I was diagnosed with breast cancer in March and just completed my 1st chemo session. My first question was how did it happen or why did it happen. Google, my oncologist or anyone else couldn't give me a convincing reply. Thank you. Thank you very much for your detailed explanation because now I know the exact reason how or why I have got breast cancer. I am not married. I worked in an airport and was exposed to the x-ray machines plus my menses stopped at the age of 55. Excellent explanation 👌. Everyone working in an airport environment must do these timely tests. Thank you once again. God bless you Tissa. You are definitely a gift to Srilanka. God Bless you and your family. Ameen.
I lost my mom to breast cacncer. Had we known this back then I guess we could have known how best to take care of her. Thanks again for this sir. Much love from Melbourne 👍🙏.
සසර කෙට් කර ගන්න පෙරුම්පුරන බෝසත් උත්තමයෙක්.වර්ණා කරන්න වචන නෑ ගුරු පියාණෙනි 💐💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️
කොච්චර වටිනවද මේ දැනුම සාමාන්‍ය මිනිස්සු අතරට යන එක.
බොහොම පිං🙏
ඔය වගේ පාඩමක් බොහොම සංවරයෙන් කරපු සර් කෙනෙක් දැක්කමයි.
අනිවා..❤.හැමෝටම බැ මේම කරන්න...එහෙම වුනොත් හැම සුද්දෙක්ම English උගන්වන සර් කෙනෙක් වෙන්න ඕනේ...
ඒ මනසික ලෙඩ්ඩු සහොදරයා..
Prajananaya padam ehema sir pudumakara sanwarayakin karanne class eke. Kisima wal kathawak kunuharapayak na.
I ggrroar?
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා දේශකයාණන් යන උත්තරීතර පදවියට නොදෙවෙනි සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිතය කියාදෙන වර්තමාන ජීවක උතුමන් ඔබයි ..තුනුරුවනේ ආශීර්වාදය ඔබතුමාට!!!
ආයුබෝවේවා ගුරුපියානනී පලමු වෙන්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව චිර ජීවනය ලැබේවයි අපගේ පැතුම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය 🙏 🙏🙏
ගොඩක් වට්නවා සර් බුදු සරණයි
Sire මේ රටට ලොකු සම්පතක් ගොඩක් වටින්නවා "THANK YOU SIRE🙏
සර්ගෙ 2018 A/l clz ආවා මන්...ඇත්තටම සර්ගෙන් විෂය විතරක් නෙමෙයි ජීවිතේට ඕනි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..අදටත් සර්ගෙ විඩීයෝ හරි ආසාවෙන් බලනව.. බුදුසරණයි සර්...
ඉතාම වැදගත් කාලීන මාතෘකාවක් ! ඔබතුමාට තෙරුවන් සරණයි !🙏💖💐
තිස්ස ජනනායක ගුරුතුමාට ආදරේ අය😍👍
👇
Obta budusarani
@@premasubasinghe16 ඔබටත් තෙරුවන් සරණයි ! 🙏💖🌺💐
මාරම සංයමයක්... මෙන්න සර්ලා....
මං කල්පනා කලේ අර අනිත් සර් කාරයා මේක කලොත් කොච්චර කැත දේවල් කියයි ද කියලා... ඒකට මේ සර්... රටේම පිනට පහල වුන මනුස්සයෙක්... 🙏
බොහොම ස්තුති ඔබට .මම ඔබතුමන්ගේ සම්පූර්ණ වීඩියෝ බලනවා සමහරවිට එකම දේ දෙතුන් පාරක් බලනවා.ඒ තරම් වටිනවා .දිගටම අපිට මෙවැනි දැනුම ලබාදීමට අවශ්‍ය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏 මම සයිප්‍රස් වලින් නිල්මිණි .
නොමිලේ දැනුම දුන්නට ගොඩක් පින් සර්....
ඕන්න විශේෂයෙන්ම කාන්තාවන්ට අවශ්‍තාව සර්ට ල්‍යික් කරල කමෙන්ට් කරල සර්ට දීර්ඝායුෂ පතන්න එහෙම නොවුනොත් ඔබ කාන්තාවක් නොවේ.....සියලුම අම්මලා සහ කාන්තාවන් වෙනුවෙන් සර් කල මේ වීඩියෝවට පින්...සර්ට බුදුසරණයි ...
