ගිලුණු ටයිටැනික් නැවේ ඉදලා පණ බේර ගත්තු අය කියන බය හිතෙන කතා | Titanic Survivor Interviews

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 414

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +1544

    විශ්වාස කරන්න මේ video එක දාපු මේ වෙලාවෙත් මන් Titanic song එක අහන ගමන් හිටියේ..💪❤️ ඒකට හේතුව මට අහන්න හම්බුනා මේ ගීතය ගායනා කරපු මට අනුව ලෝකයේ විශිෂ්ටතම ගායිකාව celini dions දරුණු රෝගයක් හින්දා අසනීපයෙන් ඉන්නවා කියල..😑😑🙁 එක පාරක් හරි මේ ගීතය අහල තියෙන එහෙම නැතිවුනත් කරුණාකරල අපි හැමෝම ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු..🙏🙏

    • @TharuMusic766
      @TharuMusic766 ปีที่แล้ว +24

      Aniwarenma ❤️😘 ikmanata saneepa wenna oni 🌹🌹

    • @bhagyawedagedara7278
      @bhagyawedagedara7278 ปีที่แล้ว +17

      Aniwaryenma ayata ikmaninma suwa wewi 💐🙏

    • @raneeshaheshan230
      @raneeshaheshan230 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන් ඉක්මන් සුව ලැබේවා ! 🙏🙏🙏

    • @shenayasylvester
      @shenayasylvester ปีที่แล้ว +10

      get well soon😢🙏

    • @dilinishanika506
      @dilinishanika506 ปีที่แล้ว +13

      ඔව්..ඉක්මනින් සුවපත් වේවා ඇයව..🙏🙏🙏

  • @Tharindu2005.
    @Tharindu2005. ปีที่แล้ว +112

    "ආයුෂ බොහෝ වේවා" මේ වාක්‍ය හිතට මාර විදිහට වදිනවා 👊👊👊

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 ปีที่แล้ว +227

    ටයිටැනික් නැව ගැන ඇහුනත් ඇහට කදුලක් එනවා.. ඒ තරම් ඒ කතාව ඇතුලෙ ජීවත් වෙනවා කියලා දැනෙනවා.. ජේම්ස් කැමරන් නොහිටින්න මේක ලෝකයට තවත් එක අනතුරක් විතරක් වෙන්න තිබුණා.. ඒත් දැන් ටයිටැනික් කියන්නෙ සදා අමරණිය මතකයක්..❤

    • @manojrukshan1451
      @manojrukshan1451 ปีที่แล้ว +3

      ජේම්ස් බොස් ❤❤

    • @chykymilan
      @chykymilan 11 หลายเดือนก่อน +3

      1958 ගහපු night to remember කියල film එකක් තියනව. ඒක බලන්න. TH-cam එකෙත් තියනව

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 ปีที่แล้ว +238

    කොච්චර බැලුවත් පලවෙනි පාර දැනිච්ච දේ ඒ විදියටම හැමදාටම දැනෙන ෆිල්ම් එකක් 😢😢❤

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +9

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

    • @madudilhara5500
      @madudilhara5500 ปีที่แล้ว +2

      Film ek blnn puluwn widiyk kiynnko

    • @JhonSnowy
      @JhonSnowy ปีที่แล้ว +2

      @@madudilhara5500 ඩවුන්ලෝඩ් කරන්න 😌

    • @manojrukshan1451
      @manojrukshan1451 ปีที่แล้ว +3

      ජේම්ස් කැමරන් ❤❤

    • @NathashaPoojani
      @NathashaPoojani ปีที่แล้ว +3

      ow eka nm aththa ❤😢😢

  • @Itsmaduu
    @Itsmaduu ปีที่แล้ว +58

    අපිට සුනාමි ඇවිල්ලා ඔක්කොම නැති උනාම දැනුන feeling එක එයාලට දැනෙන්න ඇති 🥺💔

  • @damindutharinda8815
    @damindutharinda8815 ปีที่แล้ว +46

    ටයිටැනික් වලට පන දුන්නේ ලියනාඩෝ😍😍😍 ඩිකැප්‍රියෝ... ජැක්😍😍😍😍

  • @gayashan3053
    @gayashan3053 ปีที่แล้ว +129

    සමහර වචන තියනවා ලෝකෙම දන්න එකක් තමා titanic 🥺

  • @තිවංකහසරැල්
    @තිවංකහසරැල් ปีที่แล้ว +90

    ටයිටැනික් කිව්ව ගමන් ඒක මාර හැගීමක් ඇති කරනව.. මාරයි..

