පොළවට පස් වෙන්න දිරලා තිබුන වාහනයක් උනත් ඔරිජිනල් වගේ ටින්කරින් වලින් ගොඩදාන උපාලි අයියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • පොළවට පස් වෙන්න දිරලා තිබුන වාහනයක් උනත් ඔරිජිනල් වගේ ටින්කරින් වලින් ගොඩදාන උපාලි අයියා
    please contact us at: apelakbima@gmail.com
    Like Us - / apelakbima
    OUR EDITING TOOL
    Premiere Pro CC 2018
    Photoshop CC 2018
    OUR TOOLKIT
    Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
    Canon M50 Mirror less Camera
    Canon 15-45mm Lens
    Boya WM4 Digital Wireless Microphone

ความคิดเห็น • 186

  • @mohomedrifkan6945
    @mohomedrifkan6945 2 ปีที่แล้ว +5

    නිහතමානී මනුස්සයෙක්.....

  • @sankarathnayake258
    @sankarathnayake258 3 ปีที่แล้ว +45

    ඔතන තියෙන B211 එක මගේ.. දිරලා කියන්නේ පේනෙහෙරේ වගේ වාහනේ තිබ්බේ.. උපාලි අයියා ඕක ගොඩ දාපු විදිහ මට හිතා ගන්නත් බෑ.. අනික තමා මන් වැඩිය යැවෙන්නේ නෑ වාහනේ බලන්න හැබැයි කිසිම හොර බොරුවක් වංචාවක් නැතුව වැඩේ කරනවා. මට ටිංකරින් ගැන අවබෝධයක් නැති උනත් රවට්ටන්නේ නැතුව අවංකව වැඩේ කරලා දෙනවා. සාදාරන මුදලකට..
    වැඩ්ඩෙක් වගේම අවංක මනුස්සයෙක් .
    ❤❤❤

    • @eshanjanith5076
      @eshanjanith5076 3 ปีที่แล้ว +1

      Aiya number eka nadda

    • @sankarathnayake258
      @sankarathnayake258 3 ปีที่แล้ว +1

      0766008831

    • @harshithawijerathna4283
      @harshithawijerathna4283 3 ปีที่แล้ว +1

      Upali aiyage nmbar aka denawada

    • @sanathdasanayaka3317
      @sanathdasanayaka3317 3 ปีที่แล้ว +1

      මාන් මාතලේ මට මේ අයියාගේ නම්බර් 1 දෙනවද මචන් මගේත් පරන කාර් 1 තියෙන්නේ

    • @sankarathnayake258
      @sankarathnayake258 3 ปีที่แล้ว +1

      @@sanathdasanayaka3317 number eka udin comment karala thiyenne bro

  • @sachithrapraveen7010
    @sachithrapraveen7010 3 ปีที่แล้ว +43

    හරිම අවංක මනුස්සයෙක්.ස්තූතිය මේ වගේ වීඩියෝ එකක් කරාට

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 3 ปีที่แล้ว +20

    පුදුම අවංක මනුස්සයෙක්.......ලොකු ටෝක් නෑ......මේවගේ මිනිස්සුන්ට කැපිලි තමා........ඒ උනාට වැඩක් කරගන්න ඕනී මේවගේ අවංක මිනිස්සුන්ගෙන්.....තාක්ශනේට වඩා විශ්වාසය වැදගත්.......ජයවේවා

  • @prasanthaperera3529
    @prasanthaperera3529 3 ปีที่แล้ว +50

    දක්ෂ පළපුරුදු අවංක මහත්මා ගුණයෙන් උගත් මනුස්සයෙක් ඔබට ජය වේවා බුදු සරණයි

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +20

    හරිම අවංක පුද්ගලයක්, තමා පරිපූර්ණ කියා පුරාජේරු ගහන කාලයක, තමන්ට කල හැකි නොහැකි දේ නොපැකලිව කියනවා, බුදුසරණයි ඔබතුමාට 🙏❤️

  • @sampathgunasekara8352
    @sampathgunasekara8352 3 ปีที่แล้ว +16

    ඔය වචන ඔය විදියටම කිවා ගිහින් මුන ගැසුණු වෙලෙත්. අවංක පුද්ගලයකු මට මුන ගැසුණු .

