ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාලා දෙන්නට කාගෙවත් ඇස් වහක් කට වහක් වදින්න එපා...ඒ ආදරේට බුදු සරණයි දෙවි පිහිටයි අක්කි ,අයියා ❤❤❤
ඕකට බිත්තරේකින් බාගයක් දාලා අනන්න .. සොෆ්ට් වෙනවා අනික මද රස්නෙ වතුරින් අනන්න..බිත්තර එක්ක කිරි ටිකක් මික්ස් කරලා ගාන්න .. බනිස් සොෆ්ට් වෙන්නනම් බාපු ගමන් අවන් එකෙන් බනිස් වලට බටර් ටිකක් ගාගන්න
පුඋුම ආදරයක්..මෙිවගේ පිරිමි ආත්මයක් ලබන්න පිං ගොඩාක් කරලා ඇති දිනිති...❤🎁
අනේ ශෝක් ඒක දකිද්දි හදන්න ආස හිතුණා මටත් ❤❤❤.
අබ, උළුහාල් දෙකම දාන්නෙ එකම වර්ගයෙ curries හදනකොට , ඒ තමයි දිය එලවලු වර්ග හා හොදි වර්ග හදනකොට. උදා- වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා,අලු කෙසෙල්, අල හොදි...මේ වගෙ දේවල් වලට. සමහර එළවළු වල තියෙන ශීත ගතිය අවම කරන්න මේව පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට අපි කියන්නෙ වට්ටක්කා , බණ්ඩක්කා, මෑ කරල් වගෙ ඒව සීතල කෑම ඒවාට සෙම හැදෙනව කියල. අන්න ඒ ශීත ගුණ අවම කරල වා පිත් සෙම් දෝෂ සම්නය කරන්න උළුහාල් , අබ පාවිච්චි කරනවා. මේවත් එක්කම සුදු ළූනුත් දාන්න ඕනෙ. සමහර අය මෑ කරල් වගේ පිසින කොට සුදු ලූනු එහෙම දාන්නෙ නැ. හැබැයි අනිවාරෙන් සුදු ළූනු දාන්නොනෙ මෑ කරල් වගේ සීතල එළවළු උයද්දි. හේතුව රසයටත් වඩා ගුණ අගුණ බැලන්ස් කරන්න. ❤️❤️ අබ තෙම්පරාදු වලටත් ගන්නවා. උළුහාල් ටිකක් පරිප්පු උයද්දිත් දාල බලන්න්කො.....
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා & අක්කි බුදු සරනයි
අදරෙයි අයියා අක්කා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ජයවේවා ❤❤❤❤
අම්මෝ කටට කෙල ඉනුවා.නියමයි දෙන්නා. හරි ෂෝක් අනේ.
අපිටත් කන්න ආස හිතුනා බඩගිනී වැඩී වුනෝ👍👍👍❤️❤️
හැමදාම ආදරෙයි අක්කි අයියා❤ කවුරු මොනා කිවත් ඔයාලා දෙන්නට ආදරෙ අය ඕනතරම් ඔයාලා ඕවා ගනන් ගන්න එපා❤ අයියේ අක්කා ආදරෙයි හැමදාම මගේ මල්ලිත් ඔයාලට ආදරෙයි එයාට වයස 13යි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤
මම ඔයාලාට ඇබ්බැහි වෙලා ඉන්නෙ. ලස්සනයි.