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +2

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @fenandonisansala3370
    @fenandonisansala3370 ปีที่แล้ว +157

    පංති භේද 😢 අවසානෙට ඉතිං හැමෝම මැරෙනව ඉන්න ටික කාලෙ හැමෝම එක්ක හොදින් ඉන්න.. ❤

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +5

    • @yuvinnethaka4107
      @yuvinnethaka4107 7 หลายเดือนก่อน

      ​@@yashenakalanka180😮

  • @marichatchouqutte
    @marichatchouqutte ปีที่แล้ว +111

    උදේ movie එක බලලා දැන් song එකත් අහන ගමන් ඉද්දි මේ video එක ‌දැකලා මාරම සතුටක් දැනුණා. Thank you so much and let's all pray for Céline Dion for get well soon..

    • @Juimion231
      @Juimion231 ปีที่แล้ว +3

      Math❤😊

    • @dilmikachalani7722
      @dilmikachalani7722 ปีที่แล้ว +4

      Ane original movie eka mokenda oya baluwe.youtube eke nane

    • @Juimion231
      @Juimion231 ปีที่แล้ว +2

      ​@@dilmikachalani7722Facebook thiyenawa

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +5

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

    • @madudilhara5500
      @madudilhara5500 ปีที่แล้ว +3

      Film ek blnn widiyk kiynnko

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว +108

    Titanic....❤
    ඛේදවාචකයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා! 😢

    • @lathapn8728
      @lathapn8728 ปีที่แล้ว

      Ou.a siyalu denatama niwan suwa labewa !😥😥😥😥😥😥

    • @Jayasinghe_08
      @Jayasinghe_08 ปีที่แล้ว +2

      🙂Dn marila ipadila aye marila athi bn🙂

  • @dilkitharaka473
    @dilkitharaka473 ปีที่แล้ว +124

    කතාව අහපු පළවෙනි දවසෙ, film එක බලපු පළවෙනි දවසෙ වගේම හැමදාම titanic ගැන අහන හැම වෙලාවකම ඇස් වලට කඳුළු එනවා.😢

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 9 หลายเดือนก่อน +8

    කිසිම පංති බේදයක් නැතුව හැමෝම මාරයා රැගෙන ගියා ...ජීවිතේ යතාර්ථය ඒක තමයි 👍👍👍👍

  • @ariyadasakandilp7196
    @ariyadasakandilp7196 ปีที่แล้ว +33

    ඇත්තටම ඔබේ ආදරනීය හඬට මම හැමදාම කැමතියි

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl ปีที่แล้ว +23

    Titanic කිසිදා අමතක නොවන... ඒ ගැන අහන්න දකින්න ආස උණත් අහන දකින සෑම වාරයක් පාසාම ඇහැට කුදුලු උනන සදා අමරණීය මතකයක් ❤
    James Cameran නොසිටින්න එය සිහිනයක්... ❤

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa ปีที่แล้ว +53

    Titanic කියන්නේ අමරණීය මතකයක් ❤

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +1

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @sangifin
    @sangifin ปีที่แล้ว +53

    මේ නැවේ 3rd class අයට meals දුන්නා. ඒ කාලෙ ගොඩක් නැව් වල 3rd class අයට meals දුන්නෙ නෑ. දැනුම පොතට 😊😊

  • @sandamali467
    @sandamali467 ปีที่แล้ว +51

    කියන්න තේරෙන්නේ නෑ ..අමුතුම හැගීමක් දැනෙනවා... මේ Titanic ගැන කතා කරද්දී 😢😢😢😢😢

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +2

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

    • @dilrukshijayathilaka0.1
      @dilrukshijayathilaka0.1 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත ..හරි ම අමුතුයි

