HEELOYA Village Sri Lanka | Tour Guide | දුම්බර කඳුවැටියේ ගම්මාන සොයා| With Subtitles |Solo Hiker|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #solohiker #villagelife #villagetour
    🌎 Instagram 🔸
    ...
    🌎Facebook
    / solo-hiker-returns-114...
    🌎Tiktok
    www.tiktok.com...
    Are you looking for promote your brand ?
    For promotions and collaborations
    Contact me via e-mail 📩
    Frozenlanka@gmail.com
    0710356358
    #travel #srilanka #hiking #camping #solohiker #solotraveler

ความคิดเห็น • 411

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +142

    දිග විස්තරයක් පස්සේ දාන්නම් හොඳද එහෙනම් හැමෝටම ජයම වෙන සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤💙🍃
    ගම්මානයේ මම ගියා වගේ ලස්සන සංචාරයක් ගිහින් එන්න කැමති අය මේ Number එකට Call එකක් දාන්න 0714831712 ( සමිතියේ ) .
    එහෙනම් හැමෝටම ජය 🙏❤💙🍃

    • @virajsaranga
      @virajsaranga ปีที่แล้ว +3

      කරන කියන වැඩ සුබ වෙන ✨♥️සුබ නව වසරක් වේවා

    • @dinushaalahakoon1196
      @dinushaalahakoon1196 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අයියේ❤❤

    • @sethpirithsl
      @sethpirithsl ปีที่แล้ว +3

      හරිම සුන්දර පරිසරයක්,බොහොම වටිනා වැඩක් දරැවෝ ..තෙරැවන් සරණයි!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      @@sethpirithsl තෙරුවන් සරණයි 🙏

    • @vimukthikathriarachchi5403
      @vimukthikathriarachchi5403 ปีที่แล้ว

      Thanks you 😘 ☺️ 😊 ❤️ 🙏

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196 ปีที่แล้ว +136

    මගේ ගම නුවර හීල්ඔය තාමත් පැරනි පන්නයේ ගමක්.බොහොම ස්තූතියි අයියේ ඇවිල්ලා මගේ ගම ලෝකෙටම පෙන්නුවාට❤ ජය වේවා අයියා😊

    • @kasunahangama9058
      @kasunahangama9058 ปีที่แล้ว +3

      super village

    • @ishuujayarathne2627
      @ishuujayarathne2627 ปีที่แล้ว +4

      Parana nee jeewamanai

    • @ishuujayarathne2627
      @ishuujayarathne2627 ปีที่แล้ว +3

      ❤️

    • @indikadeshapriya1375
      @indikadeshapriya1375 ปีที่แล้ว +4

      එන්න ආසයි මේ සුන්දර ගම විඳින්න

    • @poornimaselliah464
      @poornimaselliah464 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි ඔයාගෙ ගම, ඒක ඉතිං ගමෙ ම අය එකමුතුව රැක ගත්තොත් අපේ අනාගත පරපුර ටත් ඒ ලස්සන විදින්න පුළුවන් වෙයි, එහෙමම වෙත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා,

  • @maheshappuhamy3865
    @maheshappuhamy3865 ปีที่แล้ว +52

    මල්ලී මාර ලස්සනයි, අපි
    ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිට මේක බලන්නේ. ඒ කවි කියපු අත්තම්මා ට බුදු සරනයි !

    • @pradeeperanga8958
      @pradeeperanga8958 หลายเดือนก่อน

      Hari api danagaththa oya america wala inne kiyala 😂😂😂😂😂ane nikan palayan pako yanna

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 2 วันที่ผ่านมา

      Mat balannako lassana kuthaguna selakili.mewa borudewal newe hariyata adahanawanam subhawa dharamayagen hari rakinawa ratata nayak neti gunayahap minissu.amata bs

