ඔබත් බස් ව්‍යාපාරිකයෙක් වෙන්න හීන මවනවනම් මේ රාස්සාව කරන්න අනාගතය සිකුරුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 4 ปีที่แล้ว +10

    කට්ට කාලා උනන්දුවෙන් ඉගෙනගෙන දුයුණුවන නිහතමානී මනුස්සයෙක් කියලා හොදට තේරෙනවා. තෙරුවන් සරණයි!!!

  • @dimuthujasinghe6833
    @dimuthujasinghe6833 4 ปีที่แล้ว +14

    සුපිරිම වැඩ්ඩෙක් තමා තෙරුවන් සරණයි 💞💖

  • @prasanthaperera3529
    @prasanthaperera3529 4 ปีที่แล้ว +7

    තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මෙම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගෙන යාමට තෙරුවන් සරණයි මල්ලි ඔබට

  • @sfffruwan86
    @sfffruwan86 4 ปีที่แล้ว +15

    උපාදි නැති වුනාට මහාචාර්ය වරු..෴෴

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi 4 ปีที่แล้ว +28

    ඒ කටහඩිනුයි කතාවෙනුයි තේරෙනවා කාල තියෙන කට්ට. මාත් එයා කෑව කට්ටම කනවා කෑම පැකට් එකටයි රජයෙන් දෙන 500ටයි.

  • @අහිංසකදොා්නි-ය3ව
    @අහිංසකදොා්නි-ය3ව 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් අයියේ
    💪💪Good Job brother💪💪

  • @lepanhar9350
    @lepanhar9350 4 ปีที่แล้ว +11

    අාඩමිබරයි bro.තවතවත් ශක්තිය ධෙෙර්ය ලැබෙිවා.

  • @sahan-e5r
    @sahan-e5r 4 ปีที่แล้ว +1

    Wada maru aiye oyage ideri jewethayama sarthaka wewa ayusha wadi wewa budu saranai bro 🇱🇰🌏🔧🔩️⚙️🔊

  • @radeesha7759
    @radeesha7759 4 ปีที่แล้ว +12

    දීර්ඝායුෂ ලැබෙන්නට ඕනෑ
    මේ වගේ පුද්ගලයන් ලන්කාවේ හොයන්න No

  • @D_E_V_I_L_6490
    @D_E_V_I_L_6490 ปีที่แล้ว +1

    මැරිච්ච බොඩියකට පණ දෙනවා වගේ.
    නියමයි කිරිල්ලවල පොඩී අයියේ 🙂❤

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +1

    ජයවේවා අයියා බුදුසරණයි❤👍

  • @avishkaprasath7174
    @avishkaprasath7174 3 ปีที่แล้ว +1

    අාඩමිබරයි bro.තවතවත් ශක්තිය ධෙෙර්ය ලැබෙිවා

  • @nimeshmadushan5091
    @nimeshmadushan5091 4 ปีที่แล้ว +15

    කිරිල්ලවල කොකිස්කඩේ හංදියෙන් හැරෙන තැනම තියන සුපිරියම වැඩකාරයෙක් තමයි..🤘🤘

    • @Bienvenue-409
      @Bienvenue-409 4 ปีที่แล้ว

      ඒක නෙමෙයි.ඊට පිටි පස්සෙ තියෙන එක.

    • @dulajnimesha
      @dulajnimesha 4 ปีที่แล้ว

      මේ එතන නෙවේ.. මේ ඉදිගහමුල හන්දියෙන් ඇතුල

    • @nimeshmadushan5091
      @nimeshmadushan5091 4 ปีที่แล้ว

      @@dulajnimesha බොඩි බඩුව කියන්නේ මෙතෙන්ට නෙමෙයිද කොකිස්කඩේ හංදියෙන් ඇතුල්පාරේ එකෙන් තමයි අපේ වාහන හදන්නේ..

