@Shehan Prabodha 🇱🇰 Ay aulda Me video eka baluwata Waradak thiyenawada Matanam aulak na Meke wadagath dewal Mage nonata hari Kiyanna puluwan Mata ehema kiyana oyath Mokada meke
Marathondi kola gahen kadala abarala gaanda.ethako thuburu paata venava.eka suthu paatata vadaa lassanai. Maaseta desarayak vithara gaana kota duburu paata tika tika kalu venava. Eka swabavika kola nisa kisima said effact nehe dr.
Ane doctor mata wayasa dan 29i.masa thunaka babek innawa.dan awuruda 5ka 6ka tharam kalayak mage dakunu piyayure pode gediyak wage thiyenewa mata danenawa.mn e gana hithuwe na..eka penna ganna weida doctor..nathinam samanya thathwayakda
Doctor mage dakunu peththe breast eke eheta meheta wena gediyak thibba eka operation kara..eka maharagama hospital eke test ekatath yewwa prshnayk ne kiwwa.eth aye ethana ehma thiyenawa wage mata therenwa mokada karanna one ekata
Dr ma aurudu 19 ma prshnayk thiynwa dr ma date wenwa eth dr date wena eka ehe mehe wenwa welwkta eka month ekk wenne na anith month eke wenwa ehema nttme date wennma na dr mekta answer ekk denna
Channel eke video ekk thiynwa thamayi eth.ma danagnna one mn dr kenkwa meet wenna oneda ehema nttme meeka එච්චර hithnna one ndda kiyla ma dr danganna one
අප්‍රමාණ වටිනවා.. ඒවගේම මිස්ට හැකි ප්‍රමාණයෙන්
ගැටළු කමෙන්ට් විදිහට ඉදිරිපත් කරන අයට මිස් ගේ කාරුණික අවධානය යොමු කරන්න..
තෙරුවන් සරණයි..! මිස් 💐 ජය වේවා..!
හරිම ලස්සනයි ඔබතුමිය වටිනා දේවල් කියලා දෙනවා වගේම හරිම ප්‍රියකරුයි
Doctor පුළුවන් නම් මුහුණේ ඇති වන කුරුලෑ වලට සහ blackhead,whitehead වලට පිලියමක් හෝ විසදුමක් ගැන අපිව පොඩ්ඩක් දැනුවත් කරන video වක් කරන්න.(for men and women)
Oya. Monahari suduwenna creem ekak pawichchi karanawada
@@dulminipriyangika8762 pawichchi kara.eth dan na.face wash ekakuth use kara ekath nawaththuwa..eth kisima prathipalyak na.
@@hashanpraneeth6955 e pawichchi. Karapu nisa. Tamai DN kochchara kalda nawatwala
Komarika alojell facewosh eka. Pawichchi karanna eken වයිටිනින් creem walin hani una sama yata tatwayata pat karanawa
@@dulminipriyangika8762 ane dan man lankawe newei inne habai.eka international market eken unath hoya ganna puluwanda
ගර්බාශයේ ඇතිවෙන විවිධ සංවේදනයන් ගැනත් පැහදිලි කරන්න
අම්මෝ අද නං අමුතුම ලුක් එකක් තියෙනවා මිස්ගේ🙂දැන් ඉන්න නාකි කෙල්ලොන්ට වඩා ලස්සනයි😆
ඉ තාමත් වටිනා අදහසකි.ඔබට ස්තුතියි.
ඩොක්‍ටර් මගේ වම් කිහිල්ලේ ගැටිත්තක් වගේ අහු වෙනවා ඒක පෙන්න ගන්න වෙයිද මට අවුරුදු 20යි😢
Ow doctor kenek hamba wenna.😊
doctor whiteheads wage ewa thiyana eka prashnayakdha.ගැටිති මොකුත් නෑ.ඒත් whiteheads අයින් කරන්න ගිහින් පොඩි පැල්ලම් වගේ තියනවා.
ඒක ප්‍රශ්නයක්ද doctor
ඩොක්ට මට දෙයක් තියෙනව දැනගන්න ඔබතුමිව සමිබන්ද කරගන්නෙ කොහොමද
madam මගේ පියයුරෙන් යම් දෙයක් පිටවෙනවා .බයොප්සිත් කරා මුකුත් නැහැලු එ උනාට තෙල් මිස්ර වතුර වගේ දෙයක් පිටවෙනවා මට මේක වදයක් ඩොක්ටර්ට කිව්වාම පියයුරේ වෙනසක් නැහැ කියනවා මට උපදෙසක් දෙන්න පිං😢
Dr. මගේ පියවුරැ කැක්කුමක් දැනෙනේවා ...එවාගේන් සුදුපාට ගන දුවයක් එනවා
ඩොක්ටර් මේ හැමෝම කතා වෙන බඩවැල්වල පරපෝෂිතයන් බිහි වන රෝගය මොකක්ද ?? දින 7 රෝගය සුව වේවි ද?
