I must have been around 14 when i heard Liyathambara for the first time around 89/90. Gave me goosebumps then and 30+ years later, Aathma still sound brilliant and better. Decades of memories are buried in these songs.
Sir Arthma , you are a living legend 🙌 still if this band needs to produce the goods , I feel the lack of innovation 💡!! Just let the kids play around with the instruments!! And that's where you'll find the best out of the combination 🙌
මෙවා තමයි ආත්ම ඒ කාලෙ ඉදලම හදවතේ ගායකය දැන් ඉන්න ගායකයො එනව අන්තිමට උන්ට ආත්මයක් නැතිව යනව මෙන්න උදාහරණ එදා ඉදල හැමදාම හිට්.ආදරෙයි හදවතේ අඩියෙන්ම ඈ ❤❤
පණ ගැහෙන flute එකක් ඒ voice eka.❤.
අහන අහන පාරට විදින්න පුළුවන්.
මම ඉස්කෝලෙ යන කාලේ 90/91 Ranpokunugama Narithasan Hall එකේ තමයි 2 හරි 3 one man show එක "LIYATHABARA " කට කපලා සෙනග එදත් එහෙමයි අදත් එහෙමයි ජය ...ශ්‍රී "ATHMA"
I must have been around 14 when i heard Liyathambara for the first time around 89/90. Gave me goosebumps then and 30+ years later, Aathma still sound brilliant and better. Decades of memories are buried in these songs.
ජීවිතේ තියෙනතුරැ අහන්න පුලුවන් සිංදු ....මේවා ඇට මිදුලු දක්වා කිඳා බැහැලා තියෙන්නේ ❤❤❤❤❤❤
හොස්පිටල් ගිහින් දාන්න වේයිද මන්දා😂
ආසම කරන හදවතේ කලාකරුවා ..ආදරෙයි හැමදාමත් god bless you ...❤❤❤❤👍
මාලී සිහින කුමාරී
පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා සෙනෙහේ
මාලී සිහින කුමාරී
පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා සෙනෙහේ
පවනේ රහසින් කොඳුරා
හද සසලන්නේ
උණුසුම් සුවඳයි පාවී
ගත දැවටෙන්නේ
දෙනෙතේ සැගවී නොපෙනී
ඈ කොයි යාදෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා සෙනෙහේ
අඳුරේ රහසින් සැලෙනා
පිනි කඳුළක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා
සඳ කිරණක් දෝ
මා දෑසේ මැවූ සේයා
මායාවක් දෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා සෙනෙහේ
මාලී සිහින කුමාරී
පාවේ නිම්නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා සෙනෙහේ
පවනේ සැලෙනා රහසේ
අඳුරේ සරනා සෙනෙහේ
Athma no words to describe such a talented artist. Fan from 2004
❤
සුපිරිම තමා 😘👦
Big Like
A.L deserves the limelight. A talented musician. Wishing you all the very best my dear friend 🇨🇦❤️❤️❤️👍👍🇱🇰
2023දිත් අහනව ජීවත් වෙලා හිටියොත් 2050දිත් අහනව ❤️😊
එක නම් පට්ට
This is the best backing for Athma that I felt in my 40 years of musical experience,Just WOW guys.
භාවනාවක් වගේ ❤❤❤❤❤
❤
🥰🥰 ඒ voice එක නම්❤️❤️
Athma your voice our soul helthy a peaceful
Super... ❤😮
Godaak aadare song ekak..lassanaii
හදවතේ ගායකයා
Wow😍
Really amazing ❤️❤️❤️
තාම රසේ නම් අඩුවක් නෑ. ❤️❤️❤️
තාම්‍ර රසය කියලා රසයක් සාහිත්‍යයේ තියෙනවා කියලා මතකයි
හදවත දැනෙන සිංදුක් ....❤️
ekanm set nehe....issara api asawen ahapu gemma mee backing eke matanam denenne nehe
ඒක අමුතුම වේදනාවක්....ආදරෙයී..
