හුඟ දවසකින් හතරදෙනාම පරන කුස්සියේ එකට|එයාට අම්මී හදපු කෑම වේල - Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #familyvlog

ความคิดเห็น • 820

  • @nurirathnayaka
    @nurirathnayaka หลายเดือนก่อน +57

    අනේ ඒ නැන්දම්මා නම් 🥺❤ හරිම ආදරණීයයි.! දිනීගෙ පිනම තමයි 💜️

  • @shashishashinika106
    @shashishashinika106 หลายเดือนก่อน +14

    මං හිතන විදිහට නැන්දම්මා , ලේලි කියන නැකම අම්ම , දුව කියන ආදරේ බැදිමට හැඩ ගස්සවන්න ඔනේ පුතා මයි. එයා අම්මට වගෙම බිරිදටත් සමව සලකනවනම් , ආදරෙ කරනවනම් අර ප්‍රශ්න ගොඩ නැගෙන්නෙ නැ. පිරිමියා ගැනිගෙ පැත්ත අරන් කට යුතු කරද්දි අම්මා කොප වෙනවා. අනික අම්මව විතරක් ලොකු කරගෙන ගැනිව තාලා පේලා දැන්මම ගැනි අසරන වෙනවා. තවද දුවෙක් යින්න අම්ම කෙනෙක් කවදාවත් ලෙලිට දුව වගෙ සලකන්නෙ, ආදරේ කරන්නෙ නැ. මේතනදි සන්ගිත් අයියා හැසිරෙන කටයුතු කරන ආකරය නිසා තමයි මේ පවුල මෙච්චර සතුටින් යින්නෙ. හැම ගැනියෙක්ටම ලැබෙන්න ඔනෙ මේහෙම පිරිමියෙක්, අම්මෙක් , තාත්තෙක්...❤

  • @shanthidhammika8978
    @shanthidhammika8978 หลายเดือนก่อน +132

    දිනී නියම ගුන යහපත් ගැහැණු දරුවෙක්, පෙම්වතියක්, බිරිඳක් ලේලි කෙනෙක්, ඒවගේම සංගීත් හොඳ පෙම්වතෙක් සැමියෙක්, ඔහුගේ දෙමව්පියන් හොඳ මනුශ්යත්වයෙන් හෙබි නූතන යුගයත් සම්ප්රදායික වැඩත් එක ලෙස සමාජයට ගෙන යන වටිනා වැඩිහිටි දෙපලක්.❤
    Love you all.❤

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 หลายเดือนก่อน +260

    පුදුමාකාර ආදරණීය අම්ම, තාත්තා කෙනෙකුයි මහත්තයෙකුයි ඔයාට ලැබිල තියෙන්නෙ දිනී,,,,ඔයා හරිම පින්වන්තයි ❤❤❤❤❤❤

    • @HelanMalini-en1sw
      @HelanMalini-en1sw หลายเดือนก่อน

      De eduvDAHODALAMAYAKVALAHEIANANTE

  • @thakshilapradeepani7235
    @thakshilapradeepani7235 หลายเดือนก่อน +77

    ඒ අම්මා..❤️ එයා නැන්දම්මා කෙනෙක් කියලා හිතෙන්නෙවත් නෑ.. හරිම හොඳ ආදරණීය අම්මා කෙනෙක්..🥰❤️

  • @lasanthimanushika6441
    @lasanthimanushika6441 หลายเดือนก่อน +26

    දරුවොන්ට ඇත්තටම ආදරේ අම්ම කෙනෙක්.❤දරුවොන්ගෙ සතුටෙදි සතුටු වෙන අම්ම කෙනෙක්❤

  • @maatha6897
    @maatha6897 หลายเดือนก่อน +27

    ඒ කුස්සිය විශ්ව විද්‍යාලයක්..❤
    සෙනෙහසේ උල්පතක්.❤

  • @Shenudezoysa177
    @Shenudezoysa177 หลายเดือนก่อน +109

    දිනී අක්කි ඇවිල්ලා සංගීත් අයියාගේ මුනට හද පායලා වගේ 🥹❤😍 සතුට

  • @Tharushi2210
    @Tharushi2210 หลายเดือนก่อน +67

    හරිම ආස හිතෙනවා ඔයාලා පවුල දැක්කම.නැන්දම්මා,ලේලි කියන මතේ නොයිද අම්මා,දුව ලෙස සලකද්දී ඒ පවුලේ ආදරේ,එකමුතුව වැඩිවෙනවා හරිම ලස්සනට.හැමදාම පවුල එක්ක ඔහොම සතුටින් ඉන්නේ.ඔයාලා ඒ දෙන ආදර්ශය සමාජයේ අද කාලෙට ගොඩාක් වැදගත්.🥺 හරිම ආසයි පවුල දැක්කම.🥺❤️

