මං නැතිදාට මේ දරුවො මහපාරට| කිරුළු නොපතන සැබෑ රැජිනගේ ඇත්ත පැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2021
  • මෙම වැඩසටහනේ අරමුණ මෙම දරුවන් පෙන්වමින් ඔවුන් වෙනුවෙන් අනුකම්පාව ලබාගැනීම නොව මේ තිත්ත ඇත්ත සමාජගත කරමින් ගිලානෝපස්ථානයේ සැබෑ වටිනාකම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීමයි. මෙම සඅසරණ සරණ මෙහෙවර සත්භාවයෙන් සිදුකරන සුනේත්‍රා මෑණියන් ඇය වෙනුවෙන් හෝ මෙම ස්ථානය වෙනුවෙන් කිසිදු ආධාර හෝ පරිත්‍යාග අපේක්ෂා නොකරන බව කරුණාවෙන් සළකන්න. ජිලානෝපස්ථාන මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත්වන අයෙක් පමණක් සිටීනම් 077 317 9356 අංකයට අමතන්න. අනවශ්‍ය ලෙස පිළිසඳරේ යෙදීම සඳහා ඇමතුම් ලබානොදීමට කාරුණික වන්න.(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්)#sunethra_amma#harindra_jayalal#

ความคิดเห็น • 2K

  • @niyamatv6323
    @niyamatv6323 3 ปีที่แล้ว +606

    හරින්ද්‍ර අයියෙ ඔයාට ස්තුති කරන්න වචන නෑ. ගොඩක් youtube channels මේ දවස්වල ගොඩයන්න හදන්නෙ රටටම විහිලුවක් වෙච්ච රූ රැජිනියන්ගෙ කිරුල විකුණලා. ඒ අතරෙ ඔයා සැබෑ මාධ්‍ය යුතුකම හරිම ලස්සනට රටටම පෙන්නුවා. ඔයාට අපි හැමෝම ආදරේ මෙන්න මේ වෙනසට අයියෙ ❤️❤️❤️

    • @sameeradushantha1273
      @sameeradushantha1273 3 ปีที่แล้ว +12

      Apita eka dawasakwath barifa me lamainta kama welak denna .

    • @tdimi9687
      @tdimi9687 3 ปีที่แล้ว +4

      Eka atta.. apitat epa wela me kiraulak wikunana youtube balala.. me video harima waitnawa

    • @manojakumari8571
      @manojakumari8571 3 ปีที่แล้ว

      Matanam kamathi mage swechchawen ahensaka lamaiwa balaaganna

    • @malanifernando9263
      @malanifernando9263 3 ปีที่แล้ว +2

      Obatath etumiyatath nirogi jivite yak partana keranawa

    • @djddanuka
      @djddanuka 3 ปีที่แล้ว +1

      🙏

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +565

    කිරුළු පලන්දන්න ඕන මේ වගේ අම්මලාට...එහෙම නැතුව ඇදුම් කෑලි එල්ලගෙන ලෝකෙටම නිරුවත පෙන්නන බොරු ඩමි වලට නෙවෙයි 🙏🙏🙏🙏

    • @irenohewa6346
      @irenohewa6346 3 ปีที่แล้ว +1

      Aneda kiyanne

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +4

      සම්පූර්ණ ඇත්ත 🙏

    • @senulymethnidu1167
      @senulymethnidu1167 3 ปีที่แล้ว +6

      ඒ වගේ සිංහල සිරිත් වලට ගරු කරන අය නෑ.හෙලුව තමා දැන් සිහලය ගරු කරන්නෙ

    • @thilokaperera5995
      @thilokaperera5995 3 ปีที่แล้ว +2

      එක නම් සහතික ඇත්ත

    • @simpleilfe
      @simpleilfe 3 ปีที่แล้ว

      Ane ou..aththa kathawa ..❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +503

    නොබෙල් ත්‍යාගය දෙන්න ඕනි වටිනා මාතාවක් ..

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 2 ปีที่แล้ว +26

    මා රැස් කරන සියලු කුසල් මගේ මේ අම්මාට අනුමෝදන් වේවා. නිරෝගී සම්පත් ලැබේවා.

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว +36

    මතු බුදුබව ලැබෙනවා අම්මේ මෙවැනි කුරිරු සමාජයක ඔබ වැනි මෑණියක් ලොවට සම්පතක් අම්මෙ ඔයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @tharaekanayake9251
      @tharaekanayake9251 4 หลายเดือนก่อน

      Obata jesu pihitai rathtaran amme

  • @WISEMARTIAL
    @WISEMARTIAL 3 ปีที่แล้ว +366

    හරේන්ද්‍ර වෙන එවුන් එක එක කාලකන්නි ගෑණුන්ගෙ මිසිස් සිරිලංකා ඔටුනු උස්සන් යන වීඩීයෝ කරන කලෙකට ඔබ මෙවැනි දිරිය මවුවරුන්ට දක්වන සැලකිල්ල කියා නිම කර නොහැක බුදු පුතේ!