    • @nipunapoorna3954
      @nipunapoorna3954 3 ปีที่แล้ว

      හදන්නේ කොතනද දන්නවද කොකිස්කඩේ හන්දියේ

  • @Chabiya_0_0_
    @Chabiya_0_0_ 3 ปีที่แล้ว +1

    Good luck bro 💓 apith mewata asai mewa ekkamai 😘

  • @road6025
    @road6025 4 ปีที่แล้ว +8

    මෙන්න වැඩ්ඩෝ❤️🙏🏻

  • @b.g.ssilwa4607
    @b.g.ssilwa4607 2 ปีที่แล้ว

    Oyage oya wade lassanata karagena yanta God bless you.

  • @miniduparamith1218
    @miniduparamith1218 4 ปีที่แล้ว +8

    අාඩම්බරයි අපේ ගෙවල් ගාව සහෝදරයෙක් තමා❤

    • @sldimuwa2638
      @sldimuwa2638 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @Everything-j7t
    @Everything-j7t 4 ปีที่แล้ว +1

    සුපිරිම 💪😍

  • @pathummalshan9329
    @pathummalshan9329 4 ปีที่แล้ว +5

    මමත් ආසම රස්සවක් ඉගෙන ගන්නත් ආසයි

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 4 ปีที่แล้ว +5

    Patta...👌

  • @mangalawijesinghe8227
    @mangalawijesinghe8227 4 ปีที่แล้ว +5

    මටත් ආසයි මේ ගැන ඉගෙනගන්න

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබට

  • @wasanaboxing
    @wasanaboxing 4 ปีที่แล้ว +1

    Ela❤❤❤❤❤❤ ජයවේවා

  • @rty6575
    @rty6575 4 ปีที่แล้ว

    හොද වැඩ්ඩෙක් බුදු සරණයි

  • @sadithlakshan4985
    @sadithlakshan4985 4 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් තමයි ඉතින් 😍

  • @MAX-rm6wd
    @MAX-rm6wd 4 ปีที่แล้ว +2

    සුපිරිම වැඩ්ඩෙක් තමා oya inne.

  • @ravisudeep2317
    @ravisudeep2317 4 ปีที่แล้ว

    Aiye car engine hadana hoda thanaka video akakk karanna.

  • @ushirasihilal4442
    @ushirasihilal4442 4 ปีที่แล้ว +6

    m.th-cam.com/video/iwBvM8T9SMA/w-d-xo.html
    මගෙ පොඩි ගරාජ් එක❤

  • @Bienvenue-409
    @Bienvenue-409 4 ปีที่แล้ว +2

    ජය වේවා මල්ලී..මම නදීශා බස් එකේ අයියා.

  • @sanjeewarevo4340
    @sanjeewarevo4340 3 ปีที่แล้ว

    Mahesh motors eke bus eka mkkda bn

  • @nishantharajashilpa6795
    @nishantharajashilpa6795 4 ปีที่แล้ว

    නියමයි 👍👍👍

  • @shanukesenanayake2834
    @shanukesenanayake2834 4 ปีที่แล้ว +3

    පොඩිය..........💓වැඩ නම් වැඩ.......ඉපදුනු දවසෙ ඉදම් දන්න අපේ කොල්ලෙක්

  • @induwarakumarasiri4311
    @induwarakumarasiri4311 4 ปีที่แล้ว +8

    නිවේදක මහත්මයා ගෝන් ප්‍රශ්ණ අහන්නෙ

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 4 ปีที่แล้ว +3

    "Maheesh"Nihathamani kenek peena widiyata♥️♥️🌷🌷🌷🌷

  • @dilshanonline5710
    @dilshanonline5710 4 ปีที่แล้ว +20

    ⁣මේ දේවල් වලට ආස හින්දම විඩියෝ එක බැලුවා ඇරෙන්න මේකේ ප්‍රසන්ටේෂන් කරන එකා නම් හරිම ගොබ්බයි

