ගීතය ආගමක් කල රෙගේ රජු බොබ් මාලේ ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | The Unheard story of Bob Marley

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • The Unheard story of Bob Marley
    Contact - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 538

  • @kevinbrayan5630
    @kevinbrayan5630 2 ปีที่แล้ว +252

    Bob Marley කියන්නේ සුපිරි චරිතයක්.❤️
    ඔහු අප අතර නැති වුනත්.😥
    ඔහුගේ ගීත සදා අමරණීය යි....❤️🔥

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +171

    බොබ් මාලේගෙ fans ලා ඉන්නවනම් ලයික් කරමු
    RIP Bob marley 😪❤️

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +1

      😒

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 ปีที่แล้ว +1

      අපි ආයේ BoB marleyge මැරෙන රසිකයෝ ❤❤❤

    • @sadeepalakmal-xt8xf
      @sadeepalakmal-xt8xf 9 หลายเดือนก่อน

      Sadha amaraniyayi bob marley '"ඔබයි රෙගේ රජු"❤🍁🇨🇲

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +84

    මෙක බලලා කෙලින්ම ගිහින් BOB මාලෙගේ සින්දු ටිකක් අහනවා 🔥❤️

  • @thilinapeiriz-9113
    @thilinapeiriz-9113 2 ปีที่แล้ว +141

    Jah Rastafari 🦁 🔱
    💚 - සොබහදම 🍃
    💛 - සුර්‍යයා (හිරු එලිය) 🌞
    ❤️ - රුදිරය 🩸
    King of Reggae 👑

    • @udithaanuradaha5701
      @udithaanuradaha5701 2 ปีที่แล้ว +8

      Jah rastafarai ❤ 💛 💚 ma dude
      Jah lives forever my king is immortal

    • @shehangandarawaththa3851
      @shehangandarawaththa3851 2 ปีที่แล้ว +3

      Sirawatama

    • @thilinapeiriz-9113
      @thilinapeiriz-9113 2 ปีที่แล้ว +2

      @@udithaanuradaha5701 Yes of course Brother 💚💛❤️

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      ඔව් ඔවුන් ගෝත්‍රයක්

    • @denethmunasinghe
      @denethmunasinghe ปีที่แล้ว +3

      අපේ එවුන් බොබ් මාලිගෙන් ගත්තෙ කන්ස සුරුට්ටුවයි,කොන්ඩෙයි විතරයි.එයා කියපු දේවල් ගත්තෙ නෑ.

  • @lakshandanushka6548
    @lakshandanushka6548 2 ปีที่แล้ว +72

    Reggae legend ❤❤❤❤
    සම හරක්ට ගංජා කාරයෙක්
    ඒත් ඇත්තටම ජාතික වීරයෙක්

  • @dtapdoo5898
    @dtapdoo5898 2 ปีที่แล้ว +201

    මිනිස්සු Bob Marley ගෙන් ගත්තේ ගංජා සුරුට්ටුවයි, පාට තුනයි, කොන්ඩෙයි විතරයි..
    Bob Marley ගීතයෙන් මේ ලෝකයටම දුන්නු ආදර්ශයන් මිනිස්සු ගත්තා නම් මේ ලෝකේ මීට වඩා මාරම ලස්සන වෙන්න තිබුනා (Money Can't Buy A Life)
    RIP Legend Bob Marley. ❤️💛💚

    • @lakalmadanayaka9293
      @lakalmadanayaka9293 2 ปีที่แล้ว +3

      Sira kathawa

    • @udithaanuradaha5701
      @udithaanuradaha5701 2 ปีที่แล้ว +5

      Ow ekama tama dude math kiyanne mn podi kale idan bob marely follow karanawa, man danna hamotama kiyala denawa bob kiyanne kwda kiyala ,eth tawa godak innawa bob gana danne nathi meken hari hugak aya dana gani jah rastafarai🇬🇭🌎❤💛💚(" Don't gain the world and lose your soul, cause wisdom is better than silver and gold " )
      ,Bob marley, my king bob amarniyai

    • @abaneserpradeepchandraraj9928
      @abaneserpradeepchandraraj9928 2 ปีที่แล้ว +1

