Windy - Sitha Sanasuma (සිත සැනසුම) Live Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Song - Sitha Sanasuma (සිත සැනසුම)
    Original Artist - Chandralekha Perera
    Lyrics - Hemasiri Halpita
    Melody & Music - Rookantha Goonatillake
    Live Band - ĀROH
    මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
    ▶TH-cam - • Windy - Rau Nagee Ahas...
    ▶Apple Music - music.apple.co...
    ▶Spotify - open.spotify.c...
    Follow Windy on
    ▶ Facebook - / windygoonatillake
    ▶ Instagram - / windygoonatillake
    ▶ Twitter - / trinitawindyg
    #WindyGoonatillake #SithaSanasuma #සිතසැනසුම #WindyGunathilaka #වින්ඩිගුණතිලක

ความคิดเห็น • 895

  • @WindyGoonatillake
    @WindyGoonatillake  4 ปีที่แล้ว +698

    මගේ පළමු ගීතය "රැව් නැගී අහසේ" බලන්න link එක පහළින්..
    ▶TH-cam - th-cam.com/video/aWj0xt7ZDu0/w-d-xo.html
    ▶Apple Music - music.apple.com/lk/album/rau-nagee-ahase/1509734325?i=1509734328
    ▶Spotify - open.spotify.com/album/2G2PIg8aAbiVAOqScDcylY?si=XGLl7DruTZ6aj8Hb5ETJDQ

    • @dhonigamage7212
      @dhonigamage7212 4 ปีที่แล้ว

      Q

    • @godlovesu3754
      @godlovesu3754 4 ปีที่แล้ว +1

      I heard that. Lovely do a visual for it definitely it will hit. Your voice is amazing.

    • @godlovesu3754
      @godlovesu3754 4 ปีที่แล้ว

      All the best for affair with shanuka he also my favourite male singer. I think both of you can make nice songs in future. Good luck

    • @lalithwijekoon5067
      @lalithwijekoon5067 4 ปีที่แล้ว +1

      Api beluwa marama lassanai 😍😍

    • @isurunugawela88
      @isurunugawela88 4 ปีที่แล้ว +2

      Awesome 👏

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +752

    ගායක ගායිකාවො වැහි වැහැල ඉන්න මේ කාලෙත් අපි වින්ඩිගෙ voice එකට මේ තරම් ආස නම්, ඒ කාලෙ රේඩියෝ එකෙන්, කැසට් වලින් අහපු චන්ද්‍රලේක මහත්මියගේ voice එකට කොයි තරම් මිනිස්සු පිස්සු වැටෙන්න ඇද්ද.. ❤❤😍 ආදරෙයි හැමෝටම..❤❤

    • @SDN89503
      @SDN89503 3 ปีที่แล้ว +26

      Apee පාසල් කාලය සිහින ලෝකයක් කලේ චන්ද්‍රලේකා

    • @priyanthawijetunga441
      @priyanthawijetunga441 3 ปีที่แล้ว +8

      Leka අපේ sihina gaikawa ඒ කාලේ..

    • @shashikalakumarasingha9842
      @shashikalakumarasingha9842 3 ปีที่แล้ว +5

      Patta patta

    • @dilinimadusha9273
      @dilinimadusha9273 3 ปีที่แล้ว +3

      godak lassanai 💖💖💖

    • @harshananandimal7597
      @harshananandimal7597 2 ปีที่แล้ว +7

      පිලිතුර : කොයි තරම් මිනිස්සු පිස්සු වැටෙන්න ඇති ය.

