මනුතාපය (HD) - Manuthapaya (HD VIDEO) ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 686

  • @ravindrachandrasiri5820
    @ravindrachandrasiri5820 ปีที่แล้ว +44

    යුක්තිය සාධාරණත්වය පිළිබද විශ්වවිද්‍යාලයේ දේශනයක් සදහා අද මම මෙය යොදා ගතිමි. Thank you very much..!!

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +366

    තරුණ කාලේ කියවපු කතාපොතක්. මම අවුරුදු 71 ක අම්මා කෙනෙක්. ආසාවෙන් බැලුවා. ස්තුතියි ඔබට.

    • @kohomadamachan7424
      @kohomadamachan7424  2 ปีที่แล้ว +44

      ඉතාමත් සතුටුයි මානෙල් මහත්මිය ඔබගේ comment එකට. ඔබ මගේ මව වැනිය. බොහොම ස්තුතියි.

    • @sunilrathnayaka9643
      @sunilrathnayaka9643 2 ปีที่แล้ว +3

      @@kohomadamachan7424 by

    • @yasiruheshan8422
      @yasiruheshan8422 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️

    • @kapiladheerasekara
      @kapiladheerasekara ปีที่แล้ว +17

      ළමා කළ විදි රසය එලෙසම මම 49 වන වියේදී ත් විද ගතිමි. අති විශිෂ්ඨ නිමැයුමකි.

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +15

      මට 40ක්. පුංචි කාලෙ ඉදන් බලනවා. අදටත් බලනවා. හීනයක් වගේ සුන්දර කතා ❤️

  • @truparupa4464
    @truparupa4464 ปีที่แล้ว +15

    imr ඊරියගොල්ල මැතිතුමා මෙම කතාව සිංහල ට පරිවර්තනය කලා ඒවගෙම මෙම කතව ඇසුරෙන් සිරකරුවා සහ දුප්පාගෙ දුක ලෙස සිංහල චිත්‍රපට දෙකක් ආවා හරිම ලක්ෂනයි බලන්න

  • @SriLankanhomemeals
    @SriLankanhomemeals 7 หลายเดือนก่อน +29

    ඉංග්‍රීසි නොතේරුන අපි වෙනුවෙන් තමුන් රස විඳපු මේ වගේ අති විශිෂ්ට කතා හඬ කවපු ටයිටස් තොටවත්තයන් සහ රූපවාහිනියේ සියලුම දෙනාට පිං🙏

  • @yenukasangeeth8075
    @yenukasangeeth8075 ปีที่แล้ว +6

    ජාතික රුපවාහිනියේ මම ඉස්සර ආසවෙන් බලපු කථා . ඒකාලේ මතක්කලාට ස්තුතියි.

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 ปีที่แล้ว +26

    ජීවිතේට බලපු හොදම කතාව... කරුණාවන්ත හදවතකට පුලුවන් හැම දෙයක්ම ලස්සන කරන්න... මේක තමයි ජීවිතේ... අද කාලෙට වටිනා දේවල් මේ කතාවේ තියේ... ගොඩක් ස්තූති.. ❤❤

  • @varunaja
    @varunaja 3 ปีที่แล้ว +141

    ටයි මාමට ඉන්න තැනකට පින් සිද්ද වේවා ........... මෙය පලකලා ට තුති

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 ปีที่แล้ว +4

    අහම්බෙන් දැක්ක .ආසාවෙන් බැලුවා පාසල් කාලෙ පොත keyavala tibuna .eth හිතට වැදුණේ ,ada thank ❤️🌹❤️🌹❤️🌹

  • @asankadimuthu
    @asankadimuthu 4 ปีที่แล้ว +157

    ඔබට කොහොම ස්තුති කරන්න ද මන්දා, පොඩි කාලේ බලපු ලස්සන කතාවක් එ විඳියටම බලන්න දුන්නට.

    • @lahiruruwan6667
      @lahiruruwan6667 3 ปีที่แล้ว +3

      ඔව් එ කාලේ හරි සුන්දරත්වය , ලස්සන කතාවක් jhon wal jhon❤

    • @wkchandanaanurakumara2255
      @wkchandanaanurakumara2255 3 ปีที่แล้ว +6

      ඔබට ස්තුතියි...! ඒ අතීතයට මා නැවත රැගෙන ගියාට...❤❤❤

    • @maxinilnethu2004
      @maxinilnethu2004 2 ปีที่แล้ว +1

      Meka issara A/L visayata tibba

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว

      👍👍

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +16

    ලෝකෙවටේ සුදන්තක u tube චැනල් එකෙන් ටූලෝන් ගැලියටම ගිහිල්ල පෙන්නුවා එයා තමා අද video එකෙන් කිව්වේ u tube එකේ මනුතාපය තාම තියෙනවා කියලා.. ඉතින් කියපු ගමන් බලන්න ආවා.. ගොඩක් ස්තූතියි ❤❤

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +93

    කියාගන්නබැරි අමුතු ලස්සන හැගීමක් දැනෙනවා අතීතයට අපිව එක්කන්‍යන මේවගේ විශිෂ්ට නිර්මාණ බලනකොට.❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

    • @teena6051
      @teena6051 ปีที่แล้ว +1

      Mata mallige telephone number eka denna puluwanda ?