Ayi pirimith kiri beela neda hedenne.
තිස්ස sirගෙ videos 50ට වඩා වැඩිය බලලා තියෙන අය ඉන්නව ද?
ow mn balala thiyenooo
Yes definitely
Ow mamath
Yes most of them . Thanks 🙏
I guess I watched all
ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කිරිම නිසා ගුරු තුමනි ඔබතුමාට බොහොම පින් බුදුසරණයි දළදා සමිදු පිහිටයි
ගුරැතුමනි, ඔබතුමා කරන මහගු සේවය අමිලයි.ඔබ වන් ගුරැවරැ අපට හරි ම ආඩම්බරයි. තෙරුවන් සරණයි! නිරෝගි සුව ලැබේවා!
ඔබතුමා ආදර්ශමත් ගුරු පියෙකි ගන්නා වූ උත්සාහය ඉතාමත් සාර්ථකයි කියා මා සිතනවා ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඉතාමත් වටිනා වීඩියෝවක්
තෙරුවන් සරනයි ගූරුතුමනි ඔබට
කාන්තාවන්ට ගොඩාක් වටිනා වීඩියෝ එකක් සර් කියලා දීලම බොහොමයක් කරුණු ගැන අවබෝධයක් තියනවා මේකට නම් ගොඩක් පින් සිදුවේවා හදවතින්ම ආදරෙයි තෙරුවන් සරණයි සර්ට
Very useful sir,thank you for sharing your knowledge to all the women freely 🙏🙏🙏🙏
කාන්තාවන් වන අපිට ගොඩාක් වටිනා පාඩමක් සර්.ගොඩාක් දේවල් දැන ගත්තා.ස්තුතියි ඔබට .
Sirge hema vidio ekakma mama balanawa .malaysia wala hitiyath mama ratata adarei mama lankawe kemathima charithaya sir...
තිස්ස ජනනායක සර් ට අපි ගොඩක් ආදරෙයි ❤️
Aththatama godak adareyi
ගොඩක් වටින දේශනයක් සර්.... බොහෝම ස්තුතිය... සර් මේ විදියට ජනතාව දැනුවත් කරලා කරන මේ සේවයට සර්ට ගොඩක් ස්තුතියි සර්.... ඔබ තුමා කරන්නේ හරිම වටින දෙයක් සර්... ❤🌟
👍🙏
ගොඩක් වටිනවා සර්.
හැමදාම සර් කරන්නේ හොද දැනුමක් දෙන දෙයක්. ආදර්ශමත් වටිනා උතුම් සම්පතක් අපේ රටට. පරිස්සමින් ඉන්න සර්. තෙරුවන් සරණයි 🙏
ස්තුතියි ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
සොදුරු ජීවකයානනි.ඔබ සතු දැනුමින් අපව පෝෂණය කලාට ඔබට දීර්ඝායුෂ පතමි .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.
තිස්ස සර් ගේ වීඩියෝස් ඔක්කොම බලලා තියෙනව ඉගෙන ගන්න ඔක්කොම දේවල් ඉගෙන ගත්තා නොදන්නා දේවල් දැනගත්තා අලුත් වීඩියෝස් එනකම් බලන් ඉන්නේ ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නේ❤️❤️❤️❤️❤️ ආදරේයි සර් ඔබතුමාට ජය ❤️❤️❤️❤️❤️❤️
සර් ට ආදරේ සෙට් එක..❤😍
👇
❤️❤️❤️❤️
The educational and social service you render is respectable. Life can be healed through this awareness. Great pin
සර්ගෙ අනිත් වීඩියෝ වගේම ගොඩක් වටින වීඩියෝ එකක් මේ.🙏🙏🙏
👍
සර්ට අපි ගොඩක් ආදරෙයි ❤️
සර් පුලුවන් නම් ඩිම්බ කොෂ පිලිකා ගැනත් වීඩියො එකක් කරන්න.ගොඩක් ඉන්නවා ඒ ගැන අවබොදයක් නැති පිලිකාවක් ගර්බාශයෙ වර්දනය වන කාන්තාවන්.වෛද්‍ය වරැ ගෙඩිය ලොකු වෙනකම් ඉදලා ගර්බාශය අයින් කරන තීරණයට එනවා.ඒක ප්‍රතිකර්මයක් නෙවෙයි නේද? එහෙම නැතුව කල් තියා පරිස්සම් වෙන්න පුලුවන් කොනෙක්ට කොහොමද ඉන්න ඔනේ කියන දේ ගැන කතාවක් කරන්න.(මේ මගේ පෟද්ගලික අත්දැකීමක් පේරාදෙණිය රෝහලට ගියා නම් බලා ගන්න පුලුවන් මේ ඉල්ලීමේ සාදාරනත්වය.)