  • @lessons932
    @lessons932 หลายเดือนก่อน +197

    අනේ මේ වගේ නෑන්දාම්ම කෙනෙක් මටත් හිටියනමි ඒ අතින් මන් ගොඩක් අසරනයි😢

    • @mangalikamanalika4074
      @mangalikamanalika4074 หลายเดือนก่อน

      Mage nendamma eyagea puthawath wena kenekta dunna waradak nokarapu Mata loku daduwamak dunna Mata eka hithata marama dukak eyalata mawa mathakath nea

    • @nirshapriyngani3939
      @nirshapriyngani3939 หลายเดือนก่อน

      Apo eyala gana nm katha karala wdk na

    • @madhuwanthigamage-md3xp
      @madhuwanthigamage-md3xp หลายเดือนก่อน

      මාත්😢😢

    • @user-wr2zl7we8f
      @user-wr2zl7we8f หลายเดือนก่อน

      😢😢😢

    • @RanilJeewantha
      @RanilJeewantha หลายเดือนก่อน

      ඔයා විතරක් නෙවෙ මමත් ඒ වගේ කෙනෙක් අපි හිතන්නෙ අපි විතරක් මේ දුක විදිනවා කියලා නෑ ..

  • @ayomishanika6003
    @ayomishanika6003 หลายเดือนก่อน +67

    දුවලා නැති පව්ලකින් කසාද බැන්දම ලේලි දුව වෙනවා කියන එක ඇත්ත නේද❤ නැතුව ගියාම අම්මා දුවලා ලේලිලා අතර අතරමං වෙනවා දුව 1වෙලා ලේලි ඇත්වෙනවා😢

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 หลายเดือนก่อน

      Eka nam aththama aththa kathawak. Matath ehemai. Mama thamai duwa

    • @MissAdhisend
      @MissAdhisend หลายเดือนก่อน

    • @diyaniwathsala2949
      @diyaniwathsala2949 หลายเดือนก่อน

      Eka kathawa nam aththa

    • @she-vx1pj
      @she-vx1pj หลายเดือนก่อน

      Eka attha

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 หลายเดือนก่อน +10

    සංගීත් ගේ අම්මා හරිම ආදරණීය චරිතයක්. ❤❤❤

  • @user-fq6bf9uk7w
    @user-fq6bf9uk7w หลายเดือนก่อน +10

    පැල පි තැgga හරිම ලස්සනයි ...දිනිති එනකම් tiyan ඉඳලා nenda අම්මා...හරි ෂෝක් අනේ

  • @yamunalalani8918
    @yamunalalani8918 หลายเดือนก่อน +10

    මං ඉස්සර දිනිති ගැන හිතන් උන්නෙ වෙනස් විදයට.ඒ උනාට එයා හරි ආදරනීයයි.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 หลายเดือนก่อน +10

    කෙලත් ඉනුවා.අම්මෝ...❤❤❤.ලංකාවට ආවම මාත් කනවා ඔහොම දවසක.ආදරෙයි හැමෝටම .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd หลายเดือนก่อน +46

    කට්ටිය එකට ඉන්නවා දකින්න අසාවෙන් හිටියෙ .දිනි අපිත් ගාල්ලේ පැල මද තමා ඉතින්👍ම් ම්‍ රසයි රසයි❤❤

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l หลายเดือนก่อน

      දිනිති ගාල්ලේ කෙනෙක්ද.මමත් ගාල්ලේ හිටියේ.දැන් ඉන්නේ ඇමරිකාවේ.

