ලංකාවේ සිටි මේ ඉංග්‍රීසි පාලකයාගේ සොහොනට අදටත් හෙණ වදිනවා | Story of JP Ireshan in Elephant Country

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +279

    හරිම දුක්බර කථාවක්... 😧 අද අපිව වෙනම ලෝකෙකට අරන් ගියා නේද 🙏

    • @kavigaming7627
      @kavigaming7627 2 ปีที่แล้ว +1

      Sup ekk oneeeeeee

    • @sandaruwan7032
      @sandaruwan7032 2 ปีที่แล้ว +1

      එහෙදි උබ අතරමන් වෙයි බන්.

  • @pathummihiranga221
    @pathummihiranga221 2 ปีที่แล้ว +87

    මහ පිස්සුවක් වෙලා ඔයාගෙ video බලන එක ආදරෙයි විශ්ම ලෝකය 😂😂😂😂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @hhds6515
    @hhds6515 2 ปีที่แล้ว +33

    ගොනා පිටුපස එක කරත්තය සේ කර්මය සදා ඔබේ පිටුපස පැමිණෙනු ඇත. යහපත් ජීවිතයක් ගෙවන්න එය ඔබේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් සෑමවිටම සුවයක් ගෙන එනු ඇත.💝🇱🇰

  • @ravindramahanama
    @ravindramahanama 2 ปีที่แล้ว +191

    කොහොමත් බ්‍රිතාන්‍යය පාලනය කාලයේ ඔහොම දේවල් ගොඩක් වුනා... Thank you aiyye..💖💖💖

    • @sciencelanka4475
      @sciencelanka4475 2 ปีที่แล้ว +10

      ලංකාව විනාශ කරපු කාලකන්නි 😓😑

    • @sciencelanka4475
      @sciencelanka4475 2 ปีที่แล้ว +8

      @THE WIZARD un sinhala kiyl wes walagena apu kalu suddo bn 😅😅

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +5

      දැං ලංකාවෙත් ඉන්නව ඕයිට වඩා කුප්ප මොට්ට අදහස් තියන උත්තම පරම්පරාවක්😖🤬

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +1

      කාලෙකින් වීඩියෝ එකක් දැම්මෙත් නෑ නේද🙃

    • @prabathchinthaka9582
      @prabathchinthaka9582 2 ปีที่แล้ว

      @@sciencelanka4475 ට්5ට්ට්ට්ට්ට්

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +115

    ඉතාම සන්වේදී කතාවක්.මේවගේ අපේ ඉතිහාසය ගැන වටිනා විස්තර ගේන්න ❤

  • @amilalaknathalahakoon8505
    @amilalaknathalahakoon8505 2 ปีที่แล้ว +145

    කැමතිම සතා අලියා....ගොඩාක් වටින සතෙක් ලංකාවටත්....

    • @janathkumara3007
      @janathkumara3007 2 ปีที่แล้ว +3

      ALIYAA hoda satheki. Aliyagen wada ganna me rate metek kal siti boho aya asamath wunaa. Aliyage gaththu wada tika unath adatath watinawa. Aliya ge wada gannawata wada, uuwa kulappu karapu eka thama, wadiyenma karsla thiyenne, ada mehema inne e nisa. Alinta karapu vinaasakaarer wada nisaama watina ali aduma welaa, hora ali wadiwelaa.

    • @lahirudilshan9417
      @lahirudilshan9417 2 ปีที่แล้ว

      පේන්න බැරි සතෙක් 😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +1

      @@lahirudilshan9417 ඇයි උබට අලි ගැහුවද 😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +640

    මේ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නැති කට්ටිය කෝ 😉❤️✌️💥

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +154

    Mind blowing voice 🔥💥☝️✅❤
    සුද්දන් විතරක් නෙවෙයි,ලංකාවේ පර සුද්දන් ඊට වඩා සත්තු මරනවා 😡🚫.
    සත්තු මරන පාපයට'ස්භාව ධර්මය විනාශ කරමින් මේ යන්නේ ලෝකෙටම වන්දි ගෙවන්න සිදුවන දවස වැඩි ඈතක නෙවෙයි..☝️✅🏔🏞⛰🌍..🌋☄..⚰⚰

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +3

      ❤❤

    • @Hima28253
      @Hima28253 2 ปีที่แล้ว +4

      කොරොන ඇවිල්ල තියෙන්නෙ එකට

    • @mr.pm.j8768
      @mr.pm.j8768 2 ปีที่แล้ว +2

      @@anojdamsith2739 ❤👍

    • @mr.pm.j8768
      @mr.pm.j8768 2 ปีที่แล้ว

      @lahiru pramuditha sira mcn 👍✌

    • @mr.pm.j8768
      @mr.pm.j8768 2 ปีที่แล้ว +2

      @@Hima28253 mma hithanne Corona kiyanne මිනිස්සු කියන තිරිසන් ජාතියක වැඩක්. 😐🤨👍

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 2 ปีที่แล้ว +217

    මුට මෙහෙම හෙන ගහනවනම් , රාජපක්ෂ අයියල සෙට් එකට වෙන දේ හිතාගන්න පුළුවන්.😆

    • @Dqrkboi_97
      @Dqrkboi_97 2 ปีที่แล้ว +12

      සිරාවටම.😂😂😂

    • @sasirunima3
      @sasirunima3 2 ปีที่แล้ว +4

      @lahiru pramuditha 🤟🤟🤟

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 ปีที่แล้ว +2

      X_XX_X

    • @pushpamalkanthi8034
      @pushpamalkanthi8034 2 ปีที่แล้ว +3

      th-cam.com/channels/jrB3vKHAAfm5umqRHj9xCQ.html

    • @wijaya4373
      @wijaya4373 2 ปีที่แล้ว +7

      Siravatama😂😂😂

  • @DI_Shorts
    @DI_Shorts 2 ปีที่แล้ว +204

    අපි මේ අලි සම්පත රැකගන්න ඕන…!🥺♥️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +79

