පාන් පිටි නැතුව කේක් වලට වඩා රස කැමක්😍| easy tea time recipe | tea time recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @thilinimadushika9960
    @thilinimadushika9960 9 หลายเดือนก่อน +3

    අද මං හැදුවා මේක හරිම රසයි තවත් මේ වගේ ලේසි රෙසිපි දාන්න 😍

  • @kanthikanthi358
    @kanthikanthi358 10 หลายเดือนก่อน +3

    ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් වගෙ...ගොඩක්ම ස්තූතියි තෙරැවන්සරණයි !

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      thank you theruwansaranai🤗

  • @MyEasyRecipe
    @MyEasyRecipe  10 หลายเดือนก่อน +3

    පාන් පිටි ටිකකින් බත් වෙනුවට කන්න ආස හිතෙන කැමක් හදා ගන්නත් ලේසි 😍th-cam.com/video/jCyhTa2ol50/w-d-xo.html

    • @ahkprabhashi870
      @ahkprabhashi870 10 หลายเดือนก่อน

      රීස් නැතුව වෙන මුකුත් දාන්න බැරිද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      @@ahkprabhashi870 puluwan appa soda ,baking powder

  • @NimeshaShalieni
    @NimeshaShalieni 10 หลายเดือนก่อน +3

    Eka nam niyamai. Thank u oyata me dewal beda gannawata❤

  • @KalpaniInoka-qs7bs
    @KalpaniInoka-qs7bs 10 หลายเดือนก่อน +2

    Akki est wenuwata beking pauder beking soda dammata kamak nadda??

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      ow puluwan danna

  • @razmirazmi6693
    @razmirazmi6693 10 หลายเดือนก่อน +1

    Wow supr akki.. thnk u east venuwen.. baking soda danna puluwanda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      ow puluwn

  • @anuraranaweera7746
    @anuraranaweera7746 10 หลายเดือนก่อน +3

    Thank You so much ,හරිම ලෙසියෙන්,ඉක්මනට, ලාභෙට,රසට හදාගන්න පුළුවන්, බොහොම ස්තූතියි,ඇත්තටම මෙක මෙහෙවරක් මෙ කාලයෙ හැටියට ❤❤❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      thank you 🤗

  • @erandidassanayake7977
    @erandidassanayake7977 10 หลายเดือนก่อน +4

    පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි මගෙන්...❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +2

      thank you🤗

  • @xKaviya10
    @xKaviya10 10 หลายเดือนก่อน +5

    Katahada harema lassanai

  • @SapumalBandara-md2ep
    @SapumalBandara-md2ep 10 หลายเดือนก่อน

    Akke badapu halpitivaling puluvanda

  • @anjaleesathsarani1
    @anjaleesathsarani1 10 หลายเดือนก่อน

    Mekata chocalate powder mix karata kamak nadd nangi

  • @chandrikakulatunge8830
    @chandrikakulatunge8830 10 หลายเดือนก่อน +2

    ඊස්ට් නොගෙන baking powder ගන්න පුළුවන්ද

  • @ruwiniperera3535
    @ruwiniperera3535 10 หลายเดือนก่อน

    Hal pite walen bari da

  • @prabuddisumudu6788
    @prabuddisumudu6788 10 หลายเดือนก่อน +2

    Panpiti walin berida

  • @Rxscooby
    @Rxscooby 10 หลายเดือนก่อน +3

    Panpiti dammata awulak nadda

  • @sachinimansala5677
    @sachinimansala5677 10 หลายเดือนก่อน +3

    Mn suduru dala kanne nane

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      nathuwa hadanna vanila tikak danna

  • @SapumalBandara-md2ep
    @SapumalBandara-md2ep 10 หลายเดือนก่อน

    Akke biththarayak dammata kamak nadda

  • @kuwaitstar5102
    @kuwaitstar5102 10 หลายเดือนก่อน +2

    ඒක නම් මරු

  • @nayananandani5353
    @nayananandani5353 10 หลายเดือนก่อน +2

    Thank you 💕🌹

  • @nimdine5190
    @nimdine5190 10 หลายเดือนก่อน +1

    වන්ඩුත් වගේ නේද ❤❤❤

  • @piyangikanimali253
    @piyangikanimali253 10 หลายเดือนก่อน +3

    පාන්පිටි වලිනුත් මේ විදියටමද හදන්නෙ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      ow

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 10 หลายเดือนก่อน

      Me indiappa pity kiyana ewa panpityma neweida ??

  • @ludovicrobine4903
    @ludovicrobine4903 10 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියිප පාංපිටි නැති කෑම වලට තමයි අපි කැමති

  • @ImeshaAnuradhika
    @ImeshaAnuradhika 10 หลายเดือนก่อน +1

    එක භාජනයක දාල ස්ටීම් කරද්දී ෆොයිල් පේපර් වලින් වහන්න ඕනද

  • @anjalipresangika9769
    @anjalipresangika9769 10 หลายเดือนก่อน +2

    මේ ඔක්කොම එකම භාජනේක දාලා ස්ටීම් කරන්න බැරිද. කේක් වගේ

  • @roseredrose3589
    @roseredrose3589 10 หลายเดือนก่อน

    Haal piti valin puluvandha

    • @NimeshGimahana
      @NimeshGimahana 10 หลายเดือนก่อน

      Idi appa piti kiyanne hal pitii thamai

  • @ashikaNiroshani-y5z
    @ashikaNiroshani-y5z 10 หลายเดือนก่อน

    Ist wenuwata soda beda

  • @thusithakumara5294
    @thusithakumara5294 10 หลายเดือนก่อน +2

    ෆොයිල් කප් වල පුලුවන්ද

  • @Dewwa__2001
    @Dewwa__2001 10 หลายเดือนก่อน +2

    අක්කේ හාල් පිටි බදින්න ඕනිද

  • @RangaKumara-e6x
    @RangaKumara-e6x 10 หลายเดือนก่อน +1

    හාල් පිටි බදින්න ඕනද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      na

