හදිස්සියේ අම්මිව Surprise කරන්න නොකියාම ලංකාවට ආපු ගමන|අහසේ පැය 30ක් - Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 770

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of หลายเดือนก่อน +2066

    1st comment ak magen අනේ මං චුටි පැටියෙක් ගෙන්න ඉන්නේ මගෙ පැටියා නිරෝගිව සියලු අගපසග වලින් පිරි සියලු ඉන්ද්‍රියන් අවයව නිසි ලෙස ක්‍රියා කරන්න නිරෝගි දක්ශ ලස්සන බුද්ධිමත් දරුවෙකු ලෙස මේ ලොකෙට බිහිකරන්න මට ආශිර්වාද කරන්න 🙏🙏

    • @hashaninivanthika192
      @hashaninivanthika192 หลายเดือนก่อน +11

      Jesu pihitai. Hama deyakma hodin sidda wenawa sure. ❤

    • @samadhidesilva-xx9hk
      @samadhidesilva-xx9hk หลายเดือนก่อน +4

      May God protect you and your child....!!! God bless you and to your family.....!!!

    • @slking4051
      @slking4051 หลายเดือนก่อน +1

      ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dewmikavinya2119
      @dewmikavinya2119 หลายเดือนก่อน +1

      Mamath❤

    • @umegamiurangi3847
      @umegamiurangi3847 หลายเดือนก่อน +6

      ඔයාට ආශිර්වාද කරනවා 🙏🙏🙏 ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න කියලා මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @Sanizdu
    @Sanizdu หลายเดือนก่อน +69

    දිනී ඒ පවුලට ආලෝකයක්.එයා සංගීත්ට විතරක් නෙවෙයි අම්ම තාත්තටත් හරි ලස්සන ට ආදරේ කරනව

  • @TashiniWasundara-zl1bh
    @TashiniWasundara-zl1bh หลายเดือนก่อน +158

    ඒ වගේ husband කෙනෙක්,පවුලක් ලැබෙන්න ඇත්තටම වාසනාවන්තයි එයා ❤️

  • @AsangiNilmini
    @AsangiNilmini หลายเดือนก่อน +227

    දිනි හම්බුන දා ඉදන් සංගිත්ගෙ හිනාව පිරිලා..❤

    • @sandyawijesiri2738
      @sandyawijesiri2738 หลายเดือนก่อน

      Aththamai

    • @HansiAberathna-h8b
      @HansiAberathna-h8b หลายเดือนก่อน +2

      ඔව් හැමෝම කොහොම බැන්නත් එයාලා සතුටින්

  • @Sewmi159
    @Sewmi159 หลายเดือนก่อน +156

    අනේ ඒ අම්මනම් ලේලිටත් තමන්ගෙම දුව විදිහට සලකන්නෙ🥺❤️

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani หลายเดือนก่อน +3

      ඔව්, ඒ වගේමයි ලේලිත් ලේලි නොවී දුවෙක් වෙලා❤❤❤❤

  • @thakshilakumari6086
    @thakshilakumari6086 หลายเดือนก่อน +219

    අනේ ..🌼🌼ඒ අම්මා අඩනකොට මටත් ඇඩුනා ..සතුටින් ඉන්න හැමදාම ඔයාල හැමෝම ❤❤❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 หลายเดือนก่อน +56

    ආයෙ යන්න එපා අනේ ❤
    ඔයාල හතර දෙනාම එකට දකිද්දි තමයි ලස්සන 💛

  • @ImalkaPriyadarshani-u1s
    @ImalkaPriyadarshani-u1s หลายเดือนก่อน +191

    ඒ අම්මට දිනි අක්කා කොච්චර ආදරේ ඇතිද දෙයියනෙ.ඒ අම්මා එච්චර ආදරේ කරන්න.එයාගෙ දරුවට වඩා දිනී අක්කව ලගට ගත්තෙ❤️

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 หลายเดือนก่อน +61

    මෙහෙම ආදරණීය ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන.🌼♥️♥️♥️🌼
    තෙරුවන් සරනයි .

