Windy - Tharu Eliye (තරු එළියේ) Live Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Song - Tharu Eliye (තරු එළියේ)
    Original Artist - Chandralekha Perera
    Lyrics - Rookantha Goonatillake
    Melody & Music - Rookantha Goonatillake
    Live Band - ĀROH
    මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
    ▶TH-cam - • Windy - Rau Nagee Ahas...
    ▶Apple Music - music.apple.co...
    ▶Spotify - open.spotify.c...
    Follow Windy on
    ▶ Facebook - / windygoonatillake
    ▶ Instagram - / windygoonatillake
    ▶ Twitter - / trinitawindyg
    #WindyGoonatillake #TharuEliye #තරුඑළියේ #WindyGunathilaka

ความคิดเห็น • 593

  • @WindyGoonatillake
    @WindyGoonatillake  4 ปีที่แล้ว +381

    මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
    ▶TH-cam - th-cam.com/video/aWj0xt7ZDu0/w-d-xo.html
    ▶Apple Music - music.apple.com/lk/album/rau-nagee-ahase/1509734325?i=1509734328
    ▶Spotify - open.spotify.com/album/2G2PIg8aAbiVAOqScDcylY?si=XGLl7DruTZ6aj8Hb5ETJDQ

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka6908 24 วันที่ผ่านมา +272

    ඇමේලියාගෙ සින්දුව ඇහුවට පස්සේ මේක බලන්න ආවෙ කවුද 😊

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 4 ปีที่แล้ว +285

    විශිෂ්ඨයි. ... අර අම්මගෙ කටහඬේ තියන, පැහැදිලි කල නොහැකි ඒ විශේශිත බව එහෙමපිටින්ම ඔබටත් පිහිටල තියනව.... ගොඩාක් වටින හඬක් අනිවාර්‍යයෙන්ම ....

  • @nishantha521
    @nishantha521 3 ปีที่แล้ว +49

    මේ කටහඩවල් ඇහෙද්දි අමුතුම අතීතෙකට යනව රූකාන්ත චන්ද්‍රලේඛා ගී හඩ 🙏🙏🎧🎧🎸👂👂🎷🎷❤️❤️😍😍

  • @nilminifaranando3892
    @nilminifaranando3892 3 ปีที่แล้ว +44

    අනාගතේ අපිට වගේ ම අපේ ළමයි න් ට ලස්සන ගීත ටිකක් අහන්න ලැබේවා
    ඔබේ කට හඩ අති විසිස්ටයි
    සුබ අනාගතයක් ❤️❤️

  • @roshan0409fer
    @roshan0409fer 4 ปีที่แล้ว +69

    පුදුමාකාර ලස්සන කට හඬක් අම්මාගෙ වගෙමයි❤️❤️❤️👏👍💐

  • @gayanidipeeka7887
    @gayanidipeeka7887 3 ปีที่แล้ว +22

    දෙවියන්ගෙ ඇරයුමෙන් ගයන අභිමානවත් තරුව තෙරුවන් සරණයි සියලු දෙවියන්ගෙ පිහිට රැකවරනය ලැබේවා අපෙ දියනියෙ

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 ปีที่แล้ว +84

    අනාගතයට හොද ආයෝජනයක් රුකා සහ ලේඛා දෙපලගෙන්.සනුක නමි අති දක්ෂයෙකු සමග ඉදිරියේදි ඔබෙි කලා දිවිය හා යුග දිවිය යෙහෙන් වැජබෙිවා.මෙි බැන්ඩි1ත් අති දක්ෂ බව පෙන්වා තිබෙනවා රුකාන්ත මහතාගේ සංකීර්ණ සංගිත හරබ මනාව වාදනය කිරිමෙන්.

    • @liyanaarachchigewasantha9402
      @liyanaarachchigewasantha9402 ปีที่แล้ว

      Rainige husbandge band eka

    • @m.d.ifernando9853
      @m.d.ifernando9853 2 หลายเดือนก่อน +1

      මෙ ලමය ගෙ කටහඬ නම් හරිම විශිෂ්ට යි සනුක ව නම් මම කැමති නැහැ

  • @lifewiththusha55
    @lifewiththusha55 4 ปีที่แล้ว +124

    හඬ වගේම රූපෙත් හරිම ලස්සනයි ඔයාගේ 🤩

  • @dishanthilakarathna9769
    @dishanthilakarathna9769 4 ปีที่แล้ว +41

    හෙඩ් සෙට් හැන්ඩ්ෆ්‍රී එකක් ගහලා අහ්න්න💙💙💙👌👌😱😱😱😱😱😱😱😔😱❤️❤️❤️❤️

    • @achalasworld4838
      @achalasworld4838 17 วันที่ผ่านมา

      Ahan inne. Maara lassanai.