  • @manglaabewardhana2203
    @manglaabewardhana2203 11 หลายเดือนก่อน +6

    අපේ ගමට අල්ලපු ගමක් හීල්ඔය😍😍.ඒ සීයලා දෙන්න කිව්ව රජ්ජුරුවො එල්ලපු මයිල ගහ තියෙන්නෙ අපෙ ගේ ඉස්සරහා කුබුරෙ.කපිල බන්ඩාර සීයා කිව්ව කතාවට ටිකක් වෙනස් කතාවක් අපෙ ගමේ සීයලා කියන්නේ මයිල ගහ ගැනනම්🤔. රජ්ජුරුවෝ රජගල තියෙන මාලිගාවට ගිහින් තියෙන්නෙ මේ ගම මැදින්. ඒ යද්දි මොකක් හරි හේතුවකට අදිකාරම් කෙනෙක් එල්ලා මරන්න තීන්දු කරලා. ඒ අදිකාරම්ලු මේ මයිල ගහේ එල්ලුවේ.හැබැයි අදිකාරම්ගෙ වැරැද්දක් නැතුව එල්ලුව නිසා මයිල ගහ බිමට පාත් උනාලු.දැනට ගහේ පොඩි අත්තක් තමා ඉතුරු වෙලා තියෙන්නෙ.අපි ඒ ගහ තියෙන තැන කුබුර වැඩ කරපු කාලේ මයිල ගහේ මල් කඩාගෙන ඇවිත් උයල කනවා.පුදුම රසයි ඒවා😋😋.දැන්නම් මල් පිපෙනවද දන් නෑ.ගහ වැහෙන්නම කැලෑ වැල් එතිලා😢. ඒ ලගම පරන බෝධියකුත් තිබුනා.නුගයක් හැදිලා බෝ ගහත් කඩන් වැටුනා😢😢.ඊට පහලින් තියෙනවා රජ්ජුරුවෝ ගමන් මහන්සියට වතුර බිව්ව පිහිල්ල.ඉහිල්ල කියල ගහකින් කොලයක් කඩාගෙන පිහිල්ලට තියලා වතුර බිව්ව හින්දා ඒ පිහිල්ලට කියන්නෙ ඉහිල්ල පිහිල්ල කියල.

  • @lakshikasandamali1004
    @lakshikasandamali1004 ปีที่แล้ว +8

    එංගලන්තයේ ඉදන් ඒ බත් එකට කෙල ගිහිල්ලට සමාවෙන්න ..😊 හදවතින් ලංකාවෙ ..ස්තූතියි .

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf ปีที่แล้ว +36

    🍃 අනේ ඒ පරිසරය, ඒ මිනිස්සුන්ගේ මනුස්සකම, සරලකම🥺🍃 මේවා තමයි තියන්න ඕන, මෙතන තමයි සතුට සැනසීම තියෙන්නේ🥺🍃 ඒත් දැන් ටිකෙන් ටික මේවා නැති වෙලා යනවා නේද කියලා දැනෙනකොට පපුවට මොකක්දො මහා අමුතු වේදනාවක් දැනෙනවා😔 මාණික්කාවත කතාව මතක් වුනා😞

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +20

    අපිට යන්න බැරිතැන් ඔයාගෙ ඇස් දෙකෙන් අපිට පෙන්වනවාට ගොඩක් පින් පුතේ.

  • @Shamallakshanphotography1997
    @Shamallakshanphotography1997 ปีที่แล้ว +8

    ඒ කවි කියපු අත්තම්මා ට බුදු සරනයි !

  • @travelweekly07
    @travelweekly07 ปีที่แล้ว +9

    මේ තමයි අපේ රටේ අභිමානය, අපේ රටේ අභිමානවත් නිර්ව්‍යාජ අහිංසක උතුම් මානුෂිය ගුණාංගයන්ගෙන් පිරිපුන් ජේෂ්ඨ පුරවැසියන් සියළුම දෙනාට උතුම් නිරෝගී සම්පත්තිය ප්‍රර්ථනා කරනවා.
    තවමත් ගම්වල ඒ අභිමානය සුරැකි තිබීම සතුටට කරුණක්..
    උතුම් දළදා සමිදු පිහිටයි..!

  • @nimsararathnayaka6212
    @nimsararathnayaka6212 ปีที่แล้ว +9

    රටේ තියෙන ප්‍රස්න ගෙදර තියෙන ප්‍රස්න ටිකකට හිතින් ඈත් උනා ❤️ කියාගන්න බැරි සුන්දරත්වයක් විඩියො එකෙන් ගෙනවට ඔයාට ස්තුති ❤

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +11

    හරිම ලස්සන වැඩසටහනක් පුතේ ....මන් ආසා කරන පරිසරයක් . බටනලා වාදනයත් ඊටම ගැලපෙනවා. ජීවත් වෙන්න ආසයි.