  • @mwasana6081
    @mwasana6081 หลายเดือนก่อน +51

    හතර දෙනාවම එකට දකින්න ලැබුනු එකට ගොඩක් සතුටුයි..ගොඩක් ගොඩක් ගොඩාක් ආදරෙන් ඉන්න පවුලක් වෙන් වෙලා ඉන්න හොද නෑ හැමදාම එකටම ඉන්න ඕනෙ..🥺❤️

  • @lochiakarsha1101
    @lochiakarsha1101 หลายเดือนก่อน +20

    රාජ භෝජන අදනම් 😋😋😋සුපිරි.. රසට ඇති අම්මිගේ කෑම ❤

  • @thelifeHesh
    @thelifeHesh หลายเดือนก่อน +17

    පොල් මදේ පැලේ අයින් කරල එතන open එකෙන් ඉස්සරහට තල්ලු කලා නම් ලස්සනට මදේ ගැලවෙනෝ

  • @JiwooKim7
    @JiwooKim7 หลายเดือนก่อน +7

    ඇස් වහක් වදින්න එපා.. ආස හිතෙනව දෙයියනේ දැක්කම... හැමදාම ඔය ආදරේ තියාගෙන ඉන්න ....බුදු සරනයි...

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna3117 หลายเดือนก่อน +6

    අනේ මටත් මේ වගේ ආදරයක් තියනවනම් කොච්චර හොදද ඉ ලග ආත්මේ හොද අදරයක් ලැබෙයි 🙏🙏❤️❣️❣️

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 หลายเดือนก่อน +23

    අනේ කටට කෙලත් ඉනුවා මගේ. ගොඩක් කාලෙකින් කොස් කන්න බැරි උනා. මෙහි කඩවල් වල තියෙන ඒව පැණි රසයි.. ආසයි දකිද්දි.from Italy

  • @dinithi1409
    @dinithi1409 หลายเดือนก่อน +20

    හතරදෙනාම සූරයෝ කදිමට ගැලපෙනවා ඔයාල😊❤

  • @HarshaniMaduwanthi-st7fb
    @HarshaniMaduwanthi-st7fb หลายเดือนก่อน +4

    හරිම ශෝක් අම්මා .නැන්දම්මලාට ආදර්ශයක් .ආසයි.ආදරෙයි.දිනි සන්ගීත් හරිම හොද දරුවො.ඔයාලට කව්රු බැන්නත් ගනන් ගන්න එපා.ඔයාලා හරිම හොදයි.අපිට ඔයාල දිහා බලලා රට සවාරි බලලා සතුටු වෙන්න පුලුවන් .අපිට නැතිඋනත්

  • @user-zw6gn4hg1x
    @user-zw6gn4hg1x หลายเดือนก่อน +8

    "ඔයාට තිබ්බෙ පුතේ" අනේ ඒ වචන ❤❤❤❤

  • @pramodyakariyawasam7407
    @pramodyakariyawasam7407 หลายเดือนก่อน +5

    අනේ අපේ පවුල වගේමයි.ආසම ආසම ආසම පවුලක්❤ හැමදාම ඔය සතුට ඒ විදියටම තියෙන්න ඕනෙ.මේ වීඩියෝ එකේ විනාඩි 40ම අම්මයි තාත්තයි මමයි තුන්දෙනාම එකට බැලුවෙ හරි ආසාවෙන් 😍😍😍

  • @nishamaliedmon250
    @nishamaliedmon250 หลายเดือนก่อน +7

    පුදුම පිනක් තියන පව්ලක්,මෙහෙම හැමදාම සතුටින් ඉන්න පුලුවන් වේවා

  • @dewansaashvini6616
    @dewansaashvini6616 หลายเดือนก่อน +7

    අද කලෙක ගැහැනු ළමයින් බොරු සොබන කමට කරන්න අකමැති වැඩ දිනිති අක්කි කරනවා දැක්කම ❤ ඔයලාගේ තියෙන නිහතමානී කමට ❤ ඔයලට ලස්සනට සතුටින් හැමදාමත් ඉන්න හම්බෙන්න ඔනි ❤️ ❤❤❤❤❤ 😃

  • @renukaferanad0731
    @renukaferanad0731 หลายเดือนก่อน +3

    අම්මා තාත්තා දරැවෝ දෙන්නා හරිම ආදරනියයි හැමදාම සතුටින් ඉන්න ජේසුු පිහිටයි

  • @shehaninimesha8072
    @shehaninimesha8072 หลายเดือนก่อน +4

    මන් දැකපු ලස්සනම පවුල....හරිම ආදරනීයයි❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 หลายเดือนก่อน +13

    දිනි අක්කා ආව නිසා සංගිත් අයියාගේ මුහුනට හද පායලා වගේ
    හරිම ආදරනිය කපල් එකක්
    හැමදාම ආදරෙන් ඉන්න
    බුදු සරනයි

