ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෛද්‍යතුමියනි ගොඩක් වටිනා වැඩසටහනක් දැනුවත් කලාට බොහොම ස්තුතියි.
ගොඩාක් වටින වැඩසටහනක් ඔබතුමියට ගොඩක් ස්තුතියි .කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වීමට හේතු ගැනත් මෙවැනි වීඩියෝවකින් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා .
ඩොක්ටගෙ වීඩියෝ ගොඩක් හොඳයි..ගොඩක් වටිනවා...මං ඔක්කොම බලනව.. ගොඩක් පිං ඔබ තුමියට..💖💖💖👍👍👍
ඉතා වැදගත් උපදේශනයක්. ඔබතුමියගේ හැම වැඩ සටහනක්ම ඉතා සරලයි. ඉතා පැහැදිලියි.
ඉතාමත් වටිනා සමාජ මෙහෙවරක් ඔබට ගොඩාක් පින් වෛද්‍යතුමනි
ඩොක්ට මට දැන් අවුරුදු 20යි මගේ දකුනු පියයුරේ යට කෙලවර රිදිමක් ඇතිවෙනවා ඒ ඇයි🥺
ගොඩාක් ස්තුතියි බොහොම වැදගත් තෙරුවන් සරණයි අපේ වෛද්‍ය තුමියට❤❤
මෙහෙම දේවල් අහනකොට බය වැඩි වෙනවා
බොහෝම ස්තුතියි ඩොක්ටොර් පැහැදිලිකර දුන්නාට ඔබටත් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දුන්න. ගොඩක් හොදයි. ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤
බොහොම ස්තුතියි මැඩම් මේ විදිහට හැමෝවම දැනුවත් කරනවට 🙏
බොහෝම ස්තුතියි ඔබතුමියට අපිව දනුවත් කලට ❤❤❤❤
ඉතාමත් වටිනා දැනුම් තේරුම් ඔබතුමියට බොහොමත් ස්තුතියි
.
ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏
ඩොක්ට මගේ එක පියයුරුවකින් ලා පැහැති ශ්‍රාවයක් පිටවෙනව එය රෝගී තත්වයක්ද.
හරිම වැදගත් තොරතුරු ටිකක් ,,ගොඩක් ස්තුතියි 🙂
කාන්තාවට ඉතා වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඩොක්ටර්
Hoda.vadasataha nam
මගේ වයිෆ්ට මාසෙකට සැරයක් විතර පියයුරු රිදෙනබව පවසනව.අත් උස්සන්නත් බැරි බව කියනව.පීරියඩ් වුනහම නැතිවෙනව.ඒත් නැවත අසනිප වෙනව
ඒ පිරියඩ් නිසා 💗
Doctor ,මේ ත්ත්වය,යොවුන් දැරියන්ට ඇතිවෙනවද...plz ee gana kiyanna
ඔබ තුමියට ගොඩක් පින් 🥀🌺🥀🌺🥀🥀🌺🌺🥀🥀🌺🥀🌺🥀🥀🌺🥀
මිස් මන් යාලු වෙලා ඉන්න කෙනාගේ එක පියයුරකින් සැරව වගේ ශ්‍රාවයක් එනවා මිරිකුවම පියයුර මෙයාට 11 වසරේදීත් එක පාරක් වෙලා බේත් ගත්තලු දැන් අද වෙලා අපි 17 වෙනිදා ලිංගිකව එකතු උනා මිස් හැබැයි condem 2 දාගෙන උනේ බයට positino 2 දුන්නා බයයි මිස් උත්තරයක් දෙන්න මේකට
මිස් මට වයස 22 මගේ වම් පියයුරේ කිහිල්ල හරියට වෙන්න කැක්කුමක් අල්ලනවා මිස් ගැතිටි මොකුත් නෑ මට පොඩ්ඩක් ඒකට හේතුව කියනවද
සාමන්‍ය තරබාරු අව්රුදු 20සිට ඉට ඉහල වයස් කාන්ඩ වල කාන්තාවන්ට මෙම තත්වය බලපානවද.
