2050 වසරේදී ලෝක බලවතා වන චීනයේ තිබෙන පිස්සු හැදෙන නීති 10ක් | China's 10 Strangest Rules and Laws

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 681

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +96

    දෙමාපියන් රැක බාලා ගන්න නිතිය නම් සුපිරි 🥰🥰🥰

  • @Kavinduabey
    @Kavinduabey 2 ปีที่แล้ว +307

    අයියා අපිට කල්තියාම China ගැන කිව්ව එක හොඳයි, මොකද ඉදිරියේදි තවත් සහන බලාපොරොත්තු වෙයි !
    "ආදරෙයි විශ්ම ලෝකය ❤

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +5

      🙂🙂🙂😂😂😂

    • @pasidulakshan1374
      @pasidulakshan1374 2 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣

    • @SonalDilmith281
      @SonalDilmith281 2 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣

    • @kavindagihan
      @kavindagihan 2 ปีที่แล้ว +2

      🤣

    • @cmci9441
      @cmci9441 2 ปีที่แล้ว +5

      අපේ සජිත් මහත්තයා හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ සහෝ 😭

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +310

    යුක්‍රේනය ගැන වීඩියෝ එකක් කරන්න .මේ දවස්වල ඒ ගැන වැඩි විස්තර දැනගන්න කැමතියි

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +106

    ' තවත් සහන ඉදිරියට බලාපොරොත්තු වන්න ' ... කලින්ම චිනය ගැන video එකක් දීම ගොඩක් හොදයි විශ්ම ලෝකය අයියේ , සුපිරි video එක 😍❤️🔥

    • @amilabasnayaka87
      @amilabasnayaka87 2 ปีที่แล้ว +2

      උබ තමා මිනිහා බං

    • @cmci9441
      @cmci9441 2 ปีที่แล้ว +3

      අපේ සජිත් මහත්තයා හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ සහෝ 😭

  • @mervindesilva1668
    @mervindesilva1668 2 ปีที่แล้ว +51

    දෙමව්පියන් ගැන ඔබ කිදෙයට ගොඩක් පින්

  • @gamingcheniya3243
    @gamingcheniya3243 2 ปีที่แล้ว +103

    ලංකාව ටත් සමහර නීති අවා නම්
    මේ රටත් ගොඩ ගන්න පුලුවන් 🙂👍
    Supiri video එකක් දන්නේ නැති දේවල් ඉග ගත්තා 🌚♥️

  • @sadewsadew7989
    @sadewsadew7989 2 ปีที่แล้ว +85

    හැමෝම කියන්නේ ජනයි ප්‍රියයි - රැට්ටයි කරපු හැටි - කවුරුත් කියන්නෑ විශ්ම ලෝකය කරපු හැටි - විශ්ම ලෝකය තමා හොදටම කලේ - නැද්ද මන් අහන්නෙ

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +38

    හ්ම්ම් ..... චීනය ගැන කියාදීම ඉතිං කොහොමත් හොඳයිනේ නේද ...... මොකද.... ???? .....විශ්ම ලෝකයට අදත් ඉතා ආදරෙන් සුභපතනවා අපේ චීනය ගැන කියාදුන්නට..... 🙏🙏🙏 ❤❤❤💙💙💙💥💥💥🌹🌹🌹💖💖💖

  • @fakeaccount6395
    @fakeaccount6395 2 ปีที่แล้ว +12

    ඔය නීති 10 අපිටත් අදාලයි මොකද රාජපක්ෂ ලා අපිවත් චීනේට විකුනන හින්දා

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +16

    මැච් එක බලන ගමන් වීඩියෝ එක බලන්න ආපු මම ❤️😁
    නියමයි වීඩියෝ එක

  • @sakinduathukorala7433
    @sakinduathukorala7433 2 ปีที่แล้ว +28

    චීනයේ පාලන ක්‍රමය (දේශපාලනය) ගැන video එකක් කරන්න ❤️

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +31

    අදත් ගොඩක් දේවල් දැනගත්ත විශ්ම ලෝකය.........❤️🌎

  • @priyangasandakumari9369
    @priyangasandakumari9369 2 ปีที่แล้ว +13

    පුදුමයට පත් වුනු නීතිය නම් අංක 01..
    සැබැවින්ම එය මෙතෙක් අසා නොතිබුණු දෙයක්..
    ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව👍

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +29

    යුක්‍රේනයේ දැන් තත්ත්වය හා ඒ මගින් යුරෝපයට ඇති වෙන බලපෑම ගැන ඊලගට කරන්නකෝ අයියේ

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +11

    අයියේ ලගදිම live එන්න ඔනී

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +33

    04:48 අනිවාර්යයෙන්ම අපේ රටෙත් ක්‍රියාත්මක වෙන්න ඕනෙ 💯

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +26

    යුක්‍රේනෙ ගැන වීඩියෝ ක් බලාපොරොත්තු
    වෙනව 😊✌️

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +22

    ලංකාවෙත් ඒ විදිහට වෙනවනම් එකෙන්ම නියමයි....