    • @thilokaperera5995
      @thilokaperera5995 3 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @--Sunflower--88--
      @--Sunflower--88-- 3 ปีที่แล้ว +2

      👍

    • @anjaliapsara969
      @anjaliapsara969 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว +1

      Aniwaryenma sahathikama aththaaa OBA thumage kathawa. MALESHIYAN RAJAPAKSHA parainta PUKA deepu PUSPUKAGE OTUNU PISSUWA gana hoyanna nogihin me wage SANWEDEE WADASATAHANK SAMAJAYA PANNAMA gana HARENDRATA GODAAK STHUTHI ( GODAAK PIN 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 )

    • @rajalokuvithana7937
      @rajalokuvithana7937 3 ปีที่แล้ว +1

      @@nilanthikumarithalangamaap77330 gun and I
      7 6 6

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +189

    පින්වත් ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!
    මේ උතුම් ගෞතම බුදු සසුනේදීම පතන බෝධියකින් නිවනම සාක්ශාත් වේවා !!

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +25

    උතුම් මව් පදවියට සැබෑ වටිනාකමක් දෙන සැබෑ අම්ම පනක්... මේ පිනම ඇති ඒ අම්මට උතුම් නිර්වාණය ම අවබෝධ කරගන්න... ගොඩක් පින් අම්මට 😍

    • @Listen2154
      @Listen2154 ปีที่แล้ว

      Thanks for the Comment and Wishes. Highly appreciate.

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +15

    හරීන්ද්‍ර අයියා ,, ඔබටත් ශක්තිය ලැබේවා තව තවත් මේ වගේ රටට වැඩදායී දෙවිවරු වගේ මිනිස්සු අපිට පෙන්නන එකට ,, ❤️❤️❤️🙏🙏🙏

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 3 ปีที่แล้ว +459

    හාමුදුරුවෝ නමක් වූ මට ද ලියන්න වචන නෑ 🥰 අම්මා සැබවින්ම අම්මා .... 😊

  • @damidami1579
    @damidami1579 3 ปีที่แล้ว +90

    අනේ මාත් ආසයි මේ වගේ තැනක වැඩ කරන්න මුදලට නෙවෙයි ..බුදු සරණයි දරුවන්ට සහ එම දරුවෝ බලා ගන්න ඒ දේවතාවියට

  • @dsj1144
    @dsj1144 2 ปีที่แล้ว +9

    උතුම් අම්මාට දීර්ගායුෂ වෙග්ම නිදුක් නිරෝගී සුව ලැබේවා.මිහිපිට දෙව්දුවක්..🙏🙏❤️❤️
    ස්තූතයි හරේන්ද්‍ර මහත්මයා❤️

  • @nandarajapaksha407
    @nandarajapaksha407 3 ปีที่แล้ว +31

    මෙි අමිමාගේ විඩියෝ බලද්දී ඒයා ගැන කියන්න වචන නැහැ මෙි අමිමාගේ වටිනාකම කියලා නිමක් නැහැඔබට නිදුක් නිරෝගී සුව පුාර්ථනා කරනවා

    • @kranjanie196
      @kranjanie196 3 หลายเดือนก่อน

      Ammamataoyawshamiwennabiarida❤❤❤❤❤❤❤

  • @sewwandifernando398
    @sewwandifernando398 3 ปีที่แล้ว +191

    මමයි මගේ මහත්තයායි හැමදාම මොකක් හරි පිනක් කරනවා , අඩුම තරමේ සතේකුට කන්න ටිකක් හරි දෙනවා, මම පාර්ථ්නා කරනවා එ කරපු, කරන සියලු පින් වල ආනිසංසෙන් මේ සියලු දරුවන් නිරොගී වෙවා!! උපදින හැම භවයකමත් නිරොගීමත් දරුවන් වෙවා!!

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 3 ปีที่แล้ว +213

    මෙන්න රූ රැජිනියෝ❤❤❤

    • @charlie42786
      @charlie42786 3 ปีที่แล้ว +1

      Well said!!

    • @romeshlakshitha1485
      @romeshlakshitha1485 3 ปีที่แล้ว +1

      ❤️

    • @zeenatmohammed3452
      @zeenatmohammed3452 3 ปีที่แล้ว

      Absolutely sir 🙏

    • @nilankaidc2741
      @nilankaidc2741 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @rashikachandima7840
      @rashikachandima7840 4 หลายเดือนก่อน

      සහතික ඇත්ත..හෙලුවෙන් පුම්බන් නටන්නෙ නෑ බොරු පොශ් නෑ නිවන් දකින වැඩක්

  • @fgghhh8649
    @fgghhh8649 3 ปีที่แล้ว +17

    මමත් ලමයෙක් එක්කෙනෙක් නොවෙයි දෙන්නෙක් හරි හදාගන්න හොයන කෙනෙක්. මේ විඩියෝ එක දැක්කම ඇත්තටම ඇස් වලට කදුළු ආවා..මේ අම්මා වගේ අම්මා කෙනෙක් මට අම්මා වෙලා ඉපදින්න කියලා මම ප්‍රර්ථනා කරනවා..

  • @ozarix_9675
    @ozarix_9675 3 ปีที่แล้ว +15

    මම ප්‍රංශයේ ඡිවත් වෙන කෙනෙක් අනේමටත් ,නිවාඩුවකට ලංකාවට ආවහම හරි මට මෙලමයිට පිහිටක් වෙන්න පුළුවන්නමි . ඒ තමයි. මා ලබන භාගය🙂 පිං වැඩ කරන්නත් පින තියෙන්න ඔන . ඔබ තුමිය ලක් මැනියක් . සැබැ දෑසින් ඔබ තුමියව මට දැක ගන්න ලැබෙවා !! දිර්ඝ ආයුෂ ඔබ තුමියට ලැබෙවා !!!!!!
    හරේන්ද ඔබටත් බුදු සරනයි!!!