බිත්තර බාගයක් විතර දැම්මම හොදයි. Dough එක sticky dough එකක් විදිහට හැදුවොත් ගොඩක් සොෆ්ට් වෙනවා
❤diniga❤වාසනාව sangih wවාගේ සමග 🎉❤sangih ❤දිනිති lassanai ආඩම්බරයි a❤ආදරයක් ❤pana අයියා ලස්සනයි
මමත් හැදුවා හරිම රසයි😋😋
ඔයාලගේ වීඩියෝ මම නම් හැමදාම බලනවා ආදරෙයි ❤❤❤❤❤❤
නියමයි ඔබ දෙපල. රසයි කැම බුදු . සරණයි 🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
❤❤❤sangheeth aiya dini akka.adaraiy dennathama❤❤❤
අද දෙන්නා හොද රසම රසකැමක් හදලාවගේ බුදු සරණයි දෙන්නාටම❤❤❤❤❤❤ආදරේයි නංගිටයි මල්ලිටයි දෙන්නාටම
Bapu ගමන් butter gala වහල තියන්න ..soft wenawa ....ආදරෙයි දෙන්නටම ..❤️❤️
Diniya mahath wela .malaya hadana kama kala kala thadi wela❤
අයියායි අක්කායි සතුටින් ඉන්න❤❤
මාලුපාන් dough එක තුනී කරන කොට මැද තුනී නොකර ටිකක් උසට ගන්න ...
මේ මාර සුවඳක් ආව....ඇත්තටම
අයියා ඔයාලට ගොඩාක් ❤❤❤අයියා ඔයාලට බුදු සරණයි අක්කි ඔයාටත් ❤❤❤❤ගොඩක්
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤ ඔයාල දෙන්න තනියම කෑවට .... අපිටත් ඒ රහ දැනෙනවා අනේ 😀😀❤❤
අනේ ඔයාලා හරිම ෂෝක් දෙන්නම❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දිනී ❤❤❤❤
ඔය ෙදන්නෙග අන්තිම වචන. ටික හරි ලස්සනයි ජය ෙවිවා
Akki malupantika hadala awan ekata danakota selsiyas kiyatada danna oni
Lassanai dennam ❤Thaththi ge katha miss wenaw😢Ammi thaththith genna gannako aiya❤akki❤
Budusarani dennatama rasama rasa kayak paresamen inna adarei hamadamth 😊😊😊😊😊😊❤❤❤❤❤
ලස්සනයි වීඩියෝ එක,විශාකා සිටුදේවියගෙ කතාවෙදි වෙන්නෙ:-ගැහැණු ළමයෙකුට දුවන්න එපා කීයන්නෙ දුවන්න ගිහින් වැටිලා අතක් පයක් කැඩුනොත් අබාධිත දුවක් ඉඳලා ඇයට කසාඳයක් කරගන්න අමාරු වෙන නිසා කසාඳ නොබැඳපු දුව දෙමව්පියන්ට බරක් වීමට ඉඩ තියෙන නිසා තමයි දුරදක්නා නුවණින් හිතලා එහෙම දුවන්නෙ නැතුව ඉන්නෙ.
We always admire about you and your valuable duties දිනී නැන්දේ.❤️❤️🙏😊😊🙏❤️❤️
Oven aken.bala butter tikak apply.karama.thwath soft wenwalu ma.ahala.thiyawa
හදිසි වෙලාවට අල ගෙඩිය සුද්ද කරලා පොඩියට කෑලි කපලා වතුර දාල තම්බගන්න. හට්ටියටම වතුර හිදෙන්න.දිනිති, ඔයා දයාරත්න වල්ගමගේ මහත්තයගේ දුවද? තාත්ත මාව හොඳින් දන්නවා . ඔයාලගෙ ගෙදර පෙන්නුව වෙලාවෙ දැක්කේ.....
මමත් ඉන්න රට ඕනම දේකට මම දාන්නෙත් ඔලි ඔයිල් රසයි ගුනයි දෙකම තියනවා
ගෑරුප්පුවකින් පොඩි කරානම් හොදට ලේසියෙන් අලටික පොඩි කරගන්න තිබ්බා
බිත්තර ගාද්දි oven එකෙන් අරගද්දිම ගාන්න එතකොට soft wenawa
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න ❤❤❤❤
සතුට්න් ආසවෙන් බැලුවා ❤❤❤❤
Hamadama akkige ayyageyi video s balana mama 🥰😘❤️
හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න .බුදු සරණයි ❤❤❤😘😘
Mn godakma asa aiya akki aiyage amma thaththa hemoma inna video balanna hari asai oyala marama adaraniyai ❤
අනේ sorry මෙහෙම කියනවාට...බිත්තර සාරු ගාන්න ඉස්සෙල්ලා ආයෙමත් double size වෙන්න තියන්න ඕනෙ ...