  • @NishadiTharika-kf9my
    @NishadiTharika-kf9my 25 วันที่ผ่านมา +1

    දිනිති අක්කා කොච්චර හොද කෙනෙක් ද කියලා කියන්න හොදම උදාහරණය තමයි සංගීත් ගේ අම්මාගේ මුනේ තියෙන හිනාව❤❤❤

  • @maduperera1123
    @maduperera1123 หลายเดือนก่อน +15

    ඇස්වලට කදුලු ආවා....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ......අම්මා ඔයා වගේ නැන්දම්මා(අම්මා) කෙනෙක් ලබන්න දිනි අක්කී සසරේ ලොකු පිනක් කරලා ඇති....❤

  • @Saaraa237
    @Saaraa237 หลายเดือนก่อน +30

    ඔයාලාගේ ව්ලොග් බලන එක මිස් වෙලා තිබ්බේ ඒත් මේක දැන් බැලුවා ❤ ඇත්තටම ඒ අම්මා මාර ආදරෙයි තමන්ගේ පුතාට ත් වැඩිය ලේලිට ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න දිනි අක්කී ලකී , අම්මා නම් ඇත්තටම Surprise වුනා ❤

  • @shanikaherath1111
    @shanikaherath1111 หลายเดือนก่อน +16

    අනේ ඒ අවස්ථාව හරිම හැඟුම් බරයි.මටත් ඇඩූනා... හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි!!!❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 หลายเดือนก่อน +34

    හරිම සතුටුයි මල්ලි නංගි ලංකාවට ආවට .ආදරෙයි හැමදාමත් ❤❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw หลายเดือนก่อน +44

    අනේ මගේ ඇස් දෙකටත් කදූලු ආවා.. That's great... Enjoy your vacation... Stay safe.

  • @Kavee-chathu
    @Kavee-chathu หลายเดือนก่อน +117

    අනෙ මගෙ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙන්න කියලා අශිර්වාද කරන්නකො😢

    • @Sathsarani1
      @Sathsarani1 หลายเดือนก่อน +2

      Bless you❤

    • @GeethikachandaniPerera
      @GeethikachandaniPerera หลายเดือนก่อน +2

      Oya nawagamu pattini dewalayata gihin prartana karanna, aniwaryen Daru patiyek labenawa

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 หลายเดือนก่อน +2

      Balaporlththuwa etuwewa

    • @Thilini_Rajapaksha
      @Thilini_Rajapaksha หลายเดือนก่อน +2

      පත්තිනි මෑනියන්ගේ පිහිටෙන්, විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් , අනිවාර්යයෙන්ම ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා. ලස්සනම, නිරෝගිමත් වාසනාවන්ත දරුපල මල්පල ගැන්වෙවා❤

  • @ImalkaPriyadarshani-u1s
    @ImalkaPriyadarshani-u1s หลายเดือนก่อน +45

    අනේ අක්කෙ කාලෙකින් හිරු එකේ අලුත් ඩ්‍රාමා එකේ ඉන්නවා🤗 ආසාවෙන් බලනවා♥ ආදරෙයි අක්කි අයිය

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 หลายเดือนก่อน

      මොකක් ද ඒ ඩ්‍රාමා එක?