Docter මට තෙරේන දවසේ ඉදලා මගේ වම් පියයුරේ තන පුඩුව ඇතුලට ගිලා බැහැලා තියෙන්නේ .මම විවාහ වෙන්න කලින් docter කෙනෙක්ට පෙන්නලා scan පරික්ෂණක් කලා.එවිට ප්‍ර නොමැති බව කීවා.නැවත මම පළමු දරුවා ලැබුණු පසු docter පෙන්නලා scan පරික්ෂණ ක් කලා.එකත් ප්‍රශ්නයක් නොමැති බව කීවා.දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා .දෙන්නම අවුරුදු 3ක් කිරි බීවා.එත් වම් පැත්තේ පියයුරෙන් බීවේ ටික කාලයයි.තාමත් බෝහෝ අවස්තා වල වම් පියයුරේ තන පුඩුව ඇතුලට යනවා .අනේ මට පිළිතුරක් දෙන්න.මේක නැවත පරික්ෂා කල යුතුද කියලා
මම වයස 22 ක පිරිමි කෙනෙක් මීට වසර 3කට විතර කලින් කිරිගැට කියන සවරූපය පියයුරු දෙකේම ආවා වම් පැත්තේ එක සුව උනා ඒත් දකුනු පැත්තේ තියෙනවා ලොකුව පේන් නෑ ගෙඩියක් වගේ ඇතුලෙන් අහුවෙනවා කිහිල්ලේ කුද්දැටි වගේ ගෙඩි කිහිපයකුත් තියෙනවා මිරිකුව පොඩි ස්‍රාවයකුත් එනේ මම ගනන් ගත්තේ නෑ ලැජ්ජාවට දැන් පෙන්විය යුතුමයි නේද 🥺
ඩොක්ටර් මට වයස 41 මට ඔලුවෙ කැක්කුමක් තියෙනවා නිතර ,ඒක නැති වෙලාවට මගෙ පිටත් එක්ක පියයුරු දෙකේම උඩ කොටස කැක්කුමක් එනවා,පිට කැක්කුම එක්ක තමා ඒක එන්නෙ ,පිලිතුරක් දෙන්න ,මම පිටරට ඉන්නෙ 😢
ඩොක්ටර් අනිවාර්යයෙන්ම මෙකට රිපලයි එකක් ඕනි.මගේ වයස අවුරුදු 18 යි.මගේ පපුවෙ හරියටම මැද පියයුරු දෙකට මැද පොඩි ගැටයක් තියෙනවා.
ඒකත් පියයුරු ගැටයක් වෙන්න පුලුවන්ද
කෝකටත් පරීක්ෂා කරගන්න එක හොඳයි යාළුවා
ඩොක්ට මගෙ පියයුරැ වලගෙ එනවා නිකම් ගුරැපාට දුබුරැ පාට ලේ වගෙ එනවා මම ඉන්නෙ දැන් කුවේට් එකෙ මම මැඩම් එක්කන් ගියා ඩොක්ට කෙනෙක් හම්බවෙන්න ඒ පිළිකාවක මුලක්ද ඩොක්ට
Dr, ලිංගික අවයවයන් නිතර,නිතර සබන් යොදා සේදීම,පිරිසිදු කිරීම, නොකළ යුතුයි නේද.. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න Dr.🙏
Mn danna deyakk. Pawici karanna sabn baby sabn hodaa
ගොඩක් ස්තූතියි මිස් හරිම පැහැදිලිව කියා දුන්නා ඒක
Oya lassanaii
ගොඩාක් වටින වැඩසටහනක් කියලා දුන්නට thankyou doctor
Dr මගේ නිපල් එකේ දියරයක් ස්‍රාවය වෙනවා හැබයි මට piriod උනේ නැහැ
මැඩමි විකිරණ වලට නිරාවරණය වෙනවා කියන්නේ කුමක්ද ??
Docter පියයුරුවෙ ගැටිත්තක් තිබුනොත් ඒක පිලිකාඅවාක්ද
එකවර පියයුරු දෙකෙහිම ඇතුලතින් ගන වෙලා වේදනාවක් ඇති වෙන්න පුලුවන් ද
මාහට ඔබ තුමිය සමග සම්බන්ද විය හැකිද යම් දෙයක් දැනගැනීම සදහා
අවුරුදු ,20ට අඩු අයට මේ රෝගෙ වැලදෙන්න පුලුවන් ද?
