මව්බිමේ තුවාල ලැබූ අවසන් විරුවා SF හෙට්ටිආරච්චිගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 493

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 ปีที่แล้ว +81

    ඇත්තටම මේ කකුලක් කීයක් වෙයිද ?

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +17

      074 1794553 හෙට්ටආරච්චි මහතා 🙏

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +5

      ​@@wanesatv❤❤❤

    • @chamoddilmith2492
      @chamoddilmith2492 ปีที่แล้ว +9

      මම යූටියුබ් එකේම දැක්කා හේෂිත අයියගෙ වීඩියෝ එක්ක තිබ්බා රොබෝ අතක් හදන එකක් එයාලා කකුලක් උනත් හදනවා කිව්වා සාමාන්‍යයෙන් 75ක් විතර යයි කිව්වා පුලුවන් කෙනෙක්ට වැදගත් වෙයි 😢

    • @cha94gaming35
      @cha94gaming35 ปีที่แล้ว +6

      75000k da

    • @chamoddilmith2492
      @chamoddilmith2492 ปีที่แล้ว +1

      ඔව්

  • @AU-wl6lh
    @AU-wl6lh ปีที่แล้ว +150

    06:16 SFපුහුණුව අවසන්වී වව්නියාවේ මෙහෙයුම් 1996 දී
    10:08 මැරුනාසේ රගපෑ මාන්කුලම් 1998 ජයසිකුරු
    16:59 මානුශික මෙහෙයුම ආරම්භකර තොප්පිගල හරහා
    18:13 4දෙනෙක් බැහැලා 400ක වැඩ කිරීම SFඑකමුතුකම
    19:14 විශේෂ බලකාය මඩු අත්නොහැරිය සටන
    22:03 ෆොන්සේකාගෙ නුවණ
    22:31 විශේෂ බලකාය කිලිනොච්චියට
    24:14 SFසාජන්මේජර් කලුආරච්චි ඇස්ඉදිරිපිට මියයෑම
    26:41 වෙඩිතලතිව් රැකසිට ක්ලේමෝ ගැසීම
    30:48 අයියකච්චි හංදිය 1998 විශේෂ බලකාය
    34:48 අපේ කොල්ලො rpg වැදිලා පිච්චිලා අගුරුකෑලි වෙලා
    35:38 LTTE විශේෂ බලකායේ මොරාල් එක
    39:28 මියගිය සොල්දාදුවෙක්ගෙන් කොටින්ට උගුලක් ඇටවීම
    40:48 මුලතිව් 2008 අල්ලාගැනීම
    43:33 sfචන්ද්‍රසේන සමග මෝටාර් පොයින්ට් එක විනාශ කිරීම
    45:51 නන්දිකඩාල් වලින් සටන් අවසන් කිරීම රටවෙනුවෙන් තම පාදයක් දන් දීම
    46:33 වෙපන්1 අතට අහුඋනා නම් වෙනම දෙයක් වෙනවා
    57:03 විශේෂ බලකායේ පෝස්ටරයට ගත් තේජස් රුව
    58:52 අද නිදහස භුක්ති විදින අපි ඉටුකල යුතු යුතුකම!

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +36

    ඉතාම අවංක මනුස්සයෙක් ..අතිශයෝක්තියක් නැතුව ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන නියම වීරයෙක්..ඔබ තුමාගේ අනාගතය ඉතා සාර්ථක වේවා යයි පතමි..❤❤❤තෙරුවන් සරනයි ❤❤

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +38

    මේ තමයි උපන් රටට ණයනැති වීරයන් ❤ අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ තරුණ දිවියම කැප කළ අභීත වීරෝදාර විරුවනි ඔබට දීර්ගායු ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +30

    උපනූපන් හැම ආත්ම භාවයකම නිදහස් සැප සම්පත් සහිත ජීවිතයක් උරුම වේවා සියලු රණවිරුවන් හට 🥺❤

