පුරාණ හෙළ ක්‍රමයට අස්වනු නෙළන දුම්බර වැසියන් |Solo Hiker|Sri Lankan Village Traditional Harvesting|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #solohiker #heritagevillage #traditional #traditional_harvesting #paddy #village_harvesting
    the story of heritage village people who use traditional harvesting methods which is rarely the case today.
    #solohiker #heritagevillage #harvesting #traditional_harvesting #sri_lanka #village #traditional_village #solo travel #solotraveler
    mechanical harvesting is not practiced here. everything is done by farmers according to traditional farming methods in Sri Lanka using Animals.
    in this village the cultivation fed by water stream which falling from top of the mountain waterfall.
    process of converting harvested mature rice crops to paddy using buffaloes. natural threshing floor which is used for drying the harvest.

ความคิดเห็น • 157

  • @DineshAPathum
    @DineshAPathum 3 ปีที่แล้ว +59

    අමතකව ගිය අපේ හෙළ සිරිත් සහ පුරුදු.. එක බත් ඇටයක් වෙනුවෙන් ඔවුන් සිදු කරන කැප කිරීම ලෝ වාසී සියල්ලන්ගේ දැන
    ගැනීම උදෙසා සිදු කලා වූ සොදුරු වෑයමට අපේ ආචාරය.. නියමයි solo hiker 🌿🤜🤛❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว +4

      අයියා බොහොම ස්තූතියි 🌿❤💙

    • @atheistmaster6920
      @atheistmaster6920 2 ปีที่แล้ว +2

      Oya dennnama ekata yana hiking ekaka video ekak one.

    • @Damsama
      @Damsama ปีที่แล้ว

      pathumaa..

    • @ගවේෂකයා
      @ගවේෂකයා ปีที่แล้ว

      Ammata dinesh aiyath awith

  • @gayaniliyanage2799
    @gayaniliyanage2799 3 ปีที่แล้ว +8

    අම්මයි ❤️ තාත්තයි ❤️ එක්ක ගෙවුණු සුන්දර අතීතය මතක් වුණා....
    හිත සැනසෙන ලස්සන මතක ගොඩක් ඔයා මතක් කරලා දුන්නා 💗
    ❤️ Solo hiker ❤️

  • @varunasathsara1667
    @varunasathsara1667 3 ปีที่แล้ว +7

    ඒ සුන්දර ගැමි පරිසරය,අපේ කම මේ විදිහට හැමෝටම විදගන්න අවස්ථාව දුන්නට ගොඩක් ස්තූතියි අයියේ🙏🙏❤️💚

  • @kavi3741
    @kavi3741 3 ปีที่แล้ว +8

    කවදා දැක ගැනීමට හැකිවේදැයි නොදන්න ඒ ගැමිකම ඒ සුන්දරත්වය😍💙 be safe solo hiker👊

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว

    මම ඉපදුන ගම ලග්ගල පල්ලෙගම ❤ පුලුවන් ඉක්මනින් ඉපදුන ගමේ ජිවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 😍

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +3

    මෙි පලාත් වලට ඇමතියන්ට එනබැරිනිසා ඉතිරිවෙලා තියෙන්නෙ නැත්නමි මෙිහෙම වැඩ කරන්න ඉඩතියන්නැ මෙිව සේරම බෙදාගෙන විකුනනවා

  • @with.2651
    @with.2651 2 ปีที่แล้ว +1

    අපේ ගම් ඉසව් තමයි ඉතිං මේ ❤️😊

  • @ishalifestyle2539
    @ishalifestyle2539 ปีที่แล้ว

    ..harima niskalankai.....perani dewal e widiyatama rekagena innw....harima sundarai...