❤ආදරෙයි
Aneeee shoook fish bun 😁🤭💗rasa paatai🥰🥰
හැමදාම සතුටින් ඉන්න ඔයවගේම❤❤
Ane godak lassanai ada vlog ekakath.ammi thaththi dennath dekka.godak adarei.❤❤❤❤❤❤❤❤❤
I use olive oil instead of butter
Ada මරු video eka
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤
shaaaa malu pan hadala ❤❤❤❤
ඔයාලගෙ ආදරෙට බුදු සරණයි❤❤❤❤
❤❤ waaaaaw mouth wotaring
තෙරුවන් සරණයි ❤❤❤
අනේ double size වෙන්න පිපෙන්න ඕනෙ ...නැත්නම් soft එකට එන්නේ නෑ ...😮😮
දේක්කටමඅදරේයි❤❤❤
Mama nan godaaaaaak kamathi akkita.
ආදරෙයි ❤
Kama hadana ewa apith balala hadanawa aiyee❤
Ape awaneka tiyanne selsiyas anka 1…..5dakwa mata kiyatada selsiyas anka danna oni kiyannako
First comment, love you both❤❤
Hemadama sathutin inna akki aiya
වාපිත් සෙම් කෑම තියෙනවා . ස්සීතල කෑම වලට උලු හාල් අබ් දාන්නෙ.
Harima adaranieyai
Shok aneh oyala denna✨🥺💛
Shok ane akka.mn asama hurathalen inna ekata
😋 happy fish bun day 🎉
Nice akki aiya ❤
Wow ♥️♥️
Harima sathutui oyalage life eka gewena widiha dakkama❤❤❤
Oyala denna gohda dwasakin dakkae❤❤ hrema sathrui oya dennagae ආදරයට ❤❤❤ budu sarani
Ane mata oyala akka katha karanna asai ❤❤adarei
මමත් ආසයි ඔයාලට
Shok ane oyala..mama adai first time comment kale😊..math fish bun gedara hadala thiyanawa...shok neda
Asai malu pan Kanna oyala hadanawa dakkma nice cuple good luck ❤️❤️❤️❤️❤️
Hi hi kohomd oylata ❤❤
Diniti duwa oya harima wasanawantai mewani putek labanna❤❤❤❤
දිනීගෙ මූන රතු වෙලා....ලස්සන ❤❤❤
Love you both ❤❤
Stay blessed 😅
මන තමයි ඉස්සල්ලා බැලුවෙ😉😛
අල ඉක්මණට තම්බා ගන්න මයික්‍රොවේව් එකට දාන්න.
Rasa Kamak Ada hadala❤
Hi dinithi have a great day and may god bless your family always watching from Italy
අපේ ගෙදරත් හබී රටේ ම තියන කෑම ගෙනත් දෙනවා හදලත් දෙනවා ඊට පස්සේ මං ඉතිං මහත් වෙනවා 😒
Dinithige arapirimasmath ekka sangeeth ta pissu hadenwa wage 😂😂
❤❤❤❤❤❤ oyala denna hamadama sathutin inna.....