ආත්මීය ආත්මා ❤️No words🙏🏽
❤
Thanks for reminding and God bless to all of you from me and my Children 💕💕💕💕
Best 🎶 for this song😍😍😍
❤
ආත්ම තරං ආදරේ වෙන කවුරුවත් නෑ ❤❤❤ආදරෙයි ආත්ම ❤
From the song Liyathambara ..... towards latter part of 1990s .... ❤❤❤ ... continues.
❤🇱🇰
Marune👌👌👌
❤
😍❤️
සුපිරි
❤❤❤ Superior legend
සෙට් උනෙ අදයි ...පට්ට ම..
Music නොදන්නා උන්ට advanced chords ඇහෙද්දි out වගේ ඇහෙනවා ඇති ..percussion superb .bass ,lead ,organ .සේරම excellent rythum ඒ සේරම .මේවගේ සිංදු අහද්දි අනිවාර්යයෙන්ම හොද headphone පාවිච්චි කරන්න !
bass style ake wenamama rasayak thiyenawa..niyamay.....
Ekanam pissuwak 🥰🥰🥰😘😘❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💥
🔥🔥
bass 😋🔥
❤
high pitch🥰🥰
Great 🎵🎶🎵🎶🎵🎶
Ada thamai dakke chanle eka maru
❤
මොනව කියන්නද ලස්සනයි,🔥සුන්දරයි,🔥ආදරණීයයි,🔥භාවනවක් වගේ,🔥👍👍
Athma❤
super performance.....
Maru supiriyak
අම්මෝ ඒක ...💙🧡💛💚🖤💕
Asama 1 atmaga
Sir Arthma , you are a living legend 🙌 still if this band needs to produce the goods , I feel the lack of innovation 💡!! Just let the kids play around with the instruments!! And that's where you'll find the best out of the combination 🙌
❤️
My best artist
♥️♥️♥️
Violins flutes saha cello ekak demmanam concert ekata?
❤
Thawa ewa karanna wasanawa labenna one
ආත්මා සර්ගෙ කීබෝඩ් ගැහිල්ල දැක්කම පිස්සු 😵
2024 anyone
❤
5.23 AM 2024
Athal sinduwa
හදවතේ ඉන්න අංක එකේ ගායකයා. ආත්මා.. 💗💗💗
Headset eka ghuwama danena feel eka 😴
මරු හොඳේ.... 👻
❤️❤️❤️❤️❤️❤️
ආත්මා සපර් දක්ෂ ගායකයෙක්
සංගිතන්යයෙක්
❤️😍👍
2024 ❤️❤️❤️
👍👍👍
Mn asama dennagen kenek thanikara pissuwa
2024/04❤️❤️❤️
💯💯💯💯👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤🙏🙏🙏🌷🌷🌷
Kala sinduwa
😂😂😂
Mixer chuttak mic hadanna ona wage danenawa....mata denuna de hode sorry. Aaathma kiyanne aathmayak hode....
1.1x speed is good
Concert Eke Thawath Songs Denne Nedda. Asai a sindu balana.
😍
මාලී....
සිහින කුමාරි
ඔය කියන කියන තැන් වල රස්තියාදු වෙනවා එහෙම නෙවෙයි.
🤪
කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැති හඬ ආත්මයේ හඬ
Ra adure geethaya navatha me sangeethaya samaga gayanna
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me bawanawak apekaleta awasan gayana shilpiyek
❤❤❤❤❤❤😂
ft eknm gmmc
ammo hutto palapan ko eka karima para 😮
👎👎👎👎👎👎👎
❤❤❤❤❤
❤️❤️❤️
❤️❤️❤️🎧🎧🎧🎹🎹🎹🎸🎸🎸🎶🎶🎶
❤️❤️❤️
❤️
❤
❤❤❤❤
❤🎉
❤❤❤
❤❤
❤❤
❤️❤️❤️
❤❤❤❤
❤❤❤❤
❤❤❤