ටයිටැනික් අනතුරට වඩා අතිශය භයානක නැව් අනතුරු 08ක් | 8 Maritime Disasters Worse Than Titanic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +12

    නොදන්න බොහෝ දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🙏

  • @gamerzone_lk
    @gamerzone_lk ปีที่แล้ว +15

    අනාගෙතේ අරක වෙනව මේක වෙනව කිය කිය තඩි පල් හෑලි දාන්නෙ නැතුව මේ වගේ ඉතිහාසෙ ඇත්තටම උනු දේවල් දාන එකනම් හොදයි ❤

  • @Tharushi2003
    @Tharushi2003 ปีที่แล้ว +6

    ලස්සන වීඩියෝ එකක් අයියෙ ❤මන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා🎉😊

  • @ThakshilaDamayanthi-l7r
    @ThakshilaDamayanthi-l7r ปีที่แล้ว +4

    පුරුදු කටහඩ නැ කමක් නැ සුපිරි ❤❤ vishma lokya ආදරෙයි හැමදාමත්😊😊❤

  • @adrianwolf9911
    @adrianwolf9911 ปีที่แล้ว +5

    XXXTENTACION ගෙ මරණයට සම්බන්ධව Drake කරපු music Albums එක ගැන Video එකක් කරන්න පුළුවන් ද? ❤ 'Please' 🥺

  • @thilinabandara365
    @thilinabandara365 ปีที่แล้ว +12

    ලුසිටානියා නැව අනතුරට හේතුව ජර්මන් සබ්මැරීන් ප්‍රහාරයක් ඒ හින්දා තමයි ඇමරිකාව පලමු ලෝක යුද්ධයට සම්බන්ධ වුනේත් අනික ලුසිටානියා කියන්නේ ජර්මන් නැවක් නේවේයි ක්ව්නාට් කියන එංගලන්ත සමාගමටයි අයිති වෙලා තිබුනේ

  • @tharidudilashan8734
    @tharidudilashan8734 ปีที่แล้ว +5

    ජය වේවා brother ❤❤❤🎉

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +5

    Good news Malli ❤❤

  • @harshaprabath993
    @harshaprabath993 ปีที่แล้ว +2

    කාලෙන් කාලෙට කටහඩ වෙනස් කරන කලාව ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අයියා

  • @thashiwasana2000
    @thashiwasana2000 ปีที่แล้ว +28

    ඔව් ටයිටැනික් අපිට මතක තියෙන්නේ එකේ ආදර කතාවක් තිබුණු නිසානෙ.ඊට වඩා භයානක දේවල් ඕන තරම් තියනවා❤

    • @The_Phoenix716
      @The_Phoenix716 ปีที่แล้ว +2

      ඒක james cameron ගෙ ප්‍රභන්දයක් විතරයි Titanic චිත්‍රපටිය හැදුනෙ නැත්තන් Titanic කියල නැවක් තිබ්බ කියන්නවත් කවුරුවත් දන්නෙ නැතිවෙයි

    • @nuwanduminda5599
      @nuwanduminda5599 ปีที่แล้ว +4

      ​@@The_Phoenix716Titanic ගැන ලංකාවෙ මිනිස්සු දන්නෙ 1997 ආපු චිත්‍රපටියෙන් වුනාට ඊටත් කලින් ඉඳන් ටයිටැනික් නැව ගැන චිත්‍රපටි ගොඩක් හදල තිබුනා. 1980 දශකයේ මුහුදුබත් වෙච්ච නැව හොයාගන්න වෙහෙසුනෙත් titanic ලෝකෙ ජනප්‍රිය වෙලා තිබුන නිසා.

  • @shashikavibudda3043
    @shashikavibudda3043 ปีที่แล้ว +77

    විශ්ම ලොකය නිසා අලුතෙන් වැදගත් දෙයක් ඉගෙන ගත්ත උන් මේ කොනට❤❤❤👈👇

    • @WWE_wrestling_movements
      @WWE_wrestling_movements ปีที่แล้ว +1

      තවත් එක් අවදාන ගනිකාවක් , මේක බලලා හැමෝටම අලුත් දේවල් දැනගන්න පුළුවන් , නැත්නම් මේකේ film බලන්න එන්නෙ නෑ නේ 😂😂😂😂

    • @iroshdilshan8741
      @iroshdilshan8741 ปีที่แล้ว

      පලයන් කැරි පොන්නයෝ යන්න ලයික් හිගන්නා

    • @HUMMERANDDEFENDER
      @HUMMERANDDEFENDER ปีที่แล้ว

      මෙහෙ මෙහෙ

    • @isuruamila9531
      @isuruamila9531 ปีที่แล้ว

      Konataewilla puk gahannada. Deyak tiyenawanam igen gena paaduwe idapan

    • @AVEloverslover
      @AVEloverslover 18 วันที่ผ่านมา

      Mn

  • @puppyttfn2645
    @puppyttfn2645 8 หลายเดือนก่อน +3

    Lusitania කියන්නෙ බ්‍රිතාන්‍යයේ නෙවක් ඒක අනික අබයන්තර පිපිරීමෙන් සිදූ දෙයක් නොවෙ ඕක සිද්ද උනෙ ජ්‍ර්‍ර්මන්ස්ලාගෙ විශේෂ උ undeer water සම්බෙරීනයක් කරපු ප්‍රහාරයක් හින්දා ඔය සිදුවීමෙන් පසුව තමා americanwa යුද්දයට සම්බන්ද වෙන්නෙ