    ආගමක් දහමක් නැති කාලකන්නි 😢👍

  • @ishii.wrskra1686
    @ishii.wrskra1686 2 ปีที่แล้ว +37

    දැන් ඉන්න මිනිස්සු කරන්නෙත් අලින්ගෙ වාස භූමිවල ගෙවල් හදලා අලින්ව එලවන්න අලි වැටවල් දානවා,හක්ක පටස් දානවා..ඇත්තටම මිනිස්සු හරිම ආත්මාර්තකාමී..හැමදාම තමන් ගැන හිතුවා මිසක් සෝබාදහම,සතා සිවුපාවා ගැන හිතුවෙ නෑ කවදාවත්

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

  • @urgsps
    @urgsps 2 ปีที่แล้ว +161

    ලාංකීය ඉතිහාසය ගැන සදහන් කරන එක බොහොම හොඳයි..💐❤️🙏 හුඟක් වුන් තාම සුද්දන්ට ආවඩනවා..😒වුන් ගියෙ අපේ වුන්ගෙ කොදුත් කඩල(හෙන ගහලා මදි)

    • @sue_mama
      @sue_mama 2 ปีที่แล้ว +17

      සිරාවට, ඒක නම් ඇත්ත බං. අපේ එවුන්ට ලැජ්ජ නෑ... 😔

    • @dileepaappuhamy4017
      @dileepaappuhamy4017 2 ปีที่แล้ว +17

      සුද්දා තමයි ලංකාව දියුණු කලෙ.තාම ලංකාවේ කෝච්චි යන්නෙ සුද්දා හදපූ රෙල් පාරෙ.

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +10

      @@dileepaappuhamy4017 හකෝ 🤣

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +19

      @@dileepaappuhamy4017 ammo ammo සුද්දාව වර්ණනා කරන cer 🤣🤣🙏🏻🙏🏻
      උඹලට සුද්දගෙ වැරැද්දක් කියන්න බෑ🤣🤣.. වැරදි අහගෙන ඉන්න අමාරුයි නේද🤣🤣..

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +6

      @@sue_mama sago 😍

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +50

    සුද්ද අපේ රටේ පාරවල් හැදුවා , බිම් ගෙවල් හැදුවා , තේ වතු හැදුවා ....
    මේ හැම දෙයක්ම කලේ අපිට තියන ආදරේට නෙමෙයි ........... අපේ රටේ සම්පත් උන්ගේ රටට ගෙනයාමේ ප්‍රධාන අරමුණින් ... ඉතින් සුද්දා අපේ රට සංවර්ධනය කරා කියලා කියනවා ...... එයට එවකට සිටි අපගේ සිංහල හෙයියන් හෙංචයියන් උදව් කරා ......... වර්තමානයේ කියලත් මහා ලොකු වෙනසක් නැහැ .........

  • @keshanpawindu498
    @keshanpawindu498 2 ปีที่แล้ว +12

    ඇත්තටම අලි කියන්නේ කොච්චර අහිංසක සත්තු ද?
    අපි කවුරුත් දන්නවා ඒගැන.
    ඔය පාපතරයට ඔහොම වෙලා මදි.
    ගොඩක් ස්තූතියි! අයියේ මේ වගේ විශ්මය දනවන තොරතුරු අපට ලබා දෙනවට...☺☺

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +20

    අද video එකත් නියමයි අයියේ
    මේ වගේ වටිනා තොරතුරු අපිට ලබා දෙන්නේ විශ්ම ලෝකය තමයි
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka4890 ปีที่แล้ว +5

    ඇතෙක් විසින් පොළොවේ ගහලා මැරුවා කිව්වම හිතට දැනුණා මාරම සැනසීමක්.කාලකන්නියා.

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +76

    එයත් අලියෙක් වෙලා ආත්ම ගාණක් ඔහොම මැරෙනව ඇති දැන් 💔

    • @DuMInduHarshana
      @DuMInduHarshana 2 ปีที่แล้ว +11

      පිස්සුද අලියෙක් වෙන්න කොච්චර පින් කරන්න ඕනෙද...අනික දැන් අලි මරන එක තහනම් 😅😅අනේ මන්ද...🤭🤭

    • @nethminaashen6201
      @nethminaashen6201 2 ปีที่แล้ว +6

      @@DuMInduHarshana ලංකාවේ විතරනේ

    • @UKS820
      @UKS820 2 ปีที่แล้ว +6

      ඌ අපායෙ bn දැන්

    • @DuMInduHarshana
      @DuMInduHarshana 2 ปีที่แล้ว +3

      @@nethminaashen6201 අප්‍රිකාවෙ විතරයි තහනම් නැත්තෙ

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 2 ปีที่แล้ว +321

    රාජපක්ශ පවුලේ සොහොන් වලටත් වෙන්නේ ඔය දේම තමා.....විනාස දෙකක් උනාට...දෙකම මුදලින් තක්සේරු කල නොහැකි විනාස

    • @villagefoods7538
      @villagefoods7538 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම

    • @musha6197
      @musha6197 2 ปีที่แล้ว +6

      😲😲😲😲

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +36

      රාජපක්ෂ වරු නෙවෙයි බන් ඒ කාලේ ඉදන් අවුරුදු 73 ක් පුරාවට විනාශ කරපු හැම එකාටම ඔහොම වෙන්න ඕනේ

    • @bro6275
      @bro6275 2 ปีที่แล้ว +12

      ඇයි මිනී මරැ ලපයගෙ සොහොනටත් වෙන්නෙ ඒක පකයෝ

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 2 ปีที่แล้ว +22

      @@bro6275 දාර බයියෙක්ට රිදිලා....ඔය බයි පොන්නයොන්ට රිදෙන්නම තමා ඕක දැම්මේ මම....බයියොන්ගේ තියන බෙලහීන කමට ආයෙම දුන්නා රාජපක්ශ හුත්තෙක්ට 😂😂....බෙරිහන් දෙන්නෙපා....දාර බයි පොන්නයෙක් කියලා පේනවා

