ජෙෆ්රිබාවා හැදූ පාර්ලිමේන්තුවේ අපි නොදන්නා දේ | Parliament | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024
  • එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🛑 Subscribe to us on TH-cam👉 shorturl.at/0miwo
    🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
    🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
    🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
    🛑 Follow us on X 👉 x.com/runews26...
    🛑 Website 👉 www.runews.lk/
    #rupavahininews #slrc #rupavahini #news

ความคิดเห็น • 66

  • @dilmibo4955
    @dilmibo4955 ชั่วโมงที่ผ่านมา +33

    සෑහෙන කාලෙකට පස්සේ පාර්ලිමේන්තුව ගැන ආසාවෙන් අහනවා.වැදගත් විස්තරයක් . ස්තූති රූපවාහිනී ඔබට. මෙතනින් එහාට පාර්ලිමේන්තුව නැරඹීමට එන පිරිසට විශේෂයෙන් පාසල් ලමුන්ට බලන්න පුළුවන් ආදර්ශමත් පාර්ලිමේන්තුවක් තිබේවී

    • @mycat743
      @mycat743 ชั่วโมงที่ผ่านมา +1

      Api school yana kale oka balanna giya grade 9

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ชั่วโมงที่ผ่านมา +35

    මේ දැනුවත් කිරීම අතිවිශිෂ්ටයි. ස්තුතියි ජාතික රූපවාහිනිය.

  • @chamil7490
    @chamil7490 3 ชั่วโมงที่ผ่านมา +49

    පාර්ලිමේන්තුව ගැන දැන ගන්න උවමනාවක් ඇති වුනේ අද ඒ තරමට ම එපා වෙලා හිටියේ

  • @sumududesilva6782
    @sumududesilva6782 ชั่วโมงที่ผ่านมา +17

    මෙරට ව්‍යවස්ථාදායකයේ අභිමානය නැවතත් ප්‍රතිස්ථාපනය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවේවා යන්න ප්‍රාර්ථනාකරමු!

  • @harshabodhiguptha8842
    @harshabodhiguptha8842 ชั่วโมงที่ผ่านมา +6

    නිවේදකයා හරි ලස්සනට එයාගෙ වැඩේ කරනවා. එයත් අපි නොදන්න කැප කිරිම් කරන්න ඇති. Respect සහෝදරයා. මගේ රට වෙනුවෙන් කැපවෙන හැමෝටම දකුණු කොරියාවේ ඉඳන් හැමදේම බලාගෙන ඉන්න මගේ ස්තූතිය ❤️

  • @rtb335
    @rtb335 ชั่วโมงที่ผ่านมา +14

    ශ්‍රී ලාංකීය ඉතිහාසයේ උත්තරීතරම 10 වන පාර්ලිමේන්තුවට හදපිරි සුභ පැතුම් ❤

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 2 ชั่วโมงที่ผ่านมา +38

    මෙතෙක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ උත්තරීතරම පාර්ලිමේන්තුව නොවැම්බර් 21 ආරම්භ වේ.🇱🇰❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +7

    උත්තරීතර පාර්ලිමේන්තුව මාලිමානුවන්ගෙන් පිරවූ ඔබට බෙහෙවින් ස්තුතියි
    💐

  • @ChatyMin
    @ChatyMin ชั่วโมงที่ผ่านมา +9

    නාමිකව පමණක් මෙතෙක් කල් උත්තරීතර වූ පාර්ලිමේන්තුව වචනේ පරිසමාප්තියෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමට මෙතැන් සිට ඔබ තුමන්ලා/තුමියන්ලාට භාරයි එහෙනම්..❤

  • @MihilRanathunga1990
    @MihilRanathunga1990 2 ชั่วโมงที่ผ่านมา +19

    වේත්‍රධාරී කුෂාන් මහතා ඉතා දක්ෂ ලෙස ඔහුගේ කථන හැකියාව මනාව පිළිබිඹු කලා.

