To my knowledge, change of gears at the proper speed will minimize the level of vibration. Higher level of vibration will lead to pulling of bolts holding the engine blocks together resulting leakage of oil. Of course there are other reasons to see oil leaks in this VW engine. Anyway you are doing a great service for the VW owners to keep their beloved cars running.
මගේ කාර් එකත් හැදුවේ මෙයා. සුපිරි වැඩිඩෙක්.
Eyage number eka dennako
සමීර අය්යා.මම දැක්ක සුපිරිම.වැඩ්ඩ.නිහතමානී වැඩ්ඩෙක්.මට ගොඩක් උපදෙස් දුන්න කෙනෙක්.නියමම වැඩකරුවෙක්.විෂාන් අය්යත් නියමයි.මේ දෙන්න නම් වන්චාකාරයො නෙමෙයි.පස්යාලෙ ඉන්නව කපටියෙක්.උන් එක්ක බලද්දි මේ දෙන්න නම් නියම.මනුස්සයො දෙන්නෙක්.ජයවේවා.
මන් දැකපු හොදම වැඩ සටහනක් තමයි.
අයියේ ඔයා වැඩසටහන් කරන විදිය හරිම ශෝක්. හරිම ලස්සනයි. සියල්ල සරලව වගේම අවශ්‍යම දේවල් විස්තරාත්මකව සාකච්ඡාවට බඳුන් කරනවා. තෙරුවන් සරණයි
අයියේ උඹ නම් පට්ටයි! මම මාර කැමතියි අයියා වැඩසටහන ඉදිරිපත් කරන විදියට... ජය වේව! ගොඩාක් ඇඩ් බස්සන්නත් එප... එකෙන්ම... ජය වේවා!
වැඩසටහන මරු අයියේ ❤️.....වචන හසුරුවන හැටි එහෙම පට්ට නීට් 💪 ඇත්තටම කාර්මික පැත්තට ආස අපිට මරු 👌
Ehahodadanuwahkeremak
වැඩ සටහන නියමෙටම කරනවා මල්ලි...
ගොඩක් වටිනවා ස්තුතියි
To my knowledge, change of gears at the proper speed will minimize the level of vibration. Higher level of vibration will lead to pulling of bolts holding the engine blocks together resulting leakage of oil. Of course there are other reasons to see oil leaks in this VW engine. Anyway you are doing a great service for the VW owners to keep their beloved cars running.
වැඩ්ඩෙක් තමයි..👌
නිහතමානී වැඩ්ඩෙක් , රෙස්පෙක්ට්
Digatama wahana kroth supiriyak wei❤️👍👍
මෙන්න මේ විදිහට කරන් යන්න. මේක හොද වැඩක්..
Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
මම නම් කැමතිම වාහනේ volkswagen combi van ...එක.
nittambuwe innawa vishan. Galle innawa thushara. eyala balannath yanna. 👍
නියම වැඩක්..👌
Makat wedi aka mokadda.
Lh 30 van hadana hoda තැනක් nettda ?
Tiyenawa nam video ekak karanna ki 😊
වැඩේ නම් සුපිරි .ඔබට ජය.
Malli niyamai. Soori aiya.
නිවේදක සුපිරි
Excellent brother👌👌👌
nuwara kollekk.....gammak thamai..
ඇයි වෙන පලාත් වල ඉන්නෙ පොන්නයොද?
හයියෝ මමත් ඔය මරාලයක් අරගෙන ලක්ෂ එකහමාරක් වෙනකම් වියදම් කරල ඒත් හරියට දුව ගන්න බැරුව ගියා ලක්සයක් අතින් පාඩුවට තමයි විකුණුවේ මම ළඟ තව ඉතුරු වෙලා තියෙනවා ඒකට ගෙනාපු power sutters මොඩිෆයි කරන්න ගෙනාපු අලුත් minikuper එකේ හෙඩ් ලයිට් සෙට් එක alternator ඉස්සරහ ඔරිජිනල් signal light 2 side කන්නාඩි දෙක ඔරිජිනල් air horse තවත් sundal bundal ගොඩකුත් තියෙනවා
Oya tiki vikunanawa nam kiyanna
සුපිරි
Superp 🎉
Ohoma yamu
මම මේ චැනල් එක subcribe කලාට පාඩු නෑ වැය කරන කාලයට වටින හරවත් මතෘකා ගැන කතා කරන්නේ..supersun ආයතනයේ හිමිකරුගේ සාකච්ඡාවකදී ඔබ මුනගැහුනේ...
ඔබට සුබ පතනව..
සෑහෙන වටිනවා..එල ජය වේවා.❤️
Good job
Superb presentation
Godak aya mulin me aiyata benna.eth eya wedagathma dewal hemada Aran enwa vidio ekakin.dn chanal eka super..😍😎budu sarani
සමිර... මගෙ VW beetle එකත් සුපිරියට හදල දුන්න සමිරයි එයගෙ තාත්තයි. 💐💐💐
Photos dann
@@shanmadushanka5565 eka dunna
VW1300 හදපු වාහන තියනවද? ගණන් කොහොමද?
