ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Xenon High intensity flash light එකක් තියෙනවා නවීන නෞකා,යාත්‍රා වල.විශේෂයෙන් Naval Ships වල අධි බැලැති xenon flash light තියෙනවා.4-5 NM ආසන්න දුරක් බලන්න පුලුවන්.
මේ කතාව ඇත්ත අපේ පැත්තේ අලි ඉන්නවා පාර දෙපැත්තේ වෙල් තියෙන්නේ. රෑට බයික් එකේ යනකොට හෙඩ් ලයිට් එකට පේන්නේ පාර විතරයි. හැබැයි වෙල දෙපැත්තෙන් අලි පාරට එනවද බලන්න හෙඩ්ලයිට් නිමලා බලනවා. එතකොට තමා අලි ඉන්නවනම් පේන්නේ
Oya dakala nadda
පරණ කටහඩ තිබ්බනම් ලස්සනයි 😔😔
Katahada picco😂😂
Ow ane
Parana voice ekata moko une
උබට නඟිනවාද පරණ කටහඬට
@@rapcranasinghe3152 Be decent
බංගලි ක්‍රිකට් විනිසුරුවන් ලංකාවට අදත් කරපු අසාධාරණ ගැන වීඩියෝ එකක් කරන්න
😂
ආපහු ටයිටැනික්❤undertaker ගැන පුලුවන්නම් review කරන්නකො❤
දැන් මේ කටහඬ ත් BRAND එකක් වෙලා ❤
Eththa...😍
Ube athe ghnwda ahana gamn
මේ හඩත් ලස්සනයි විශේෂයි
North sea එක ගැන විඩියෝ එකක් කරන්නකො plzz
Atta ta ma eka nam watina waa aiya
Ocean liner design කියන channel එකක් තියෙනවා. මේ video එකෙ තියෙන දේවල් වගේ නැව් ගැන ගොඩක් දේවල් ගැන දැනගන්න පුලුවන්.
University wala thoppiya visik karanne ai kiyala video akak karannakoo
@@HappyBoaSnake-wo5xv තොප්පිය 😂
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤❤😊😊
Thank you mame api hamadama vishma lokaya balanawa😊
නෑ ....නැව්වලටත් ලොකු ලාම්පුවක් තියෙනව නවීන උපකරණ ඕනෑම මොහොතක ක්‍රියාවිරහිත විය හැකියි..මීදුම කපාගෙනයන කිලෝමීටර පහක්තරම්දුර වදින ලාම්පුවක් තියෙනව....ඒක අවශ්‍ය වූ විට පාවිච්චි කරනව අදටත්.
Search light thiyenawa
Interesting. තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද?
මුහුදේ පොලිසියෙන් නැති හින්දා තව එකෙක්ට හෙඩ් ඒක ගහලා කියන්න ඕනි නෑනෙ, ඒකයි නැත්තේ 😂
අවට බලන්නාගේ රාජකාරිය මත් කරලා තියෙන්වා..❤❤
තිබ්බනම් බලන්න තිබ්බ අනිත් එකා ඩිම් කරන්නෙ නෑ කියල අපිත් ගහන් ගිහින් දෙකම හැප්පෙනව 😂
අඩේ ඒක😂😂
😂😂😂😂😂 aniwa 😂😂😂😂😂
ඔව් බං වාහන පදින ගෑනු ඔක්කෝමත් පිරිමි සමහරකුත් ඔහොම්මමයි,, ඩිම් එක දන්නේම නෑ,,,
කට හඬ හරිම ලස්සනයි
Video starts at 2:22 ✌️
මෙහෙමයි..සාමාන්‍යයෙන් නැවක් හදන්නෙ අයිස් කන්දක හැප්පුනාම මොකුත් වෙන්නෙ නැති වෙන්න..ටයිටැනික් එක හැදුවෙත් එහෙමයි..හැබැයි ටයිටැනික් එකට අදාලව කරපු හැම පරීක්ෂනයක්ම වගේ කරේ ලැබ් වල උෂ්ණත්වයේ..ඒ වෙද්දි දැනගෙන හිටියෙ නෑ ද්‍රව්‍ය වල යං මාපාංකය උෂ්ණත්වයත් එක්ක පට්ටම විදියට වෙනස් වෙනවා කියලා...අන්න ඒ හින්දයි ටයිටැනික් එක ගිලුනෙ..
