට හඳුන්වා දුන් දෙවන අවංක නිලදාරී තුමිය. ගෞරවනීය නිලදාරීතුමියක්. මෙවැනි ආදර්ශමත් නිලධාරී තුමියන්ව රටට හෙළිකරනවනම් වටිනවා. අනිත් අයට ආදර්ශ, අවවාද ලබා දිය හැකියි එතුමියන්ට.
මේ අවංක, උතුම් රාජ්‍ය නිලධාරිනිය භවගාමී සැප විඳ ඉතා ඉක්මනින් නිවන් සුව අවබෝධ වේවා!!!🙏🙏🙏
අනේ ඒ මිස් වගේ අවංක වෙනවා නම් හැම රාජ්‍ය නිලධාරීන්ම අපේ ලක් බිම මොන තරම් ලස්සනද ? ඒ මිස්ට හද පිරි භක්තිය 🙏❤️.අත්තේ මෙදා සැරේත් වැඩේ නියමයි.👍
යකෝ අත්තෙ ..කොහෙන්දබං උඹ ඕව ඉගෙනගන්නෙ කියපන්කොබං..මොන මාතෘකාවට කෝල් ගත්තත් උඹ ඒකෙ පරතෙරටම දන්නව ..සියල්ල දත් අත්තනායක ...සුපිරි වැඩ්ඩෙක් උඹනම් ..ජයවේවා අත්තෙ ..👌♥️👌
👊👊👊
ඒක නම් ඇත්ත 👍
කතාවෙ හොඳම හරිය, අයියට ශෙඩ් එකක් තියාගෙන මේ කාන්තාව පෝලිමේ ඉන්න එක. ඇයට ගෞරවය ! මෙවන් නිලදරුවන් මේ පිංබිමේ තව තවත් පහල වේවා..!🙏❤️🌹
Respect for this lady ❤️
සාමාන්‍ය දැනුමෙන් සහ සමාජ දැනුමෙන් පරතෙරට ගිය මහ පොලොවේ ජීවත් වෙන මනුස්සයෙක් අත්තනායක මහතා.respect♥️
මමත හැමදාම හිතපු දෙයක්. අත්තනායක දැන් බ්‍රෑන්ඩ් නේම් එකක් වෙලා. නිකන් හිතුනට කෝල් කරනවා නෙමෙයි. ලස්සනට තොරතුරු හොයල, අධ්‍යනය කරල, පුහුණුවෙලා බෝලෙ බස්සන්නෙ. මේ හැකියාව මාරයි
මේ වගේ අවංක රාජ්‍ය නිළධාරීන් රටට හඳුන්වා දුන්නට ඔබට බොහෝම ස්තූතියි . කලින් කියපු රාජකාරි දේවකාරිය සේ සලකන බෙලිඅත්ත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරිය සහ මම එකම තනතුරේ එකම batch එකේ . ඉදිරියටත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
අත්තේගේ දැනුම හොඳන්ම පෙන්නුම් කරපු,වෙන දේ ලස්සනට සාරංශ කල කතා බහක්,අපිට අපිගැනම දුකයි 😢
IOC එකට වැඩිය OIC ළඟ තියෙනවා තෙල්😂😂😂
කලින් වීඩියෝ එකකත් මේ වගේ අවංක රාජ්‍ය නිළධාරිණියක් හිටියා.♥️ Huge respect for those super government officers. ♥️💐
Respect ✊ madam 🥺🥰
අවංක රජ්‍යා නිලදාරිනියක් 💚
රාජ්‍ය ?
සත්‍ය වශයෙන්ම කියනවා නම්,මේ කතා කරන අත්තනායක මහතා දැන හඳුනා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්....මම සෑම එකක් ම රස විඳිනවා,... මගේ දරුවන් සමඟ.👍
නියමයි අත්තේ 👍👍 අර නිළධාරිනියටත් අපගේ උත්තමාචාරය 🙏🙏🙏
Huge Respect to that lady, who's a definition for a perfect government officer. අත්තේ කියන්නේත් සෙල්ලම් බඩුවක් නෙවෙයි. Background knowledge ඒක පට්ටටම තියන් ගේමට බහින සුපිරි චරිතයක්. ජය වේවා අත්තේ.
