කරන කෙනා හරි නෑ .. මේ වගේ පූජනීය බයික් එකක් ගැන , මේ වගේ වටින මනුස්සයෙක් එක්ක ප්‍රොග්‍රෑම් එක කරන්න වෙන කෙනෙක් හිටියනම් හොඳයි
පොරටනම් බයික් දෙන්නෙපා.අවුරුදු ගණන් අදිනවා හදන්න.පදින්න නෙවෙයි ගත්ත එක හදලා ඉවරවෙන්න කලින් විකුණන්න හිතෙයි.😂😂😂🙏🙏🙏
අයියෝ මේ යකා ගම කන්වනේ සාමාන්‍ය දැනුමවත්නෑනේ , වටින මනුස්සයෙක් ,කැල්ලෙන් කෑල්ල ගනන් අහල ඒ මනුසය අසරන කරනව .. අයියෝ සානත ..😃😃
මේ යකා ගම කනව. මූට මෙහෙම වැඩ සටහනක් කරන්න තේරෙන්නෙ නෑ බයික් ගැනවත්, cdi coil, pulser point, ගැන මොනවත් දැනුමක් නැ. නිකම් ගොන් ප්‍රශ්න අහන්නෙ. යකෝ නොදන්න මගුල් කරන්න ගියාම, කලින් ඒ මනුස්සයගෙන් අහගෙන පස්සෙ විඩියෝ කරපියකො. එහෙම නෑ. ගිය ගමන් කැමරාව අටෝගෙන හරියට ලයිව් දෙනව වගේ බූරු ප්‍රශ්න අහනව. අර මනුස්සයටත් ඔල්මොරොන්දම්. ඇයි වදේ. මූට විස්තර කරන එක හරියට ශිෂ්‍යත්ව ළමයෙකුට A/L පාඩමක් කියල දෙනව වගේ. අඩුම ගානේ එඩිට් කරල හරි දාපියව්කො. ඩේට කෙලවගෙන මේව බලන අපිටත් පයිත්තියන්.
ස්තූතියි..ගොඩක් වටින vedio එකක්. Ape Lakbima ඔයවගේ ම පරණ ස්කූටර් ගොඩදාන කෙනෙක් ගැනත් බලන්න. ගොඩාක් අගය. කරනවා...
බොහොම වටිනා වැදගත් වැඩසටහනක් සියලු දෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි
CD 200 පැද්ද එකෙක් වෙන බයික් එකක් දිහා බලන්නේවත් නෑ..
Meyala kiyanne 1kak karanne thawa 1kak ethanata yanna yanna epa looka horu mamath ethanata giya ethana wancawak karanne
හොයපු වීඩියෝ එක..තෑන්ක්ස් අපේ ලක්බිම ❤️❤️❤️
ජීවිතේ ලොකුම හීනයක් 200 එකක් ගන්න එක..දැනට cg එකක් මගෙ ලඟ තියෙන්නේ..200 පාරෙ යද්දී බෙල්ලේ පොටත් යනව මගේ
මගෙත් තියෙන්න CG ❤ගන්න ආසම 200 බෙල්ලෙ පොට යන සීන් එක ඔහොමමයි මගෙත් 😂❤
Lovelyyy...good job..all the best..
Very good💯 and Thank you for the release of this video 👌💐
පටලව ගන්න එපා, Honda එකේවත් මේ වගෙ කෙනෙක් නෑ කියන්න එපා, ජපානයේ මේවා මේ විදියට හැදුනෙ නැත්තම් අපි කැඩිච්ච ඒවා හදන්නෙ කොහොමද,ඒක නිසා ගොන් කතා කියන්න එපා..
Elgt mitsubishi lancer box eka krnda apu widiht hoda condition thiyan wahanyk hoyagena aniwaren oni hode
බයිසිකල් ගැන මූලික දැණුමක් හෝ ඇති අයෙක් මේ වැඩසටහණ කලානම් මොනතරම් ප්‍රයෝජනවත්ද..
සුපිරි අයියේ..
ඉස්සරහට තව හොඳ හොඳ එවා කරන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබෙවා...
Oya systemekata cdi karama leda enawa, kal pawathma adui, hodama system eka thama benly system eka
I will to know how I can get the engin to nigeria if possible tnks
Bic gena mulun awabodayak ganna karmika shilpiyawa amaruwe danne netuwa program ekak hariyata karanna igenagena enna
වැඩ්ඩෙක් තමා. Highly recommend ❤️
පිස්සුවක් නේ 😍😍😍 මාත් ආසම බයික් එක මාත් අරන් මෙහෙටම ගෙනල්ලා දෙනවා ආසයි මේ වගේ බයික් එකක් පදින්න
Programme eka karana kenata CDI saha platinum saha bikes gena danumak tibuna nam Rohana Motors aithikarugen mita wada watina danumak labaganna tibuna.