    • @hratraders6908
      @hratraders6908 2 ปีที่แล้ว

      Mata kiyanna wachana neha..mihipita deviyek obatumiya.....
      Where is this place? Or contact number..?i like to help them ..

    • @user-xe8jx7xl9y
      @user-xe8jx7xl9y 4 หลายเดือนก่อน

  • @maheshikaundugoda6439
    @maheshikaundugoda6439 3 ปีที่แล้ว +102

    ඇයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දිර්ඝායු වෙිවා ❤✨️❤
    ඉතාමත් ආදරණිය වැඩසටහනක් හරෙන්ද්‍ර ඔබට ගොඩක් ස්තුතියි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +128

    අම්මා කෙනෙක් නොව ඔබ මනුලොව උත්තම දේවතාවියකි.ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි පින් වත් මෑණියනී

  • @nethmikulasinghe739
    @nethmikulasinghe739 2 ปีที่แล้ว +19

    මතු ආත්මෙ දෙව් සැප ලබන දෙව් දුවක් ඇස් දෙකෙන් දැකගන්න මේ video එක බලන අපිට හැකි උනා.. ඔබ මෑනියන්ට පින් කියා අපිත් පින් රැස් කරගන්නව අම්මෙ🙏🙏

  • @subashinisubashini3086
    @subashinisubashini3086 2 ปีที่แล้ว +28

    අම්මා ඔයා හරිම හොද කෙනෙක් ...
    අම්මලා වගේ ලස්සන හදවත් තියෙන මල් වගේ සුවද ගහන රත්තරං මිනිස්සු තමයි මේ ලෝකේ වෙනස් කලේ , මේ ලෝකේ ලස්සන කලේ, මේ ලෝකේ අර්ථවත් කලේ....❤️ ආදරෙයි ❤️

  • @amilasampath6332
    @amilasampath6332 3 ปีที่แล้ว +123

    අම්මේ ඔබට නිවනෙහි සුවය ලැබෙවා

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +238

    මේ වගේ අම්මලා තමයි මතු බුදු වෙන්න ඕන.🙏🙏🙏❤️❤️❤️👌👍

  • @dusanthaperera8334
    @dusanthaperera8334 ปีที่แล้ว +7

    උතුම් පාරමිතා පුරන සෙනෙහෙවන්ත මාතාවක්.
    ඇත්තටම ඔව් පුදුමාකාර මව් ගුණයක් සහිත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා ❤️❤️❤️
    ලංකාවේ අපේ තෙරේසා මව්තුමියනි ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sadinsawenumi3454
    @sadinsawenumi3454 3 ปีที่แล้ว +7

    අම්බෝ අයියෙ එ ලමයි දැකලා ඇඩුනා. අපි මෙ ලස්සනට ඇදලා පැලදලා පාර තොටෙ ගියට අපිට වඩා මෙ ලමයි ගොඩක් ලස්සනයි . ඔයා ගොඩක් උතුම් වැඩක් මෙ කරන්නෙ . අයියට ස්තූති කරන්න වචන නෑ. ඔයට ගොඩක් පිං අයියෙ මෙ වගෙ වැඩසටහන් කරනවාට. අයියට දළදා හමුදුරුවන්ගෙ පිහිටයි . දිගින් දිගටම මෙ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය දයිර් ය ලැබෙවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +311

    මිනිස් ලොව අප.දකිනා දෙවිවරු මේ අයයි 🙏🙏🙏

    • @nandanagunasinghe7413
      @nandanagunasinghe7413 3 ปีที่แล้ว +5

      මෙය හොඳම ආදර්ශය ක් නපුරු බොරු සමාජ යට.

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      සීයට සීයක් හරි

    • @user-cv7fd8mj4v
      @user-cv7fd8mj4v 2 ปีที่แล้ว +2

      සත්තකින්ම උතුම් නිවනම වෙවා මේ උතුම් අම්මාට මාගේ නමස්කාර ය වෙවා

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 ปีที่แล้ว +1

      ඇත්ත කතාව

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +125

    මෙ වගෙ විඩියො ගෙනවට respect බන් උබට ❤️💪😎

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අම්මේ....❤❤❤
    පිංවත් ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ම ලැබේවා ! සියලු සිතුම් පැතුම් සඵල වේවා ! මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අමා මහ නිවනින්ම නිවී සැනසීමට මා විසින් සිදු කලා වු සියලු පිං කුසල් ද පිංවත් ඔබතුමියට අනුමෝදන් කරමි , අනුමෝදන් වේවා ! සියලු දරුවන් නිදුකින් නිරෝගීව සුවසේ සතුටින්ම කල් ගෙවත්වා!
    🙏🙏🙏

  • @jslkjslk1330
    @jslkjslk1330 3 ปีที่แล้ว +15

    best programme of yours Harindra තෙරුවන් සරණයි අම්මා ඔබ‍ට 🙏🌹🌹🌹

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +412

    අපේ පැටවුන්ට ආදරේ අය කෝ 💪🙏🙏

  • @simplemusicgirl5351
    @simplemusicgirl5351 3 ปีที่แล้ว +10

    කියන්න වචන නැති තරමට ආදරණීය යි.🥺
    මේ දරුවොත් පිං කරලා තියෙන්න ඕනේ මේ වගේ ගුණවත් අම්මා කෙනෙක් ලබන්න.👍
    ලෝකෙ ස්වභාවය ගැන තේරුම් අරන් කතා කරන ආදර්ශමත් චරිතයක්.❤️

