ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කපුවාගේ වැඩේ මතුරනවා ගුටි කනවා දුවනවා 😂😂 නොරාගේ වැඩේ පිහියක් උදැල්ලක් ගන්නවා ගම වටේ දුවනවා කොටන්න අනිත් එවුන්ට පට්ට ආතල් යකෝ 😂😂
දෙන්නා ඉක්මනට සෙට් වෙයි වගේ.( තාත්තාලා දෙන්නා නම් දැනටම සෙට් වගේ 😂 )
සුමංගල මල්ලි,කපු මහත්තයා,කපු ලියද්ද,පොඩි මහත්තයා,කඩේ පොඩි එකා.. සුපිරි සෙට් එක 😂😂 පට්ට ආතල් සෙට් එක ❤
අනේ, ,,,,,,,,මැර තාත්තටයි ,දුවටයි මැදි වූණු උක්කුං හාමු .........බිම වැටුණු ලේන් පැටියෙක් වගේ 😂😂😂😂😂
හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ ගැම්මක් එන්නේ 😂😂
එහෙනම් හොල්මන් film බලලා නෑ 😂
Azrael (2024) මේක බලන්න..🤒🤒
තේ ගහල නිඩියපන්
එකනම් ෂොක් කතාව අප්පා පහුවේද්දි සවුත්තු වේයිද මන්දා හැබැයි කපුමහත්තයාගේ රගපැම නම් මරැ 🤣 හිනා කලා මැරෙනවා සෙරම චරිතය ට නියම සධාරණය කරනවා ❤️
කපුලියද්දත් පට්ට 😂😂
දසුනිගෙ ලස්සන.acting මරු
අම්මෝ උද්දික ඉන්නවා හෙට...සතුටුයි..
ඒක තමා ඈ වටිනවා දවස් ගානක් ගියා ඌව පෙන්නන්න කතාවෙ
දිනක්ශි වත්තෙ ඇවිදින අතරෙ,එකපාරටම නෙස්ටමෝල්ට් ඇඩ් එක දාද්දි මම එක පාරට බයවෙච්චි...අම්මෝ...
Ow ane
😂😂😂
ඔව් අන්ධකාරයෙ ඉඳලා එක පාරම එලිය ආවා ඇඩ් එකෙන් 😢මම බොහොම බය උනා 😮🤭
Sirawtm
පව් මේ බර්නි කොල්ලා..අර ධනුෂ්ක ට කරපු දේ මේ ඩාරාමා එකේ දී පලදීලා 😂😂😂😂❤❤❤❤🎉🎉🎉🎉
Mokakda a drama eka
😂😂 adoo
@@rain22345ලලයි ලිලයි ලයි
නෝර මරැ පිහියක් ගන්නව එලෝනව . ඇත්තටම ෂෝක් කතාව
මේක බලලා හිනාවෙන්න පුඵවන් මොනා නැතත් 😂😂😂
ටෞකන්න යකෝ ඇගේ හිරිකඩු පිපෙනවා යක්කෝ සිරාවටම ආතල් ඈ ඇගිලි සලකුණ මතක් උනා අදනම් මුල් ටිකේ ❤❤❤❤❤❤
ඇති යන්තම් හෙට කොටසෙ උද්දික අයියා ඉන්නවා කපුවට හැංගිලා ගැහුවෙත් සුරේන් ( උද්දික අයියා ) නේද
Canada uddika ned 😂 boruwt wedi thiyagtta ekkena
Horror movie ekk බලනව වගේ ගැම්මක් එන්නෙ 😂.