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +5

      @@dilrukshijayathilaka0.1 Titanic කියන්නේ ඇත්ත සිද්දි මත පදනම් වුන චිත්‍රපටියක් වුනත් ජැක් රෝස් චරිත සහ එයාලා එක්ක සම්බන්ද ඔක්කොම දේවල් මනඃකල්පිතයි.
      ඒ වගේම චිත්‍රපටියේ සඳහන් වෙම අර මාලය.Heart of the Ocean හෙවත් සාගරයේ හදවත නම් නිල් දියමන්ති මාලය.ඒක වුනත් මනඃකල්පිතයි.ජේම්ස් කැමරන් තෝරගන්නේ මෙන්න මේ පොදු ඛේදවාචකය.ඒක ලස්සනට පැහැදිලිව පෙන්නන්න තමා එයා ජැක්-රෝස් නම් මනඃකල්පිත ආදරවන්තයන් නිර්මාණය කරන්නේ.

    • @Kavi_bbh
      @Kavi_bbh ปีที่แล้ว +4

      ඔයා ඒ නැවේ ගිහින් මැරුන කෙනෙක් වෙන්න බැරිද

    • @vinusularaka1989
      @vinusularaka1989 7 หลายเดือนก่อน

      මටත්😢

  • @Boxofficeforyou
    @Boxofficeforyou ปีที่แล้ว +17

    ලොවම දන්නේවත් නැති සිදුවීමක්... ලෝක පූජිත , අමරණීය කතාවක් බවට පත් උනේ Titanic චිත්‍රපටිය නිර්මාණය කරාට පසුවයි.... 🙂♥️

  • @amashanethmi5868
    @amashanethmi5868 ปีที่แล้ว +33

    ' Titanic ' නම ඇහෙන හැම වෙලාවෙම අමුතුම දුකක් දැනෙනවා .. 🥺 හරිම සංවේදී කතාවක් ..

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +22

    හරිම දුකයි😢 ආයෙනම් කිසි දවසක ඒ වගේ අනතුරු වෙන්න එපා

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +142

    ටයිටැනික් වගේ සිදු වීමක් නැවත මේ ලෝකේ නොවේවා කියලා ප්‍රර්තනා කරමු

  • @nuwandilkushan
    @nuwandilkushan ปีที่แล้ว +7

    මම බලපු ලස්සනම ෆිල්ම් එකක්.මේ සින්දුව නම් කවදාවත් අමතක වෙන එකක් නම් නෑ.jack and rose love story ❤

  • @gayansandaruwan9370
    @gayansandaruwan9370 ปีที่แล้ว +5

    විශ්ම ලෝකය වැඩසටහන් ඉදිරිපත් කිරිම හා කටහඬ ගොඩක් ලස්සනයි

  • @samanthirajapaksha9354
    @samanthirajapaksha9354 ปีที่แล้ว +6

    විෂ්ම ලෝකය.... ♥️.... අහගෙන ඉන්න ආස විදිහට ඉදිරිපත් කරනවා... ඇගටම දැනෙනවා.. ජයවේවා... ♥️...

  • @lahiruishnka5049
    @lahiruishnka5049 ปีที่แล้ว +4

    සංකල්පය ගොඩාක් වටිනවා... කතාව නියමෙට ගොඩනඟලා තියෙනවා🔥 තව තවත් ටයිටැනික් ගෙන කතා ඕනේ 🔥🔥🔥🔥🔥ජයවේවා

  • @HeshanBimsara-e6o
    @HeshanBimsara-e6o ปีที่แล้ว +3

    ඒ කටහඩත් එක්ක මේ වගේ වීඩියෝ බලනව කියන්නෙ පිස්සුවක්😊

  • @kaushalyalakshan3924
    @kaushalyalakshan3924 ปีที่แล้ว +17

    ටයිටැනික් ගැන තව වීඩියෝ ටිකක් ගේන්නකෝ❤ බලන්නත් ආස හිතෙනවා😊

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      යු ටියුබ් තියෙනවා බලන්න