  • @s.viduminiwijesinghe6416
    @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว +6

    එතුමියගේ හිනාව 💕 ඒ තමයි ඇත්තටම අන්තිමට අපිට ඉතිරි වෙන්නේ.......සල්ලි වලට ගන්න බැරි තරම් උතුම්ම දෙයක් ඇය ඉතිරි කරගෙනයි ඉන්නේ.....😊
    ස්තූතියි හරේන්ද්‍ර මැතිදුණි 💕

  • @vishaljams6690
    @vishaljams6690 3 ปีที่แล้ว +125

    මේ අම්මා වගේම තවත් අම්මලා
    ජාති ජාති මේ ලෝකේ ඉපදෙන්න ඕන.. දෙන්න පුළුවන් හැම පිනක්, දහමක්‌ මෙතුමියන් හට ලැබෙන්න ඕන..
    ආදරනීය අම්මේ ඔබ‍ට තෙරුවන් සරණයි!❤️❤️😇😇😇😇❤️,🙏🙏🙏🙏🙏

  • @vinokaperera2145
    @vinokaperera2145 3 ปีที่แล้ว +104

    මේන්න යකඩ ගැහැණු.එහෙම නැතුව ඔටුනු වෙනුවෙන් නහින දරු දුක විකුනන ගැහැණු වගෙ නෙමයි පරිසාමානතයෙන්ම අම්මා

    • @sljayasinghe4637
      @sljayasinghe4637 29 วันที่ผ่านมา

      මේ නම් අදහා ගත නොහැකි තරම් වටිනා මනුෂ්‍ය ස්වභාවය ක් බෝ ධඉසත්ව අම්මා කෙනෙක් සාධු සාධු සාධු කියලා පිං පමුණු වනවා

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 ปีที่แล้ว +8

    ඇය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අම්මාම වේ....ආයු බොහෝ වේවා අම්මේ..😍😍😘😘😘🙏🙏🙏🙏...

  • @uniform5982
    @uniform5982 2 ปีที่แล้ว +17

    ඇස් තෙත් කරවපු වැඩසටහනම්... උතුම් මාතාවනි.. ඔබ ඇමතීමට අම්මා යන පදයට එහා වචනයක් කොයින්ද? මතු බුදුවේවා මෑණීයනි

    • @sardarathnayaka2578
      @sardarathnayaka2578 ปีที่แล้ว

      මෙන්න නියම අරගලය ක්

  • @user-bd9gg1jx8z
    @user-bd9gg1jx8z 3 ปีที่แล้ว +311

    ඇය නම් වචනයේ පරිසමාප්තියෙන්ම අම්මා නම් විය..♥

    • @dimuthlakshitha1614
      @dimuthlakshitha1614 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් අක්කේ

    • @Malkanthi-vl8hq
      @Malkanthi-vl8hq 2 ปีที่แล้ว +1

      Mata me ammage no awannko loku udauwak mahaththayo me mage no

    • @k.h.a.chithra999
      @k.h.a.chithra999 ปีที่แล้ว

      @@Malkanthi-vl8hq rwa

  • @umeshferdinandez9495
    @umeshferdinandez9495 3 ปีที่แล้ว +60

    මෙලොව මෙලෙස ජීවිතය ගෙවන සියලුම දරුවන් නිරෝගී සම්පන්න වේවා!! ඒවාගෙම මේ මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා!! වැඩසටහන අපි වෙනුවෙන් ඉදිරිපත් කල හරෙන්ද්‍ර අය්යටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි හැමදෙනාටම 🙏🙏 ❤❤

  • @anushasubhashani9984
    @anushasubhashani9984 2 ปีที่แล้ว +5

    අනේ අපේ රටේ මේ වගේ අම්මලා හොයල සම්මාන දෙන්න ඕනෙ.හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් පින් මේ වැඩ සටහන කරාට.

  • @shobibala3558
    @shobibala3558 3 ปีที่แล้ว +4

    අම්මා ඔබනම් දෙවියෙක් මේ දරුවන්ට, තෙරුවන් සරණයි.!

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +140

    ඒ අම්ම දරුවන්ට දක්වන සෙනෙහස සහ දරුවන් ඒ අම්මට දක්වන සෙනෙහස දැකල ඇත්තටම කදුලු ආව ..ඔබ තුමියට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව

  • @WISEMARTIAL
    @WISEMARTIAL 3 ปีที่แล้ว +266

    මේ අම්මාට ඇති කුසල් නිසා වෙන්න ඇති ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන්නේ... අම්මේ ඔබ බුදු වේවා!

  • @thakshifdo5298
    @thakshifdo5298 3 ปีที่แล้ว +5

    As a preschool teacher sometime we cant control normel kids but this mother doing great job with this kids god bless you Amma

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 2 ปีที่แล้ว +3

    අම්මේ මේ අම්මට මේ පිනම ඇති ❤❤❤❤❤අද සමහර අම්මලා දරුවෝ දාලා යනවා තමන්ගේ කුසින් වදලා මරලා දානවා ඒ වගේ කරන අම්මලා අතරින් උතුම් අම්මා කෙනෙක් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤හරින්ද්‍ර මල්ලි මේ පිං ඔයාටත් ලැබේවි මට පුදුම හිතුනා සතුටක් හා දුකකුත් ඇති උනා මොකද ඒ දරුවෝ ලෙඩ දරුවෝ ඒත් ලස්සනට ඒ අම්මා තියා ගෙන ඉන්නවා ඒ දරුවෝ ටික සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @mrfamilystore5766
    @mrfamilystore5766 3 ปีที่แล้ว +49

    අද...කාලේ අත පය හතර හොදට තියන දරැවෝ බලගන්න බැරිව අපි ලතවෙිනවා...අනේ මේ අම්මා...මේ දරැවන්ට තියේන අාදරය....අැස්වලට කදුලු එනවා...ඔබතුමාට ස්තුතියි..මේ යථාර්තය ලොවටම පේනනවට...🙏🙏❤❤

    • @indraindra1096
      @indraindra1096 3 ปีที่แล้ว +1

      තෙරැවන් සරණයි අම්මේ.දිඝාසිරි ලැබේවා .