    • @ishanmadusanka2457
      @ishanmadusanka2457 4 ปีที่แล้ว

      සිරාවටම😜හැබැයි එයාලගේ වැඩේනම් මරු👍👍 prasent කරන කෙනා පොඩ්ඩක් වෙනස් උනානම් මරු

    • @dilshanonline5710
      @dilshanonline5710 4 ปีที่แล้ว

      😁

    • @dsdelectronics2715
      @dsdelectronics2715 3 ปีที่แล้ว

      😁😁

    • @rushantharambukpotha8336
      @rushantharambukpotha8336 3 ปีที่แล้ว +1

      බාසුන්නෑහෙ අඩිය ගහලද ඉන්නෙ,ඔච්චර වැනෙන්නෙ

    • @Sadisa28
      @Sadisa28 2 ปีที่แล้ว

      @@rushantharambukpotha8336 😅ඒක නම් ඇත්ත

  • @sanchithamaduranga4062
    @sanchithamaduranga4062 3 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක්

  • @SSKulathunga
    @SSKulathunga 4 ปีที่แล้ว +7

    අපෙත් ඉන්නව හොද වැඩ්ඩෙක් අත තිබත් ඇති වාහනේ දුවනව

    • @nilukaniluka9574
      @nilukaniluka9574 4 ปีที่แล้ว

      Hi

    • @qr6995
      @qr6995 4 ปีที่แล้ว

      සුදු හාමිනේගෙ වාහනයද?

  • @shewandaniel5285
    @shewandaniel5285 4 ปีที่แล้ว

    සුපිරි bro

  • @lakshanprdp7293
    @lakshanprdp7293 2 ปีที่แล้ว

    බාසුන්නෑ මලක්නම් ගහනවා වගේ.ඒත් වැඩ්ඩෙක්.වැඩ්ඩො ඔක්ක්කොම ඔහොම තම.good luck bosa

  • @dakshinaliyanaarachchi6564
    @dakshinaliyanaarachchi6564 4 ปีที่แล้ว

    ahinsaka kollek jaya wewa...

  • @Binari1996
    @Binari1996 4 ปีที่แล้ว +2

    Supiri weddek

  • @harischandraupw5210
    @harischandraupw5210 4 ปีที่แล้ว +1

    Api haduweth Leyland bus thamai companiye

  • @pubududehan2626
    @pubududehan2626 4 ปีที่แล้ว +3

    Ala broo

  • @tiranrandenu1960
    @tiranrandenu1960 3 ปีที่แล้ว

    Aiye wadata ganne nadda

  • @daybreaker1458
    @daybreaker1458 4 ปีที่แล้ว +1

    ලෝක⁣යේ බිහිසුණුම ගුවන් අනතුර ✈️ th-cam.com/video/9PUxULjWsBA/w-d-xo.html

  • @MaheshKumar-gz9tz
    @MaheshKumar-gz9tz 4 ปีที่แล้ว +1

    Super

  • @dilshanrathnayake7129
    @dilshanrathnayake7129 4 ปีที่แล้ว +4

    වැඩ්ඩෙක් ❤️

  • @malindulakshan8108
    @malindulakshan8108 4 ปีที่แล้ว +15

    මෙයාව වැඩ්ඩෙක් වෙන්න ඇති ඒ උනාට ටෙක් වලට ගරහන්න එපා. මෙයා ජර්මන් ටෙක් එකේ ඇතුලට වත් ගිහින් නැතුව ඇති අවුරුදු 50,60 පරණ බස් තවම සුපිරි දාවන තත්වයේ තියෙනවා. ඒ තැනට පොඩ්ඩක් ගිහින් බලන්න. ගෙවල් වලින් කහනවට යවන උන් නම් එතන නෑ.එ තන මොනවගේ තැනක් ද කියලා හොයලා බලන්න. කාටවත් අපහාස කිරීමට මේක දැම්මේ නෑ.