    • @RangaKumara-e6x
      @RangaKumara-e6x 10 หลายเดือนก่อน

      නංගී මම නිරාශා වලස්මුල්ලෙන්.මම 2024 පොඩි බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් කලා.වටලප්පන්, ජෙලි යෝගට් පුඩිං, සීනි පතුරු.සීනි පතුරු රෙසිපිය නං හරි.ඔයා දාල තිබුනනෙ.මට අනිත් දෙකේ හරිම රෙසිපිය, කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද, කල් තබා ගන්න මොනවද දමන්නෙ කියලා ඉක්මනින් දැන ගන්න ඕනෙ.අද හෙටම.අනෙ please නංගී උදව්වක් කරන්න.මට ඔයාව කන්ටැක් කරගන්න විදියක් නැද්ද.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      @@RangaKumara-e6x watalappan nam sathi 2k wage thiyanna puluwan jeli yogurt pudding ekath ehemai kal thiyaa ganna ewa danne nathuwa....sathiyen sathiya hadana wa nam kal thiya ganna ewa danna oni wenne na,, kal thiya ganna dana ewa gana nam mama hariyata danne na..oya kamathi nam mn me comment eka notify cation eke dannm ethakota ehema hadana aya danne monada kiyala danaganna puluwan

    • @RangaKumara-e6x
      @RangaKumara-e6x 10 หลายเดือนก่อน

      හා නංගී.පොඩ්ඩක් හොයල බලන්නකෝ.මගෙ ඩේට පැකේජ් එකක් තියෙන්නේ.ලිංක්ස් ඕපන් වෙන්නේ නෑ නංගී

  • @RashmiRaveena-p2t
    @RashmiRaveena-p2t 10 หลายเดือนก่อน

    ඉස්ට් වෙනුවට අප්ප සොඩා දාන්න බැරිද

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 10 หลายเดือนก่อน +1

    මෙයට යිටස් දන්න ඔනද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      beking powder,appa soda danna puluwan

  • @maurisubashini1643
    @maurisubashini1643 10 หลายเดือนก่อน

    Niyemaiii

  • @NimashaMihirini
    @NimashaMihirini 10 หลายเดือนก่อน

    පාන් පිටි වලින් බැරිද

  • @maneeshapatabedi2099
    @maneeshapatabedi2099 10 หลายเดือนก่อน +1

    යිස්ට් වෙනුවට, බේකින් පවුඩර් හරි ආප්ප සෝඩා හරි දාන්න බැරිද?🥺

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      puluwan

    • @maneeshapatabedi2099
      @maneeshapatabedi2099 10 หลายเดือนก่อน

      බේකින් පවුඩර්, ආප්ප සෝඩා දෙකම දන්න ඕනේද, තේ හැදි වලින් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනේද, පොඩ්ඩක් කියනවද අක්කේ

  • @kumarilanka5197
    @kumarilanka5197 10 หลายเดือนก่อน +2

    ලස්සනයි 😊❤

  • @RangaKumara-e6x
    @RangaKumara-e6x 10 หลายเดือนก่อน +2

    නංගී හාල් පිටි ගන්න බැරි ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      puluwan

    • @RangaKumara-e6x
      @RangaKumara-e6x 10 หลายเดือนก่อน

      නංගී රෙසිපිය දැනගන්නේ කොහොමද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      @@RangaKumara-e6x idiappa piti wenuwata hal piti ganna

  • @carmenperera4693
    @carmenperera4693 10 หลายเดือนก่อน

    ඒක නම් යසමයසෛ

  • @sanjayaabeyrathna9723
    @sanjayaabeyrathna9723 10 หลายเดือนก่อน +1

    පැණි ගන්නවානම් කොච්චරක්ද ගන්නේ

  • @thapni5761
    @thapni5761 10 หลายเดือนก่อน

    Wandu neda, me pata dala

  • @sunilshantha4151
    @sunilshantha4151 10 หลายเดือนก่อน +3

    2😊🎉🎉❤

  • @PattaKade
    @PattaKade 10 หลายเดือนก่อน +1

    😊

  • @nasikanayomi7036
    @nasikanayomi7036 10 หลายเดือนก่อน +1

    👍🥰🥰🥰❤❤❤

  • @bad_dil_
    @bad_dil_ 10 หลายเดือนก่อน +13

    පාන් පිටි වලින් බැරිද 😁

  • @nilukasanjeewane5726
    @nilukasanjeewane5726 10 หลายเดือนก่อน

    සූදුරු නොදැම්මට කමක් නැද්ද😊

  • @dilhaninadeema5924
    @dilhaninadeema5924 10 หลายเดือนก่อน

    ඉස්ට් නැ තු ව බඉද

  • @nalinisrikanti893
    @nalinisrikanti893 10 หลายเดือนก่อน +1

    කිසිම. ගුණයක්. නැති. කෑමක්. බිත්තර. යක්. දැම්මා. Nam😎

    • @dushhero2081
      @dushhero2081 10 หลายเดือนก่อน +4

      Uba ice cream ehma kn nedda

  • @gamagesamantha
    @gamagesamantha 10 หลายเดือนก่อน

    පුස්නාම්බු

  • @sandu5895
    @sandu5895 10 หลายเดือนก่อน

    Thank you 💐💐