  • @madhaviperera9069
    @madhaviperera9069 3 ปีที่แล้ว +125

    මෙන්න Mrs. World 👑️

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v 2 ปีที่แล้ว +1

    පින් වත් අයියේ ඔබට උතුම් නිවනම වෙවා මෙවන් උතුම් දේ අපට දකින්නට සලස්වන වාට මාගේ නමස්කාර ය වෙවා ඔබට

  • @Dr.KDAlwis
    @Dr.KDAlwis 2 ปีที่แล้ว +2

    No words to express how amazing this is. World needs more mother "Theresas" like this. What a great human being. Blessings to her! Thank you for showing us these through your vlogs.

  • @hashinidissanayake2200
    @hashinidissanayake2200 3 ปีที่แล้ว +45

    ඇස් දෙකට කදුලු ආවා.. හිතන්න ගොඩක් දේවල් තියෙයි... අපි යතාර්තය දකින්න ඕනේ... අයියේ ඔයාට ගොඩාක් පින්.. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගොඩක් කරන්න ඔයාට ශක්තිය ලැබේවා..🙏

  • @sameerahewage6687
    @sameerahewage6687 3 ปีที่แล้ว +44

    මුලින්ම හරේන්ද්‍ර අය්යට පිං. මේ වැඩසටහන කරාට. ... අම්මාට දීර්ඝායුෂ ලැබේවා. මේ දරුවන්ගේත් රෝගී තත්ත්වයන් ඉක්මනින් සුවපත්වේවා. තෙරුන් සරණයි .

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +5

    කැලේ සත්තුන්ට එහා පාහර අවජාතක කුහක හැත්ත වෙමින් සහ බිහිවෙමින් ඉන්න රටේ දිව්‍යංගනාවක් වගේ අම්ම කෙනෙක් දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි🌷💐🙏 💖

  • @thilini_kariyawasam
    @thilini_kariyawasam 2 ปีที่แล้ว +4

    මාරයි.. කිසිම ආත්මෙක දුකක් දැනෙන්න එපා. නිවන් දකින්න ලැබෙන්න ඕන.❣️ බුදු සරනයි

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 ปีที่แล้ว +169

    සැබෑ කිරුල හිමි රැජින ඔබයි අම්මෙ..නිරුවත එලියෙ දාගෙන ඔටුනු වලට රංඩු වන ගෑනු අතරේ ඔබයි නියම රැජින

    • @Listen2154
      @Listen2154 ปีที่แล้ว +1

      You have Realized Correctly. Great. Long live you.
      Budhu Saranai

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +2

    හරීන් මහත්තයා හරි වටිනා වැඩසටහනක් ඒ අම්මට ගොඩක් පින් ඒ පිනම ඇති තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @chamiekanayaka4547
    @chamiekanayaka4547 3 ปีที่แล้ว +3

    සමාජයට අගනා ආදර්ශයක්..මෙ වගේ දෙවල් සමාජගත කරන එක ගොඩක් පින්........🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokakumari5692
    @asokakumari5692 3 ปีที่แล้ว +47

    ජීවිතය මොකක්ද කියලා ම්වා දැකලවත් නොතේරුනොත් එ් තරම් පවුකාරකමක් තවත් තියේද..
    අම්මේ...ඔබනම් මේ විශ්වය වගේ.....තෙරුවන් සරණයි ඔබට

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +95

    කිරුල පළදින්න ඕනි මෙහෙම අම්මලයි.. අද දරුවන්ව මරලා දාන සැබෑ අම්මා කියාගන්නා අය අතර මේ අම්මා දෙව්දුවක් ❤❤තෙරුවන් සරණයි අම්මේ ඔබ‍ට 🙏🌹🌹🌹

    • @vijithaatugoda5212
      @vijithaatugoda5212 2 ปีที่แล้ว

      Deergausa.labewa.obe.thumeyate.B.s.d.p🙏🙏🙏

  • @sarathananda8046
    @sarathananda8046 2 ปีที่แล้ว +1

    මටනම් ඒක බලලා ගොඩක් දුක හිතුණා මේ කරන පින අම්මට මතු භවයක බුදු බවක් ලැබෙන්න ඕනා ඒ දරුවන්ගේ හිනහව බලන්න අම්මටත් සියලු දරුවන්ට සියළුම දෙවිවරුන්ගේ රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nu7572
    @nu7572 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ,දීර්ඝායුෂ ලැබෙීවා ,මිහිපිට ඉන්න දෙවිවරු කියන්නෙ ඔබතුමිය වගේ අයට බුදු සරණයි ! දෙවි පිහිටයි !