ගොඩක් හොද යොජනාවක් sis, පොදුවේ
හැමොටම තියෙන ගැටලුව ක් ගැන ඔයා ඉල්ලිමක් කරපු එක..👍
අපි මෙි අද්දැකීමට මුහුණ දුන්නා සර්.දැන් අැය සුවෙන්. මෙය ඉතාම වටින වැඩ සටහනක්. ඔබතුමාට ගොඩක් පිං ! 🙏
මොනාද කරේ ඔයා.අපේ අම්මටත් තියෙනවා හොද කරන්න මොනාද කරන්න ඕන
අපි ඉන්නේත් රට. හාරිම ආසාවෙන් සර්ගේ වීඩියෝ බලනවා.,බුදුසරණයි 🙏🙏🙏
තවත් එක් වටිනා වැදගත් video එකක්..සියලු ඩෙනට අවබොඩ වෙන පරිඩි ඉඩිරිපත් කිරිම gena..තෙරුවන් සරණයි සර් ...
අපේ රටට මෑත කාලයේ බිහි වු අපගේ ආදරය දිනාගත් අපට මහා සමිපතක් වන ඇදුරැතුමනි හරිම වැදගත් දේශනයක් හරිම වැදගත් ඇදුරැතුමනි ඔබට බුදු සරනයි
මම සර් ගෙ vidio ඔක්කොම බැලුවත් කමෙන්ට් දා ගන්න දන්නේ නැතිව හිටියේ.139vidio එකේදී thamai හරියටම දැන ගත්තේ දැන් නම් බලන්න ත් ඉස්සර කමෙන්ට් එකක් දානවා. අපේ පුංචි රටත්, ජනතාවත් ආරක්ෂා කරන්න zakthiya දය්ර්ය ලැබේවා ලැබේවා ලැබේවා. බුදුසරණයි
😘👍
තරුණ දරුවන් ට වගේම වැඩිහිටි අපටත් ඉතා වටිනා දේශනයක් ඔබතුමාට බොහොම පින් !!
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් අගය කරනවා තෙරුවන් සරණයි
I was diagnosed with breast cancer in March and just completed my 1st chemo session. My first question was how did it happen or why did it happen. Google, my oncologist or anyone else couldn't give me a convincing reply. Thank you. Thank you very much for your detailed explanation because now I know the exact reason how or why I have got breast cancer. I am not married. I worked in an airport and was exposed to the x-ray machines plus my menses stopped at the age of 55. Excellent explanation 👌. Everyone working in an airport environment must do these timely tests. Thank you once again. God bless you Tissa. You are definitely a gift to Srilanka. God Bless you and your family. Ameen.
ගොඩක් ස්තුතියි සර්. නැවතත් අපට ඉතාමත් වටිනා වීඩියෝ එකක් බැලීමට අවස්ථාව දීම ගැන.