  • @imalkadilshan923
    @imalkadilshan923 2 ปีที่แล้ว +175

    අනේ මන්ද කොහොම මෙහෙම sing කරනවද කියලා, පොඩ්ඩක්වත් දගලනන්නේ කරන්නේ නැ, එත් pitch එක එහෙම පොඩ්ඩක්වත් out යන්නේ නැ, මාරම විදියට එ Voice එක හදවතටම දැනේනවා, windy you are great .. ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

    • @niroshmadushan8791
      @niroshmadushan8791 ปีที่แล้ว +18

      ඒ vocal cords වල තියෙන්නෙ රූකාන්ත චන්ද්‍රලේඛා කියන විශිෂ්ට ගායක දෙපලගේ ජාන වල මිශ්‍රණය... අමුතුවෙන් හැඩගස්සන්න දෙයක් නෑනෙ... අනික මේ සිංදු බඩේ ඉද්දිත් අහන්න ඇති... දණ ගාන කාලෙ ඉඳන් කියන්නත් ඇති... උරුමයෙන් ලැබුණු දායාද...

    • @shammikakavindha7260
      @shammikakavindha7260 25 วันที่ผ่านมา

      Ow bn eka note ekak wath ehe mehe yanne neha

  • @පිනිරශ්මි
    @පිනිරශ්මි 4 ปีที่แล้ว +419

    සිත සැනසුම වින්දෙමි....
    ඔබේ කටහඩ නිසා...දෙමාපියන්ගෙන් ලද ආශීර්වාදයක්❤❤❤

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +209

    රූකන්ත සර්ගේ ඒ දඩබ්බර අහිංසක මුණ චන්ද්‍රලේක මිස්ගේ voice එක අමුතුම රස ටියුන් එකක් .......🥂🥂 ඒක මාරම පිහිටීමක් ✊

  • @bathinjr1515
    @bathinjr1515 4 ปีที่แล้ว +525

    අපිට වැඩිය දෙවියෝ රසවිදිනවා ඇති මෙහෙම කටහඩක් දීලා ♥️

    • @krizaldavid8318
      @krizaldavid8318 3 ปีที่แล้ว +20

      ලස්සන කමෙන්ටි එකක්

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +5

      ඒක ස්ථිර යි..

    • @nuwanhm
      @nuwanhm 3 ปีที่แล้ว +3

      අනිවා

    • @NCK619
      @NCK619 3 ปีที่แล้ว +1

      ❤️🍻👌👍

    • @pasinduhelassage4854
      @pasinduhelassage4854 3 ปีที่แล้ว +2

      Aniwaren

  • @annesriya9646
    @annesriya9646 4 ปีที่แล้ว +177

    රුව වගේම හඬත් හරිම ලස්සනයි.ජේසු පිහිටයි.!

  • @dilpanethranga7630
    @dilpanethranga7630 2 ปีที่แล้ว +41

    සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැළි රන්දා
    මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ
    නොඉඳුල් සෙනෙහේ
    ඔබ නෙතු අතරේ මා දුටුවා
    ඔබගේ සෙවනේ රැඳුනා
    මුළු ලොව මගෙ යැයි සිතුණා
    දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ
    නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ
    දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ
    නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ
    මන බන්දා
    රස කැන්දා
    සුව වින්දා
    ඔබ හින්දා
    සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැළි රන්දා
    මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ
    නොඉඳුල් සෙනෙහේ
    ඔබ නෙතු අතරේ මා දුටුවා
    ඔබගේ සෙවනේ රැඳුනා
    මුළු ලොව මගෙ යැයි සිතුණා
    අප සිත් එක්කල මහිමය මින්දද, හීසරේ
    අතිනත ගෙනයමු සුවඳින් පිරි මල්, මාවතේ
    අප සිත් එක්කල මහිමය මින්දද, හීසරේ
    අතිනත ගෙනයමු සුවඳින් පිරි මල්, මාවතේ
    මන බන්දා
    රස කැන්දා
    සුව වින්දා
    ඔබ හින්දා
    සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැළි රන්දා
    මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ
    නොඉඳුල් සෙනෙහේ
    ඔබ නෙතු අතරේ මා දුටුවා
    ඔබගේ සෙවනේ රැඳුනා
    මුළු ලොව මගෙ යැයි සිතුණා

