ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම ටෙලි නාට්‍යයට රංගන දායකත්වය සැපයූ විජය නන්දසිරි මහතාව ආදරයෙන් සිහිපත් කරමි.
ඉස්සර අම්මයි තාත්තා යී මල්ලී පව්ලේ කට්ටිය ත් වට කර ගෙන ආසාවෙන් බලපු කතාවක් අද ම්ම් මේ කතාව තනිය්‍ර්ම phon ඒකෙන් බැලුවත් අතීතයට නිකංම හිත ගියා .ස්තූති ඔබට ඒ අතීතය අප වෙත ගෙන ආවට 🙏🙏🙏🌷🌷
මට දැන් අවු 26 යි මේක බැලුවේ 2006 දී 5හේ ශිෂ්‍යත්වය ලියන කාලේදි හරි සුන්දරයි ඒ කාලේ
දැන් තිවෙන විකාර නාට්‍ය වලට වඩා කොච්චර ලස්සන ද මේවා.ඉස්සර අපි පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් උන තේරැමක් ඇති නිර්මාණ.♥️
උමාලි හරිම ලස්සනයි.කොණ්ඩෙ දැනුත් ඒ විදිහටම තියා ගත්තනම් තවත් ලස්සනයි
ඒ දරුවෝ ලස්සනයි.දෙවියන් ලස්සන දීලා තියෙනවා.ස්තොස්ත්‍ර වේවා.ඒ වගේම ප්‍රක්චාවත් ලැබේවා.
මේ නාට්‍ය හැමතැනම හෙව්වා youtube එකේ...පොඩිකාලේ බලපු නාට්‍යයක්.....Thank you❤️
ඇත්තටම ඔව්. මමත් හෙව්වා. පොඩි කාලෙ බැලුව එකක්
Anee ow.aththamay math hewwa.matake tibune seeni sambala kathawa kiyala
@@nirmaniuthpala7421 ❤️👍
@@dineshasewwandi9313 ❤️👍
මමත් හොය හොය උන්නෙ ...
සීනී සම්බෝල කතාව ❤❤❤❤❤😘😘😘😘😘😘 ඒ කාලේ ආසාවෙන් බලපූ ලස්සනම නාට්‍යක්
Apith kiwwe seeni sambola kathawa kiyala🙈 .oyage comment eken a kathawa kiyala denagaththe👍
ආසාවෙන් බලපු කතාවක් ,ඉස්සර ගෙදර හැමෝම එකට ටිවී එක ඉස්සරහ ඉදගෙන බලපු කතාව ,සීනි සම්බෝල කතාව හරිම ආස කතාවක් ❤️
මම අවුරුදු 71ක් වයස අම්මා කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ දුවලගේ ගෙදර ඇවිත් ඉන්නේ. යූටියුබ් එකෙන් නාට්‍ය කීපයක් බලනවා. අහම්බෙන් අද සෙනෙහසේ ගීතය දැක්කේ. අපේ කාලේ ආදරය කල වසන්ති චතුරානි රවීන්ද්‍ර රන්දෙණිය විජය නන්දසිරි ඒ වගේම මං ගොඩක් ආදරය කරන උමාලි දැක්කම නාට්‍යය බලන්න ගත්තා. මේ කාලේ සමහර චැනල්වල යන නාට්‍ය නම් කිසිම ගතයුත්තක් නැති ඒවා. හරිම ආසාවෙන් බලන්නේ. ස්තුතියි ඔබට.
ලස්සනයි
❤❤❤❤❤❤❤
මමත් ආසම කෙනෙක් තමයි උමාලි කියන්නේ 🎉🎉🎉
අම්ම සඳකි මම ඒ ලොව හිරුය ගීතයත් රවිඳ රන්දෙනියගෙ බිරිඳ ලියපු ගීතයක් 🎉🎉🎉🎉
මේ වසන්ත කාලයයි බලන්න හරිම ලස්සනයි ආනන්ද අබේනායක ශූරීන්ගේ කතාවක්
හරිම ආසාවෙන් පොඩි කාලේ බැලුවේ, සීනි සම්බෝල කතාව,ගොඩාක් ස්තූතියි මේ ටෙලි නාට්‍ය නැවත ලබා දුන්නට 🙏
Ane ethakota mmth podi..harima asawen beluwe issara..kalu sudu tv eken beluwe..