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +19

    අම්මා තාත්තා දකින්න මග බලගෙන හිටියේ ❤❤❤❤ තාත්තා තමයි නියෙමෙටම වැඩේ කරෙ අම්මා අඩද්දී මටත් ඇඩුනා 😭😭😭 අනේ ඒ ආදරෙ ❤️❤️😍😍💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js หลายเดือนก่อน +8

    හිනාවත් එක්ක කදුලුත් ආවා අම්මා අඩනකොට මටත් හරිම සතුටුයි ඔයාලා හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari หลายเดือนก่อน +19

    ඇත්තටම මට කඳුළු ආවා.......... ඒ තමයි අම්මා........නේද......?
    මගේ පුතාත් ගිය අවුරුද්දේ 14අවා.
    මල්ලී ගියා එයා ගේන්න.
    ගෙදරට එනකල් මං දන්නෑ......මාත් ඔහොම ඇඩුවා.........
    එයාලා ඉන්නේබ්‍රිස්බෙන්.........
    එනකොටත් අඩනවා.....😢
    යනකොටත් අඬනවා....😢😢
    ආයි යන්නැද්ද......??
    සතුටින් ඉන්න........ආදරෙයි...........❤❤❤❤❤❤❤

  • @renukarenuka6643
    @renukarenuka6643 หลายเดือนก่อน +4

    අනේ අම්මා අඩනකොට මටත් ඇඩුනා...😢😢..ආදරණීය පව්ලක්....තෙරුවන් සරණයි ඔයාලට .ආදරෙයි .සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් .👍❤️😊

  • @AchiniRavindika
    @AchiniRavindika หลายเดือนก่อน +52

    බව්වත් සපෝර්ට් වගේ අයියගෙයි අක්කිගෙයි හොර වැඩේට 😁❤️

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 22 วันที่ผ่านมา +2

    අම්මෝ තාත්තගෙ ප්ලෑන් එක නම් මරු 🤭❤👌

  • @nadeepriya9970
    @nadeepriya9970 หลายเดือนก่อน +94

    පුතාට සමව දුවටත් ආදරේ කරන අම්ම ආදරෙයි

  • @MithejaSadeepani-l5z
    @MithejaSadeepani-l5z หลายเดือนก่อน +127

    Amma සතුටු වුණ විදිය දැක්කම mge aswltth කදුලු ආවා ❤❤❤

  • @RishmiNilushiya
    @RishmiNilushiya หลายเดือนก่อน +8

    අම්මෝ ඔයාලා ඇවිත් ❤️❤️❤️හරිම සතුටුයි 👍👍ආදරෙයි හැමදාම දිනී මැණික මල්ලි සතුටින් ඉන්න දෙව් පිහිටයි පව්ලටම 💓💓💓

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 22 วันที่ผ่านมา +1

    මේක නම් adventure එකක් වගේ.😌❤ අක්කියි අයියයි මේකෙදි කතා කරන්නෙ අපිට වීඩියෝ කෝල් එකක් අරන් කියනවා වගේ අපිට දැනෙන්න..මට නම් එහෙම දැනුනා❤😊..හැමදාම ඔහොම සතුටින් ඉන්න ආදරෙයි ❤

  • @PupuduniSavishma
    @PupuduniSavishma หลายเดือนก่อน +3

    අම්මා ඔයා නම් මතු බුදු වෙනවා අම්මේ. ❤❤❤❤ගොඩක් ඔයාල වාසනාවන්තයි මේ වගේ අම්මා, තාත්තා කෙනෙක් ලැබෙන්න. බුදු සරණයි ඔයාලට. ❤❤❤ගොඩක් ඔයාලට

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 หลายเดือนก่อน +1

    අම්මයි තාත්තායි එක්ක දාන video වලට ගොඩාක් කැමතියි. හැමෝම සතුටින් ඉන්න!

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 หลายเดือนก่อน +5

    මගෙ අම්මොහ් අම්මා විතරක් නෙමෙයි මමටත් ඇඩුනා හරි දුකය් එයාගෙ හිතේ සතුට මට ඔයාලා තාත්තා අම්මා මුන gahuna harima නිහතමානීව සුහදත්වයෙන් කතා කලා. ආදරෙයි හැමදාමත්

  • @bhagyadisanayaka1124
    @bhagyadisanayaka1124 หลายเดือนก่อน +10

    හැමදෙනාට ම ලැබෙන්න ඕන මේම සතුටින් ගෙවෙන ජීවිත ❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 หลายเดือนก่อน +17