  • @menikeweerasekara6944
    @menikeweerasekara6944 4 ปีที่แล้ว +131

    අපේ සුන්දර ගී රැජින සඳලේකාවන්ගේම සෙවනැල්ල...
    අනාගත ගී සුවඳ..
    අාදරෙයි වින්ඩි හද ගැඹුරින්ම.
    මගේ සුබ පැතුම්!❤❤❤❤

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +83

    ඇත්තම කිව්වොත්... තාත්තාගේ කට තමා එළියට පේන්නේ...ඒත් අම්මගේ හඬ. ... 💖

  • @ajithchandana1548
    @ajithchandana1548 3 ปีที่แล้ว +40

    දේමව් පියන්ගෙන් උනත් හැමදෙනටම ඔය විදියට ඉටත් වඩා හොදට පිහිටන්නෙනේ.ගොඩක් පින්වන්ත අයට.ලස්සනයි

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +37

    මං මේ සිංදුව අහපු වාර ගාන මට වත් මතක නැ. ...still continuing....💖

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 4 หลายเดือนก่อน +7

    අම්මිගේ කටහඬටත් වැඩිය මිහිරි දරුවෝ.Good luck ❤

  • @amilaranasingha4932
    @amilaranasingha4932 ปีที่แล้ว +14

    හිතට වදින රූපයක් වගෙම voice එකත් පුදුම විදියට හිතට වදිනව...ගොඩක් ලස්සනයි හැම දෙයක්ම...

  • @ruwangunasekara1989
    @ruwangunasekara1989 2 ปีที่แล้ว +53

    හරිම පැහැදිලි කට හඬක්... වයලින් එකක් play කරනවා වගේ.. 😍

  • @nkjvideos2631
    @nkjvideos2631 2 ปีที่แล้ว +27

    දෙයියනේ ඒ වොයිස් නම් වාසනාවක්,බාවනාවක්..❤️❤️❤️

  • @එවෙලෙටහිතෙනදේ
    @එවෙලෙටහිතෙනදේ ปีที่แล้ว +12

    මේ හඬට ඇඩිට් වෙනවා.... බයානකයි... වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ...❤❤❤️❤️❤️🙏🙏🙏👌👌👌😍😍😍😍

  • @apsarajiwanthi6718
    @apsarajiwanthi6718 3 ปีที่แล้ว +27

    20 ට වඩා ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️

  • @withinK783
    @withinK783 2 ปีที่แล้ว +10

    මෙන්න හැමදාමත් අමරණීය ගීත. නැටවෙන අධිමාත්‍රා 😍👌

  • @praveenlakshan5888
    @praveenlakshan5888 3 ปีที่แล้ว +6

    රස සාගරේක ගිලුනා වගේ ඒ රසේ ගිලිලා මැරුණම් කියලා හිතෙන තරමට ඇබ්බැහි වුනා 😍😌

  • @mohamedzaruk9818
    @mohamedzaruk9818 ปีที่แล้ว +7

    වාව් නියමයි ඉතාමත් සුන්දර ගීතයක් මිහිරි හඬින් ගායනා කර අපිව ඉතාමත් උද්දාමය පත් කළා උණුසුම සුභ පැතුම් ලස්සනයි බොහෝ ස්තූතියි

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 ปีที่แล้ว +6

    අහම්බෙන් දකල play කරලා බලුවේ සිරාවටම ලස්සනයි ගායනයයි ඔයයි දෙකම අවංකවම කියන්නේ.අක්කා සිංදු කියනවා නම් දකලා තියෙනවා ඔයාව නම් first time දක්කේ. මොනා වුනත් නියමයි.👍👏👏👏💪 Best of luck ❤️❤️❤️

  • @sisirasisira4106
    @sisirasisira4106 ปีที่แล้ว +4

    අම්මගේ කටහඩ අඩුවක් නැතිව පිහිටලා තියෙනවා තෙරුවන් සරණයි දීර්ග ගමනක් යන්න ආසිරි ඔබ‍ට ජේසු පිහිටයි ❤