Yamaha 175 Enduro 6sri ekak goda dala denna puluwanda?
sudu yakada sailasar 2k hada ganne kohenda 125 benly
I have seen many bikes in my life, but Road Master is the most beautiful. Excellent bike and eargasm tune.
ඔයා තව ටිකක් ඉගෙනගෙන එන්න මල්ලි.
Cd 200 Bike eakak 12v karanna kiyak yanawada
Mata rohana mahatha sambanda karaganda widihak thiyenawada?
Matath addvertis v100 bik akak tiyanawa ake amathara kotas tiyanawada
Garage eka tyenne koheda kiyalawat mu kiyan nene
Ape lankawe inne ahinsaka dacshayo...Hamada math adarei budusaranai
origenal madgard sailaser thiyanawada rohana laga .
මේ යකා මොනවද මේ අහන්නේ.. 🤣😂, අර මනුස්සයාට හරියට කියන්න දෙයක් නෑ.. එකම අහනවා
XLR repairs karana thenaka video akak karanna puluwannam hodai
උපන් ගේ ලෙඩක්නම් නෙවේ මහත්තයෝ. 6v කියන්නෙ
වරද්දවා ගත්තොත් තමා 6v එපා වෙන්නෙ. ජපානෙ පාට්ස් ෆේල් නෑ.
ෆෙල් නැති උනාට ලෙඩේට බෙහේත වේදා දිඉලානේ යාලු අපේ එකෙක් ජපානේ ලෙඩේටත් බෙහෙත දුන්නනම් ජපානේ එකෙන්ම මෙතනදී ෆේල් නේ....
Aniwa machan..e kale 6 volt kiyanne thibunu hodama volt gana bike ekakata..nathuwa japan fail na. Dn japan wala me bike hadanneth na. Dn thiyena technology walata japanese wahana hadanne..
මමත් ආසම බයික් එකක් තමයි CD 200
වැඩ්ඩෙක් ❤
CD 200 Road Master
Super!!!
මම මේ vidio එකේ comment එකක් දැක්කා engine එකක් හදන්න රු 18000 ක් වැඩියි කියල අනික japan bike එකක engine එකකට ඌ bike ගැන දන්නැති එකෙක් japan bike එකක engine එකක් ෆිට් කරන්න වෙන කෙනෙක් රු 35000ක් ගන්නවා
Machan nice program C.D.I unit එක කීයක් වෙයිද කීවේ
Asama bike ekak thamai ithin❤️❤️
We expect more videos on Road Master
ස්තුතියි
Twin 125හොද නැද්ද මොකක් ද වෙනස
Elakiri niyamai superi okkoma ❤👌👍👍👍👍👍🤝
Oya Mama kiyanavata veyangodata enna aluth deyak label Oita vadiya
වීඩියෝ එකක් කරපන්කො බන් cd 125,200 tuwin වගේ වාහහන ගන්නකොට මොන වගේ දේවල්ද බලන්න ඔනේ වගේ වීඩියෝ එක්ක ඔය වගේ cd 125 , 200 කාපු කෙනෙක් ගෙන් අහලා දාපාන්කො
Tankiye side cup gann thiyenawada
Cd 200 eke thiyn gmm pahasuwa wena dekin gnn b ❤️❤️❤️
Ai me garj eka sambnd kragnn vidiyk tyn thnk gna ktha krn nathe..vdak nane ehm unm me vdsthnen
Kawda me japan bike walata ladaram kiyapu eka
Ape byke ekath hadha ganna puluwan weidha
Jaya wewa....
Adambarai Rohana mahathmaya kiyanna wachanana mama mada peradiga rakiyawa karana kenek lankawata avith oba thumage ayathanyata enawa bick ekak gannam balagena obqthumata jayen jaya Budu saranai obata
මගෙත් ආසම බයික් එක. දවසක මමත් අරගෙන එනව .
Thank videos🇱🇰🤗
Aiyee cb 125 gena wistharayak danna
supiri waddek💜
Thanks a lot for your video brother
ලියාපදිංචි වීමේදි අනුගමනය කරන නීති ටිකනම් හරිම වටිනවා..සමහරු ඉන්නවනේ ලයිෂන් ගත්තු පලියට,සල්ලි තිබුන පලියට බයික් අරන් හරක් වගේ යන..මේ ක්ලබ් එකේ ඒකට ඉඩ නැති එකටනම් හරිම සතුටුයි...