🙏🙏🙏🙏 thanks dr.dr.mata wayasa 19yi.mge piyayuru dekama gdak redenv.tika dawasakin aye natara wela aye hadenava.ddoctor mekat monavada k na ona.plz .😥
පිං අත්වේවා ඔබ තුමියට
Birth control tablets ගන්න විටත් පියයුරු වලින් ශ්‍රාවයක් පිටවනවා ද. මම එහෙම දෙයක් අහලා තියෙනවා. Doctor ඒ ගැන කියන්න පුළුවන් ද. බොහොම ස්තුතියි ❤️
බොහොම ස්තුතියි ඔබතුමියටතෙරුවන් සරණයි 🙏
සුවනාරි වැඩසටහන් වලින් පියයුරු පිළිකා හදුනාගන්නවා ද.. පියයුරේ හැඩයේ වෙනසක් නැතිව කැක්කුමක් තිබෙනවා නම් පිළිකා රෝග ලක්ෂණ ද
Oyata dan kohomada
පියයුරු වල හැදෙන ගැටිත්ත වේදනා සහිතද
අවුරුදු 18-25 අතර ගැහැනුන්ට මෙම පිලිකා හැදෙන එකෙ අවධානම කොහොමද...Reply අවශ්‍යයි
☹️
ගොඩක් වටිනවා මේ විඩියෝ එක ඔබතුමියට ස්තුතියි ❤❤
Mage පියයුරු nitharama wedanai e ai egana dana ganna puluwan kohimada doctor
අවු 19 කදි හැදෙන්න පුලුවන්ද
Doctor පියයුරු වටේ කුෂ්ට යක් වගේ පියයුරු දෙකේම තිබුනොත් එක මේ පිලිකා ලක්ෂණ යක්ද අඋරුදු 18 ක විතර කෙනෙක් ගේ අනේ මිස් මට උත්තරයක් දෙනවද ❤️
Make pilithuru balagana inne nethuwa surgeon kenekwa chanel karala penwanna..balan inna epa ...
Oyata mekata answer ekak labunada kohen hari? Nathnam Dr kenekta pennuwada...?
අනේ doctor මට තාම අවුරුදු 19 යි. මට දැන් මාසයකට විතර කලින් operation එකකුත් කරා. මට දැනගන්න දේවල් ගොඩක් තියෙයි මට ඔබතුමියව සම්බන්ධ කරගන්න පුලුවන්ද? 🙏 මගේ තවත් ගැටිත්තක් තියෙයි. ඒකත් අයින් කරන්න වෙයි. මට ඔබතුමියට කතා කරන්න පුලුවන් ද? 🙏
ඩොක්ටර් මට අවු. 19යි. මගෙ left side breast එකේ ගටිත්තක් තියනව. සමහර වෙලවට හුස්ම ගන්නත් අමාරුයි. මෙක cancer එකක් වෙන්න පුලුවන්ද
මේවාගේ දැම්මාට පිලිතුරු ලැබෙන්නෑ..සුදුසු doctor කෙනෙක් හමුවෙන්න..
@@ashanimalka4203 akanam aththa😔
Oya doctor kenek hambunda.mtth ohoma prashnayk thiynwa
මිස් පියයුරුවෙ අවට හම ගැලවෙනවා වගේ නෙ.ඒක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි ද .මට තාම අවුරුදු 20 ඉ.ඒව ලොකු වෙන්නෙත් නැහැ 😢.තන පුඩුව එලියට එන්නෙත් නැහැ ගොඩක්
මගේ අාච්චි අම්මට පියයුරැ පිලිකාවක් වැලදිලා අවුරැදු දෙකකින් වගේ නැති උනා...එයාගෙ පියයුර අයින් කලා....එ්ත් එයා නැති උනා.දැන් මගෙත් අවුරැදු 15 ක ඉදන් ගැටති 2 ක් තියෙනවා...දැන් අවුරැදු 31 යි...තවමත් එ් ගැටති එ් ප්‍රරමාණයමයි....වේදනාවක් තියෙනවා...මගේ අච්චිට ගැටිත්ත අැවිත් මාසයෙන් මාසයට එ්ක විශාල උනා....මගේ මේ තත්වය එයම වියහැකිද වෙෙද්‍ය තුමියනි.....😢
Ow wenna puluwn dr kenek hmbenna
අව්රුදු 18,19 අයට මේ පිලිකා හැදෙන්නේ පුළුවන් ද?. මගේ වම් පැත්තේ අතුලෙ නිකන් ගෙඩියක් වගේ ඉදිමිලා වගේ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ද? මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද? මොකද මේකේ කිව්ව වෙන මොකුත් ලක්ෂණ මට නෑ. මට පොඩි
ඩොක්ටර් මගෙ පියයුරු දෙකේම ගැටිති අහුවෙනව.... ඒ ගැටිති ගාවින් හිටිගමන් කඩියෙක් කනව වගේ දැනෙනව මට..පියයුරු තුඩ ගාවින් දියරයක් එන්නෙ නෑ.සුදු පාට ක්‍රීම් වගේ චූටි පොඩ්ඩක් නම් රැදිල තියෙනව .මන් දන්න කාලෙ ඉදන් වගේ .එහෙම ක්‍රීම් වගේ යන්තමට රැදිල තියෙන එක සාමාන්‍යද ඩොක්ටර් ..ඒක විතරක් කියන්න ඩොක්ටර් මට🙏🙏
E hati🥲🥲
ම්ස් මගෙ ගොඩක් දවස් ඉදලා කිරි වගෙ ෂාවයක් එනවා.මම පෙන්නුවා ඒත් අව්ලක් නැ කියලා කියනවා.මට ව්ස්තර දෙන්නකො ම්ස්.
