SRI LANKA BRODCASTING CORPORATION _ DOCUMENTRY 1980 "Piya Satahan"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 41

  • @cleraxaviour2108
    @cleraxaviour2108 8 หลายเดือนก่อน +15

    සොඳුරු මතකයන්...ආයේත් යන්න ඇත්නම් ඒ අතීතයට..ඒ කටහඞවල් .ඒ පසුබිම් වාදනයන් ..සත ඈත ඈත ..වසර ගනනාවක් ඈතට දිව යනවා...ස්තුතියි මතකයන් අවදි කලාට❤❤.....

  • @amaratungah.a6615
    @amaratungah.a6615 8 หลายเดือนก่อน +13

    එදා ඒ කටයුතු එලෙස ඉටු කළ නිලධාරීන්ට අපගේ ප්‍රණාමය මෙසේ පුදකරමු.

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 8 หลายเดือนก่อน +7

    මෙවැනි වැඩසටහන් අයෙත් ඕනේ.
    මේ රට විනාසය කරා ලගා වෙන්නේ දැන් තියෙන කුණුහරප නිසයි ඉස්සර දේශාබිමාන ගීත ඇහෙද්දී කොච්චර ආසද මම දැනටමත් ඒවා හොයා ගෙන අහනවා.

  • @sriyanihgd7479
    @sriyanihgd7479 8 หลายเดือนก่อน +6

    අහන්න දකින්න ආසයි

  • @nihalfernando5957
    @nihalfernando5957 8 หลายเดือนก่อน +6

    It is a pleasure to delve into sweet memories from the past. Thanks to GFU Sri Lanka!

  • @yamunaguruge7852
    @yamunaguruge7852 8 หลายเดือนก่อน +6

    සුන්දර කාලෙ
    සුන්දර මිනිස්සු
    🌹🙏🇱🇰

  • @IndrajithBandara
    @IndrajithBandara 8 หลายเดือนก่อน +6

    Team Work එක නම් නියමයි.

  • @OnlineRRR
    @OnlineRRR 8 หลายเดือนก่อน +10

    හරිම සුන්දරයි හරිම සරලයි ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක.ඉතාසීමිත උපකරණ මගින් ඉතා කඩිසරව වැඩ සටහන් කල ඒ සුන්දර නිලධාරි මහතුන් කලාකරුවන් කැපව් කල සේවය අද දකින අපට හරිම පුදුමයි ඒ අතීතය මොනතරම් සුන්දරද ඒකල මෙහෙවර වෙනුවෙන් මගේ හදපිරි ස්තුතිය වෙන 🙏🌹❤❤❤

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 8 หลายเดือนก่อน

      kiyala wedak ne. harima simple den wage nemei. Ape thatta udema pirith danwa radio eke. aye e wage kalayak enne ne.

  • @slcreations4
    @slcreations4 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඇත්තටම සුන්දර අතීතයක් ❤
    දැන් ඒකට අපේ හිත්වල කිසිම සතුටක් නෑ😢

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo 8 หลายเดือนก่อน +4

    Team work උපරිමයි

  • @chamilperera9357
    @chamilperera9357 8 หลายเดือนก่อน +15

    ඒ කාලයේ හැටියට ලංකාව දියුනුයි..ඒ අවංක සේවය...හරි අපූරුයී.ඒ දියුනුවට රටට ජාතියට නැතිකලේ..මේ පාටදෙකේ පක්ෂ දෙක.පාලකයන් අද හොදට දියුනුවෙලා..අපූරුයි රට තියෙන තැන.

    • @OnlineRRR
      @OnlineRRR 8 หลายเดือนก่อน +3

      ඒකාලේ දේසපාලන ඇගිලි ගැසීම් මේ ආයතන වලට තිබිල නෑ මේ 1980 වේ කතාවක් ඊට පසුව ආපු දේසපාලන පක්ශ මේ ආයතන විනාස කලා එයට හැමෝමටම දොස් පවරන එක වැරදි