  • @randuthakshila3822
    @randuthakshila3822 ปีที่แล้ว +3

    ටයිටැනික් හිතට මාරම හැගිමක් ගෙන සිද්දියක් කියන්න තෙරෙන්නෙ නැ ටයිටැනික් කියලා ඇහෙද්දිත් අමුතුම හැගිමක් දැනෙනවා 🥺🥺😥😥

  • @RuwanthaThenuka
    @RuwanthaThenuka ปีที่แล้ว +4

    මම හොඳටම feeling වුනු චිත්‍රපටය titanic ❤️

  • @thusharinilmini3738
    @thusharinilmini3738 ปีที่แล้ว +76

    කවදාවත් අමතක නොවන සිදුවීමක් 😢😢😢

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +3

      ඇයි ඕක විතරද? පාස්කු ප්‍රහාරය / 30 වසරක යුද්ධය / සුනාමිය ඔය අපි දැක්ක දේවල් .

    • @thusharinilmini3738
      @thusharinilmini3738 ปีที่แล้ว +1

      මේ සිද්දිය ප්‍රසිද්දයි

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      @@thusharinilmini3738 හ්ම් චිත්‍ර පටියක් ආපූ නිසා .

    • @vibudhasathsara0001
      @vibudhasathsara0001 ปีที่แล้ว +1

      ​@@nishantha1422ඔව් කාටවත් අපේ රටේ වෙච්ච දේවල් මතක නෑ

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +4

    අයියෙ ඔයාට කියන්න මාරම ලස්සනයි වීඩියෝ එක මුල ඉඳන්ම ස්කිප් නොකර අන්තිම වෙනකන්ම බැලුවා ❤

  • @wishwa_sariya
    @wishwa_sariya ปีที่แล้ว +111

    ටයිටැනික් ගැන වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම බලනවාමයි 😍

  • @nuwanduminda5599
    @nuwanduminda5599 ปีที่แล้ว +26

    අපේ ගොඩක් මිනිස්සු බටහිර රටවල් එක්ක පට්ට තරහයි. ඒත් ටයිටැනික් කිව්වම ඇසට කඳුළුත් එනවලු.. 😅

    • @aaree7467
      @aaree7467 8 หลายเดือนก่อน +2

      Ai patta tharaha. Bohomayak yanna awashthwak ganna balan inne. Titanic eke marunu minissu gena hithuwoth kohomath duka hithenwa. Eka samanya deyakne

  • @SLvishwa9999
    @SLvishwa9999 ปีที่แล้ว +4

    අදටත් මේ නැව ගැන වීඩියො ඔයාලා දානවා මන් ආසම කතාවක් මේක මන් ආසම චැනෙල් එකක් තමා ඔයාගෙ චැනෙල් එකත් ❤ආදරෙයි bro❤❤

  • @dinushiwanasinghe1802
    @dinushiwanasinghe1802 ปีที่แล้ว +10

    Britanic , Olympic නැව් ගැනත් video එකක් දාන්නකෝ..

  • @Avinduramishka
    @Avinduramishka ปีที่แล้ว +4

    ඇත්තටම මම වසනාවන්ත උනා ටයිටැනික් නැවේ කොටස් බලන්න යන්න මෙහෙ තියන exhibition එකට ..මෙහෙ කෞතුකාගාරෙකුත් තියනවා අදටත් ...මම දැකපු දේවල් මේ කාලේ හැටියට වටිනාකම $ වලින් මිලියන ගනන් .පිගන්, ඔරලෝසු, ඇදුම්,බස්තියමක්,තව ගොඩක් දේවල් තිබ්බා 😢😢😢❤❤❤ titanic ❤❤

  • @Juimion231
    @Juimion231 ปีที่แล้ว +12

    𝐓𝐈𝐓𝐀𝐍𝐈𝐂 ❤ nama ahuvamath amuthu hageemak danenne😢

  • @irushageethma
    @irushageethma ปีที่แล้ว +4

    කාලෙකින් මන් ආස කරන විදිහෙ Intaresting video එකක් 🥺❤️

  • @hs1222-ou8mf
    @hs1222-ou8mf ปีที่แล้ว +3

    Titanic overture(background voice)in movie by sissel and celine s my heart will go on are one of the best soundtracks of all time,
    James Cameron තමයි titanic ගැන හැමෝම දැනගන්න හේතුව movie eka,cast,leo kate, music everything ❤