  • @santhushkaradana1844
    @santhushkaradana1844 2 ปีที่แล้ว +32

    ඒ කලේ අපේ ස්වභාවික සම්පත්, බෞද්ධ සංස්කෘතිය සියල්ලම විනාශ කරන්න හදපු සුද්දට එක සම්පුර්නෙන්ම කරගන්න බැරි උනත්. වර්තමානයේ අපේ සංස්කෘතිය ඔක්කොම අපි විසින්ම විනාශය ලගට අරන් යාම ගාන මාරම දුකක් තමයි තියෙන්නේ සිංහලයෙක් විදියට 😔

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +33

    අයියට තියෙන්නෙ සුපිරි කටහඬක් 2M කලින් live ඕනි
    🤜🤛👍👊☝️🙂🤟👆😋🙂

  • @UKS820
    @UKS820 2 ปีที่แล้ว +72

    ගොඩක් එවුන් සුද්ද මේ රටේ තාම පාලනය කලා නම් හොදයි කියනෝ.
    ඒත් උන් මේ රටට හැමපැත්තෙන්ම කරපු විනාශය අප්‍රමානයි.
    මේ පාලන පැලැන්ති නිර්මානයටත් උන්ගේ පාලන කාලය වගකිව යුතුයි .

    • @devindadodanwala6325
      @devindadodanwala6325 2 ปีที่แล้ว +2

      Hodai thamai ai ape ewun Ali maruwe nadda?

    • @dsalahakoonalahakoon4790
      @dsalahakoonalahakoon4790 2 ปีที่แล้ว

      Den Maranava suddage kale tah wada darmaya danna minissu sudda darmaya no dannava kiyamuko

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      @Devinda Dodanwala හොදයි කියලා ඔප්පු කරන

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +17

    කරන කලට පව් මිහිරිය මී සේ. ව්දීන කලට දුක් දැඩි වෙයි ගිනි සේ 🔥🔥🔥🔥🌞🌞

  • @opsnews8324
    @opsnews8324 2 ปีที่แล้ว +10

    ජේ.පී. ඉරේෂන් පවු ඉතින් ධර්මය පවතින බුද්ධිමතුන් සිටින රටක අධර්මිෂ්ඨකම හේතුවෙන් කර්ම රැස්කරගත් පුද්ගලයකු ලබන ආත්ම බවයන් තුලදී හෝ වේවා... බුද්ධිමතුන් සඳහා වන්නා වූ ධර්මය අසන්නට තේරුම් ගැනීමට පූණ්‍ය ශක්තිය වැඩි වේවා....🙏🙏🙏🙏

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +10

    මේ ගැන ටිකක් අහලා තිබ්බ ට අද විශ්ම ලෝකය ගේ මේ video එකෙන් තමා හොඳටම විස්තර දැනගත්තේ , ගොඩාක් වැදගත් සුපිරි video එකක් අයියේ... ❤️💯🔥

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว +2

    හොඳම වැඩේ....ඒ මිනිහට දැනුත් සත්තු මරන උන්ට ඔහොම හෙන වදින්න ඕනේ....පහුගිය අවුරුදු වල කීයක් නම් අලි ඇත්තු මැරුවද...උන්ගේ පරම්පරාවටම හෙනම වදින්න ඕනේ..කාලකණ්ණි උන්ට...

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +17

    මමනම් කියන්නේ ලංකාව දියුණු වෙන්න ඕනෙ නෑ..දියුණු වෙන්න ඕනෙ ආකල්ප...හිතන විදිහ..☝️ ලංකාව දියුණු වෙන්න ගත්තොත් මුලින්ම අත තියන්නේ වනස්පතින්ට..මොකද අපේ උන්ගෙ ආකල්ප හොද නෑ..😔

    • @ashi4736
      @ashi4736 2 ปีที่แล้ว +2

      Sirawatama hode

  • @chaminduhasintha887
    @chaminduhasintha887 2 ปีที่แล้ว +17

    සොබාදහමට එරෙහිව වැඩ කරන්න හිතන්නවත් එපා 🙏

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +18

    අයියෙ ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ලඟදිම අරන් එන්නකෝ 👍😍

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 2 ปีที่แล้ว +2

    Great video supir thank oyat 😍😍😍good luck
    අට ලෝ දහම කාටත් එකයි අපි යහපත් දේ අගයමු හොදේ ආනේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +5

    අදත් වැදගත් දේවල් ගොඩක් එක්ක වටිනා video එකක්....❤️❤️

  • @sirajcell3957
    @sirajcell3957 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම දුකයි කතාව ආපි නොදන්න දේ ගැන කියලා දුන්නා වටිනවා ඔබතුමාට දළඳා සමිදුන් පිහිට යි සැමදා සතුට පිරි නිරෝගිමත් සුබ දවසක් වේවා සුභ දවසක් වේවා ♥️දීර්ඝායු වේවා පරිස්සමින් ඉන්න

  • @boomboxlk
    @boomboxlk 2 ปีที่แล้ว +5

    නුවරඑළිය පැත්තෙත් සුද්දන්ගෙ බංගලාවක්. එකෙත් ඔය විදිහටම අකුණු ගහනවා කියලා නුවරඑළිය ගිය දවසක දැන ගත්තා.

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 2 ปีที่แล้ว +67

    හපෝ මූ මහා බ්‍රිතාන්‍යටම අපහාසයක් 😡 හෙනම වැදිලා සොහොන කැඩියන් 😆

    • @anukadimayura8355
      @anukadimayura8355 2 ปีที่แล้ว +3

      ammo

    • @kumararohan6087
      @kumararohan6087 2 ปีที่แล้ว +5

      මහා බ්‍රිතාන්‍යයම ලෝකෙට හෙනයක්

    • @sadewnimsara5412
      @sadewnimsara5412 2 ปีที่แล้ว

      @@kumararohan6087 ඔව්

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      @@kumararohan6087 බ්‍රිතාන්‍යෙ ඉන්න රාජකීය පවුලට උන්ගෙ රටෙ මිනිස්සුන්වත් කැමති නැ බන් නාකී රැජින මලාම මිනිස්සු සතුටු වුනා