  • @ronalrathnayaka2857
    @ronalrathnayaka2857 3 ปีที่แล้ว +11

    අවංකව කතා කරන මනුස්සයෙක්.ලංකාවෙ මිනිස්සුන්ට මෙහෙම කතා කරන මිනිස්සුන්ට ගැලපෙන්නෙ නෑ ලංකාවෙ බහුතරයක් කැමති රැවටෙන්න

  • @DHKnightmare
    @DHKnightmare 2 ปีที่แล้ว +6

    කතාවෙන්ම තේරෙනවා මිනිස්සු රවට්ටලා හම්බ කරන කෙනෙක් නොවන බව.ජයවේවා සහෝදරයා👍

  • @ewamewa-2382
    @ewamewa-2382 3 ปีที่แล้ว +31

    මේ මනුස්සයට අභියෝග කරන්න තව මිනිහෙක්ගෙ මගුලක්නං දාන්න එපා

  • @dineshrathnayake2253
    @dineshrathnayake2253 3 ปีที่แล้ว +5

    හොද චින්තනයක් තියන මහත්මයෙක්. සමාජය හරියටම තේරුම් අරගෙන තියනවා. මේ වගේ අයට ඉස්සරහට යන්ඩ හැකියාවක් නැත්තෙ මේ සිස්ටම් එකේ තියන අවුල නිසා.

  • @lakinduperera7099
    @lakinduperera7099 3 ปีที่แล้ว +7

    සාධාරණ රැකියාව දිගුකල් පවතිනවා.ඇත්ත කතා කිරීමම ඔබතුමාගේ පිරිමිකම පෞරුෂය පෙන්නුම් කරනවා.සියලු දෙනාටම බුදුසරණයි !🙏

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 ปีที่แล้ว +5

    හරිම අවංකව කතා කරන ගරාජ් මාස්ටර් කෙනෙක් 👍👍👍👍

  • @asiriranaweera4711
    @asiriranaweera4711 3 ปีที่แล้ว +14

    වීඩියෝස් දාපන් සහෝ හැබැයි ආයෙ මේ සහෝදරයට අභියෝග කරන ඒව දාන්න එපා

    • @kelumdesapriya5360
      @kelumdesapriya5360 3 ปีที่แล้ว +2

      ලස්සන අදහස් ඇති අවංක මනුෂ්‍යයෙක්

  • @shanwimukthi7336
    @shanwimukthi7336 3 ปีที่แล้ว +11

    ඇත්ත කතා කරන දක්ශ අවංක මනුස්සයෙක්

  • @pradeepnilanga5745
    @pradeepnilanga5745 3 ปีที่แล้ว +5

    අවංකව කතාකරන්න සුපිරි මනුස්සයෙක් ..👍🏼👍🏼👍🏼

  • @hasanthagamage1101
    @hasanthagamage1101 3 ปีที่แล้ว +5

    තමන් ලඟට එන මනුස්සයෙක්ව කියවගන්න පුළුවන් අවංක මනුස්සයෙක් හැඩයි.ඒකට උපාධි ඕන නෑ අයියේ.හොඳක්ම වෙන්න ඕන..

  • @nalakaautorestoration5238
    @nalakaautorestoration5238 2 ปีที่แล้ว +2

    Gaanna QD primer (zinc phosphate) welding karapu than wala.

  • @romofonseka5929
    @romofonseka5929 3 ปีที่แล้ว +12

    Honest man talking truth

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +7

    වටින කතාබහක් ස්තූතියි ඔබ දෙපලටම..ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤❤🙏🙏🙏

  • @pathum_x
    @pathum_x 3 ปีที่แล้ว +6

    පැත්තෙන් ඇහුන හොනට් සද්දෙට හිත ගියෙ 😂💔

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +8

    බොහෝම අවන්ක නිහතමානි උත්සාහෙන් ජීවිතේ ගොඩ දාගන්න උත්සාහ කරන මහත්මයෙක්.ගොඩක් ප්‍රායෝගික දේවල් ගැන ස්ටඩී කල කෙනෙක්..ඔබට සුභ අනාගතයක් මහත්මයා..