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 2 ปีที่แล้ว +10

    වින්ඩි තමා සුපර්..අම්මා ගේ හඩමයි..⁣බුදුසරණයි

  • @janithmaduranga3654
    @janithmaduranga3654 4 ปีที่แล้ว +23

    Super voice එක, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +4

    මෙ තමයි රුකයි ලේඛයි මෙි විෂ්වයටම දුන් දායාද 🙏🙏🙏

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 2 ปีที่แล้ว +6

    Windy has a beautiful voice. Just the tipical Chadraleka. Best wishes !!!!!

  • @rmclakmal
    @rmclakmal 4 ปีที่แล้ว +5

    සුපිරීම සුපිරීම සුපිරීම සුපිරි කටහඬ ක්....💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💞💞💞💞💞💞👌👌👌👌💪💪💪💪💐💐💐💐🎻🎻🎻

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 3 ปีที่แล้ว +15

    ලස්සනයි දෝනී බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ගොඩක්

  • @teratunes474
    @teratunes474 4 ปีที่แล้ว +16

    අමුතුම voice එකක් ..... 🎉️🎉️

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 2 ปีที่แล้ว +8

    අම්මෝ චන්ද්‍රලේඛා ගෙ හඬ 😍🙏💐ni

  • @s.s.8793
    @s.s.8793 2 ปีที่แล้ว +8

    මම ආසම voice එක වින්ඩිගේ ❤️

  • @sashinthathushan1498
    @sashinthathushan1498 ปีที่แล้ว +5

    අහපු වාර ගාන මතක නැ

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 3 ปีที่แล้ว +6

    අමිමෝ ....windy ...oyage voice සුපිරි ...සුබ පැතුම් ඔයාට..❤️❤️❤️❤️❤️❤️🤗

  • @sanjas.net.4016
    @sanjas.net.4016 4 ปีที่แล้ว +1

    මේවගේ මනස්කාන්ත දැකුම්කලු..සිත්වසග කරන කටහඩවල් ..හිතාගන්නවත් බෑ

  • @ih5707
    @ih5707 3 ปีที่แล้ว +5

    මාරම වොයිස් එකක්.. no word to say. Excellent

  • @ashanfernando3589
    @ashanfernando3589 4 ปีที่แล้ว +2

    ලස්සනයි හරිම ලස්සනයි ගීත ලෝකයේ කෝකිලාවක් වේවා 👍♥️👍♥️👍

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 2 ปีที่แล้ว +5

    The voice is amazing and the lead guitar player is excellent.

  • @oliviakabul5063
    @oliviakabul5063 4 ปีที่แล้ว +144

    බයවෙන්න ඕනෙ නෑ..අපට අනාගතයෙත් හොඳ රසවින්දනයක් ලබන්නට පුළුවන්

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc 4 ปีที่แล้ว +1

      aniva, apita old songs download karala tiya ganna ona nehe

  • @sanjie-eshankasilva6095
    @sanjie-eshankasilva6095 4 ปีที่แล้ว +13

    Super singing, stable, Dimantha aiya's Keyboard parts are on the dot, and the band, very well played!

  • @dilshikaekanayaka4323
    @dilshikaekanayaka4323 3 ปีที่แล้ว

    Meka jesugen labunu amuthuma thalenthuwak e thalemthuwa apuruwata පාවිච්චි karanawa jesu pihitai!!!!!💚💚💚💚💚❤️🍁🍁

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +11

    Such a beautiful voice keep remind mother voice

  • @madushansenevirathna5493
    @madushansenevirathna5493 ปีที่แล้ว

    මම මේ සිංදුවට හරි කැමතියි ... ඹයාගෙම කටහඩින් අහන්න ආසයි ...

  • @upul1684
    @upul1684 3 ปีที่แล้ว +7

    ඔයාගෙ වොයිස් මාරම ලස්සනයි සුභපැතුම්

  • @පිනිරශ්මි
    @පිනිරශ්මි 4 ปีที่แล้ว +7

    ගීත ලොවේ ගී කුමරියෝ අක්කා නගෝයි❤❤❤

  • @nadeeshajayakody5161
    @nadeeshajayakody5161 4 ปีที่แล้ว +13

    Love this beautiful girl and her voice

  • @anjaleeanjalee7897
    @anjaleeanjalee7897 3 ปีที่แล้ว +3

    Wow. .miracle voice. ..good luck windy..u are the best

  • @ashikihsan1432
    @ashikihsan1432 2 ปีที่แล้ว +1

    Tharu Eliye is one of my favorite songs of you Windy. What a lovely song

  • @ajiththushara78
    @ajiththushara78 4 ปีที่แล้ว +11

    පට්ටම voice එකක් තියෙනවා සුපිරි 👍👍

  • @shemarajayawardena5407
    @shemarajayawardena5407 2 ปีที่แล้ว +7

    This is amazing Windy... You are blessed ❤

  • @wanniarachchchi
    @wanniarachchchi 4 ปีที่แล้ว +3

    windy your voice brought me back to 90 thanks it was jingle bell relay we love it