      Aniwarayen Lankawe Godadenk Ganjai pata 3 witharai Danne Bob Marleyge Hari Kathawa kawruth Danne Na Stage Sinduwala Loku Therum Thiyenawa 💝💝💝💝💝💝💝💝

    • @Ashi12390
      @Ashi12390 2 ปีที่แล้ว

      Sirawatama.ganjakarayo hamathanama lankawe.hamadekama waradi de withrai ape un igena ganne

    • @jeppopawban9158
      @jeppopawban9158 2 ปีที่แล้ว

      Aniwaryen 🔥♥️

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +86

    ලෝකයේ හොදම හදවතක් ❤✌ සහ ඔහු ව නොදන්නා කෙනෙක් තව නැතිව ඇති ❤✌ කන්සා තමයි ලෝකයේ සිත් වෙනස් කරේ ❤✌

    • @shakilaheshanmksheshan9054
      @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว

      සිරා කතාව බං 😍❤️

    • @cricketstatus4664
      @cricketstatus4664 2 ปีที่แล้ว

      @@shakilaheshanmksheshan9054 th-cam.com/video/W3azmNA7lgU/w-d-xo.html unplayable top yokers

  • @vihangabimsara4716
    @vihangabimsara4716 2 ปีที่แล้ว +261

    අපේ සීයලත් බොබ්මාලේ ගෙ සිංදු ඇහුව තාත්තලත් ඇහුව අපිත් තාම අහනව බොබ්මාලේ හැමදාමත් මිනිස් හදවත් වල ඉන්නව්

    • @Hiruu.123
      @Hiruu.123 2 ปีที่แล้ว +6

      😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @travel_vlogs996
      @travel_vlogs996 2 ปีที่แล้ว +4

      Me vedio aka den tv aka yanwa jathika rupawahiniye ru tube aka den balanna.😎

    • @MUSICTRACK4
      @MUSICTRACK4 10 หลายเดือนก่อน

      😉😉😉

    • @VisalMaduraga
      @VisalMaduraga 10 หลายเดือนก่อน +2

      Uba siyai. Thaththai kaleth hitiyada

  • @Anuhasrathnayake
    @Anuhasrathnayake 2 ปีที่แล้ว +36

    ❤️💛💚පාට තුන දැක්ක ගමන් මතක් වෙන්නෙ bob marley🥺ඒ තරමටම හදවතට දැනුනු චරිතයක්!

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +146

    අයියගේ කටහඩ නම් මාර ලස්සනයි .ඒ කට හඩයි ඒ කතාවයි එක් වුණා ම මාර ලස්සනයි .😀🤩. මුල් කාලය දුක්බර වුණත් ඉතා හොදින් ඔහු ජීවිතය ගත කරා . ඔහුවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා .ඔහු අප අතර නැති වුනත්. ඔහු සදා අමරණීයයි .

    • @nugi7521
      @nugi7521 2 ปีที่แล้ว +3

      Buruwek uba nam apiwa tipper krnnepa bhallo

    • @niroshika4587
      @niroshika4587 2 ปีที่แล้ว +1

      Ok

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +79

    බොබ් මාලිගේ සින්ඩු ඕනතරම් අහලා තියෙනවා😍😌. අදටත් ඩිඩුලන නාමයක්.👍😊💕 R.I.P බොබ් මාලි.

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว +6

      බොක් නෙවෙයි බොබ්

    • @statusking1950
      @statusking1950 2 ปีที่แล้ว +5

      ටයිප් කරද්දී waredila😓😔

    • @vimanshachandrasekera1046
      @vimanshachandrasekera1046 2 ปีที่แล้ว +6

      Boka dana gmnda type Kare

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +2

      @@vimanshachandrasekera1046 වෙන්නැති 😂😂😂😂

    • @සාන්ත-ඥ4ඪ
      @සාන්ත-ඥ4ඪ 2 ปีที่แล้ว +1

      @@vimanshachandrasekera1046 ammoo

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +25

    පොළොවෙ පය ගහල හිටිය ගායකයෙක් ....... ගායකයෙක් පමණක් නොවෙයි ඔහු ඔහුගේ රසිකයින්ට ආගමක් ......... ස්තූතියි විශ්ම ලෝකය !