  • @omayadefernando4143
    @omayadefernando4143 3 ปีที่แล้ว +2

    ඔය 12ශ්‍රී lancer wagon එක එකනම් දකිනකොට පිස්සු හැදෙනවා...උදේ හවා දකිනවා

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 3 ปีที่แล้ว +6

    කොලබ අවට හොඳ තැනකුත් ගේන්න..😁

  • @sasankaperera9326
    @sasankaperera9326 3 ปีที่แล้ว +4

    හරිම ආසවෙන් මේ මහත්තයාගේ කතාව අහන් හිටියේ......

  • @thejakaperera8040
    @thejakaperera8040 3 ปีที่แล้ว +6

    සුපිරී... අපිත් ඔය feeld එකට තමයි එන්නෙ... අයියේ motor michanic side එක ගැනත් video එකක් කරන්නකො...

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb ปีที่แล้ว +2

    මේ මාමා ඇත්ත ට අවංක ගූන යහපත් මනුස්සයෙක් එ වගේ ම චරිත යක් ඇත්ත කතා කරනෝ මන් ගොඩක් ආදරේ යි මේ මාමා වගේ ඇත්ත කතා කරන මනුස්සයෝ ට මමත් ආස මේ වගේ ගැරීඡ් වැඩ වලට තමයි 🙂❤❤❤

  • @malithperera3662
    @malithperera3662 3 ปีที่แล้ว +3

    godak watinawa aiya.upali aiya jayawewa...!

  • @palitharanadewa4796
    @palitharanadewa4796 3 ปีที่แล้ว +12

    මේ වගේ ධර්මයකින් ජීවත් වන මිනිසුන් බොහොම විරලයි. මේ වගේ අය ගැන අහන්න දකින්න ලැබෙන එකත් මංගල කාරණයක්...ස්තූතියි...!!!

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +4

    මං අහලා තියන විදියට ඔහොම අඩියේ හිල් තියෙන්නේ වාහනේට වතුර ඇතුල් උනාම ඒක බැහැලා යන්නයි. නැත්තම් වතුර ටික ටික පිරිලා පිරිලා අන්තිමට අපි දන්නෙත් නැතුව දිරන නිසයි.

  • @malithshalinda9956
    @malithshalinda9956 4 หลายเดือนก่อน +1

    මෙයාගෙ නම්බර් එකක් තියනවද කා ගාවහරි.

  • @slnipuna7775
    @slnipuna7775 3 ปีที่แล้ว +7

    Hita hoda ahinsaka manussayek 😍😍😍😍

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +6

    සුපිරි චරිතයක් තමා 🖤

  • @gaminibandara3022
    @gaminibandara3022 3 ปีที่แล้ว +5

    ටින්කරිං ගැන ඇත්ත තත්වය අවංකවම
    පැහැදිලි කිරිම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිය

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 ปีที่แล้ว +5

    යහපත් මනුස්සයෙක්... ස්තූතියි....👍👍👍👍😁😁😁

  • @piumal100
    @piumal100 3 ปีที่แล้ว +7

    හිතට වැදුන මනුෂ්‍යත්වය ඇති කෙනෙක් . මුදලට වඩා ගුණාත්මක සේවයක් ලබාදෙන කෙනේක්. හැකියාව විස්වාස කරන මිනිසෙක් මා කැමති ජයවෙිවා ලංකාවට ඔනි ඔබ වැනි අය. මා උපාලි අයියාව හමුවිමට අනිවා යනවා වැඩ කරගැනිමට නොව ඔහු සමග කතාකිරිමට. ස්තුති

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 3 ปีที่แล้ว +3

    මුදලට මුල්තැන දෙන අද සමාජයේ මෙවන් මිනිසුන් ඉතාම විරලය
    ඔබට ජයෙන් ජය ඉතාමත් සතුටුයි
    Srilankan great human best

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 ปีที่แล้ว +3

    අපෙ රටට උවමනා මිනිසුන්
    ඔබට ස්තුති 🌻🌻🌻

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +3

    මාරම අවන්ක කාර්මික මහතෙක්..

  • @maduraprabashana5209
    @maduraprabashana5209 3 ปีที่แล้ว +17

    අවන්ක මනුස්සයෙක් ❤️

  • @wikramasinghabandara909
    @wikramasinghabandara909 3 ปีที่แล้ว +3

    ඔබගේ අවංක කමට ගොඩක් ස්තූතියි.