  • @mihirigunarathne8258
    @mihirigunarathne8258 หลายเดือนก่อน +4

    මං දැක්ක වාසනාවන්ත කෙනෙක් දිනීඅක්කා . ආදරණීය සැමියෙක් , දෙවෙනි මවක් , දෙවෙනි පියෙක් ලබපු ඔයා හරී වාසනාවන්තයි කියල මේ වීඩියෝ දකිද්දි හිතෙනවා අක්කේ . ආදරෙයි

  • @user-ne8ds6jf8b
    @user-ne8ds6jf8b หลายเดือนก่อน +7

    සංගිත්ගේ හිනාව...සතුට වැඩිකමටද කොහෙද

  • @pinky5958
    @pinky5958 หลายเดือนก่อน +9

    ආදරේ පිරුන ලස්සන පවුලක් . අම්මාගෙ ආදරේ මුසුවුන රස ගමේ කෑම වේලක්. සතුටු සිනා ගලායන නිවහනක්. තව මොනවද ඉතිං..
    බුදුසරණයි ❤

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala หลายเดือนก่อน +1

    Polos mojuwath hadala balanna kohomada rasa kiyala

  • @manojaperera5097
    @manojaperera5097 หลายเดือนก่อน +2

    ඒක නම් කියා ගන්න බැරි දෙයක්.පුතේ නියමයි .⁣ මේ විධියට තමයි ජීවිතේ සරළව,සොදුරුව ගෙවන්න ඕනෙ....

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +39

    මම තමයි මුලින්ම බැලුවෙ අපෙ අම්මා මුලු පවුලම ආසයි අම්මා කියනවා කවදා හරි ඔගොලො හම්බෙන්නෙ වා කියලා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @pereraleela6890
    @pereraleela6890 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී family එක අද සමාජයේ හැමෝම ජීවත් වන රටාව ඉවුම් පිහුම් හරිම ඇත්තටම තමන්ගේ වැඩ තමන්ම කර ගන්නවා කිසිම ලොකු කමක් නැහැ අපිත් හැමදාම ඔයාලට ආදරෙයි සංගීත්ගෙ අම්ම හැමෝටම ආදර්ශයක් ඔයාලට තෙරුවන් සරණයි.

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය පවුලක්... නැන්දම්මා..ලේලි... ගැටුම නැතුව ..අම්මයි දුවයි වගේ හැම වැඩක්ම පුදුමාකාර සහයෝගයෙන් කරන විදිය දැක්කාම ඇත්තටම ආස හිතෙනවා .... ආදරේ හිතෙනවා .... මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්... අපේ ජීවිතේ ගන්න සමහර තීරණ පළවෙනි පාර වැරදුනාට දෙවෙනි පාර වැරදෙන්නේ නැතිවෙන්න පුළුවන්.... ඒ නිසා ඔයාලා දෙන්නට ඉදිරි ජීවිතකාලේ පුරාවට සතුටින් ...සමගියෙන් ..ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා....වීඩියෝ එකෙන් ඇහැ වෙන පැත්තකට ගන්න හිතෙන්නේ නැතිවෙන්න හරිම ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wijesuriyadarmalatha8698
    @wijesuriyadarmalatha8698 หลายเดือนก่อน +1

    ඔයාල හරිම ආදරනිය පවුලක් මගේ ආසමකෑමක් කොස්මට කටට කෙලත් උනනව ලංකාවෙ හිටියනමි කන්නතිබුන ඔයාලට තෙරැවන් සරණයි ❤❤❤

  • @dinalidevika11
    @dinalidevika11 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි ඔයාලාව දකිනකොට .බුදු සරනයි .හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 หลายเดือนก่อน +1

    කසාදයක් බඳින හැම කෙල්ලෙක්ටම මෙහෙම නැන්දම්මා කෙනෙක් මාමණ්ඩි කෙනෙක් (අම්මා තාත්තා)ලැබේවා !💕💕💕💕💕

  • @ktnmadushani8892
    @ktnmadushani8892 หลายเดือนก่อน +27

    දිනී ආවා කියලා දැන ගත්තු දවසෙ ඉදල මම බලන් ඉදියේ කොයි වෙලේද මේක දාන්නේ කියලා..😃😍😘

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr หลายเดือนก่อน +25

    Ammiiiiiiiii...දුව ඇවිල්ලා නේද ....❤maru මරු .....සතුටින් indooo....vlog ගේන්න ....diniyooooooo ko අපිට chocolate ....😢😢😢😢❤

  • @iresh1509
    @iresh1509 หลายเดือนก่อน +18

    හම් එක ඇත්ත .මන් හොදට ගෙදර වැඩ කරනවා.එ උනාට මිරිස් කැපුවත් අත දනවා.