  • @manjulapradeep5013
    @manjulapradeep5013 ปีที่แล้ว +33

    මෙ තමා උපන් බිමට ණය නැති මව් බිමෙහි රණවිරුවන් ❤❤🇱🇰

  • @chamaraprince-bs9se
    @chamaraprince-bs9se ปีที่แล้ว +26

    මේ වීරයාගෙ මේ අවශ්‍යතාව හැකි ඉක්මනිම් ඉටුවේවා..! ධානපතියෙකුගෙ නෙත ඉකිමනින් යොමඅවේවා...!🙏🙏🙏🙏

  • @phmathew
    @phmathew ปีที่แล้ว +17

    රණවිරු වෝ මේ රටට කලා වගේ සේවය ක්‌ ඔයත් ඒ ගොල්ලන්ට කරනවා සංජිව අය්යේ මේ වැඩසටහන් තුලින් ❤️🙏

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +14

    පිං ඇති පුත්තු සිංහල සිංහයෝ යක්කු බොලවු ❤අපි හුස්ම ගන්න හැමවාරක් පාසා නයගැති මෙි මිනිසුන්ට උපදින හැම බවයකම මෙි බුදුන්ගෙ දේසයේම ඉපදේවා බුදු සරනයි

  • @sudeshgimhan6354
    @sudeshgimhan6354 ปีที่แล้ว +9

    කකුලක් ගන්න අපි හැමෝම එකතු වෙමු..මිහිපිට දෙවිවරු...❤️🥰

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +3

    ජීවමාන විරුවන් එක්කොට වැළලී යන අපේ කාලේ විරුවන් ගේ අතිදුශ්කර සේවාවන් අපවෙතට ගෙනඑමට ඔබත් කරන මෙහෙයට බොහොම ස්තුතියි සංජීව ❤️🙏

  • @DinushaDissanayake-hm3pe
    @DinushaDissanayake-hm3pe ปีที่แล้ว +9

    මාරම episode එකක්.පට්ටම වැඩ්ඩෙක්.❤❤❤

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว +43

    අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ තරුණ දිවියම කැප කළ වීරෝදාර විරුවනි ඔබට දීර්ගායු ❤❤

  • @user-by2bx4je3j
    @user-by2bx4je3j 11 หลายเดือนก่อน +8

    අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවු විරෝධාර රණවිරුවෙක් ❤❤❤

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +13

    නොමැරෙන විරුවන් සමඟ නොමැරෙන Wanesa TV ❤❤❤
    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 ปีที่แล้ว +7

    බුදු සරණයි ජය වේවා ඔබට මියගිය විරුවන් හට ජාතියේ උත්තමාචාරය

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +23

    තවත් sf යකෙක් ☠️☠️තව කොටසක් ඕනි කියන අය LIKE කරන් යමු

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +17

    උපන් බිමට උණු ලේ හලා තම යුතුකම ඉටුකළ අවසාන රණවිරුවා.... ❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +3

    මේ රන විරුවන් කියන හැම දේම අහන්නේ පුදුම ආදරයෙන්.... පෝන්සේකා කියන්නෙම නියම විරු සද්දන්තෙයෙක් තෙරුවන් සරණයි හැමදෙනාටම....❤❤❤❤❤මියගිය ගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +11