Madam, raise awareness about chronic cough. Thank you very much. You are very beautiful madam ❤️😘🙏🏻
ඩොක්ටර් මගේ උරහිස දෙපැත්ත වගේම. යටි බඩ වටේට ඉරි තිබෙනවා. මෙහෙම වෙන්නේ ඇයි මේවට බෙහෙත් තිබෙනවද. මම දැකල තියෙනවා බබාල ඉන්න අම්ම ලගේ බඩේ තියෙනවා. මේ දේට පිලියමක් තියෙනවද ඩොක්ට
Bio oil use krl ndd?
මෙහෙදී වෛද්‍ය තුමනි පිරිමි පාක්ෂිකයෝ ට බල පෙමක් තෙබේද
අනේ ඩොක්ටර්පුළුවන්නම් කියන්නකෝ අවුරුදු 20 කෙනෙකුටත් හැදෙන්න පුළුවන්ද කියලා අනේ පින්සිද්දවෙයි ඩොක්ටර් 😢
Doctor Stretch mark nathikrgnna widih gan video ekk krnnko
බොහොම ස්තූති doctor
Sex education ගැන් ඉස්සරහට තව vedio oona
ශුක්‍රානු යන්තම එකතු උනහොත් ගැබ් ගන්න පුලුවන්ද
Dr මගේ Girl friends කියනවා එයාගේ එක නිපල් එක්කින් කහ පාට වගෙ දෙයක් එනවලු මිරිකද්දි..ඒක අව්ලක්ද..මේ video එක බලපු නිසාලු එහෙම කරලා බැලුවේ..එකකින් විතරයිලු එන්නේ. වම් පැත්තේ..reply එකක් දාන්නකෝ Dr.
ඩොක්ටර් මගේ දකුණු පියයුරේ අතට අහුවෙන ටිකක් ලොකු ගැටිත්තක් අහුවුණා . ඒක දැන් අයින් කරලා තියෙන්නේ . තව එකක් අතට අල්ලනකොට දැනෙනවා . ඒක පොඩියට තිබුණෙ . දැන් තිබුණට වඩා ලොකුවෙලා . ඒත් එක්කම කිහිල්ල ලග මගේඅතට පොඩි පොඩි ගෙඩි ගොඩක් අහුවෙනවා . මේ ගැටිති නිතරම එන්න පුලුවන් ද දිගටම ?
Thanks Dr.. ගොඩක් වටිනවා මේ video එක. ❤️
Doctor mage piyauru puduwa yatata gihin samahara welawata aye thibba widihatama udata enawa නාද්දි aaye thibba widihatama enawa doctor meka bayanaka deyakda පිලිතුරක් අවශ්‍යයි 😢😢😢
Doctor මගේ Comment එකක් තියෙනවා Likes 170 වගේ ආපු. ඒත් ඒ Comment එකට එක Like එකක් අඩුයි. ඒක Doctor ගෙ.....😑😑😑❤️❤️❤️👍👍
nipal eka nethnam eka hadaganna puluvanda doctor 😢ane piz ripl ekak denna😢😢
Piyuyuru raliwatenne ai mahathwela idala kettu unama ehema wenawada
Ammo magen palaweni
Comment eka🇵🇸🇵🇸🇵🇸🙏🙏🙏👍👍😭🤣🤣
@Shehan Prabodha 🇱🇰 Ay aulda
Me video eka baluwata
Waradak thiyenawada
Matanam aulak na
Meke wadagath dewal
Mage nonata hari
Kiyanna puluwan
Mata ehema kiyana oyath
Mokada meke
Dr මට අවුරුදු 18යි මගේ හිසකස් සුදු වෙනවා මට zynovit Becozinc බෙහෙත් මාස 6 ක් Dr කෙනෙක් දුන්නා ඒත් අඩු නෑ Dye කරන්නැතුව වෙන ව්සදුමක් බෙහෙතක් දෙන්නකෝ doctor
Marathondi kola gahen kadala abarala gaanda.ethako thuburu paata venava.eka suthu paatata vadaa lassanai. Maaseta desarayak vithara gaana kota duburu paata tika tika kalu venava. Eka swabavika kola nisa kisima said effact nehe dr.