  • @eyesl
    @eyesl ปีที่แล้ว +7

    අර්ථවත් කතාවක් ජපානයේ සිට රසවිඳින්න පුලුවන් වුනා.ඔබට බොහොමත් ස්තුතියි!

  • @jacksparrow928
    @jacksparrow928 3 ปีที่แล้ว +86

    බොහොම ස්තූතියි ප්‍රේක්ෂකයාගේ ජීවිතයත් වෙනස් කරන්න පුළුවන් වටිනා කතාවක්. ටයිටස් තොටවත්තා මහතාව සහ ජාතික රූපවාහිනියත් ආදාරයෙන් මතක් කරනවා .

  • @motivationforlife1581
    @motivationforlife1581 3 ปีที่แล้ว +20

    හරිම ලස්සන කතාවක්....... මෙහි අපි ඉගනගත් යුත්තෙ දෙවියන්වහන්සේ විසින් කෙනෙකූ නිදහස් කරනවදා සැබවින්ම ඒ මනුස්සයා නිදහස් බවයී. එහෙන්ම මනුස්සයන් වශයෙන් අප කරුනාව දැක්විමට හැකි අවස්තාවකදී එය නොකර සිටිම පාපයක් වේ.
    හැකී හැම විටම යහපත වපුරමූ එය දිනක ඔබේ අස්වැන්න වෙවී.
    ජෙසු පිහිටයි🙏

    • @jadruwantha
      @jadruwantha 3 ปีที่แล้ว +2

      ආමෙන් !!

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +1

      ජෙසු පිහිටයි. බොහෝම ඉස්තුතියි..

    • @dinuranga11
      @dinuranga11 3 ปีที่แล้ว +1

      ජේසු පිහිටයි සියලු දෙනාටම ...
      💖💖💖💖💖💖💖💖💖💖💖

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +1

      ❤️❤️

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +52

    පොඩිකාලෙ බැලුව වසර ගනනාවකට පසුව නැවත බැලුවෙ හදවතින්ම ස්තූතිය 🙏🙏🙏💖💖💖 ඔබට මෙය පල කලාට ඉතාම ආදර්ශවත් කතාවක්...දෙවි පිහිටෙන් මනුශ්‍යත්වය රජවේවා ...💖💖💖

  • @praneethpalihena1514
    @praneethpalihena1514 2 ปีที่แล้ว +40

    මෙවැනි කතා මේ විශ්වය පුරා සත්‍ය වශයෙන්ම සිදුවී ඇත.. අපි නොදකින නොදන්න දේවල් මේ විශ්වය පුරා රහසිගතව සගවා ගෙන ඇත..🙏🏼❤️

  • @wickramageethadesilva2387
    @wickramageethadesilva2387 3 ปีที่แล้ว +15

    1986 මා ළඟ තිබුණා.පපුව පැලෙනවා .ඇත්තටම ඔබට බොහොම පිං

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 ปีที่แล้ว +3

    ටයිටස් තොටවත්තයන් නැතහොත් අපේ පුංචි කාලෙ රසවත් නිර්මාණ රැසක් අපට දායාද කල ටයි මාමාගේ මෙවන් හඬකැවූ හරවත් මෙන්ම රසවත් නිර්මාණයන් දැන් සිටින ළමා පරපුරටත් අපටත් නැවත දායාද කළ ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙමි.

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ปีที่แล้ว +4

    08/08/2022
    වසර ගණනාවකට පසුවත් ඉතා ආසාවෙන් බැලුව ඉවරවෙනකම්...
    එක දිගට නොනවත්වා බලපු පලමු පාර විය යුතුයි....
    ස්තූතී ඔබට....

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +91

    ඒ කාලෙ ප්‍රංශය අද ලංකාව වගේ. ජරා දේශපාලනය සහ නීතිය වල් වැදීම.
    මෙම කතා රසවිඳින ගමන් එහි අර්තය තේරුම් ගැනීම ඔබට බාරයි. ❤️

    • @maxinilnethu2004
      @maxinilnethu2004 2 ปีที่แล้ว +4

      Ow namut own dinna saba aragalaya tulin

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +6

      ඒත් ඒ විප්ලවයෙන් පසුව ප්‍රංශයයි ලෝකයේ බලවත් ම රාජ්‍ය උනේ ඒකත් මතක තබා ගන්න

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว +4

      @@s.k9436 මට එක ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න ඇයි ඒ වෙඩි තියා ගත්තෙ සොල්දාදුවන් සහ මිනිස්සු ඒ දහසය වන ලුවී රජු ගෙ පාලනය ට විරුද්ධ වද ? නැත්තම් නැපෝලියන් බොනපාට් ට විරුද්ධ වද ? හරි ප්‍රශ්නයක් චිත්‍රපටියෙ වර්ෂය නැති නිසා.