    • @narcissamalfoy3166
      @narcissamalfoy3166 ปีที่แล้ว

      ​@@කාවින්දවිජේසිංහbruh people were lining up for days to pay respect for the queen. Lmao get your facts straight

  • @පූර්ණ
    @පූර්ණ 2 ปีที่แล้ว +13

    ඊලගට හෙණ වදින්නේ අවුරුදු 73ක්ම අපෙ රට වනසන දේශපාළුවන්ගෙයි උන්ට කඩේ යන එවුන්ගෙයි සොහොන් වලට

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว +8

    අහිංසකන්ගේ ජීවිත නැති කරපු පහර යා ගේ සොහොනට හෙන වැදිලා බිමට සමතලා වෙයන්

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +21

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 ปีที่แล้ว +34

    වැභි නැති හෙණම ගහපන් කාලකන්නි ඉරේෂන්ට 🙏

  • @barbieprincess7581
    @barbieprincess7581 2 ปีที่แล้ว +22

    Me suddage sohonata hena gahala madi.dukai😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢😢😢😢😢😢

  • @rasikaweerasinghe3788
    @rasikaweerasinghe3788 2 ปีที่แล้ว +38

    😎 niyamai .......💕😎

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @warupdate7756
    @warupdate7756 2 ปีที่แล้ว +3

    හෝර්ටන් තැන්නෙ ඕක ගැන විස්තරේ තියනවා .. එහෙත් එහෙම අලි පන්සිය ගානක් මරලා දාලා ඔය වගෙම සුද්දෙක් ගෙ සොහොනට හෙණ වදිනවලු .... ඒ කෞතුකාගාරෙ එහෙම තියනවා ..ඒ තෝමස් රොජර් කියන නිලධාරියා.. නුවරඑලියේ ගෝල්ෆ් පිට්ටනියෙ ඒ සොහොන තියනවලුඉ ..thank you @විශ්ම ලෝකය අද තවත් එකක් දැන ගත්තා 💙🙁

    • @whitedevil1163
      @whitedevil1163 2 ปีที่แล้ว

      ඒත් දුක හෝර්ටන්තැන්නෙත් අලි මරපු එකාගෙ නම හෝර්ටන්තැන්නට දාපු එක😒

  • @zonezone7254
    @zonezone7254 2 ปีที่แล้ว

    G H k. Kuwait
    මමත් හරිම කැමති වැඩ සටහනක්....
    ඒ වගේම අහගෙන ඉන්න ආසයි පැහැදිලි කටහඬ....... තේරුම් ගතහෑකියි...

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e 2 ปีที่แล้ว +11

    කොන්ඩදෙනියේ හමුදුරුවො ගැනත් කාතවක් කරන්න 😌😌😌😌😌😌😌 අසයි

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +7

    Ohh.......
    Oya chanux bro wa pahukara.....
    1.53 M 😍😍😍wishma lokaya thama හොදටම කරල තියෙන්නේ .... ❤️😎😎

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +57

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +10

      නෑ ඔනෙ නෑ 😒💔 ඊට වැඩිය වැදගත් video එකක් කරන්න 😁😁😁💖

    • @pathummihiranga221
      @pathummihiranga221 2 ปีที่แล้ว +14

      අඩේ මන් දැන් මාසෙක විතර ඉඳන් මෙ comment එක කියවන්නෙ sub වැඩිම 😂😂😂😂😂👍👍👍

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +6

      @@pathummihiranga221 මාත් බං 😂

    • @vihaga6651
      @vihaga6651 2 ปีที่แล้ว +2

      Ou danna

    • @userexist_08
      @userexist_08 2 ปีที่แล้ว +2

      @@pathummihiranga221 ඔව්😂😂

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +1

    😢 අපේ ඒ කාලේ හිටපු නපුංසක මිනිස්සු නිසයි සුද්දෝ ඇවිත් මේ රටේ අහිංසක සත්තුන්ට මෙහෙම ජීවිතෙන් වන්දි ගෙවන්න උනේ...😢😢

  • @zonegammer2245
    @zonegammer2245 2 ปีที่แล้ว +15

    මේ යන විදිහට රටට කරන දේවල්වලට නම් කවද හරි බැසිල්ගෙ සොහොනටත් හෙන ගහනවා සත්තයි 😂😂👍

    • @bahagyafrenando4483
      @bahagyafrenando4483 2 ปีที่แล้ว +1

      Hapoo oyanam

    • @bahagyafrenando4483
      @bahagyafrenando4483 2 ปีที่แล้ว

      Ou penawa.besilge vitharak neme ai anith aiyala mallila.thawa tika dawasak yaddi ape sohonak hadanawath bim agalak ithuru karane ne mun.

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +30

    සෝම හමුදුරුවෝ ගැන වීඩීයෝ එකක් ගෙන් නෝකෝ අයියේ 🥺🙂

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว

      Ow....

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +3

    Niyamai ayye
    Oka kalin ahala thibba Dan thama dana gaththe

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 2 ปีที่แล้ว

    Wedasatahana godaak lassanai ..eeth eitath wadaa ඉදිරිපත් karana කෙනාගේ පැහැදිලි katahada seratama wadaa lassanai ..jp.

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว +12

    හෙන ගහල මදි😑💔
    Niyama video ekk aiyya♥️

  • @sujithsujith1800
    @sujithsujith1800 2 ปีที่แล้ว +2

    මන් ඔය සුද්ද ඉන්න කාලේ හිටියනම් ඕකට මන් කියන්නෑ කරන දේ? ආදරෙයි විශ්ව ලෝකය 😘😘😘👨‍❤‍👨💞💞💜️💜️❤️‍❤️‍💛