Oyata thiyenne pinase matath thibuna den hodai thebili thel walata iranudu asamodagam kola uluhal the hendak me serama thel ekata dala mada ginne rath karala niunama bothalekata dala hemadama oluwe ganna ..rathu luunu pothu wela podi kottayak masa eya hisa thaba nida ganna
ඔයා කොටියාකුඹුර උබේසේකර තෙල් එකක් අරන් ගාලා බලන්න...
ඩොක්ට් මගේ දරුවට් mama අවුරුදු 6 කිරී දුන්න mama e කරලා විදේශ gata වුණා හැබැයි dokta දරුවට් කිරී දෙන එක nawatala අවුරුදු 3 වෙනවා e වුණාට tawamat ටික ටික කිරී tiyanawa මේක ledakda
Hari wedagath wedasatahanak . Doctor depo kalayak widdama newath apata daruwek hadanna awasthawa aduida. Mata e gena paudgalikawa wisthara denaganna puluwanda. Budusaranai Doctor. 😍😍😍😍😍❤️❤️❤️❤️
Dr almond eta kiyak dawasata kanna onada almond walin sidu wena dewal gena video ekak karannako..
අනේ මගෙ පියයුරු දෙක රිදෙනවා නෙ ai එහෙම වෙන්නෙ 😢කියන්නකෝ මිස්
Piyayuru wala gediyak wage enne Ai alladdi ridenwth ekka Ai e rogaykda miss
Ow kiynnko hodtm ridenw alladdi ai e@@SurandiImesha-m5y
මන් miss ව contact කරගන්නේ කොහොමද ..?
ශිශ්නය සහ අවට අවපැහැ වීම සුදු කරගන්න බැරිද
Ema barida aththatama
Dr. Mage wifege podi kale idn eka piyayuru puduwakin podi gatiththak wage gediyak tiyenawa. Eken sudupatata shrawayak ynawa.. podi kale dr kenek kiyla tiyenawa eka lokuwata hitanna taram prashnak nemei kiyla. Eka aththama prashnayk weida?
Doctor shariraye hadena Kali pata lapa,inno,upan lapa wlaata samana lapa gana video ekak dennako.ewata beheth ekka
Doctor එක් පියයුරුවක් අනෙත් පියයුරුවට වඩා වැඩිපුර ලෙස විශාල නම් ඒක doctor කෙනෙකුට පෙන්විය යුතුද.අවුරුදු 19ක කෙනෙකුට
ඒක ගැටලුවක් නෑනේද එච්චර
@@nocomment1884අනේ මගෙත් එහෙමයි😥😥
Mtth meka dngnn one
ඒක සාමාන්‍ය දෙයක් @@malmeeweerakoon151
Ane doctor mata wayasa dan 29i.masa thunaka babek innawa.dan awuruda 5ka 6ka tharam kalayak mage dakunu piyayure pode gediyak wage thiyenewa mata danenawa.mn e gana hithuwe na..eka penna ganna weida doctor..nathinam samanya thathwayakda
Very important video ekak doctor... Short & sweet..
Madam mage konde issaraha idhila ekata mokadha karanna ona.mata pinas gathiya thiyanawa konde idena eka nathara karaganna vidhiyak kiyannako please madam
ගොඩාක් වැදගත් අදහස් පෙලක්
Godak sthuthi obata denuwath kireema gena♥
ප්‍රමාණය විශාල කරගන්නෙ කෙසේද
Samanyen sbavika piyayuru vishala karaganna baha. Ehema karanna puluvan ekama kramaya thama plastic surgery ekk karana eka. Godak aya boru kiyanva eka eka eva bivvahama වර්ධනය venva kiyala eth eka සාපේක්ෂව boru ... miss ge thava video ekk thiyenva e gana. Oya hoyala balanna...
Godak watina kanthawanta godak sthuthi doctor danwath kalata
Hiii doctor mata ada onna punchi help ekak illanawa.....mata cream ekak gana danaganna ona khomada eka contact karaganne
Instagram eken contact krn
Miss Man Marry karala inne..mata Me Mase Date wenna parakkui..Mage.පියවුරු wla tharamak Ridimak thiyenwa...Eka.Prsnyk neddaa
Dr mn dimba morana behet bonawa.mta iye hawasa date hadune e hinda mn behet ada ude idan biwata kamak nadda?hawasa hadune iye...
