තාත්තාව මැරුවේ පුතාද?😱| 12 Angry Men in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    තාත්තාව මැරුවේ පුතාද? (ලෝකයේ හොඳම 5වැනි චිත්‍රපටය - IMDB 9.0😱| 12 Angry Men 1957 Movie in Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 845

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +644

    හෝව් හෝව්....මේවගේ ලස්සන සුපිරිම ස්ටොරියක් ගේන්න ඉතින් ලංකාවේ ඉන්නේ එකම එක Brand එකක් විතරයි..ඒ තමයි අපේ inside cinemax..සල්ලි ගැනම හිතන channel කරන සක්කිලි එවුන් වගේ නෙමෙයි අය්යා..ඔයා පට්ට චරිතයක් .ආදරෙයි cinemax 🎉🎉

    • @sanjanasanju4456
      @sanjanasanju4456 ปีที่แล้ว +4

      ❤❤❤❤

    • @AnshaDilep-xt1fy
      @AnshaDilep-xt1fy ปีที่แล้ว +4

      Aniwa😊

    • @simplemusix1577
      @simplemusix1577 ปีที่แล้ว +43

      සහෝදරයා මම නම් මේ් කතාවට සම්පුර්ණ එකඟ නෑ. Inside cinama එකෙන් හොද Movie Review ගේනවා තමයි. මේ වගේම හොදට Movie Review ගේන ලංකාවෙම Chanel තියෙනවා. ඒ වගේම Movie Review එකක් ගේන ඔනෙම චැනල් එකක මහන්සීක් තියෙනවා ඒ මහන්සියට Respect කරන්න හොද හරි නැතුව හරි ඔයාට සෙට් වෙන් නැත්තම් නොබල ඉන්න සක්කිලි කියන්න තරමි මම නම් හිතන් නෑ ඒ මිනිස්සු කවුරුත් පහත් ඇති කියලා. අනිත් එක හැමෝම මහන්සී වෙලා තැනකට එන්නේ සල්ලි හොයන්නත් පුළුවන් නිසා තමයි.

    • @justanobody831
      @justanobody831 ปีที่แล้ว +6

      ​@@simplemusix1577ow bro math ekaga wenawa ekata. Anith channel walath review karanna mahansi wenawa

    • @janiduchamod7625
      @janiduchamod7625 ปีที่แล้ว +1

      @@simplemusix1577
      Hh

  • @rushkella5102
    @rushkella5102 ปีที่แล้ว +119

    විදුලි පුටුව කිව්වම the green mile film එක මතක් උනා 🥰

    • @shenu566
      @shenu566 ปีที่แล้ว +4

      🥺

    • @sasa-ff
      @sasa-ff ปีที่แล้ว +2

      Matath

    • @mayumifernando714
      @mayumifernando714 ปีที่แล้ว

      මං මේක බලන වෙලාවේ ඊලගට ප්ලේ වෙන්න තියෙන්නේ ඒක

    • @lahirulakshitha3293
      @lahirulakshitha3293 10 หลายเดือนก่อน +1

      😂😂

    • @GayashanMadubashana-z5t
      @GayashanMadubashana-z5t 9 หลายเดือนก่อน +1

      Hm ❤ ekanam patta duka hithena film ekak

  • @damindutharinda8815
    @damindutharinda8815 ปีที่แล้ว +216

    අංක 8 කියන්නේ සුපිරිම මනුස්සයෙක් 😍😍😍

  • @shani8442
    @shani8442 ปีที่แล้ว +145

    අපිට පාට අවුරුද්ද අදාලම නෑ..... .cinemax කටහඬ නම් අපිට වෙන දෙයක් ඕනිම නෑ.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sunnachariya9487
      @sunnachariya9487 ปีที่แล้ว

      මත්ද්‍රව්‍ය අයින් කරලා ඇබ්බැහි උන එකම දේ cinama max

  • @w.s.bopegamage5055
    @w.s.bopegamage5055 ปีที่แล้ว +198

    කළු සුදු උනත් අයියගෙ explains පට්ට. Tunnel එකේ අවසන් episodes ටික එනකන් බලන් ඉන්නව. ❤ Supernatural ආයෙ කරලියට එයි කියල හිතනව. 😢