Ane akka and aiya adarei hamadamath.❤❤❤🎉 akka and aiya saniipen innawa nda? Adarei gdak . Parissamin inna akka and aiya ❤❤❤🎉 🙏🙏🙏🧡 Hamadma adaren inna akka and aiya ❤❤
අල් ගෙඩියක් සෝදලා සාමාන්‍ය ගානට කපලා තම්බන්න
කොලස්ටරෝල් වලට ගොරකා -සුදළුණු -උළුහාල් -සුදුරැ, මහදුරැ, හින්බෝවිටියා
Hello Malli
First comment dini akka..sangeeth aiya..❤❤adrei oylt❤
adareyi pateyo dennatama❤❤❤❤satuten enna hamadama❤❤❤❤bsdp
Akki&Aiya ♥️ Lassana vlog ekak 😍 Akki Aiyai hadapu Fish Bun Rasa Patai 😋 Ammi tatti kalekin 🥰 Parissamen inna Adarei Hemadama God Bless 😘
😍♥️👌
Hi මම ඔයි දෙන්නටම ආදරෙයි❤
❤🥰
හ පරිස්සමෙන්
රස පාට යි😉😉😉
Dini , sangeeth we ❤ u
ඔයාලා දෙන්නට කාගෙවත් ඇස් වහක් කට වහක් වදින්න එපා...ඒ ආදරේට බුදු සරණයි දෙවි පිහිටයි අක්කි ,අයියා ❤❤❤
ඕකට බිත්තරේකින් බාගයක් දාලා අනන්න .. සොෆ්ට් වෙනවා අනික මද රස්නෙ වතුරින් අනන්න..බිත්තර එක්ක කිරි ටිකක් මික්ස් කරලා ගාන්න .. බනිස් සොෆ්ට් වෙන්නනම් බාපු ගමන් අවන් එකෙන් බනිස් වලට බටර් ටිකක් ගාගන්න
පුඋුම ආදරයක්..මෙිවගේ පිරිමි ආත්මයක් ලබන්න පිං ගොඩාක් කරලා ඇති දිනිති...❤🎁
අනේ ශෝක් ඒක දකිද්දි හදන්න ආස හිතුණා මටත් ❤❤❤.
අබ, උළුහාල් දෙකම දාන්නෙ එකම වර්ගයෙ curries හදනකොට , ඒ තමයි දිය එලවලු වර්ග හා හොදි වර්ග හදනකොට. උදා- වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා,අලු කෙසෙල්, අල හොදි...මේ වගෙ දේවල් වලට. සමහර එළවළු වල තියෙන ශීත ගතිය අවම කරන්න මේව පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට අපි කියන්නෙ වට්ටක්කා , බණ්ඩක්කා, මෑ කරල් වගෙ ඒව සීතල කෑම ඒවාට සෙම හැදෙනව කියල. අන්න ඒ ශීත ගුණ අවම කරල වා පිත් සෙම් දෝෂ සම්නය කරන්න උළුහාල් , අබ පාවිච්චි කරනවා. මේවත් එක්කම සුදු ළූනුත් දාන්න ඕනෙ. සමහර අය මෑ කරල් වගේ පිසින කොට සුදු ලූනු එහෙම දාන්නෙ නැ. හැබැයි අනිවාරෙන් සුදු ළූනු දාන්නොනෙ මෑ කරල් වගේ සීතල එළවළු උයද්දි. හේතුව රසයටත් වඩා ගුණ අගුණ බැලන්ස් කරන්න. ❤️❤️ අබ තෙම්පරාදු වලටත් ගන්නවා. උළුහාල් ටිකක් පරිප්පු උයද්දිත් දාල බලන්න්කො.....
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා & අක්කි
බුදු සරනයි
අදරෙයි අයියා අක්කා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ජයවේවා ❤❤❤❤
අම්මෝ කටට කෙල ඉනුවා.
නියමයි දෙන්නා. හරි ෂෝක් අනේ.
අපිටත් කන්න ආස හිතුනා බඩගිනී වැඩී වුනෝ👍👍👍❤️❤️
හැමදාම ආදරෙයි අක්කි අයියා❤ කවුරු මොනා කිවත් ඔයාලා දෙන්නට ආදරෙ අය ඕනතරම් ඔයාලා ඕවා ගනන් ගන්න එපා❤ අයියේ අක්කා ආදරෙයි හැමදාම මගේ මල්ලිත් ඔයාලට ආදරෙයි එයාට වයස 13යි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤
මම ඔයාලාට ඇබ්බැහි වෙලා ඉන්නෙ. ලස්සනයි.