Doctor mage dakunu peththe breast eke eheta meheta wena gediyak thibba eka operation kara..eka maharagama hospital eke test ekatath yewwa prshnayk ne kiwwa.eth aye ethana ehma thiyenawa wage mata therenwa mokada karanna one ekata
Berinam apitath kynna pareeeksa karala dennm🤩
miss Ane mata Me Mase Thama Date une ne..man me.Parikshwa karata Kamk neddaa..
Dr piyawuru ekama size eka nathi eka hoda nedda plz reply
හරිම වැදගත් ❤️❤️❤️
Aei eaheama karagannea
Ane doctor ara melanin prashne nisa mge age hamatanama kalu pata lapa enawa podiyta ewta kranna dyak kiannako doctor... pin sidda wenawa oba thumiyata
Obatumiya harima piyakaru lassana nihatamani oba tumiya habba wenna puluwan vidihak kiyanna
Doctor mage nipple eke dark skin eka patanganna hariye skin eka podi pimples wage penawa.athin elluwata ehema na but ekak thiyenawa pimple ekak wage 1mm diameter wage eka alluwama, kasanna ona wage dane na wa. mage skin eke nithara pimples enawa maduruwek wahuwath pimples enawa dark wenawa. thawa nipple border ekata kittuwa athata ahu wena nowena tharamata chuti pimple ekak thiyenawa eke blood binduwak penawa. eka kotchra kal da kiyala man danne na kalin dakkata mathaka naha. awurudu keepayatakata kalin, sand fly bites nisa mage mulu skin ekama react kra, kakule yatin patan aran upper legs wenakan eka kasanna gatha. passe ayurveda beheth dawas 5 k beela honda una. thama e apu pallam giye naha. me breask cancer or wena skin condition ekakda.
Very Very valuable advice. Thank you so much
බොහොම ස්තූතියි වෛද්‍යතුමියනි.😍 මට දැනගන්න පුලුවන්ද ස්පර්ශ කරනකොට වේදනාවක් දැනෙන්නේ ඇයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්ද😒
අනේ මටත්
@@ඒන්ජල්-ඩ2ෂ මටත්
මටත්
@@sadu02 ow 🥲 ඒත් අමාරුයි 🥲
@@sadu02 එපා වෙනවා නේද????
Tnq mam....gdk vatinwa
ඩොක්ට කිරිදෙන අම්ම කෙනෙකුට් ග්‍රීන් ටී පාවිච්චි කලාට කමක් නැද්ද බබාට මාස 6 ක් ගියාටපස්සේ ඒකෙන් මවු කිරි නතර වෙනවද
එහෙම අව්ලක් නම් නෑ හැබැයි අක්කේ මමත් පාවිච්චි කරන්න ගිහින් පාවිච්චි කරේ නෑ කෝකටත් කියලා
Godak watina deyak kiyala dunnata godak pin
Medam mage piyayuru wala dakunu peththe podi kalupata getiththak thiyanawa riden nhe mokada karanne pennana weida
පෙන්නුවොත් හොදයි නේද???? ගොඩක් කල්ද
Ane mis bade hamata yatin htel thattuwak thiyenawa akata kokada karanna one .
Thanks you.loves doctor 💖
Miss ge nam lassanai ❤❤❤❤
MIS MAGE KIHILLE GETAYAK THIYENAWANE
Mt aurudu 18 i canser awadanamak nh neda miss
Theruwan saranai .🙏
Piyauruwala roma kupa wawema samanya deyakda doctor ?
Matath danganna one
ඔව්....මටත් තියනවා නේ ගැටලුවක් නම් නෑ දැනට
Thank you doctor .. 🙏😍
Aei eaheama karagannea
ස්තුතිය
Doctor මම අවිවාහකයි.වයස 27 යි.මගෙ දකුණු පියයුරේ දකුණට වෙන්න පහලයි වම් පසට වෙන්න nipple එකට ටිකක් ආසන්නවයි අල්ලද්දින් ලොකු වේදනාවක් දැනෙනව දැන් සති දෙකක විතර ඉදන්.ඒ පිළිකා තත්වයක්ද එහෙමත් නැත්තන් එහෙම වෙන්නෙ ඇයි කියල මට දැනගන්න පුළුවනිද.මම ඇත්තටම ගොඩක් බය වෙලා ඉන්නෙ ඩොක්ටර්.😔
Oyta dn mokada ridena eka. Mageth e wgema ridenwa
@@thakshilaishari6054 eka hari giya nikanma
@@thakshilaishari6054 oyata den kohomada mageth piyru ridebawa
Perfect job 🤟👌
ඔයා හොදට මෙන්ටෙන් වෙනවා නේද
Mage piyauru godak welata wedanaaak daneno
😥ehema wenw period hdeddi
පුද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් මට ඔබතුමියගෙන් උපදෙස් ලබාගැනීමට අවශ්‍යයි...ටික කාලයක සිට මම පීඩා විඳින රෝගී තත්ත්වයක් පිළිබඳව.. කිහිප වාරයක් ප්‍රතිකාර කලත් අසනීපය අඩු නෑ... ඒ පිළිබඳව ඔබතුමියගෙන් දැනුවත්කිරීමක් ගන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා... ඒ නිසා ඔබතුමියව පුද්ගලිකව මට සම්බන්ධ කරගැනීමට අවස්ථාවක් ලබාගන්න පුළුවන් විදිහක් පිළිබඳව බලාපොරොත්තු වෙනවා... 🙏
Instagram හරහා සම්බන්ධ වන්න
Thanks doctor 💐💐💐
Hi g m
Miss mage piyayure kalu pata bibilak wage podiyata yatata wenna thiyanwane dan awurudu 5kata wage kalin thamai awe e ai miss ema
මොන පැත්තෙද නංගී....