    කියන්න වචන නැ කරපු කැපවීම් ගැන ආඩම්බරයි ඔබ ගැන.. ජයවේවා ඔබ‍ට

  • @truth...3917
    @truth...3917 ปีที่แล้ว +31

    මම වනැස tv නරබන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා දැනටමත් youtube එක තුල ඇති සියලුම LTTE video වලට අපේ හමුදා වෙනුවෙන් comments කරන්න කියලා...
    මොකද LTTE නියෝජනය කරන youtube channel අති මහත් බහුතරයක් තිබෙනවා වගේ අලුතින් LTTE හිතවාදී youtube channel විශාල ප්‍රමාණයක් ඇරබී තිබෙනවා..
    ඒ වායේ ඉතාම පහත් මිලේච්ච හමුදාවක් හැටියට තමයි sl forces හදුන්වා දී තිබෙන්නේ...
    ඇත්තටම ඒ වගේ තිබෙන බහුතරයක් දමිල comments දැක්කම ඔබත් කම්පාවට පත් වෙයි..
    මම ඉල්ලා සිටිනවා එවැනි video දුටු විට නොබියව sl forces වෙනුවෙන් comments එකක් හෝ සදහන් කරන ලෙස.. මොකද ඉතා ස්වල්පයක් පමනයි අප හමුදා වෙනුවෙන් පෙනී සිටින්නේ..

    • @niroshanabuddika6215
      @niroshanabuddika6215 ปีที่แล้ว +1

      කුමක්ද එම chansl....අපි ඔවුට සත්‍ය කුමක්ද කියා කියාදෙමු.

    • @truth...3917
      @truth...3917 ปีที่แล้ว +1

      @@niroshanabuddika6215LTTE English කියලා youtube type කරලා බලන්න මිත්‍රයා..

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +3

      මං නම් කමෙන්ට් කරනවා ඒවගේ එකක් දැක්කම නිකන් නම්.ඉන්නේ නෑ ,නිකන් ඉන්න බෑ යකෝ අපේ කොල්ලො කරපු කැප කිරීම් මතක් වෙද්දි ,මං english වලින් ඉදන්ම කමෙන්ට් කරනවා ඒවාගේ.ඉන්දියාවේ දෙමලුන්ට පුදුම අමාරුවක් තියෙන්නෙ බං .රිපෝට් පවා ගහනවා උන්ගෙ කමෙන්ට් වලට promote terrorism කියලා

  • @bandaranayaka8987
    @bandaranayaka8987 ปีที่แล้ว +12

    සුපිරියක් ❤👌
    අයියේ කැප්ටන් කොඩීගෙ අලුත් වීඩියෝ එකකුත් ඕනි

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว +15

    රටක් වටින තවත් නිර්භීත රණවිරුවෙක් ආදරෙයි හැමදාම තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න සංජීව මල්ලි ඔයාටත් ස්තුතියි තෙරුවන් සරනයි

  • @seanvictor736
    @seanvictor736 ปีที่แล้ว +24

    රටට කර ඇති සේවයට ඔබතුමාට නීරෝගී සියලු සැප සම්පත් සමග දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @phmathew
    @phmathew ปีที่แล้ว +6

    ස්තුතියි සංජීව අය්යේ ❤️❤️🙏🙏

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +15

    රණවිරුවන්ට අපි සදා ණයගැතී..

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 ปีที่แล้ว +5

    බලපු සුපිරියක් තමයි .respect ❤❤

  • @tilinilaksika
    @tilinilaksika ปีที่แล้ว +11

    ඔබතුමා වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ අපේ හුස්ම රැක දෙන්න ඔබෙ හුස්ම බිල්ලට දුන් අපේ රණවිරුවනි ඔබට අපේ උත්තමාචාරය