    ඒක මරු surprise එක අම්මගේ reaction එක 🤪🤪

  • @nayomimadushani6612
    @nayomimadushani6612 หลายเดือนก่อน +3

    එයානම් හරි ආදරණීය අම්මා කෙනෙක්❤

  • @lasanthiethuldoraarachchi3999
    @lasanthiethuldoraarachchi3999 หลายเดือนก่อน +6

    ඇත්තටම අම්මා සතුටු උන විදිහ දැකලා මටත් ඇඩුනා❤❤❤

  • @nishalikalankani8015
    @nishalikalankani8015 หลายเดือนก่อน +33

    අනේ ගැහැණු ළමයෙක්ට ලැබේන පිනක් මෙහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන එක.... නංගී ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤❤
    උපරිම

  • @ThisariViduahani
    @ThisariViduahani หลายเดือนก่อน +21

    දැන් වරා අයියත් එක්කත් විඩියෝ ඔනේ❤😊

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera หลายเดือนก่อน

    අනේ මට විඩියෝ එක බලන්න බැරි උනා අද තමයි බැලුවේ හරිම සතුටුයි ඔය දෙන්නම අපු එක අම්මාගේ සතුට ආදරේයි ❤❤❤❤

  • @NiwanthiWijenayake
    @NiwanthiWijenayake หลายเดือนก่อน +1

    දිනි අක්කි මන් ඔයාට ගොඩක් කැමතියි. ඔයා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන හොඳ ගති ගුණ තියන කෙනෙක්. ඔයාගෙ අලුත් drama එක ආසාවෙන් බලනවා. දැන් එ drama එක තවත් ලස්සනයි ඔයා ඉන්න නිසා ❤

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani หลายเดือนก่อน +22

    බුදුසරණයි ලස්සන චටි පැටියෙක් ලැබෙිවා

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน +8

    බුදු සරණ්‍යි ජෙසු පිහිටයි දෙන්නටම පරිස්සමින් සතුට්න් ඉන්න

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe หลายเดือนก่อน +1

    ආදරණීය පවුලක්! ආදරෙයි හැමෝටම! ලක්ෂි නංගී,තරිඳු මල්ලි... miss you! Hope you see you soon! Love you❤

  • @rachelperera4168
    @rachelperera4168 หลายเดือนก่อน

    අම්මට තියෙන ආදරේ...හරිම සතුටුයි.. මේ වගේ දරුවන්ට කවදාවත්ම වරදින්නෙ නැහැ .. ❤️🥰

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 หลายเดือนก่อน +4

    හරියට අපේ ගෙදර කෙනෙක් ආව වගේ ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @daliyasilva9298
    @daliyasilva9298 หลายเดือนก่อน +13

    අනේ හරි ආසයි.අපේ තිබුනු ලොකු හීනයක් සැබෑ වුනා.T.vබලන් නැති වුනා ඔයාලා නැතිනිසා.හිරු බලන්න පටන්ගත්තා දුව ඉන්න කොටසේ ඉදලා.ඒ නාට්‍ය බලනවා.අම්මා තාත්තා වගේම ඔයාලට ගොඩක් ආදරෙයි. ජේසු පිහිටයි.

  • @DarshaniPiumika
    @DarshaniPiumika หลายเดือนก่อน +4

    ආදරෙයි 4 දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤

  • @A.M.S.madubashini
    @A.M.S.madubashini หลายเดือนก่อน +11

    මම හැමදාමත් ඔයාලගෙ vlog බලනවා අක්කි...හරිම ආදරනීය famaiy එකක් ඔයාලා......දිනී අක්කිට මං ආදරෙයි ....එයා හරිම ශෝයි අනේ.....කගෙවත් ඇස් වහක්,කටවහක් වදින්න එපා ඔයාලගෙ රත්තරන් family එකට.....හැමදාමත් ආදරනිය vlog ගේන්න අපිට