    • @jacobfdo7492
      @jacobfdo7492 ปีที่แล้ว +8

      මේකේ ඉන්න පොලිස් නිලදාරියා නියම චරිතයක්..මිනිහා තමන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න කියනවා..

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +1

      @@janithjanith8954 ප්‍රංශ විප්ලවය කරේ ලුවීට විරුද්ධව 👍

  • @chamindapriyanga13
    @chamindapriyanga13 3 ปีที่แล้ว +8

    ටයි මාමට පින් සිද්ද වේවා මෙය පලකලා ට තුති

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 2 ปีที่แล้ว +64

    "කලකට පෙර පුදුමාකාර මිනිහෙක් මගේ හදවත ඔහු අරගෙන තිබුණු නපුරු අදහස් ඉවත්කරලා දෙවියන් ට භාරකලා" .....අපුරැ ආදර්ශමත් කතාවක්.......

    • @gnanasiripatabandige1933
      @gnanasiripatabandige1933 9 หลายเดือนก่อน

      අදත් ලංකාවෙමේවා සිද්ධ වෙනව අඩුවැඩි වසයෙන් කොස් ගෙඩියන් දරුවන් ගෙ බඩගින්නට කඩාපු අම්ම කෙනෙක් හිරගෙදරට

  • @pakaya8007
    @pakaya8007 2 ปีที่แล้ว +8

    රෑපවාහිනියෙන් රටට වැදගත් දෙයක් දුන්නනම් මේවා ව්තරයි.

  • @dinidumangala
    @dinidumangala 2 ปีที่แล้ว +18

    මිනිස්සු පන්සල් ‍යනවා.පල්ලි යනවා.ජේවිතේ කිසි අරුතක් දන්නෙ නැ.මෙ කතවෙ එ හැම දෙයක්ක්ම තියෙනවා.බලන්න.

  • @Vishwa-Wijewickrama
    @Vishwa-Wijewickrama 2 ปีที่แล้ว +6

    ලෝකෙවටේ සුදන්තක චැනල් එකෙන් මේ කතාව ගැන දැනගත්තේ . ඇත්තටම ලස්සන කතාවක්

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +34

    මෙවැනි අර්ථවත් දේවල් බලන්න අපි නැවතත් පිං කරලා තියෙනවා. ඔබට බොහෝම පිං 🌹💜️🙏

  • @lakruwanbandara8147
    @lakruwanbandara8147 ปีที่แล้ว +2

    පිං මෙවැනි යහපත් කතා පෙල ගැස්වීම මගින් සමාජ යහපතක් පැතීමම ආදරෙයි මෙවැනි දේ මගින් සමාජ යහපත පතන ඔබ ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 4 หลายเดือนก่อน +3

    මේ වගේ දේවල් ආපහු දාන්න කාලය ඇවිල්ලා ළමයි ආසාවෙන් බලනවා අනිවාර්යයි❤

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 3 ปีที่แล้ว +37

    90 දශකයේ අපි ඒකාලෙ මෙය බලද්දි ඇතිවුන හැගීම අදත් ඒ විදියමයි,ඇසට කදුලක් එකතු වුනා,බොහොම පිං🙏❤

  • @sanababa9099
    @sanababa9099 3 ปีที่แล้ว +33

    මම 1980 දී 10 වන පන්තියේ සිටියදී සිංහල study සඳහා මෙම පොත කියවමි

  • @prameshmadhuranga9249
    @prameshmadhuranga9249 2 ปีที่แล้ว +13

    ලෝකේ වටේ sudanthak.. ❤️

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 🙏🙏❤️❤️❤️

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +1

      🎎❤️

  • @senarathsenarath3523
    @senarathsenarath3523 ปีที่แล้ว +7

    ඊරියගොල්ල මහත්තයාගේ පරිවර්තනය කුඩාකාලෙදි කියෙව්වා ආසවෙන් මතකයේ තියෙනවා

  • @nishadaperera4304
    @nishadaperera4304 ปีที่แล้ว +3

    ඇත්තම මනුතාපය තමයි
    අපටත් ජීවිතයේ සිතන්නට යමක් දුන්නා

  • @sagarikawanigaratne8956
    @sagarikawanigaratne8956 ปีที่แล้ว +1

    සදා ආදරණීය කතාවක්. ස්තුතියි මෙය බලන්න සැලැස්වූවාට.

  • @chathurapathirana9657
    @chathurapathirana9657 3 ปีที่แล้ว +35

    අද මට මුණගැසුණා ඉන්ස්පෙක්‍ටර් ගේ චරිතයට හඬකැවීමෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පී , "නිමල් ජයසිංහ " මහතාණන්ව. එතුමන් ඒ පිළිබඳව මා සමඟ පැවසූයේ ටයිටස් තොටවත්තයන් පිළිබඳවූ මහත් භක්තියෙන් යුතුව

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +3

      ඒ මිනිස්සු දකින්නත් ආසයි ...

