Mee Massa (මී මැස්සා) | Episode 05 | 02nd August 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #MeeMassa #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 53

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +24

    සුපිරි වැඩක් මෙික
    වැඩිකල් බලන්න ලැබෙියිද දන්නේ නැහැ ලස්සනයි 💪💪💪❤👍

  • @kavinduprabath68
    @kavinduprabath68 2 หลายเดือนก่อน +55

    මේ කතාව වැඩ් කල් දුවන්න දෙන එකක් නැති වේවී දන්නවනෙ අපේ රටේ දේෂ පාලනෙ හැබැයි සිරස කියන්නෙ කිසිම බයක් නැති චැනල් එකක් අපේ රටේ හොදම නාලිකාව ..

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน

      කොඩිගහයටත් මගදි නැවැත්තුව .

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 2 หลายเดือนก่อน +27

    පට්ට රඟපෑමක් චරිත්❤❤❤

  • @kalharagayan2
    @kalharagayan2 2 หลายเดือนก่อน +35

    මෙව්වනෙ කතා😂. වෙනසක් වෙයි වගේ😂
    ❤සිරස❤

  • @KanthiGunasekara-l6b
    @KanthiGunasekara-l6b 2 หลายเดือนก่อน +28

    චරිත් අබේසිංහ
    Super acting 💪

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 2 หลายเดือนก่อน +17

    කාලයට ඔබින කතාවක්. අපි ව දැනූවත් කිරිමක්.

  • @SasiraPeiris-yn4cq
    @SasiraPeiris-yn4cq 2 หลายเดือนก่อน +4

    චරිත්ව දැකලා තියෙනවා .මෙ විදියට දැකලා නැ.වචන දෙකක් නැ හොදම නලුවා

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 2 หลายเดือนก่อน +35

    හපොයි... ගැහුව නේද රොකට් එකට 😂

    • @estharniru8635
      @estharniru8635 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @jb7947
    @jb7947 2 หลายเดือนก่อน +17

    සිරස දෙනවා දොබෙන් යන්න ඇමතිලාට ඔලුව අත ගාලා ටෙකු අනිනවා වගේ 😂😂

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 2 หลายเดือนก่อน +5

    මම අද එකදිගටම කොටස්5ක් බැලුවා මට කියන්න තියෙන්නේ මේක නං පිස්සුවක් තමයි...❤️👍👍👍👍👍

  • @HiruniPriyanga-rv2oc
    @HiruniPriyanga-rv2oc 2 หลายเดือนก่อน +35

    චන්ද්‍රිකාව වෙනුවට සබ්මැරීන් එකක් යවමුත😂

  • @commenter1111
    @commenter1111 2 หลายเดือนก่อน +3

    ශාලිකාගේ ටයර් සෙට් එක😂

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 2 หลายเดือนก่อน +6

    වර්තමානයට උචිත විදියට රෑ ගත කිරීමනම් වටිනවා ඇත්තම කතාවනම් මෙයයි

  • @jehanlopez1257
    @jehanlopez1257 2 หลายเดือนก่อน +5

    දේශපාලනය - රටක් පාලනය
    ද්වේශය පාලනය - කේන්තිය පාලනය

  • @hasithmihiranga7631
    @hasithmihiranga7631 หลายเดือนก่อน

    චරියගේ චරිතේ තමා චරිතේ❤️❤️‍🩹😊

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +6

    බාචි😂😂😂 එයාට උන දෙයක්

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +6

    මේ ලලිතා😂😂

  • @pathumdilshan9859
    @pathumdilshan9859 2 หลายเดือนก่อน +8

    Sirasa hithaganna ba..😂😂

  • @dewakakelum8882
    @dewakakelum8882 2 หลายเดือนก่อน +10

    සබ් මැරීන් එකක් යවමු.😮මේක දිගට දුවන එකක් නෑ වගේ මටනම් හිතෙන්නෙ.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 หลายเดือนก่อน +7

    මෙික තාම හිතා ගන්නබැ

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 2 หลายเดือนก่อน +1

    Sirasa supiri ❤

  • @nimashafernando2203
    @nimashafernando2203 2 หลายเดือนก่อน +4

    very nice❤️

  • @TravelwithSaviru
    @TravelwithSaviru 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @samanthikapathberiya8757
    @samanthikapathberiya8757 2 หลายเดือนก่อน +1