  • @buddhikanuwan6833
    @buddhikanuwan6833 3 ปีที่แล้ว +2

    ඇත්තටම හිත මාර විදිහට නිවෙනවා...❤

  • @ගවේෂකයා
    @ගවේෂකයා ปีที่แล้ว

    Oyanm hari wasanawanthai aiye. Thank you apitath mewa pennanawata 🙏

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 หลายเดือนก่อน

    What a beautiful environment and life.This video sends my mind back to the life we had in a small villge in Anuradhapura nearly 40 years ago.I still remember the days we spent in the paddy fields with buffalows and our neighbours. It was a great life that we enjoyed the nature and simple life.Thank you so much for sharing this beautiful video. Theruwan saranai.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +1

    අපේ පුරාණ හෙල ඉතිහාසයේ බිඳක් අපි සැමටම බෙදාදෙන්න ගත් වෑයමට බොහොමත්ම ස්තුති පුතා...මේ පරිශ්‍රමයන් සියළු දෙනාගේ ආධ්‍යාත්මික පිබිදීමකටත් හේතුවෙනවා නොඅනුමානයි...
    ඒ ගැමියන්ටත් ප්‍රණාමය ...🙏🌼🌻🌾🌅

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌿💙❤🙏

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว

    මුන්ට කැරකිල්ල හැදෙන්නෙ නැද්ද ?🤣🤣🤣thankyou solo hiker 🤗

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +1

    හැමදාම මෙහෙම ගමක ජිවත් වෙන එක මගේ එකම හීනය ❤

  • @homevisitcaraudio
    @homevisitcaraudio ปีที่แล้ว +1

    මචං මේ දුම්බර වීඩියෝ සීරීස් එකේ වටිනාම තියෙන්නෙ තව අවුරුදු 20කින් 30කින් එහාට... අන්න එදාට සෝලෝ හයිකර් ඉතිහාසගත වෙයි

  • @tharushidulakshika5011
    @tharushidulakshika5011 3 ปีที่แล้ว +5

    The luckiest man I have ever seen in this world💚

  • @ayeshdesilva753
    @ayeshdesilva753 ปีที่แล้ว

    Uba vagema apith uba nisa godak sathuin hitha nidahs kara gannva lassnai brather yana hama gamanakma parissmin adarei ❤❤

  • @teamper_stories
    @teamper_stories 3 ปีที่แล้ว +1

    විඩියෝ එකනම් වටිනවා ඒ ගැමි පරිසරය ඒ සුන්දරත්වය ඒ අපේ කම ඇත්තටම වටිනවා 💪💪

  • @theekshanadasanayaka3971
    @theekshanadasanayaka3971 3 ปีที่แล้ว +2

    හිත නිවන සුන්දරත්වයෙන් පිරුණු ගමක් 🍁🍀🌾

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සුන්දර ගම්මානයක, වෙල්යායක අපේ හෙළ බිමට බත සපයන එ ගොවි මහතුන්ගේ දැත් ශක්තිමත් වේවා. මගේ උත්තමාචාරය එ සියළුම ගම්වාසීන් වෙනුවෙන්. පුතේ ඔබ හරිම නිහතමානි දරුවෙක්. ඔබ සැමට සෙතක්, ශාන්තියක්, යහපතක්ම වේවා. නිදුක් නිරෝගි සුවපත් සතුටින් පිරි අනාගතයක් උදා වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 3 ปีที่แล้ว

    මේ සැරේ වෙනම experience එකක් අපිට.ඒක නියමයි.Thank you Solo Hiker ❤️🔥

  • @chathunikavisha2639
    @chathunikavisha2639 3 ปีที่แล้ว

    සුන්දර කඳු පන්තියකට වට වුන මේ වගේ නිදහස් පරිසරයක් තියෙන ගමක දවස් 3,4ක් ඉන්න ලැබීමත් වාසනාවක්..ඒ කඳු වළල්ල දැක්කම ආස හිතුනා එහෙට වෙලා ඉන්න..දවස ගානේ යන්න තිබ්බා එකින් එකට..😍😍

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 3 ปีที่แล้ว

    වෙනස්ම අත්දැකීමක් , නියමයි මචං

  • @k.m.c.kumarinamarathna1456
    @k.m.c.kumarinamarathna1456 2 ปีที่แล้ว +1

    මම පූංචිකාලෙ ඔය විදියට මී හරක්ගෙන් වැඩ ගත්තා.ගමේ සේරම එකතූ වුනා.එත් දැන් කියන්නත් දුකයි.මී හරක් හදල මසට දෙවා.එවට විරැද්ද වෙන්න ගියාට පලයක් ගන්න බෑ.දරැනු මිනිස්සු එක්ක.