එන්න එන්නම මේ කතව ට්‍රෙන්ඩින් වෙනවා
සුපිරි ආතල් කතාවක් මෙකනම්
එ බාල්දි පාරට මාත් බය වුනා බොල 😂
හුගක් කාලෙකින් ආශා හිතෙන ට්‍රෙලිඩ්‍රාම එකක් දැන් දැන් නම් හොදයි පහුවෙනකොට සවුත්තු වෙයිද.? කාපු මාත්තායාගෙ ඇක්ටීන් මරු. 😂
නිනෝ අරලියනම් සුපිරියි අනේ රඟපෑම❤
බර්නිපවු මුදලාලියි කොල්ලයි සුපිරි
හාමුයි උගෙ දෙවෙනි පුතා උක්කු බබායි වගේ නෙවෙයි වගේ ලොකු පුතා සුරේන් අරුන් ටිකට කෙලියනෙ උට පණ තියෙනවා වගේ 😂
මන්නෙ අරන් පන්නන ටිකනම් සුපිරි😂😂
උද්දික බොසා හෙට කොටසෙ ඉන්නවා ඇති යන්තන් එහෙමවත් දැම්මාඅද අරුන් හතරට නෙලුවෙ සුරේන් වෙන්න ඕන
ඔව් නෙද
ම්ම්ම්
දනුශ්කයට කරපුව බර්නිට දැන් පටිසන් දෙනවා😂😂😂
Ou ou. Hoda wede
😂😂
අම්මෝ ඒකනම් ඇත්ත 😂 3:40
අම්මෝ බාල්දි පාර 😂
කපුලියද්ද මරු ඈ😂
දිනක්ෂි❤ Acting මරු
අදත් බලමුකො..අදත් thumbnail එකෙන් කියන්න පුළුවන් ගොන් ජෝක් ටිකම තමා කියලා
අදත් ඕකෙ Main Character එක පෙන්නන්නෙ නෑ බන් හැමදාම පෙන්නන උන් තමා ඉන්නෙ එපා වෙන්නම
මරූ ආතල් කතාව😅😅
අර කොල්ලගේ තාත්තා මරු😂😂😂
😂😂😂😂පොඩි එකයි කපුලියැද්දයි මරු
කපුලියද්ද best actar❤
හොඳම සීන් තියෙන්නේ නෝරගෙ බන්ගලාවෙ යනව නෝරගෙන් ගුටි කනව එනව 😂😂😂
මරු ක්තාව දුවනවා දුවනවා ඉවරයක් නෑ 😅
මේ හාමු නම් අනේ මන්දා.
මැලේසියාවේ ඉදම් රැ 12 ට කතාව Yt එකෙන් බලන අය මේ කොනට 😇❤️
මා විසින් මෙසේ අසන ලදී 😊
Ithin balapnko hutto wadayk nowi 😂
😂😂😂😂
දින්නා,ට කාලි අම්මා ආවේශ වෙලා වගේ 😂😂
මේකට (පිරිමි ළමයි) නෙමෙයි දුවන ළමයි කියලා දාන්න තිබුණේ 😁😁😁😁
බර්නිට දිට්ට දම්මවේදනය පලදීලා😂😂😂😂
මේකනම් සුපරිපරි කතාවක් 🥰 2:49
Maru kathawa 😂❤😊
මරු අනේ
මරු කතාව 😂😂
අයියෝ makanam hina sagarayak😂
ඔක්කොම හොඳයි පොඩිඋන් දෙන්නා බක පණ්ඩිත වැඩියි අහන්න දෙයක් නෑ කොහොමත් 2000න් පස්සෙ නේහ්අනිත් සේරම හොඳයි Lighting පට්ටකරපු කෙනා සුපිරියටම කරලා තීනවාකොච්චර සුපිරිද කියනවා නම් ඇස් 95° වහන් තමයි බැලුවෙ ඉතිං 🤭😢
අද කොටසනම් මාර ආතල් කවුද කපූට පිටිපස්සෙන් ගැහුවේ🥴😂💔
සුරේන් වෙන්න ඕන වෙන එකෙක් ඔය බංගලාවට එන්නෙ නෑනෙ
පැනලා ගියාට ලොරාට හොරෙන් ගෙයි ඇති සුරෙන්
Uddika ❤️❤️
කුමාර අයියා සුපර්බ් ඈ ඇක්ටින් නම්
දිනක්ශි ඇක්ටින් මරු 8:38
Kawadada Norage flashback eka dhanne 😊❤😬
ඩුබායි ඉදන් බලන මම
මට තාම මේ වලවුවේ ඉන්නේ කවුද ඒ නිලිය dinksid
දිනක්ශි
Ane arama randu wenne nathuwa e dennawa ikmanata ekathu karannakoo❤❤ edenna mru ane
ඒපාර මොකාද හොල්මන් කරන්නෙ 🤣🤣
බර්නි පව් කියන අය කො❤
බර්නි කියන්නේ බොරු චරිත යක් , 😂😂😂 මනංකල්පිතයි.