    බඹර ,,මීමස්ස ඔක්කොම පැණි උරන සත්තු ,ලස්සන නාට්‍ය යක් උනොත් හොඳයි

  • @jehanlopez1257
    @jehanlopez1257 2 หลายเดือนก่อน

    සෙක්සි සිනෙති අකීලා❤

  • @veheelidistributors
    @veheelidistributors 2 หลายเดือนก่อน +2

    කොටස් 5ක්‌ බැලුව. එකකට එකක් ගැලපෙන්නේ නැති සිද්දි ටිකක්. තමන්ට කියන්න ඕනි රටේ වෙච්ච් සිද්දි ටිකක් ඒ විදියට කියන්න චරිත ටිකක් දාල 😂ඇත්තටම නිර්මාණාසිලි කිසිම මගුලක් මේකේ නෑ 😂

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 2 หลายเดือนก่อน +3

      නොබලා හිටපන්කො එහෙන්ම දෙවෙනි ඉනිම බලපන් එක ගැලපෙන්වා බොට

  • @malkanti1237
    @malkanti1237 2 หลายเดือนก่อน +2

    Sagaliks piumi😂😂😂😂

  • @minoliwickramasinghe7696
    @minoliwickramasinghe7696 2 หลายเดือนก่อน +3

    Supiriyak

  • @-nz2dip
    @-nz2dip 2 หลายเดือนก่อน +5

    ප්‍රදාන චරිතෙ කරන් කෙනා කරන්නෙ සිරිසෙනගෙ චරිතයද

    • @kaveeshaherath8232
      @kaveeshaherath8232 2 หลายเดือนก่อน +1

      Ehemath hithenavane ... Samahara eva mahindage evath thiyenava

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 2 หลายเดือนก่อน

      Na, mix ekak, wife ge involment eka shiranthi Wage, puthala denna,

    • @thirananujitha5711
      @thirananujitha5711 2 หลายเดือนก่อน +1

      මහින්ද, රනිල්, සිරිසේන mix එකක්

    • @Sajith_Uditha
      @Sajith_Uditha 18 วันที่ผ่านมา

      මෙච්චරකල් ඉහල පුටුවල හිටපු එවුං සේරගෙම එකතුවක්

  • @virajdhananjaya808
    @virajdhananjaya808 2 หลายเดือนก่อน +3

    කවුද මේ භූපති😏

  • @DjdjdxDjdjdjdj
    @DjdjdxDjdjdjdj 2 หลายเดือนก่อน

    ඩෙසී ආච්ච්ගෙ මැණික් මල්ලටත් දුන්නා වැඩෙ නෙත😂😂😂😂😂😂😂😂😂

    • @nippu8524
      @nippu8524 2 หลายเดือนก่อน

      😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +1

    ❤️❤️👌👌

  • @estharniru8635
    @estharniru8635 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍🤸🤸🤸

  • @k.g.n2844
    @k.g.n2844 2 หลายเดือนก่อน

    සුරේෂ් , දිලිත් ලොක්කා නේ😂

  • @windywindy123
    @windywindy123 2 หลายเดือนก่อน +2

    Submarine lol

  • @imsubodhaniesenali2642
    @imsubodhaniesenali2642 2 หลายเดือนก่อน +2

    😂😂😂😂

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 2 หลายเดือนก่อน

    කෝ පව්ත්තා

    • @DimaliTilanthi
      @DimaliTilanthi 2 หลายเดือนก่อน

      Aki muttiye allenewa athi

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 2 หลายเดือนก่อน +2

    කවුද මේ රේකා

    • @nadikanadika2577
      @nadikanadika2577 2 หลายเดือนก่อน +1

      Rosy වෙන්ඩ බැරිද

  • @vinithapadmini8303
    @vinithapadmini8303 2 หลายเดือนก่อน +6

    මොකාද මෙගෑනි

  • @apppappp5227
    @apppappp5227 2 หลายเดือนก่อน +1

    Idskin majiga bada pannanbs apa kathai mun niliyodo