  • @shamyakumara1587
    @shamyakumara1587 2 ปีที่แล้ว

    Mama oyage video tikak beluwa niyamai

  • @binularandila2881
    @binularandila2881 3 ปีที่แล้ว

    මාරම වටිනව...ඉදිරියටත් කරන් යන්න.සුභ පැතුම් සහෝදරයා

  • @ටික්කා-ඝ4ව
    @ටික්කා-ඝ4ව 3 ปีที่แล้ว +1

    අපිත් ගමක ජීවත් උනාට ඔය වගේ අද්දැකිමක් ගන්න බෑ‍❤️‍

  • @akilakil5855
    @akilakil5855 3 ปีที่แล้ว +1

    Supiri...සහෝ ..මම ආසවෙන් හිටපු දේශීය කෘෂි කර්ම වැඩසටහනක්..මට මේ මාමලා නැවත කවදද ඔය කුඹුරු හාන දවස් දැන ගන්න විදියක් නැද්ද..පුලුවන් උනොත් යන්න.

  • @sashinthakaushalya5700
    @sashinthakaushalya5700 2 ปีที่แล้ว

    saraketha / ranwan karal kiyawala dekka e kamatha eththatama dekka thanks....🙂

  • @sasindubimesara5948
    @sasindubimesara5948 2 ปีที่แล้ว

    Niyami video eka.ikmaninma 100k පුළුවන් wewaa❤️

  • @kushanravindu5418
    @kushanravindu5418 3 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා 😍✌️

  • @Selfsuccess12
    @Selfsuccess12 ปีที่แล้ว

    අහලා තිබුනාට අද තමයි වීඩිඕ එකකින් හරි බලා ගත්තේ..🥺✌️අයියාට ගොඩාරියක් ස්තූතියි ࿐⃠💙🌺☘

  • @bsw11pramodasrimadubhashan31
    @bsw11pramodasrimadubhashan31 2 ปีที่แล้ว

    Supiri ayye oya widina jiwith ♥️
    Hema video ekakma mula idan balanawa marama feeling ekak enna issarahatath mehema video balaporoththu wenawa budusaranai ♥️

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith8845 2 ปีที่แล้ว

    හරිම වටිනවා.

  • @Piyuminadiisha
    @Piyuminadiisha 2 หลายเดือนก่อน

    එ ඇත්දැකිම ගන්න නම් ගමක ජිවත් වෙන්න ඔනි ❤️🌸 එ නිදහස සතුට සල්ලි වලට ගන්න බැහැ අයියෙ 🥰😶😊 එ අත්දැකිමනම් මම හොදට විදිනො මොකද මම ගමක ජිවත් වෙන නිසා ආසයි එ පරිසරය ,සිරිත් විරිත් එ විදියට රැකෙන නිසා 🌸🥰

  • @rosanas3110
    @rosanas3110 ปีที่แล้ว

    Ala👍

  • @TravelSerendib
    @TravelSerendib 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි bro අසාවෙන් බලන් හිටියේ video එක 😍

  • @harshahemasiri1738
    @harshahemasiri1738 2 ปีที่แล้ว

    This is so very beautiful my kids also enjoyed this.

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    හරිම සුන්දරයි

  • @sanathherath2564
    @sanathherath2564 2 ปีที่แล้ว

    ape gama thamai ithin... adambarai..

  • @denithperera8491
    @denithperera8491 3 ปีที่แล้ว +1

    අපිත් එතන හිටියා වගේ දැනුනේ video එක සුපිරි අයියේ ❤️‍🔥 🍃👣

  • @prasannarajapaksha8669
    @prasannarajapaksha8669 2 ปีที่แล้ว

    .mama podikale oya athdakeem okkoma labuwa. Basnahira palate. Pandara 1 ta vithara gedara yanne thaniyama.ethacota wayasa 13vithra. Essara katuki. Mathakaya sundari. Dan.passe kola madina maxima awa.