  • @asinipieris2171
    @asinipieris2171 ปีที่แล้ว +33

    ලංකාව මෙච්චර ලස්සන රටක් කියලා මුලු ලෝකෙටම පෙන්නනවට ඔයාට ගොඩක් පින්.ලංකාවේ ඉදලත් අපි හරියට තාම ලංකාවේ ලස්සන දැකලා නෑ.ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි..💖

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾🇱🇰👍🏾

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      💙❤😊

    • @asankaupul1541
      @asankaupul1541 ปีที่แล้ว +2

      Kiyala wedak naha...mechchara sundara ratak loke kohewath naha ape minisungemai warada....hora desapaluwo path karagena un gasa kanawa vitharai

    • @dayanifonseka9569
      @dayanifonseka9569 ปีที่แล้ว

      Rome italy very nice video

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +11

    මනරම් සෞන්දර්යයෙන් සුපිරි අලංකාර ස්වභාව ධර්මයේ
    සුවහස මනපිනවන හදපිරි සතූට සැනසූම ශ්‍රී ලංකාව.
    ජයවේවා.👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +15

    ජිවිතේ සොබාදහම එක්ක ගෙවන මිනිස්සු හරි සුන්දර ගම්මානයක් 🍃🖤🍃
    ඒ කාලේ ඉදන්මයි අපේ රට සුන්දෝ විනාස කරන්න ඉතිහාසය මරන්න අරන් තියෙන්නේ ... ගොඩාක් පිං සහෝදරයා මෙහෙම හරි මගෙ රටේ සුන්දර බව බලන්න සැලැස්සුවාට 🍃🍃🍃❤🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ❤💙🍃

    • @hantec1773
      @hantec1773 ปีที่แล้ว

      Suddange TH-cam eke tma oya inne😂😂

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +20

    හරිම සුන්දරයි මල්ලී ස්තුතියි අපේ රටේ සුන්දර ගමක් පෙන්නුවට මන් විදෙස් ගත වෙලා ඉන්නේ පුදුම සුන්දර ගමක් නේද ගුඩ්ලක් ...❤

  • @ThilinaRanganath
    @ThilinaRanganath ปีที่แล้ว +5

    ලස්සන ගෑනු ලමයෙකුත් හිටිය වගේ දැක්කා... විශේෂත්වය ඒකද මන්දා....❤❤
    ලස්සනයි ඇත්තටම 😍😍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +12

    ශ්‍රී ලංකාවේ තවත් නිසංසල සොඳුරු ගම්මානයක්.
    👍🏾🇱🇰👍🏾

  • @surenlakshan
    @surenlakshan ปีที่แล้ว +4

    Video එක බලලා හිතට මාර සතුටක් දැනුනෙ.. දැනුමට ගොඩක් දේවල් හම්බෙනවා මචන් උබේ video බලද්දි.. ලංකාව එපා වෙලා වගේ හැගීමක් දැනෙන කාලෙක ඉන්න අපිට, අයෙත් ලංකාව ගැන ලොකු ආසාවක් බලාපොරොත්තුවක් එනවා මේ video බලද්දි.. ස්තූතියි මේ වගේ දෙයක් අපි වෙනුවෙන් කරනවට.. ජය.. ❤

  • @uvindudissanayake
    @uvindudissanayake ปีที่แล้ว +16

    අපිට යන්න බැරි තැන් වල සුන්දරත්වය පෙන්නවට ගොඩක් ස්තුතිය අයියේ ❤❤❤

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 ปีที่แล้ว +2

    මම රැකියාව කරන්නේ මාලදිවයිනේ මේපාර ලංකාවට ගිහාම අනිවාර්යයෙන්ම හිල්ඔය ගම බලන්න යනවාමයි අර කවි කියපු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාටත් ගොඩාක් පිං මෙවැනි මනරම් දර්ශනීය ගම්බිම් අපිට දකින්න සලස්වනවාට විශේෂයෙන්ම අර ඉන්ද්‍රානි මහත්මියගේ කෑම එකට නම් මාර පෙරේතකමක් දැනුනා සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 ปีที่แล้ว +5

    මමත් ඉන්නේ ඔය ගම ලගම කරල්ලියද්ද ගමේ ,ඒත් මම තවම ඔයගමට ගිහින් නොමති නිසා මින් පස්සේ දවසක යනවාමයි, ඒවායේ අගය මටමේවෙලාවේ තේරෙන්නේ.ස්තූතියි පුතා ඔබට,

  • @nilanthaprabath5486
    @nilanthaprabath5486 ปีที่แล้ว +8

    කාලෙක ඉදන් යන්න අසාවෙන් හිටපු තැනක් දැන්නම් යන්නම හිතෙනවා ලස්සන දැකලා ❤️❤️❤️

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว +1

    මේවාගෙ ලස්සන පරිසරයක ජීවත්වෙන්නෙ පින්වත් මිනිස්සු. ඒ වගේමයි මෙහි ජීවත්වෙන අයගෙ හදවතත් හරිම සුන්දරයි. මේ වගේ පොල් කට්ටෙ තේ බීලා කිතුල් හකුරුත් එක්ක , ගමේ රසට උයන කෑම හරිම පුසුඹයි රහයි.බඩගින්න වැඩිවෙනවා.කෑමදැක්කමත්. කෑම උයන්න හරිම දක්ෂයි ගමේ අය. විශේෂයෙන්ම අත්තම්මලා. මේ වගේ සුන්දර ගම්මානයක් පෙන්නුවාට ඔබට ස්තුතියි.