    • @monsurmonsur3607
      @monsurmonsur3607 4 ปีที่แล้ว +1

      Ana hukapan uba

    • @vimangasubasinhe5080
      @vimangasubasinhe5080 4 ปีที่แล้ว +1

      ඔබ කියන දේ වැරැද්දක් නෑ. Tech වලින් හරි දේ උගන්වනවා. පල පුරුද්දෙන් ඉගෙන ගත්තට ගැටලුවක් නෑ හොද ගුරුවරයෙක් ලග. නමුත් ගොඩක් තැන් වල logical හිතලා වාහන හදන්නේ නෑ. නමුත් පළපුරුදෙන් අද්දැකීම් වලින් වැඩ කරන දක්ෂ කාර්මිකයෝ නැතුව නෙමේ. ඒ වගේම tech ගිහින් කිසි වැඩක් හරියට කරගන්න බැරි අයද නැත්තෙත් නෑ.

    • @prasanthaperera3529
      @prasanthaperera3529 4 ปีที่แล้ว +2

      අනේ උඹ හුකාපන් tec ගිහිල්ලා ඉගෙන ගන්න උන්ට උන්ට වැඩිය වැඩ්ඩෝ බං වැඩ කරල ඉගෙන ගන්න උන්

    • @biotic6033
      @biotic6033 4 ปีที่แล้ว

      ජර්මන් හෝ ඕනෑම ටෙක් එකක උගන්වන්නෙ න්‍යායාත්මක දැනුම සමග.
      නිකන් ගොන් ප්‍රශ්න අහන්න එපා. ප්‍රශ්න අහන්න කලින් plan කරගන්න.

  • @indikasuranga7436
    @indikasuranga7436 4 ปีที่แล้ว

    සුපිරි කොල්ලෙක්

  • @nethminasulakahana
    @nethminasulakahana 3 ปีที่แล้ว

    Mahesh Motors eke wada nm Patta.

  • @buddhikaprasad4419
    @buddhikaprasad4419 2 ปีที่แล้ว

    ❤❤

  • @antonvinisiyas1578
    @antonvinisiyas1578 3 ปีที่แล้ว

    Ela ela

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +1

    .❤️❤️❤️

  • @D.L.RanmalAutomobiles6034
    @D.L.RanmalAutomobiles6034 2 ปีที่แล้ว +1

    සම්පුර්ණ බොඩියක් ගන්න පුලුවන් ද

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 4 ปีที่แล้ว

    Pattai. Gdk watina manussayek . Habai twma ape lakbima youtube chanal ekata hari haman minihek hoyagnna bari una idirpathkirima krnna. Puluwnnm hoda kenekwa hoyagnna. Nattam api wagema tawath godak aya unsubscribe wei.

  • @lasanthathambawita4437
    @lasanthathambawita4437 3 ปีที่แล้ว

    Hoda waddak

  • @nadunekanayake2100
    @nadunekanayake2100 4 ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @manelwickramasingha8543
    @manelwickramasingha8543 4 ปีที่แล้ว +1

    Niyami

  • @hbhdmaduranga5290
    @hbhdmaduranga5290 2 ปีที่แล้ว

    Matath purudu wenna oni

  • @pramuthdesilva6790
    @pramuthdesilva6790 4 ปีที่แล้ว +2

    මේ චැනල් එකෙර් ඇඩ්මින් ටීවී චැනල් එකක හිටපු එකෙක්ද කොහෙද. ඇඩ් යන අතරේ ප්‍රෝග්‍රැම් එකත් ටිකක් දානවා

  • @janiduchamoad6552
    @janiduchamoad6552 4 ปีที่แล้ว

    💪💪

  • @wasanthakukuduni7183
    @wasanthakukuduni7183 4 ปีที่แล้ว

    අපිත් කිරිල්ලවල supiri wAddek

  • @zerumendis19
    @zerumendis19 4 ปีที่แล้ว +1

    කාර්මික අභ්‍යාස ආයතනවල නම් ගම් සදහන් නොකරනවානම් සහ යම් පෞද්ගලික තොරතුරු වීමසීමෙන් තොර වුවානම් හොදයි..

    • @pramuthdesilva6790
      @pramuthdesilva6790 4 ปีที่แล้ว

      ඇයි ඒ කාර්මික විද්‍යාල වල නම් නොවිමසනවා නම් හොඳයි කිව්වෙ?