මාර වැඩ්ඩෙක්.
ලිමොසින් විදියට වෙනස් කලාම ඔයාට අර ජරා නිතියෙන් (මුල් සැකිල්ල වෙනස් කිරීම) බලපෑම් ආවේ නැද්ද.ඔය ජරා නීතිය නිසා ලන්කාවේ කිසිම අලුත් අදහසක් උඩට එන්නේ නෑ.
niymai aiyee
මොරිස් මයිනර් එක ගැන Video එකක් ඕනි අයියේ...
මාලඟත් බඩු ටිකක් තියනව අලුත්ම ඩෙල්කො 1, ස්පිඩෝමීටරයක්,සයිලන්සර් 2,පාවිච්චි කල ගියර් 3ක්, ජර්මන් මැනුවල් එක. (පොත් කටිටලයක්).
Wikunanawanam keeyada?
Good job 🙌
Garaj eke no ekak tiyenwada
Lanserr box hadanawada aiye මම kandy
සන්ජෙ අයියේ නියමයි
නියමයී අයියේ ජය වේවා 🙏
😮😮o
👍
Supiri wedak aiye..
Great work bro
Modify කරපු car eka දළුගම tyre හන්දියේ තියෙනව....
කවදාවත් පරණ වෙන්නේ නැති බොඩි ඩිසයිනින් එක මේ volkswagen කාර් එක.
👍👍👍👍👍
Car eake mama hariyata demmanam thamai hoda
Aiya mini coopers gana ekkuth krnna
Foxwargen yanuven uchcharanaya nivaridiyai viya uthui.
Api wahana yak oba gan ma ganna gana kiyada
Hoda thathwe thiyana car ekak කොහොමද ganan
Wadasataha balanna kalin mage hithe athi una mama hitiynm me prasna tika ahanawa kyl..attatama oya a tikama ahuwa ayye
Supiri weddek
පෙට්‍රල් කොහොමද වැඩ කරන්නේ.
TOP,,,,,,
Ganag kohamathe
Theruwan saranai
❤❤❤❤❤❤❤❤❤❤
👌👌👌👌
Man enne German. Oyalata original parts awasyanam contact karanna
ඔයාගෙ video හොදයි.අපි බලනව.පුලුවන්නම් පටන්ගනිද්දි ඉක්මනට පටන් ගන්නකො.එපාවෙනව අප්පා විනාඩි තුන හතරක් බලන් ඉන්න ගියාම...මේ මගේ චෝදනාවක් නෙවෙයි.අදහසක් විතරයි.ස්තූතියි.
Nice video can you show like moris minor garage
Wagen eka gana dawasema hewwa.. Pera pinakat adam v ekak dala 😀😀😀😉😉😉
Mini cooper genath program ekak karanna
Oya car mdal1ka katawa danawda. Mdl 1ka gatta
Super
👍🏻
Ela elaq
Patta waddek car eka hadanna denawa nam..... baya nathuwa denna.
Thank you
Mn wena wahana wala estimate balal thiyanawa oya garage eke🤔
Vishan ranaweera, nittambuwe eya ganath ekak karana
නියම වැඩකරුවෙක්.විෂාන් අය්යත්.
Elea souper
Maru.mamath.lagadima.enawa
Limosin aka niyama wahane
ම්ම්ම් fgxz
Mitsubishi weda karayekuth pennanna
Un ova dannava bn . Unne ova hadala auveee
මේවගෙ spair parts තියෙනව ද අද කාලෙ වෙද්දින් ගන්න
Yes
Hitler ge putha wolkswagon car haduwada?
Im from German
Aiya lancer box hadana video 1k danna
Three weel video ekak ona
Peogeout hadana aya genath karannako podi videos tikak.
ඔයෙ කර් ඒකක් අපිටෙ ගන්නෙ බැදෙ
Wahane penna penna karanna..
Mamath kamathi wokswagen ekak ganna mokada kiyanne me Parana wahanayak ganna eka gana.
මෙයගෙ නම්බර් එක වැඩ නැ...තියෙන කෙනෙක් දෙනවා ද?
වොක්ස්වැගන් නෙමෙයි ෆෝක්ස් වගෙන් කියලා කියන්නේ. ජර්මන් බාසාවෙන් v අකුරු ශබ්ද වෙන්නේ f විදියට..
Endeyanhainajarawalwalatawadahodaprmehekahewahanamawahamaihoda
Oya.vitarai.wadasatahana.hariyatama.karanni.anit.eiun...miloma.rahak.naha
Othana contact number ekak nadda
th-cam.com/video/fXsQGWWz3Is/w-d-xo.html
මෙන්න මේ විදියට විදුලිබලයෙන් දුවන්න කන්වර්ට් කරගන්න පුලුවන්ද
බොරු කියන්න එපා බං.ලංකාවෙ තව තියනව beetle හදන ගරාජ් 10/12 ක්
huththo higana weda karanna epa . ad 2,3 dapan . meke balanna thawa video thiyenawa
ඒ ඇත්තද බන් විස්වාස කරන්නත් අමාරුයි නෙ 😹😹😂
මාර වැඩ්ඩෙක්.