කේ.සුජිවාගේ වැඩ දුවලා දෙන්නා විඩියෝ කරලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #HithaIllanaTharu #හිත_ඉල්ලන_තරු # Swarnavahini
    අලුත්වුණ ස්වර්ණවාහිනිය ගැන හැමදේම දැනගන්න 👉👉 swarnavahini.lk/
    Subscribe - www.youtube.co...
    Like us on Facebook - / swarnavahini
    Live at 8 news - / liveat8.lk
    To Watch Latest Teledrama's visit -
    / swarnavahinitv
    To learn more visit - swarnavahini.lk/

ความคิดเห็น • 188

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 3 ปีที่แล้ว +349

    හරිම නිරහංකාර චරිත තුනක්.අම්මලා දූලා මං නං හරිම ආදරෙයි එයාලට.බුදු සරණයි .

    • @wishawisha2237
      @wishawisha2237 3 ปีที่แล้ว +7

      තෙරුවන් සරණයි 💗👍

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +379

    සුජීවා මහත්මිය හරිම ලස්සනයි.කතාකරන හැටි අහන් ඉන්න ආසයි.අන්ජලිත් ලස්සනයි

    • @radikakumari6272
      @radikakumari6272 3 ปีที่แล้ว +6

      නියමයි

    • @jadkal2433
      @jadkal2433 2 ปีที่แล้ว +1

      @@radikakumari6272 Aaaak

    • @nrschutta4825
      @nrschutta4825 หลายเดือนก่อน +1

      නියමය්😂😂😂

    • @sheninanjana
      @sheninanjana 24 วันที่ผ่านมา +1

      😁😁😁😁🤣🤣

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +376

    ලස්සනයි .මිනිස්සු ඊර්ෂ්‍යාව ට මොනවා කිවුවත් හිනා වෙලා ලස්සනට ඉන්න එක වටිනවා

  • @nethuishani7077
    @nethuishani7077 3 ปีที่แล้ว +167

    මන් නම් ආසම චරිතයක් අම්මලා දූලා මන් නම් ෆට්ට ආසයි ආදරෙයි

    • @arunaweerasooriya6559
      @arunaweerasooriya6559 ปีที่แล้ว

      මේ ප්‍රසිද්ද ගොන්නු ටික නේද

  • @slmusicview8936
    @slmusicview8936 2 ปีที่แล้ว +43

    ඔබ හරිම ලස්සනයි සුජීවා මහත්මිය🤗❤️😘අන්ජලී❤️ සහ රෝස්❤️දෝණිලා දෙන්නත් ඔබ වගේම ලස්සනයි😍

  • @travelwithmi..3761
    @travelwithmi..3761 2 ปีที่แล้ว +47

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ... ඒ තරම් ලස්සනයි ⁣අම්මයි දුවලගෙයි වැඩ

  • @suddisuddi9960
    @suddisuddi9960 3 ปีที่แล้ว +57

    හැමදාමත් සතුට්න් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️❤️👍

  • @salikasamarakon6192
    @salikasamarakon6192 3 ปีที่แล้ว +130

    අම්මලා දූලා හරිම ආදරෙන් ඉන්නවා වගේ

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +25

    අම්මයි දූල දෙන්නයි කරන විහිලු බලන් ඉන්න ❤️❤️👍 👍👍 හරිම ආසයි....

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 3 ปีที่แล้ว +67

    ඇය ආදරණීය මවක්..
    තෙරුවන් සරණයි ..!!

  • @daharasathsarani3354
    @daharasathsarani3354 3 ปีที่แล้ว +41

    ලස්සනයි 3දෙනාම ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ඔනී 💞💞💞

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      ලස්සන පුංචි පවුල හැමදාම ආදරෙයි ඔයාල ට බුදු සරණයි පරිස්සමට ඉන්න

  • @nadeenishama1578
    @nadeenishama1578 2 ปีที่แล้ว +11

    මම නම් මාර ආසයි මේ family ekata

  • @preethigron817
    @preethigron817 3 ปีที่แล้ว +40

    I really like this mum and two daughters , they are very open hearted . ❤️

  • @kalpanikuruppuarachchi184
    @kalpanikuruppuarachchi184 3 ปีที่แล้ว +18

    මන් කැමතිම 3න්දෙනෙක්

  • @mlsworld2327
    @mlsworld2327 3 ปีที่แล้ว +26

    Man asama family ekak

  • @niranjanauduwaka2216
    @niranjanauduwaka2216 3 ปีที่แล้ว +47

    සුජිවා පවි අනේ

  • @dilininimesha7903
    @dilininimesha7903 3 ปีที่แล้ว +40

    Ane athtatama mn harima asa family ekak

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +10

    නියමයි විඩීයෝ එක හිනාවෙලා බාගෙට මැරුණා👍🥰😆😆😆😀😀😍

  • @madugamage7030
    @madugamage7030 3 ปีที่แล้ว +17

    Harima sathutin inna paulak.budu saranai

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 ปีที่แล้ว +8

    ලස්සනයි බුදු සරණයි හැමෝටම

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 3 ปีที่แล้ว +33

    Beautiful family good luck 😉

  • @sachinsachin2601
    @sachinsachin2601 3 ปีที่แล้ว +5

    Niyama dula denna ashai neda tharaha ganna apa sathutu venna harima lassanai samata budu saranai mallika kuwait...