e kiwwe
@@Slstudy-w9r යං මාපාංකය කියන්නෙ ප්‍රස්ත්‍යස්තතාවය ගැන දෙයක් බන්..ඒ කියන්නෙ ඒකෙ තියන ඇදීමෙ හරි කැඩීමේ හරි ගැන තියන මිනුමක්
A/l වලට මැත්ස් කරපං
@@Slstudy-w9rphysics ❤ කරනකොට නිකංම තේරෙයි ඕවා
කවුද බං නැවක් හදන්නේ අයිස් කන්දක හැප්පුනාම මොකුත් වෙන්නේ නැති වෙන්න කියලා කිව්වේ 😂😂😂
3:32 මේ beecon,boyaone කියන්නෙ මොනවද. ඒවයින් මොනවද කරන්නෙ 🤔
හෙඩ් ලයිට් නැති වුනාට සෝනාර් සහ රේඩාර් වලින් නවීන නැව් සවිමත්. ඒවයෙන් දැනෙන සීමාව හෙඩ්ලයිට් වලට වඩා වැඩියි
කටහඩ මරු❤
අතිතයේ සිට ම නැව් අදුරේම ගමන් කලා ඇත්තටම හෙඩ් ලයිට් තිබ්බා නම් විනාශයි
නැවි මල හෙඩි ලයිටිස් එකට කියන්නේ මාර්ස්ටර් හේඩි ලයිටි කියලා එක බ්‍රජ්ඩි එකේ ( නැව කන්ට්‍රෝල් කරන කරන තැන ) නැවෙි සුදු පාට දිග කැලි දෙකක් තියෙනවා දෙපැත්තට ගියපු එකට බ්‍ර්ජ්චි එක කියන්නේ ) එක දෙපැත්තේ තියෙනවා වහන වල වගේ යටින් නැ නැවෙි හේඩි ලයිටිස් කහා පාටයි
ලොකු ප්ලෑසර් තියෙනවා ඒව ගැහුවම අසලින් ගමන් කරන අනෙකුත් යාත්‍රා වලට නැවේ ගමන් මාර්ගය හොයාගන්න අමාරුයි මටත් එකපාරක් ලංකාවට හැතැක්ම 1700 දුර මුහුදෙ ඉදල පාන්දර නැවක් ප්ලෑසර් ගහගෙන ඇවිත් නැවේ හැප්පෙන් නැතිව නූලෙන් බේරුනේ
ගොඩක් වැදගත් කරුණක් 🖤
වටේටම ලයිට් සෙට් කරානම් හරිනේ 🤔😁
Ayye ai voice eka wenas wela❤
master head light dan nawwala tiyanawa saamanyayen 12km durakata wihidena nawa anuwa aeeka wenas wenawa
Thanks apita godak wadagath
Loku parisara haniyak wenne malu light aliyata nawa wate a with loku haniyak wai
Very good thank you
kauda bn ne kiyanna pilamint 16 wage balp thiyena ewa thiye
රෙස්ලින් ගැන තව වීඩියෝ ඕන 🖤
Nawe hatiya giya awn andayoda
ටයිටැනික් නැවේ අය අයිස් කුට්ට්ය ගනන් අරං නැහැ ඒක පොඩි එකක් කියලා .........