බිත්තර බාගයක් විතර දැම්මම හොදයි. Dough එක sticky dough එකක් විදිහට හැදුවොත් ගොඩක් සොෆ්ට් වෙනවා
❤diniga❤වාසනාව sangih wවාගේ සමග 🎉❤sangih ❤දිනිති lassanai ආඩම්බරයි a❤ආදරයක් ❤pana අයියා ලස්සනයි
මමත් හැදුවා හරිම රසයි😋😋
ඔයාලගේ වීඩියෝ මම නම් හැමදාම බලනවා ආදරෙයි ❤❤❤❤❤❤
නියමයි ඔබ දෙපල. රසයි කැම බුදු . සරණයි 🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
❤❤❤sangheeth aiya dini akka.adaraiy dennathama❤❤❤
අද දෙන්නා හොද රසම රසකැමක් හදලාවගේ බුදු සරණයි දෙන්නාටම❤❤❤❤❤❤ආදරේයි නංගිටයි මල්ලිටයි දෙන්නාටම
Bapu ගමන් butter gala වහල තියන්න ..soft wenawa ....ආදරෙයි දෙන්නටම ..❤️❤️
Diniya mahath wela .malaya hadana kama kala kala thadi wela❤
අයියායි අක්කායි සතුටින් ඉන්න❤❤
මාලුපාන් dough එක තුනී කරන කොට මැද තුනී නොකර ටිකක් උසට ගන්න ...
මේ මාර සුවඳක් ආව....ඇත්තටම
අයියා ඔයාලට ගොඩාක් ❤❤❤අයියා ඔයාලට බුදු සරණයි අක්කි ඔයාටත් ❤❤❤❤ගොඩක්
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤ ඔයාල දෙන්න තනියම කෑවට .... අපිටත් ඒ රහ දැනෙනවා අනේ 😀😀❤❤
අනේ ඔයාලා හරිම ෂෝක් දෙන්නම❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දිනී ❤❤❤❤
ඔය ෙදන්නෙග අන්තිම වචන. ටික හරි ලස්සනයි ජය ෙවිවා
Akki malupantika hadala awan ekata danakota selsiyas kiyatada danna oni
Lassanai dennam ❤
Thaththi ge katha miss wenaw😢
Ammi thaththith genna gannako aiya❤akki❤
Budusarani dennatama rasama rasa kayak paresamen inna adarei hamadamth 😊😊😊😊😊😊❤❤❤❤❤
ලස්සනයි වීඩියෝ එක,
විශාකා සිටුදේවියගෙ කතාවෙදි වෙන්නෙ:-
ගැහැණු ළමයෙකුට දුවන්න එපා කීයන්නෙ දුවන්න ගිහින් වැටිලා අතක් පයක් කැඩුනොත් අබාධිත දුවක් ඉඳලා ඇයට කසාඳයක් කරගන්න අමාරු වෙන නිසා කසාඳ නොබැඳපු දුව දෙමව්පියන්ට බරක් වීමට ඉඩ තියෙන නිසා තමයි දුරදක්නා නුවණින් හිතලා එහෙම දුවන්නෙ නැතුව ඉන්නෙ.
We always admire about you and your valuable duties දිනී නැන්දේ.
❤️❤️🙏😊😊🙏❤️❤️
Oven aken.bala butter tikak apply.karama.thwath soft wenwalu ma.ahala.thiyawa
හදිසි වෙලාවට අල ගෙඩිය සුද්ද කරලා පොඩියට කෑලි කපලා වතුර දාල තම්බගන්න. හට්ටියටම වතුර හිදෙන්න.
දිනිති, ඔයා දයාරත්න වල්ගමගේ මහත්තයගේ දුවද? තාත්ත මාව හොඳින් දන්නවා . ඔයාලගෙ ගෙදර පෙන්නුව වෙලාවෙ දැක්කේ.....