  • @user-ue5pq5gr4r
    @user-ue5pq5gr4r 3 ปีที่แล้ว +58

    පිරිමියෙක් චීත්තයක් ඇන්දම ලස්සනයි නේද

  • @imaliperera6970
    @imaliperera6970 3 ปีที่แล้ว +22

    Bring thse 3 (sujeewa n 2 daughters) again with another funny guys.definitely the show will be more funnyyyyyyyyy.love this crazy funny family 😘😘

  • @die4fries963
    @die4fries963 2 ปีที่แล้ว +11

    අංජලී එයගෙ අම්මි අවුස්සන්න කරන දේ දැකල අපටත් හිනාව නවත්ත ගන්න බෑ

  • @chamarijayasuriya3980
    @chamarijayasuriya3980 3 ปีที่แล้ว +35

    Hitha nivila giya. Hari lassana I.

  • @Minimalisamishi
    @Minimalisamishi 3 ปีที่แล้ว +8

    හා හායි..... නියමයි කතා කරන විදිය

  • @sitharasithara110
    @sitharasithara110 3 ปีที่แล้ว +25

    අනෙ සුජී akke adarei හැමදාම

  • @user-ki4ty4vm1b
    @user-ki4ty4vm1b ปีที่แล้ว +2

    නියමයි ..සුජීවා අක්කියෝ..ජෝර්දාන්වල මියුසිකල් ෂෝ එකකට ආවා ඔයා අක්කි..මගේ ගාර්මෙන්ට් එකේ..මාත් එක්ක ලස්සනට ඩාන්ස් කලා.ඔයා...කැන්ඩි ලමිස්සි සින්දුවට..❤❤❤❤

  • @oshanisenadhira6775
    @oshanisenadhira6775 3 ปีที่แล้ว +7

    නිහතමානී🥺🌺

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +32

    Apey gedra wageiii shoooi appa 😍😍😍🤓🤓🇦🇪

  • @ropasingq5951
    @ropasingq5951 3 ปีที่แล้ว +14

    Me wage jiwitha ekka jiwathwenna api pin kalla Naha aththama kathawa eka chuti duwagenum thiyenne loku kenek wage Honda budhdhimath daruwek loku duwath ehemai godak adarei ehema tama jiwathwenna ona minissu Mona dewal kiwath api nosali idiriyata giyoth api parada wenne Naha jayawewa good luck thundenatama

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +10

    Ane ෂොයි appa

  • @kasunsampath6940
    @kasunsampath6940 3 ปีที่แล้ว +14

    Oyage dula denna maru

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +5

    Ekamuthu kama gajamuthu valata vadaa vatinva. Nice and peacefully family. 👍👍👍👍👍👍😂😂😁😁😁😁😁

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 ปีที่แล้ว +3

    අනේ සුජීවා මිස් ඔයා ඉන්න කොට පාලු නෑ හරිම ලස්සනයි අන්ජලි රොස් ඒ වාගේම තමයි ආදරේයි හැමදාමත් බුදු සරණයි ❤️❤️❤️

  • @rajanayaka4001
    @rajanayaka4001 3 ปีที่แล้ว +30

    shok ane ammai duwala dennai 😆😆😆🙏🙏🙏🙏🙏👌👌👌👌👌❤❤❤❤❤💋💋💋💋👍👍👍

  • @k2ashley150
    @k2ashley150 3 ปีที่แล้ว +10

    Anna girls ❤️.... That's a cute family 😍

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +22

    Sathutuin jeevitha gatha kereema sathutak.