  • @sangeenthanu5384
    @sangeenthanu5384 2 ปีที่แล้ว +5

    No word to say....beautiful & fully perfect

  • @pawaniabeysekara9589
    @pawaniabeysekara9589 4 ปีที่แล้ว +6

    I love this song in ur voice Windy😘❤️😍 My fav❤️

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 ปีที่แล้ว +1

    Extremely beautiful voice that I love so. Very nice song. Love from Kolkata.India.

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +6

    අම්මමයි 💗💗💖ඔයා ගොඩාක් ලස්සනයි 💗

  • @KamalAPerera
    @KamalAPerera 2 ปีที่แล้ว +3

    Different but unique voice she is having...❤️❤️👏👏

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +4

    ශා හරිම ලස්සනයි 💙💙💙💙💙💙💙💙💙

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 3 ปีที่แล้ว

    Puduma voice ekak.....chandraleka madam ge voice eka e widiyatama thiynawa .... adarei godaaask....

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 4 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ 👌❤️

  • @thilininisansala8302
    @thilininisansala8302 4 ปีที่แล้ว +2

    windy oyaga voice nam suprb amma akki wagama talent 😍😍

  • @nipunsangeeth840
    @nipunsangeeth840 2 ปีที่แล้ว +1

    Band eka nam respect 💯❤️❤️

  • @srijaya8769
    @srijaya8769 3 ปีที่แล้ว

    අනෙක්. දරුවො. හරි ම ලස්සන යි

  • @yoshithasanjaya9350
    @yoshithasanjaya9350 2 ปีที่แล้ว +4

    Perfect performance 🎊

  • @creesyme9261
    @creesyme9261 2 ปีที่แล้ว

    ඔබ අපිට ගොඩාක් වටිනව දුව .හරිම ලස්සනයි .පොඩි ලේකා

  • @maddumasampath5688
    @maddumasampath5688 3 ปีที่แล้ว +2

    Voice එකෙන්ම පට්‍ට🙏🙏🙏
    🙇‍♂️God bless you all..!

  • @lahirumadusanka9909
    @lahirumadusanka9909 3 ปีที่แล้ว

    මාර ලස්සනයි කටහඩ.බුදුසරණයි තවත් කටහඩ ලස්සන වේවා...

  • @mohamedzaruk9818
    @mohamedzaruk9818 ปีที่แล้ว +2

    උණුසුම සුභ පැතුම් ලස්සනයි

  • @-vidaneralavrbcproduction966
    @-vidaneralavrbcproduction966 4 ปีที่แล้ว +12

    ඔන්න මම තමා මුලින්ම ඔයා subscribe හොදේ්..ආදරෙයි නංගියො 💓💓💓

  • @dewmiseneha
    @dewmiseneha 4 ปีที่แล้ว +8

    One of the beautiful song with your excellent voice...I heard this song for many times from the day u uploaded.

  • @manjulaprasanga4321
    @manjulaprasanga4321 4 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි ❤️

  • @vinzzoff8837
    @vinzzoff8837 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @wasanthaliyanaarachchi9582
    @wasanthaliyanaarachchi9582 2 ปีที่แล้ว

    Dewiyan deepu gift kiyala kiyannam mekata. Windy ammage voice eka me tharam adahanna be. Mn hari adai ahanna oyage katahada. God bless you

  • @thamarasamarasinhe8973
    @thamarasamarasinhe8973 4 ปีที่แล้ว +1

    Chandralekage mul Male katahadami. Good Luck....

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 2 ปีที่แล้ว +4

    අම්මාගෙ කටහඬ 👍

  • @godlovesu3754
    @godlovesu3754 4 ปีที่แล้ว +12

    Your voice is amazing dear. Love it.

  • @priyankaranthnaseeli7980
    @priyankaranthnaseeli7980 4 ปีที่แล้ว

    Harima lassanai කොච්චර ehuwath madi apata purudu hadamai teruwan saranai

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 4 ปีที่แล้ว

    Windy😍😍very very beautiful song😍😍 all the best...windy😍😍

  • @IndikaPrashanth91
    @IndikaPrashanth91 หลายเดือนก่อน

    ඇත්තටම කියගන්න බැ ලස්සන අම්ම තරම් ඉටත් වඩා ❤❤❤❤❤

  • @sajanawarakagoda8748
    @sajanawarakagoda8748 4 ปีที่แล้ว +12

    Addicted♥️🥺

  • @nadeekabakmiwewa2054
    @nadeekabakmiwewa2054 4 ปีที่แล้ว +1

    Little Chandralekha... great!