Sira hode
Pau ne deepanko hombata genige
ඌව ගෙදර අරන් පලයං 😂😂😂
කතාව තාත්ත්වික නැහැ ,රටක නීතිය ,පොලිසිය තියනව කියල මේක හදන අයට තේරුම් ගන්න බැරිද.
දසුනිගෙ ලස්සන
Alutha bedapu joduwa nam niyamai.a adare maru
උද්දික අයිය ඉන්නව එහෙනං නෝරව පරිස්සම් කරන්න වලවුවෙ
Ane e deweni manamalaya❤😊
ado hoda wade arun tikat.adath kawa 😂😂😂
Ane arama ran❤❤du wenne nathuwa edennawa ikmanata ekathu karannako
හරිනේ කපුවා කපෝති 😂
අදත් අපි බැලුවෝ 🙂🙂
Maru kathawa
කවුද.? ඒ හැංගිලා ගහන ගරිල්ලා පොර ..,,,..🤔🤔🤔
සුරෙන්
මුලින් ටික බලද්දී හුස්ම ගන්නත් අමතක උනා ,
නියමයි❤❤❤
මුන් හරියට රෝමන් කාරයෝ වගේ...එනවා කනවා යනවා...😊
Ukku babai sudu puthai samayen jewath wene kawadd appa😂
අරය නිසා බලනෝ මූ නිසා බලනෝ ගාගෙන එන්න එපා පීස් 😂
😂😂😂😮
.kathawa lassanai apa wenne tv aken meka balanna giyama add danawa ewarayak ne appa add asse kathawa danne😅😅😅
නිනෝ 👌
Dinaksi nisa lassanae kathawa..❤❤❤❤❤
කව්ද යko sedarage oluwata keliye 😂😂😂😂😂😂
😂😂😂😂😂
1st comment 🎉
Epa wenawa Thama ne
එතකොට මුන් ජිංක ජිකා කරන්නෙත් බලෙන්මද...🤔
ඔන්න ඕකිට ගහපන් 😒
සුරේන් නේද අරුන්ට කෙලියෙ දමාන
ඔව් ඔව් 😂💥
@Artttt3333 හෙට පොර ඉන්නවා නේ 😶
අල්විස් කපුමහත්‍තයා නියමයි
ලෝරගෙ උදවුව්ට කවුරු හරි ආවා වගේ
පැනල ගිය මනමාලය වෙන්න පුලුවන්
කෙල්ල පෞ අනේ 😏
බය හිතුනා😮😮😮😮
Yako namata pirimi unata wedak ne😊
Kollange. Maha Aka. Ponnayek. Kauda. Muawa. Gate.