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +20

    මේදැන්ඉන්න විනාසකාරයන්ට වෙන්නෙත් ඔයටිකමයි

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +1

    Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁

  • @charith2636
    @charith2636 2 ปีที่แล้ว +22

    අයියේ හොල්මන් වීඩියෝ එකක් ඕනේ 😃😃😃 විශ්ම ලෝකයට ආදරෙයි 😍😍👍👍👍👍❤️❤️❤️

  • @theekshanaroshan4015
    @theekshanaroshan4015 2 ปีที่แล้ว +8

    අදත් හොඳ වැඩක්

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +4

    අදත් සුපිරි video ake🥰. දීගටම යමු🤩. good night හැමොටම.🙏😁

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว

    හරිම වෙිදනාවක් දැනුනා අපේ සමිපත පිට ජාතිකයෝ මිනාස කරා එදා මියගිය සියලුම සත්වයෝ සුගතියක ඇති දේවියන් කෝප නොවි ඉදිද හේන ගහනවා සොහෝනට ඒ පව්කාරයා අපායේ පැහි පැහි අැති
    ඔබ තුමාට තේරුවන් සරනයිි
    නොදන්නා දෙයක් දැනගැනිමට ලැබිම ස්තුති

  • @darabro9267
    @darabro9267 2 ปีที่แล้ว +56

    ඉලගට හෙන ගහන්නෙ රාජපක්ෂ මිනි වලට
    එදාට විඩියො එකක් ඔන කොල්ලො👍

    • @sue_mama
      @sue_mama 2 ปีที่แล้ว +13

      ඔය පරම්පරාවෙම, ගැවිච්ච එවුන්ගෙයි මිනීවලට හෙන ගහනවා අනිවා...
      මෙ රටට කරපු අපරාදේට 。◕‿◕。

    • @darabro9267
      @darabro9267 2 ปีที่แล้ว +6

      @@sue_mamaඅනිවා

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +9

    Radium නිසා ජීවිතේ නැති වුනු Radium girls ල ගැනත් සුපිරි වීඩියෝ එකක් අරන් එන්න..🌌

  • @dinuklakshan4990
    @dinuklakshan4990 2 ปีที่แล้ว +3

    ඔය කතාව ඇත්ත ඔය සොහොන තියෙන්නේ කතරගම බුත්තල් පාරේ ගල්ගේ දේවාලේ පිටිපැත්තේ.තාමත් හෙන ගහනවා ඔකට

  • @shortclips932
    @shortclips932 2 ปีที่แล้ว +2

    අදත් සුපිරී

  • @prabhacreations6970
    @prabhacreations6970 2 ปีที่แล้ว +6

    සුද්දො ඉදිය නම් මීට වඩා හොදයි කියල කියන තමන්ගෙ ජාතිය ගැන හැගීමක් නැති අය බලන්නම ඕනෙ වීඩියෝ එකක් 🇱🇰😣

  • @Dkdula
    @Dkdula 2 หลายเดือนก่อน

    මගේ රටට ඒ කාලේ ඉඳලම මේ වාගේ අපරාධ කරපු සියලූම ඒවුන්ට සොහොන් වලටත් එක්ක හෙන වැදියං...

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 2 ปีที่แล้ว +39

    සුද්දන්ගේ ජරාම ගතිය සතුන් දඩයම

    • @ddeshan8081
      @ddeshan8081 2 ปีที่แล้ว +8

      sinhalayage jarama gathiya thamange untama kelawana eka 😂😂😂

    • @dileepaappuhamy4017
      @dileepaappuhamy4017 2 ปีที่แล้ว +3

      දඩයම යනු විනොදාන්ෂයකි.

    • @shashikashewon2725
      @shashikashewon2725 2 ปีที่แล้ว +1

      @@ddeshan8081 ambo

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว +2

      @D Deshan ඒකටනම් ජාතිය අදාලනෑ ඒක මිනිස්සුන්ගෙ හැටි

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว +2

      @Dileepa Appuhamy fuck that hobby if it cause an extensive loss of bio diversity in a particular region

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +30

    විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් වීරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +20

    සුද්දා මැරිලත් තවම සොබාදහම ඉන්න දෙන්න නැහැ අයියා

    • @dileepaappuhamy4017
      @dileepaappuhamy4017 2 ปีที่แล้ว +2

      ඓ සොහොන් කොත ඉහළ හදපු හින්දයි හෙණ ගහන්නෙ .ඒකට විද්‍යාත්මක සිද්ධාන්තයක් තියෙනවා.හාමදුරු කෙනෙක්ගෙ සොහොන් කොත ඉහළ හැදුවත් හෙණ ගහයි.

    • @ravinduyasas2226
      @ravinduyasas2226 2 ปีที่แล้ว +3

      @@dileepaappuhamy4017 මෙන්න් ඉන්නවා නියම කලු සුද්දෙක් දැකලා නැති උන් බලාගන්න

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      @@ravinduyasas2226 නාකී පකයෙක් බන් ජාතකයක් නැ ඕකට 😂

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +18

    මිනිසා තරම් තිරිසන් වෙනත් සතෙකු ලොව නොමැත

  • @sasirunima3
    @sasirunima3 2 ปีที่แล้ว +5

    මෙහෙම ඇතුන් අලි මරපු උන් තමා දැන් හීලැ අලි ඇත් හිංසන ගැන කියෝ ගෙන එන්නෙ.

  • @sachinnz-j5q
    @sachinnz-j5q 2 ปีที่แล้ว +2

    අමුතුම කතාවක් Thnks Wishwayh 💖

  • @THEGEMER-e8q
    @THEGEMER-e8q 2 ปีที่แล้ว +11

    මෙ දෙෂ පාලුවො හින්දා තමා රට තාමත් එක තැන් රටටත් කෙල වෙන්න යන්නෙ දැන් හොද නායකයෙක් ඔනි අපිට 🙂

  • @pasanravihansa504
    @pasanravihansa504 2 ปีที่แล้ว +4

    අපේ 🐘 මෙච්චර මරපු ඒකාගෙ සොහොන මොන එහෙකට ද ආයෙ ආයෙ හදන්නේ... UK මහකොමසාරිස් කාර්යාලයටත් හෙන ගහලම යන්න ඕනි.