Duwa, me kathawe kotas serama thiyenawada? Kiyanna please!
@@pnlatha3962 kotas 20k wage thiyenne Amma..ethanin iwarai..
Ha putha! Bohoma sthuthei, Reply kalata!
ගොඩාක් ගොඩාක් ලස්සනයි මෙි කතාව අයෙත් රැපවාහිණි නාලිකා වක විකාශය කරන්න අසා කරන නළු නිළියන් ඉන්න ලස්සන ම කතාවක් ♥️♥️♥️♥️
සීනි සම්බෝල කතාව...ඒක තමයි අපිට මතක නම.ආයේ බලන්න ලැබුන එක ලොකු සතුටක්.TV එකට ආයේ එන්නේ නැද්ද..
Putha, me kathawe kotas serama thiyenawada? Kiyanna please!
යකෝ අපි කිව්වෙත් එහෙමයි 😄
@@pnlatha3962විකාශනය උන අවුරුද්ද කියන්න පුළුවන් ද
අපිත් කිව්වේ ඒ නම
මට ඔය කතාවෙ මතක තියෙන්නෙ ත් සීනි සම්බෝල හදන එක විතරයි
වසන්ති චතුරානි ඉන්න ටෙලි නාට්‍යය බලන්න ආසම ආසයි❤❤
හරිම සතුටුයි මේ කතාව ආපහු බලන්න ලැබුණු එකට.
හරිම ලස්සනයි සිංදු වත් කතාවත්උමාලි පොඩි කාලෙ ටිකක් පැරණි කතාවක් ගොඩක් ස්තුතියි ❤❤ 🌹
සීනි සම්බෝල කතාව කියලත් මම මේ කතාව හෙව්වා.අද තමයි හම්බ උනේ.😊😊😊😊
ආස නළු නිලියෝ ❤❤❤🎉🎉
මේ කතාව මං පොඩි කාලේ අම්මයි තාත්තයි එක්ක එකට වාඩි වෙලා හරි ආසාවෙන් බැලුවා. මගෙ තාත්තා අද ජීවතුන් අතර නෑ. මේ පරණ කතා බලද්දි මට තාත්තත් එක්ක මේ කතාව බලපු කාලෙ මතක් වෙනවා.
අම්මෝ මේ කතාව මම හොයපු තරම්...❤️❤️❤️
මේක හරිම ලස්සන කතාවක්.මම මේක බලන්න හරිම ආසයි ඉස්සර
පරණ කතා ආසාවෙන් බලස මං .. 2024 ,
සීනී සම්බෝල කතාව..අද කාලේ මේ වගේ කතා නෑ.😢
Ane apith ehema thama kiyanneKalayak yanakn Umalita ape gedara aya qwe Seenu sambal akka kiyala😊
පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු ආදර්ශමත් කතාවක් ආයේ බලන්න ලැබුණු එක හරිම සතුටුයි....
අානන්ද අබේනායක මහත්මයාගෙ කතා සියල්ලම හරි ලස්සනයි
මටත් නාට්‍යයෙ නම මතක නැතුව හුඟාක් මහන්සි වුණා හොයන්ඩ ගොඩක් ස්තුතියි
Waaw... Mara lassanai niyyyaaamai Kathawa.☺️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වසන්ති චතුරාණි 🥰❤️❤️
ඔබතුමන්ගේ ටෙලි නාට්‍යය හරිම තාත්විකයි.
මට අවුරුදු 21යි,මට ළඟකදි ඉදන් මේ වගේ ඉස්සර කාලේ teledrama බලන්න පිස්සුවක් හැදුනා,මම ආසම ඒ කාලේ නාට්‍යවල පවුල්වල තියන අමුතුම vibe එකට,ලොකු දේවල් නැතත් පවුලේ හැමෝම එකට ඉන්න කොට කොච්චර ෂෝක්ද,ආස හිතෙනවා බලන්න ♥️🙂😁
වසන්ති Chathurani ඉන්නවා කියන්නේ ඉතින් 😘😘🥰
th-cam.com/play/PLOH2OvO4p-fL0m2IP8NT-dXFyUBqMwqoo.html
මේක හරිම ලස්සන නාට්‍යක්.❤
888 ලයික්....මගෙන්..ඔන්...ලගදී අලුත් කතවක්...එනවදෝ....👍😊...