  • @MashiAnu-c3p
    @MashiAnu-c3p หลายเดือนก่อน +1

    අනේ මේ අක්කි හරිම සිරියාවන්තයි ගොඩක් ලස්සනයි ❤

  • @sashipraba3572
    @sashipraba3572 หลายเดือนก่อน +20

    අනෙ මට ගොඩාක්‍ දෙවල්‍ මතක්‍ වුනා.මමත්‍ ගිය මාසෙ ලන්‍කාවට ගියා.ඒ අවු.2කින්‍.
    ඒගෙ මගෙ අම්‍මගෙ funeral එකට.මම කවදාවත්‍ එහෙම දෙයක්‍ බලාපොරොත්‍තු වුනෙ නෑ.
    අනෙ මගෙ රත්‍තරන්‍ අම්‍මා යන්‍නම ගිහිල්‍ලා.
    මගෙ අම්‍මා හිටියනම්‍ මම ගියාම මේ වගෙම සතුටු වෙයි,අඬයි,මාව hug කරයි.

    • @rvshathurya9989
      @rvshathurya9989 หลายเดือนก่อน

      Ane. 😢oyaa mawath andewwa. Mata hri dukaii 😓😞😞😞😞😞😞😞😞 eth duk wnna epa api hemoma dwsaka merenawa kyla hitha hadaganna. 😔

  • @PupuduniSavishma
    @PupuduniSavishma หลายเดือนก่อน +3

    අනේ අක්කි අයියා ඔයාල ලංකාවට ආවද ❤❤❤❤❤❤ගොඩක් දවසකින් ආදරෙයි ඔයාලට. මට සතුටුයි ගොඩක්. මට මොනවද ගෙනාවේ. 😂😂බුදු සරණයි 😊

  • @anomagamage4992
    @anomagamage4992 หลายเดือนก่อน +3

    අනේ අපේ චූටි පුතයි,ලේලියිත් ඔය වගෙම ගිය මාසෙ නොකියම ආවා එවෙලෙ මට දැනුනු සතුට කියා නිම කරන්න බෑ පුතේ ඒ වගෙ සතුටක් අම්මටත් දැනෙන්න ඇත්තෙ අනේ ❤❤❤❤❤❤

  • @utharabope3891
    @utharabope3891 หลายเดือนก่อน +2

    ඔයාලා වගේ දරුවන් දෙමාපියන් ට වාසනාවන් .ආදරෙයි .ජයවේවා !!

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 หลายเดือนก่อน +4

    අද නම් හරිම ලස්සනයි වීඩියෝ එක .
    ඉක්මනින්ම තව තව වීඩියෝස් දාන්න ලංකාවේ. අපි බලන්න ආසයි .

  • @AsAs-x1u9q
    @AsAs-x1u9q 5 วันที่ผ่านมา

    හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා අයියා

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t หลายเดือนก่อน +6

    ඔයා රටනේ හිටියේ කොයිවෙලේද අනේ හිරු එකේ අලුත් ඩ්‍රාමා එකට ආවේ.ශෝයි .......❤❤❤❤❤❤ මන් හරිම ආසාවෙන් බලන්නෙ ඒක.ඔයා ඉන්නවා දැක්කාම තවත් ආසායි❤❤🎉🎉🎉

  • @SanduminiKulathunga-im3pw
    @SanduminiKulathunga-im3pw หลายเดือนก่อน +1

    අක්කි හිගුරක්ගොඩ එයාපෝට් එකක් හදනවා.මන් හිතන්නෙ මැප් එකෙ හිගුරක්ගොඩ පෙන්නන්නෙ ඒකයි ❤ අපි ඒ කිට්ටුවමයි පොලොන්නරුවෙ ආවොත් බලන්න එන්න අපිව