  • @Nawanjana196
    @Nawanjana196 3 ปีที่แล้ว

    Oyage duwa harima lassanai voice eka .ewagema oyat lassanai.oyalage pawlata ma budu saranai

  • @harshdananjaya2738
    @harshdananjaya2738 2 ปีที่แล้ว +2

    You are a gift of God nanga

  • @buddhikakodippily310
    @buddhikakodippily310 3 ปีที่แล้ว

    Ammage voice eka ehemma tyenawa... very nice . you are so beautiful.

  • @anneshirly7202
    @anneshirly7202 3 ปีที่แล้ว +1

    Dreamy voice Dreamy song 💗💗💗💗💗

  • @sameeramadusanka3816
    @sameeramadusanka3816 4 ปีที่แล้ว

    අපුරුම හඩක්.

  • @chamararuwan-ng1xx
    @chamararuwan-ng1xx หลายเดือนก่อน

    කියන්න දෙයක් නෑ....superb...❤️❤️❤️

  • @chirathharshane7017
    @chirathharshane7017 4 ปีที่แล้ว +16

    Effortlessly done! 😭💕

  • @ferozmohideensulaiman8913
    @ferozmohideensulaiman8913 3 ปีที่แล้ว +1

    Windy u are really talented love from niytambuwa

  • @nanayakkaramanoranjani6716
    @nanayakkaramanoranjani6716 4 ปีที่แล้ว

    Ammage kata හඬට aadare kara wagema duwage kata හඬටත් ආදරෙයි

  • @roshangallage4077
    @roshangallage4077 3 ปีที่แล้ว +1

    Congrats Windy and to the band also

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 3 ปีที่แล้ว +2

    What a lovely voice. She is gifted not only with a nice voice but also beauty. Chandraleka must be very proud of her..

  • @niroshprasad9558
    @niroshprasad9558 3 ปีที่แล้ว +1

    what a wonderful voice

  • @gihanprasanga3300
    @gihanprasanga3300 4 ปีที่แล้ว

    Beking.......gold

  • @IndikaPrashanth91
    @IndikaPrashanth91 หลายเดือนก่อน

    මාරම ලස්සනයි සුපිරි ❤

  • @udarikoshi272
    @udarikoshi272 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 2 ปีที่แล้ว

    💐💐💐💐💐

  • @madushansenevirathna5493
    @madushansenevirathna5493 ปีที่แล้ว

    හරිම ලස්සනයි.. හුරතල් කටහඩක්..

  • @vijithashalika1044
    @vijithashalika1044 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අහන්න ආසයි ඔයාට හදවතින්ම සුබ පතනවා

  • @dinanjadissanayake2393
    @dinanjadissanayake2393 3 ปีที่แล้ว

    siyalu dewi dewathawange rakawaranaya labenta prarthana karanawa.

  • @AhashyaFernando
    @AhashyaFernando 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว

    මාරම ලස්සනයි ❤️❤️❤️

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 15 วันที่ผ่านมา

    රුකාගේ පද තමයි පද❤❤❤

  • @lankansritvproduction6299
    @lankansritvproduction6299 2 ปีที่แล้ว

    Wow

  • @renukanilminihewage7317
    @renukanilminihewage7317 26 วันที่ผ่านมา

    Wow ....like her Amma ..💖💖💖💖

  • @imashiperera1260
    @imashiperera1260 4 ปีที่แล้ว +8

    Wow, god has given you a fabulous voice blended with your mother's, and i have a request to you and akki,, වින්ඩිගේ "අන්ගනවෝ" cover එකකුයි, රයිනිගේ "මේ දිගන්තයේ " cover එකකුයි දාන්නකෝ,, මරුවට තියෙයි,

  • @sameerajayamal8500
    @sameerajayamal8500 ปีที่แล้ว +1

    😍😍😍😍♥

  • @Rajitha540
    @Rajitha540 ปีที่แล้ว +1

    Love your voice..sister...

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment5816 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @sandalisenanayake120
    @sandalisenanayake120 4 ปีที่แล้ว +1

    All the best windy.u r very talented girl...

  • @indikakumara4007
    @indikakumara4007 2 ปีที่แล้ว

    💕👍

  • @ashigayashan7605
    @ashigayashan7605 7 หลายเดือนก่อน

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya61 4 ปีที่แล้ว

    Elma..jayen jya denntmaaaa❤️❤️❤️❤️👍👍👍

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว

    Patta ලස්සනයි 💥💥💥💥💥💥💐💐💐💐