අවුරුදු 30 ට අඩු අයටත් පියයුරු පිළිකා සෑදිය හැකිද
Ow.
ඩොක්ටර් මගේ තනපුඩුවෙන් ලේ එන්වා.මම කල යුත්තේ කුමක්ද
ඩොක්ට මට periods ලන් වෙද්දි පියයුරැ වල අල්ලන්නවත් බැරි තරම් ඇදුමක් වත් ගැවෙන්න බැරි තරම් වේදනාවක් එනවා periods ඉවර වුනාම හොද වෙනවා ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේ රෝගය
ඩොක්ට මට බබා ලැබුනේ සීසේරියන් සැත්කමෙන්.බබාට මව් කිරි නැතුව පිට් එක ආවා .එ නිසා මන් හිටිය ඉස්පිරිතාලෙන් පොලොන්නරුව මහ රෝහලට යැව්වා.එහිදි තමා මට මව්කිරි දෙන්න පුළුවන් උනේ.ඒත් මන් ගෙදර ආවට පස්සේ දරුවට දෙන්න කිරි මදි උනා.සතියක් වගේ තමයි මව් කිරි දුන්නේ.දැන් මගේ වම් පියයුර පමනක් රිදෙනවා .ඒ ඇයි කියලා කියන්න පුළුවන්ද.ඉදිමුමක්,ගැටිත්තක් නෑ.
ඩොක්ට මට අවු.26ය මගේ දකුණු පියුරුවෙ පොඩි ගෙඩියක් තියෙනවා .නමුත් රිදීමක් නැ.මම අම්මා කෙනෙක් නමුත් දරුවා කිරි බොන්නේ නැත .දරුවාට වයස අවු-5යි
Matath ehema niple ekk ehema dakunu pathe gediyak thiblyenawa lagadi hadala na mn Mata wayasa22 uththarayak denna
Doctor mat wayasa 22 Mata prashnayak thiyenawa paudgalikawa sambanda karaganna widiyak nathida
Dr මගේ පියයුරු නිතරම රිදෙනවා වගේ ම අතුලත දරාගන්න බැරි වේදනාව ක් එන්නේ dr දැන් මාසකට වැඩි කාලයක්
Matath oy check karal beluvda
@@ruchinihansika1435 Dr මම අල්ට්‍රා සොඋන්ඩ් කරලා ත් බැලුවා dr කිව්වා පිලිකා වක් නෑ කියලා බෙහෙත් දුන්නා කැක්‌කුම අඩු වෙන්න මාස 2කට ඒ බිව්වද පියයුරු දානවා dr
Mekata mokada kale
අවුරුදු 20 කෙනෙකුට හැදෙන්න පුළුවන්ද ඩොක්ටර්.
Doctor oba.සම්බන්ධ kara.ganne.කොහොමද
Doctor Ek piyayuruwk vishala wel ekk podi wen ek prashnykd
Doctor kambi thiyena bra walin හානියක් වෙනවාද ...
බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏
ඩොක්ටර් අවුරුදු 18 ගැහැනු ලමයෙක්ගෙ දකුනු පියයුරෙ ගැටයක් වගෙ අහුවෙන්නෙ රිදෙන්නෙ ඇයි
Thank you very much doctor for your valuable explaining .
එක පියයුරකට වඩා අනෙක් පියයුර ටිකක් විශාලයි. එක ප්‍රශ්නයක්ද ම්ස්
මගෙ පියයුරු වල යට නෙමේ උඩ හරිය අල්ලද්දි ගෙඩියක් වගේ අහුවෙනවනේ
ඩොක්ටර් මගෙ තන පුඩුවේ දැඩි වේදනාවක් එනවා. අනේ ඒකත් පිලිකා ලක්ශනයක්ද , මම තවම බැදලා නෑ . මට රිප්ලයි එකක් එවන්නකො අනේ පිං
Doctor mageth ehema kihile gedi thiyenawa eth dan man inne pita rata 😔😔
Mata masa 3ka podi babek innawa.mage dakunu peththa piyayure podigetiththak ahuwenawa.eka ara wayu gedi kiyanna e wage ehe mehe yanawa.ane mn godak bayen inna.meka dakiyana doctor kenak mata pilithurak denn
Godak watina widiyo ekkak dokta thanks theruwan saranay!!