    • @MauraKumara-d4p
      @MauraKumara-d4p 2 หลายเดือนก่อน

      සිහිවටනයක් ඉතිහසයෙ එකයි

  • @user-kv2hf6he9i
    @user-kv2hf6he9i 2 ปีที่แล้ว +4

    අයියාගේ කට හඩයි කියලා දෙන විදිහටයි පුදුමයි ස්තූති

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 2 ปีที่แล้ว +1

    Thanx vishma lokaya👍👍👍

  • @KM-tq1jo
    @KM-tq1jo 2 ปีที่แล้ว +10

    ඕකගෙ සොහොන ඩෝසර් කරපන් .කෑලි ටික මුහුවට දාපන්. ජඩ බල්ලො.කෝ අර සුද්දොන්ගෙ ගුනවයන ලංකාවෙ බල්ලො? සුද්දොන්ට ලංකාව බාර දෙන්න කියල කියන උන්?😂 ලංකාවෙ අලියෙක් කරඩුවක් වැඩම්මුවොත් ඒකට පුප පලාගෙන කෑගහන උන් නිදිද?😂

  • @DilakshanaC
    @DilakshanaC 2 ปีที่แล้ว +1

    මරු video එක 🤩👀 මරු කටහඩ ආදරෙයි හැමදාමත් ❤️‍🔥

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 2 ปีที่แล้ว +14

    පුලුවන් නම් සුද්දන්ගෙන් අපෙ රටට උන විනාශය ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න ❤ මොකද උන් මෙහෙමට ආවෙ ලංකාව දියුණු කරල දිව්‍යලෝකයක් කරන්න කියල හිතන් ඉන්න සුද්දගෙ ජාන ප්‍රමුඛ වෙලා සිංහල ජාන නිලීන උන සෙට් එකකුත් ඉන්නවා මෙහෙ 😄😂

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +6

      සහතික ඇත්ත මචන් 👏👏....
      ඔන්න දැන් බලන්න සමහර කළු සුද්දෝ tiper වෙලා ඒ ඉ ඇ... ලංකාවෙ ඉන්න සුදු හරක් 😂😂.. උන්ට හැමිනියන්

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +9

      @@ආරච්චි-ණ5බ මං දැක්ක මේකෙත් එකෙක් දෙන්නෙක් ඉන්නවා 😄 තව ටිකකින් එයි උබ ඔය පාවිච්චි කරන ෆෝන් එකත් සුද්දා තමා හැදුවෙ කියාගෙන 😂😂

    • @ආරච්චි-ණ5බ
      @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +6

      @@nipunaranjitha6443 හම්මෝ 🤣.. හරියටම හරි ඕක මීට කලින් එකෙක් කිව්වා🤣 බන්...

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +5

      @Lonely Shadow උන්ගෙ සංස්කෘතිය සම්පූර්ණ වෙනස්. ඒ නිසා උන්ට අපෙ සංස්කෘතිය අනුගමනය කරන්න කිසිම ඕන කමක් නෑ. අනික ඉස්සර සිංහල සමාජයෙ ලිංගිකත්වය කියන්නෙ ගොඩක් opening දෙයක් කියන්න සාධක තියනවද

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +3

      @Lonely Shadow ගනිකා ව්‍යාපාර තිබ්බට ඒවා ගොඩක් පරිහරණය වෙලා තියෙන්නෙ සමාජෙ ඉහල තලයෙ උන්ගෙන්. අනික බන් පාරෙ ඕනම දෙයක් කරන්න ලැජ්ජා වෙන්න ඕන නැති බටහිර රටවල් දිහා පොඩ්ඩක් බලපන්කො. ඒ ගොඩක් රටවල් වල ස්ත්‍රී දූෂණ රේට් එක අපෙ රටට වඩා වැඩී. ඉතින් මොකද්ද බන් ඒ ලිංගික නිදහසෙන් තියන ප්‍රයෝජනය

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +4

    ඉරේසන්ට වැහි නැති හෙණ වදිනව වගේම අපේ උතැමිම සමිපත වන අලි අැතැන්ට හින්දා කරන කැරැරැ නප්‍රරැ සිංහල කල්ල්‍ර ස්‍රද්දටද එසේම විය ය්‍රතැයි 💖🐘😘 අපට වඩා ලෝකය අයිති සතා සිව්‍රපාවට වග තේරැමි ගන්නෙ නැති මෝඩ හරක්ට දෙවියන් විසිමිම. නිසි දඩ්‍රවමි ලබා දේවි

  • @himasha6270
    @himasha6270 2 ปีที่แล้ว +6

    විශ්ම ලෝකය ගේ මේ වගේ videos දැක්කම අපේ රට ගැන අපේ සිංහල ජාතිය ගැන ඇත්තටම ඇති වෙන්නේ පුදුම ආදරයක් ඒ වගේම ආඩම්බරයක්❤️

  • @thineththathsara8894
    @thineththathsara8894 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජනවත් වුනා අයියේ

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +7

    කො විෂ්ව ලොකයට ආදරය කරන අය🥰🥰❤️❤️😘😁😊🙏🙏 මම ඔයාට ගොඩක් ආදරෙයි.❤️🥰❤️🥰🥰

  • @malishanirmal4517
    @malishanirmal4517 2 ปีที่แล้ว +2

    සුපිරි video එක

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +3

    මාරම වීඩියෝ එක...👍

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +3

    අදත් සුපිරි වීඩියෝ ඵකක්....❤❤❤❤

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +11

    සුද්දෝ මේ රටට කරපු යහපත් දේවල් වලට වඩා වැඩියෙන් ම තියෙන්නේ අයහපත් දේවල් ...ඌව වෙල්ලස්සේ කී දාහක් අසරණ මිනිසුන් කඩු ගෑවාද? අද ලෝකෙට පෙනෙන්න මානව හිමිකම් කතා කලාට....