  • @chandimapriyamal8850
    @chandimapriyamal8850 2 ปีที่แล้ว +10

    අයියයේ ටිබෙටය ගැන විඩීයො එකක් ඕනේ 🤗🤗🤗👍👍👍👍♥️♥️

  • @yaka2101
    @yaka2101 2 ปีที่แล้ว +80

    දේශපාලනය හැරුණම අනිත් හැම අතින්ම ලංකාව තමයි හොදම.

  • @The-seeker0624
    @The-seeker0624 2 ปีที่แล้ว +36

    විශ්ම ලෝකය 😍💖😍

  • @damindutharinda8815
    @damindutharinda8815 2 ปีที่แล้ว +9

    එහෙම ඉන්ටනෙට් පාවිච්චිය එහෙම්ම නවතින් නෑ ලංකාවේ මිනිස්සුත් ඕන තරම් යූ ටියුබ් යනවා vpn දාන් යන්න පුලුවන් මන් දන්න අයත් ඉන්නවා whatsapp එකෙන් චැට් කරනවා wechat එකෙනුත් චැට් කරනවා. වැඩේ චොර නැතුව ලස්සනට කරන් යනවා නම් හැමදාම vpn එකෙන් social media use කරන්න පුලුවන්

  • @indujayasooriya9658
    @indujayasooriya9658 2 ปีที่แล้ว +3

    නියමයි... හරි දේ කවුරු කරත් අගයන්න ඕනි..

  • @yoongistangerine8822
    @yoongistangerine8822 2 ปีที่แล้ว +12

    දකුණු කොරියාව ගැනත් ඕනි ❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +61

    රටක් නිවැරදි වෙන්නනම් දියුනු වෙන්නනම් නීතිය අත්‍යවශ්‍යයි කියන එකට ලෝකෙ හොදම උදාහරනයක් චීනෙ.

    • @hirantha12345
      @hirantha12345 2 ปีที่แล้ว +2

      eka ratak eka neethiyak :D ara hodatama kala knk kiwwa mathakai bro :D

    • @JK-ru7sj
      @JK-ru7sj 2 ปีที่แล้ว +3

      ලංකාව තරම්වත් නීති නැති දියුණු රටවල් නැද්ද

    • @manjusampath7134
      @manjusampath7134 2 ปีที่แล้ว

      Ne

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      😂

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +1

      නීති ඕනෙ ඒත් චීනේ සමහර නීති මහ විකාර 🇨🇳🤢🤮

  • @LUCIFER-255
    @LUCIFER-255 2 ปีที่แล้ว +26

    චීනෙ ගැන දැනගන්න එක හොදයි මොකද අනාගතේ ලංකාව පාලනය කරන්නෙ චීනෙනෙ😂

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      Ov 😪

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว

      China is investing in SL 🇱🇰
      Not buying any properties.
      Singapore, dubai developed via investments
      So we also need investments
      China is the main investor Of SL
      Oyala eka varadiyata arn tiyenne

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว

      @@Air4Flyers අනේ පල පල රාජපක්ෂලට තාමත් කඩේ යනව 🤣🤣🤣

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +7

    චීනයේ රතු යුද්ධය පැවැති කාලේ මිනිස්සුන්ට ආහාර හිඟයක් ඇවිත් තණකොළ තුන් ගුණය ta පිටි එක ගුණයක් දාලා රොටි කෑව දුෂ්කර ඉතිහාසයක් තියෙනවා .ඉතිං ඔවුන් ඔළුව උස්සන්න කරන්න පුළුවන් හැමදේම කරලා බලනවා ඇති..