  • @mayurasalinda
    @mayurasalinda ปีที่แล้ว +9

    ටයිටැනික් සින්දුව අහන ගමන් හිටියෙ මම විතරද❤

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 ปีที่แล้ว +2

    Mage adara neeya ❤ titanic dukai. Eya dn muhuda yata awasan husma 😢😢😢 .

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 8 หลายเดือนก่อน +1

    මොනතරම් දරුනු කේදවාචකයක්ද?movie 1බැලුවෙ 98වර්ෂෙදි.හරියට දුක හිතුනා.ජීවිත බෙිරාගත් අය...ඇත්තටම වාසනාවන්තයි.නැවත මතක් කලාට ඔබට ස්තුතියි.🙏

  • @blackff5399
    @blackff5399 ปีที่แล้ว +1

    මේකෙ ෆීලින් ගැන කියන්න තේරෙන්නෑ.. ඒවා දැනෙනවා විතරයි 🥺💖

  • @akalankadesilva377
    @akalankadesilva377 ปีที่แล้ว +8

    පලවෙනි , දෙවෙනි , තුන්වෙනි පන්ති තුනටම කෙල උනානෙ අන්තිමට 😔

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +2

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 ปีที่แล้ว +4

    මේ video එක බලද්දිත් ඇස් වලට කදුලු ආවා 😭😭

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +2

    Most awaited video from wishma lokaya

  • @SENITHA.5
    @SENITHA.5 ปีที่แล้ว +6

    මටනමි මාරම දුකක් දැනෙනවා 😭😭😭😭

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +5

    හරිම දුකයි. ස්තුතියි.

  • @lakshikaanuradha3649
    @lakshikaanuradha3649 3 หลายเดือนก่อน +1

    මේ කටහඩ පිස්සුවක් 😊

  • @tharindamadushanka5346
    @tharindamadushanka5346 ปีที่แล้ว +4

    පුලුවන්නම් titanic ගැන තව videos කරන්න

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +8

    ටයිටැනික් නැවේ සහෝදර නැව් වන ඔලිම්පික් සහා බ්‍රිටැනික් නැව ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද? 😊❤

  • @Lakidupamidu
    @Lakidupamidu ปีที่แล้ว +10

    හරියටම මගේ උපන්දිනෙ දවස් 6 පස්සේ වෙලා තියෙන්නේ 🥺😥😥

    • @samanpriyantha5556
      @samanpriyantha5556 ปีที่แล้ว

      Giya athmeda ?