  • @Erazviralshorts
    @Erazviralshorts 3 ปีที่แล้ว +3

    වැඩේ නම් හොදයි හැම එකක්ම බලනවා අපි විනාඩි දෙකෙන් දෙකට ඇඩ් නේ

  • @sachiautopaint
    @sachiautopaint 3 ปีที่แล้ว +3

    wahana paint gana dàna gamu mage channel eka ta ekathu wanna

  • @heshanmaduwantha4440
    @heshanmaduwantha4440 3 ปีที่แล้ว +2

    නියම මනුස්සයෙක් ...👆

  • @ddsindrapala9352
    @ddsindrapala9352 3 ปีที่แล้ว +4

    GOD bless you upali as a tinker Iam proud of you

  • @pransenehas2190
    @pransenehas2190 3 หลายเดือนก่อน

    නිහතමානී බුද්ධිමත් මනුස්සයෙක් , අර මිහින්තලේ කුමාර කියන සයිලන්සර් වලටත් ටයිමින් තියෙනවා කියන😂 වටපඩ කයිතාන්ඩුවට මේවගේ සැබෑ දක්ෂ අවංක වැදගත් කාර්මික මහත්වරු පෙන්නන්න.

  • @Herath-zr5by
    @Herath-zr5by 5 หลายเดือนก่อน

    මහත්මයෙක් ❤.. එකේන්ම නියම පොරක් ❤

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 3 ปีที่แล้ว +2

    Sisira, I feel you should have mentioned the name of this workshop and it's proper address for the benefit of the viewers.

  • @TheKamalpriyantha
    @TheKamalpriyantha 3 ปีที่แล้ว +1

    Very good educational vedio.. Please put the address of his Wark shop.. ❤️❤️❤️

  • @HemanthaJayasekara
    @HemanthaJayasekara 2 หลายเดือนก่อน

    වහාන නෙවෙයි ඔයාට හොදටම හදන්න පුලුවන් මිනිස්සු න්ගේ හිත්.

  • @kotagaming7853
    @kotagaming7853 3 ปีที่แล้ว +1

    අනෙ අයියා අපේ අම්මටයි අප්පච්චිටයි ඕක කියලා දෙන්න..... මේං වැන්දා..... මට මං ආස දේ කරන්න දෙන්නෙම නෑ...පාඩං කරලා කැම්පස් පලයං කියලමයි කියන්නේ....

  • @nidulgayan3117
    @nidulgayan3117 3 ปีที่แล้ว +3

    අවන්ක බාසුන්නැ කෙනෙක් ..

  • @tharangasuresh1941
    @tharangasuresh1941 2 ปีที่แล้ว +1

    බෝම ස්තූතිය ඔබතුමාට

  • @buddichampika8981
    @buddichampika8981 3 วันที่ผ่านมา

    වටින ඔවදං දුන්නෙ ඔබතුමා 👌👌👌👌👌👌👌

  • @sameeraindika4363
    @sameeraindika4363 3 ปีที่แล้ว +3

    අවන්කවම අවන්ක මනුස්සයෙක් 🙏

  • @mithundharmanga6280
    @mithundharmanga6280 5 หลายเดือนก่อน

    අවංක මනුස්සයට කවදාවත් වරදින්නේ නෑ

  • @dilshanlakshitha6350
    @dilshanlakshitha6350 3 ปีที่แล้ว +4

    Niyama manussayek

  • @slclio4805
    @slclio4805 3 ปีที่แล้ว

    සබ් කරලා සප්. එක දෙන්න කස්ටිය
    th-cam.com/video/GWPbI_k0_vw/w-d-xo.html

  • @nalinad8456
    @nalinad8456 ปีที่แล้ว +1

    sampurna eththa

  • @rameshdissanayake329
    @rameshdissanayake329 3 ปีที่แล้ว +1

    වටිනා බුද්ධිමත් මහත්මයෙක් ජය වේවා

  • @ravindrabuweneka8214
    @ravindrabuweneka8214 3 ปีที่แล้ว +2

    ඉතා හොඳ මිනිසෙක්

  • @sampath9036
    @sampath9036 6 หลายเดือนก่อน

    අදහස් නමි full quality

  • @lahirupramod3567
    @lahirupramod3567 3 ปีที่แล้ว +2

    Chasi walanam hil thiyenne godakma chasiya walakaa weteddi abarenawane athakota pupuran nethi wenai godakma.