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +16

    කලු හෝ සුදු හෝ කිසිදු පන්ති භේදයකින් තොරව සියලු හදවත්වල ආදරය, දයාව, කරුණාව ගීතයෙන් ලොවම සුවපත් කල බොබ් මාර්ලේ අප හදවත් තුල සදා අමරණීයයි!!!
    One L❤️ve #𝔹𝕠𝕓𝕄𝕒𝕣𝕝𝕖𝕪

  • @ashanaperera728
    @ashanaperera728 11 หลายเดือนก่อน +11

    ලංකාවෙ ජෝති වගේ බොබ්මාලේ කියන්නෙ ලෝකෙම අමරණීය චරිතයක්❤

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว +19

    රෙගේ කිං බොබ් මාලේ මැරෙන තුරාවට අපේ හිතේ රෙගේ සංගීතයේ කිරුලු පලන් රජු ලෙස වැජඹේවි සදහටම ❤️❤️❤️❤️❤️😍😍❤️❤️

  • @pramodyakaumali
    @pramodyakaumali 2 ปีที่แล้ว +31

    විශ්ම ලෝකය තෝරගන්න මාතෘකාවවල විවිධත්වය මරු❤️💯

  • @chrishankavindu2409
    @chrishankavindu2409 2 ปีที่แล้ว +64

    "Me dip on God's side, the one who create me"
    - Bob Marley

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +18

    අදත් හිටියානම් ඔබ වටිනවා ඔබගේ නාමේ අපි රකීනවා ❣️❣️❣️✋✋✋ බොබ් මාලේ 👉❣️👈

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +16

    බොබ් මාලෙ බොබ් මාලෙ ඔබයි රෙගේ රජූ... ❤️‍🔥👍

    • @icog7027
      @icog7027 2 ปีที่แล้ว +1

      Ha

  • @hashchathu3735
    @hashchathu3735 2 ปีที่แล้ว +8

    අපි අතරින් ඔබ යන්න ගියත් සදා අමරනියයි බොබ් රජුනි 😥😥ඔබ ආයේ අපි අතරෙ යලි ඉපදෙවා 😘😘🥰ආදරෙයි ගොඩක් ඔබට

  • @d.k.a.m2140
    @d.k.a.m2140 2 ปีที่แล้ว +8

    මන් මෙයාගෙ සිංදු ඇහුවෙ 5 වසරෙ ඉදන් තාමත් අහනෝ 😍ආසම ගායකයා 😌❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +11

    අනේ ඔයාගෙ කටහඬ ආපහු ඇවිත්😍😍

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +21

    නියමයි නියමයි අයියේ වීඩීයෝව ❤❤😊😊
    බොබ් මාලි ගායන වැඩ්ඩෙක්......🙃❤

  • @dilshansadun9901
    @dilshansadun9901 2 ปีที่แล้ว +8

    බොබ් මාලෙ කිව්වම අපෙ මිනිස්සු හිතන්නෙ ගන්ජකාරය කියල..පාට 3යි..සුරුට්ටුවයි නෙමේ බොබ් මාලෙ කියන්නෙ ලොව බිහිවූ දැවැන්ත අසහාය මිනිසෙක්..my faviurite singer..තාත්ත වගේම ziggy marly කියන්නෙත් අති දක්ශයෙක්....❤️✌️

  • @sheltanwikramasinghe103
    @sheltanwikramasinghe103 2 ปีที่แล้ว +6

    ලෝකයේ සදා නොමැකෙන නමත් සමග සදාකල් පවතින ගීත ගායනා කල ඔහු අමරනීයයි...😍😍😍

  • @thusharadarmasena698
    @thusharadarmasena698 2 ปีที่แล้ว +6

    ගී ලොව හැමදා ජිවත වෙන තරැවක් බොබ් මාලි .... සුපරි..🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🎸🎸🎸🎵🎶🙏🎹

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +10

    අම්මෝ ආසම කෙනෙක් ගොඩාක් ස්තුතිය විශ්මලෝකය අයිඋඒ මේ වීඩියෝ එක ගෙනාවට 😍😍😍

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +4

    සදා අමරණීය වු විප්ලව වාදි ගායකයා 👌👌👌❤❤👍නොමියෙන තරැ

  • @GihanGamingMan
    @GihanGamingMan 2 ปีที่แล้ว +8

    අයියා ඉතින් ගෙනාවොත් ගේන්නේ සුපිරි video එකක් නේ ඒ නිස කියන්න තියෙන්නේ වෙනදා කිවුව එකමයි ගැම්මක් තමා ඉතින් 👍👍👏👏

  • @ridmakalubowila8273
    @ridmakalubowila8273 2 ปีที่แล้ว +25

    Bob Marley is the greatest artist so far...He is a package.Reggae music will go on forever because it's not just a music.