🙂 කව්ද කියන්නෙ ගනම් ගත්තේ නෑ නෙවෙයි දැක්කෙ නෑ යන්න හිටපු chief officer මරු වෙලා. වෙන chief officer කෙනක් ගිහින් තියෙන්නෙ. කලින් හිටපු කෙන stores එකෙ යතුර අමතක වෙලා අරන් ගිහින් . ඉතින් binoculars එකක් තිබිලා නෑ watch එකේ ඉටපු කෙනාට අන්න ඒ නිසයි ice කුට්ටිය ලගට එනකම් හරියට දැකල තිබිල නැත්තෙ මේක මමත් මේ නැව් වලට ආවට පස්සෙ අහපු කතාවක් 🙂❤
@@lahiru479 ස්තුතිය දැනුවත් කිරිම පිලිබදව 🌹🌹
කටහඬ වෙනස් වෙලා
කටහඬ pisoo😂😂😂
Mast head lights තියෙනවා
නාසා එක ගැන සහ නවතම සොයාගැනීම් ගැන වීඩියෝ එකක් කරන්න 🤗🤗
මේ අලුත් වොයිස් එක කලින් වොයිස් එකත් එක්ක බලනකොට විශ්ම ලෝකය බලන්න එපා වෙන ගතියක් තියෙනවා
Niyamai ❤
පරන කටහඩ තිබ්බනන් 😊
Voice eka ahna gmn athe gahana man wage twa kauda inne 😊
Wow
😂පාරෙ යන උනුත් එහෙමයි හෙඩ් ලයිට් ගහගෙන හෙන්ඩ්‍රි කල්දේරලා වගේ යන්නෙ
Naw walata lite one nh setalite dn tiyenw 👍
Voice eka newei wedagath laba dena denuma
ටයිටැනික් එකේ උන් කොහේ දකින්නද,, උන් බල බල හිටියේ ඉදිරිය දිහා නෙවෙයිනේ.. රෝස්ගේ ජැක් ගේ කුපාඩි සීන් එක දිහානේ...🙈🙈
2:22
danumata yamak kiya dena wishma lokaya respect🌹💖✌✌😊 ....wata pita nam awilla gawayanta punnaku danne😂😂
හඬ අවුල්
❤❤
Ayyee ඔය විඩියෝ හදන්නේ විඩියෝ ග්න්නේ කොහොමද
Kalin bimal jyakodi vage voice aka thibbe Meka gathiyak na
මං කරන්නෙත් මුහුදු රස්සාව...ඕක බොරුනේ...අදත් හෙට් ලයිට් තියෙන පැසේන්ජර් නැවක් දැක්කා...මීට ඉස්සෙල්ලත් දැකල තියෙනවා
මම නැවුවල විදුලි කාර්මිකයෙක්. ඔබ තුමා කියන්නේ බොටිටු ගැන. නැවුවල හෙඩි ලයිටි නැ. නමුත් 4-5km දුර පෙන අංශක 360 කරකැවිය හැකි සර්චි ලයිටි එකක් තියෙනවා. එය සැම විටම භාවිත කරන්නේ නැ. උවමනා අවස්තාවක භාවිත කර නිවා දමනවා. නැවෙි ගමන් මග දැනගන්නේ gps එක මගින්. ඉදිරියේ ඇති බාදක හදුන ගන්නේ රේඩාර් එක මගින්.
Only 5 nevigation lights on board.
පොලිසිය නැති නිසා වෙන්නත් පුළුවන් 😁😁😁😁😁😂😂😂
Voice set nehe
අැයි විල්බැරෝවට හෙඩ් ලයිට් නැත්තෛ
Mona Lisa Gena video ekak danna
Sura pappa ake gool karayo anawa kiyanne
අඩුම ගානෙ සිග්නල් ලයිට් වත් දාන්න තිබුනා
❤❤❤❤❤
හෙඩ් ලයිට් නැත්තේ ට්‍රැපික් නැති නිසා
✌️✌️✌️
Titanic nawa winasha wune ICE burger akak wadila newei.... Aaaka Kumanthrana kaari praharayak...☝
මොන වගේද . ඇතුලෙ.ගින්නක් තිබුනලු නේද ගල් අඟුරු..