  • @theduspy3147
    @theduspy3147 2 ปีที่แล้ว

    Janadipathi wenna ona mewage akek ban 🙏🙏🙏

  • @ikmanwaga559
    @ikmanwaga559 3 ปีที่แล้ว

    ඔබගේ විඩියෝ ගොඩක් හොඳයි

  • @ceylon_elites
    @ceylon_elites 3 ปีที่แล้ว +2

    Stainless steel තහඩු පාස්සන්න පුලුවන්ද.

  • @surangamahesh5424
    @surangamahesh5424 3 ปีที่แล้ว +1

    Awnka kenek,thamanta puluwan limit akath aththama keuwa,aiya sahathike newe watinne,wada thama watinne,obanam puduma manussayek manussayage salli garakana kenek newe,awnka hora boru nathi nesa mita wada hoda thanakata yanna parthana karanawa,budusaranai

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 3 ปีที่แล้ว +2

    මනුස්සයෙක් ❤️❤️

  • @suniljayasingha4699
    @suniljayasingha4699 3 ปีที่แล้ว +1

    ❤👍 හම්බකරන දේ ඉතිරි වේවි.

  • @sasankaperera9326
    @sasankaperera9326 3 ปีที่แล้ว +1

    අවන්ක මනුස්සයෙක්.....❤️

  • @umeshhashitha6580
    @umeshhashitha6580 6 หลายเดือนก่อน

    Aththa katha karana supiri vaddek ❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ปีที่แล้ว +2

    Kathava hariyatama hari

  • @sanjayaliyanarachchi
    @sanjayaliyanarachchi 2 ปีที่แล้ว

    අන්තිම විනාඩි පහ දහය තමා හොඳම... 👌🏽👌🏽👌🏽🤘🙏🏽🙏🏽👍🏼👍🏼👍🏼

  • @deshansmokistreameng5166
    @deshansmokistreameng5166 3 ปีที่แล้ว

    සුපිරිම caritayak math වාහනයක් gathtoth ඔයා ළඟට tamai tincarin එකට එන්නේ මොකද ඒක වරදින එකක් නැ

  • @erangamadushan9537
    @erangamadushan9537 ปีที่แล้ว

    මේ තමයි අැත්තටම වැඩ්ඩෝ.. වටිනා අදහස් තියෙන පුද්ගලයෙක්.. අනිවාර්යයෙන්ම ලංකාවට අාවම මුණගැසිය යුතු චරිතයක් ❤❤

  • @asankanihal9874
    @asankanihal9874 3 ปีที่แล้ว +1

    Aiyi..mama.adatat.duk.wanawa.mata.miwani.rakiyawak.egana.ganimata.nohaki.vima.gana..mona.mahattaya.kohoma.giyat.oyala.gawa.padiri.oya.mahatturu.godak..dinikta.puluwan.eistrat.unot.vitarai.wahana.padinda...oya.awankawama.kiyanda.oni.di.kiyanawa.....hita.hoda.kollik.

  • @RMS-on8pq
    @RMS-on8pq ปีที่แล้ว

    ඔබතුමාගෙ අන්තිම වචන ටික අහලා මම මම ගැනම හිතුවා ලංකාවෙ මෝටර් බයික් හදපු මම පිටරටක කිසිම ගුරුවරයෙක් නැතිව බෝට්ටු සහ ජෙට්ස්කි එන්ජින් කාර්මිකයෙකු ලෙස සාර්ථකව රැකියාව කරනවා ලංකාවෙදිනම් සාර්ථක වෙන්න බැරි උනා ගැරිජ් දෙකක්ම වැහුවා

  • @dilhankuranage3089
    @dilhankuranage3089 หลายเดือนก่อน

    4n number danna puluwanada

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld5160 3 ปีที่แล้ว

    Niymai. hithe tiyena prshna tika tiyametma ahuwa. Mara wedagath wedasatahnak💕🌹👌👌👌👌👌👌👌👌👍👍👍👍

  • @ashandevinda1362
    @ashandevinda1362 3 ปีที่แล้ว

    අනවශ්‍ය තව් නෙවෙ ඒව එන්නෙ ගොඩක් repair එකකදි වාහනෙ measurement ගන්නයි තහඩුවෙ ඇතුල් පැතිවලට protection spre කරන්නයි මම දන්න විදියට