  • @sanjeewanisanjeewani6250
    @sanjeewanisanjeewani6250 หลายเดือนก่อน +3

    ඇත්තටම හොද අම්මා කෙනෙක්. තාත්තා ත් ඵ වාගේ

  • @LasanthikaKavindi-ud5ve
    @LasanthikaKavindi-ud5ve หลายเดือนก่อน +3

    අනේ අක්කි ඔයා ගොඩක් ලස්සන වෙලා ඔයා ගොඩක් වාසනාවන්තයි අයියේ ඔයාට හොද නැන්දම්ම කෙනෙකුයි මාමාන්ඩි කෙනෙකුයි මහත්තයා කෙනෙකුයි ඉන්නවා මන් ඔයාලගෙ පවුලට ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 💖💖💖💖

  • @SewwandiPushpakumari-kd8st
    @SewwandiPushpakumari-kd8st หลายเดือนก่อน +2

    ලේලි කෙනෙක් නෙවෙයි දුවෙක් නැන්දම්මා කෙනෙක් නෙවෙයි අම්මා කෙනෙක්.හොඳ බරිඳක්❤️❤️❤️❤️ඔයාලා හතර දෙනාටම ආදරෙයි😘😘😘😘 සතුටින් ඉන්න ඕනි ඔයාලා

  • @ishujayathilake9932
    @ishujayathilake9932 หลายเดือนก่อน +3

    ඒ රෙසිපි එකහ්හ්.... 🤤 කෙළත් ගිලුණා අෆ්ෆාහ්හ්... ඉක්මනටම හදන්න ඕනි 😊

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 หลายเดือนก่อน +14

    ඒ ආදරේට ලෝබ හිතුනා හැමදාම සතුටින් ඉන්න ❤ රාජ බෝජනයක් තමයි ඉතින්

  • @ajithkumara5484
    @ajithkumara5484 หลายเดือนก่อน +3

    අනේ මම ඔයාලගෙ වීඩියෝ එකක් බලලා තමයි රෑට නිදියගන්නෙ අනේ ඔයාලා හරිම ආදරනීයයි හැමදාම ආදරෙන් ඉන්න දිනී අක්කී සංගීත් අයියවත් ආදරෙන් බලාගන්න මැනික මට ඔයාලගෙ පැමිලි එක ඇස් දෙකෙන් දැකගන්න ගොඩාක් ආසයි අක්කී ආදරෙයි පැටියෝ ❤❤❤❤

  • @mmobil8144
    @mmobil8144 หลายเดือนก่อน +4

    නියම ගමේ කෑමක් හරි සරළයි. තෙරැවන් සරණයි හැමෝටම

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr หลายเดือนก่อน +1

    මටත් ඉන්නවා මෙ වගෙම පව්ලක් මහත්තයගෙ අම්මාත් මෙ වගෙම අපිත් එකතු වෙල මෙ විඩියට උයන්ව ගොඩක් ඩෙවල් කියල ඩෙන්ව මගෙ අම්ම වගෙ තමා

  • @kwhemalatha3253
    @kwhemalatha3253 หลายเดือนก่อน +20

    දිනිති හරි අපි දකු⁣⁣ණේ කියන්නේ පැල මද 👍

  • @nilukadamayanthi8406
    @nilukadamayanthi8406 หลายเดือนก่อน +15

    කලෙකින් හතරම ඉන්නේ. ඔයට අපි ගොඩක් අදරෙය.❤❤❤❤

  • @user-zl7rs3tw5h
    @user-zl7rs3tw5h หลายเดือนก่อน +3

    අද මුල්ම කමෙන්ට් එක මගෙන්.අනේ ඔයාලා හතර දෙනාවම එකට දැක්කාම හරිම සතුටුයි.ආදරෙයි ඔයාලට❤❤❤❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 หลายเดือนก่อน +18

    මේ වගේ ව්ලොග් තමයි ආසම .හතර දෙනාම ඉන්නවනේ.පැලමද,පැලමොටි තමයි කියන්නේ ගාල්ලේ .නංගි ඕන දෙයක් කියන්න අපි ඔයාගේ පැත්ත හොදේ.ඒත් දෙන්නටම එක වගේ ආදරෙයි ❤❤