  • @sujisaman7899
    @sujisaman7899 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා..පුතේ නුබටත් ඔය සියලු දෙනාටත්..

  • @dillakshiweerasinghe6311
    @dillakshiweerasinghe6311 ปีที่แล้ว +3

    ඔයාගේ ඇස් හරිම පින්කාරයි🙏❤ ඒ අව්‍යාජ මිනිස්සුන්ගේ ඇසුර,ආදරය,ලෙංගතු කම ලබන්නත් ඔයා හරිම වාසනාවන්තයි, ඔබටත්,ඔබ සොයා යන ගමනේද හමුවන සියලු අව්‍යාජ මිනිස්සුන්ටත්,⁣ත තවත් කෙත්වතු වලින් සරැසාඑ වෙන බත බුලතින් පිරි ඉතිරෙන සුභ අලුත් අවුරැද්දක් ඒ කෑම එක😋😋😋 කොන්ක්‍රීට් වනාන්තර වල හැල්මේ දුවන අපිට විනාඩි ගානකට හරි දෙන මේ මානසික සුවයට පින්,
    🖋️🖋️..💌❤🙏Dil

  • @LifeandLiving-gk4yr
    @LifeandLiving-gk4yr ปีที่แล้ว +4

    මල්ලි, great වැඩක්. එකක් ඔයාගේ විශිෂ්ට කැමරාකරණය.දෙවැන්න ඒ පළාතේ සුන්දරත්වය අපුරුවට කැටි කර ගෙන කතාව පෙළ ගැස්වීම. තුන්වනුව ඔබේ සරල බව.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයියෙ 🍃💙❤

  • @manoridisanayaka9948
    @manoridisanayaka9948 ปีที่แล้ว +3

    ලස්සන වෙල් යායක් මැද ජීවත් වෙන්නත් පින තියෙන්නත් ඕනී
    thank you so much aiya
    Ape gamata awilla game lassana ratatama pennuwata 😍🙂

  • @pamodhagunarthne6677
    @pamodhagunarthne6677 ปีที่แล้ว +5

    අයියා එක අතකට කරන්නෙ ජාතික සේවාවක් මෙවා අපි රැකගන්න ඔනී . බොහොම ස්තුති අයියා . 👊

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +2

    නියමයී මල්ලී.මාත් ගොඩක් ආසම දෙයක් තමයී අපිට දකින්න නොලැබෙන තැන් ඔයාන යන එක.ගොඩක් කල් ඉදන් මං යාවා.2008 ඉදන්.ඔයයී ,මන්සරන්නගෙයී විඩිඔ දැක්කම මටත් හිතුනා කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් දෙයක් පෙන්නන්න.,thank you ඔයාටයී, මන්සරන්නටයී අපේ හිත්වලට travel කියන එක ආසවක් කරලා හැම travel කෙනෙක්ම pramot කරනවට...🎉🎉🎉

  • @niko4887
    @niko4887 ปีที่แล้ว +4

    ලස්සන මිනුස්සු 😇❤️ කියාගන්න බැරි තරම් ආදරයක් හිතෙනව මේව බලද්දි. මේ රටට.❤️❤️

  • @menakaeldeniya793
    @menakaeldeniya793 ปีที่แล้ว +13

    අනේ මට ඒ ගමේ ගිහින් නතර වෙන්න හිතුනා..පුදුම නිස්කලංක බවක් ඒ පරිසරයෙ තියෙන්නෙ..❤️

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 ปีที่แล้ว +3

    හරිම වටිනවා ලංකාවට ඇවිත්.අනිවාරේන් යන්න ඕනා.මීමුරේ වගේ ඇති

  • @chamilaprasad1560
    @chamilaprasad1560 ปีที่แล้ว +1

    මචන් උබනම් පට්ට...උබ කැමති නම් මාත් එන්නද එක පාරක් උබ එක්ක ඇවිදින්න යන්න...
    අද විඩියෝ එක සුපිරි
    කවි කීව අත්තම්මට බුදුසරණයි දීර්ගායුශ ලැබේවා.මමත් ගමෙන් නගරෙට ආපු කොල්ලෙක්.
    ඒත් අපි හැමදාම ගමට ආදරෙයි.❤️😊