  • @aback9405
    @aback9405 4 ปีที่แล้ว +1

    මහියංගනයේ අනුර විදානගමගේ මහතාගේ විඩියෝ එකක් කරන්නකෝ එයාගේ defende collection එකක් තියනවා ඒ ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @Beastly__gamers
    @Beastly__gamers 4 ปีที่แล้ว +2

    බෲස්ලිගේ මරනයට හෙතුව මොකක්ද මෙන්න විඩියෝ එක
    th-cam.com/video/dCNBl_P_znU/w-d-xo.html

  • @liyanagemanju4198
    @liyanagemanju4198 4 ปีที่แล้ว

    Superiii

  • @monsurmonsur3607
    @monsurmonsur3607 4 ปีที่แล้ว

    Nihatha mani kanak garu karanawa oyata alla dawi pihitai

  • @jagathshantha5424
    @jagathshantha5424 2 ปีที่แล้ว

    mage puthatath harima thana

  • @Sadisa28
    @Sadisa28 2 ปีที่แล้ว

    හොදයි මේ වගෙ වෙඩියොත් වටිනවා 😍😚 හැබැයි ඔයිට වඩා හොදට වෙඩියො කරන්න තිබුනා 😅 දෙන්නම ඉන්නෙ නිදිමතෙ වගෙ

  • @anurakumara2246
    @anurakumara2246 4 ปีที่แล้ว +1

    E manussayata paduwe job eka karanna dennaa

  • @sanjeewrandunu4049
    @sanjeewrandunu4049 4 ปีที่แล้ว

    Number eka hoyaganda barida matat wedak tiyenawa kara ganda

  • @anurakumara2246
    @anurakumara2246 4 ปีที่แล้ว +3

    Huttho kotawanna epa. Ube hama video ekakma ekata eka kotawanawa

  • @tiwankamadushan6957
    @tiwankamadushan6957 4 ปีที่แล้ว +1

    Mamath asi mamath bus pissek thama

  • @lakiyazz6076
    @lakiyazz6076 3 ปีที่แล้ว

    Rattaran bro

  • @azharayyan4246
    @azharayyan4246 4 ปีที่แล้ว

    Suuuuuppppppaaaaaa

  • @dilansachintha7206
    @dilansachintha7206 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක හොදයි හැබැයි පටන් ගන්න ගන්න වෙලාව වැඩියි නේ ඒක අඩු කරානම් සුපිරි

  • @ashanekanayaka5740
    @ashanekanayaka5740 2 ปีที่แล้ว

    Number ekk ndd me aiygee

  • @Mind-Tools
    @Mind-Tools 4 ปีที่แล้ว

    th-cam.com/video/Y7WxnbRMfoE/w-d-xo.html ආදරේ ❤️.

  • @evankanishka-qk2xq
    @evankanishka-qk2xq ปีที่แล้ว

    Apa podeya ala kollak

  • @nuwanrajapaksha8246
    @nuwanrajapaksha8246 4 ปีที่แล้ว

    පොඩ්ඩා..❤️❤️❤වැ️ඩ්ඩා.....

  • @Toyota-ix2nr
    @Toyota-ix2nr 4 ปีที่แล้ว

    Yako bon epa

  • @asankaupul1541
    @asankaupul1541 4 ปีที่แล้ว

    Hitha hoda supirima weddek

  • @dakshinaliyanaarachchi6564
    @dakshinaliyanaarachchi6564 4 ปีที่แล้ว

    gon prashna ahanna epa...

  • @sisirakumara1091
    @sisirakumara1091 4 ปีที่แล้ว

    Podiii

  • @amilabrolk
    @amilabrolk 4 ปีที่แล้ว +1

    තම්නේල් එකක් හරියට හදන්න දන්නෙත් නෑ... ටැග් ගහන්න දන්නෙත් නෑ.. මොක්කුද බං උබලා..

  • @charithsilva9236
    @charithsilva9236 4 ปีที่แล้ว

    ඔක්කෝම හොඳයි මූ මෝඩ ප්‍රශ්න අහන්නේ නැත්තම්