    • @Lakidupamidu
      @Lakidupamidu ปีที่แล้ว +1

      @@samanpriyantha5556 man ipadun mase wela thiyenne 🥺

    • @devendrawijerathna912
      @devendrawijerathna912 5 หลายเดือนก่อน +1

      මම ඉපදුනේ අප්‍රේල් 29

  • @Daniyaonline
    @Daniyaonline ปีที่แล้ว +2

    මන් film එක දැන් ටිකකට කලින් අයෙත් පාරක් බලලා ඉවර වුනා විතරයි මේක හම්බුනා 🥰🥰❤️

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

    • @dili9321
      @dili9321 ปีที่แล้ว

      Film eka blapu link eka ewnnko

  • @K.aJayani-vt5oq
    @K.aJayani-vt5oq ปีที่แล้ว +4

    866 like එක මගෙන් 👨‍❤‍👨👨‍❤‍👨

  • @uthpalaattanayake9493
    @uthpalaattanayake9493 9 หลายเดือนก่อน

    Katha karana widiha harima lassanai. Very professional

  • @nandananimal6787
    @nandananimal6787 ปีที่แล้ว +4

    Wishma lokaya 😍

  • @darkatomgaming541
    @darkatomgaming541 ปีที่แล้ว

    වීඩියෝ එක පට්ට තව ටයිටනික් ගැන මීටවඩා තොරතුරු තියෙන ටිකයි දිග වීඩියෝ එකක් ඕනෙ

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +3

    ටයිටැනික් ❤️🥺💖💫

  • @raneeshaheshan230
    @raneeshaheshan230 ปีที่แล้ว +2

    මන් ආසම ෆ්ලීම් එකක් ටයිටැනික් ❤️❤️

  • @fundata_selenophile
    @fundata_selenophile ปีที่แล้ว +2

    ලුසිටානියා ගැන එකක් ඕනි🎉❤😊

  • @sadeepakaushan5911
    @sadeepakaushan5911 ปีที่แล้ว

    රීයේ රෑ මම බැලුවා &filx ඵ්කේන්... ❤❤
    සතුටුයි 😊

  • @maheshnishan8582
    @maheshnishan8582 8 หลายเดือนก่อน +1

    Thwa tikak wistara tika gab karala denna tibba. Katandarayak wage natuwa. Vedoa eka hodai. Api dann hotoye na me wagak oba koyankan.meka giluna widiya kochra wela giyada kiyana eka obama tma normanaya karanna one. Bs❤❤😊😊

  • @sachinihansamali2345
    @sachinihansamali2345 ปีที่แล้ว +19

    ටයිටැනික් movie එක බලලා තියෙන අය කෝ බලන්න ❤

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +6

      ඕක බැලුව නැති කෙනෙක් නම් ඉන්න බෑ 😂

    • @raneeshaheshan230
      @raneeshaheshan230 ปีที่แล้ว

      ❤️❤️

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +1

      Like ඕනද 😂

  • @madhukadilshan8637
    @madhukadilshan8637 ปีที่แล้ว +1

    මමත් නැවේ හිටිය කෙනෙක් dan man ගොඩක් wayasai ada වගේ mathakai ඔක්කොම

  • @14KCuTVlogsInUSA
    @14KCuTVlogsInUSA ปีที่แล้ว +1

    Wow 🤩. Nice work and thanks for that . your voice is brilliant. ❤❤❤❤

  • @yasindusadeep2543
    @yasindusadeep2543 ปีที่แล้ว +27

    සල්ලිකාර ගෑනු ලමයි දුප්පත් පිරිමි ලමයි බදිනවනම් මේ ලෝකේ කොච්චර ලස්සනයිද

    • @e.s.iperera2686
      @e.s.iperera2686 ปีที่แล้ว +1

      ගෑණි

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว +1

      ඇයි පිනට කකා බිබි ඉන්නද

  • @supunprathiba148
    @supunprathiba148 ปีที่แล้ว +1

    Mama balapu lassanama film ekak ❤

  • @prageethprabaashwara
    @prageethprabaashwara 6 หลายเดือนก่อน

    ටයිටැනික් ෆිල්ම් එක අයෙත් බලන්න ආසයි පුලුවන්නම් සම්පූර්න කතාවම සින්හල හඩ කවල යු ටියුබ් එකට දාන්නකො

  • @zkoppa_aziya
    @zkoppa_aziya ปีที่แล้ว

    Godaaak duka hithenawa ithing e manussayonta wechcha de 🥺🥺🥺🥺🥺🥺🥺🥺
    Pau netha ithing 🥺
    Godak hoda Video ekak TNQ ❤️🫡

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +2

    මොන class එකේ හිටයත් 2000 එහා ඔක්කම මලා...😢

  • @deshikasirisoma9496
    @deshikasirisoma9496 7 หลายเดือนก่อน +1

    Titanik ship කොච්චර baluvath මටනම් එපා වෙන්නා

  • @sampathsandaruwan7463
    @sampathsandaruwan7463 ปีที่แล้ว +3

    නැව දෙකට කැඩිච්ච එක ගැන විඩියෝවක් කරන්න

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන ปีที่แล้ว +5

    අපේ පාස්කු බෝම්බ වගේ ඔය ටයිටැන්ක් නැව,සහ සබ්මැරීන් එක කුමන්ත්‍රණයක් කියලා හිතෙනවා මට විතරයි ද