    • @chathurapathirana9657
      @chathurapathirana9657 3 ปีที่แล้ว +2

      ඇත්තෙන්ම ඔව්. පින්වත් මිනිසුන්

  • @IshaniSarangi
    @IshaniSarangi 10 วันที่ผ่านมา +1

    හරිම ලස්සන කතාවක්

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 ปีที่แล้ว +11

    1981 වසරේදි මෙම කතව අපිට උගන්වපු එඩ්මන්ඩ් ගුරු පියනන්ට උපහරයක් වේවා .නිමල් . ලක්මන්..සුබසින්හ .අඅතුලු සිසු කැල.

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +6

    ස්තූතියි මෙය පලකලාට...😍😍❤️❤️ මම ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ කතාව බැලුවෙ.හරිම අමුතු හැගීමක් ඇතිවෙනව මේක බලද්දි..

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 ปีที่แล้ว +1

    කාලයක් මගේ ජීවිතේ පරමාදර්ශය , upload කළාට බොහොම පින්

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu ปีที่แล้ว +4

    මනුතපය ලස්සනම චිත්රපටියක් එවගේමයි මනුතපය පෝත යුරෝපයේවෙනස එදයි අදයි

  • @chathurapathirana9657
    @chathurapathirana9657 3 ปีที่แล้ว +22

    ඇස්වලට කඳුළු ආවා.
    ළමා විය මතක් වුණා ...
    සදානුස්මරණීයයි

  • @jadruwantha
    @jadruwantha 3 ปีที่แล้ว +33

    ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය සහ සමාව දීමෙ උතුම් ගුනාංගයන් වගෙම පසුතැවිලී නොවීමේ ආදීනවත් මනාවට පිලිබිඹු වන චිත්‍රපටයක්..

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 2 ปีที่แล้ว +5

      උතුම් ගුනාංගයන් තියෙන්නේ මේකේ රගපාන කාදිනල් තුමාගේ විටරයි ..අපේ රටේ හැබෑ ජිවිතයේ ඉන්නේ රට ගිනිතියන දෙපිටකට්ටු කෝඩියල් තුමා පමණි. කාදිනල් ගෙයි කෝඩියල් ගෙයි ලොකු වෙනසක් තියනවා ඔයා හිටලා බලන්න

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ 2 ปีที่แล้ว +13

      @@ANAGARIKADARMAPALA රට ගිනි ගන්නෙ කාදිනල් තුමා හිටියෙ නැත්නම් මීට අවුරුදු 3කට කලින්.. රට ගිනි තියන්නෙ සමහර කහකඩයො මිසක් කාදිනල් නෙවෙයි.. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ගැන කතා කරද්දි කාදිනල් කෙනෙක් ඇදලා අරං මන්දබුද්ධික කමෙන්ට් දාන්න එපා..

    • @Israel2024.
      @Israel2024. 2 ปีที่แล้ว +3

      @@ANAGARIKADARMAPALA කාදිනල් තුමා මේ film එකට ගාව ගන්නෙ ඇයි. මේකෙන් කියන්නේ දෙවියන්වහන්සේගේ සමාවදීම ගැන.

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว

      @@දනූ-ඳ3ඵ පලයන් පලයන් තොපේ කාර්දිනල් ගොබ්බයා ප්‍රභාකරන් ට රෙද්ද උස්සලා ගිනි තියපු කාලෙ ගැනද කියන්නේ බල්ලො. 🖕🖕🖕 ඉස්සෙල්ලා අනුන්ගේ රොඩු හොයන්න කලින් තමන්ගේ කුණු සුද්ද කරන් හිටපන්

  • @rangasandaruwan759
    @rangasandaruwan759 4 ปีที่แล้ว +21

    වර්ථමාන ලංකාවත් මේ වගේ .නීතිය බල්ලට .ඔබට ස්තුති වේවා! .මෙවැනි නිර්මාන ඉදිරිපත් කරාට.විප්ලවයට ජයවේවා

  • @janithchanuka4231
    @janithchanuka4231 ปีที่แล้ว +4

    එකලේ මට මතකයි මේ චිත්‍රපටය බැලුවා එදත් මට ඇඩුනා අදත් ඇඩුනා 😢😢😢😢😢😢😢😢

  • @Rohita7659
    @Rohita7659 3 ปีที่แล้ว +35

    ඔබේ සිතේ ඇති නරක සිතුවිලි මා ඉවත් කර දෙවියන්ට බාරකරා.. ❤❤❤

    • @madusankarajapaksha529
      @madusankarajapaksha529 3 ปีที่แล้ว

      Obe hadawathe ethi siyalu napuru sithuwili ma ewathkara deviyanta barakara

    • @dinuranga11
      @dinuranga11 3 ปีที่แล้ว +4

      ඒක පුදුම වචනයක් මුලු සිතම වෙනස් කල හැකි තරම් ප්‍රබලයි...
      💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @Rohita7659
      @Rohita7659 3 ปีที่แล้ว +3

      @@dinuranga11 ඒ වචන ටික ඇතුලෙ තියන අමුතුම කියාගන්න බැරි අර්ථය. වචන වලට දාන්න බෑ. වචන වලට එහා ගියපු මනුශ්‍යත්වයක් එක්ක මිශ්‍ර වෙලා එන හැගීමක්.