Jaya wewa.hodama weda satahanak
Supiri program ekak
Methanin bike eka hadapu kenek mekata reply ekk danna
Oya mulinma heduwa kiyanne kohomada.6v 12v karana eka.housing palu wenas nokara..ape bappath hadanawa..oyage copy karala newei.
අනිවා බං,අපිත් කරනව,මන් දන්න දෙතුන් දෙනෙක් කරනව,ඕක තියරිය දන්නවනම් කරන්න පුලුවන්,දන් නැති කෙනෙක් ඉන්නවන්ම් කියල දෙන්නම්,පොඩි වැඩක්
ගොඩක් වටින වීඩීයෝ ඒකක් ❤️
Mekata damma cdi unit eka mohoka ekadda kiyannako.
Niyamai machan
Patta aiya...thanks oyata.
අම්මෝ හුගක් තැන්ක්ස් මාත් මේකක් හොයන ගමන් ඉන්නේ♥️
සුපිරි 💙💙💙💙
Meya cd 200 witharada karanne?
Ela ela rohanamama
Video ekanam supiriyak bn💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥👍👍👍👍👍👍👍👍👍
මගෙත් තියෙනවා බෙන්ලියක්,බයික් එක නිකල් කරගන්න,දන්න තැනක් කියන්න කොලබ අවටින්,
Mewan nirmana kirimata Heki wewa rohana brother teruwan Saranai Jesu pihitai obata
ඔයා හදන CD200 එකක් කීයක් වෙනවද නැත්තන් CD 125 ක් එකක් හරි කීයක් වෙනවද ඔයාගේම එකක් දෙනවා නම් තියෙනවද කියන්න මට නැත්තන් මම එකක් හොයලා දුන්නොත් ගියර් 4 රේ එකක් ඔයාගේ විදියටම හදලා දෙන්න කීයක් ඕනෙද ඔයාගේ නොම්මරය දාන්නකෝ
නියමයී සහොදරයා . දෙයක් එකතු කරන්නම්.. program එක plan කරලා කරන්න පුලුවන් නම් වේලාව ගැන හිතලා. ගොඩාක් අය මේක ආසාවේන් නරබයී කියලා හිතනවා. සුභ අනාගතයක් 🙏
200 එකක් ගොඩ දාන්න කීයක් විතර යට කරන්න වෙයිද බන්? දන්න කෙනෙක් කියන්න.
ජය රොහන අයියේ.
මට මේ රෝහණ මහතා සම්බන්ද කරගත හැකි ආකාරයක් දන්වන්නේ නම් ඉතාමත් ස්තුතිවන්ත වෙමි.ඔහුගේ සියලු කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා!
Mage aiyat me wagema restoration karanawa habai itin ewa prasidda wenne na. Dira dira tibba cd 125 2k b. New wage hadala tiyanawa dan originalma tatweta. Kadawatha tiyenne bike 1 onama welawaka balanna puluwan.
Road master වගේ වටිනා motorcycle එකක් සහ රෝහණ අයියා වගේ වටිනා පුද්ගලයෙක් ගැන කථා කරන්න හොද presenter කෙනෙක් ගියානම් හොඳයි.
Where place
Meh ayya bro ub mara watinw krna video harida me wge wahanm digtm krnda api patta asawen balnw
Price aka keyyada ayye
Roadmaster bike is a pride
බයික් පිස්සො👍👍👍
Met 50 hadanawada danne
ඔව් ඔව් ලංකාවේ හොන්ඩා ජුලෝලා එකේ විතරයි ඉන්නේ😂😂😂😂
වාහන ආනයනය සම්පුර්ණයෙන් නවතා මෙවැන්නන් දිරිගැන්වීම කාලීන අවශ්‍යතාවයක්.
නිළමෙ පොර හිටියනම් මීට වඩා හොදට කරන්න තිබුනා
රෝහණ අයියත් waddek thama අයියෙ oya පොඩ්ඩක් hoyala balanna වේයන්ගොඩ දුම්රියපොළ ළඟම lokku kiyala චරිතයක් ඉන්නව japan විතරක් neme wena ලෝකවල euwat original thatwetama හදන real wada කරුවෙක් 👍👍👍👍👍
මගෙ යාලුවෙකුගෙ bike එකක් වැඩ ඉවර කරල දීල නැතුව බොහෝ කාලයක් බලා ඉන්න වෙලා .
මේක නිලමෙ කරානම් මරු......🙄
ගම කොහෙද මේ?
වැඩසටහනක් නිර්මාණය කිරීමේ දී එම වැඩසටහන කරන්න කරන වැඩසටහනේ කතා කෙරෙන දේ ගැන හොඳ දැනුමක් තියෙන නිවේදක මහත්මයෙකු හෝ නෝනා කෙනෙක් අවශ්‍ය බව වැටහෙනවා.
ස්තූතී!