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha หลายเดือนก่อน +7

    Akki aiyai hemadama sathutin inna❤❤....dini akkige aluth drama eke lassanta act karanawa❤❤♥️🥰😘😘😘🥰🥰🥰🥰🥰gelapena aya hamu unama jewethe hari lassani

  • @areejabdeen833
    @areejabdeen833 23 วันที่ผ่านมา

    This video brought tears to my eyes. I absolutely love Sangeeth’s mother. God bless her❤

  • @devikadevika1941
    @devikadevika1941 หลายเดือนก่อน +3

    අ⁣නේ මටන් ඇඩුනා ඒ් සතුටට ඒ අම්මාගේ එච්චර ආදරයක් දිනි නංගි ආදරේයි ඔයාලා 2ට ♥️♥️♥️💋💋💋💐💐💐🌹🌹🌹

  • @muditha363
    @muditha363 หลายเดือนก่อน +5

    හර්ශ නීට් එක ට ගිහින් ලස්සනට කොන්ඩෙ කපාගන්න පුලුවන් නේ. ආදරෙයි ඔයාලාට ❤❤❤

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka หลายเดือนก่อน +4

    Amma dinigen gdk adare බලාපොරොත්තු wenawa.e adare tamange kusin bihi kara wagema ❤❤

  • @sachindilhan1594
    @sachindilhan1594 หลายเดือนก่อน +4

    ඇත්තටම mage aswalatath කඳුළු awa a අම්මාගේ ආදරය කොච්චර da.ආදරෙයි හැමදාමත් oyalata budusaranai .

  • @SheronSenanayaka-x6t
    @SheronSenanayaka-x6t หลายเดือนก่อน +1

    කපුරුවගේ කොන්ඩෙනම් හොදටම වැඩි ඕන ආයේ කියන්නෙ නැ කපාගන්න ඕනී කොන්ඩෙනම්.කපුරු...❤❤❤

  • @idumini713
    @idumini713 หลายเดือนก่อน +3

    අනේ ඒ ආදරේ අම්මගේ❤️ දිනී අක්කා මාර වාසනාවන්තයි ඒ වගේ ආදරේ පිරැනු පවුලක් හම්බුන නිසා bs

  • @deepawijeratne2861
    @deepawijeratne2861 หลายเดือนก่อน +1

    Oyala ගෙ සතුට ආදරෙයි .සතුටට ඇසට කඳුළු ආවා .හැමදාම සතුටින් ඉන්න .බුදු saranai

  • @Dinushaprasadhani
    @Dinushaprasadhani หลายเดือนก่อน +4

    අනේ ඒක බලනකොට ඇත්තටම අපිටත් ඇඩෙනවා.😂.හැමදාම සතුටින් ඉන්නෙ ❤❤❤❤😅

  • @nimsaraperera5679
    @nimsaraperera5679 หลายเดือนก่อน

    අම්මා අඩද්දි මටත් ඇඩුනා අනේ අම්මලා එහෙම තමා ආදරේ.තාත්තා ශොක් වෙන පාන් ගෙඩි දෙකක් ගේනාවලු.හීනා අනේ ඒකට නම්.😃😃ආදරේයි හැමදාමත්.❤️❤️❤️❤️සතුටින්ම ඉන්න.💕💕💕💕🙏🙏🙏🙏

  • @chamindikaherath8774
    @chamindikaherath8774 หลายเดือนก่อน +4

    Chutyi Lakshiy kiyanne aththatama great yaluwo dennek, apith adarei a dennatama godak❤

  • @PasiduPasidumadusanka
    @PasiduPasidumadusanka หลายเดือนก่อน +35

    ජන්දෙ දාන්නත් එක්කනෙද ආවෙඅක්කියයො ♥️♥️ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න 💕❤️

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 หลายเดือนก่อน +3

    අපිට ලස්සන vidio ටිකක් ඕනි ඉතින් දැන්.. ආදරේ ඉ ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤

  • @Tharusl382
    @Tharusl382 หลายเดือนก่อน +2

    අක්කි මහත් වේලා ආදරෙයි දෙන්නටම ❤❤❤❤

  • @SampathWeerasinghe-eh1jm
    @SampathWeerasinghe-eh1jm หลายเดือนก่อน +3

    ආදරෙයි 4 දෙනාටම ...❤

  • @sjsilva2954
    @sjsilva2954 หลายเดือนก่อน

    අනේ ....මට ප්‍රෙශර් වැඩිවෙනව වගේ දැනුන.මගෙ දරුවන් එනව වගේ මට දැනුනෙ.තෙරුවන් සරනයි ❤️❤️❤️❤️

  • @ArunaKumara-j4y
    @ArunaKumara-j4y หลายเดือนก่อน

    දිනී අක්කා වාසනාවන්තයි ඒ වගේ ආදරනීය අම්මා කෙනෙක් හම්බෙන්න ❤️

  • @IsharaMalawaraarachchi
    @IsharaMalawaraarachchi หลายเดือนก่อน +4

    දිනිති මාරම ලකී.ඒ අම්මා ඔයාට හරිම ආදරෙයි.දිනිති මං ඔයාට මාරම කැමති.ස්පෙශලි ඔයාගෙ පර්සනැලටි එකට.ඔයාගෙ සමහර වීඩියෝස් වල වැටිල තියෙන බෑඩ් කමෙන්ට්ස් වලට මන් ආගිව් කමෙන්ට්ස් කරනව ගොඩක් වෙලාවට😊.❤❤

  • @TVlogs12347
    @TVlogs12347 หลายเดือนก่อน +2

    ගෙදර ආවා නම් අනිවාර්යයෙන්ම අම්මගෙන් කෑමක් හදන වීඩියෝ එකක් ඕනේ එලියෙ කුස්සියේ ඉඳන්..අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඕනේ❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinijayawardana99
    @sachinijayawardana99 หลายเดือนก่อน +5

    E ammage ahinsaka sathuta ❤

  • @sanduniabeysinghe3376
    @sanduniabeysinghe3376 หลายเดือนก่อน +3

    🥺 amma pau 🥺 thaththala hemadama kadulu hangala hina una 🙏 dan ithin kilo ganak genapu ewageth video ekak danna hodada ayya & akka 🥳❤️

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz หลายเดือนก่อน +2

    අනේ අපිටත් කදුලු ආවා ඒ surprise එක දැකලා...හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි

  • @shashikhansilvavandijk5849
    @shashikhansilvavandijk5849 หลายเดือนก่อน +1

    නැන්දා අම්මා එහෙම හොඳ වෙන්න, ලේලියත් හොඳ වෙන්න ඕන. තොපි මොන ගොන් කතා කිව්වත් දිනිති නංගී හොඳ, ආඩම්බර නැති සිරා චරිතයක් 🫡

  • @Chathurya2000
    @Chathurya2000 หลายเดือนก่อน +2

    Harima asawen heteye oya 4 denawa ekama thenaka dakinna. Adarei lassana paulata❤❤❤❤❤

  • @ireshalakmali3410
    @ireshalakmali3410 หลายเดือนก่อน +3

    Ane amma adaddi matath aduna.. Oyala harima ekamuthui hamoma parissamin inna adareii bs ❤️

  • @Beautygirl4yy
    @Beautygirl4yy หลายเดือนก่อน +1

    බලු පැටියා තමා සුපිරිම සපෝට් එක දුන්නෙ

  • @EARTH-zp1ur
    @EARTH-zp1ur หลายเดือนก่อน +1

    එ අම්ම්ගෙ ආදරයට අපිටත් ඇඩුනා ❤

  • @ajanthakumari2198
    @ajanthakumari2198 หลายเดือนก่อน +5

    මටත් ඇඩුන දෙයියනේ ඒ සතුටට❤️❤️❤️❤️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 หลายเดือนก่อน +4