Asam නළු නිළියන් ....❤❤😊😊
වසන්ති චතුරානි ඉන්න නාට්‍ය බලන්න ආසයි.උමාලිත් ඉන්නවා ❤
ආසාවෙන් පෙරුම් පුරාගෙන බලන්න හිටපු කතාවක් .සෑහෙන්න හෙව්වා you tube එකේ.සීනී සම්බෝල කතාව.ඒහෙමයි ඒ කාලේ අපි කිව්වේ😂
ලස්සනයි අනේ ඒ සිංදුව
❤❤❤anea apea punchi.swaranath ennawa unali.wasanthe.chathurani ennea aaasama denna❤❤🥰😍👈
ගොඩක් ලස්සන කතාවත්. ❤️
Me teli drama eka bala bala hitiye amathakq wela ane godak sthuthiy meya balanna labunata.❤
ඉස්සර බිහිවූ මේ වගෙ නිර්මාණ මොන තරම් ලස්සනද. ඒව ගැන කියන්න වචන නැ. දැන් ඉන්න උන් කලාව කාලා තියන්නෙ. අපි හරි වාසනාවන්තයි මෙ වගෙ ඒවා බලන්න
සත්තකින්ම
Ou deweni inima blana derne yna ewa blna unta dan ewage ewa tma watinne mewa unta boring
Exactly ☺️
ඒ කාලෙ ආසම කරපු කතාවක්...😍
ගොඩක් ලස්සන කතාව ඉදිරියට මේ වගේ කතා දෙන්න ඔබට ගොඩක් පින්
සීනි සම්බල් කතාව ❤️❤️❤️
ලස්සන කතාව...අපේ අතීතය වගේ❤
Very beautiful drama!
අනේ මාත් හරිම ආසාවෙන් හෙව්වා ආයෙත් ආයෙත් බලන්න ආසයි thank you
Udayakantha...mahathayage diyalu nirmana harima akardhaniyai....hamadamath mathumagee nirmana...Harima lassani...
මම මෙය කතාව පොඩි කාලේ බැලුවා . මතකයි සීනි සම්බෝල කතාව විදියට තමා මතක, මට දැන් වයස 34 දැන් නැවත බලනවා
Meeka aye dunnata thanks
sok මම හරිම අාසයි
🎉🎉🎉🎉🎉
Mama enne kuweit wala nidahas welawata me wage parani lassana telinattiya baleema tamai mage winodansaya ❤❤❤❤
Umaliwa මුලින් දැකපු ඒ දවස්වල පුදුම ආසාව kin balapu senahasenawahana.....තාත්තා නැති වෙනවා man හිතන්නේ ....අවසානය ලස්සනට තිබුණා
එදා සිංහල සිනමාවේ නොමැකෙන සටහන් තැබූ වසන්ති චතුරාණි මහත්මිය,රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රංගනයෙන් දායක වන මෙවැනි පැරණි ටෙලිනාට්ය මෙලෙස විකාශනය කිරීම ඉතාමත්ම අගය කොට සලකමි. වසන්ති චතුරාණි මහත්මිය හා රවීන්ද්‍ර රණ්දෙණිය මහතා ඉතාමත් තාත්වික රංගනයක යෙදෙන අනෙකුත් ටෙලි නිර්මාණයන්ද ලබාදෙන්න.
Watch chala achala..based on Ann caranina story, very old drama..