  • @charunirandeniya9044
    @charunirandeniya9044 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ.❤️❤️❤️

  • @supuntv0211
    @supuntv0211 3 ปีที่แล้ว

    ෙගාඩක්..ලස්සන යි...අ ෙන්

  • @talesofgayan
    @talesofgayan 3 ปีที่แล้ว +1

    ඒ ගමේ ලස්සන! 🥰🍃🍃

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    අපේ ධනය
    👊👊👊👊
    ජය වේවා

  • @user-uh7kp9oi4b
    @user-uh7kp9oi4b 3 ปีที่แล้ว

    ලස්සන යි

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว +1

    ආස හිතුනා බන් 😍 තවත් දිගට තිබ්බනම් කියලා හිතුනා 😍

  • @MSYMallawarachchi
    @MSYMallawarachchi 3 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ.❤🌿

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 3 ปีที่แล้ว

    ලස්සනයි බ්‍රෝ...🧡

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว

    👌👌👌

  • @thelighthouse5576
    @thelighthouse5576 3 ปีที่แล้ว +1

    Superb editing 😍 the luckiest person in sri lanka

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 3 ปีที่แล้ว

    විඩියෝ එක ගැනනම් කියන්න වචන නැ සහෝදරයා සුභ පැතුම් ❤️❤️❤️

  • @thanukshibandara4161
    @thanukshibandara4161 3 ปีที่แล้ว

    Godk lassana video ekk aiye .hithata amuthu hageemak danenwa.good luck aiye ...❤️🍃

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 2 ปีที่แล้ว

    Video Eka Maru ela

  • @shamikalakshan9171
    @shamikalakshan9171 3 ปีที่แล้ว

    කියන්න වචන නෑ අයියා.හොඳ වැඩ ටිකක් දාමු ඉස්සරහට 🇱🇰🍃🌿❤️

  • @wihagasathsara5850
    @wihagasathsara5850 2 ปีที่แล้ว

    ජය 🌿♥️

  • @kalanasandeepa6167
    @kalanasandeepa6167 3 ปีที่แล้ว

    ජය වේව සහෝ

  • @thescooterist5167
    @thescooterist5167 3 ปีที่แล้ว

    ඒක පට්ට සහෝ...

  • @heshanimapa6679
    @heshanimapa6679 3 ปีที่แล้ว +1

    He who loves nature loves peace💓...just like you 😊

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    නියමයි ගමන 💚

  • @nelkathilakarathne59
    @nelkathilakarathne59 3 ปีที่แล้ว

    godak lassanai video eka.palaweniparata dakke sbavika kamathak ♥️♥️♥️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Nelka
      Godak lassane nada yaluwa kohomada oyata yalu wa eten