😮😮
Muhude policiyen nathi nisa
සිග්නල් ලයිට් නැද්ද
තිබ්බනන් හෙඩ් එක 5 km වත් වදී නේ. 😅
❤❤❤
ඇයි නැව් ගිලෙන්නැත්තේ?
👍👍👍
මොන රෙද්දටද කතාව යන අතරතුර එක එකාගෙ මූනත් තහඩු දාන්නෙ
💗💗
😂😂😂 ahenm pare yana wahana walawtath wenna apri aniwaren hed light akak thiyenna ona
🙏🇱🇰💛💛💙💙 💙💙
Ee unata search light ekak thiynwa 😅😂
🤗🤗🤘🤘
පරන කටහඩ වගෙම තමා හොදයි
😢😢
1 st comment ❤❤❤❤❤
කලින් නිවේදනය කරපු එක්කෙනා එයා නැද්ද දැන්
❤❤❤❤❤❤❤❤
පරණ කට හඩට මොකද උනේ😢
පොලීසිය නැතී නිසා...🤣😁
0:30
ko end ak wend wage😪😒
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Mu mokeda ban akata thama sech light tiyane boru kiyana apA mama nawake ine gotheya
කටහඩ නැත්තං ආයි එන්නෑ 😢
Denuma ganin bn katahanda hoyanne 😂👉👈
😃පොහොට්ටුවට🌷චන්දය දෙමු.😄නාමල්😄රාජපක්ෂ මැතිතුමාට ජයෙන් ජයම වේවා !💪😉ඕකනෙ කියන්න හැදුවේ..හා හරි😍👍අපිත් කැමති එකෙන්ම.
th-cam.com/video/7X-cwX6Ew78/w-d-xo.html 😂😂
Mge chnel eka sub 100 ynnna udu krnnko🙏plss
🙏
❤
😢😢😢😢😢😢😢😢😢😢😢😢
❤❤❤❤
Xenon High intensity flash light එකක් තියෙනවා නවීන නෞකා,යාත්‍රා වල.විශේෂයෙන් Naval Ships වල අධි බැලැති xenon flash light තියෙනවා.4-5 NM ආසන්න දුරක් බලන්න පුලුවන්.
මේ කතාව ඇත්ත අපේ පැත්තේ අලි ඉන්නවා පාර දෙපැත්තේ වෙල් තියෙන්නේ. රෑට බයික් එකේ යනකොට හෙඩ් ලයිට් එකට පේන්නේ පාර විතරයි. හැබැයි වෙල දෙපැත්තෙන් අලි පාරට එනවද බලන්න හෙඩ්ලයිට් නිමලා බලනවා. එතකොට තමා අලි ඉන්නවනම් පේන්නේ
Oya dakala nadda
පරණ කටහඩ තිබ්බනම් ලස්සනයි 😔😔
Katahada picco😂😂
Ow ane
Parana voice ekata moko une
උබට නඟිනවාද පරණ කටහඬට
@@rapcranasinghe3152 Be decent
බංගලි ක්‍රිකට් විනිසුරුවන් ලංකාවට අදත් කරපු අසාධාරණ ගැන වීඩියෝ එකක් කරන්න
😂
ආපහු ටයිටැනික්❤undertaker ගැන පුලුවන්නම් review කරන්නකො❤
දැන් මේ කටහඬ ත් BRAND එකක් වෙලා ❤
Eththa...😍
Ube athe ghnwda ahana gamn
මේ හඩත් ලස්සනයි විශේෂයි
North sea එක ගැන විඩියෝ එකක් කරන්නකො plzz
Atta ta ma eka nam watina waa aiya
Ocean liner design කියන channel එකක් තියෙනවා. මේ video එකෙ තියෙන දේවල් වගේ නැව් ගැන ගොඩක් දේවල් ගැන දැනගන්න පුලුවන්.