සීනි සම්බෝල කතාව ආසාවෙන් බලපු කතාවක්
සෑම සතියේ දිනකම රාත්‍රී 7.30ට මෙම TH-cam චැනලයෙන්
@@UdayakanthaWarnasuriyaOfficial Anomage aluth gedara widiyata aran thiyenne sirge gedaramai neda???a kaale a paththa kochchara wenasda.ewunata sirge gedara a kaaleth sudui danuth sudui.😁😁😁
Harima lassana kathawak ,ape Amma balanawa dekala maath balanna gaththe iye.kathawak unata aththama wage denenne.❤️ Dn Yana kiyadenna adare tharam kathawai meenu kathawaith me wage aththama kathawak wage denenne. Harima lassanai Kathawa. Ragapaana Nalu nilioth Asama kattiak inne .❤️
Mamath harima asawaen balanawa.❤❤❤❤
මමත් මෙ කාතාව හැම තැනම හේව්වා මාර ආසාවෙන් බැලූව නාට්‍ය
ලස්ස ගොඩක් ලස්සනයිනයි
මං තාත්තයි අම්මයි එක්ක කොච්චර ආසවෙන් බැලුවද ❤❤
සීනි සම්බෝල කතාව
හරිම ලස්සන නාට්‍යයක් .❤️❤️❤️
ගොඩාක් ආසාවෙන් බලපු නාට්‍යක් .
හරිම ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂harima. Lasssanaiiiiiiiiii
Lassanaiiiii godakkkkkk❤❤😂😂😂
මේ නාට්‍යයේ වසන්ති චතුරාණීගේ දූලා තුන්දෙනාගෙන් ඉතුරු දෙන්නට රඟපෑවේ කවුද ? උමාලිව නම් දන්නවා . අනිත් දෙන්න තමයි දන්නේ නැත්තේ
Udayakantha mahathage tele lassanay
සීනි සම්බෝල කතාව ..
a kale balapu hondama kathawak 😍
Hammoooo meka man hoyapu tharan ❤❤❤❤❤❤
Seeni sambal kathava..podi kale beluwe harima asaven...
I'm in my 20s but I love your stories and will always be your fan. Thank you so much for this creativity and your messages through your productions have built our life in many ways. May triple gem be with you for your good hard work.
🤔👂ලස්සනයි ගොඩක්
I love this drama. Very interesting story .
Sathsara nimnaya th balanna ona me vagema.eakath giye swarnavahiniye me kathava giya davas valamai
My favorite drama💐👍
Thank I love this drama for ever
Api podi kale mekata kowwe seeni sambola kathawa kiyala
Math me kathawa heuwa. Podi kale asawen baluwa.
මෙනාට්ටියෙරගපාපුහැමොටමටැන්කියුමටමෙකබලද්දිවයසනමයයිහරිමලස්සනයිඅපිහරිමකැමත💖💖💖💖🎀🌺🌺🌹🌹🌷🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
👍👍👍❤❤❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක 2005/06 කාලේ ස්වර්ණවාහිනීයේ ගිය ලස්සන කතාවක්. මේකේ කොටස් 23 යි නේද තියෙන්නේ ?
පොඩි කාලෙ මතකයක්🌹
Thankyou
1990 දශකයේ කතාවක් මේක. මට මතක හැටියට
උමාලිව මුලින්ම දැකපු නාට්‍ය ආයේ බලන්න තිබ්බානම් හොදයි කිය කියා හිටියෙ සංවේදී වගේම රසවත් කතාව.
ස්තූතියි ඔබට
🌹❤🌹❤🌹❤
තාත්තා වුනත් මා බත සරි කරන. කියන්නේ මං හිතුවේ තාත්තා rice cokar හදනවා කියල. 😜😉
Batha sari karana
@@Rose-xo8mxඔප්ස් 😂🤭
Sagaraya parada tile drama 1kth onee...ranjan&Achala alaed ragapana...
💖💖💖💖💖
Goodk lassana teledrama ekak
very nice ❤️
♥️♥️♥️♥️♥️♥️♥️
Nice ❤❤
අම්මෝඕඕඔ....අකිල
Ane harima lassana kathwak
Thank you meka dunnta

හරිම ලස්සනයි සිංදු වත් කතාවත්
උමාලි පොඩි කාලෙ ටිකක් පැරණි කතාවක් ගොඩක් ස්තුතියි ❤❤ 🌹
සීනි සම්බෝල කතාව කියලත් මම මේ කතාව හෙව්වා.අද තමයි හම්බ උනේ.😊😊😊😊
ආස නළු නිලියෝ ❤❤❤🎉🎉
මේ කතාව මං පොඩි කාලේ අම්මයි තාත්තයි එක්ක එකට වාඩි වෙලා හරි ආසාවෙන් බැලුවා. මගෙ තාත්තා අද ජීවතුන් අතර නෑ. මේ පරණ කතා බලද්දි මට තාත්තත් එක්ක මේ කතාව බලපු කාලෙ මතක් වෙනවා.