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      සිංහල බවුද්ද අය දෙමළ අය කොච්චර මැරැවද (1983) කලු ජූලියේදී...සිංහල අය මැරැවද (1988-1989) කාලයේදී....කීදෙනෙක් අතුරැදහන් ද....පාස්කු ඉරිදා ප්‍ර්හාරය කොච්චර මිනිසුන් ප්‍රමාණයක් මරාදමා තියෙනවා ද....ඇයි ඒවා උනෙත් සුද්දාගේ කාලයේ ද....😡😡😡🤬🤬🤬

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว +1

      @ඔය උඩ එකාට reply දාල තියෙන මොලේ මීයො කාපු මල් පොන්නයාට (internet එකෙන් log වෙන හින්දා reply කරන එකාගෙ නම mention වෙන්නෑ) හුත්තිගෙ පුතෝ අහගනින් ,ඉතිහාසෙ නොවූ විරූ විදිහට ලන්කාවෙ ආගම්,ජාති ප්‍රශ්න පටන් ගත්තෙ බ්‍රිතාන්‍යයේ පක්කු 1833දි කෝල්බෲක් ව්‍යවස්තාවෙන් වාර්ගික නියෝජනය හදුන්වලා දුන්නට පස්සෙ පලයන් ගිහින් ඉගෙන ගෙන වර .සින්හල බවුද්ධ මිනිස්සුන්ට බ්‍රිතාන්‍යය පාලන සමයෙදි අකටයුතුකම් කරලා උන්ව නොමග යැව්වෙත් බ්‍රිතාන්‍යයෝ

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 2 ปีที่แล้ว

    Awankawama kiyana wanam obe katha විලාසය harima pahadili..ahan inna priyai..budusaranyi obata.godak vatina thorathuru laba dena obata isthuthi

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +3

    ආදරෙයි විශ්ම 🌎...........💙

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා video එක්ක thanks 🙏❤❤❤❤

  • @h.p.h.u0299
    @h.p.h.u0299 2 ปีที่แล้ว +19

    මම හිතන් හිටියේ, සුද්දො ලංකාවේ අපි ගැන දුකට ලංකාවට වෙලා රේල් පාරවල් හද හද හිටියා විතරයි කියල,එහෙමනෙ මෙහෙ අය කියන්නේ......නේද ???? 😏😏😏😏😏

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +17

    සුද්දා කරේ මේ වගේ පව්කාර වැඩ තමා...උන් කොච්චර දේවල් කරත් උන්ට ගැති කම් කරපු ලංකාවේ උන් අදත් ඉන්නවා.....අාගම් ප්‍රචාරයේදීද උන් මෙහෙම දේවල් කලා සිංහල ගම් වලට සුද්දා කඩුවකුයි ,බයිබලෙයි අරන් ගිහින් මව්වරුන් අතෙහි සිටි දරුවන් උඩ දමා මරන්න හදනවලු කතෝලික අාගමට හැරුනෙ නැතිනම් ඉතිං අහිංසක මව්වරු බයෙන් අකමැත්තෙන් කතෝලික වෙනවලු එය කොච්චර පහත් වැඩක්ද බලන්න... මේ වගේ සුද්දා අාගම ප්‍රචාරය කලා...බෞද්ධයන්ට විශාල අසාධාරණයක් එ් සමයේ වී තිබෙනවා...

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +4

      බයිබලේ මහා සාමය 🤣

    • @janathkumara3007
      @janathkumara3007 2 ปีที่แล้ว +1

      me kathaava, (kaduwa aran kuda bilindu daruwan kapuwa kiyana adahasa waradiya) Kuds bilindu daruwan binettuwe amuna, kukulan adalanahati balaw kiyaa, aagamata harawaa gaththe, Prutugeesi hamudawa lankaawa akramanaya kala 1505 wasaren pasuwa bava pothpathe sadahanya. Pruthugeesern Katholika dahama adahuu aya nisa ekala ema aagama merata Pruthugeeseenge misanaaree puujakayan visin vyaaptha kalaa. Olanda jaathikayan Reparamaadu aagama yaaptha kala, numuth Olandakkaara minisun ekala siti Mlechcha Pruthugeeseenta wadaa lankaawe rajawarun samaga yamthaak durakata samagiyen katayuthu kala, Olanda jaathikayan lankaawd Mahanuwara Rajuta, Siyam deshayen Upasampadaa vinayakarma sadahaa Bhikshuunvahansela wadamawanta Navika yaathraawak labadee udawupakaara kala. Ingreesi jaathikyanda merata janathaawa samaga gatum athikara ganimin wuwath, yam yam hodawada karala thiyenawa. Namuth, 1505 di, Pruthugeesinge ahambu pamineema Lankaawata weswalagath aaseerwaadayaki. edaa ese novunanam, Ada oba, mama me wage watapitaawaka jeewath nowenu atha. Me siyslu jaathern lankaawata paminiye, meratin uropayata genagiya KULU BADU weladaama swakeeya ratawalata ayath karaganeemataya.

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 2 ปีที่แล้ว +1

      @@r.k.989 සාමය ගැන කියල වැඩක් නෑ..

    • @vinothdanajaya5761
      @vinothdanajaya5761 2 ปีที่แล้ว

      @@r.k.989 hmm

    • @Sanjumax-ir8ps
      @Sanjumax-ir8ps ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +5

    ගොඩක් වෙලා තියෙන්නේ දැන් නම් එ සත්තුන්ගේ ජීවත් වෙන නිජබ්ම් පරිසර වලට ම්නිස්සු ගිහින් ජනාවාස හදාගෙන ඉතින් ගැටුම් තමයි..අනිත් දෙ කිසිම සංගනනයක් නැහැ අලි ඇතුන් පිලිබදව වනාන්තර වල..දැන් හීලැ අලි ඇතුන් අඩුවෙගෙන යන්නේ

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ අදත් මරු...