උක්කූ කෙලලා ඇරපිය පයින් එකක්
මොකාද බන් බාල්දියෙන් කෙලියෙ😂
හාමුවාගෙ ලොකු එකා සුරේන් ( උද්දික )
මේ.වලවුවේ.හොල්මනුත්.තියවා😅😅😅❤❤❤
මැල්බන් ඉදන් බලන අය මේ කොනට
Hi
Dinakshige acthin nam supiri ithin ❤❤❤❤❤❤❤❤❤
සුලගිල්ල කාටද අය්ති
ආලවකගේ ගෑනි 😂😂😂
❤❤❤🌹🌹🌹👍
හැමදාම ෆෝන් එකෙන් බලන අය මේ කොනට
Me kathava hamadama puken balanne nathi un ko 😂
Anee bn thw kochchr Wel inn onid mek blnn
Noorawa araksha karanawa valauwe meruna minissu 😅😅😅hoda wede kapuwata😂😂😂
කැවද බන් 😂😂
ඔව් බන් කෑවා 😂😂😂😂😂😂
චුට්ටක් කෑවා😩
කපුවාගේ වැඩේ මතුරනවා ගුටි කනවා දුවනවා 😂😂 නොරාගේ වැඩේ පිහියක් උදැල්ලක් ගන්නවා ගම වටේ දුවනවා කොටන්න අනිත් එවුන්ට පට්ට ආතල් යකෝ 😂😂
දෙන්නා ඉක්මනට සෙට් වෙයි වගේ.( තාත්තාලා දෙන්නා නම් දැනටම සෙට් වගේ 😂 )
සුමංගල මල්ලි,කපු මහත්තයා,කපු ලියද්ද,පොඩි මහත්තයා,කඩේ පොඩි එකා.. සුපිරි සෙට් එක 😂😂 පට්ට ආතල් සෙට් එක ❤
අනේ, ,,,,,,,,මැර තාත්තටයි ,දුවටයි මැදි වූණු උක්කුං හාමු .........බිම වැටුණු ලේන් පැටියෙක් වගේ 😂😂😂😂😂
හොල්මන් ෆිල්ම් එකක් බලනවා වගේ ගැම්මක් එන්නේ 😂😂
එහෙනම් හොල්මන් film බලලා නෑ 😂
Azrael (2024) මේක බලන්න..🤒🤒
තේ ගහල නිඩියපන්
එකනම් ෂොක් කතාව අප්පා පහුවේද්දි සවුත්තු වේයිද මන්දා හැබැයි කපුමහත්තයාගේ රගපැම නම් මරැ 🤣 හිනා කලා මැරෙනවා සෙරම චරිතය ට නියම සධාරණය කරනවා ❤️
කපුලියද්දත් පට්ට 😂😂
දසුනිගෙ ලස්සන.acting මරු
අම්මෝ උද්දික ඉන්නවා හෙට...සතුටුයි..
ඒක තමා ඈ වටිනවා දවස් ගානක් ගියා ඌව පෙන්නන්න කතාවෙ
දිනක්ශි වත්තෙ ඇවිදින අතරෙ,එකපාරටම නෙස්ටමෝල්ට් ඇඩ් එක දාද්දි මම එක පාරට බයවෙච්චි...අම්මෝ...
Ow ane
😂😂😂
ඔව් අන්ධකාරයෙ ඉඳලා එක පාරම එලිය ආවා ඇඩ් එකෙන් 😢
මම බොහොම බය උනා 😮🤭
😂😂😂
Sirawtm
පව් මේ බර්නි කොල්ලා..අර ධනුෂ්ක ට කරපු දේ මේ ඩාරාමා එකේ දී පලදීලා 😂😂😂😂❤❤❤❤🎉🎉🎉🎉
Mokakda a drama eka
😂😂 adoo
@@rain22345ලලයි ලිලයි ලයි
නෝර මරැ පිහියක් ගන්නව එලෝනව . ඇත්තටම ෂෝක් කතාව
මේක බලලා හිනාවෙන්න පුඵවන් මොනා නැතත් 😂😂😂
ටෞකන්න යකෝ ඇගේ හිරිකඩු පිපෙනවා යක්කෝ සිරාවටම ආතල් ඈ ඇගිලි සලකුණ මතක් උනා අදනම් මුල් ටිකේ ❤❤❤❤❤❤
ඇති යන්තම් හෙට කොටසෙ උද්දික අයියා ඉන්නවා කපුවට හැංගිලා ගැහුවෙත් සුරේන් ( උද්දික අයියා ) නේද
Canada uddika ned 😂 boruwt wedi thiyagtta ekkena
Horror movie ekk බලනව වගේ ගැම්මක් එන්නෙ 😂.