    අම්මිගේ රියැක්ශන් එක ශෝයි අනේ ❤❤❤.අම්මිගේ ආදරේ අයියට වඩා අක්කිටද මන්දා දැන් තියෙන්නෙ ❤❤❤❤.බුදුසරණයි හතරදෙනාටම❤❤❤❤

  • @nipunipathirana1861
    @nipunipathirana1861 หลายเดือนก่อน +1

    අනේ ඒක ශෝයී.අම්මා surprise වෙද්දී මටත් ඇඩුනා🥹❤️

  • @payasandali
    @payasandali หลายเดือนก่อน

    Dini's in laws are such a lovely people. Blessed them. What a wonderful mother in law.❤

  • @chathuartsl3437
    @chathuartsl3437 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි... මගෙ ඇස් වලට කදුළු අවා...😢

  • @UdawaththaKamkanamge
    @UdawaththaKamkanamge 25 วันที่ผ่านมา

    අනේ ඒ අම්මාගේ සතුට

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 หลายเดือนก่อน +9

    අනේ මොන තරම් සතුටුද...ලස්සන පවුලක්...ආදරෙයි ඔක්කොටම ...

    • @ilangikeerthiratne831
      @ilangikeerthiratne831 หลายเดือนก่อน

      ඔයාලා පුතේ සෑම පවුලකටම එකිනෙකා අගයන ආකාරය මොන තරම් ලස්සනට ආදර්ශමත්ව ජීවිතවලට අවබෝධයක් ගෙනත් දෙනවද ..ඒක ලොකු පිනක්...සතුටින් නිවාඩු කාලය ගත කරන්න. අම්මවත් නිවඩුවකට එක්කන් යන්න පුතේ ඕස්ට්‍රේලියාවේ තාත්තා ඉබේටම එයි...බුදු සරණයි...

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage หลายเดือนก่อน

    අනේ ඒ අම්මගෙ ආදරේ 🥰🥺❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +3

    හැමදාම වගෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් ලංකාවට එන්න අක්කි & අයියා ආදරෙයි 😘😘😘

  • @DevikaSandamali-j4d
    @DevikaSandamali-j4d หลายเดือนก่อน

    අනේ හැමදාම ඔයාලගේ විඩියෝ හරි ආසාවෙන් බලනවා.දිනි අක්කි අයියා ගොඩාක් ආදරෙයි❤

  • @PadminiHetti
    @PadminiHetti หลายเดือนก่อน

    අනේ ඇත්තටම මමත් ඇහුවා.ලස්සන වීඩියෝව, film ඵකක් බැලුව වගේ. 😢😂❤❤❤❤❤❤❤

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my หลายเดือนก่อน

    Eya harima adaraniiya amma kenek❤ mage lamai denna kiyalamai kiyanne❤❤❤❤❤

  • @deepthifernando2219
    @deepthifernando2219 หลายเดือนก่อน +1

    අනේ මගේ ළමයි දෙන්න😊 ඒක නම් හිතට දැනුනා🥰

  • @Kyile-q9f
    @Kyile-q9f หลายเดือนก่อน

    Anee e amma nm dinithi akkita amma wagema thama appa harima aderei ❤❤❤ ekata apita hmabela inna nandammla 😂😂😂😂 elwagnmai balnnr

  • @WasanthiKumuduni-b7v
    @WasanthiKumuduni-b7v หลายเดือนก่อน

    අනේ මාත් ඇඩුනා ඒ අම්මගේ ආදරේ ,හැමදාම🥰🥰🥰 සතුට්න් ඉන්න ඔනේ ඔයාලා ආදරේයි දෙන්නටම

  • @chathushinimashika6442
    @chathushinimashika6442 หลายเดือนก่อน +2

    පවුලේ හැමෝම එකතු වෙලා ඉන්නකොට කොච්චර ලස්සනයිද ❤❤❤