  • @mazy5282
    @mazy5282 3 ปีที่แล้ว +9

    WOW!!!
    Tnx So Much!
    අපේ ළමාවිය ලස්සන කරපු 'ටයිටස් තොටවත්තයන්..

  • @purni9266
    @purni9266 10 หลายเดือนก่อน +2

    ජෝන් වැල් ජෝන්... පොත කියෙව්වා මතකයි.. හරිම ලස්සන කතාවක්...ආදර්ශමත්.. කරුණාවන්ත හදවතකට කළ නොහැක්කක් නෑ... ❤ මේ වගේ නිර්මාණ දැන් හැදෙන්නෙ නෑ..

  • @danu5748
    @danu5748 3 ปีที่แล้ว +16

    මෙවගෙ ලස්සන කතා ලොකය ලස්සන කරනවා❤️❤️❤️

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 5 หลายเดือนก่อน +1

    මනුතපය ජිවිතය වේනස් කාල කතවක් මන් මේ පෝතකියේවේ මට අවුරැදු 12 දි
    මට දැන් අවුරැදු 43 තවමත් අසවේන් බලන කතවක් වැඩිම වරගනක් බලන කතවක් ස්තුතියි 👍💞👌

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +24

    ඉරිද දහම් පාසල් ඉවර වෙලා ඇවිල්ල 1:00 වෙද්දි බත් පතකුත් බෙදාගෙන ජාතික එක දාගෙන ඕව බලපු කාලයකුත් තිබ්බ.. ඉරිද කියන්නේ මරු දවසක් ඉතින්..

    • @Dilransi
      @Dilransi ปีที่แล้ว +2

      දොස්තර හොද හිත, ගලිවර් මතකද

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +1

      ❤❤

  • @kumeeperera1898
    @kumeeperera1898 ปีที่แล้ว +2

    මෙයට වඩා ඊරියගොල්ල මහත්තයා පරිවර්තනය කළ මනුතාපය පොත ඉතා රසවත්.. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් උන පොතක් ඒක..

  • @nalakadharmadasa3192
    @nalakadharmadasa3192 2 ปีที่แล้ว +27

    ඉපැරණි සුමිහිරි මතකය නැවතත් ඉදිරිපත් කර ඇත. ස්තූතියි.

  • @sanduniteacherofficial2908
    @sanduniteacherofficial2908 2 ปีที่แล้ว +106

    මට පුදුමාකාර මිනිහෙක් හම්බවුණා.
    මගේ හදවත ඔහු අරගන
    එහි තිබුණු නපුරු අදහස් ඉවත් කරලා
    දෙවියන්ට භාර කලා
    ❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰

    • @dineth0215
      @dineth0215 2 ปีที่แล้ว +8

      Mostly touched sentence of the film

  • @KMRMadhu-qm6fv
    @KMRMadhu-qm6fv ปีที่แล้ว +3

    අපේ ලමා කාලය ආයෙත් අපිට මතක් කරලා දුන්නට බොහොම ස්තූතිය 🙏🙏

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +8

    බොහෝම ස්තූතියි ඔබට.. මෙවන් වටිනා ලස්සණ තිලිණය ක් අප වෙත ඉදිරිපත් කලාට... ඇස්වලට කදුලු ආවා ... ❤️❤️❤️

  • @SweetBear547
    @SweetBear547 ปีที่แล้ว +1

    මං 2012 ආව Les Miserables කියන film බැලුවා.. මේක දැක්ක පලවෙනි වතාව.. හරිම ලස්සන කතාවක්.. ❤

  • @ramanikodithuwakku8752
    @ramanikodithuwakku8752 2 ปีที่แล้ว +6

    එක්තරා කාලයකදී පාසල්වල අ. පො. ස.උසස් පෙළට නිර්දේශ වෙලා තිබුන පොතක්.හරිම ආසාවෙන් කියවපු පරිහරණය කරපු ඉතාමත් රසවත් වටිනා පොතක්. දැන් ඒ පොත මං ළඟ නෑ.මං හෙව්ව ආයිත් කියවන්න බලන්න. අනේ මට හොයාගන්න බැරි වුණා.ඒ පොතේ කිසිදා අමතක නොවන චරිතය බීක්ෂුන් වහන්සේ.