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +41

    මෙ අම්මා මතු බුදු වේවා 🙏🙏🙏
    බොහොම ස්තුති හරේන්ද්‍ර සර්
    මම කලින් විඩියෝ එකත් බැලුවා ඔබ තුමාටත් බොහොම පිං🙏🙏 මෙ කරන මහගු සේවයට
    ඇත්තටම ඇස් වලට 😥😥

  • @adecare1623
    @adecare1623 3 ปีที่แล้ว +38

    අනේ මටත් හරිම ආසයි මේ වගේ අයව රැක බලා ගන්න තෙරුවන් සරනයි අම්මේ ඔයාට මේ කරන කැපවීම වලට

  • @sayuritanasha9720
    @sayuritanasha9720 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් හරේන්ද්‍ර අයියේ මේ වගේ වැඩ කරනවට..😥😥🙏🙏🙏 මේ වගේ දේවල් නිසාම තමා ඔයාට රටේ ගොඩක් අය ආදරේ කරන්නෙ... ගොඩක් පින්..🙏 අපි කොයි වගේ තැනකද ඉන්නෙ..අපිට මොනාද අඩුපාඩු ...ඒ ඔක්කොම දැනෙන්නෙ මේ වගේ වීඩියෝ දැක්කම තමා..

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว +6

    ලබන ආත්මය පිරිමි ආත්මයක් මේ අම්මට.....බුදු වෙන්නට පෙරුම් පුරන්නට....❤

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +85

    සහතික ඇත්ත අම්මා ඔබතුමිය ඉතාමත් පිං ජාති ජාතිත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @chandrikaherath9956
    @chandrikaherath9956 2 ปีที่แล้ว +2

    කියාගන්න වචන නැ. ඇස්වලට කදුලු එනවා. ඔබතුමිය මේ කරන උතුම් ක්‍රියාවට පින් මහිමය. නිමක් නොමැත. ඔබ තුම්‍ය නැත්නම් අද මේ දරැවන් මහාපාරේ අසරනයින්‍ය. බලන්න මේ දරැවන් අද කොතරම් සතිට්න් සනිපයෙන්ද ජීවත්වෙන්නෙ කියලා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    හරේන්ද්‍ර මල්ලියෙ ඔබටත් මේ පින් ලැබෙනවා.

  • @anushanilomini8762
    @anushanilomini8762 2 ปีที่แล้ว +2

    අනේ අයියේ ඔයාට පින් මේවගේ දේවල් නේ වැඩ සටහන්,බුදුන් දැක නිවන් දකින්න ඕන අම්මේ,ගොඩක් පින් ,

  • @krishanthirenuka4062
    @krishanthirenuka4062 3 ปีที่แล้ว +26

    මොනවා කියන්න ද වචන ගලපා ගන්න බැරිවඅසරණ උන අම්මේ.ඔබට නිදුක් නිරෝගව බොහෝ කලක් අසරණ දරුවන් වෙනුවෙන් සේවය කරන්න හැකියාව ලැබේවා
    බුදු සරනයි
    හරින්ද්‍ර මහත්තයා ඔයාට ගොඩක් පින්

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 3 ปีที่แล้ว +46

    අනෙ මේ අම්මගේ ආයුශ වැඩි වෙන්න ඕනේ දවසින් දවස තප්පරෙ තප්පරේට..මේ වැඩ සටහන කරපූ අපේ හරේන් අයියට බුදුසරනයි ආයුබෝහෝ වේවා

  • @kittyhouse8506
    @kittyhouse8506 3 ปีที่แล้ว +1

    ඔබ නැති කාලයක මේ දරුවන්ට ඔබ වගේ පින්වන්ත මවක් ලැබේවා ඔබට දීගායු ලැබේවා මේ පිනින් සසර කෙලවර ඉකිමන් නිවන්අවබෝවේවා

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +1

    හරෙන්ද්‍ර"මහාත්මයා ඔබතුමා"හොද හදවතක් තියෙන මිනිසුන් අතර මිනිහෙක් මෙතුමිය හරිම ලස්සනයි තාම තරුන පාටයි මේ දරුවන්ට සතුට රැදි හැහ දිනයක්ම සුබවේවා මේ පැටවුන්ට නිරෝගිසුව චිරත්'ආයුලැබේවා ===== =මෙතුමිය"හැදුවැඩු මවුපියන්ට මේ පින් අත්වේවා ඔබතුමිට සියක්"ආයුලැබ මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ජිවත් වේවා"බුදුසරණයි

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 3 ปีที่แล้ว +44

    මේ තරම් නැතත් අද ජීවත්වෙන පිට දරුවො 4ක් මගෙන් කිර් බීල වැඩුනෙ මගෙ දෙන්නායි 6 යි.ඇත්තටම මෙහෙම නිර්ලෝභී අම්මාවරු හැමදාම රැජිණක් කිරුළ අහිමි වුවත්.නමුත්සොබා දහමින් නිසි කිරුළ හිමියි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +111

    අනුන්ගෙ කුනු ඕපාදූප විකුනන් කන නාලිකා තියන රටේ..ඔබගේ නාලිකාව හරිම වටිනා නාලිකාවක් හරේන්ද්‍ර අය්යෙ ..මේව තමයි අපේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනි.දේවල් මොකද අපේ රටේ මිනිස්සු දැනගන්න ඕනි මේවගෙ මනුස්ස කොට්ටාශයකුත් අපේ රටේ ජීවත්වෙනව කියල උද්ඝෝෂණ උපවාස කිසිවක් නෑ

  • @naeekasamanmali8048
    @naeekasamanmali8048 2 ปีที่แล้ว +1

    අනෙ අම්මෙ ඔයාට ගොඩක් පිං ,නිරෝගී සුවය ලැබෙිවා .නිරෝගි දරැවන් වත් බලා⁣ගන්න දවසක වෙන මහන්සිය ,එහෙම බලද්දී ඔබතුමිය මිහිපිට ඉන්න දෙවතාවියක් .බුදුසරණයි අම්මේ

  • @priyanthirenuka60
    @priyanthirenuka60 3 ปีที่แล้ว +2

    මමත් ආසයි මගෙත් බලාපොරොත්තුව මේ වගේ අසරන දරුවන්ට පිහිටක් වෙන්න ඒකට මම ආර්තිකය ටිකක් හදාගෙන එන්නම් .