  • @K.Rathnayaka-547
    @K.Rathnayaka-547 ปีที่แล้ว +2

    හොල්මන් ගැන වීඩියෝ එකක් ඕන 👻

    • @iroshdilshan8741
      @iroshdilshan8741 ปีที่แล้ว

      අනේ පොන්නයෝ මේක දැනුම දෙන චැනල් එකක් නැතුව උබලා වගේ පිස්සු හුත්තලට ආතල් දෙන එකක් නෙමෙයි

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 ปีที่แล้ว

      ​@@iroshdilshan8741සිරාවට... මං දන්නෙ නෑනෙ. තෑන්ක්ස් ආ කිවුවට. අනේ නිකන් පලයන් හුට්තො යන්නෙ උකන කතා නොකිය.

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +1

    9:04 ඒක ජර්මන් නැවක් නෙවෙයි england නැවක්

  • @UnknownUser-ni9iz
    @UnknownUser-ni9iz ปีที่แล้ว +3

    Video එකෙ ඇසත්‍ය කරුනු බොහොමයක් ඇත. කරුනාකර කරුනු සොයා බලා කරුනු ඉදිරිපත් කරන්න. උදා- Wilhelm Gustloff එක මුහුදුබත් උනේ ටෝර්පිඩෝ එකක් වැදීමෙන් මිස සබ්මැරීන් එකක් ගැටීමෙන් නොවේ.

    • @thilinabandara365
      @thilinabandara365 ปีที่แล้ว

      ඇයි ලුසිටානියා නැව ගැනත් කිව්වෙ බොරු

    • @UnknownUser-ni9iz
      @UnknownUser-ni9iz ปีที่แล้ว

      @@thilinabandara365 අපි දන්න දේවල්වලින් මේ ,චැනල් එකෙ දාන ඒවගෙ ගොඩක් බොරු තියෙනවා. නොදන්න දේවල් වල කොච්චර බොරු තියෙනවද කියල දන්නෙ නෑ. මෙකට හේතුව එක්කො මේක සිංහලට පරිවර්තනය කරන කෙනාගෙ ඉංග්‍රීසි දැනුමෙ මදිකම නැත්තම් ඕනවට එපාවට හදිසියේ හදන හින්ද අතපසුවෙන එක.

  • @amiladanushka3012
    @amiladanushka3012 ปีที่แล้ว +1

    Vesmalokaya oyanam මාරු mama oyawa හැමදාම බලනවා ahnawa ❤🎉

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +1

    9:14 ඔක්කොම මැරුනේ නැහැ 700 ගානක් බේරුනා.

  • @isurulakshani5630
    @isurulakshani5630 18 วันที่ผ่านมา

    Thank you so much

  • @SpaceLuck1
    @SpaceLuck1 11 หลายเดือนก่อน

    1. Lusitania ගැන ඉතිහාසෙ පොතේ තියෙන්නෙ වෙන එකක් 😅😅

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว

    8:56 ඕක ගිලුනේ german u boat එකකින් එව්ව ටෝපිඩෝ එකකින්

  • @SpaceLuck1
    @SpaceLuck1 11 หลายเดือนก่อน +2

    SS kiyanne companiyak da godak naw wala ss kiyala tibba 🤨🤨🤨

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว

    7:37 ඕක ගිලුනේ සම්මැරීන් එකක වැදිලා නෙවෙයි. සෝවියට් සම්මැරීන් එකකින් එව්ව ටෝපිඩෝ ප්‍රහාරයකින්

  • @DSMusicTracks
    @DSMusicTracks ปีที่แล้ว +4

    First Comment ❤

    • @iroshdilshan8741
      @iroshdilshan8741 ปีที่แล้ว

      අපිට පුකද කැරි පොන්නයෝ

  • @ishandisayanaka9964
    @ishandisayanaka9964 ปีที่แล้ว +1

    👍👍👍

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว

    8:51 මැයි 17 නෙවෙයි මැයි 7

  • @sadewashis
    @sadewashis ปีที่แล้ว +3

    🥰

  • @pradeeperanga8958
    @pradeeperanga8958 ปีที่แล้ว

    Nav wala wada karana mama

  • @Ganiya-ts2hl
    @Ganiya-ts2hl ปีที่แล้ว +2

    ❤🎉

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 ปีที่แล้ว

    Lusithaniya gana kiyapu kathawa waradi eka ammarican ship ekak Jermen Submarine topdo wakin vinasha wenne amaricawa First world war ekata enne oya hethuwa nisa Poddak balanna

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers ปีที่แล้ว

  • @cpperera3844
    @cpperera3844 ปีที่แล้ว

    බොරු දාන්න එපා 😅

  • @Sanju-tl7vo
    @Sanju-tl7vo ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