University wala thoppiya visik karanne ai kiyala video akak karannakoo
@@HappyBoaSnake-wo5xv තොප්පිය 😂
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤❤😊😊
Thank you mame api hamadama vishma lokaya balanawa😊
නෑ ....නැව්වලටත් ලොකු ලාම්පුවක් තියෙනව නවීන උපකරණ ඕනෑම මොහොතක ක්‍රියාවිරහිත විය හැකියි..මීදුම කපාගෙනයන කිලෝමීටර පහක්තරම්දුර වදින ලාම්පුවක් තියෙනව....ඒක අවශ්‍ය වූ විට පාවිච්චි කරනව අදටත්.
Search light thiyenawa
Interesting. තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද?
මුහුදේ පොලිසියෙන් නැති හින්දා තව එකෙක්ට හෙඩ් ඒක ගහලා කියන්න ඕනි නෑනෙ, ඒකයි නැත්තේ 😂
අවට බලන්නාගේ රාජකාරිය මත් කරලා තියෙන්වා..❤❤
තිබ්බනම් බලන්න තිබ්බ අනිත් එකා ඩිම් කරන්නෙ නෑ කියල අපිත් ගහන් ගිහින් දෙකම හැප්පෙනව 😂
😂
අඩේ ඒක😂😂
😂😂😂😂😂 aniwa 😂😂😂😂😂
ඔව් බං වාහන පදින ගෑනු ඔක්කෝමත් පිරිමි සමහරකුත් ඔහොම්මමයි,, ඩිම් එක දන්නේම නෑ,,,
😂
කට හඬ හරිම ලස්සනයි
Video starts at 2:22 ✌️
මෙහෙමයි..සාමාන්‍යයෙන් නැවක් හදන්නෙ අයිස් කන්දක හැප්පුනාම මොකුත් වෙන්නෙ නැති වෙන්න..ටයිටැනික් එක හැදුවෙත් එහෙමයි..හැබැයි ටයිටැනික් එකට අදාලව කරපු හැම පරීක්ෂනයක්ම වගේ කරේ ලැබ් වල උෂ්ණත්වයේ..ඒ වෙද්දි දැනගෙන හිටියෙ නෑ ද්‍රව්‍ය වල යං මාපාංකය උෂ්ණත්වයත් එක්ක පට්ටම විදියට වෙනස් වෙනවා කියලා...අන්න ඒ හින්දයි ටයිටැනික් එක ගිලුනෙ..
e kiwwe
@@Slstudy-w9r යං මාපාංකය කියන්නෙ ප්‍රස්ත්‍යස්තතාවය ගැන දෙයක් බන්..ඒ කියන්නෙ ඒකෙ තියන ඇදීමෙ හරි කැඩීමේ හරි ගැන තියන මිනුමක්
A/l වලට මැත්ස් කරපං
@@Slstudy-w9rphysics ❤ කරනකොට නිකංම තේරෙයි ඕවා
කවුද බං නැවක් හදන්නේ අයිස් කන්දක හැප්පුනාම මොකුත් වෙන්නේ නැති වෙන්න කියලා කිව්වේ 😂😂😂
3:32 මේ beecon,boyaone කියන්නෙ මොනවද. ඒවයින් මොනවද කරන්නෙ 🤔
හෙඩ් ලයිට් නැති වුනාට සෝනාර් සහ රේඩාර් වලින් නවීන නැව් සවිමත්. ඒවයෙන් දැනෙන සීමාව හෙඩ්ලයිට් වලට වඩා වැඩියි
කටහඩ මරු❤
අතිතයේ සිට ම නැව් අදුරේම ගමන් කලා ඇත්තටම හෙඩ් ලයිට් තිබ්බා නම් විනාශයි