  • @gayathrahewamadduma8628
    @gayathrahewamadduma8628 2 ปีที่แล้ว +3

    අපි කැමති ගායකයෝ ලෝකෙ වටේම ඉන්නවා. ඒත් පෞද්ගලිකව මං ආදරය කරන ගායකයෝ ඉන්නෙ අතලොස්සයි. එයිනුත් Marley කියන්නෙ හදවතේ මුලින්ම තියෙන නමක් ♥️✨

  • @darkstar5706
    @darkstar5706 2 ปีที่แล้ว +8

    මන් දැක්ක දෙයක් තමයි ගොඩක් ලෝකෙ වෙනස් කරන්න පුලුවන් හුග දෙනෙක් කෙට කාලයකින් මියයාම මයිකල් ජැක්සන් බොබ් මාර්ලි උපාලි මහතා

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 2 ปีที่แล้ว +12

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍❤ මාලෙ ගැන හරියටම දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියෙ..
    පුලුවන් නම් නින්ජා, සමුරායි වගේ සටන් කරුවන් ගැන වීඩියෝ එකක් දෙන්නකො 🙂🔥

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +23

    ඔස්කාර් සම්මාන උලෙළේ සුවිශේෂී සිදුවීම් ගැනත් ,එහි ඉතිහාසය ගැනත් මේවගේ ලස්සන video එකක් කරන්න පුලුවන් නම් 😊❤️

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +13

    මං ආසම reggae singer කෙනෙක් තමා ඉතිම් 🖤💚 😊

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      බොබ් මාලේ කියන්නෙ Reggae King.....

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว +1

    bob marley kiynne mn asama singer kenek..........😘❤️🎵
    adu wayasin nati un ektnam godk dukai😥😥😥😥
    lssna lifestory ekk thnq wishma lokaya🖤🖤✌️

  • @happycomppyshow
    @happycomppyshow 2 ปีที่แล้ว +3

    ⁣ස්තුතියි විශ්ම ලෝකයට මේ වගේ විශිෂ්ට චරිත ගැන අපිට කියලා දෙනවට 🙏🙏🙏😍😍😍❤️❤️❤️

  • @dinukadilshara2359
    @dinukadilshara2359 2 ปีที่แล้ว +3

    සහෝදරයා..
    ඔයාගේ මේ වොයිස් 1 නිසයි
    ඕනම වීඩියෝ 1ක් බලන්න හිත දෙන්නේම.
    Keep it up brother..
    ❤ u 4r evr............

  • @gsayesh
    @gsayesh 2 ปีที่แล้ว +4

    ආසම කරන කළාකරුවෙක්... Bob Marley ❤️
    පුලුවන් නම් මේ විදියේම විඩියෝ එකක් කරන්න අපේ රටේ පොඩිම මනුස්සයට වෙනුවෙන් සිංදු කියපු ඒ සමාජවාදී මිනිස ගැනත්... ගුණදාස කපුගේ මහත්තය ගැනත් ලස්සන විඩියෝවක් කරන්න... අපි නොදන්න දේවල් දැනගන්නත් කපුගේ මහත්තයගේ මනූෂිය ගතිගුණ මතක් කරන්නත්..❤️

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම 👊👊👊😪😪😪 අසමසමයි මේ වා තලයේ සදාකාලිකවම හඬ තියෙනවා සත්තයි 🙏🙏🙏

  • @badboyz1079
    @badboyz1079 2 ปีที่แล้ว +7

    Bob Marley ඒ වගේම 2pac Shakur කින්නේ අමතක කරන්නම බැරි දෙන්නෙක්, එයාල දෙන්නගෙන සිංදු අදටත් හැමෝටම වඩා හොදයි. 2pac, 1996 මැරුණත් 2007 වෙනකල් ලෝකෙ මිලියන 75ක විකුණුම් ප්‍රමාණයක් කළා 🥺💔💔

  • @Dananjaya1020
    @Dananjaya1020 2 ปีที่แล้ว +34

    Bob Marley is a legend♥️😘
    R.I.P. Bob Marley 😥😓

  • @changetheworldsongs
    @changetheworldsongs 2 ปีที่แล้ว +3

    King of Raggae ... King of liberation singIng .. Bob Marley... Thanks for this video ..