  • @nadeeshan7237
    @nadeeshan7237 ปีที่แล้ว +7

    ආදරෙයි අපි ඔබට හැමදාමත් ....💗 තුරුණුවන් සරණයි 🕊️🇱🇰🕊️🇱🇰🕊️

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +6

    💪💪💪💪🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි වීරෝධාර රණවිරුවානෙනි

  • @oshadaisanka
    @oshadaisanka ปีที่แล้ว +17

    කාතවෙන් තේරුණා දීලා තියනවා රිදෙන්නම❤️ ආදරෙයි SF♥️

  • @tharindukarawita268
    @tharindukarawita268 ปีที่แล้ว +4

    නමස්කාර වේවා!!🙏🙏🙏

  • @nimanthamadushan7851
    @nimanthamadushan7851 ปีที่แล้ว +19

    ජාතියේ මුර දේවතාවුන් ❤

  • @kanchanakumari4335
    @kanchanakumari4335 ปีที่แล้ว +11

    හදවතින්ම ආදරේ කරන රණවිරුවනී 💐💐💐💐💐💐💐....🙏🙏

  • @RizanaRimze-ed9gc
    @RizanaRimze-ed9gc ปีที่แล้ว +6

    ආදරේයි අපේ රණවිරුවන්

  • @damithjayakody6458
    @damithjayakody6458 ปีที่แล้ว +10

    වීරයාට අපේ උත්තමාචාරය❤🙏

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +10

    හරිම කතා ටික ඇහුනේ මේ රණවිරුවාගෙන්.අවංකවම කීවා

  • @omalpageroshanmadushanka419
    @omalpageroshanmadushanka419 ปีที่แล้ว +6

    කොඩීගෙ තව එකක් ඕන❤

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +10

    26.00 Col ඇඹෑව මීට වසර කීපයකට කලින් අසනීප තත්වයෙන් මියගියා 🙏. පසුව Maj Gen.

  • @avishkalakshan1270
    @avishkalakshan1270 ปีที่แล้ว +17

    Legends never die❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 ปีที่แล้ว +1

    දැන් කත්නදර කිව්ව නිකමුන්ගෙ කටවල් වැහේවි සංජීව අයියේ නියමෙට පැහැදිලි කරා යූටියුබ් කතන්දරේ....බොහොම ස්තූතියි..අපි..හැමදා ඔබ සමඟයි.....🙏🙏🙏💪💪💪👍👍👍😍😍😍

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +21

    පොල්චුට්ටාගේ තව එකක් ඕනි කියන අය like කරන් යමු 🤗❤️ජය වේවා සංජීව අයියේ කටාර් අපි සෙට් එක

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +10

    රටක් වටින වීර එඩිතර රණකාමි අඩම්බරකාරී මහත්තයෙක්. ඔබකල අප්‍රමාණ මිලක නොහැකි සේවයට අපි හැමදාමත් නයගැති මහත්තයා. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.

  • @sandanuwanekanayaka5810
    @sandanuwanekanayaka5810 ปีที่แล้ว +5

    ඔබගේ කැපවීම, රටේ නිදහස , බුදු සරණයි ❤️❤️💪💪

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +5

    Niyama virayo . ඔයා බුදු සරණයි අයියේ. රට වෙනුවෙන් කළ මෙහෙය.

  • @ayeshisura
    @ayeshisura ปีที่แล้ว +6

    නියම වැඩකරුවෝ ❤

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 ปีที่แล้ว +3

    ඔබට දීර්ඝායුශ ලැබේවා නිරොගි සුවය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏

  • @shiranranmal
    @shiranranmal ปีที่แล้ว +6

    නියමයි SF සුපිරි වැඩසටහනක් 🖤☠️👍
    ජය වේවා!

  • @user-ke5bp3zc3k
    @user-ke5bp3zc3k ปีที่แล้ว +5

    ❤❤දීර්ඝායුෂ ලැබේවා

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +6

    අපේ රට මහත් අභිමානයකට රැගෙන ගිය අභිතවත් එඩිතර සිංහ වීර සෙබළුනේ ලක් මවගේ කදුළු නොවැටෙන්නට නුබලා ලෙ,ඉස්,මස් දී රැකගත් ලක් අම්මාගේ දරුවන් උන අපිද නුබලා කිසිදිනක අමතක නොකරන්නේය අපේ හදවතේ මුල්තැන ඔබයි .චිරං ජයතු. සංජීව මම කලින් කියපු චිත්‍රපට වැඩේ ගැනත් පොඩ්ඩක් හිතන්න .තෙරුවන් සරණයි!

