බිත්තර නැ පිපෙනකල් බලන් ඉන්න ඔනි නැ වියදමත් අඩුයි..රස නම් මරු ❤️ tea time recipes sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @nehamathews611
    @nehamathews611 ปีที่แล้ว +13

    ඔයා නම් මාරම දක්ෂ චූටියෙක්. කියන්න වදන් නෑ චූටි . පුදුම පිහිටීමක් ඇති දරුවෙක් චූටි ඔයා. ගිය ආත්ම වල පිං කරලා තියෙනවා . ඒකයි මේ වගේ අතිදක්ෂ වෙලා තියෙන්නේ . ඔයාට ත්‍රිව්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ... !!!

  • @candakumari5240
    @candakumari5240 ปีที่แล้ว

    හදලා බලන්නමිකෝ සුදු💕💕💕

  • @sajithsilva6835
    @sajithsilva6835 ปีที่แล้ว

    ඔයා ගොඩක් ආකර්ෂණීය විදියට කෑම වර්ග හදනවා.ඔයාගෙද දම් පාට නියපොතු.බුදු සරණයි.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +3

    නියමයී 😋😍❤️

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 ปีที่แล้ว +4

    කෙසෙල් කෙළේ හදන්න පුළුවන් නේද

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    මරුනෙ අක්කී.💕❤️😍😘

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 ปีที่แล้ว +2

    Ooooooooo marama rasa patayi

  • @jayantha1j722
    @jayantha1j722 ปีที่แล้ว +1

    Niyamai ❤️❤️❤️

  • @තරූපෙරේරා-ඣ7ඞ
    @තරූපෙරේරා-ඣ7ඞ ปีที่แล้ว +2

    අක්කේ පිපෙන්න කොයි තරම් වෙලාව තියන්න ඕනේද අනලා

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Veri v good

  • @sudarshanaellawala8889
    @sudarshanaellawala8889 ปีที่แล้ว

    math haduwa harima rasai....

    • @kameelafous6840
      @kameelafous6840 ปีที่แล้ว

      Mm haduwa .but harima thethai . amu wage .godak wela tgibba dream wenna .oya pipenna thibbada ?

  • @poojanishashinika2434
    @poojanishashinika2434 ปีที่แล้ว +2

    අක්කේ ආප්ප සෝඩයි බේකින් සෝඩයි කියන්නේ එකක්ද දෙකක්ද

  • @udenimihirani4579
    @udenimihirani4579 ปีที่แล้ว +2

    අනේ පුළුවන් නම් ඔයා ව පෙන්වන්න, ආසයි කටහඩ වගේම ඔයත් ලස්සන ද බලන්න, හදන ඒවා පෙන්වද්දී හිතට එන හැම ගැටළුවකට ම උත්තර ත් ඔයා එවෙලේම කියාගෙනඉක්මනට video එක කරනවා,ස්තුතියි!❤️

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +3

    ස්තුති පාන්පිටි 100 අඩු කොප්පෙන් එකක් වගේද

    • @preethiperera9261
      @preethiperera9261 ปีที่แล้ว

      ​@@MyEasyRecipe අද හැදුවා හොදට ආවා

  • @SanjeewaniNisansala-sk7xg
    @SanjeewaniNisansala-sk7xg ปีที่แล้ว

    Ada hadala heta kanna puluwwanda

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว +1

    Coloring wenuwata kaha kudu ho beetroot usha dammata kmk nadda akki?

  • @Kawyaamandi
    @Kawyaamandi ปีที่แล้ว +2

    කඩල පිටි වලින් හදන්න බැරිද 🙄

  • @weerasingheneelawanshaneel4212
    @weerasingheneelawanshaneel4212 ปีที่แล้ว +3

    වැනිලා දාන්නැතුව හදන්න බෑද

  • @travelwiththishu
    @travelwiththishu ปีที่แล้ว

    Wow🥰❤️

  • @sampathchaminda9422
    @sampathchaminda9422 ปีที่แล้ว +4

    හාල් පිටි වලින් හදන්න බැරිද නංගි ආස හිතුනා හදන්න

  • @ranjeewanalinkumara3409
    @ranjeewanalinkumara3409 ปีที่แล้ว

    Aata piti ganna barida akke pan iti wenuwata

  • @nisulidunithma9297
    @nisulidunithma9297 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @umeshaudari2521
    @umeshaudari2521 ปีที่แล้ว +2

    Rulan hari hal piti hari ganne barida

  • @amathathsarani6766
    @amathathsarani6766 ปีที่แล้ว

    Meka rasaida halo

  • @sakusomasiri9355
    @sakusomasiri9355 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @priyanganijayasinha2776
    @priyanganijayasinha2776 ปีที่แล้ว

    ❤❤❤❤ මරු ...........................................................................................................................................................................................................................................................................................................................................................

  • @kalanisubodika229
    @kalanisubodika229 ปีที่แล้ว

    Grams walin nathiwa cups wslin kiyanna puluwan da..mokada scale ekak ne mata

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว

    ❤🎉

  • @wathsalakumari1894
    @wathsalakumari1894 2 หลายเดือนก่อน

    වැනිලා නැතුව හදන්න බැරිද

  • @randunasathsara8217
    @randunasathsara8217 ปีที่แล้ว +2

    පොල් කිරි දාන්න බැරිද

  • @athulasampath-pw4qg
    @athulasampath-pw4qg ปีที่แล้ว

    HRima rasai mamad heduwa

  • @wathsalalakmali9248
    @wathsalalakmali9248 ปีที่แล้ว +1

    Pipenna thiyanna ona nedda

  • @bawantharathnayaka8249
    @bawantharathnayaka8249 8 หลายเดือนก่อน

    බෙකින් පවුඩර...එවා නැතුව හදන්න බැද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 หลายเดือนก่อน

      yeast dannath puluwan

  • @chathurikamadushani1874
    @chathurikamadushani1874 ปีที่แล้ว

    Nama mokakda Akki oya kama eka