  • @slpicca2711
    @slpicca2711 2 ปีที่แล้ว +2

    බොසා ඔයාගෙ කටහඩ ලස්සනයි. පොඩ්ඩක් ටීවි රේඩියෝ වල නිවේදක තනතුරු වලට ඇප්ලයි කරලා බලන්න.
    සාර්ථකත්වයක් තියෙයි කියලා හිතනවා 👌❤

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว +4

    බොබ්මාලේ චේ ගුවේරා කියන්නේම චරිත තමයි 🍁🍃🦂

  • @virajsilva4660
    @virajsilva4660 2 ปีที่แล้ว +2

    ඔහු සදා අමරණීයයි

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +2

    බොබ් මාලි උබයි අපේ සින්දු king ❤️💪

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +2

    අදත් හිටියානම් ඔබ වටිනවා🥺💔ආසම චරිතයක් බොබ් මාලේ❤️🥀🤤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 2 ปีที่แล้ว +2

    බොබ් මාලෙ කියන්නෙ රෙගෙ කාලාව ලොකෙට හදුන්වා දිපු ජමෙයිකන් සටන් කරුවෙක්❤️❤️ තාමත් රෙගෙ ආහන කොල්ලො ඉන්නො❤️❤️

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +3

    කට්ටක් කන්නම ඔනෙ දවසක හරියන්න නම්.. ඒ කතාව 100% හරි..❤️😊

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +19

    West Indies cricket වලටත් ලොකු හයියක් වුණා 🤟🔥

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +4

    70 දශකයේ West Indies cricket ගැනත් video එකක් ඕනේ
    Cricket channel එකෙන් හරි

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක් තමයි 🤟 බොබ් මාලේ

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 ปีที่แล้ว +62

    හොඳ දේවල් ගොඩ කාලයක් තියෙන්නේ නෑ
    Bob Marley
    Bruce Lee
    Paul Walker
    Michael Jackson

  • @PACYA
    @PACYA 2 ปีที่แล้ว +5

    Bob Marly Asama Singer kenek❤️❤️❤️

  • @wasanthakumara7427
    @wasanthakumara7427 10 หลายเดือนก่อน

    වෙනස් කලාවක් ලෝකයට ගෙනාපු සුපිරී වීරයෙක්

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +1

    හොදම වෙලාවට අපේ මිනිස්සුන්ට නැගිටින්න තේරෙන්න හොද උදාහරණයක්.

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว

    Aiya ලස්සන vidio එකක් ...aiya අපිට ගොඩාක් වට්නා vidio ගෙනාවා .අයියා ගොඩාක් ස්තුතිය .

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 ปีที่แล้ว +2

    පට්ටම ස්තූතියි මේ වීඩියෝ එකටනම්❤️

  • @-lomba7537
    @-lomba7537 2 ปีที่แล้ว +14

    Legend BOB MARLEY ❤😍

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +11

    අදත් ගොඩක් වටිම වීඩියෝ එකක් විශ්ම ලෝකය මේ වගේ සුන්දර චරිතවල ජීවිතය අපිට ගේනවට ගොඩාක් ස්තූතී........❤🌎ස්ටීවන් හෝකින් කියන විශිෂ්ට විද්‍යාඣයා ගැනත් වීඩියෝ එකක් ගේන්න කියල ඉල්ලා සිටිනව.......