  • @nibandicaldera2012
    @nibandicaldera2012 4 ปีที่แล้ว +354

    කිසිම අායාසයක් නැතුව කියන හැටි..එ්ක අාශ්චර්යයක්..💜🙊

    • @mounika1972
      @mounika1972 2 ปีที่แล้ว +2

      සත්තකින්ම

    • @supunmendis1538
      @supunmendis1538 2 ปีที่แล้ว +5

      අමගෙයි තාත්තගෙයි කටහඩේ එකතුව 💖💖💖💖

    • @YashodaElladeniya
      @YashodaElladeniya ปีที่แล้ว +4

      මාත් ඕකහිතුව..කියනව නෙමි,කියවෙනව වගේ

    • @suwanihansika8379
      @suwanihansika8379 ปีที่แล้ว

      Aththenma...chandraleka mahathmiyath sindu kiyanakota ohoma thamai kisima aayasayakin thorawa kiyanawa...eeth alankara thiyana than hondatama kiyanawa

  • @bawanthamalshan2025
    @bawanthamalshan2025 3 ปีที่แล้ว +36

    එයත් ලස්සනයි එයාගෙ කටහඬත් ලස්සනයි 🌹🌹🌹🌹

  • @madukaransi7340
    @madukaransi7340 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම මිහිරි ගායනයක් අම්මගේ කටහඩ ඔයාට තමා තියෙන්නෙ වින්ඩි ❤️

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +22

    අම්මගේ හඩේ උපරිම තලය...🤘🤘💖💖

  • @kalingadesilva8509
    @kalingadesilva8509 4 ปีที่แล้ว +58

    Windy - God has given you, your mother's voice with a 50 percent bonus... So in love with your covers ❤️😍💕👏

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 3 ปีที่แล้ว +12

    මේ වගේ ගීත අහනවා කියන්නෙත් අමුතුම බාවනාවක් ඕනම කෙනෙක් ජීවිතය උනත් වෙනස් කරන්න පුලුවන්

  • @anupahewage1802
    @anupahewage1802 ปีที่แล้ว +6

    බොහෝ කලෙකට පස්සේ 90 දශකයේ රසය සවනට දැනෙන voice එක.. ❤️❤️ හරියට සේරම ingredients එක්ක mix උන උකුවට තියෙන fruit juice 1ක් බොනවා වගේ smooth 🔥

  • @roninronin6405
    @roninronin6405 ปีที่แล้ว +13

    இசையால் வசமாக இதயம் எது? let art and music unit the communities.... Great effort & cheers !!👊

  • @anjanabentotage3677
    @anjanabentotage3677 4 ปีที่แล้ว +18

    ලස්සනයි වින්ඩි...ගොඩාක් දුර ගමනක් තියෙනවා ..❤️❤️❤️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +2

    චන්ද්‍රා ලේඛා මහත්මියගේ සම්පූර්ණ හඩ දුවට දීල ,,හරිම ලස්සනයි ♥️♥️🎶

  • @ruwanarachchi9681
    @ruwanarachchi9681 3 ปีที่แล้ว +1

    Its the carbon copy of mom's voice. Effortless singing. Great !!. God has found a beautiful queen with dozens of gifts.

  • @shanadosri
    @shanadosri 4 ปีที่แล้ว +11

    ලස්සනයි, අහිංසකයි, දක්ෂයි, ලංකාවේ මං කැමැතිම ගායිකාව💗💗💗

  • @priyansaliya3348
    @priyansaliya3348 3 ปีที่แล้ว +3

    එල එල සුපිරි වින්දයා ඔබට ජයවේවා ,,,ඉදිරියට යන්න ආඩම්බරයි ..ජේසු පිහිටයි...