මේ යකා තරම් රිසර්ච් කරලා කන්ටෙන්ට් කරන එකෙක් ලොවෙත් නෑ. සිරාවටම!
"ඔය වගේම හොද මිස් කෙනෙක් හමු වුනාලු නමක් වෙනස් කරන්න ගිය වෙලාවක" ඒක තමයි හොදම ටික 🤣🤣
සුපිරි.ඒ කාලේ ගුවන් විදුලියේ චරිත වගේ.රූපය නැතිව හඬින් විතරක් මිනිසුන්ට ලංඋනා.ඔබව දැක ගන්න ගොඩක් දෙනා ආස උනත්.ඔබ නොපෙනීම ඉන්න.එතකොට තමයි ඔබේ හඬේ වටිනාකම වැඩි වෙන්නේ.
මේ ඩයල එක මොකා උනත් පට්ට දැනුමක් තීන්නේ 😵💪❤️❤️ මිස්ට අත්තනායක
එම නිලධාරීනියට මගේ උපහාරය . අවංක කෙනෙක් වගේ
අවංක වගේ නෙවෙයි, 100% අවංකයි
ඒකනම් නියමයි...මොනව උනත් එතුමිය අවසානයට දුන්න පණිවිඩය නම් රාජ්‍ය සේවයෙ නියතු හැමොටම වටිනව...
කොන්ද කෙලින් තියන් වැඩ කරන නියම අවංක රාජ්‍ය සේවකයෙක්.. මේ වගේ මිස්ලා රත්තරන් වටිනවා.. ❤️❤️❤️
අවංක නිලධාරිනියක්. අපේ ගෞරවය එතුමියට. ස්තුතියි එවැනි කෙනෙක් හඳුන්වා දුන්නාට.
තෙල් නම් ඉතින් පොලිසිය ම තමයි.
Part time business 😂😂😂😂
Full-time 🤣🤣🤣 police part-time
අත්තනායක මහත්තයා ඔයා all round චරිතයක්.දැන් මොකද ඔයා කරන්නේ.....අපේ නොදැනුවත් මිනිස්සු හැමදාම මේ දේවල් වලට රෑවටෙනවා.ඔයා මේකෙන් යෝජනා කරන්න හොඳ විදියට මේක යොදා ගන්න කියලා..
එක නමින්ම පෙනී ඉන්නෙපා අත්තනායක මහත්තයෝ.... ඔයාගෙ කටහඬ දැන් හැමෝම වගේ අඳුරනවා...
Mr Attanayake , superb call . What u like most about you is you do this professionally without hurting the feelings of the other party..I wish we can see you one day.
කොහොම උනත් ඒ මිස්ටනම් ගෞරවයක් ඇති උනා..බොහොම හොද මිස් කෙනෙක් ...
අත්තනායක රාලහාමි වගේ මොහොතකට හරි හිතට එකඟව වැඩ කරන පොලිස් කාරයොත් ඉන්නවා එහෙනම්.
සාජන් අත්තනායක මහත්තයා 😂😂❤️💖🔥😍
WPC කුසුමලතාගෙ මුත්‍ර සාම්පල් එක අම්මෝ අත්තෙ 😂😂😂
අදාල අයට රිදුනත් නොරිදෙන්න දෙනවා ලෙසටම. ජයවේවා
Respect 🙋♂️ ma'am 🙋♀️.
God bless 🙌 🙏 ❤.
SHE IS "HONEST". SHE TALKED FROM THE BOTTOM OF THE ❤️.