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial 2 ปีที่แล้ว +3

    අදත් සුපිරි වීඩියෝ එකක්

  • @janitheranda5298
    @janitheranda5298 2 ปีที่แล้ว +1

    මාලේ බොබ් මාලේ ඔබයි රෙගේ රජු♥️♥️♥️

  • @Chathudinushika
    @Chathudinushika ปีที่แล้ว

    මං නම් ආසම නිවේදනයකයාගේ voice එකට ❤

  • @djisurukawshalya
    @djisurukawshalya 10 หลายเดือนก่อน

    තාමත් ඒ කටහඬට අපි ආදරෙයි ♥️🔥

  • @lovex4rever
    @lovex4rever 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියේ හැමදාම ඉන්නවා

  • @nathilalakshitha4757
    @nathilalakshitha4757 2 ปีที่แล้ว +3

    මම නම් ලංකාවෙන් පිට අදටත් ආසම ගායකයෝ හතර දෙනයි.....
    Bob Marley
    Freddie Murcury
    Elvis Presley
    Michael Jackson
    හතර දෙනාම අකාලයේ මියගියේ. හැබැයි හතර දෙනාම සූරයෝ.

  • @anolronex8522
    @anolronex8522 2 ปีที่แล้ว +1

    TNX AYYE BOB MARLEY GANA DAMMATA

  • @kumaripage9400
    @kumaripage9400 2 ปีที่แล้ว +4

    juice world ගැනත් video එකක් ඕන💪💪💪💪

  • @slthamiyabokka8916
    @slthamiyabokka8916 2 ปีที่แล้ว +2

    අයියෙ, (thalapathi vijay) ගැන වීඩියෝ එකක් ගේන්නකෝ...

  • @janidudanuddara6761
    @janidudanuddara6761 2 ปีที่แล้ว +3

    මේකනම් සුපිරියක්

  • @janakafernando7769
    @janakafernando7769 2 ปีที่แล้ว

    Ma favorite singer,,,,❤
    You are KING of REGGAE music
    Lovely man ❤love your ❤

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 2 ปีที่แล้ว +4

    ඔයා ජිවත් වෙලා මම මැරුණා නම් මීට හොදයි බ්‍රෝ
    මගේ ජීවිතය ඔබයි
    රස්තා

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 2 ปีที่แล้ว +2

    Rastafarian love uuuuuuu
    ඔයා සදා ජීව මානය
    ගංජා කොහෙද ඔයා එතන

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +3

    සුපිරිම වැඩ්ඩෙක් බොබ් මාලී🔥හැබැයි මෙහෙම කෙනෙක් ලංකාවෙ හිටියා නම් ඒ මනුස්සයාව නොසෑහෙන්න තාඩන පීඩන කරලා හිරේ දාලා

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 2 ปีที่แล้ว +1

      Aei gunadasa kakuge hitiye aya lankawe bob Marley

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 2 ปีที่แล้ว +1

    බොබ් මාලේ බොබ් මාලේ ඔබයි රෙගේ රජු 😍🌸🙏🌹

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +36

    මම දැනට ජීවත් වෙන්නේ ජැමෙයිකාවේ කිංග්ස්ටන් වල, බොබ් මාලේ ගේ කෞතුකාගාරය කිට්ටුව ...
    ජැමෙයිකාව එදා ප්‍රසිද්ධ උනේ මාලේ නිසයි, අද ලෝකයා ජැමෙයිකාව දන්නේ හුසේන් බෝල්ට් නිසයි ...
    ඉක්මනින්ම ඔහුගේ වීඩියෝ වකුත් බලාපොරොත්තු වෙනවා.
    ඔබට ස්තුතියි ..!

    • @janiruuwansith1871
      @janiruuwansith1871 2 ปีที่แล้ว +3

      Jamaica walata enne kohomada???

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +3

      @@janiruuwansith1871 ජැමෙයිකාව තියෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් (West indies) සමුහයේ.
      දකුණු ඇමරිකාවට පහළින්.
      මම වැඩ කරන්නේ එම්බසි එකක.
      ලංකාවේ අය නම් මෙහේ ගොඩක් අඩුයි, නැති තරම් ...

    • @janiruuwansith1871
      @janiruuwansith1871 2 ปีที่แล้ว +1

      @@ravidudias1360marenna kalin yanna onema ratak

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +1

      @@janiruuwansith1871 ඔව්, ලංකාව වගේම ලස්සන රටක්.
      ගොඩක් ලොකු නෑ. එකම කාළගුණය තියෙන්නේ ...
      බලන්න දකින්න තැන් ගොඩක් තියෙනවා ..!