  • @seeanythingwithv.k4937
    @seeanythingwithv.k4937 2 ปีที่แล้ว +4

    Anee oyalte godak aderii.....😍

  • @dilshadewmini9564
    @dilshadewmini9564 3 ปีที่แล้ว +18

    Loving family

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +20

    Funny family 😊🥰

  • @heshanidunanya8153
    @heshanidunanya8153 3 ปีที่แล้ว +20

    අම්මෝ 😂

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 3 ปีที่แล้ว +20

    රංගන අය්යා ඔයා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා. කේ. සුජීවා හරිම හුරතල් අනේ. දුවලා දෙන්නා කරන වැඩ බලන්න ෂෝයි නේ. අපේ ප්‍රශ්න සේරම අමතක වෙලා හරිම සුන්දර ලෝකයකට අපිව ගෙනියනවා. ####"මේ ඕයි කෝ සීනි ගෙනාවද 💣💣💥💢👢🎉"#####"හුටා රංගන අය්යා ගෑනි "ටක් ගාලා සීනි 250 ක්‌ අරන් එන්නම් ඉන්න රංගන අය්යා යන්න එපා ඉන්න හොදේ. ආආආදරෙයි උම්ම්මා හ්.. ❤❤❤

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +1

    හොදම වැඩසටහනද් මන්ද 💙💙💙💙💙

  • @lionkingkariyawasam3618
    @lionkingkariyawasam3618 3 ปีที่แล้ว +21

    Nice family..sugiva family

  • @chandanachandu1447
    @chandanachandu1447 2 ปีที่แล้ว +5

    මගේ බබලා හතරත් ඔය වගේමයි සුජිවා අක්කි.ජීවිතෙට බිත්තර කල නෑ කිවුවා දැකලවත් නෑ කිවුවා එක දවසක්..😆😆😆මාත් කොහේ හරි එක්ක යන්නෙ මගින් කන්න දිලා..අපේ කට්ටියත් ඔය වගේම කියනවා

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne2140 หลายเดือนก่อน +1

    රංගන තමුසේ තමයි මෙ පවුල් හුරතල් කරන්නේ.

  • @babyimbran8879
    @babyimbran8879 3 ปีที่แล้ว +10

    really nice family.godak adarshawath ammek.

  • @mashisherath
    @mashisherath 3 ปีที่แล้ว +6

    Lovely family 😍

  • @amitasubasingha7261
    @amitasubasingha7261 3 ปีที่แล้ว +1

    Mama a duwala 2 ammati godak adari pauw budu sarani oyala sayutinne inna 🏘🏘

  • @dahamichandupani48
    @dahamichandupani48 3 ปีที่แล้ว +6

    Ane anjalee indian acctor jenifer wenget wageeee❤❤❤❤

  • @MaliMali-jn2lh
    @MaliMali-jn2lh 3 ปีที่แล้ว +7

    Shoy ane anjali

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 หลายเดือนก่อน

    මොන වැඩද සිවුරෙ බුදියන ඒවද😂😂😂😂😂

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 3 ปีที่แล้ว +13

    Waaaaaaw

  • @nandanidesilva2825
    @nandanidesilva2825 ปีที่แล้ว +2

    මම හිතුව අපේ ලමයි වතරයඉමඑම. කියල බැලුවම ලමයි ඔක්කොම එකයි අපේ ගෙදරත් ඉන්නව. මේවගේ. කෝප්ප. ඇද යට. තියනලමයෙක්

  • @sandamalisenanayaka5972
    @sandamalisenanayaka5972 3 ปีที่แล้ว +10

    godk Honda amma kenek

  • @herathkarunarathna8799
    @herathkarunarathna8799 3 ปีที่แล้ว +1

    Rangana ayye athula aiyyawai samitha akkiwai gennako wadasatahanata adrei hamadama

  • @manalrenuka865
    @manalrenuka865 3 ปีที่แล้ว +10

    K sugeewa Honda Amna kenek

  • @dilhara2702
    @dilhara2702 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️

  • @lostgirl2798
    @lostgirl2798 2 ปีที่แล้ว +2

    Eyala Tamil nisa sinhala katha karaddi ahan inna hari aasai. E wage lassana sathutin inna family ekak

  • @nukestrom5719
    @nukestrom5719 6 หลายเดือนก่อน

    අන්තිමට දුව බයිට් උනේ.

  • @kumarichandrika5198
    @kumarichandrika5198 3 ปีที่แล้ว +10

    Lovely

  • @piumitharu6029
    @piumitharu6029 2 ปีที่แล้ว

    Sujeewa akki asai oya kathakarana vidiyata a wagema oyala family ekata athatama sathutin joliye enna 3denek adareay oyalata

  • @ravididesilwa5609
    @ravididesilwa5609 3 ปีที่แล้ว +5

    ❤️❤️

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 ปีที่แล้ว +2

    Rangana ayye oy hama කෙනෙක්වma wage gemawa ne othanata.podi අදහසක් kiyannam.puluwan kamak thiyanawanam karandako.ජනප්‍රිය songs lyrics karapu kenawai,melody eka karapu kenawai.artistswak gennadako.mata hithenawa eka godak hoda deyaka.anika e ayata loku haiyak wei kiyala