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 4 ปีที่แล้ว +28

    Wow...such a powerful voice just like your mum's but has your own identity too...wish you all the best for a very bright future Windy...💗💗💗

  • @HARAH7
    @HARAH7 ปีที่แล้ว +4

    Today only I came about this girl's extremely amazing voice like her mom's, God bless you

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +2

    රම්පෙට පොරි... හැලෙන්න දෙනවා කියන්නේ මේවට 😊😊

  • @අසංක-ව5ළ
    @අසංක-ව5ළ ปีที่แล้ว +7

    පෙර පිං

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +4

    මාරයි my dear 🙏🙏🙏❤❤❤❤❤❤❤🌹🌹🌹👌👌👌👌from hongkong

  • @dilkadarshaidarshani4007
    @dilkadarshaidarshani4007 4 ปีที่แล้ว +17

    ලස්සනයි akki ගොඩක් ලස්සනයි මං අහම්බෙන් තමයි අක්කිගේ voices එක ඇහුවේ ඇහුව දවසේ ඉදලා පිස්සු වගේ ❤️🌺🌸 ලස්සනයි ගොඩක් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලාත් දැනගන්න පුළුවන් වුණේ එදා බලපු program එක න් 🙈🙈🌸🌸 ලස්සනයි ඒ කටහඩනම් wishe කරනවා අක්කිට මං..good bless you ❤❤

  • @manojrajapaksha7404
    @manojrajapaksha7404 3 ปีที่แล้ว +14

    මාර ලස්සන කටහඬක්❤❤

  • @chithru2111
    @chithru2111 4 ปีที่แล้ว +17

    You don't sound like your mother. You have a unique voice and a tallent, just don't lose it.

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 ปีที่แล้ว +2

    අම්මගෙ කටහඩ එහෙම්පිටින්ම ඔයාට තමා තියෙන්නෙ ...😍😍 good luck windy

  • @madushansenevirathna5493
    @madushansenevirathna5493 ปีที่แล้ว

    මේ සින්දුව ඹයාලේ හඩික් කොත්තර අහුවත් එපා වෙන්නෑ.. හරිම මිහිර කටහටක්..

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +5

    Windy today just listen delwu pahan song. Same I love rookanta sir, chandraleka mis and raini nangi u too are awesome

  • @g.janakawasantha4232
    @g.janakawasantha4232 3 ปีที่แล้ว +3

    Puduma lassana voice ekak..

  • @PradeepSandaruwan-rx6zv
    @PradeepSandaruwan-rx6zv 2 หลายเดือนก่อน +1

    Ape thaththa 1988 reka kesert eka genawe. Nanga ipadilath nathuwa athi

  • @thusithapriyadarshana8394
    @thusithapriyadarshana8394 ปีที่แล้ว +2

    ඔයාගේ දෙමවිපියෝ දෙන්නා නිසා තමයි අද මෙ වගේ සිංදු අසාවෙන් අහන්නේ.සුභ පතනවා ඔයාට වින්ඩි.

  • @tvper8417
    @tvper8417 ปีที่แล้ว

    There is not a person who can say that Windy is not one of great-singer Leka's daughters .
    How come, a wonderful creation of God. another marvelous copy of her(ChandraLeka's) own , what a mellifluous tone. ❤

  • @imrancasim4233
    @imrancasim4233 2 ปีที่แล้ว

    ම්හිරි දයාබරයී ඔබ ගැයු ගිතය ස්තුතියි ජෙසු පිහිටයි

  • @manusha5107
    @manusha5107 3 ปีที่แล้ว +5

    හම්මේ ඒ වොයිස් එක❤️

  • @DulshanKumara-j6e
    @DulshanKumara-j6e ปีที่แล้ว

    වින්ඩි අක්කිගෙ සිංදු හැමදාම එක වගේ ලස්සනයි.ඒ වගේම,අක්කිගෙ කටහඬත් ඒ වගේ.මං වින්ඩි අක්කිට හැමදාම එක වගේ ආදරෙයි.❤❤❤

  • @DDRAJASEKARA
    @DDRAJASEKARA 3 ปีที่แล้ว +16

    Gosh your voice! Proud of the new generation!