ඩොක්ට කිවුවා විකරනයකට හසු වුවහොත් අවදානමක් තියෙනවා කියලා.මම රේඩියෝ අයඩින් පතිකාරය කලා thyroid cancer ekata .එය විකරනයක්...නේද
ඩොක්ට මන් කාන්තාවක් මගේ කිහිල්ලේ gatittak thyanawa එකට දැන් අඋරුදු 7 ක් witara වෙනවා රිදෙන්නේ එහෙමනැ mirikanakota කහපටට හුරු diyaraya එනවා දැන්
Miss osap wenna sathiyakata kalinidan piyayuri 2ma wedanawak enawa.ehema wena eka prashnayak da .nathnam homona wenas weemath ekka ehema wenawada...plz pilithurak awashshai.
Godakma watina vidéo ekak thank you very much Dr 🙏🙏🙏🙏
ඩොක්ටර් මගෙ බබාට කිරි නතරකරල මාස 1 2/1 විතර එත් අමුතු කහ පැහැති සෙවල වගේ දෙයක් යනවා ඒක පෙන්නන්න ඕනද
මේක අඩුකරගන්න ආහාර මොනවද
Doctor godaaak sthuuuthii oba nirlobhiwa me labadena danumata... 💐🙏💝
"Thank you kindly your Loving service"
අවුරුදු 20 ට අඩු අයට මෙය හැදෙන්න පුළුවන් ද
ඩොක්ට මගෙ වම පියයුරු වල කොරපොතු වගේ තියෙනවා මට එක මොකක්ද කියනවාද
Docktor piyayuru pilikaavak kiyala sakai nam scan ekak karaata kamak nedda. Mata aurudu 22i. Scan eka normal unoth scan karapu nisa davasaka pilikavak hadenna puluvanda doctor
බොහොම ස්තුති 🙏❤🌹🌹🌹
එක පියයුරකට වඩා අනිත් පියයුර ප්‍රමාණයෙන් පොඩ්ඩක් වෙනස්(විශාලයී වගේ)පේනවා නම් ඒකත් අවදානමක්ද doctor
@@Piumika_Fernando දැන් තමයි මගෙ හිතට සහනයක් දැනෙන්නෙ 😰
Ane maget ehmai
Matanam thiyenne asthi abadayak 😔😓
Scoliosis kiyana lede mata thiyenne 😔😓
මටත් මේ ප්‍රශ්යෙ තියෙනවා.මං මෙ එක ගැන හොයනවා..දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ
අනේ ඩොක්ටර් මට වයස 19යි. මගෙ පියයුරෙහි දකුණු පැත්තෙ යට ට වෙන්න පොඩි ගෙඩියක් වගේ ඇතුලෙන් අහු වෙනවා.ඒක එහාට මෙහාට යනවා අල්ලද්දි..මට බයයි කාටවත් කිව්වෙත් නෑ .මේහෙම වෙන්නෙ ඇයි
ඉක්මනින්ම doctor කෙනෙක් හම්බවෙන්න
ඩොක්ටර් පියයුරු වල විටින් විට කුඩා වේදනාවක් ඇති වෙනවා. වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නෑ. එය පියයුරු පිළිකාවක් වෙන්න පුළුවන් ද.
@මන්දාකිණි 😊😊hmm
ඔයා මේකට පිලිතුරු හොයා ගත්තද මටත් දැන ගන්න ඕනේ
සිනි වෙනුවට භාවිතා කරන්න ආදේශක පිලිකා ඇති කරයි ද
❤🥺ඩොක්ටර් ප්ලීස්...මේකට පිලිතුරක් දෙන්න... මගෙ පියයුරු දෙකම ගොඩක් කැක්කුම එනවා.. නමුත් ඒ කාලෙන් කාලෙට. අවුරුද්දකට දෙකකට කලින් වගේ උනා මෙහෙම ඊටපස්සේ දැන් ආයෙත් ගොඩක් කැක්කුමයි ඩොක්ටර්. එහෙම ගොඩක් කැක්කුම ආවා දෙපාරක් අවුරුදු 5ක් විතර ඇතුලත. ඒ කැක්කුම එන හැමපාරම පියයුර තද කරනකොට සුදු පාට ශ්‍රාවයක් නිකුත් වෙනවා ඩොක්ටර්. දෙකෙන්ම එහෙමයි. ආයේ ටික දවසකින් ඒක නැති වෙනවා ඩොක්ටර්. මම විවාහ වී නෑ මට දරුවන් ද නෑ. ප්ලීස් ඩොක්ටර් අවශ්‍ය උපදෙසක් දෙන්න. 🥺🙏 ලොකු පීඩනේකින් ඉන්නෙ
Sis... Docter kenek hambenne ?
Thanksgiving imfm good bless you
Doctor aurudu 17 ayatath pilikawa hadenne puluwanda ?
