ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ විඩියෝ සංරක්ෂණය කරමින් මේ ආකාරයට ප්‍රචාරය කිරීම ඉතාම විශිෂ්ට මාධ්‍ය කාර්යයක් - GFU ට ප්‍රණාමය සහ හෘදයාංගම ස්තුතිය
මේක දකිද්දි අමුතු මාර සුන්දර හැගිමක් දැනෙන්නේ ගමක වගේම...හොද නිර්මාණක්
ගොඩක් වටිනවා,ඉදිරියටත් මෙවැනි වැදගත් වාර්තාමය වැඩසටහන් upload කරන මෙන් ඉල්ලා සිටිනවා,ස්තූතියි ❤️
Man asama oya kalata 💗💗💗
ඒ කාලෙ හැටියට මේ වගේ documentary එකක් කරන එක අමාරු වැඩක්... 🙌❤️
අපේ සුන්දර ගමිපුදේශය සුන්දර අතීතය මතක්වෙනවා
ගොඩක් ස්තුතියි හරි අපුර්ව රූප රාමු පෙලක් 🎉🎉🎉🎉🎉🎉
අහම්බෙන් දැක්කේ හිත පිරුනා❤❤❤
බොහෝම සුන්දර කතාවක්❤❤❤🎉🎉🎉
හරිම සුන්දරයි නිර්මාණය 🤔
ඒ කලේ තියන සුන්දරත්වය.
අපේ රටට කරපු විනාශයක් 😢 මිනිස්සු අන්ත අසරණ කරපු රජයක් 😢
බෙහෙවින්ම සුන්දර නිර්මාණ .මෙඩිටෙිෂන්(meditation )නෙළුම් ගම,කිරි.වැනි නිර්මාණද ඉදිරිපත් කරන්නෙේ නම් ගොඩක් වටිනව.
මාර සරල මිනිස්සු..එතකොට දැන් 😢
Godaaak lassanai wagema watinawaaaaa ❤❤❤❤❤
හරිම ලස්සනයි
අපේ ගම. ❤️❤️❤️
ඇපේ අතීත දේවල් කොච්චර ලස්සනද..මේවා දකිනකොට ඇස්වලට කදුලුඑනවා❤❤❤
Jayawewa mekatamai wenna oni Kadulult awa
Puduma lassana kathawak me paniwide mulu lokayatama adarsayak🎉🙏
වටිනා වීඩියෝවක්❤❤
ගොඩක් ස්තූතියි 🙏
අපේ ගම 🖤
කොහෙද ංම් ගම කියන්න පුළුවන්නද
බොහොම පිං ❤
අද කාලයටත් වටින නිර්මාණයක්❤
4:56 මෙයා කියන්න කලින් මට හිතුනෙ ඒක තමයි හෙනේට හිටියෙ කියල..කැලේ කපන්න කපන්න මිනිස්සුන්ගෙ ජීවිතය දුෂ්කර වුණා..ජන ගහණය වැඩි වීමත් සමඟ හේන් ගොවිතැන විශාල ලෙස ව්‍යාප්ත වීමත් සමඟ සුන්දර ශ්‍රී ලංකාවේ විනාශය ආරම්භ වුණා..ඉන් පසු කර්මාන්තශාලා ඒ කාර්ය ඉක්මන් කරා බොයිලේරු සඳහා විශාල වශයෙන් දැව කැපීම සිදු වුණා..සූර්ය ශක්තිය,ජල විදුලිය,සුලං බලය,මුදුදු රළ වැනි ක්ෂය නොවන ශක්ති ප්‍රභව යොදා ගත යුතුයි.රට වටේම මුහුද,රට ඇතුලෙ ගංගා විශාල ප්‍රමණයක් පිහිටා තිබෙනවා..මුලු අවුරුද්ද පුරාම හිරු එලිය හොඳින් පතිත වෙනව..අපි මඳක් නැවතී නිවැරදි ගමනක් යා යුතුයි..
ගොඩක් වටිනවා 🎉🎉🎉
වැදගත් වැඩසටහනක් 🙏
Thank you very much for the uploading
You're welcome
Marama lassani
Waw gamaka, atta kathawak... mulu ratatama me samanai...