  • @smgsethunga3068
    @smgsethunga3068 2 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai...👍👍👍👍👍👍👍👍

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 57 นาทีที่ผ่านมา +2

    අනුර ජනපතිට දීර්ඝායුෂ,,,මාලීමාවට ජය ,,,මාතෘභූමියට ජය වේවා❤🌷🙏

  • @PujithaArandara
    @PujithaArandara ชั่วโมงที่ผ่านมา +3

    Jayawewa Kushan brother ❤️

  • @pamodiniminipura7988
    @pamodiniminipura7988 ชั่วโมงที่ผ่านมา +14

    සෙංකෝලයත් උස්සන්නෙ නැතුව ගියා ඇති හොරු ටික

  • @shamsudarshani1875
    @shamsudarshani1875 2 ชั่วโมงที่ผ่านมา +9

    Ugath minissu tikak mekata enawamai . Godak sathutui 🎉❤🎉

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 ชั่วโมงที่ผ่านมา +19

    කොහොමත් ඉස්සරට වැඩිය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩිව ආරක්ෂාව දෙන්න ඔනා පාර්ලිමේන්තුවේ කැම බිම පවා මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ආරක්ෂා වේන්න ඔනා මොකද විපක්ෂයේ ඉන්නේ පරන මිනිමරුවෝ පට්ට හොරු රනිල් රාජපක්ෂලා දිලිත් ජය විර පෙුමදාසලා මිනිමරුවෝ එම නිසා ගොඩක් පරිස්සම් වේන්න මාලිමාවේ AKD සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ

  • @Cylonecaps
    @Cylonecaps 3 นาทีที่ผ่านมา

    Respect rupawahini

  • @lakshithakaushalya
    @lakshithakaushalya 49 นาทีที่ผ่านมา +1

    Ratath ohoma hadagaththama niyamai👍

  • @dumidujayakody9330
    @dumidujayakody9330 55 นาทีที่ผ่านมา

    👍👍👍👍

  • @tharothegreat
    @tharothegreat 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤

  • @nalaka885
    @nalaka885 2 ชั่วโมงที่ผ่านมา +6

    රටේ මහ පොලවට සම්භන්දයක් නැති කෘතීම දූපතක ඉදිවුන මේ ගොඩනැගිල්ලටගිය සියල්ලෝම ආත්මාර්තකාමී බලලෝභීන් වුනා.
    ඕකට ගිහාම වෙන රටකට ගියා වගේතමා දැනෙන්නේ

  • @tharushadanujaya2005
    @tharushadanujaya2005 3 ชั่วโมงที่ผ่านมา +4

  • @Nancy_blonde
    @Nancy_blonde 2 ชั่วโมงที่ผ่านมา +2

    🎉❤

  • @chandimalrk7317
    @chandimalrk7317 3 ชั่วโมงที่ผ่านมา +5

    adamai danagaththe..bohoma sthusthi

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 ชั่วโมงที่ผ่านมา +6

    ජෙෆ්රි භාවා නොවෙයි ජෙෆ්රි බාවා. නිර්මාණ ශිල්පියාගේ නම වරදවා ලිවීම ඔහුට කරන අගෞරවයක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +1

      බාවා කියනවා ට වඩා හාවා 🐰 කියනකොට හරිම අහිංසක බවක් දැනෙනවා.

  • @niranjalagalhenage9690
    @niranjalagalhenage9690 2 ชั่วโมงที่ผ่านมา +6

    ජෙෆ්රි බාවා කියා නිවැරදි කරන ලෙස පෙන්වා දිය යුතුයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      එතුමාගේ උද්‍යානය අළුත්ගම කයිකාවල ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.
      බ්‍රීෆ් ගාඩ්න්ස්.

  • @Nik-88
    @Nik-88 ชั่วโมงที่ผ่านมา +2

    I think they should change the location of the parliament. It should be relocated to the old premises. According to architecture, this water filled area is not good.

  • @DA-og2sg
    @DA-og2sg 2 ชั่วโมงที่ผ่านมา +2

    🇱🇰

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 32 นาทีที่ผ่านมา

    අද තමයි විස්තර දැන ගත්තේ ඕනම කෙනෙකුට ගැලරියට එන්න පුළුවන් ද රැස්වීම් බලන්න

  • @gayanichandima1958
    @gayanichandima1958 ชั่วโมงที่ผ่านมา +5

    " ඒ ඇඳුම සාරියක් විය යුතුයි ", කියන එක විතරක් වෙනම හඬකින් කියන්නේ ඇයි ?

    • @nehemmanokaran9974
      @nehemmanokaran9974 ชั่วโมงที่ผ่านมา +2

      VIDEO EKA ETHANA EDITED PASSETHAMAY EKA HADAALA THIYENNE , ethakota araya waraddalada? eka kiyaddi ?🙄

  • @garukarajamanthri4523
    @garukarajamanthri4523 ชั่วโมงที่ผ่านมา +5

    මේ මූසල building එකෙන් අයින් වෙලා ජනාධිපති කාර්යාලේ පාර්ලිමේන්තුව කරන්න ඕනේ මේ රටේ ආයි 🌞

    • @sameeramm
      @sameeramm ชั่วโมงที่ผ่านมา +3

      ගොබ්බයෝ, එකේ මේ වගේ ඉඩ නෑ..