    • @chamikaamarasingha5913
      @chamikaamarasingha5913 2 ปีที่แล้ว

      ඔව් මමත් මනුතාපය නවකතාව කියවලා තියෙනවා.අමතක නොවන වටිනා පොතක්

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      මං ළඟ පොත තියෙනවා.. කියවලා ආයෙත් දෙන්න පුළුවන් නම් ඔබ‍ට දිය හැකියි.. මගේ ජීවිතේ එහෙම පිටින්ම වෙනස් කරපු පොතක් තමයි ඒ.. මං මැරෙනකන්ම ඒ පොත මං ළඟ තියේවි.. අපිට Grade 9 වලටයි මේ පොත තිබුණේ..

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว

      ❤❤

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +9

    ❤❤❤❤ පාසල් විය මතක් කර දෙන කතාවක් .

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +7

    ගොඩක් ආසාවෙන් බැලුවා ..අපි 10 පන්තියේ ඉන්නකොට 7 ත් 8 සැරයක් ආසාවෙන් කියවපු පොත..මනුතාපය....හේතුව සිංහල ප්‍රශ්න පත්තරේට කොටසක් දීලා අවස්ථා සම්බන්දය ලියන්න එනවා..
    ජෝන් වැල් ජෝන් ..සිංහල පරිවර්තන යේදි..ජනවර්ජන නම් වේ..
    මම ආසම කරන හොදම චරිතය..
    ස්තුතියි අතීත මතකයට ගෙන ගියාට..
    අනේ ඒ පාසල් සමය යළි කිසිදා එන්නේ නැත..

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +1

      අපිට තිබ්බේ නැ නේ ඉස්කෝලේ සිංහල ප්‍රශ්න පත්තරේට. ඒ මොන කලේද?

    • @සදතාරුකා
      @සදතාරුකා 3 ปีที่แล้ว +3

      @@kohomadamachan7424 1980 න් ඉහල ..මතක හැටියට ......ඊට පෙර අවුරුදු වලටත් තිබ්බා ..පසු අවුරුදු කීපයකුත් තිබුණා 90 අවුද්දෙත් තිබුණා මතක හැටියට .. ..10 පන්තියෙන් මනුතාපය අයින් කරපු වසර නම් දන්නේ නෑ..
      ඔය හදාගත්තු ගැහැණු දරුවගේ නම කිසා..සිංහල පරිවර්තනයේ..
      කොච්චර කීවත් එපා වෙන්නේ නෑ..කතාවට වඩා කියවීම හරිම රසවත්..

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 ปีที่แล้ว +8

    ඇත්තටම දෙවිවරැ මෙ තමය්

  • @namindanissanka352
    @namindanissanka352 ปีที่แล้ว +2

    මගේ කුඩාකල බලපු කැමතිම ෆිල්ම් එකක් ❤️👍

  • @rohinidezoysa6068
    @rohinidezoysa6068 ปีที่แล้ว +2

    1980 දිිි වගේ අපි කියවු ලස්සන කතා

  • @maduranga9303
    @maduranga9303 ปีที่แล้ว +1

    Ada කාලේ මෙ වගේ ලස්සන කතා බලන්න පින් nene 🥰🥰💯👌

  • @kmardegls3857
    @kmardegls3857 3 ปีที่แล้ว +13

    මෙවැනි ලස්සන කථාවක් සමඟින් එනතුරු බලා ඉන්න ම්

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +1

      දාල තියෙන්නේ ගොඩක්. බලන්න channel එකේ..

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว

      👍👍

  • @dild3732
    @dild3732 ปีที่แล้ว +2

    මිනිස් සිතේ සියුම් තැන් ස්පර්ශ කරමින් අපේ රසඥතාව වැඩි දියුණු කරන ලෝකප්‍රකට නිර්මාණ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ තාමත්...
    ටයි මාමේ ඔයාට පින් අපිට සුන්දර ළමා කාලයක් ලබා දුන්නාට...😊

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 ปีที่แล้ว +1

    ඒ දවස්වල ආසාවෙන් කියවපු නවකතාවක්,ඒ වගේම ආසාවෙන් බලපු අදටත් බලන චිත්‍රපටියක්,මනුතාපය ❤❤❤

  • @manjula99777
    @manjula99777 4 ปีที่แล้ว +47

    ගොඩාක් කාලෙක ඉඳලා හොයමින් හිටියේ... මං ජාතික රූපවාහිනීයෙනුත් ඇහුවා... නෑ කියලා කිව්වේ ඇත්තටම නැතුවද කියලා හිතුනා... මේකෙ ඉංග්‍රීසි කතාව මේ තරම් හදවතට දැනෙන්නේ නෑ... ඔබට බොහොම පින්....

    • @kohomadamachan7424
      @kohomadamachan7424  4 ปีที่แล้ว +10

      රූපවාහිනියෙන් දෙන්නේ නැ මේවා CD ගහල විකුණන නිසා..

    • @manjula99777
      @manjula99777 4 ปีที่แล้ว +4

      @@kohomadamachan7424රූපවාහිනියෙන් ගහල විකුනන CD ගොඩේ මේවා නෑ... ඒකමයි මං ඒයාලගෙන් ඇහුවේ..