ඒක රිදෙනවාද මගෙත් තිබ්බා හැබැයි දැන් අඩුයි
Ridenne nam na akke dakunu paththe
@@nathashajudi538 ගැටිත්තක් වගේ තියනවා නම් dr කෙනෙක් chanel කරන්න නංගී...
ඔයාගේ වයස කොහොමද
Wayasa 17i ema gatiththak nemei
අපිට උදව් කරන්නත් පුළුවන් නේද පරික්ශා කරන්න..🤔🤔😋
HAPPY NEW CHRISTMAS DAY HAPPYNEW YEAR DOCTAR J.P🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
Thanks madam...🙏🙏🙏
Ada lassana.😍😍
Dr ma aurudu 19 ma prshnayk thiynwa dr ma date wenwa eth dr date wena eka ehe mehe wenwa welwkta eka month ekk wenne na anith month eke wenwa ehema nttme date wennma na dr mekta answer ekk denna
Chanel ek vedio tynw neh nangi
Channel eke video ekk thiynwa thamayi eth.ma danagnna one mn dr kenkwa meet wenna oneda ehema nttme meeka එච්චර hithnna one ndda kiyla ma dr danganna one
@@samadisamadi4910 Meh Mase wunada?
That's right I got an answer to that question thank u
Thanks
Dokta mage peyauraka theal wage deyak anawa aei aea
ඔයාගේ වයස?
Good job
Doctor number eka denn puluvnd ..matath thiyenv podi prashnyk
Instagram සම්බන්ධ වෙන්න නංගී
Thnks doctor
Godak pin ma pahadili kirima gana b.s oba tumiyata
Thank you doctor..
Budu saranai
doctor මට වයස 24යි. මාස 2ක් විතර බෙල්ලේ මැද ඉදන් උරහිස් තලය උරහිස දක්වා රිදුනා. එතකොට ඈනුමක් යනකොට වම් පියයුරේ පැත්තක් රිදුනා. දැන් බෙල්ලයි උරහිසයි පටන් ගන්න තැන ටිකක් සමහර වෙලාවට රිදෙනවා. වම් පියයුර පටන් ගන්න තැන, පියයුරු අතර වගේ සමහර වෙලාවට රිදෙනවා. තාම ඒක අඩු නෑ. doctor ඇයි එහෙම වෙන්නෙ ?
ඔයාට දැන් හොදයිද මටත් මේ රෝග ලක්ශන තියෙනවා කරපු ප්‍ර්රතිකාර මොනවද
@@prabathsuranga7450 ou hodai..mahnsi unama wadi wenwa..hospital eken beheth gaththa. Exsize kara..youtube eke tynw exsize ewa krnn
Thank u dr..mn dn maasa 4k thisse beheth bonawa adu ne thaama..scan ekakwath karala balanna kiyala heduwe
@@prabathsuranga7450 Aaa..ehmanm ehm karala blnn
.
👌🙏🙏🙏
❤️❤️❤️❤️❤️
🌼
🙏😍😍😍
ගොඩක් වටිනවා මිස් ස්තුතියි 🙏🙏
Do. Mama kiridena amma kenek dawas kihipayakata kalin idan mage thana puduwa wata hama galavi yanna patan gena.mata kisima vedanawak nh.
Ai mehema wenne
Godak watinawa weda satahana godak isthuthii doctar
Thanks you medam❤❤🙏
Thank you Dr