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +48

    අද වීඩීයෝවත් කෝමද......😁
    නියමයි ඉතිම් ❤😊

  • @mptech4352
    @mptech4352 2 ปีที่แล้ว +17

    හිමිනට කනට ගහනවා 😌👍🙂

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +16

    නියමයි අයියෙ. යුක්‍රේනයට එල්ල වෙන ප්‍රහාර වල හැටියට 3වෙනි ලෝක යුද්ධයක් ඇතිවෙයිද කියල වීඩියෝ එකක් අරන් එන්නකො. ඒක කාලීන මාතෘකාවක් වෙයි 🙄🤔

  • @upul_sampath
    @upul_sampath 2 ปีที่แล้ว +20

    ඉපදුන නගරයේම දිගටම ඉන්න ඕන කියන නීතීය

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +8

    නීති ටික ඇසට හුරු කර ගමු .. අනාගතය ට වටිනවා අපේ 🙄

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +9

    ඇඩොල්ෆ් හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනි 🙂👍

  • @pramodyakaumali
    @pramodyakaumali 2 ปีที่แล้ว +51

    "ලංකාවෙ ඉන්න අපිට ඉතාම වැදගත් වෙන නීති 10ක්" 🙂💔

  • @heshanthathsara4125
    @heshanthathsara4125 2 ปีที่แล้ว +7

    1ˢᵗ Comment එක මගෙන් 😇

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +2

    Woo niyama voice eka awa patta ayya. Anith ayyath patta

  • @bestviw2343
    @bestviw2343 2 ปีที่แล้ว +3

    සුපිරි ...

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +37

    🇨🇳චී ලංකාවේ 🇱🇰අපි ආඩම්බරයි
    අනාගතේ අප රට බාරගන්න ඉන්න හින්දා 👍🤟👀🇨🇳😂

    • @jeonara9025
      @jeonara9025 2 ปีที่แล้ว +3

      Amo 😂 චී ලංකාව 😂🔫

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +6

      China is investing in SL
      Not buying any properties
      Singapore, dubai developed via investments
      So we also need investments
      China is the main investor Of SL
      Oyala eka varadiyata arn tiyenne

    • @vishmaproductions3848
      @vishmaproductions3848 2 ปีที่แล้ว +2

      Apit anagatee cheennu tama lankawa liyalama demu

    • @mr.pm.j8768
      @mr.pm.j8768 2 ปีที่แล้ว +1

      @@Air4Flyers 🤣😂🤣😂🇨🇳

  • @samithadilshan8218
    @samithadilshan8218 2 ปีที่แล้ว +3

    යුද්දෙ ගැන සම්පූර්ණ video එකක් ඔනි පැහැදිලිව 🙏❤️🤟👌

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 2 ปีที่แล้ว +27

    චීනයට ජය වේවා,

  • @judejanam7242
    @judejanam7242 2 ปีที่แล้ว +4

    මම කැමතියි ලංකාවේත් මෙහෙම පාලන තියෙනවට ලස්සනට මේ රට පිරිහිමකින් තොරව හැදෙයි ඒත් අපේ අයට මිනිත්තුවෙන් සියල්ල අමතක වන නිසා ගොඩාක් අය පොඩ් දේටත් හිරේ යයි මෙහේ හිර ගෙවලුත් ඉඩ නැ

  • @venuka.sathsara
    @venuka.sathsara 2 ปีที่แล้ว +8

    හම්මෝ ලංකාව හොඳයි 😍

    • @mohpe1416
      @mohpe1416 2 ปีที่แล้ว

      තාමත් හොදයිද

    • @venuka.sathsara
      @venuka.sathsara 2 ปีที่แล้ว

      @@mohpe1416 ලංකාවේ වරදක් නෑ ඉදපු ඇවුන්ගෙයි දැන් ඉන්න මහ ඇවුන්ගෙයි තමයි වරද 🥲

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +12

    විශ්ම ලෝකය අයියා අර රුසියා යුක්රේන video එකේ කියපු දේවල් ඔක්කොම හරියාගෙන වගේ ඉන්නේ , ඒ ගැන තවත් video ඉස්සරහට දෙනවා නම් ගොඩක් හොදයි විශ්ම ලෝකය අයියේ.... 😃❤️