  • @thilininuwanthika3976
    @thilininuwanthika3976 2 ปีที่แล้ว

    😍😍

  • @aroundu8485
    @aroundu8485 3 ปีที่แล้ว

    nice one. thanks for sharing

  • @R1R1R511
    @R1R1R511 3 ปีที่แล้ว

    Dakapu lassanama video ekak. Lassana gamak.🥺🥺🥺

  • @thulakshiwasana2992
    @thulakshiwasana2992 3 ปีที่แล้ว

    🍃☘️ nature💚solo hiker 🌿🍃

  • @hedatraveller5616
    @hedatraveller5616 3 ปีที่แล้ว

    එක මරු

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    It's great. Jayawewa

  • @pethurathnasekara24
    @pethurathnasekara24 2 หลายเดือนก่อน

    💚💚

  • @media_sameera_herath
    @media_sameera_herath 2 ปีที่แล้ว

    💥💥💥💥

  • @imadhushan
    @imadhushan 2 ปีที่แล้ว

    Niyamai bro

  • @sachinihimasha6632
    @sachinihimasha6632 3 ปีที่แล้ว

    Great work 😊such a beautiful vedio ❤️keep it up solo hiker❤️

  • @sachinthaniekanayaka2536
    @sachinthaniekanayaka2536 3 ปีที่แล้ว

    මාත් එතන හිටියා වගේ දැනුනා 🥺💚🍃

  • @dasuntheekshana7876
    @dasuntheekshana7876 3 ปีที่แล้ว

    බය නැද්ද බන් තනියෙම යන්න 😕♥️
    Mara lassanai ♥️

  • @maheshikarathnayaka4004
    @maheshikarathnayaka4004 3 ปีที่แล้ว

    Eka niyamai aiya♥️🔥

  • @dulanrathnayaka8576
    @dulanrathnayaka8576 3 ปีที่แล้ว

    Niyamai❤

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว

    පිං සිද්ද වෙනව මචං ......💚💚💚

  • @anuradhika6592
    @anuradhika6592 3 ปีที่แล้ว +1

    Ane sok..matat podikale matak wenawa..dekimat satutak pute...teruwansaranai mage pute..mewa dekimat wasanawak 💗💗

  • @erandasanjaya2681
    @erandasanjaya2681 2 ปีที่แล้ว

    Sundara gamaka sundara minissu

  • @sahanml6390
    @sahanml6390 3 ปีที่แล้ว +1

    Aiyaaa ubanna mara wasanawanthayek bn aiyeeee adareeeee ubata aiyeeeeee

  • @sandunsampath133
    @sandunsampath133 2 ปีที่แล้ว

    අයියේ මට උදව්වක් ඕනි... රත්න්පුර පත්තේ camp කරන්න හොද තැනක් දන්නවන්ම් කියන්න්කො

  • @lankavisthara9623
    @lankavisthara9623 3 ปีที่แล้ว

    අදනම් 1st views මන්

  • @dasungayashan5141
    @dasungayashan5141 3 ปีที่แล้ว

    Great job😍

  • @ishalifestyle2539
    @ishalifestyle2539 ปีที่แล้ว

    Mamath asai traval karanna....

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 2 ปีที่แล้ว

    💚💚💚💚💚💚💚

  • @kelumthushara9765
    @kelumthushara9765 2 ปีที่แล้ว

    Meka iskolawl lamai ehem blnmm oni video ekak.❤️

  • @asankaupul1541
    @asankaupul1541 2 ปีที่แล้ว

    Hitha niwenawa bawanawak wage

  • @amithkrishan7411
    @amithkrishan7411 3 ปีที่แล้ว

    Niyami aiye♥️

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 ปีที่แล้ว

    වැලදගෙන බටහිර උලාකති උන් සාරය දිරාකන අපේකම හැගෙන්නේ අවුත් එතෙරට අහෝ ! ගැම්කමක මලගම පෙරකල පවකි පෙනෙන්නට
    -කේ .ටී. කවීශ-

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    එක්කාන් යනවා කිව්ව 5 ස් දෙනාට මවත් ගන්න වා නෙ 😂🥺

  • @yehanweerasinghe7055
    @yehanweerasinghe7055 3 ปีที่แล้ว

    Maru bn❤

  • @BhashithaBhagya
    @BhashithaBhagya หลายเดือนก่อน

    sir harakata baya una ned😅

  • @manojdarahana6193
    @manojdarahana6193 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker 3 ปีที่แล้ว

    Aiyandi.. 💖

  • @hasinimadushikathilakawans1163
    @hasinimadushikathilakawans1163 3 ปีที่แล้ว +1

    🔥🔥💚

  • @sanud5658
    @sanud5658 3 ปีที่แล้ว

    ළඟදීම gropro එකක් ලැබෙනවා ❤️❤️❤️

  • @sakkaralanka383
    @sakkaralanka383 ปีที่แล้ว

    Koheda meh

  • @madushankabandara2482
    @madushankabandara2482 2 ปีที่แล้ว

    enta ape paththe pennta aluwalin adina ewa oya gema charithra okkoma pennm

  • @anuththarasamaranayaka1564
    @anuththarasamaranayaka1564 3 ปีที่แล้ว

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 3 ปีที่แล้ว +1

    👌❤️