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +52

    වචන නැ මේ වගේ දෙයකට කොහොම prathi චාරි දෙනවා ද කියලා ..කියන්න තියෙන්නේ ඔබ කරන උතුම් සේවය ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සියලු දෙවියන් පිහිටයි ඔබ තුමිය කරන මෙවැනි පින් බලය ඇති මතු sasare නිවන් දකින්නට 🙏🙏🙏🙏

  • @nadeeshapeiris7612
    @nadeeshapeiris7612 3 ปีที่แล้ว +45

    දරුවන්ගෙ දුක් කදුලු දකින ද
    සුරලොව සිට අත පා
    එ කදුලැල් පිසිනා......
    කිරුළ නොපලන් රැජිනියයි ඇය

    • @priyamalki2533
      @priyamalki2533 3 ปีที่แล้ว

      Me ammath nidi nirogi wenna ona

  • @t.mtennakoon6506
    @t.mtennakoon6506 2 ปีที่แล้ว +3

    ආත්ම ගානකට පිං අත් වේවා‍! මේ අම්මාට.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරේන්ද්‍ර අයියාට දළදා සමිදු පිහිටයි!

  • @renukajayatilleke1116
    @renukajayatilleke1116 3 ปีที่แล้ว +2

    Truly admire this lady. She is a modle mom. Love her very much. Thank you harendra for doing this program. This mother is leading a meaningful life

  • @swarnathilakaranasinghe-fi5865
    @swarnathilakaranasinghe-fi5865 3 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි අම්මා ඇතුළු සියලු දරුවන්ට..ලොව ඇති උතුම්ම සැබෑ ආදරය ඔබේ සිනහව තුළින් දැක්කා. අම්මේ ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා.. 🙏 🙏 🙏

    • @swarnathilakaranasinghe-fi5865
      @swarnathilakaranasinghe-fi5865 3 ปีที่แล้ว

      අය්යා ටත් තෙරුවන් සරණයි.. ප්‍රඥාව වඩා වැඩි දියුණු වෙලා මේ භවයේ ම නිවන් දකින්න මම කරන හැම කුසලයක් ම අනුමෝදන් වේවා.. අම්මා ටත් මේ සියලු දරුවන්ටත් සියලු පින් අනුමෝදන් වේවා.. සියලු දෙවි පිහිටයි.. 🙏 🙏 🙏

  • @diyanasri5068
    @diyanasri5068 3 ปีที่แล้ว +8

    සුනේත්‍රා අම්මට මේ දරුවන් රැකබලා ගැනීමට දිරිය ශක්තිය ලැබේවා නිවනට මග හෙළි කර දෙත්වා දීර්ඝායුෂ ලබත්වා තෙරුවන් සරණයි

  • @gayancreations5842
    @gayancreations5842 2 ปีที่แล้ว +1

    තවත් මෙවන් කුසල් දහම් රැස්කර බුද්ධ පච්චේක බුද්ධ මහ සස්සවුන්ගෙන් බණ අසා නිවන් මෝක්ශාදී වූ උතුම් මාර්ග ඵල ලබා ගැනිමට ඔබ තුමියට ලැබේවායි පතමි.

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +1

    අම්මේ ඔබ මතු බුදු වේවා..සසර දුක් විදින සියලු සත්ත්වයෝ දුකින් මුදවාගන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @pathumsameera4159
    @pathumsameera4159 3 ปีที่แล้ว +24

    සුනේත්‍රා අම්මා is the gift given by the god.She has a deep sympathy for children who are in special needs.There are no words to appriciate her about this great service.I kindly wish her a long and healthy life and have a powerful strength to do such services to Srilanka.......😍😍😍😍

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +32

    මව්පිය සෙනෙහස අහිමි දරුවන්ට ආදරණිය අම්මා කෙනෙක් උන ඔබට අක්කෙ ජාති ජාතිත් පිං මේ ආත්මයට මෙන්ම එන ආත්මයකවත් මේ පිං අත් වෙවා දිර්ඝායුෂ ලැබේවා ඔබට මටත් ආසයි මේ දරුවන් වෙනුවෙන් කැප වෙන්න බලමු ඉදිරියට...

  • @kittyhouse8506
    @kittyhouse8506 3 ปีที่แล้ว +1

    ඔබ නම් මිනිස් දුවක් නෙවේ ඔබට නිදුක් නිරෝගිව දීගායු ලැබේවා ඉක්මනින් මේ සසරින් මිදීනිවන් අවබෝධ වේවා

  • @chandralathadias1936
    @chandralathadias1936 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි සුවය ලැබේවා මේ අම්මට බුදු සරණයි !..