  • @shalomalfa8149
    @shalomalfa8149 หลายเดือนก่อน +1

    මේ අම්මව මුණ ගැහෙන්න ආසයි... ❤

  • @panchayt8606
    @panchayt8606 หลายเดือนก่อน +3

    හොඳ ම අම්මා කෙනෙක් ලේලියට මෙහෙම සලකනවා නම් එයාලත් එහෙම තමයි 😂❤

  • @user-xi4zv8yw3j
    @user-xi4zv8yw3j 22 วันที่ผ่านมา

    මෙි වගේ පින්වන්ත පව්ලක් ❤හරිම අාදරයනියයි මෙිවගේ නැන්දමිමා කෙනෙක් ලබන්න හරි වාසානාවන්තයි දිනිති නංගි❤ඔයවගේ හැමදාම අාදරෙන් ඉන්න❤ කටටත් කෙල ඉනුවා හතර දෙනාටම තෙරැවන් සරනයි❤

  • @ruwanthithelisinghe7935
    @ruwanthithelisinghe7935 หลายเดือนก่อน +1

    Thank you so much for reminding about my great grand father... Sir Arthur V. Dias.. Koss seeya.. Pls Sangeeth and Dini..give my love and regards to Auntie as well.. Love you guys so much..

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq หลายเดือนก่อน +3

    හායි හායි කොහොමද ,මරු කෑ මක් අපිට නම් හොදට කොස් තියනවා,,වන්ඩුවේ තම්බනවා අද මයි දැක්කේ ඒ අද්දැකිම පෙන්නු අම්මියට අපගේ ඉස්තුතිය,,අපිටත් කෙල ඉනුවා,,හැම දාම පොඩි පවුල සමගියෙන්.ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍👍❤️❤️❤️❤️🌹

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 หลายเดือนก่อน

    දිනී අක්කි ඇවිත් ගෙදරම පාලු මැකිලා..😍❤️ පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක් ❤️😘

  • @RenukaJayanthi-mw5og
    @RenukaJayanthi-mw5og หลายเดือนก่อน

    ආදරණිය පවුලක්. ආදරෙයි 4දෙනාටම.හැමදාම සතුටින්,ආදරෙන්,නිරොගිව,ඉන්න.ඔයාලා නිසා අපිත් හිනාවෙලා සතුටින් ඉන්නවා.

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 หลายเดือนก่อน +9

    ගාල්ලෙ අපි කියන්නෙ පැල මද තමයි ..

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 หลายเดือนก่อน

    සංගීත් ගේ සිනාව හරිම ලස්සනයි. වාසනාවන්ත පවුලක්. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට

  • @user-dy9nk1uk9d
    @user-dy9nk1uk9d หลายเดือนก่อน

    අනේ හරිම ශෝක් නැන්දම්ම කෙනෙක්.නැන්දම්ම නෙමෙ අම්මෙක් වගේ දිනිති අක්කට.පින තියෙන්න ඕනේ ඒ වගේ කෙනෙක් ලැබෙන්න ❤

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 หลายเดือนก่อน

    කට්ටියම එකට දකින්න ලැබුණා ගොඩක් දවසකින් .හැමෝම හරිම සතුටින් .❤ පරිස්සමෙන් සතුටින් inna හැමදාම .good luck 🎉🎉🎉

  • @PriyankaWijerathna
    @PriyankaWijerathna หลายเดือนก่อน +1

    Adapu denna den hinawela inna lassana.....adarei dennatama sathutin inna hemadama❤❤❤

  • @MJanaChathu
    @MJanaChathu หลายเดือนก่อน +3

    ගර්භාශයේ ඇති වෙන අසනීප ගොඩකට හොදම බෙහෙතක් තමයි පැලපී කියන්නේ...ඒ වගේම පොල්වතුරත් ඒ හා සමානව ම ගුනයි....ගැර්භාශයේ ගෙඩි තියෙන අයට, ගර්භාශයේ සැත්කම් කරපු අයට ගොඩක්ම ගුණදායකයි මේ පැලපී සහ පොල්වතුර