😥
වෛද්‍ය තුමියනි ඔබගේ පෝන් නො එක දෙන්න පුලුවන්ද පොඩ්ඩක් කතා කරන්න ඕන ඔබතුමියට
Mee sambandawa monawage specialist kenekwada hambenna onee
Athe thel gediyak Avila Dr monda Karna ona kiyla kiyna pluwanda
Docta mage vam piyayure podi gediyak tiyanava kakkumakumai scan karama na kiuva et mata bayai mis scan ekata penne natuva tiyanawada
Mage piyauru nitharama ridenawa hemawelema ..mata Endometriosis grad 4 akanisada ahema wenne..
මගේ පොඩ් කාලේ ඉදන් ඇතුලේ මොකක්දෝ තදට අහු වෙනවා.
Doctor knk hmbena
Me.akke than pidu dek redenawalu allann bari tharam akath ahemda akkr
Dannawanm kiyann puluwanda
Docta piyayuru adu karana beheth bavithaya ahithakaraid.
වෛද්‍යතුමියනි ගොඩක් වටිනා වැඩසටහනක් දැනුවත් කලාට බොහොම ස්තුතියි.
ගොඩාක් වටින වැඩසටහනක් ඔබතුමියට ගොඩක් ස්තුතියි .කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වීමට හේතු ගැනත් මෙවැනි වීඩියෝවකින් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා .
ඩොක්ටගෙ වීඩියෝ ගොඩක් හොඳයි..ගොඩක් වටිනවා...මං ඔක්කොම බලනව.. ගොඩක් පිං ඔබ තුමියට..💖💖💖👍👍👍
ඉතා වැදගත් උපදේශනයක්. ඔබතුමියගේ හැම වැඩ සටහනක්ම ඉතා සරලයි. ඉතා පැහැදිලියි.
ඉතාමත් වටිනා සමාජ මෙහෙවරක් ඔබට ගොඩාක් පින් වෛද්‍යතුමනි
ඩොක්ට මට දැන් අවුරුදු 20යි මගේ දකුනු පියයුරේ යට කෙලවර රිදිමක් ඇතිවෙනවා ඒ ඇයි🥺
ගොඩාක් ස්තුතියි බොහොම වැදගත් තෙරුවන් සරණයි අපේ වෛද්‍ය තුමියට❤❤
මෙහෙම දේවල් අහනකොට බය වැඩි වෙනවා
බොහෝම ස්තුතියි ඩොක්ටොර් පැහැදිලිකර දුන්නාට ඔබටත් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දුන්න. ගොඩක් හොදයි. ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤
බොහොම ස්තුතියි මැඩම් මේ විදිහට හැමෝවම දැනුවත් කරනවට 🙏
බොහෝම ස්තුතියි ඔබතුමියට අපිව දනුවත් කලට ❤❤❤❤
ඉතාමත් වටිනා දැනුම් තේරුම් ඔබතුමියට බොහොමත් ස්තුතියි
.
ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏
ඩොක්ට මගේ එක පියයුරුවකින් ලා පැහැති ශ්‍රාවයක් පිටවෙනව එය රෝගී තත්වයක්ද.
හරිම වැදගත් තොරතුරු ටිකක් ,,ගොඩක් ස්තුතියි 🙂
කාන්තාවට ඉතා වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඩොක්ටර්
Hoda
.vadasataha nam
මගේ වයිෆ්ට මාසෙකට සැරයක් විතර පියයුරු රිදෙනබව පවසනව.අත් උස්සන්නත් බැරි බව කියනව.පීරියඩ් වුනහම නැතිවෙනව.ඒත් නැවත අසනිප වෙනව
ඒ පිරියඩ් නිසා 💗
Doctor ,මේ ත්ත්වය,යොවුන් දැරියන්ට ඇතිවෙනවද...plz ee gana kiyanna
ඔබ තුමියට ගොඩක් පින් 🥀🌺🥀🌺🥀🥀🌺🌺🥀🥀🌺🥀🌺🥀🥀🌺🥀
මිස් මන් යාලු වෙලා ඉන්න කෙනාගේ එක පියයුරකින් සැරව වගේ ශ්‍රාවයක් එනවා මිරිකුවම පියයුර මෙයාට 11 වසරේදීත් එක පාරක් වෙලා බේත් ගත්තලු දැන් අද වෙලා අපි 17 වෙනිදා ලිංගිකව එකතු උනා මිස් හැබැයි condem 2 දාගෙන උනේ බයට positino 2 දුන්නා බයයි මිස් උත්තරයක් දෙන්න මේකට
මිස් මට වයස 22 මගේ වම් පියයුරේ කිහිල්ල හරියට වෙන්න කැක්කුමක් අල්ලනවා මිස් ගැතිටි මොකුත් නෑ මට පොඩ්ඩක් ඒකට හේතුව කියනවද
සාමන්‍ය තරබාරු අව්රුදු 20සිට ඉට ඉහල වයස් කාන්ඩ වල කාන්තාවන්ට මෙම තත්වය බලපානවද.