ඔබට ඉතාමත් වාසනාවන්ත සහ අනාගතයක්. දෙවිපිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼
අපේ රටේ ම ගුරු පිය තුමායි ඔබ තුමා , ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිරෝගි සුව ලැබේවා තෙරුවන්ගේ සරණයි
වටිනාම එකක් සර්..
aa japan guide ayye , aluth videos nadda
මෙික ගැන නිවරදිවම දැන ගත්තේ අදයි,, ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං අපේ සර්ට, හැමදාම ජීවිතේට හොදම දේ කියා දෙන ජීව විද්‍ය ගුරු ඇදුරුන් ඔබයි, ආදරේයි හැමදාමත්, බුදුසරණයි දෙවිපිහිටයි ,හැමදාම නීරෝගී සුවයම ප්‍රාර්ථනා කරනවා ,💐💐💐❤️❤️❤️👑👑👑👑
හැමදාම වටිනා දේ ගෙන එන තිස්ස සර්ට මගෙන් 💐
සර් ඔබතුමාට කොහොම පිං දුන්නත් මදි සර් මේ කරන සමාජ සේවයට. විශේෂයෙන් මේ වගේ රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ වල වටිනාකම මෙච්චරක් කියල කියන්න බෑ. ඔබතුමාගෙන් අපි ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සර්ටත් මේ චැනල් එක කරන සර්ගේ ගෝලයටත් ගොඩක් පිං. 🙏🙏🙏
මගෙ අම්මටත් පියයුරු පිළිකාවක් හැදිලා තිබුනා.අපේ නොදැනුවත්කම නිසා ඒක පැතිරිලා දැනගන්නකොට..දැන් අවුරුද්දක් වෙනවා අපි දැනගත්ත ගමන් ප්‍රතිකාර වලට ගියා..ඒ නිසා අම්මා දැන් සුවෙන් ඉන්නෙ..අපේක්ෂා රෝහලට යන එක තමයි සුදුසුම..දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා..මොකද වෙනත් ප්‍රතිකාර වලට ගිහින් රෝගය උත්සන්න උනාම තමයි රෝහලට එන්නෙ..එහෙම ඇවිත් මියගිය රෝගීන් මං දැකලා තියෙනවා..අපිත් මුලින්ම දැනගත්තම මානසිකව වැටුණා..ඒත් සර් කිවුවා වගේ නිසි ප්‍රතිකාර වලට යොමුවුනොත් සුව කරගන්න පුලුවන්..❤️❤️
Nangi oyage ammata danagaththe kohomada.ane mata reply ekak danna
I lost my mom to breast cacncer. Had we known this back then I guess we could have known how best to take care of her. Thanks again for this sir. Much love from Melbourne 👍🙏.
ඔබතුමා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටි ජනතාවගේද ඉහමත් ප්‍රසාදයට පත්වී තිබෙනවා. ඔබ දිරිමත් කිරීමට අකුරක් නොගසා සිටිය නොහැක.
වටින දේශනයක්. 🙏❤
ඇත්තටම දැයේ පිනට පහල වූ බෝසත් ගුරුවරයෙක්.අපි පිටරට ඉඳන් ගොඩක් පරිස්සමින් ඔබතුමාගේ දේශන අහන්නෙ.බුදු සරණයි සර්ට ❤
ගොඩක් වටිනවා සර්. 🙏🙏
ඔබතුමා මේ කරනා දැනුවත් කිරීම් වලට බොහොමත්ම පින්...!!
🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා සර්!
තෙරුවන් සරණයි 💗💗🙏🙏
ගොඩාක්ම වටින එකක්. පින් ඇති කාන්තාවෝ බලත්වා !!
ජිවිතය ජිවත් කරවිමට හැමදාමත් අපව දැනුවත් කරන ඔබතුමන් ප්‍රාතිහාර්යක් ලෙසයි මට දැනෙන්නෙ.කාන්තා අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි.නිරොගිසුවය ලැබි සියළු දෙවියන් රැක ආරක්ෂා කරගන්න ඕන
බුදු සරණයි සර් ඔබතුමාට ❤️
බුදු සරණයි
සර් පහුගිය දවස් වල ගිනිගත් නැව නිසා අපේ රටේ පරිසර පද්ධතියට මොනවගෙ බලපෑමක් වෙයිද.තිස්ස සර්ටත් සියලුම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා.තෙරැවන් සරණයි.🙏🙏🙏
ඒක මටත් දැන ගන්න ඕන
අනිවාර්යයෙන් ම සර් ඒ ගැන කතා කරයි. මමත් ඉන්නේ ඒ video එක දානකල්. 🙂🙂
සර්, මම අද දෙයක් කියන්නම්. කවදා හරි සිද්ධ වෙයි කියලා හිතෙන්නේ . සර්ට නොබෙල් ත්‍යාගය හිමි වෙන්න ඕනෙ. ඔබ තුමන් ඒ තරම් වටිනා සේවයක් කරන්නේ .