  • @thilinidarshani8916
    @thilinidarshani8916 หลายเดือนก่อน

    දිනි අක්කි ආවා කියන්නේ අනේ මාරම සතුටුයි... ❤

  • @gayanisrima4202
    @gayanisrima4202 หลายเดือนก่อน

    අම්මයි තාත්තයි නම් ගොඩක් ආදරණියයි.
    හරි එකමුතුවෙන් ඉන්නේ.
    තෙරැවන් සරණයි

  • @user-vd6ds2ve5i
    @user-vd6ds2ve5i หลายเดือนก่อน

    ගොඩක් ආදරෙ⁣යි .බුදුසරණයි හැමදාම සතුටින්ඉන්න.❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 หลายเดือนก่อน

    ඔව් අපි කියන්නෙත් පැල.මද.මමත් හරි ආසයි.ෆ්‍රිජ් එකේ තියලා කන්න මාර රසයි..දිනිති හරිම වාසනාවන්ත යි.හරි ආසයි ඔයාට ❤️

  • @rathayayavilasini644
    @rathayayavilasini644 หลายเดือนก่อน

    සුපිරි කැම...මමත් ලංකාවට අාවහම අනිවා මෙ විදිහට හදනවා.

  • @y.mmadushani6471
    @y.mmadushani6471 หลายเดือนก่อน

    ලස්සන ආදරණීය පවුලක්.ආදරෙයි හැමෝටම❤️❤️❤️

  • @slsandaru.276
    @slsandaru.276 หลายเดือนก่อน +11

    කොස් ඇට පොල් ගෙඩියකින් තලා ගන්න.එතකොට පටිටෙ ගැලවෙනවා.ඉතිරි පොතු ටික අතින් ගලවල තම්බන්න .ලස්සනයි අනේ ඔයාලා.❤❤

  • @sandamalisandamali-df2hv
    @sandamalisandamali-df2hv หลายเดือนก่อน +2

    Ane punchi paulama ada inno lassanai😍sathutui adarei okkotma ❤❤❤❤❤❤

  • @shanulakshani8996
    @shanulakshani8996 หลายเดือนก่อน +1

    ඒ අම්මායි තාත්තායි...❤️❤️ තෙරුවන් සරණයි !

  • @navindudeemantha4096
    @navindudeemantha4096 หลายเดือนก่อน +1

    Akki&Aiya kalekin Family ekama innawa Godak satutui😍 Ammi hadapu e Kema Tikanam Rasa patai 😋 Tatti Maru Happy Family🥰 Parissamen inna Adarei Hemadama God Bless😘

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e หลายเดือนก่อน

    මේ පවුලට දිනිති සම්බන්ධ උන්ට පස්සෙ.මල්ලිගෙ අම්ම ගොඩක් ලස්සන වෙලා.
    හරිම ලස්සනයි ඔයාලගෙ පවුල.

  • @msuramyaguruge
    @msuramyaguruge หลายเดือนก่อน

    Oyala nam shok ane...dekkama asa hithenawa...theruwan saranai oyala hathara denatama...❤❤❤

  • @tharushithilakarathne2691
    @tharushithilakarathne2691 หลายเดือนก่อน

    මම ඔයාලාගේ හැම video එකක්ම බලනවා.පවුලේ සමගිය නිසාම බලන්න ආසයි .හැබැයි comments දාන්නෙ නැහැ .හිතින් සුභ පතනවා මේ ලස්සන පවුල හැමදාම සතුටින් ඉන්න ඔනේ කියලා.අද comment එකක් දෙන්න ඔනේ කියලා හිතුණා .හැමදාම මේ සතුට සමගිය තියාගන්න .බුදු සරණයි .

  • @malsharathnathunga447
    @malsharathnathunga447 หลายเดือนก่อน +4

    ❤️😍 oya awa nisa video eka godk lssani dini...

  • @user-ox4yi9do2t
    @user-ox4yi9do2t หลายเดือนก่อน

    අනේ ඒ වගේ අම්මේක් 🙏❤️🌍 හරිම ආදරනීයයි.. සතුට්න් ඉන්න බුදු සරනයි ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ආදරනිය පවුලක් දිනති&සංගිත් කියන්නේ මගේ කැමති ම දෙන්නේක් හැමදාම සතුටින් ඉන්න හතරදෙනාටම තෙරැවන් සරනයි ආදරෙයි හැමදාම ඔයාලට ❤❤❤

  • @anushacroos60
    @anushacroos60 หลายเดือนก่อน +1

    Woow super ❤❤👍👍 . Hemadama sathutin inna.ආදරෙයි හැමදාම .❤❤

  • @rasikakumari9511
    @rasikakumari9511 หลายเดือนก่อน

    ඔයා හරි lucky dini ආදරණීය family එකක් ඔයාට labune අම්මාගේ ආදරෙ maha marak සතුටින් inna හැමදාම budu saranai...