ATHTHE, KEEP A GAP AND LET THE OTHER PEOPLE ALSO EXPRESS THE IDEAS. 👏
සුපිරියක් ඇහුවා අදත්
හවස ඉඳලා බලාගෙන හිටියේ මේක එනකම්
මූ කෙල්ලොන්ව එහෙම කටින් කොච්චර ලයින් කරල ඇත්ද date එකක් sure තමා ඉතින් ❤
කතාව සම්පූර්ණ ඇත්ත....අදත් එක්කෙනෙක් අහුවුනා නෙළුම්පොකුණ ෂෙඩ් එක ළග...... ලැජ්ජාවෙබෑ...ඔබගේ..conversation එක අනර්ගයි....👍👌මී වීඩියෝ එක පුළුවන්තරම් හිට් කරන්න දෙන්න sup.... එකක්.. ජය......
මෙක හාස්‍ය වැඩක් උනත් ඇත්ත පෙන්වල දෙන්නෙ රටෙ කාල කණ්නි ජරා නිලදාරින් ගැන පෙන්වල දීම ගැන ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි...
Always රෙස්පෙක්ට් you Mr අත්තනායක
අත්තනායක මහත්තයො ඔබ තුමාගෙ හැකියාව ගැන කියන්න වචන නෑ...
මේ වගේ රටට ඇත්තටම ආදරේ නිලධාරීන් වැඩි වැඩියෙන් පහල වේවා 🙏
මොනවා උනත් අත්තනායකත් අවංකයා.. 🤗
අදත් සුපිරියක් අත්තේ 🤣♥️✌️
You can do PhD very easily. Your research will win world price
කෝ අත්තෙගෙ අවසාන උපදෙස? අපිට හරි දුකයි හෆ්ෆා ඒක නැතුව….
මරු Conversation එක අත්තේ 😍😍😍😍
අත්තේ case study නම් 👌👌👌 Top ❤❤❤
ඇත්තම රත්තරං මිස් කෙනෙක් .........👏👏
පානදුරේ පොලිසි වල oic ලා ලග බඩු පුරෝලා... but පානදුරේ ioc පැට්‍රල් නෑ..🤣
😂 attac ❤️
අත්තේ තමයි අත්තේ... ❤
කර්මාන්ත අමාතංශයේන් ආයතන වලට දෙන තෙල් අවසරයට හරියට පෙර්මිට් එකක් ගන්න බලන්න කෝ. ටව්මේම මිනිසුන්ට Australia වට විසා දාන එක ඊට ලේසි. ඒ දෙන තෙල් කෝටා එකත් මුන් උසනවා… මේ රට හදන්න එක රැයකින් පුළුවන්, හැමෝම තමන්ගේ රාජකාරිය හිතට එකගව හරියට කරනවා නම්.
ඒ නිලදාරිනියට respect
කොහොමද ඕයි ඔහොම වචන ගලාගෙන එන්නෙ 😅 මේකනම් එසේ මෙසේ බඩුවක් වෙන්න බෑ
Sirwtama ese mese kenknm wenna be
ලෝකෙ කාලා වතුර බීපු පොරක්
Phone එක answer කරපු කෙනාට respect ❤🇱🇰
This is epic. Well-done Aththe
You are very talented Atthe. Thank you for sharing 🙏❤️❤️
අත්තෙ කීප තැනකම හූමිටි තිය තිය කතාව අහන් හිටියා. සෑහෙන ආසාවෙන් දුර දිග ගිය කතාවක් බව පෙනුනා 😄
ඇය බුද්ධිමත් බෞද්ධ කාන්තාවක් ❤️
ස්වර්ණ විභූෂණ පදක්කම 💪💪💪සාජන් අත්තෙට
සාජන් අත්තනායක තමයි හොදටම කරෙ..🤣🤣🤣🤣🤣🤣🤣
අත්තේ පලවෙනි විව්ස් එකයි පලවෙනි කමන්ට් එකයි මගෙන්.සාජන් අත්තනායක තවුසේනම් අම්මෝ..මරු ඕයි ❤️😂
Wenna ba
අත්තෙ දැන් බරටම වැඩ නේ 😂 ජය වේවා ❤
Patta dial akak hodeee supiriiiiiiiii adarei hode atteeeee
රත්තරං මිස් කෙනෙක් තමා නේද අත්තේ 🙏👌✌
Yes, Supiri lady.