    • @dumindadammika921
      @dumindadammika921 3 ปีที่แล้ว +5

      මේක විදෙස් නිර්මානයක් නිසා cd වලට රූපවාහිනියට විකුනන්න බෑ නේද

    • @dambullehemarathanathero5162
      @dambullehemarathanathero5162 ปีที่แล้ว

      th-cam.com/video/GhQkldAKPvA/w-d-xo.htmlsi=-MYcgfdJfKKi0gJ9

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +2

      🥰🥰

  • @pramodmalinda5785
    @pramodmalinda5785 4 ปีที่แล้ว +21

    Humanity = මනුතාපය❤

  • @rakithakumara9271
    @rakithakumara9271 3 ปีที่แล้ว +3

    ආයේමත් ඒ කාලෙට ගියා..බොහොම ස්තුතියි...

  • @prashanharshana7374
    @prashanharshana7374 2 ปีที่แล้ว +2

    සේරම කතා ටික බැලුවා.හරිම ලස්සනයි.මේ වගේ ඒවා තව තියෙනවා නම් දාන්න.ඔබට ගොඩක් ස්තුතයි.

    • @kohomadamachan7424
      @kohomadamachan7424  2 ปีที่แล้ว +2

      ඉස්සරහට දාන්නම්..

    • @prashanharshana7374
      @prashanharshana7374 2 ปีที่แล้ว

      @@kohomadamachan7424 අනිවාර්යයෙන්ම දාන්න.ගොඩක් ආසයි මේ වගේ කතා වලට❤️❤️

  • @nuwanmadhushanka121
    @nuwanmadhushanka121 2 ปีที่แล้ว +4

    හිත හදන රසවත් කතාවක් .... හරියට බාවනාවක් වගෙ නියමයි ඔබෙ මෙ chanal ekata මචන්...

  • @dilminirasha4842
    @dilminirasha4842 2 ปีที่แล้ว +5

    පොඩි කාලෙ පොත කියවලා තිබුනට film එක බලලා තිබනෙ නෑ. හිතාගන්න බැරි තරම් ලස්සන කතාවක්.❤❤❤

  • @nuwanchathuranga2322
    @nuwanchathuranga2322 ปีที่แล้ว

    Godak tank you mamat godak aasawan maga pode kaala bauwa dan enna daruwant wat ma waga daawal pannana .budu saranae

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 2 ปีที่แล้ว +2

    1990 කියවපු පොතක්......නැවත අවුරුදු 32ට පසු නැරඹීමට හැකිවුණා .ගොඩක් ස්තුතියි ........

  • @Jamaal5060
    @Jamaal5060 3 ปีที่แล้ว +3

    Nice story.. thanx for uploading

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 11 หลายเดือนก่อน

    ඇත්තටම කොච්චර ලස්සනයි ද පැරණි නාට්‍ය . දැන් එවුව වගේද ස්තූතියි අපට මේ කතා බලන්න සලසනවට.

  • @chamushsamarasingha1376
    @chamushsamarasingha1376 3 ปีที่แล้ว +6

    ඔබට ගොඩාක් ස්තූතී ඒ අතීතයට නැවත රැගෙන ගියාට.මම හොය හොයා හිටුයේ අහම්බෙන් දැක්කේ.🙏❤

  • @sisirarajamanthri9478
    @sisirarajamanthri9478 2 ปีที่แล้ว +1

    Film ekatath wada meka lassanai. Specially with Mr thotawatte’s dubbing

  • @ruviniperera
    @ruviniperera 3 ปีที่แล้ว +3

    සම්පූර්ණ කතාවම බැලුවා.ගොඩක් ස්තූතියි

  • @rasikanimali2426
    @rasikanimali2426 ปีที่แล้ว +3

    දුප්පත්කම හා මහපොළවෙහි කටුක යථාර්ථය හා ආගම , මනුතාපය

  • @dilminithakshila4582
    @dilminithakshila4582 ปีที่แล้ว +2

    කිතුනු දහමේ උගන්වන කරුණාව ඒ කතාව පුරාම ලස්සනට තිබුනා, ❤❤, ඒ පුදුමාකාර මනුස්සයා තුල තිබුනේ කරුණාව, මෛත්‍රිය

    • @dild3732
      @dild3732 ปีที่แล้ว +2

      හැරියං ආගමට නැත්තං තොපේ පපු කැවුතු පසාරු වෙන්නම දෙනවා කියලා සුද්දා ගම් නියම්ගම් පිටින් විනාස කලේ ඔය කියන ආගමේ කරුණාව දෝරෙ ගලාගෙන යන වෙලාවට තමයි...

    • @himashaliyanage438
      @himashaliyanage438 ปีที่แล้ว

      EEka minissunge waradak misak aagame waradak nemeyi, hariyata sinhala bawudda kiyala dega natana unge weradi walata budhuhaamuduruwo pali nehe wage thamayi.@@dild3732

    • @yuvindikafernando160
      @yuvindikafernando160 ปีที่แล้ว +1

      @dild3732 ආගමයි, ආගම අදහන මිනිස්සුන්වයි පටල ගන්න එපා...