  • @upulmak5037
    @upulmak5037 หลายเดือนก่อน

    ඔබය ගොඩක් ස්තුතියි ❤ මොකද අපි නොදන්නා සුන්දර පරිසය ක් ඇති ගම්මාන පිලිබද දැනුවත් කිරිම.අපිත් එනවා බලන්ඩ 👍

  • @tusithakumar2393
    @tusithakumar2393 11 หลายเดือนก่อน +1

    ගමක ඉපදෙන්න ලැබෙන එකත් පිනක්..මාරම ලස්සනයි ව්ඩියෝ එක සහොදරයා...සුභ පතනවා ඔයාට හදවතින්ම තව තවත් මේ වගෙ ව්ඩියෝ ලොකෙටම පෙන්න සක්තිය ලැබෙන්න කියල 🌻🌴🌳🍃

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 ปีที่แล้ว +3

    කෑම ටික නම් නියමයි වර්ග සභාවේ ඉදන් කනකොට එතන මට දැනුනේ දිව්‍ය ලෝකයක් වගේ එතරම් සුන්දරයි මා උපන් රට ලෝකයේ න් ම අති සුන්දරයි අපි සැවොම මෙය ආරක්ෂා කර ගැනීමට කැප වෙමු

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ස්තුති ඔයාට මේ වගේ සුන්දර දසුන් දානවට

  • @homevisitcaraudio
    @homevisitcaraudio ปีที่แล้ว +3

    ඔයා දැන් තමයි හරිම ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ මචං... හෙට අනිද්දා ටීවී චැනල් එකකින් ට්‍රැවල් ප්‍රොග්‍රැම් එකකට අනිවා එන්න කියයි

  • @d.sadunmusic3521
    @d.sadunmusic3521 ปีที่แล้ว +6

    ඔයාගේ video නම් මාරම ලස්සනයි. 🥰ගමේ සුන්දරතවය වචන වලින් කියන්න බෑ අය්යේ ❄️ගොඩක් ස්තුතියි මේ තැන් අපිට පෙන්නනවට🙂😇🙏

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +2

    නියමයි නියමයි නියමයි
    ඇත්තටම සුන්දර ගම්මානයක්
    👊👊👊👊
    ජය වේවා

  • @chamidudilshan9420
    @chamidudilshan9420 ปีที่แล้ว +11

    අපේ ගෙවල් ළග...පුදුම ලස්සන ගමක් ඒක..❤❤

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +2

      ape ammath Haputale... puduma lassana pettak.... minissu harima awyaajai, kapati minissu newei..... kapati nariyo inne DAKUNE....

    • @crazyrow11
      @crazyrow11 ปีที่แล้ว

      @@mahindagunawardana6641 ane uba kelhn.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +1

      @@crazyrow11 benthara gagen mehata puus petiyekwath genna epa kiyanne "Kata kahanawata neweine?.." seethala kapati un inne lankawe kohewath newei DAKUNEMA thamaa.... 100 deela 1000 ganna balagena inne.. amma thaaththata unath badu wikunai salliwalata.... oya hitiye ayyala mallila set ekakma oluwa athagaala ...ratama wikunapu... api nodanna dakuna...

  • @rumeshsanjaya3811
    @rumeshsanjaya3811 ปีที่แล้ว +4

    අයියා රිකිල්ලගස්කඩ තියන කරදගොල්ල කියන ගම්මානයටත් ගිහින් බලන්න හරිම ලස්සනයි වගේම එතිහාසිකයි 💗🍃

    • @user-jq9sx2sj9u
      @user-jq9sx2sj9u ปีที่แล้ว

      Ai පදියපැලැල්ල එතනින් ගියාම mndarnnuwra.

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว +1

    මුං ගෙඩියි, නාරං කැවුනුයි හදන්නේ ක්‍රම දෙහෙකටද.. අපේ ගෙදරත් පොල්කට්ටෙන් තමයි මැටි කලේ වතුර බොන්නේ .. කෝප්ප වල බොනවට වඩා වෙනස් ම රසක් තියෙන්නේ .. හෙල්මලු ක්‍රමේට කුඹුරු තීන්නේ කදුකර පැතිවල විතරක් වෙන්න ඕන .. අපේ පැතිවල දකින්න ලැබෙන්නේ නෑනි.. vlog එකත් ලස්සනයි .. background music එකත් 👌..