තෙරුවන් සරනයි ඔබට යහපතක්ම වෙිවා ඩුබායි සිට
ස්තූතියි සර් අපිව මේ විදියට දැනුවත් කරනවට. මම 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නෙ. මම ආසයි කවදා හරි සර්ගෙ biology class එකකට join වෙන්න. මගේ එකම අධිශ්ඨානය consalton surgeon කෙනෙක් වෙන්න. බුදු සරණයි සර්.🙏🙏
ඔබ තුමාට .නිරොගි .සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරමි..තෙරුවන්.සරණයි
හොඳ අවබෝධයක් ලැබුනා .ඔබතුමා කරන්නෙ විශිෂ්ඨ සේවයක්. බොහොම පිං සර් ට .
ගොඩක් වටිනවා සර් ❤
Thank you ❤
සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලපු අය කෝ 🥰
විශ්ව විද්‍යාලයේ හිටියත් තවමත් සර් ගේ lectures අහන්නට ලැබීම ගැන සතුටු යි. ❤
සර් ට දී්ඝායුෂ 🎉
ගුරුතුමනනි මම මෙලොව දුටු විශිෂ්ටතම මිනිසා ඔබයි ඔබ ලබා දෙන මේ ජීවිතය පිළිබඳව දැනුම අති විශිෂ්ටයි ඔබට බොහෝම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
වටින වීඩියෝ එකක්
Sir math obathumage වීඩියෝ balanawa ඇත්තටම godak වැදගත් බුදු සරණයි
බුදු සරනයි තිස්ස ගුරු තුමාට
දැනුවත්කලාට ගොඩාක් පිං ගුරුතුමනි දීර්ඝආයුෂ ලැබේවා
සර්ටනම් ජාති ජාතිත් පිං සිදුවෙනවා තමන්ගේ දැනුමින් ලෝකයම දැනුවත් කරන එකට. ලොකු දැනුමක් ලබා ගත්තා මේ වීඩියෝ එකෙන්. ඔබට තෙරුවන් සරණායි
හැමෝටම ඉතා වැදගත් තොරතුරු ටිකක් දැනගන්න
ලැබෙන්න ඇති කියලා මම හිතනවා ඒ ගැන උනන්දුවක්
නැති කෙනෙක් මේක බැලුවේ
නම් ඉතා paresamin වැඩ කරයි
ජීවත අවධානම් අඩු කරගන්නා
තරමට ජීවත බේරා ගන්න පුළුවන් ගැහැනු හැමෝටම වැදගත් වෙන්න ඇති අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
බුදු සරනයි සර්ට දෙව්‍යෝ රකිත්වා ඔබතුමාන්ව 🙏🏻💅
ලොකු දැනුමක් ලැබුණා සර්ට තෙරුවන්සරණයි🙏🙏🙏🙏
බොහොම වටිනා පැහැදිලි කිරීමක්. බෝහෝ දේ දැන කියා ගත්තා අදත්. තෙරුවන් සරණයි
බොහෝම පින් සර් , ලබා දුන්නු දැනුමට... 🙏
ස්තූතියි සර් දැනුවත් කරාට . පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .🙏🙏🙏❤️
ඔබගේ දැනුම හා මතක ශක්තිය අති විශාලයි තව තවත් වැඩි දියුණු වෙවායි පතමි තෙරුවන් සරණයි පුතාට
ඔබතුමාට ගොඩක් පින් නොතේරෙන අයට තේරුම් කරලා දෙනවට ආයුෂ බොහෝ වේවා ඔබතුමාට
Thanks a lot sir.deergayusha lebewa
Thank you so much sir,,,,best performance itn television school,,,all the best sir🙏🙏🙏🙏🙏🙏
හසන්ත මහත්තයත් මරුවට රඟපානවා 😂😂😂
ඉතාම හොඳට පැහැදිලි කළා
බොහොම ස්තුතියි සර් 🙏🙏
දැනුවත් කිරීම පිලිබද ගොඩක් ඉස්තුති සර්
බොහෝම ස්තුතියි සර් මම වැඩ සියලුම නතර කරලා විඩීයෝ එක බැලුවා අපේ සර්ට දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි
ලොකු දැනුමක් පියයුරු පිළිකා පිළිබදව ලබා දුන්නට බොහෝමත් පිං සර්, මගේ අම්මත් පියයුරු පිළිකාවක් නිසා දැනට ප්‍රතිකාර ලබනවා. මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා සර්🙏🏼
නැව ගිනි ගැනීම නිසා අපෙ මුහුද අවට සිදුවන හානිය ගැන video එකක් ඔන
ow sir eke gana apita danagga one egana pahadili kirimak one.