නැවි මල හෙඩි ලයිටිස් එකට කියන්නේ මාර්ස්ටර් හේඩි ලයිටි කියලා එක බ්‍රජ්ඩි එකේ ( නැව කන්ට්‍රෝල් කරන කරන තැන ) නැවෙි සුදු පාට දිග කැලි දෙකක් තියෙනවා දෙපැත්තට ගියපු එකට බ්‍ර්ජ්චි එක කියන්නේ ) එක දෙපැත්තේ තියෙනවා වහන වල වගේ යටින් නැ නැවෙි හේඩි ලයිටිස් කහා පාටයි
ලොකු ප්ලෑසර් තියෙනවා ඒව ගැහුවම අසලින් ගමන් කරන අනෙකුත් යාත්‍රා වලට නැවේ ගමන් මාර්ගය හොයාගන්න අමාරුයි මටත් එකපාරක් ලංකාවට හැතැක්ම 1700 දුර මුහුදෙ ඉදල පාන්දර නැවක් ප්ලෑසර් ගහගෙන ඇවිත් නැවේ හැප්පෙන් නැතිව නූලෙන් බේරුනේ
ගොඩක් වැදගත් කරුණක් 🖤
වටේටම ලයිට් සෙට් කරානම් හරිනේ 🤔😁
Ayye ai voice eka wenas wela❤
master head light dan nawwala tiyanawa saamanyayen 12km durakata wihidena nawa anuwa aeeka wenas wenawa
Thanks apita godak wadagath
Loku parisara haniyak wenne malu light aliyata nawa wate a with loku haniyak wai
Very good thank you
kauda bn ne kiyanna pilamint 16 wage balp thiyena ewa thiye
රෙස්ලින් ගැන තව වීඩියෝ ඕන 🖤
Nawe hatiya giya awn andayoda
ටයිටැනික් නැවේ අය අයිස් කුට්ට්ය ගනන් අරං නැහැ ඒක පොඩි එකක් කියලා .........
🙂 කව්ද කියන්නෙ ගනම් ගත්තේ නෑ නෙවෙයි දැක්කෙ නෑ යන්න හිටපු chief officer මරු වෙලා. වෙන chief officer කෙනක් ගිහින් තියෙන්නෙ.
කලින් හිටපු කෙන stores එකෙ යතුර අමතක වෙලා අරන් ගිහින් . ඉතින් binoculars එකක් තිබිලා නෑ watch එකේ ඉටපු කෙනාට අන්න ඒ නිසයි ice කුට්ටිය ලගට එනකම් හරියට දැකල තිබිල නැත්තෙ මේක මමත් මේ නැව් වලට ආවට පස්සෙ අහපු කතාවක් 🙂❤
@@lahiru479 ස්තුතිය දැනුවත් කිරිම පිලිබදව 🌹🌹
කටහඬ වෙනස් වෙලා
කටහඬ pisoo😂😂😂
Mast head lights තියෙනවා
නාසා එක ගැන සහ නවතම සොයාගැනීම් ගැන වීඩියෝ එකක් කරන්න 🤗🤗
මේ අලුත් වොයිස් එක කලින් වොයිස් එකත් එක්ක බලනකොට විශ්ම ලෝකය බලන්න එපා වෙන ගතියක් තියෙනවා
Niyamai ❤
පරන කටහඩ තිබ්බනන් 😊
Voice eka ahna gmn athe gahana man wage twa kauda inne 😊
Wow
😂පාරෙ යන උනුත් එහෙමයි හෙඩ් ලයිට් ගහගෙන හෙන්ඩ්‍රි කල්දේරලා වගේ යන්නෙ
Naw walata lite one nh setalite dn tiyenw 👍
Voice eka newei wedagath laba dena denuma
ටයිටැනික් එකේ උන් කොහේ දකින්නද,, උන් බල බල හිටියේ ඉදිරිය දිහා නෙවෙයිනේ.. රෝස්ගේ ජැක් ගේ කුපාඩි සීන් එක දිහානේ...🙈🙈
2:22
danumata yamak kiya dena wishma lokaya respect🌹💖✌✌😊