මෙවා ආරක්ෂා කිරිම ගැන හරිම සතුටයි
This is an exceptional initiative by GFU❤ Hats off to the content creators! Well done and keep it up!
❤👌👌👌👌👌......👍..... ! 🙏
E කාලෙට ආයෙත් යන්න tebbanam kohhara sundaraida
ගැමුණු විජෙසූරිය මහතාගෙ හඩකැවිම්
අතිතය සිහිනයක් පමනයි ❤😢
Super super 🇱🇰 🇱🇰 🇱🇰
Harima wadagath paniwidayk.harima sundarai
1986 ගම් වල මිනිස්සුන්ගෙ දුශ්කර ජිවිත 2024 වෙද්දිත් වෙනස් නෙලා නැහැ. මම අනුරාධපුර. අපේ ගම් වල මිනිස්සු තාමත් මේ වගේ දුක් විදිනවා..ඒ කාලෙ ඉදල මේ වෙනකම් රට කරවපු පවුල් කිහිපයක් සහ උන්ගෙ වටේ ඉන්න චවුර වලල්ල සුර සැප විදිනවා. 💔😥
බොරු කියන්න එපා බන් උඹ තාම බක්කි කරත්තෙද යන්නෙ
ඇත්ත.අනුරාධපුර ඉන්න මිනිස්සු දන්නව ඒක. බක්කි කරත්තත් අනුරාධපුර තියනවා තවම
❤❤❤💐💐💐
අපෙ පරන ගම
අපේ උන් කියනවා මේ වගේ තැනක ජිවත් වෙන්න තිබ්බනං හොදයි කියලා හැබැයි දවසයි ඉන්නේ පැත්ත පලාතේ යන්නැ😂
😂😂😂😂😂😂😂😂😂😂
🙏🌸🙏
❤
🖤
hithata sahallui mewa dakiddi pahasukam adui a unath sathutak sahalluwak thibila
❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
නම මොකද්ද
ඒ ගස් ඉක්මනට වැවෙනවනෙ බොල
Good video me Australia 🦘🌾🌛🌞🏝️🦢🐓🦅🐟🍉🥑🍇🌽🌈
එදා මේදා ගොන් සිංහල යන් ගේ කුහක කම්
Uba බබාලා .prangiya jenartion උඹලා
77 JR පප්පා ඇවිල්ලා කැවා මුලු රටම උන්ගේ න් වාසි ගත්ත රැකියාවල් ගත්ත උන් හොරු අපරාධ කාරයා න්ට තාම කැමති යි
මේ මිනිස්සු් වග කියන්න ඕන.මුං විශාල වන විනාශ කලා..හේන් කරන්න
ඔව් ඔව් දැන් උන් හරියටම ආරක්ශා කරනවනෙ.
😂😂😂😂😂😂😂😂
එදා ඒ වන විනාශය වගේ සිය ගුණයක වන විනාශයක් දැන් වෙනවා අපේ ගොන් ජනතාවට තෙරුනේ නැති වුනාට
❤❤❤
❤❤❤❤
මේ විඩියෝ සංරක්ෂණය කරමින් මේ ආකාරයට ප්‍රචාරය කිරීම ඉතාම විශිෂ්ට මාධ්‍ය කාර්යයක් - GFU ට ප්‍රණාමය සහ හෘදයාංගම ස්තුතිය
මේක දකිද්දි අමුතු මාර සුන්දර හැගිමක් දැනෙන්නේ ගමක වගේම...හොද නිර්මාණක්
ගොඩක් වටිනවා,ඉදිරියටත් මෙවැනි වැදගත් වාර්තාමය වැඩසටහන් upload කරන මෙන් ඉල්ලා සිටිනවා,ස්තූතියි ❤️
Man asama oya kalata 💗💗💗
ඒ කාලෙ හැටියට මේ වගේ documentary එකක් කරන එක අමාරු වැඩක්... 🙌❤️
අපේ සුන්දර ගමිපුදේශය සුන්දර අතීතය මතක්වෙනවා
ගොඩක් ස්තුතියි හරි අපුර්ව රූප රාමු පෙලක් 🎉🎉🎉🎉🎉🎉
අහම්බෙන් දැක්කේ හිත පිරුනා❤❤❤
බොහෝම සුන්දර කතාවක්❤❤❤🎉🎉🎉
හරිම සුන්දරයි නිර්මාණය 🤔
ඒ කලේ තියන සුන්දරත්වය.