Docter මට තෙරේන දවසේ ඉදලා මගේ වම් පියයුරේ තන පුඩුව ඇතුලට ගිලා බැහැලා තියෙන්නේ .මම විවාහ වෙන්න කලින් docter කෙනෙක්ට පෙන්නලා scan පරික්ෂණක් කලා.එවිට ප්‍ර නොමැති බව කීවා.නැවත මම පළමු දරුවා ලැබුණු පසු docter පෙන්නලා scan පරික්ෂණ ක් කලා.එකත් ප්‍රශ්නයක් නොමැති බව කීවා.දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා .දෙන්නම අවුරුදු 3ක් කිරි බීවා.එත් වම් පැත්තේ පියයුරෙන් බීවේ ටික කාලයයි.තාමත් බෝහෝ අවස්තා වල වම් පියයුරේ තන පුඩුව ඇතුලට යනවා .අනේ මට පිළිතුරක් දෙන්න.මේක නැවත පරික්ෂා කල යුතුද කියලා
මම වයස 22 ක පිරිමි කෙනෙක් මීට වසර 3කට විතර කලින් කිරිගැට කියන සවරූපය පියයුරු දෙකේම ආවා වම් පැත්තේ එක සුව උනා ඒත් දකුනු පැත්තේ තියෙනවා ලොකුව පේන් නෑ ගෙඩියක් වගේ ඇතුලෙන් අහුවෙනවා කිහිල්ලේ කුද්දැටි වගේ ගෙඩි කිහිපයකුත් තියෙනවා මිරිකුව පොඩි ස්‍රාවයකුත් එනේ මම ගනන් ගත්තේ නෑ ලැජ්ජාවට දැන් පෙන්විය යුතුමයි නේද 🥺
ඩොක්ටර් මට වයස 41 මට ඔලුවෙ කැක්කුමක් තියෙනවා නිතර ,ඒක නැති වෙලාවට මගෙ පිටත් එක්ක පියයුරු දෙකේම උඩ කොටස කැක්කුමක් එනවා,පිට කැක්කුම එක්ක තමා ඒක එන්නෙ ,පිලිතුරක් දෙන්න ,මම පිටරට ඉන්නෙ 😢
ඩොක්ටර් අනිවාර්යයෙන්ම මෙකට රිපලයි එකක් ඕනි.මගේ වයස අවුරුදු 18 යි.මගේ පපුවෙ හරියටම මැද පියයුරු දෙකට මැද පොඩි ගැටයක් තියෙනවා.
ඒකත් පියයුරු ගැටයක් වෙන්න පුලුවන්ද
කෝකටත් පරීක්ෂා කරගන්න එක හොඳයි යාළුවා
ඩොක්ට මගෙ පියයුරැ වලගෙ එනවා නිකම් ගුරැපාට දුබුරැ පාට ලේ වගෙ එනවා මම ඉන්නෙ දැන් කුවේට් එකෙ මම මැඩම් එක්කන් ගියා ඩොක්ට කෙනෙක් හම්බවෙන්න ඒ පිළිකාවක මුලක්ද ඩොක්ට
Dr, ලිංගික අවයවයන් නිතර,නිතර සබන් යොදා සේදීම,පිරිසිදු කිරීම, නොකළ යුතුයි නේද.. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න Dr.🙏
Mn danna deyakk. Pawici karanna sabn baby sabn hodaa
ගොඩක් ස්තූතියි මිස් හරිම පැහැදිලිව කියා දුන්නා ඒක
Oya lassanaii
ගොඩාක් වටින වැඩසටහනක් කියලා දුන්නට thankyou doctor
Dr මගේ නිපල් එකේ දියරයක් ස්‍රාවය වෙනවා හැබයි මට piriod උනේ නැහැ
මැඩමි විකිරණ වලට නිරාවරණය වෙනවා කියන්නේ කුමක්ද ??
Docter පියයුරුවෙ ගැටිත්තක් තිබුනොත් ඒක පිලිකාඅවාක්ද
එකවර පියයුරු දෙකෙහිම ඇතුලතින් ගන වෙලා වේදනාවක් ඇති වෙන්න පුලුවන් ද
මාහට ඔබ තුමිය සමග සම්බන්ද විය හැකිද යම් දෙයක් දැනගැනීම සදහා
අවුරුදු ,20ට අඩු අයට මේ රෝගෙ වැලදෙන්න පුලුවන් ද?