  • @searchsl1210
    @searchsl1210 2 ปีที่แล้ว +3

    ගිය ජනදිපතිවරනෙදි මතකද ඇතින්නියෝ 7ක් මැරුව. අහවල් පුතානෝ කෙනෙක් උන්ටත් ඒ ටිකම තමයි☹

  • @HORNETපිස්සෙක්123
    @HORNETපිස්සෙක්123 2 หลายเดือนก่อน

    මම ඔය සුද්දා වෙඩි තියපු තැනට ගිහිල්ල තියෙනවා එතන ගල් තලාවෙ තියෙනව ඒ සුද්දාගෙ සපත්තු අඩිය❤

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +7

    නියමයි 😍

  • @blaze928
    @blaze928 2 ปีที่แล้ว +1

    Video eka සුපිරි

  • @vihangapanailu314
    @vihangapanailu314 2 ปีที่แล้ว +15

    හැබැයි අයියේ ඔය සුද්දො කරපු නරක දේවල් හැරෙන්න ඔවුන් අපේ රටට ගෙනාපු තේ,රබර්,පොල්, කියන දේවල් වගේ ඒවයින් අපේ රට ගොඩක් දුවුනු උනා......අපේ රටට විදේශ විනිමය ලැබුනා.....ඒත් අපේ රටේ තේ,කොපි වගේ වතු වගාවන් කරන්ම ගත්තට පස්සෙ අපේ රටට විදේශ විනිමය ගොඩක් ලැබුන......
    ඒත් ඔවුන් මෙරටට ගෙනාම වැරදි සංස්කෘතිය වැරදී.....මොකද අපේ රටේ තිබුනු ශ්‍රේශ්ට බුදු දහම අදහමට ගෞරව කරපු අයව වැරදි මිත්‍යාවන් වලට යොමු කලා......😒 හැබැයි අපේ රජවරූ අපස්සෙ පත්වුනු පාලකයෝ ඒ ගෙනාපු වැදගත් දේවල් පමනක් ඇරන් අවැදගත් දේවල් ප්‍රශික්ශේප කලානම් අද මේ රට කොච්චරද වටිනව කියල නිම කරන්න බෑ......ඒ අපේ රටේ🇱🇰🇱🇰 තියන මේ වටිනා සම්පත් වෙන කොහෙවත් නෑ.....අවාසනාවකට අපේ රටට විතර තියෙන්නෙ ඕනි ගොඩාක් දේවල් සුද්ද ඇරන් ගිහින් 😔💔 ඒ අතිබ් පුන්චි අපිට රැකගන්න ඉතුරු වෙලා තියෙන්නෙ හුගක්ම පොඩි ප්‍රමානයක්.....ඒත් අද මිනිස්සු ඒවත් විනාශ කරන්න පටන් ඇරන් 😔🇱🇰💔......අනේ අපි පුලුවන් තරම් අපේ දේවල් රකින්න කැපවෙමු......මොකද අපි වගේ ගොඩක් ලමයි මේ වටින සම්පත් දැකලාවත් නෑ😔😔💔💔💔💔 අපි පුලුවන් තරම් අපේ රටේ සම්පත් සුරකිමු🙂💖 බුදු සරණයි හැමෝටම🙏🙏🙏🇱🇰💖😔💔

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +2

      Aniwaryenma. Obatath budu saranai.

    • @whitedevil1163
      @whitedevil1163 2 ปีที่แล้ว +3

      මල්ලි සුද්ද ඔය කරපු දේවල් කලේ ඇයි කියල බලන්න.උන්ට උන්ගෙ රටේ හදාගන්න පුලුවන් නම් මෙහෙ ඕව කරන් නෑ.අනික උන් ගෙනාපු සංස්කෘතික විතරද වැරදි.පොඩ්ඩක් හොයන්න.බුදු සරනයි

    • @vihangapanailu314
      @vihangapanailu314 2 ปีที่แล้ว +3

      @@whitedevil1163 ඖ අයියේ ....ඔයාටත් බුදු සරණයි 💖💖

    • @chathrejayakody170
      @chathrejayakody170 2 ปีที่แล้ว +2

      මට වයස අවුරුදු 13යි. ඉස්සර හිටපු කොරියානු සිංගප්පූරු ජපන් නායකවරු කිව්‍වේ‍ අපි මේ‍ රට ලංකාවක් කරනවා කියලා. එද හාල් ඇටයක්වත් කන්න තිබ්‍බ නැති චීනය කොරියාව ජපානය අද ලෝක බලවතුන් වෙලා. ඉස්සර ඒ රටේ‍ හිටපු මිනිසුන්ට ඇඳුමක්වත් ගන්න පවා සල්ලි තිබුනේ නෑ. දැන් මෙහේ ඉන්න පාලකයෝ කියන්නේ ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. අපේ ජාතික ගීයේ තියෙනවා ලංකාවේ‍ සම්‍පත් ටික.
      “ ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා”
      දැන් මන්නාරමෙනුත් තෙල් හම්‍බවෙනවා. ඒත් අපි මේ‍වයින් කිසි ප්‍රයෝජනයක් ගන්නේ නෑ. ඇමරිකාව, චීනය, ඉන්දියාව මේ‍ වෙනකොට බලං ඉන්නේ ලංකාව ගන්න කං. අපිට අපේ මාතෘ භූමියේ වටිනාකම දන්නේ නැති වුනාට එයාලටයි ලංකාවේ‍ වටිනාකම ගැන තමා තේරෙන්නේ. අවුරුදු 70ක් තිස්සේ මේ‍ රට “ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් “ කියලයි සටහන් ෙවන්නේ. අතීතයේ තිබ්‍බ සිංහල ජාතිය කියන්නේ ලොකේ ත්බ්‍බ ශ්‍රෙෂ්ඨ ජාතියක්. අද ඇමරිකාව යුරෝපය වගේ රටවල් උත්සහ කරන්නේ ලංකාව දියුණු රටක් නොකරන්න. මොකද එයාලා බයයි අනාගතයේදි ලංකාවයි රුසියාවයි චීනයයි එකතු වෙලා ලෝකයට ගේමක් ගහයි කියලා ( එකඟ නොවෙන්න පුළුවන් ). අයියා/මල්ලි කිව්‍වා වගේ මේ‍ රටේ‍ තියෙන සම්‍පත් පරිස්සම්‍ කරලා මේ‍ රට දියුණු කරන්න ඔනේ. ඔයාටත් බුදු සරණයි!

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว

    ස්තූතියි වටිනා video එකක්

  • @abhishekridmal1263
    @abhishekridmal1263 2 ปีที่แล้ว +14

    2M එනකොට ලයිව් එන්න ඕන හරිද