එන්න එන්නම මේ කතව ට්‍රෙන්ඩින් වෙනවා
සුපිරි ආතල් කතාවක් මෙකනම්
එ බාල්දි පාරට මාත් බය වුනා බොල 😂
හුගක් කාලෙකින් ආශා හිතෙන ට්‍රෙලිඩ්‍රාම එකක් දැන් දැන් නම් හොදයි පහුවෙනකොට සවුත්තු වෙයිද.? කාපු මාත්තායාගෙ ඇක්ටීන් මරු. 😂
නිනෝ අරලියනම් සුපිරියි අනේ රඟපෑම❤
බර්නිපවු මුදලාලියි කොල්ලයි සුපිරි
හාමුයි උගෙ දෙවෙනි පුතා උක්කු බබායි වගේ නෙවෙයි වගේ ලොකු පුතා සුරේන් අරුන් ටිකට කෙලියනෙ උට පණ තියෙනවා වගේ 😂
මන්නෙ අරන් පන්නන ටිකනම් සුපිරි😂😂
උද්දික බොසා හෙට කොටසෙ ඉන්නවා ඇති යන්තන් එහෙමවත් දැම්මා
අද අරුන් හතරට නෙලුවෙ සුරේන් වෙන්න ඕන
ඔව් නෙද
ම්ම්ම්
දනුශ්කයට කරපුව බර්නිට දැන් පටිසන් දෙනවා😂😂😂
Ou ou. Hoda wede
😂😂
අම්මෝ ඒකනම් ඇත්ත 😂 3:40
අම්මෝ බාල්දි පාර 😂
කපුලියද්ද මරු ඈ😂
දිනක්ෂි❤ Acting මරු
අදත් බලමුකො..
අදත් thumbnail එකෙන් කියන්න පුළුවන් ගොන් ජෝක් ටිකම තමා කියලා
අදත් ඕකෙ Main Character එක පෙන්නන්නෙ නෑ බන් හැමදාම පෙන්නන උන් තමා ඉන්නෙ එපා වෙන්නම
මරූ ආතල් කතාව😅😅
අර කොල්ලගේ තාත්තා මරු😂😂😂
😂😂😂😂පොඩි එකයි කපුලියැද්දයි මරු
කපුලියද්ද best actar❤
හොඳම සීන් තියෙන්නේ නෝරගෙ බන්ගලාවෙ යනව නෝරගෙන් ගුටි කනව එනව 😂😂😂
මරු ක්තාව දුවනවා දුවනවා ඉවරයක් නෑ 😅
මේ හාමු නම් අනේ මන්දා.
මැලේසියාවේ ඉදම් රැ 12 ට කතාව Yt එකෙන් බලන අය මේ කොනට 😇❤️
මා විසින් මෙසේ අසන ලදී 😊
Ithin balapnko hutto wadayk nowi 😂
😂😂😂😂
දින්නා,ට කාලි අම්මා ආවේශ වෙලා වගේ 😂😂
මේකට (පිරිමි ළමයි) නෙමෙයි දුවන ළමයි කියලා දාන්න තිබුණේ 😁😁😁😁
බර්නිට දිට්ට දම්මවේදනය පලදීලා😂😂😂😂
මේකනම් සුපරිපරි කතාවක් 🥰 2:49
Maru kathawa 😂❤😊
මරු අනේ
මරු කතාව 😂😂
අයියෝ makanam hina sagarayak😂
ඔක්කොම හොඳයි
පොඩිඋන් දෙන්නා බක පණ්ඩිත වැඩියි
අහන්න දෙයක් නෑ කොහොමත් 2000න් පස්සෙ නේහ්
අනිත් සේරම හොඳයි
Lighting පට්ට
කරපු කෙනා සුපිරියටම කරලා තීනවා
කොච්චර සුපිරිද කියනවා නම් ඇස් 95° වහන් තමයි බැලුවෙ ඉතිං
🤭😢