    • @dinindujayasinghe7401
      @dinindujayasinghe7401 6 หลายเดือนก่อน +1

      ගුවන් විදුලිය කියන්නේ එදා ඉඳලම දේශපාලන ඇඟිලි ගැසීම් වලින් පිරිච්ච තැනක්. මොකද ඒක සංස්ථාවක්. ඒක ඇතුලේ තියෙන පිල් බෙදීම්,කකුලෙන් ඇදිලි, එකිනෙකට කරන කෙනෙහිලිකම්, අංචි ඇදිලි, මෙකි නොකී හැම දෙයක්ම තිබුන, දැනටත් තියෙන තැනක්. අද ඊයෙක නෙමේ 1950ස් ගණන්වලටත් එහා ඉඳල. ඒවා ඉතින් මේ documentary videosවල දාන්නේ නෑ. ඒ තමයි ගුවන් විදුලියේ එලියට ඇහෙන්නේ නැති අඳුරු පැත්ත. ගුවන් විදුලි ඉතිහාසය හරියට හොයල බැලුවොත් ඒ කතා ඕනේ තරම් හොයාගන්න පුළුවන්.

    • @dinindujayasinghe7401
      @dinindujayasinghe7401 6 หลายเดือนก่อน +1

      @@OnlineRRR තව ටිකක් ඉතිහාසය හදාරන්න

  • @AmaSen22
    @AmaSen22 8 หลายเดือนก่อน +10

    අතීතකාමයෙන් නෙත් කෙවෙනි තෙත්වුණි.

  • @chamodyawijerathne
    @chamodyawijerathne 6 หลายเดือนก่อน +2

    Adeeee🥰

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr 6 หลายเดือนก่อน +1

    ශා මරු ඒ කාලෙ

  • @bhanukamadhushan5669
    @bhanukamadhushan5669 6 หลายเดือนก่อน

    very valuble memories of Sri lankan broadcasting corporation .

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 8 หลายเดือนก่อน +7

    Thanks, SLBC. You were a trendsetter to South Asia, I suppose. In the 1980s, I could listen to you from central Nigeria.

  • @bsworld8
    @bsworld8 8 หลายเดือนก่อน +2

    බොහොම වටිනවා 🤔

  • @slbcrajaratafm6355
    @slbcrajaratafm6355 8 หลายเดือนก่อน +2

    මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි.

  • @hpmpradeep
    @hpmpradeep 8 หลายเดือนก่อน +1

    Great memories .I was 03 years old.

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 8 หลายเดือนก่อน +4

    What a great report.i remember..i was just 20

  • @jayathungadp6078
    @jayathungadp6078 8 หลายเดือนก่อน +2

    Itha watina varatha wadasatahanak...mama guwanviduliyata boho adarei.

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 8 หลายเดือนก่อน +1

    ඒ කාලයේ රට හරිම දියුණුයි ❤

  • @venurakosgolla3418
    @venurakosgolla3418 7 หลายเดือนก่อน +1

    💐💫👍🌟👍🌟👍💫💐

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 8 หลายเดือนก่อน +2

    Barty galahitiyava siril rajapaksha chandra wayaman saadarayen sihipath karamu

  • @mokshaliyanage-c2r
    @mokshaliyanage-c2r 6 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍

  • @dineshshanaka7380
    @dineshshanaka7380 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @amalmahagedera1053
    @amalmahagedera1053 8 หลายเดือนก่อน +1

  • @basanje8737
    @basanje8737 7 หลายเดือนก่อน +2

    එදා සෞඛ්‍ය සම්පන්න නිළධාරීන් තිබුන සම්පත් වලින් දැනුමෙන් උපරිම සේවයක් දිලා තියෙනවා , අද තාක්ෂණය දියුණුව සමග ජරාව කන කද බඩ මහත ජරා පප්පලා තමා පෙන්න ඉන්නේ ,

  • @PiumiDarshika-k5s
    @PiumiDarshika-k5s 6 หลายเดือนก่อน +1

    Mona tharam apuruida?

  • @sampaththarindu5
    @sampaththarindu5 8 หลายเดือนก่อน +1

    Meating එකේ හිටියේ තේවිස් ගුරුගේ මහත්මයාද??

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 8 หลายเดือนก่อน +2

    මමත් පොඩි කලේ බක්ති ගීත කියන්න යන්න ලැබුනේ පෙර පිනකට

  • @Geethkevi2124
    @Geethkevi2124 8 หลายเดือนก่อน +1

    😅😊

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 7 หลายเดือนก่อน

    එදත් නමෝතස්ස ගහා පටන් අරන් තියෙන්නේ. අවිද්‍යාව මුලින්ම..

    • @ThePabasaraG
      @ThePabasaraG 6 หลายเดือนก่อน

      තප්පුලන බූරුවෙක්