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +9

    දැන් තියෙන war එක ගැන විඩියෝ එකක් ගේන්නකෝ.☺💙

  • @ගින්නෙඉන්නචීස්කෑල්ල

    තම්නේල් එකෙන් විවුස් ගමු 😂 -ආ කම්ක් නෑ😂 ඒ උනාට ඔයාගෙ වීඩියෝ හැමෝම බලනවා

    • @DRAVEN_250
      @DRAVEN_250 2 ปีที่แล้ว

      Sira kathawa 😂

  • @shashimadhushika6349
    @shashimadhushika6349 2 ปีที่แล้ว +2

    ලංකාවෙ නිදහස වැඩී... rules and laws strangest කරා නම් මේ වගේ😍

  • @gayathmahirukshi3941
    @gayathmahirukshi3941 2 ปีที่แล้ว +2

    South korea ගැන video එකක් කරන්නකො අයියේ plzzzz

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +7

    Voice එක හරි...........😎💛

  • @indikapriyawansha3745
    @indikapriyawansha3745 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @Korean...editz_
    @Korean...editz_ 2 ปีที่แล้ว +12

    අයියේ ඔයා ඕවා දැනගන්නේ කොහොමද

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว

      Me video eke thiyena samahara karunu English walin youtube video wala thiyenawa.

  • @Dqrkboi_97
    @Dqrkboi_97 2 ปีที่แล้ว +8

    4:40 ගරු කරනවා.❤️🙏

  • @suneraperera5571
    @suneraperera5571 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව ස්තූතියි ❤️

  • @daisy3018
    @daisy3018 2 ปีที่แล้ว +8

    1st comment

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 2 ปีที่แล้ว

    අයියගේ වොයිස් එක ලස්සනයි ගොඩක්..සුභ පතනවා චැනල් එක හොදින් කරගෙන යන්න ඉස්සරහටත් ❤️❤️

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +7

    යුක්‍රේනෙ තත්වෙ ගැන විස්තරයක් හෙට දාන්න චීනෙ කෙල්ලො කොල්ලො FB එකේ ඉන්නෙ කොහොමද

  • @happyboy4057
    @happyboy4057 2 ปีที่แล้ว +16

    රැට ඇහැරිල ඉන්න යකුන් කෝ 🙂❤

  • @chamodidamekorala4778
    @chamodidamekorala4778 2 ปีที่แล้ว +19

    මොනව උනත් චීනා හොදයි

  • @yasithamalinga2198
    @yasithamalinga2198 2 ปีที่แล้ว +16

    මම නම් ආසම රට ඇමෙරිකාව චීනෙටයි ඉන්දියාවටයි කැමතිම නෑ ඒ මොකද කියන්න මම දන්නෙත් නෑ 😎

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +5

      මං නම් ඔය තුනටම කැමති නෑ 😂

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +2

    රෝහණ විජේවීර ගැන වීඩියෝ එකක් කරන්න ...

  • @praveenpalliyaguru7515
    @praveenpalliyaguru7515 2 ปีที่แล้ว +7

    ලන්කාවෙ මිනිස්සුන්ට , අනාගතෙට මාරම වටින 🤣🤣🤣🤣

  • @ashenpavithraranathunga3425
    @ashenpavithraranathunga3425 2 ปีที่แล้ว +30

    ලංකවෙත් අන්තර් ජාල නිරික්ශ්නය සහ නීති පනවනවා නම් හොඳයි චීනය තරම්ම නැතත් . 🙂

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +7

      කුනුහර්ප අසභ්‍ය දේවල් වලට නම් කරන්න ඕන කරුමෙට අපේ ඔක් කරන්න ගියොත් ඒකෙන් දේශපලන පලිගනීම් කරන්න යනවනේ

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +5

    එක නම් මාර රටක් අයියා.........😅😅😅😅😅😅

  • @Earth-nm5fh
    @Earth-nm5fh 2 ปีที่แล้ว +5

    අපේ සමහරක් ගෝඨාභය ඡන්දෙ දුන්න උන් හිතන් ඉන්නෙ ලංකාධ චීනෙට විකුනුවම සැපට ඉන්න පුලුවන් කියල