  • @maleedalugoda3907
    @maleedalugoda3907 หลายเดือนก่อน +15

    අපි කමෙන්ට් කලේ නැති උනාට හැමදාමත් ඔයාදාන වීඩියෝ බලනවා අනේ හරිම සතුටුයි විනෝදෙන් විහිළුවෙන් දවස ගෙවන ඔයාලට ඇස්වහක් කටවහක් නම් වෙන්න එපා දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාවයි ❤

  • @user-rm5vy5qy7s
    @user-rm5vy5qy7s หลายเดือนก่อน +4

    හලෝ අක්කී.... ❤❤❤❤❤ඇති යන්තම් හොඳ vlog එකක් කාලෙකින් ..ඔයා ඉන්නවනේ😊😊😊😊😊

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +1

    අම්මාට ගොඩක් ආදරෙයි.

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 หลายเดือนก่อน

    Lassanai.
    kos sambal hadana heti kiyala denna Aunty. ❤❤❤❤

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my หลายเดือนก่อน

    ආදරෙයි ගොඩාක් oyalata,mage චූටි දුව හරිම කැමතියි oyalava බලන්න සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම ❤❤❤❤❤

  • @user-fn5dc4yr8j
    @user-fn5dc4yr8j หลายเดือนก่อน +3

    ආදරණීය පවුලකට එකතු වුණු දගකාර හුරැබුහුටි දියණියක්.එකිනෙකාගේ අදහස් වලට ගරු කරමින්, පවුලක බැදීම් අලුත් කර ගනිමින්, සමාජයට දෙන යහපත් පණිවිඩයන්ට ගොඩාක් ස්තුතියි .සමිබෝලේ අනන කොට ඇත්තටම කෙල ඉනුවා.සංගීත්ගේ අඔ අචිචාරැව කන කොටත් ඒ හැගීමම ආවා.අපි නෝමිබි .දැක්කාම පිස්සු හැදෙනවා.ආදරෙයි ඔයාලාට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wsanthamala8872
    @wsanthamala8872 หลายเดือนก่อน

    ඔයාල ලන්කාවට ආවට ගොඩක් සතුටුයි අම්මයි තාත්තයි දකින්නත් ආසවෙන් හිටියෙ

  • @anomaherath6616
    @anomaherath6616 หลายเดือนก่อน +1

    Onna ada palaweni comments eka magen.ammo katata kelath inuwa adanam.apitath ethin kosnam thiyenewa.eth oya tharannam rasata hadaganna be kiyala hithenawa.ammige ath guneth thiyenawane.adarei oyalata.parissamin inna.b.s❤❤❤

  • @hellohello9477
    @hellohello9477 หลายเดือนก่อน

    ඉස්සර මම ඇත්තටම බලන්නෙ නෑ ඔයාලගේ videos 📸. අනේ ඒත් අහම්බෙන් දැකලා මම නිකමට බැලුවා. හරිම ආදරණීය පවුලක්. ❤ ඒ හින්දම දැන් ආසාවෙන් බලනවා. ආදරෙයි ♥️

  • @user-qf2gd2ei3q
    @user-qf2gd2ei3q หลายเดือนก่อน

    දිනි ඔයාට හම්බෙලා තියෙන්නෙ ආදරනීය පවුලක් සංගීත් එක්ක සතුටින් ඉන්න හැමදාම එකට❤❤❤❤❤

  • @user-mm7wj4pz8j
    @user-mm7wj4pz8j หลายเดือนก่อน

    හරිම ආදරනීය පව්ලක්.මාත් හරි ආසයී ඔය වගේ ඉන්න ඒත් මගෙ මහත්තයගෙ අම්මයී තාත්තයී මට ආදරේ නෑ.එයාලගේ උඩගුකම.ඒත් මගෙ මහත්තයා රත්තරං එයත් ඔයාහේ මහත්තයා වගේ තමා .. හැමදාම ඔයාලා ඔහොම සතුටින් ඉන්න ඕනේ.ඇස්වහක් කටවහක් වදින්න එපා.පුංචි පව්ලට.තෙරුවන් සරනයි ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 หลายเดือนก่อน

    හතරදෙනාටම ආදරේයි❤ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි.......!!!!!❤