....wata pita nam awilla gawayanta punnaku danne😂😂
හඬ අවුල්
❤❤
Ayyee ඔය විඩියෝ හදන්නේ විඩියෝ ග්න්නේ කොහොමද
Kalin bimal jyakodi vage voice aka thibbe Meka gathiyak na
මං කරන්නෙත් මුහුදු රස්සාව...ඕක බොරුනේ...අදත් හෙට් ලයිට් තියෙන පැසේන්ජර් නැවක් දැක්කා...මීට ඉස්සෙල්ලත් දැකල තියෙනවා
මම නැවුවල විදුලි කාර්මිකයෙක්. ඔබ තුමා කියන්නේ බොටිටු ගැන. නැවුවල හෙඩි ලයිටි නැ. නමුත් 4-5km දුර පෙන අංශක 360 කරකැවිය හැකි සර්චි ලයිටි එකක් තියෙනවා. එය සැම විටම භාවිත කරන්නේ නැ. උවමනා අවස්තාවක භාවිත කර නිවා දමනවා. නැවෙි ගමන් මග දැනගන්නේ gps එක මගින්. ඉදිරියේ ඇති බාදක හදුන ගන්නේ රේඩාර් එක මගින්.
Only 5 nevigation lights on board.
පොලිසිය නැති නිසා වෙන්නත් පුළුවන් 😁😁😁😁😁😂😂😂
Voice set nehe
අැයි විල්බැරෝවට හෙඩ් ලයිට් නැත්තෛ
Mona Lisa Gena video ekak danna
Sura pappa ake gool karayo anawa kiyanne
අඩුම ගානෙ සිග්නල් ලයිට් වත් දාන්න තිබුනා
❤❤❤❤❤
හෙඩ් ලයිට් නැත්තේ ට්‍රැපික් නැති නිසා
✌️✌️✌️
Titanic nawa winasha wune ICE burger akak wadila newei.... Aaaka Kumanthrana kaari praharayak...☝
මොන වගේද . ඇතුලෙ.ගින්නක් තිබුනලු නේද ගල් අඟුරු..
😮😮
Muhude policiyen nathi nisa
සිග්නල් ලයිට් නැද්ද
තිබ්බනන් හෙඩ් එක 5 km වත් වදී නේ. 😅
❤❤❤
ඇයි නැව් ගිලෙන්නැත්තේ?
👍👍👍
මොන රෙද්දටද කතාව යන අතරතුර එක එකාගෙ මූනත් තහඩු දාන්නෙ
💗💗
😂😂😂 ahenm pare yana wahana walawtath wenna apri aniwaren hed light akak thiyenna ona
🙏🇱🇰💛💛💙💙
💙💙
Ee unata search light ekak thiynwa 😅😂
🤗🤗🤘🤘
පරන කටහඩ වගෙම තමා හොදයි
😢😢
1 st comment ❤❤❤❤❤
කලින් නිවේදනය කරපු එක්කෙනා එයා නැද්ද දැන්
❤❤❤❤❤❤❤❤
පරණ කට හඩට මොකද උනේ😢
පොලීසිය නැතී නිසා...🤣😁
0:30
ko end ak wend wage😪😒
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Mu mokeda ban akata thama sech light tiyane boru kiyana apA mama nawake ine gotheya
කටහඩ නැත්තං ආයි එන්නෑ 😢
Denuma ganin bn katahanda hoyanne 😂👉👈
😃පොහොට්ටුවට🌷චන්දය දෙමු.
😄නාමල්😄රාජපක්ෂ මැතිතුමාට ජයෙන් ජයම වේවා !
💪😉ඕකනෙ කියන්න හැදුවේ..
හා හරි😍👍අපිත් කැමති එකෙන්ම.