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว

      අනේ මන්දා ඉතින් 🙄

  • @chamodachintha35
    @chamodachintha35 ปีที่แล้ว +1

    ❤❤❤ adarei wishwa lokaya❤

  • @isuruchintaka887
    @isuruchintaka887 ปีที่แล้ว +2

    සබිමැරීන් අනතුර ගැන sl Kevin 100 චැනල් එකේ කෙටි දෙබස් කථන චිත්‍රපටයක් හදල තියෙනව දැක්ක මම. අවුලක් ම නෑ හැබැයි

  • @MaleeshaLakshan666
    @MaleeshaLakshan666 ปีที่แล้ว +4

    the Beast TITANIC ❤️

  • @SujathaIddamalgoda
    @SujathaIddamalgoda ปีที่แล้ว +1

    එ් සිනමාව අපෙ හදවත් වල පවතිනවා දුකයි
    සුන්දර සිහින දකිමින් එයාලා අැත්තට ඉන්න අැති.

  • @-xd9nb
    @-xd9nb ปีที่แล้ว +2

    අයිස් කුට්ටිය වෙනුවට ලොකු සතෙක් ගැහුවා වෙන්න බැරිද😢😢😢

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +1

      මොකෙක් වගේද 🙄🙄🧐🧐😊😊😁😁

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 ปีที่แล้ว

    ❤❤❤ahanna asai me lasana duka hithena vidiyowa...thanks...❤❤

  • @sugeeshwaraseenipellage9750
    @sugeeshwaraseenipellage9750 ปีที่แล้ว +1

    e music eka thama hodatama feel wenawa

  • @nethminidissanayaka6075
    @nethminidissanayaka6075 ปีที่แล้ว +1

    Thanks wiwa danuma

  • @BhashiEkanayaka
    @BhashiEkanayaka ปีที่แล้ว +1

    කමෙන්ට් වලිනුත් බෙදීම් හොය හොය අරයට මෙයාට ඇද නොකියා.වීඩියෝ එක බලලා දෙයක් ඉගන ගත්තොත් හොද නැද්ද ?? ❤🎉

  • @apmusicman8259
    @apmusicman8259 ปีที่แล้ว +1

    😢😢 Subawa ධර්මයේ පාඩමක් එකත් 3 පංතියේ මිනිස්සු පහළට දැම්මට

    • @thashiwasana2000
      @thashiwasana2000 11 หลายเดือนก่อน +1

      Eth a minissu thamai mulinma marune neda.😢

    • @aaree7467
      @aaree7467 8 หลายเดือนก่อน

      ​@@thashiwasana2000aththamai eyala thama mulinma merune

  • @pumindubometh8447
    @pumindubometh8447 ปีที่แล้ว +1

    මම ආසම දුකම කතාව

  • @sriyanilmini5163
    @sriyanilmini5163 10 หลายเดือนก่อน

    Thanks dear

  • @ah7800
    @ah7800 ปีที่แล้ว +1

    Every Sri Lankan TH-camr has been talking about Titanic and Titan for one month now. It is the most trending topic among the Sri Lankan TH-camrs. Even those who built these vessels are not talking that much. Didn't see this much interest in ExpressPearl.

  • @dinushasewwandi-be4mi
    @dinushasewwandi-be4mi 9 หลายเดือนก่อน

    මේ වීඩීයො එක බලන්න පැයකට කලිනුත් ගෙදර අය එක්කත් මන් ටයිටැනික් ගැන කතා කරා 😢

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 ปีที่แล้ว +4

    RMS Titanic❤️

  • @heshandananjaya4222
    @heshandananjaya4222 ปีที่แล้ว +1

    Notify awa gaman awe balanna🥰

  • @navodachanchala6105
    @navodachanchala6105 9 หลายเดือนก่อน +1

    මාර ලස්සන ට video එක කරනව සහ කතා කරනව..❤..ඒ නිසාම කතාව අහගෙන ඉන්න ආසයි. Content එකක් create කරන්න ඕනෙ මෙහෙම තමා. එතකොට තමයි අවසාන වෙනකන් බලන්න හිතෙන්නෙ . නියමයි ❤️😍