  • @gayansuran7207
    @gayansuran7207 ปีที่แล้ว +4

    ඔයා ඇවිල්ලා තියෙන්නේ අපේ පැත්⁣තටනේ...අපරාදේ කලින් දන්නවා නම් එනවා❤

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 ปีที่แล้ว +2

    බංඩාරවෙලත් තියෙනවා හීල්ඔයක්

  • @Udara1998
    @Udara1998 ปีที่แล้ว +1

    කාන්තාරයේ ඉදගෙන මේක බලද්දි😢 මේක පිස්සුවක් මචන් . උබට ගොඩක් පින් ඒ ආශ්වාදය ඒ විදිහටම අපිට ලබාදෙනවට.. ලංකාවට ආපු දවසක මගේ හීනය තමයි ලංකාව වටේම ඇවිදින්න .☺️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +3

    මට ආස ඔය ගමේ ගෙදරක ටික දවසක් ඉදලා යන්න 🇨🇦🇱🇰❤️💯😊👍👌😍🙏

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරැද්දක් වේවා අයියා❤
    හැමෝටම!!

  • @virajsaranga
    @virajsaranga ปีที่แล้ว +5

    ඉස්සරහාටත් මෙ වගෙ විඩියො ලස්සන විඩියො දාන්න සුබ පතනවා ♥️✨🥺

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි 💙❤🍃

  • @user-eb9mj9mc3g
    @user-eb9mj9mc3g 56 นาทีที่ผ่านมา

    Ane aye me tharam lassana ratak me minissu vinasa karanne.oyata pin malli ape rate lassana loketa penwanawata

  • @sajithsankalpa4707
    @sajithsankalpa4707 ปีที่แล้ว

    මම අදයි ඔයගේ වීඩියො එකක් වැඩියෙන්ම බැලුවෙ . යාලුවා ඔයා නම් මාරම කෙනෙක්, මම ඔයාට වචනෙන් හරි දිරිමත් කරනවා මේ වගේ ඒවාම කරන්න .ගැමි කම තියෙන වැඩිහිටියන්ට ගරු කරන ඔයා වගේ කෙනෙක්ට ජයෙන් ජයම වෙවා, සියලු වැඩ සාර් ථක වේවා......

  • @n_Shamalka....
    @n_Shamalka.... ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි ඒ සුන්දරත්වය අපිටත් බලන්න අවස්ථාව ලබා දුන්නට 🍃🍃🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා solo hiker 🫂💫♥️♥️

  • @user-br8fu5vn4l
    @user-br8fu5vn4l 2 หลายเดือนก่อน

    ගම අරිම ලස්සනයි ඔයා වැඩ සටහන ලස්සනයි කරනවා බුදු සරණයි...

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 ปีที่แล้ว +2

    කවි ටික වටිනවා. අත්තම්මට බුදු සරණයි

  • @technophile741
    @technophile741 ปีที่แล้ว +5

    අපේ උරුමය, අපේ ඉතිහාසය, අපේ පාරම්පරික දැනුම, අපේ කම ❤️❤️
    හෙළයන්ගෙන් ඉතුරු උනු Sprit එක 💎
    ස්තූතියි Solo Hiker 💚💙🙏

  • @user-pf9jq7gt5e
    @user-pf9jq7gt5e 11 หลายเดือนก่อน

    ඇත්තමයි අයියෙ,මාරම ලස්සනයි ඔයා මේ කරන සුන්දර වැඩේ අපිටත් පෙන්නනවට,දිගටම මේ දේ කරගෙන යන්ඩ ඔයාට ශක්තිය ලැබෙන්ඩ ඕනෙ,තෙරුවන් සරණයි.

  • @travelwithhero3472
    @travelwithhero3472 ปีที่แล้ว +1

    මෙවන් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !🌻🌻🌻

  • @niwenavlogs5739
    @niwenavlogs5739 ปีที่แล้ว +3

    ලස්සනයි පුතේ..උබව චැනල් එකකින් ගන්නවා ලගදීම😊

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 2 หลายเดือนก่อน

    මල්ලි අපට දැනෙන්න ඉදිරි පත් කිරි්ම් කරණවා කොල්ලෝ ලස්සණයි මේ ගමේ ජනතාවටත් අාදරෙයි වස්තු❤❤❤❤❤❤❤❤

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට මගේ සුන්දර ලංකාවේ ලස්සන පෙන්නුවාට. ඔබ නිසයි මේ සුන්දර විදින්නේ.