    • @laljayi7
      @laljayi7 ชั่วโมงที่ผ่านมา +4

      Building eke aulak naha. Hitapu minissunge aula tibbe

    • @Rushen.7
      @Rushen.7 ชั่วโมงที่ผ่านมา +3

      හෝව් හෝව් oyage මොලේ ප්‍රමානෙ ගැන හැමෝම දැනගනයි කට වහන් ඉන්න 🫢🤥

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +1

      ​@@laljayi7ඒක තමයි.

  • @KelaniLanka
    @KelaniLanka 9 นาทีที่ผ่านมา

    අන්න අනූගේ හරි කනූගේ හරි ලීක් එකක් යනවා ෆේස්බුක් එකේ, 16/11/2024 ලීක් වෙලා තියෙන්නේ. යාළුවන්වත් දැනුවත් කරන්න....

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤😍😍😍😍😍😍☸️☸️☸️☸️☸️🙏🙏🙏

  • @MonikaIndrani
    @MonikaIndrani 2 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷

  • @priyanjaliew
    @priyanjaliew 2 ชั่วโมงที่ผ่านมา +3

    Please we don’t want to listen to others personal affairs.
    Just stop it.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 2 ชั่วโมงที่ผ่านมา +4

    Come to think of it:
    From the day this parliament started function all trickery regarding statecraft commenced. Someone died of a piece of shrapnel that struck when a bomb exploded in this chamber. The story is that a bullet didn't hit the person it was intended but killing an innocent guy.
    There is a thing called 'ath gune'. This was designed and built by Jeffrey Bawa the son of a German lady married to Muslim man she met in the UK. He made it a point to introduce 'his style' in every thing he created and had an unusual lifestyle. As we are entering a new era of governance, I believe we should abandon this place. After all, we believe in things like 'raahu kaalaya' that can be explained scientifically.
    All presidents who came here with popular votes went astray to work against the citizens, hence there is something wrong here and we do not want same to happen in the future too.

  • @swima8409
    @swima8409 ชั่วโมงที่ผ่านมา

    Sad that truth doesn't come out regarding original man who selected the spot for new parliament and how JR gave the plans to Bawa disgusting man JR.

  • @sachithraipalawatta4064
    @sachithraipalawatta4064 3 ชั่วโมงที่ผ่านมา +4

    Arung miriskudu gahagannakota iken wadak ganna epaya

  • @SudarshaniPradeepa-z5n
    @SudarshaniPradeepa-z5n ชั่วโมงที่ผ่านมา +1

    Ada thmi oka blannawath hitune.😂😊

  • @omii7846
    @omii7846 3 ชั่วโมงที่ผ่านมา +10

    video quality👎
    sound quality👎
    big watermark👎
    Editing👎
    Even nowadays kids can make better videos than this

    • @sameeramm
      @sameeramm ชั่วโมงที่ผ่านมา +3

      අඩු පාඩු පෙන්නලා දෙන්න..තොගේ අඩු පාඩු මොකුත් නැද්ද ?

    • @laljayi7
      @laljayi7 ชั่วโมงที่ผ่านมา +5

      ඔයා හරි. හැබැයි මේක හොද ඉදිරිපත්කිරීමක්. ඒක අගය කරමු.

    • @omii7846
      @omii7846 ชั่วโมงที่ผ่านมา

      @@laljayi7 eeka hri, gdk wtina content ekk

  • @janithanuththara4280
    @janithanuththara4280 ชั่วโมงที่ผ่านมา +4

    එතකොට පාර්ලිමේන්තුවේ ආන්ඩුව පැත්තේ ජනාධිපතිතුමාත් එක්ක 160 වාඩි කරන්නේ කොහොමද ? එ පැත්තේ ආසන 116 ක් විතරයිනේ තියෙන්නේ 🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      අනිත් අයට හිටගෙන බලන් ඉන්න වෙනවා.
      🤣

    • @KarunadasaKaru-l1e
      @KarunadasaKaru-l1e 34 นาทีที่ผ่านมา +1

      විපක්ෂෙ පැත්තේ පිටුපස අසුන් පැනවීම සිදු කර ඇත​

  • @IsuruKKalunayaka-su6kc
    @IsuruKKalunayaka-su6kc 2 ชั่วโมงที่ผ่านมา +2