  • @nayanaranga8537
    @nayanaranga8537 3 ปีที่แล้ว +171

    වහා ඇබිබැහිවන සුලුය....
    ප්‍රවෙිසමට සවන් දෙන්න.

  • @teratunes474
    @teratunes474 4 ปีที่แล้ว +7

    අම්මෝ ✌️✌️ වදිනව සැරටම

  • @danu9675
    @danu9675 4 ปีที่แล้ว +4

    කියන්න වදන් නැ....ජය ජය ..

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว +4

    දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ
    නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ
    දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ
    නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ
    මන බන්දා
    රස කැන්දා
    සුව වින්දා
    ඔබ හින්දා
    ඔබ නෙතු අතරේ මා දුටුවාඔබගේ සෙවනේ රැඳුනාමුළු ලොව මගෙ යැයි සිතුණා

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +1

    පුදුමයි,,,වාසනාවයි මෙහෙමත් කටහඩක්,,,,,❤️❤️❤️❤️රසිකයෝ වෙන්ද් අපිට මෙහෙම සතුටුයිනම් අම්මාට කොහොම සතුටුඇතිද?❤️❤️

  • @harshanipriyankara5825
    @harshanipriyankara5825 หลายเดือนก่อน

    මමත් ට්‍රයි කරනවා ලස්සනට කියන්න. ඒත් ඔය වගේ ලස්සනට කටහඬ නම් එන්නේ නැහැ. ගොඩක්ම ලස්සනයි වොයිස් එක.

  • @dineshwp1390
    @dineshwp1390 3 ปีที่แล้ว +2

    windy the best...

  • @hichchatoons2288
    @hichchatoons2288 2 ปีที่แล้ว +1

    අනේ .......ලස්සන කට හඩක්..😊😊
    පට්ට සිංදුව❤️😉😍✌️

  • @synergylifelessons1109
    @synergylifelessons1109 3 ปีที่แล้ว +1

    Most talented and gifted one of Ruka,Lekha family..All the Best

  • @sumilfernando6801
    @sumilfernando6801 2 ปีที่แล้ว +1

    The most I like your behavior’s. and singing is just fantastic. Love you Windy

  • @DevikaJayasingearachchi
    @DevikaJayasingearachchi 21 วันที่ผ่านมา

    God bless you darling Windy

  • @prmt6233
    @prmt6233 2 ปีที่แล้ว +4

    Great Windy 😍 enchanting voice , love ur simplicity too

  • @asankasenanayake3764
    @asankasenanayake3764 4 ปีที่แล้ว +10

    My favorite voice windy! Grt

  • @ashokanishshanka681
    @ashokanishshanka681 2 ปีที่แล้ว

    Asama katahadak..As wahagena ahuwoth chandralekha kalakariniyama thamai..nihathamanika hamadama tiya ganna..budu saranai....!!!

  • @pavithrasandamali
    @pavithrasandamali 3 ปีที่แล้ว +12

    Magical voice ❤️ Never get tired of hearing 🥰

  • @wijayjesudasan7503
    @wijayjesudasan7503 ปีที่แล้ว

    Wow wow what a Honey voice your singing like S. Janaki Tamil singer no any face reaction but singing it's amazing

  • @nuwanmadhusanka6873
    @nuwanmadhusanka6873 2 ปีที่แล้ว +1

    සුපිරි කියන්නෙ කියලා වැඩක් නෑ වින්ඩි 🥰🥰

  • @thiwankamelvis7800
    @thiwankamelvis7800 3 ปีที่แล้ว +21

    ඇබ්බැහි වෙන හඬක් 😍🖤

  • @rhythmicash3180
    @rhythmicash3180 4 ปีที่แล้ว +5

    she has a very strange and brave voice and very powerful too.