  • @dilanwithana9574
    @dilanwithana9574 ปีที่แล้ว +1

    ඔයාගෙ video බලල ඔයා ගිය තැන් වල අපි ගියා.ඒක වෙනම අත්දැකීමක්.නාරංගමුව ලකේගල පට්ට.දිගටම කරගෙන යන්න.♥️♥️♥️

  • @HiddenHavens212
    @HiddenHavens212 ปีที่แล้ว +1

    ඒ අත්දැකීමනම් හරිම සුන්දරයි ❤️🤘. ජය වේවා සහෝදරයා

  • @Dulaj_Ariyarathna
    @Dulaj_Ariyarathna ปีที่แล้ว +2

    2:20 මෙහෙම කියද්දි පොඩි කාලේ ලියපු රචනාවක් මතක් වුනා ගම්මානේ ගැන ලියපු 🥺🥺💔

  • @indikamadusanka9268
    @indikamadusanka9268 ปีที่แล้ว +1

    ඇත්තටම මේගම මාරම ලස්සනයි, අපි පෙරේදා ගියා, ඒක මේ විඩියො එකෙ පෙන්නනවටත් වඩා ලස්සනයි, ගමේ මිනිස්සුත් හරිම හොදයි

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ปีที่แล้ว +4

    අව්‍යාජ අහිංසක ගැමියන් ඉන්න සුන්දර ගම්මානයක්. දැක්කම හිතට පුදුම සැනසිල්ලක් ලැබුනා. බොහොම ස්තූතියි.

  • @lankainfo2228
    @lankainfo2228 ปีที่แล้ว

    මේ සුන්දරත්වය හැමදාටම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +3

    සුභ පැතුම් ජයවේවා
    තව ටික වෙලාවකින් බලනවා මයි

  • @SUPUN67
    @SUPUN67 11 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා. යන්න අවස්ථාවක් තවම නැති වුනත් දැකපු රූප රාමු ටිකටත් හිතට නිදහසක් ලැබුණා . ❤ ගොඩක් ස්තූතියි 🙏 ජයම වේවා !😊

  • @pehesarapasidu5624
    @pehesarapasidu5624 ปีที่แล้ว +3

    අලුත් වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ අයියෙ. සුබ අලුත් අවුරුද්දක් වේවා...

  • @mandeepgill3790
    @mandeepgill3790 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මල්ලි මේවගේ පරිසරයක් පෙන්නුවට thanks have a goodday

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +3

    අපේරටේ ලස්සන හාඉතිහාසය සූද්දගෙ උවමනාවට ජලාශ හදලා යටකරලා දැම්මා.එවා ඇතුලේ අපේ මූතුන් මිත්තන්ගේ අභිමානය නැතිකලා..දැන් අපි නවීන ලෝකයක අතරමං වේලා... ඔයාට පිං මෙවා පෙන්නනවාට....

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    ඒ ගමට ත්‍රිවිදරත්නයේ ආනුභාවයෙන් යහපතක්මවෙිවා

  • @travelaya_777
    @travelaya_777 ปีที่แล้ว +1

    ලස්සනයි solo hiker.තවත් ලස්සනම ලස්සන වැඩක්.දිගටම travel ටික කරගෙන යන්න ඉතින් 🔥🔥 ක් වගේ ඉතින් දිගටම පරිස්සමෙන් 🔥🔥🔥🔥 ක් වගේ

  • @wijewije3857
    @wijewije3857 11 หลายเดือนก่อน

    සේන්කඩගල පුර දළදා බුදු රැස් විහිදේන තුරැ නැහැ වරදින්නේ......... සුපිරිම ගම්මානයක්..මගේ ගමත් මැදමහනුවර..නුවර කියන්නේ ඉතින්❤❤❤❤❤❤...

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว

    කියන්න වචන නෑ ඒ තරම් සුන්දරයි ලස්සනයි ගම වගේම ගමෙි මිනිස්සුත් . බොහෝම පිං ගම ගැන කිවිවට .පරිස්සමෙන් යං තව තැනකට අයියන්ඩි 🍃🌱💚🙏

  • @dimuthukanchana4897
    @dimuthukanchana4897 ปีที่แล้ว +2

    අද video එකත් වෙනදා වගේම ගොඩක් ලස්සනයි අයියේ .... 🍃🍃

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතේ☝️❤️🇨🇦

  • @sunethkumaranayake9156
    @sunethkumaranayake9156 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මල්ලී අනිවාර්යයෙන් එනවා ලන්කාවට අවාම ඔයාට බොහොම පින් ❤❤

  • @santhivitharana2341
    @santhivitharana2341 ปีที่แล้ว

    Harima lassnai kiyanna wachana ne...lankawe lassna dekke obage videos walin.....theruwan saranai

  • @kapilajayakodi7992
    @kapilajayakodi7992 ปีที่แล้ว +2

    වරිග සබාවෙ ලස්සන❤️❤️❤️

  • @user-ih1pn7dg8i
    @user-ih1pn7dg8i 11 หลายเดือนก่อน

    Deyk kiyanm sahodaraya oya oya wedihitiyan adren bedla dena kema aka pinsidda wewa kiyl gannnko athata eyala godakkk gaurawayen thamai oyta salakanne. Akata watinakamk demu. Jayawewa. 👍👍👍👍