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +1

    Awanka tinkarin Karana mahathmyek dakamai💓🙏🇱🇰

  • @mike73527
    @mike73527 5 หลายเดือนก่อน

    ape upali mama harima adaraniya manussayek

  • @rexantony1099
    @rexantony1099 2 ปีที่แล้ว

    පට්ටම ඇත්ත තමා මේ අයිය කියන්නෙ. සල්ලි අඩුපාඩු තියෙන අය පරන වාහන රිස්ටෝර් කරද්දි පරිස්සමින් මොලේ කල්පනාවෙන් කරන් ඕනි. සමහර තව් තියෙන්නෙ වාහනේට නම්‍යශීලී බවක් ලබා දෙන්න ගට්ටන ඇබරීම් වලින් පැලීම් වලින් චැසිය ආරක්ෂා කර ගන්න.

  • @asankadesilva361
    @asankadesilva361 3 ปีที่แล้ว +1

    Etta kiyana... Awanka mahatmayek... 🙏

  • @samithranasingha5788
    @samithranasingha5788 3 ปีที่แล้ว +3

    Garaj eke contact number ekak denna puluwanda......

  • @sugathadasairesha4171
    @sugathadasairesha4171 ปีที่แล้ว

    ඔයාගෙ කතාව සියයට සියයක් ඇත්ත
    අවංකව කතාකරනවා ගොඩක් මිනිස්සු
    ඇත්ත පිලිගන්න කැමති නැ

  • @rajuyo69
    @rajuyo69 3 ปีที่แล้ว +1

    Respect 👌👌👌👌 great ayya

  • @NalinWarnakula
    @NalinWarnakula ปีที่แล้ว

    අැත්තෙන්ම දක්ෂයෙක් වගේම කියපු දෙවල් හරියටම හරි මම මීට පෙර නොදැකපු චරිතයක් දිනෙන් දින ඔබගේ කටයුතු සාර්ථක වේවා!

  • @crazy99705
    @crazy99705 หลายเดือนก่อน

    Koheda me garage eka?

  • @buddhikaamarakoon7529
    @buddhikaamarakoon7529 3 ปีที่แล้ว +1

    Hitha hoda manussyek ..Upali uncle ❤️💪

  • @dineshkumara5579
    @dineshkumara5579 3 ปีที่แล้ว

    ලංකාවට හේන ගැහැව්වේ මේමිනිස්සුන්ගේ අාකල්ප තමයි අපේ රටේ නවන්දන්ඩ කුලය දන්නවද ඔයාල එ් නවන් දන්ඩ කියන්නේ සේස්ත්‍ර 9යක් දන්න කුලය නමුත් සමාජය තුල ඔවුන්ට ලැබිලා තියේන තැන

  • @AnandajayathillekaAnandajayath
    @AnandajayathillekaAnandajayath 10 หลายเดือนก่อน

    ATTAKATAKARANA.MAYWAGE.MINISUN.ADA.SAMAJAYAE.SITIMA.PUDUMAYAK😢

  • @dineshkumara5579
    @dineshkumara5579 3 ปีที่แล้ว

    ඔය චැසිවල තව්තියේන්නේ සක්තියටත් වගේම යම් පැල්මක් අාවෝත් ඔය තව්ව ගාවින් නවතිනවා සහා චැසි අැබරිම නවතිනවා

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 3 ปีที่แล้ว

    නියමයි
    ජය වේවා ...

  • @pramudithad
    @pramudithad 3 ปีที่แล้ว +2

    බොහෝ අය නොකියන කාරණා රාශියක් කිව්වා. ඔබට ජය උපාලි මහත්මයා (Y)

  • @srilanka3362
    @srilanka3362 3 ปีที่แล้ว +1

    Sahatika athta katawak suba gaman budu saranai

  • @sajithpriyantha5511
    @sajithpriyantha5511 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilankanuwan1709
    @dilankanuwan1709 3 ปีที่แล้ว +1

    Wagakeemak ganna beinm weda karanna epa💪💪❤️

  • @upkranjith8473
    @upkranjith8473 3 ปีที่แล้ว

    ඒ අයියා කියපු පිටිපස්සේ හැංගිලා ඉන්න මිනිහා මං

  • @wasalahera5941
    @wasalahera5941 3 ปีที่แล้ว

    Is this Gentlement is a man or a God. Very presentable in appearance more beautiful in heart. Thank you Sir. God bless.