☝ඒ පැහැදිලි කිරීම ගැන කියන්න වචන නැති තරම්...
බොහොම ස්තූතීයි සර්,මේ දැනුවත්කිරීමට....🙏
බයෝ මේ තරම් රහට 👌ඉගෙනගන්නත් පිං කරල තියෙන්න ඕන...ඒ දරුවො වාසනාවන්තයි🥰
වෙනද වගේ පොඩි ජෝක් එකක්වත් අද නැත්තෙ..ඒක තමයි මහත්මාකම..🥰
Mawakagen kiri beepu kenekta piyayuru pilika walata wihilu karanna ba yaluwa
තැන්කිව් සර් . අදත් විඩියෝ 1 හරිම ප්‍රයෝජනවත් . මීගමුව අවට වෙරලට ලොකුහානියක් . අපි දියඹ ඉන්න මාලු විතරක් ආහාරයට ගන්ඩ පටන් අරන්තියනවා . සර් ගොඩක් පින් කරුනාකරල ඒ විනාශය ගැන මිනිස්සු දැනුවත් කරන්න ..........
බොහොම ස්තූතියි sir 🙏❤️
ඔබතුමාge දැනුවත් කිරීම ගැන කියන්න වචන නැහැ.
බුදු සරණයි Guru තුමාට නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .
මේ දැනුවත් කිරීමට සර්ට ගොඩක් පිං තුණුරැවන් සරණයි 🙏
සර් ඉස්කෝලේ ගිහිල්ලා සර් ලගෙන් ගුට්කාලාවත් ගොඩක් දුරට ඉගෙන ගත්තේ නෑ,ඒ උනාට තිස්ස සගේ මේ යූ ට්යුබ් පන්තියේන් ඉගෙන ගත්තා දන්නේ නැති දේවල් ගොඩක්,සර්ගේ පන්තියේ උගන්නන දේවල් හොදට පැහැදිලිව සර් කියලා දෙනවා,,සර්ට ගොඩක් ස්තූතී මේ උගන්නන හැමදේටම❣️❣️❣️සර්ට බුදුසරණයි.,,සර්ට පිං 🙏
Thanks sir බුදු සරණයි
ගොඩක් වටින දේශන දෙන ඔබ තුමන්ට බුදු සරණයි. දෙවි පිහිටයි
ඔබතුමාට බොහොම පින් හොඳින් පැහැදිලි කර දුන්නාට
බොහොම ස්තුතියි මහත්තයා. පුළුවන් වෙලාවට Book Recommendation කරන්න මේ වගේ. කියවන්න වටිනා පොත්.
ස්තුතියි...ඔබ...තුමාට...
sir, you are doing great work with sharing knowledge with the community and improving community health
ස්තූතියි සර් ඉතා වැදගත් වීඩියෝවක්
කරන්න කියලා sir ට කියන්නම හිටිය Video එකක්😋
ගොඩක් වටිනා දේශනයක් සර් ...