🙏🙏🙏🙏 thanks dr.dr.mata wayasa 19yi.mge piyayuru dekama gdak redenv.tika dawasakin aye natara wela aye hadenava.ddoctor mekat monavada k na ona.plz .😥
පිං අත්වේවා ඔබ තුමියට
Birth control tablets ගන්න විටත් පියයුරු වලින් ශ්‍රාවයක් පිටවනවා ද. මම එහෙම දෙයක් අහලා තියෙනවා. Doctor ඒ ගැන කියන්න පුළුවන් ද. බොහොම ස්තුතියි ❤️
බොහොම ස්තුතියි ඔබතුමියට
තෙරුවන් සරණයි 🙏
සුවනාරි වැඩසටහන් වලින් පියයුරු පිළිකා හදුනාගන්නවා ද.. පියයුරේ හැඩයේ වෙනසක් නැතිව කැක්කුමක් තිබෙනවා නම් පිළිකා රෝග ලක්ෂණ ද
Oyata dan kohomada
පියයුරු වල හැදෙන ගැටිත්ත වේදනා සහිතද
අවුරුදු 18-25 අතර ගැහැනුන්ට මෙම පිලිකා හැදෙන එකෙ අවධානම කොහොමද...
Reply අවශ්‍යයි
☹️
ගොඩක් වටිනවා මේ විඩියෝ එක ඔබතුමියට ස්තුතියි ❤❤
Mage පියයුරු nitharama wedanai e ai egana dana ganna puluwan kohimada doctor
අවු 19 කදි හැදෙන්න පුලුවන්ද
Doctor පියයුරු වටේ කුෂ්ට යක් වගේ පියයුරු දෙකේම තිබුනොත් එක මේ පිලිකා ලක්ෂණ යක්ද අඋරුදු 18 ක විතර කෙනෙක් ගේ අනේ මිස් මට උත්තරයක් දෙනවද ❤️
Make pilithuru balagana inne nethuwa surgeon kenekwa chanel karala penwanna..balan inna epa ...
Oyata mekata answer ekak labunada kohen hari? Nathnam Dr kenekta pennuwada...?
අනේ doctor මට තාම අවුරුදු 19 යි. මට දැන් මාසයකට විතර කලින් operation එකකුත් කරා. මට දැනගන්න දේවල් ගොඩක් තියෙයි මට ඔබතුමියව සම්බන්ධ කරගන්න පුලුවන්ද? 🙏 මගේ තවත් ගැටිත්තක් තියෙයි. ඒකත් අයින් කරන්න වෙයි. මට ඔබතුමියට කතා කරන්න පුලුවන් ද? 🙏
ඩොක්ටර් මට අවු. 19යි. මගෙ left side breast එකේ ගටිත්තක් තියනව. සමහර වෙලවට හුස්ම ගන්නත් අමාරුයි. මෙක cancer එකක් වෙන්න පුලුවන්ද
මේවාගේ දැම්මාට පිලිතුරු ලැබෙන්නෑ..සුදුසු doctor කෙනෙක් හමුවෙන්න..
@@ashanimalka4203 akanam aththa😔
Oya doctor kenek hambunda.mtth ohoma prashnayk thiynwa
මිස් පියයුරුවෙ අවට හම ගැලවෙනවා වගේ නෙ.ඒක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි ද .මට තාම අවුරුදු 20 ඉ.ඒව ලොකු වෙන්නෙත් නැහැ 😢.තන පුඩුව එලියට එන්නෙත් නැහැ ගොඩක්
මගේ අාච්චි අම්මට පියයුරැ පිලිකාවක් වැලදිලා අවුරැදු දෙකකින් වගේ නැති උනා...එයාගෙ පියයුර අයින් කලා....එ්ත් එයා නැති උනා.දැන් මගෙත් අවුරැදු 15 ක ඉදන් ගැටති 2 ක් තියෙනවා...දැන් අවුරැදු 31 යි...තවමත් එ් ගැටති එ් ප්‍රරමාණයමයි....වේදනාවක් තියෙනවා...මගේ අච්චිට ගැටිත්ත අැවිත් මාසයෙන් මාසයට එ්ක විශාල උනා....මගේ මේ තත්වය එයම වියහැකිද වෙෙද්‍ය තුමියනි.....😢
Ow wenna puluwn dr kenek hmbenna
අව්රුදු 18,19 අයට මේ පිලිකා හැදෙන්නේ පුළුවන් ද?.
මගේ වම් පැත්තේ අතුලෙ නිකන් ගෙඩියක් වගේ ඉදිමිලා වගේ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ද? මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද? මොකද
මේකේ කිව්ව වෙන මොකුත් ලක්ෂණ මට නෑ. මට පොඩි