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +2

    තවත් සහන ඉදිරියට බලාපොරොත්තු වන්න

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 ปีที่แล้ว +6

    අභිමානවත් චීනවාසින් අපි 🙂

  • @gayansampath2047
    @gayansampath2047 2 ปีที่แล้ว +13

    1.05 - 1.10 ටික තමයි හොදටම කලේ..🤣🤣🤣🤣

    • @sanu3512
      @sanu3512 2 ปีที่แล้ว

      1:05 - 1:10

  • @tecwithdulwan3287
    @tecwithdulwan3287 2 ปีที่แล้ว +3

    great

  • @nethu.com2007
    @nethu.com2007 2 ปีที่แล้ว +1

    ආදරෙයි විශ්මලොකය 🗣️😍😍😍

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +8

    කෝමත් මම චීන කෙල්ලන්ට කැමති.. ලංකාවේ අයට කැමති නෑ... 🤣🤣🤣😂😂😂😂😂😂🤣🤣😅😅😅😆😆😆😁😁😁😄 බලමු

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +3

      සෝයි නේ සුදුයි.. සිනෝජපන් යුද්ධෙදි ජපන්නු චීන කෙල්ලන්ට වැඩේ දුන්නෙ එයාල ලස්සන නිසා නෙ 😪

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +1

      @@imeshakash8022 e kiwwe

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +1

      Ai lankawe aya kathada😂

    • @KG.372
      @KG.372 2 ปีที่แล้ว

      👌

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +1

      @@Air4Flyers 😑😑 සිනෝජපන් යුද්දෙදි ජපන්නු චීන කෙල්ලන්ව දූෂණය කරා මිලියන ගානක් මිනිසුන් මැරුව වෙඩි තියන්න පුරුදු උනෙත් ඒකාලෙ තිබ්බ තුවක්කු වල බයිනෙට්ටුව පුරුදු වෙන්නත් චීන මිනිසුන් පාවිච්චි කරා අහුවෙච්ච ගමං චීන කෙල්ලන් දූෂණය කරා දැං තේරුනා ද 🙄🙄

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +4

    නියමයි අර පෙම්වතුන් ගේ සීන් එකට චීනය අරන් තියෙන ක්‍රමවේදය මගින් වටේ යෑම පාලනය කරලා තියනවා කෙල්ලොන්ගේ😁ඔය වගේ නීතියක් ලංකාවටත් තියෙන්න ඕනේ😂😂

    • @pavaniapsara3273
      @pavaniapsara3273 2 ปีที่แล้ว +1

      Kellonta wtrak newei kollot wte yana ek palanaya krl tynne 😂

    • @nuwansenanayake2116
      @nuwansenanayake2116 ปีที่แล้ว

      ඇයි උඹ පත්තිනි මෑණියන් ද 😠😠😠

  • @Mjedits909
    @Mjedits909 2 ปีที่แล้ว +5

    Great voice

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว +5

    චීනය ලෝකේ විශාලම ආර්ථිකය 1 සියවසේ ඉදල 1860 වෙනකම් 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇 1 සියවසේ ඉදල 1650 වෙනකම් ලෝකේ හොදම තාක්ෂනය සහිත තිබුණු රට 😇😇😇😇😇😇😇😇😇

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +1

    නියමයි

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 ปีที่แล้ว +50

    මට නම් හිතෙන විදියට මේ හැම නීතීයක්ම ගෙනල්ලා තියෙන්නේ ' චීන ආණ්ඩුවේ ඒකාධීකාරය දිගටම පවත්වාගෙන යන්න.. !
    ඒකරාශී වීම් , නිදහසේ සිතීම , ස්වාධීන බව මේ හැමදේම වලක්වලා තියෙන්නේ ... 😡

    • @steminanusas5233
      @steminanusas5233 2 ปีที่แล้ว +4

      ඔව් 👌👌

    • @t56gaming16
      @t56gaming16 2 ปีที่แล้ว +3

      ow...🤔

    • @dinethchandrasena
      @dinethchandrasena 2 ปีที่แล้ว +3

      සිරාවට. මහ කරුම රටක්නේ යකො ඒක.

    • @vividheer9754
      @vividheer9754 2 ปีที่แล้ว +4

      එහෙම නීති නැතුව එච්චර ජනගහණයක් පාලනය කරන්න අමාරුයි. ඒ රට හරි ස්වාධීනයි.