අම්මෝ මේ කතාව මම හොයපු තරම්...❤️❤️❤️
මේක හරිම ලස්සන කතාවක්.මම මේක බලන්න හරිම ආසයි ඉස්සර
පරණ කතා ආසාවෙන් බලස මං .. 2024 ,
සීනී සම්බෝල කතාව..අද කාලේ මේ වගේ කතා නෑ.😢
Ane apith ehema thama kiyanne
Kalayak yanakn Umalita ape gedara aya qwe Seenu sambal akka kiyala😊
පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු ආදර්ශමත් කතාවක් ආයේ බලන්න ලැබුණු එක හරිම සතුටුයි....
අානන්ද අබේනායක මහත්මයාගෙ කතා සියල්ලම හරි ලස්සනයි
මටත් නාට්‍යයෙ නම මතක නැතුව හුඟාක් මහන්සි වුණා හොයන්ඩ ගොඩක් ස්තුතියි
Waaw... Mara lassanai niyyyaaamai Kathawa.☺️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වසන්ති චතුරාණි 🥰❤️❤️
ඔබතුමන්ගේ ටෙලි නාට්‍යය හරිම තාත්විකයි.
මට අවුරුදු 21යි,මට ළඟකදි ඉදන් මේ වගේ ඉස්සර කාලේ teledrama බලන්න පිස්සුවක් හැදුනා,මම ආසම ඒ කාලේ නාට්‍යවල පවුල්වල තියන අමුතුම vibe එකට,ලොකු දේවල් නැතත් පවුලේ හැමෝම එකට ඉන්න කොට කොච්චර ෂෝක්ද,ආස හිතෙනවා බලන්න ♥️🙂😁
වසන්ති Chathurani ඉන්නවා කියන්නේ ඉතින් 😘😘🥰
th-cam.com/play/PLOH2OvO4p-fL0m2IP8NT-dXFyUBqMwqoo.html
මේක හරිම ලස්සන නාට්‍යක්.❤
888 ලයික්....මගෙන්..ඔන්...ලගදී අලුත් කතවක්...එනවදෝ....👍😊...
Asam නළු නිළියන්
....❤❤😊😊
වසන්ති චතුරානි ඉන්න නාට්‍ය බලන්න ආසයි.උමාලිත් ඉන්නවා ❤
ආසාවෙන් පෙරුම් පුරාගෙන බලන්න හිටපු කතාවක් .සෑහෙන්න හෙව්වා you tube එකේ.සීනී සම්බෝල කතාව.ඒහෙමයි ඒ කාලේ අපි කිව්වේ😂
ලස්සනයි අනේ ඒ සිංදුව
❤❤❤anea apea punchi.swaranath ennawa unali.wasanthe.chathurani ennea aaasama denna❤❤🥰😍👈
ගොඩක් ලස්සන කතාවත්. ❤️
Me teli drama eka bala bala hitiye amathakq wela ane godak sthuthiy meya balanna labunata.❤
ඉස්සර බිහිවූ මේ වගෙ නිර්මාණ මොන තරම් ලස්සනද. ඒව ගැන කියන්න වචන නැ. දැන් ඉන්න උන් කලාව කාලා තියන්නෙ. අපි හරි වාසනාවන්තයි මෙ වගෙ ඒවා බලන්න
සත්තකින්ම
Ou deweni inima blana derne yna ewa blna unta dan ewage ewa tma watinne mewa unta boring
Exactly ☺️
ඒ කාලෙ ආසම කරපු කතාවක්...😍
ගොඩක් ලස්සන කතාව ඉදිරියට මේ වගේ කතා දෙන්න ඔබට ගොඩක් පින්
සීනි සම්බල් කතාව ❤️❤️❤️
ලස්සන කතාව...අපේ අතීතය වගේ❤
Very beautiful drama!