අත්තනායක මෙහෙම ගියොත් voice එක ටිකක් වෙනස් කරගන්න වේවි.. මෙව ජනප්‍රිය වෙන්න වෙන්න ඉදිරියට කරන්න බැරි වෙයි.. වෙනස් ආකරයකින් කරන්න.. ශක්තිය දීර්යය ලැබේවා...
Another level...respect you mom.
11:06 අපා දුක් විදලා මැරෙන්නෙ අපි වගේ 🤣
අම්මෝ පට්ටම සුපිරි හොදේ 😁🤣🤣
මරු social engineering 👍👌
Excellent knowledge of social engineering.
හුරු වෙලා, ඇබ්බැහි වෙලා. WPC කුසුමලතා ලෙප්ට් 😂😂😂
අත්තනායක නියමයි.රගපාන්න එහෙම අදහසක් නැද්ද ?අපි ආසයි බලන්න . අනේ අර මිසුත් හොද කෙනෙක් .....
අත්තෙගේ කටහඬ ලස්සනයි😊😊
ඒකනම් දුන්නා මචං ඇබරිලා යන්න. ඒ මිස්ටත් හැට්ස් ඕෆ් 👩✈️ දර්මරත්න කියන්නේත් හොද නිලදාරියෙක්.
අත්තෙ තමුසෙනමි මාර පොරක් අයිසෙ හිනා කාල පන යනවා. මෙහෙම හිනස්සන්න එපා මිනිභො.....🤣🤣🤣🤣
හිනාවට සීමා කරන්නෙපා මහත්තයෝ ! හිනා යනවා තමයි, ඒත් හරිනම් අපි අඩන්නෝනයි
වැඩේට බහින්න කලින් හොද study එකක් කරන එක මරු. ඕනම දේක ජීවිතයට ගන්න දෙයක් තියනවා😘
Oya emoji eka danne komada bn 😯
😂 😂 😂 😂 ganith maru... අත්තේ ගෙ Voice eken මාව අන්දන්න බැ.. මේ මිනිස්සු අත්තේ ගැන අහන්නේ නැති සැට් එක.. 😂 😂 😂 😂
You deserved 1 million subscribers 👍
ශ්‍රී ලංකා පොලිස් තෙල් සංස්ථාව ආරම්භ වෙයි
අත්තනායක රාජපක්ෂ නම වෙනස් කරන්න හදපු එකත් මතක් කලා.
ඒ නිලධාරීන් ඒ ගැන ගොඩක් ගෞරවය හිතනවා.. ඒ නිලධාරීන් ඊට මගේ ප්‍රණාමය ස්තූතියි
Respect that lady 🙏🏾
අනේ මිස් මේ call එක ගැන කාටවත් කියන්න එපා..අපි දෙන්න විතරක් දැන ගත්තම ඇති🤣
Great work madam
Excellent 🙏🙏🙏
ඒකත් සුපිරියක් අත්තේ 😄❤️❤️
ඒකත් සුපිරියි👍
This lady give us Hope
අස්සය වැටිච්ච හැටි තමා 🤸 නියමයි
එක මරු අත්තේ..👍
Niyamai attanayaka
Prank call with case study, well-done aththe
Big hug for this loving lady...❤Respect u 🙏
අලව්වෙත් ඔහොම එකක් වෙලා තිබ්බා 🤣
අත්තෙ ඒක නම් සුපිරි . කතා කරන මිස් පට්ට genuine
OIC and IOC..... it was owsome Mr. Aththanayaka....