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි
    ස්තුතියි සංජීව

  • @shehandubai1832
    @shehandubai1832 ปีที่แล้ว +5

    සූපිරි ඩයල් එකක් 🕊❤️

  • @palithneranjan18
    @palithneranjan18 ปีที่แล้ว +6

    ආඩම්බරයක් ඔබට ජය වේවා සහෝදරයා

  • @jayanathKumara-yb6ej
    @jayanathKumara-yb6ej ปีที่แล้ว +4

    Budusaranai viruwanani oba thumata❤

  • @rashmitharajindu147
    @rashmitharajindu147 ปีที่แล้ว +6

    මුල් විනාඩිය විතරයි බැලුවේ ගැම්මක් කියලා හිතුනා. ❤❤❤

  • @samanthasampath5448
    @samanthasampath5448 ปีที่แล้ว +3

    ජාතියේ උපහාරය ඔබ වැනි රණවිරුවන්ට 🙏🙏🙏🙏

  • @user-ht4fw2pr2g
    @user-ht4fw2pr2g ปีที่แล้ว +3

    නියම වැඩසටහනක්

  • @isurusampath5530
    @isurusampath5530 ปีที่แล้ว +4

    Budu saranai siyalu රණවිරුවන්ට

  • @amithmihiranga9027
    @amithmihiranga9027 ปีที่แล้ว +9

    හොදයි ඇත්තම කිවුවා මොහුගෙ තව විඩියෝ ගෙන්න

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    ගොඩක් පිං ..... රටට සේවය කලාට...

  • @rameshudara7768
    @rameshudara7768 ปีที่แล้ว +2

    සන්ජීව මහත්මයා.ඔබ කරන සේවය මිල කල නොහැකියි.

  • @ChamindaKumara-je6jz
    @ChamindaKumara-je6jz ปีที่แล้ว +5

    ජයවේවා ඔබතුමාට ❤❤❤

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 ปีที่แล้ว +3

    Really proud of you Sir hat off for your positive mindset amazing

  • @Nyx....
    @Nyx.... ปีที่แล้ว +4

    Thank you for your service sir.💐

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +4

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @amilanuwan6014
    @amilanuwan6014 ปีที่แล้ว +4

    මම මැරුනත් පඩිය දරුවන්ට ලැබෙනවා. අනේ මම හරි දුප්පත් කොල්ලෙක්.. 😥😥😥😥 ඒ වචන ටික ඇහෙද්දි ඇස්වලට කදුලු ආවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadelukthenna4523
    @prasadelukthenna4523 ปีที่แล้ว +4

    2001 දී මුහමාලේ අල්ලන්න ගිය අග්නිඛීල මෙහෙයුමත් අසාර්ථක මෙහෙයුමක් ඒ මෙහෙයුමේදී මගේ අයියත් 1991/2001 නැතිවුණා 5/3 GW 💐

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 ปีที่แล้ว +3

    Wiruwonge jeevita billata dila uddet pawa dipu desapalana ballonta henama gahapan. Oba tuma niyamatama kiyanawa katawa. Digau wewa oba tumata.🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘

  • @shehansanjula4936
    @shehansanjula4936 ปีที่แล้ว +4

    අදත් සුපිරි යක් දාලා. මාර ගැන්මක් මේවා අහද්දි එන්නේ

  • @SN_video_sachintha_nirmala
    @SN_video_sachintha_nirmala ปีที่แล้ว +1

    රණවිරුවනි ඔබට SN video official youtube channel අපගේ උත්තමාචාර..❤

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 ปีที่แล้ว +2

    ඔයාට තෙරුවන් සරනයි

  • @rovinmichael4689
    @rovinmichael4689 ปีที่แล้ว +3

    Wachana na 😢😢
    Apita me naya gewanna be kawadaaawath❤❤❤
    Sada jaya❤❤🙏🙏

  • @dhanushkadias448
    @dhanushkadias448 ปีที่แล้ว +5

    විරයෙක් තමා ඉතින්❤❤❤❤❤❤😊

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +1

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @chamoddananjaya6690
    @chamoddananjaya6690 ปีที่แล้ว +2

    adarei hemadama ape viruwanta.e wagema wanesatath mama okkoma videos balala thiyenne sanjeewa aiyage.dawasa gane aluth updates enakan balan inne..💓❤❤❤❤❤❤