  • @kasunviraj7861
    @kasunviraj7861 ปีที่แล้ว +2

    ටයිටනික් නැව විතරක් නෙවෙයි. ලෝකයේ බෝහෝ සරනාගතයො කුඩා බෝට්ටු වල ගමන් කිරීම නිසා ජීවිත අහිමි කර ගන්නවා වාර්ශිකව. මිනිස් ජීවිත වල මහද්වීපය අනුව, හමේ පාට අනුව, අදායම අනුව, රට ඇතුලු බොහෝ දේ අනුව වටිනාකම වෙනස් වෙනවා.

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว +1

      මඟීන්ට අවශ්‍යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්‍රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්‍යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ.ප්‍රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්‍ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්‍යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්‍රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි.ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්‍රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූඋත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත.

  • @Himagamin-e5v
    @Himagamin-e5v 7 หลายเดือนก่อน +1

    ලයික් 200ක් දෙන්න

  • @Chefkpeththa
    @Chefkpeththa 10 หลายเดือนก่อน

    Titanic film eke lovestory eka aththakda 🤔

  • @ruwanthikajayasekara2006
    @ruwanthikajayasekara2006 ปีที่แล้ว

    superb channel ❤

  • @prabath_dinuka
    @prabath_dinuka ปีที่แล้ว +3

    එතකොට රෝස් ජැක් කියන්නේ මනක්කල්පිද දෙන්නේක්ද? 😅 පොඩි කලේනේ බැලුවේ 😢

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      නෑ නෑ අනේ

    • @prabath_dinuka
      @prabath_dinuka ปีที่แล้ว

      @@5ofamazing186 උන් දෙන්නා ඉන්වද?

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว +1

      ඔව්

    • @LashiniGamage
      @LashiniGamage ปีที่แล้ว +2

      Jack සහ rose කියන්නේ මනඃකල්පිත චරිත තමා.එහෙම දෙන්නෙක් titanic නැවේ ඉදලා නෑ. Jack සහ rose ගේ love story එකත් ප්‍රබන්ධයක් විතරයි.කතාව ලස්සනට ඉදිරිපත් කරන්න ඕන නිසයි ඒ වගේ love story එකක් දාලා තියෙන්නේ.

    • @prabath_dinuka
      @prabath_dinuka ปีที่แล้ว +1

      @@LashiniGamage ❤❤❤❤

  • @MR.Minimiltia
    @MR.Minimiltia ปีที่แล้ว +1

    Video එක බලල ඉවර වෙනකං මගේ හිරිගඩු පිපිලා තිබ්බේ ඇයි..මං අහන්නේ ඇයි 😁❤️

    • @MR.Minimiltia
      @MR.Minimiltia ปีที่แล้ว

      🤕❤️

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +2

      ඒ music එක ඇහෙද්දී දුක හිතෙනවා

    • @MR.Minimiltia
      @MR.Minimiltia ปีที่แล้ว

      @@xgamer660 හරි අමුතුයි අපේ මේ ජීවිතේ😳❤️

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +5

    Titanic හදපු සමාගම තාම තියෙනවා ද ?

    • @emishenu
      @emishenu ปีที่แล้ว

      Oww

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว

      නැහැ. 1934 දි cunard line ඒක මිලදී ගත්තා.

    • @thashiwasana2000
      @thashiwasana2000 11 หลายเดือนก่อน

      ​@@DashParrOfficialdn eke nama mokkda

    • @DashParrOfficial
      @DashParrOfficial 11 หลายเดือนก่อน

      @@thashiwasana2000 cunard line තමා. තාම එයාලා නැව් හදනවා.

    • @thashiwasana2000
      @thashiwasana2000 11 หลายเดือนก่อน

      @@DashParrOfficial ethakota oya jack rose kathawa boru ekekda. Ara anthima wenakan violin gahapu set ekath boru wn athi neda.

  • @nandananimal6787
    @nandananimal6787 ปีที่แล้ว +2

    Maru bro

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว

    Who died in TITANIC may god rest in peace their lives❤