  • @surekakarunarathna7149
    @surekakarunarathna7149 4 ปีที่แล้ว +1

    WAW.... SUPERB!!! BEST!!!! දිගු ගමනක් යන්න සුබ පතනවා නංගි ඔයාට👍

  • @priyanthaweerasrkara5615
    @priyanthaweerasrkara5615 ปีที่แล้ว +2

    මේක නම් පිස්සුවක්.... ❤️❤️❤️❤️

  • @CashLogics
    @CashLogics 3 ปีที่แล้ว +2

    සිත සැනසුම ❤

  • @mohammadhasansourjahsourja1262
    @mohammadhasansourjahsourja1262 3 ปีที่แล้ว +5

    Maasha Allah good voice

  • @adnanalsadl4360
    @adnanalsadl4360 3 ปีที่แล้ว

    Rainita wada godak ලස්සනයි vindy ge voice eka...amazing .....

  • @leyoshitzu4229
    @leyoshitzu4229 4 ปีที่แล้ว +6

    I love her singing amazing talent ❤️❤️😍 a amazing talented family a perfect voice akkiiii😍🥰🥰

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒක අහනවා අහනවා තවත් අහනවා...... ✊✊✊ මරු 🥂🥂

  • @samiyavidath1296
    @samiyavidath1296 4 ปีที่แล้ว +11

    It's like a record voice
    So clean and wide 🥰😍

  • @abaneserpradeepchandraraj9928
    @abaneserpradeepchandraraj9928 3 ปีที่แล้ว

    Ammage Voice Aka Raini And Windy Dennatama Pihitala Jesu Pihitai Dennatama

  • @gaminikumara25
    @gaminikumara25 3 ปีที่แล้ว

    Chandralekha mahathmiyatath rukantha mahathmatath mage gawravaneeya pranamaya pudakarami

  • @Plus-u4m
    @Plus-u4m 2 ปีที่แล้ว +1

    වින්ඩිව අදුනගෙන අදට දවස් තුනයි.මේකෙන් තමයි අදුනගත්තේ.2022.09.11.

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 ปีที่แล้ว +5

    Wooow හරිම ලස්සනයි දුවේ...💗💗💗

  • @tharindugamage9805
    @tharindugamage9805 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක ❤ පිස්සුවක් ❤

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +6

    Such a huge and sweet voice ❤

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 2 ปีที่แล้ว

    Your voice is more like your mother’s beautiful voice. But the way sing like your father’s. Very beautiful 😍 voice and singing. all the best.👍❤️

  • @chamilakeerthi8573
    @chamilakeerthi8573 ปีที่แล้ว

    Chandraleka perera mathiniyage hadamai supiri best

  • @thularakarunarathne434
    @thularakarunarathne434 6 หลายเดือนก่อน

    අම්මගෙ තියුනු කටහඩ එහෙමම ලැබිලා... හරි ලස්සනයි

  • @tharindugamage9805
    @tharindugamage9805 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක නම් පිස්සුවක් අප්ප 😘❤️

  • @kumuduiwanthi4506
    @kumuduiwanthi4506 3 ปีที่แล้ว +1

    වින්ඩි ලස්සනයි කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 หลายเดือนก่อน

    Thaththage rupe ammige voice eka....love me❤❤❤❤

  • @dammikacooray9574
    @dammikacooray9574 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 ปีที่แล้ว +1

    Wiinndi ඔයා නම් අම්මා වගේ කටහඩ තියන කෙල්ලෙක් අපිට තව චන්ද්‍රලේකාවක් ඉන්නවා බයක් නැ ජයක්ම වේවා

  • @maheshikajayathilake6643
    @maheshikajayathilake6643 3 ปีที่แล้ว +1

    wow, it's my favourite voice. happy about you windy😍😘😘

  • @qnukaw3724
    @qnukaw3724 ปีที่แล้ว +1

    3:34 👌👍
    Patta singing

  • @sashinthathushan1498
    @sashinthathushan1498 ปีที่แล้ว +1

    Pissu hadenawa voice❤️

  • @sachininisansala3306
    @sachininisansala3306 4 ปีที่แล้ว +1

    Lassaniii akke godk oyage voice aka ahpu davse edala pissu vagee ..💗💗💗