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +66

    අම්මා බුදු වේවා ..🙏🙏🙏

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +143

    මොනාද අයියෙ කියන්නේ මේ ගැන? ඔයාට සුමති සම්මානය ලැබුන වෙලේ එක එක කතා කියපු අයට අයියා නිහඬවම උත්තර දුන්නා. Well done අයියෙ. 🙏

    • @ruwaninisansalahathwaik2597
      @ruwaninisansalahathwaik2597 3 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත .රටේ පුලුවන් තරම් කුණු හොයන නාලිකා අතරේ අර්තවත් දෙයක් කරන්නෙ හරේන්ද්‍ර අයියා විතරයි .ඒ වෙනසට ගරු කරන්න ඕනි .😘

  • @niroshikalakmali5759
    @niroshikalakmali5759 2 ปีที่แล้ว +2

    මම දැකපු මිහිපිට දේවතාවිය ඔබයි අම්මේ.. ඔබට දීර්ඝායුෂ ලැබේවා!!! ආදරනීය අම්මේ...

  • @kapilajayarathna7253
    @kapilajayarathna7253 2 ปีที่แล้ว

    බොහොම පිං ඔබ තුමියට. මේ කරන කැප කිරීම ගැන ලියන්න වචන නෑ. තෙරුවන් සරණයි....!!
    🙏🙏🙏

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 3 ปีที่แล้ว +16

    මන් හරේන්ද්‍ර මහත්තයගේ හැම වැඩසටහනක්ම බලලා තියෙනවා ...බොහොම පින් මේ දේවල් අපිට පෙන්නුවට...සුනේත්‍රා අම්මටත් බොහොම පින් මේ දරුවොන්ට අම්මා කෙනෙක් වෙනවට..🙏🙏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +16

    අහිංසක දරුවෝ අසරණ දෙමව්පියෝ .හිතට පුදුම දුකක් දැනෙනවා .me අම්මා හරිම පින්වත් .අම්මේ ඔබ මතු බුදු වේවා .harindra ඔබටත් බොහොම pin .

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v 2 ปีที่แล้ว

    පින් වන්ත අම්මේ ඔබටත් මෙ අසරණ දරුවන්ටත් උතුම් තෙරුවන් සරනයි උතුම් නිවනම වෙවා මාගේ නමස්කාර ය වෙවා

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 2 ปีที่แล้ว

    ඉතාමත් ආදරණිය වැඩසටහනක් හරෙන්ද්‍ර ඔබට ගොඩක් ස්තුතියි.නොබෙල් ත්‍යාගය දෙන්න ඕනි වටිනා මාතාවක්

  • @kanthiyg1185
    @kanthiyg1185 3 ปีที่แล้ว +37

    මේ අයටයි මැඩම් කියන්න ඕනේ මේ වගේ මැඩම්ලටයි 👑 දාන්න ඕනේ උතුම් මැඩම් කෙනෙක් ඔයාට ඔය පින ඇති මුලු සංසාරෙටම දළදා සමිදු පිහිටයි ඔබ තුමියට.❤

  • @samanbandara4699
    @samanbandara4699 2 ปีที่แล้ว +2

    මව් රැජිනියනි උතුම් නිවනට පාරමී ධර්මයක් වේවා තෙරුවන් සරණයි අම්මේ

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 ปีที่แล้ว

    ඇත්තටම මනු ලොව දෙවියන් සිටින බව දැක්කා බොහොම අමාරැයි මෙි ළමයි හසුරැවන්න ඔබතුමියට ඉතාමත් පිං

  • @user-wq6ev4eh7k
    @user-wq6ev4eh7k 3 ปีที่แล้ว +49

    මගෙත් පුදුම ආසවක් තියනවා මෙ වගෙ අයට උදව් කරන්න මන් අනිවාර්යයෙන් ම එ දෙ කරනවා 😊

    • @chamiladasanayake4014
      @chamiladasanayake4014 3 ปีที่แล้ว +2

      Oyata address akka labunada sister.. .pixx matath dennako

    • @user-wq6ev4eh7k
      @user-wq6ev4eh7k 3 ปีที่แล้ว +1

      @@chamiladasanayake4014 මන් තාම ඉස්කෝලේ යනවා නෙ 😥 address එකක් ලැබුනෙ නැහැ එත් ජොබ් එකක් කරන්න පටන් ගත්තු ගමන් මෙයාලට උදව් කරනවා 😊

    • @chamiladasanayake4014
      @chamiladasanayake4014 3 ปีที่แล้ว +2

      @@user-wq6ev4eh7k address akka labunoth Mata ewanawada sister

    • @joellk4949
      @joellk4949 3 ปีที่แล้ว +2

      @@chamiladasanayake4014 check the description dear

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 ปีที่แล้ว +61

    අනෙ..පපුව කීතු කීතු උනා..සුනේත්‍රා අම්මා ඔයා ජාතියේම මවක්..අනිවාර්යයෙන් ජාතියේම මවක්..යශොදරාවක්..

    • @sujeewalakmal7514
      @sujeewalakmal7514 3 ปีที่แล้ว +2

      යශෝදරාට අපහස කරන්න එපා...

  • @Adrianaeatsfood
    @Adrianaeatsfood 3 ปีที่แล้ว +2

    අම්මාට නිදුක් නිරෝගී සුවය දිර්ගායු ශක්තිය ලැබේවා.තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️🌷

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please MN oyatath vote ekak dunna..............

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      🙏. .................................

    • @nadeekumari962
      @nadeekumari962 ปีที่แล้ว

      @@wasantha345 කොහොමත්