අනේ මාත් හරිම ආසාවෙන් හෙව්වා ආයෙත් ආයෙත් බලන්න ආසයි thank you
Udayakantha...mahathayage diyalu nirmana harima akardhaniyai....hamadamath mathumagee nirmana...Harima lassani...
මම මෙය කතාව පොඩි කාලේ බැලුවා . මතකයි සීනි සම්බෝල කතාව විදියට තමා මතක, මට දැන් වයස 34 දැන් නැවත බලනවා
Meeka aye dunnata thanks
sok මම හරිම අාසයි
🎉🎉🎉🎉🎉
Mama enne kuweit wala nidahas welawata me wage parani lassana telinattiya baleema tamai mage winodansaya ❤❤❤❤
Umaliwa මුලින් දැකපු ඒ දවස්වල පුදුම ආසාව kin balapu senahasenawahana.....තාත්තා නැති වෙනවා man හිතන්නේ ....අවසානය ලස්සනට තිබුණා
එදා සිංහල සිනමාවේ නොමැකෙන සටහන් තැබූ වසන්ති චතුරාණි මහත්මිය,රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රංගනයෙන් දායක වන මෙවැනි පැරණි ටෙලිනාට්ය මෙලෙස විකාශනය කිරීම ඉතාමත්ම අගය කොට සලකමි. වසන්ති චතුරාණි මහත්මිය හා රවීන්ද්‍ර රණ්දෙණිය මහතා ඉතාමත් තාත්වික රංගනයක යෙදෙන අනෙකුත් ටෙලි නිර්මාණයන්ද ලබාදෙන්න.
Watch chala achala..based on Ann caranina story, very old drama..
සීනි සම්බෝල කතාව ආසාවෙන් බලපු කතාවක්
සෑම සතියේ දිනකම රාත්‍රී 7.30ට මෙම TH-cam චැනලයෙන්
@@UdayakanthaWarnasuriyaOfficial Anomage aluth gedara widiyata aran thiyenne sirge gedaramai neda???a kaale a paththa kochchara wenasda.ewunata sirge gedara a kaaleth sudui danuth sudui.😁😁😁
Harima lassana kathawak ,ape Amma balanawa dekala maath balanna gaththe iye.kathawak unata aththama wage denenne.❤️ Dn Yana kiyadenna adare tharam kathawai meenu kathawaith me wage aththama kathawak wage denenne. Harima lassanai Kathawa. Ragapaana Nalu nilioth Asama kattiak inne .❤️
Mamath harima asawaen balanawa.❤❤❤❤
මමත් මෙ කාතාව හැම තැනම හේව්වා මාර ආසාවෙන් බැලූව නාට්‍ය
ලස්ස ගොඩක් ලස්සනයිනයි
මං තාත්තයි අම්මයි එක්ක කොච්චර ආසවෙන් බැලුවද ❤❤
සීනි සම්බෝල කතාව
හරිම ලස්සන නාට්‍යයක් .❤️❤️❤️
ගොඩාක් ආසාවෙන් බලපු නාට්‍යක් .
හරිම ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂harima. Lasssanaiiiiiiiiii
Lassanaiiiii godakkkkkk❤❤😂😂😂
මේ නාට්‍යයේ වසන්ති චතුරාණීගේ දූලා තුන්දෙනාගෙන් ඉතුරු දෙන්නට රඟපෑවේ කවුද ? උමාලිව නම් දන්නවා . අනිත් දෙන්න තමයි දන්නේ නැත්තේ
Udayakantha mahathage tele lassanay
සීනි සම්බෝල කතාව ..
a kale balapu hondama kathawak 😍
Hammoooo meka man hoyapu tharan ❤❤❤❤❤❤
Seeni sambal kathava..podi kale beluwe harima asaven...
I'm in my 20s but I love your stories and will always be your fan. Thank you so much for this creativity and your messages through your productions have built our life in many ways. May triple gem be with you for your good hard work.
🤔👂
ලස්සනයි ගොඩක්