  • @magichand3502
    @magichand3502 ปีที่แล้ว +3

    අපේ ගම 💪💪

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 2 หลายเดือนก่อน

    නැන්දා ගැන තව ටිකක් ස්තුති වන්ත වෙන්න තිබුණා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +2

    මේ සුන්දරත්වය නොදකින නොවිඳින ජීවිතයක කිම ඵල....??අපිට මේ දේවල් දකින්න සලස්වපු ඔබට බොහොම පින්....❤🙏

  • @slcurtainshub3459
    @slcurtainshub3459 ปีที่แล้ว +2

    හැමදාම හැම වීඩියෝ එකක්ම බලනවා ඒක වෙනමම රහක්❤❤❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว

    අහම්බෙන් දැකපු චැනල් එකක්.... හරිම වැදගත් දේවල් පෙන්වන්නේ... මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි

  • @nainawijesundra881
    @nainawijesundra881 ปีที่แล้ว +1

    Godak adarei lassana gamak heeloya mage gamata kittui dura rataka sitiyath magagama gena godak adambarai thanks love from oman my villege I am so happy

  • @piumikadilshani610
    @piumikadilshani610 9 หลายเดือนก่อน +1

    Aiye oyge vlog wlin blpu lssnm ekk me.hrim lssniii..😍💚💙

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 ปีที่แล้ว

    මමත් කවදාහරි මෙ වගේ මෙ පිං බිමේ සුන්දරත්වය විදිනවා සියලු දෙනාට තෙරැවන් සරනයි

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว

    සුන්දර ගමනාන්තයක් ඔයා එක්ක ස්තූතී ඔබට 🇱🇰 සුන්දර ගමනාන්තයක් පාරාදීසයක් පෙන්නුවට ❤ ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ඔබට සුන්දරයි ගොඩක්

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +1

    එව්ව් ලස්සන අක්ක කෙනෙක් හිටියා එයා ලැජ්ජාවයි

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක් අයියේ 💫👑

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් රට inna ඔය වගේ කෑම එකක් දකිනකොට හිතෙන දේවල් වචන වලින් කියන්න බෑ ❤❤❤ තෙරුවන් සරණයි ජය වේවා

  • @michaelsilva5264
    @michaelsilva5264 ปีที่แล้ว +1

    Wow! So beautiful

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +1

    Indonesia වල බාලී යන්නේම සුද්දො ඔය ලස්සන බලන්න ..අපිටත් පුළුවන් දුම්බර මිටියාවත ඔය වගේම සංචාරගමනාන්තයක් කරන්න

  • @tomokhadr3543
    @tomokhadr3543 11 หลายเดือนก่อน

    Gammanaye inna Adaraniya Ammalage gathi guna harima hodai Awankai may uthum Ammalata Atthatama Asirwada karami ❤❤Bs

  • @OSHANVOLG
    @OSHANVOLG ปีที่แล้ว +8

    අයියා කියන්න ඕනේ දෙයක් 📌️
    මාගේ ගමත් ඔහේ තෙල්දෙනිය උඩිස්පත්තුව කියන්නේ,
    අපි නාන්න යන්නේ රෙටියගම ඔයට ,කියන්න දුකයි ඉස්සර වගේ නෙවේ අයියා දැන් ගොඩක් අය දැනගෙන හොයාගෙන එනවා ,ආවාට කමක් නෑ ඇවිත් බීලා බෝතල් එහෙම එහෙ දානවා ,ඔයා පෙන්න එකට අවුලක් නෑ හැබැයි සමහරක් ගිහින් ඒ තැන් විනාශ කරන්වා , .
    පරිසරය විනාශ කරන්න එපා 😖 ලස්සන විදින්න ඉතුරු කරන්න

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      මේ ගමනම් සමිතිය මගින් ක්‍රියාත්මක වෙන්නේ පරිසරයනම් රැකෙනවා ඒක මම ඇස් දෙකෙන්ම දැක්කා

  • @dilakshibhagya8563
    @dilakshibhagya8563 ปีที่แล้ว +1

    Anee e aththamma kiyapu kavi tika ❤

  • @SasinduSachinthana-he5sf
    @SasinduSachinthana-he5sf ปีที่แล้ว

    ඔයානම මරු solo hiker තැන්ක් අපිට මෙවගේ වීඩියෝ පෙන්නනවට❤

  • @TharaC9394
    @TharaC9394 ปีที่แล้ว +1

    Gamaka jeewithaya kochchara sundarada😍❤️❤️