  • @madavimadavi1021
    @madavimadavi1021 3 ปีที่แล้ว +10

    Ane harima kiute oya denna

  • @thusharitil6171
    @thusharitil6171 3 ปีที่แล้ว +8

    nice family

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 ปีที่แล้ว +1

    කෝපි එක beepu එක නම් මරු

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว

    adarei ayala hoda aya .❤❤❤❤❤

  • @user-ro4ec6tx5b
    @user-ro4ec6tx5b ปีที่แล้ว

    Tariwan,,sarani, pawla,,samata❤❤❤

  • @nishasada4127
    @nishasada4127 3 ปีที่แล้ว +6

    Anna shock lovely family akka

  • @sadikamadushan7544
    @sadikamadushan7544 ปีที่แล้ว +2

    මරු හැබයි. ගොන් ආතල් නමි මෙන්න බඩු
    පොස් පිපල් 😂😂

  • @dineshadinesha5318
    @dineshadinesha5318 3 ปีที่แล้ว +7

    K sujewa family aka lassani hamadama satuten enna

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 3 ปีที่แล้ว +7

    K sujeewa kiyanne ugath charithayak mandanna taramata .paudgalika jeewite wadak na.eya hoda ugat kenek bawa nam mama dannwa

  • @ropasingq5951
    @ropasingq5951 3 ปีที่แล้ว +3

    Api aththa dakinna ona dusta samajaye dustayo innawa api ewata nosali nobiyawa muhuna dila idiriyatma yanna ona eka thama niyama konadak thiyena minissu chuti duwage panditha wada panditha katha ahan innath asai bs dp oyalata suji

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd หลายเดือนก่อน +2

    අoජලී අමු ඩස්පි කැල්ලක්නේ බලන් යද්දි ඊයා..😂😂😂😂😂😂 දවස් 20ට කෝප්ප 20ක් ඇද යට කියන්නෙ.. අම්මො ඇදුම් එහෙම අදින විදිහ හිතා ගන්න පුලුවන්... පැන්ටි එහෙම අදලා කාමරෙ හැමතැනම ඇති ඇද යටත් එක්කම 😂😂😂😂😂😂😂

  • @chamilabotheju1354
    @chamilabotheju1354 28 วันที่ผ่านมา

    Balu geni

  • @samanthikajayasinghe9485
    @samanthikajayasinghe9485 23 วันที่ผ่านมา

    Ou ou sathutin hitapu hati therenawa hamuduruwo mara gatta patta vesi okita hena gahanawa

  • @user-rb6cd3be2e
    @user-rb6cd3be2e หลายเดือนก่อน

    😢 0:27

  • @nethuishani7077
    @nethuishani7077 3 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍

  • @malikachathu713
    @malikachathu713 2 ปีที่แล้ว

    Adarey hamadamath

  • @prasannasenavirathna6915
    @prasannasenavirathna6915 ปีที่แล้ว

    Okkoma supiri bau

  • @arunika.9203
    @arunika.9203 3 ปีที่แล้ว +4

    Rangana nam ajuthai..monada me bala programs

  • @Kids-sx8pq
    @Kids-sx8pq 3 ปีที่แล้ว +3

    ශෝක් පවුලක්

  • @user-kk9xv5yr6w
    @user-kk9xv5yr6w 3 ปีที่แล้ว +2

    Dula dennawa hodata hadana amma knk

  • @sasikalasasikala8573
    @sasikalasasikala8573 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 ปีที่แล้ว

    Good

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt หลายเดือนก่อน

    අම්මෝ

  • @indraniperera8210
    @indraniperera8210 2 ปีที่แล้ว +1

    Meka kipaark baluwa da. ayalayaluwo wage.

  • @apsaraperera6442
    @apsaraperera6442 2 ปีที่แล้ว +1

    ❤❤💓💓💓💕💕💕

  • @sanjeewathisara9826
    @sanjeewathisara9826 2 ปีที่แล้ว

    💝💝💝

  • @danushinisansala3928
    @danushinisansala3928 3 ปีที่แล้ว +1

    Mama oyat goodk adara

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +1

    බස් අජිත් එක්කත් හිටියා නෙ

  • @paulineprameela7064
    @paulineprameela7064 2 ปีที่แล้ว +1

    😂😂😂👌👌👌😁😁😁

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว

    😊😊😊😊😊

  • @sujeewapahalagedara9812
    @sujeewapahalagedara9812 2 ปีที่แล้ว +1

    🥰🤣🤣🙏

  • @keerthikacool3784
    @keerthikacool3784 3 ปีที่แล้ว +3

    👌😃😃😃😃❤️

  • @nilo2381
    @nilo2381 3 ปีที่แล้ว

    😀 😀 😀 😀 👍👍👍👍

  • @lake......1676
    @lake......1676 3 ปีที่แล้ว +1

    😹😹😹❤️❤️❤️