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +1

      තේරුම් ගන්න

  • @hiruninawarathna6235
    @hiruninawarathna6235 2 ปีที่แล้ว +3

    Super ❤️

  • @maheeshasadew6168
    @maheeshasadew6168 2 ปีที่แล้ว

    ඵවුවට ස්තූතියි. 👍👍👍💗💗💗

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +2

    scott adkins ganath vedio ekk krnna

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +6

    චිනෙ කැල්ලාක් කරන්න කැමති කට්ටිය කො 👇🥰👍

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +1

      @@BestUSPresidentever ට්‍රාම්ප් කොහොමද ඉතින් 😂

  • @dilkancomputers6161
    @dilkancomputers6161 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @anushkasandaruwan928
    @anushkasandaruwan928 2 ปีที่แล้ว +3

    මේ දවසවල වැඩියෙන්ම ඇහෙන යුද්දේ ගැන කිව්වානම් සුපිරි මොකද ඒකට මාර ආසාවක් තියෙන්නේ දැනගන්න
    තව කියනවානම් වැඩියෙම්ම පුදුම වුන නීතිය තමා google yt වගේ social media තහනම තමා😒

  • @manu-y2p6r
    @manu-y2p6r 2 ปีที่แล้ว +2

    Australia ගැන video එක කරන්නෙ නැද්ද??😟

  • @snehagunawardena4669
    @snehagunawardena4669 2 ปีที่แล้ว +5

    අපිත් දැන්මතියා පුරුදු වෙන්න ඕනේ😂

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +1

    Niyamai💯

  • @upulalwis6204
    @upulalwis6204 2 ปีที่แล้ว +2

    රුසියාව & යුක්‍රේනය ගැන

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว +1

    Chaina is super 👍💪🥰😍♥️🤗🤗😍😍♥️♥️♥️♥️♥️

  • @m.r._6693
    @m.r._6693 2 ปีที่แล้ว +3

    මරු තම්මේල් එක 🤟

    • @DRAVEN_250
      @DRAVEN_250 2 ปีที่แล้ว

      Sirawatma 😂

  • @slmusic3615
    @slmusic3615 2 ปีที่แล้ว +3

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ වීඩියෝවක් ඕනි.🎉🎉😊😊

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +65

    මොනා උනත් කවදහරි අපිත් චීන්නු වෙනවා කියලා දන්නවනේ 😌

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ปีที่แล้ว +8

      ඒ දවස එනකන් ආශාවෙන් බලාගන ඉන්නවා....

    • @chamaralahiru7622
      @chamaralahiru7622 2 ปีที่แล้ว +5

      ඉන්දියන් කාරයෝ වෙන්නත් වැඩි සම්භාවිතාවක් තියෙනවා සගෝ

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @@chamaralahiru7622 ඒකත් ඇත්ත නේද සගෝ 😊

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @@gaminirajapaksha4766 අන්නේකයි

    • @SSKats-jr4gm
      @SSKats-jr4gm 2 ปีที่แล้ว +2

      දුකය් බන් ඉතින්

  • @Korean...editz_
    @Korean...editz_ 2 ปีที่แล้ว +1

    අදත් නියමයි

  • @nipunithissera9861
    @nipunithissera9861 2 ปีที่แล้ว +1

    දකුණු කොරියාව ගැන video එකක් කරන්නකො

  • @gmastudio5242
    @gmastudio5242 2 ปีที่แล้ว +4

    ලන්කවෙ ඉන්න මොඩ දේශ පාලන ලොක්කන්ට ඔව තෙරෙන්නෙ නැ අනෙ 😵

  • @c4bx397
    @c4bx397 2 ปีที่แล้ว +4

    හැමදාම චීනේ කොරියාවත් එක්ක එකට ඉන්නෙ ඕන්න ඕක නිසා!🤣🤣🤣

  • @hackmixwadda3919
    @hackmixwadda3919 2 ปีที่แล้ว

    Patta

  • @elixir4hearts209
    @elixir4hearts209 2 ปีที่แล้ว +2

    Holman video ekak dannako ane...

  • @uneditz3388
    @uneditz3388 2 ปีที่แล้ว +1

    nissan gtr r25 car ek gna video ekk krnnko ayye all the best😃

  • @sanjuff9274
    @sanjuff9274 2 ปีที่แล้ว +1

    supiri aiya

  • @TB-kh2dw
    @TB-kh2dw 2 ปีที่แล้ว +3

    මම දන්න විදිහට ටිබෙට් වල තියෙන්නේ මහායාන බුදු සමය නොවේ එය වජ්‍රයාන බුදු සමයයි. බුද්ධ දර්ශනය කොටස් තුනකට කැඩුනා.
    1 ථෙරවාද
    2 මහායාන
    3 වජ්‍රයාන

  • @loadpc5085
    @loadpc5085 2 ปีที่แล้ว

    punuruppathi neethiya thamai supiri

  • @sweetheart3594
    @sweetheart3594 2 ปีที่แล้ว

    anthima eka😍. eka ape rateth thibba nm😍😍