අපේ රටට කරපු විනාශයක් 😢 මිනිස්සු අන්ත අසරණ කරපු රජයක් 😢
බෙහෙවින්ම සුන්දර නිර්මාණ .මෙඩිටෙිෂන්(meditation )නෙළුම් ගම,කිරි.වැනි නිර්මාණද ඉදිරිපත් කරන්නෙේ නම් ගොඩක් වටිනව.
මාර සරල මිනිස්සු..එතකොට දැන් 😢
Godaaak lassanai wagema watinawaaaaa ❤❤❤❤❤
හරිම ලස්සනයි
අපේ ගම. ❤️❤️❤️
ඇපේ අතීත දේවල් කොච්චර ලස්සනද..මේවා දකිනකොට ඇස්වලට කදුලුඑනවා❤❤❤
Jayawewa mekatamai wenna oni
Kadulult awa
Puduma lassana kathawak me paniwide mulu lokayatama adarsayak🎉🙏
වටිනා වීඩියෝවක්❤❤
ගොඩක් ස්තූතියි 🙏
අපේ ගම 🖤
කොහෙද ංම් ගම කියන්න පුළුවන්නද
බොහොම පිං ❤
අද කාලයටත් වටින නිර්මාණයක්❤
4:56 මෙයා කියන්න කලින් මට හිතුනෙ ඒක තමයි හෙනේට හිටියෙ කියල..කැලේ කපන්න කපන්න මිනිස්සුන්ගෙ ජීවිතය දුෂ්කර වුණා..ජන ගහණය වැඩි වීමත් සමඟ හේන් ගොවිතැන විශාල ලෙස ව්‍යාප්ත වීමත් සමඟ සුන්දර ශ්‍රී ලංකාවේ විනාශය ආරම්භ වුණා..ඉන් පසු කර්මාන්තශාලා ඒ කාර්ය ඉක්මන් කරා බොයිලේරු සඳහා විශාල වශයෙන් දැව කැපීම සිදු වුණා..සූර්ය ශක්තිය,ජල විදුලිය,සුලං බලය,මුදුදු රළ වැනි ක්ෂය නොවන ශක්ති ප්‍රභව යොදා ගත යුතුයි.රට වටේම මුහුද,රට ඇතුලෙ ගංගා විශාල ප්‍රමණයක් පිහිටා තිබෙනවා..මුලු අවුරුද්ද පුරාම හිරු එලිය හොඳින් පතිත වෙනව..අපි මඳක් නැවතී නිවැරදි ගමනක් යා යුතුයි..
ගොඩක් වටිනවා 🎉🎉🎉
වැදගත් වැඩසටහනක් 🙏
Thank you very much for the uploading
You're welcome
Marama lassani
Waw gamaka, atta kathawak... mulu ratatama me samanai...
මෙවා ආරක්ෂා කිරිම ගැන හරිම සතුටයි
This is an exceptional initiative by GFU❤ Hats off to the content creators! Well done and keep it up!
❤👌👌👌👌👌......👍..... ! 🙏
E කාලෙට ආයෙත් යන්න tebbanam kohhara sundaraida
ගැමුණු විජෙසූරිය මහතාගෙ හඩකැවිම්
අතිතය සිහිනයක් පමනයි ❤😢
Super super 🇱🇰 🇱🇰 🇱🇰
Harima wadagath paniwidayk.harima sundarai
1986 ගම් වල මිනිස්සුන්ගෙ දුශ්කර ජිවිත 2024 වෙද්දිත් වෙනස් නෙලා නැහැ. මම අනුරාධපුර. අපේ ගම් වල මිනිස්සු තාමත් මේ වගේ දුක් විදිනවා..
ඒ කාලෙ ඉදල මේ වෙනකම් රට කරවපු පවුල් කිහිපයක් සහ උන්ගෙ වටේ ඉන්න චවුර වලල්ල සුර සැප විදිනවා. 💔😥