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 ปีที่แล้ว +4

    සුපිරි ...❤️❤️

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว +6

    අවන්කවම කතාකල රනවිරුවෙක් ❤

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v ปีที่แล้ว +3

    ආදරණීය රණවිරුවන්ට ජාති ජාතිත් පින් 🙏🙏❤❤

  • @prasannasanjeewa1117
    @prasannasanjeewa1117 ปีที่แล้ว +3

    🇱🇰 jathiya ❤️ obalata.....💐

  • @kasunchamara7289
    @kasunchamara7289 ปีที่แล้ว +1

    Oyath harima dakshai aiya wadasatahana lassanata karanawa ❤

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +12

    මොහුගේ අවශ්‍ය තාවය කවුරැන් හෝ ඉටු කරාව් යැයි මා බලාපොරොත්තු වෙනවා

  • @nevakevaa
    @nevakevaa ปีที่แล้ว +1

    අගය කරන්න ඕන දෙයක් කරන්නේ wanesa tv ඔබතුමන්ලා.ඔබලාට සුබ පතනවා.හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා❤❤

  • @ashenr4768
    @ashenr4768 ปีที่แล้ว +2

    ඇත්තම වීරයෝ ❤❤

  • @ruwansaman6578
    @ruwansaman6578 ปีที่แล้ว +3

    හරිම සුන්දර මනුස්සයෙක් යුධ විරුවෙක්

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 ปีที่แล้ว +1

    Bs sanjiwa aiyya man 24,pawidi una,teruwan saranai,hamotama

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +2

    උපන් රටට ණයනැති වීරය ❤ඔබට දීර්ගායු 🙏

  • @surangarajitha3715
    @surangarajitha3715 ปีที่แล้ว +3

    අදත් සුපිරි තමා ❤❤❤

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +3

    ස්වස්ති සිද්ධම්!! ⚔️

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว +4

    එප්පාවල කොල්ලෙක් 😊

  • @gayanpathiraja743
    @gayanpathiraja743 ปีที่แล้ว +1

    Ranaviruwanani apa obata sada nayagethi sanjiwa obatat bohomatma stuthi mewan wedasatahan samaja gata kirimatat ranaviruwanta upakara kirimatat ganna utsahayata❤

  • @suranganirosh7637
    @suranganirosh7637 ปีที่แล้ว +2

    Oba upan bemata naya nathi verayak.❤️🌷🌷🙏🙏⭐🔥

  • @roshanpawani
    @roshanpawani ปีที่แล้ว +3

    ❤❤❤❤🙏🙏🙏❤❤❤

  • @indikasusantha4206
    @indikasusantha4206 ปีที่แล้ว +1

    අයියේ සුපිරිම වැඩ තමයි අහන්න පටිටම ආසයි බුදුසරණ යි

  • @kasunchamara7289
    @kasunchamara7289 ปีที่แล้ว +1

    ❤ane pawu aththama kiuwa api naya gathi hamadamath sr ❤ranawiruwani

  • @knowladgebyishanumay103
    @knowladgebyishanumay103 ปีที่แล้ว +3

    Our heroes,respect from deep in our heart

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 6 หลายเดือนก่อน

    සැබෑම දේවියො මිහිපිට දෙවිවරු...තෙරුවන් සරනයි ❤❤❤

  • @sarathekanayaka9075
    @sarathekanayaka9075 ปีที่แล้ว +3

    Budusarani ❤❤❤

  • @dulakshi200
    @dulakshi200 ปีที่แล้ว +9

    ජාති ජාතිත් රටට ණය නැති වීර පුත්තු ❤️❤️❤️❤️

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna7342 ปีที่แล้ว +3

    සුපිරි 😍😍