    • @janiruuwansith1871
      @janiruuwansith1871 2 ปีที่แล้ว +1

      @@ravidudias1360 බොහොම ස්තුති ඔබට 🙏🤝

  • @නූල්සිත්තරා
    @නූල්සිත්තරා 4 หลายเดือนก่อน

    ආදරෙයි my king ever 👑️🚦

  • @rgentertainment4607
    @rgentertainment4607 2 ปีที่แล้ว +4

    Adath super ithin💜💜💜❤❤❤❤❤❤

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +6

    මාලේ බොබ් මාලේ ඔබයි රෙගේ රජු....
    සත්සර විප්ලවවාදීයා පොත තියෙන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මන් අවුරුදු ගානක් තිස්සෙ හොයනවා

  • @sadavakajayasinhe7290
    @sadavakajayasinhe7290 2 ปีที่แล้ว

    හිතෙ හැමදාම ඉන්න චරිතයක් 💚

  • @bulletproofk-popworld6199
    @bulletproofk-popworld6199 2 ปีที่แล้ว +4

    ඉන්දුනීසියාව ගැන විඩියෝ එකක් ඕනි ❤️🤗 අද වීඩියෝ එක සුපිරියි💕

  • @Mrgk2004
    @Mrgk2004 2 ปีที่แล้ว +1

    බොක්මාලේ අදටත් ❤👈

  • @invisibleman8676
    @invisibleman8676 2 ปีที่แล้ว +2

    Thank you for giving that songs Bob Marley your are legand and we love you so much R.I.P LEGAND AND REGE KING GOOD BYE 🖒❤👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤗🤗🤗👏👏👏👏👏👏👏👊👊✋👊🤘🤘🤗🤘😃😃😃😃😃😃😃😃Legand never died.. ❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🤘👌💓💓💓💓🇨🇬🇨🇬

  • @HansiChain
    @HansiChain 9 หลายเดือนก่อน

    joy to the ears and soul. Rest In Power Bob Marley 🙏

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +1

    supiri vedio ekk .scott adkins ganath vedio ekk krnna

  • @chamindudesilva9649
    @chamindudesilva9649 2 ปีที่แล้ว +2

    මගෙ අසම ගයකයා

  • @yasirumadara6707
    @yasirumadara6707 2 ปีที่แล้ว +2

    Absolutely Great 👌🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @moviemovie7553
    @moviemovie7553 2 ปีที่แล้ว +1

    හොල්මන් වීඩීයෝවක් ඕනේ

  • @ruvindikathejan8774
    @ruvindikathejan8774 2 ปีที่แล้ว +1

    Queen බෑන්ඩ් එක ගැන වීඩියෝ එකක් plz 🙂🙂😌

  • @janakagunasekera
    @janakagunasekera 6 หลายเดือนก่อน

    thaks bro...good work. u reveald enrire story of our marly....thaks to u....do some more

  • @yasirualoka2202
    @yasirualoka2202 2 ปีที่แล้ว +2

    හැමදාම හදවතේ ඉන්න කෙනෙක් ❤️🔥

  • @anastanravindra6788
    @anastanravindra6788 2 ปีที่แล้ว

    වර්ණවාදි ගැටුම් ගැන වීඩියෝ එකක් ඕනේ

  • @erangadarshana1604
    @erangadarshana1604 2 ปีที่แล้ว

    සුපිරි kiyanna වචන ne ela 😍😍😍😍😍

  • @chandimakalani6066
    @chandimakalani6066 2 ปีที่แล้ว +1

    අයියේ elton john ගෙ වීඩියෝ එකකුත් දෙන්න කො

  • @surajdewram5368
    @surajdewram5368 2 ปีที่แล้ว

    ආදරනීය ගරු කල යිත් චරිතයක් ❤❤😘😘❤❤❤❤

  • @akashsathsindu7914
    @akashsathsindu7914 2 ปีที่แล้ว

    🥰ආදරෙයි වස්තුවේ පනවගෙ විස්ව ලෝකෙට

  • @nimesh6905
    @nimesh6905 2 ปีที่แล้ว +2

    Avicii ගැන video එකක් ඕනේ.....❤️

  • @ronavlogs2718
    @ronavlogs2718 2 ปีที่แล้ว +4

    Still king of reggae music 💚💛❤️😘

  • @shehanhirusha2629
    @shehanhirusha2629 2 ปีที่แล้ว +1

    මේ අවුරුද්දේ එන igi origins game එක ගැන වීඩියෝ එකක් ඕන