  • @__Dehemi99__
    @__Dehemi99__ 11 หลายเดือนก่อน +3

    මම කැලණිය කැම්පස් ඉගෙන ගන්නවා..අපට තියෙනවා අපරාද විද්‍යාව යටතේ සම්භාව්‍ය අපරාධ විද්‍යාව කියලා..එ යටතේ අතීත දඬුවම් ක්‍රම ගැන බලන්න කියලා සර් මේ ෆිල්ම් එක ගැන කිව්වා..english එකත් බලලා ආයෙත් මේක බලනවා...ගොඩක් දේවල් දැනෙනවා මේකෙන්..හරිම ලස්සන නිර්මාණයක්...මේකේ කියනවා වගේම එක කරුණාවන්ත හදවතකට පුළුවන් කෙනෙක්ගෙ මුලූ ජීවිතේම වෙනස් කරන්න❤

    • @__Dehemi99__
      @__Dehemi99__ 4 หลายเดือนก่อน

      @Nik-k-2 නෑ..සමාජ විද්‍යාව තියෙනවා..ඒක යටතේ ගොඩාක් විෂයන් තියෙනවා ඉගෙන ගන්න, අද්‍යාපන සමාජ විද්‍යාව,ස්ත්‍රී පුරුෂ සමාජ විද්‍යාව,සමාජ සංඛ්‍යානය, political,psychology වගේ තව විෂයන් ගොඩක් තියෙනවා

  • @j.perera6819
    @j.perera6819 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ගොඩක් ස්තූති

  • @wasanawelikala5715
    @wasanawelikala5715 2 ปีที่แล้ว +2

    Love it. Thanks

  • @SitharaHemachandra
    @SitharaHemachandra 6 หลายเดือนก่อน +1

    ටයි මහත්තයා නිසා තමයි මේවා බැලුවේ ❤❤❤❤ හෙලුව නැති වටිනා කතා

  • @aselawijesighe8315
    @aselawijesighe8315 3 ปีที่แล้ว +3

    ඇත්තටම ස්තුතියි
    ඔබලාට අපි විමතියෙන්
    බලන් හිටපු කතවෙක්

  • @kanchanakarunathilake6814
    @kanchanakarunathilake6814 3 ปีที่แล้ว +5

    නැවතත් මේ විදේශීය tele dramas රූපවාහිනී තුලින් පෙන්නන වානම් හරි වටිනවා .

    • @kohomadamachan7424
      @kohomadamachan7424  3 ปีที่แล้ว +1

      මේ ලගදි පෙන්නලා තියනව...

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +1

      👍👍👍

  • @forestersenclave
    @forestersenclave 3 ปีที่แล้ว +9

    picture quality is good 👍

  • @sammmunasinghe3871
    @sammmunasinghe3871 3 หลายเดือนก่อน

    ටයිටස් තොටවත්තයන්ට මොක් සුව ලැබේවා!

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +3

    මනුතාපය පොඩි කාලේ බලපු පොතක් ස්තුතියි මෙවැන්නක් දැමීම ගැන .

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 3 ปีที่แล้ว +2

    පට්ට quality.එදා බැලුවේ black and white ටීවී එකෙන්.අතීතයට අරන් ගියාට තෑන්ක්ස් බ්‍රෝ ....

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 3 ปีที่แล้ว +1

    Godak sthuthi ayeth mewa balnna awasthawa dunnata. jathika rupawahiniye giya e katha okkotama adarei❤️❤️

  • @chathurangasilva9891
    @chathurangasilva9891 3 ปีที่แล้ว

    Sthuthi.....dammata....asawen baluwa....jeevithayata adarshayak thiyenawa.....!!!

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg ปีที่แล้ว

    ❤❤❤ man podi kale asawen baluwe titas thotawatta mahattayata pinsidda wewa

  • @031dhanu
    @031dhanu 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි! දෙනුවර අන්දරයත් මේ වගෙම හොද කතාවක්

  • @sllions-2891
    @sllions-2891 3 ปีที่แล้ว +10

    විප්ලවයට ජය වේවා... කුඩා කල 5 වරක් වගේ බලල ඇති. ආයෙත් බලන්න අවස්ථාව දුන්නට ස්තුතී... Air Wolf කතා දාන්න පුළුවන් නම්...

  • @aroshacooray4890
    @aroshacooray4890 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් බලන්න දුන්නට

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 ปีที่แล้ว +3

    ස්තුතියි නැවත රසවින්දනයට අවස්ථාවක් දුන්නාට

  • @kumarikumrii4919
    @kumarikumrii4919 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ලස්සනයි ගොඩක්

  • @NiroshaHemamali-z9f
    @NiroshaHemamali-z9f 3 หลายเดือนก่อน

    අනේ ගොඩක් ගොඩාක් ගොඩාක් ම ලස්සනයි......