    • @ChandaniDhammika-ky6ky
      @ChandaniDhammika-ky6ky ปีที่แล้ว +1

      කොයි තරම් නිවැරදි ජීවිත අපරාදෙ දඩුවම් විදිනවාද....😔

  • @tishanscomment
    @tishanscomment ปีที่แล้ว +354

    මේවගේ හොද films ගෙන්න ..පරණ වුනාට ඒක අපට දැනෙන්නේ නෑ ඔයා විස්තර කරන නිසා..😊❤

    • @MANDINU494
      @MANDINU494 ปีที่แล้ว +3

      Hmm😊

    • @ChathurikaKaushalya-fo4ib
      @ChathurikaKaushalya-fo4ib ปีที่แล้ว +3

      Sira

    • @vinolranavaa
      @vinolranavaa ปีที่แล้ว +4

      thota mandamda hutto

    • @tishanscomment
      @tishanscomment ปีที่แล้ว +3

      @@vinolranavaa ane hukan gon kariya ....😅

    • @ShamzShams
      @ShamzShams ปีที่แล้ว

      ​@@vinolranavaaමාන්දම කියන්නෙ මොකක්ද?

  • @SSDragstar
    @SSDragstar ปีที่แล้ว +57

    මේක කලු සුදු නිසා බලන්න කැමැති නැති අයටත් බලන්න,මේ story එක වෙනස් නොකර ආපහු remake එකක් කරන්න ඕනම film එකක්,මාරම story එකක්

    • @naminduperera7593
      @naminduperera7593 ปีที่แล้ว +2

      Oya story ekema tamil ekak thiyenawa. Ekath godak durata same story chuttak wenas

    • @chanukatharindu4422
      @chanukatharindu4422 ปีที่แล้ว

      ​@toysugers1214ඒකෙ නම මොකක්ද

  • @isurupriyankara7887
    @isurupriyankara7887 ปีที่แล้ว +45

    අතුල පතිරණ ගේ "දොලහක්" කියන වේදිකා නාට්‍යය මේ චිත්‍රපටය පාදක කරගෙන හදපු එකක්...සුපිරියක් තමයි.බලපු නැති අය අන්න ඒකත් බලන්න...පට්ට..

    • @tommyvercetti3608
      @tommyvercetti3608 ปีที่แล้ว

      matath mathak une eka thamai

    • @harshahulangamuwa7626
      @harshahulangamuwa7626 ปีที่แล้ว +1

      අතුල පතිරණ

    • @tommyvercetti3608
      @tommyvercetti3608 ปีที่แล้ว

      @@harshahulangamuwa7626 අතුලා ජයසිංහ කියන්නේ voice actor කෙනෙක් නේද

    • @isurupriyankara7887
      @isurupriyankara7887 8 หลายเดือนก่อน

      ​@@harshahulangamuwa7626නිවැරදි කලා..ස්තූතියි

  • @RusiruBandaranayake
    @RusiruBandaranayake ปีที่แล้ว +11

    තර්ක ඉදිරිපත් කරන ආකාරයට මම කැමතියි. ඒ කතාවේ තර්ක ගොඩනැගෙන ආකාරය කුතුහලයක් ඇති කරනවා. කොහොම උනත් ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි.

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara ปีที่แล้ว +115

    කලුසුදු movie එකක් කියලා බලන්නැතුව හිටපු උන් පව් 😹❤

  • @AnjaleeSandaruwani-pb9bu
    @AnjaleeSandaruwani-pb9bu ปีที่แล้ว +54

    ඔයා තෝරන ෆිල්ම් ගැන නම් ආයිමත් කියන්න දෙයක් නෑ අපිට..ඒත් 'Tunnel '...miss u so much...😭😭😭මම හිතන්නෙ මං මේ පලවෙනි වතාව ෆිල්ම් එකක් දාද්දි cinemax prime එකේ එපියක් ඉල්ලපු...ඒ තරමට addict වෙලා අයියො..😍😍😍කොරියන් නලුවොන්ව දිරෙව්වෙම නැති මාවත් ඒකටම ඇබ්බැහි කරල අප්පා...😉😉😉ඉක්මනින් මුණගැහෙමු Tunnel....❤️❤️❤️

    • @harini9017
      @harini9017 ปีที่แล้ว +2

      Addict වෙන්න එපා ඒක නරක පුරුද්දක්

  • @V_Gamage_
    @V_Gamage_ ปีที่แล้ว +9

    අඩේ ඒක නම් සුපිරියක් ම තමයු.... locations දෙකක්...characters 12ක් විතරක් එකම සීන් එකක් විතරක් use කරගෙන...මෙච්චර super film එකක් හිතා ගන්නත් අමාරුයි....🤩🤩thanks ❤️

  • @nirmalfernando4565
    @nirmalfernando4565 ปีที่แล้ว +18

    අනේ අය්යෙ කලින් ඔයා ගෙනාපු කලු සුදු ෆිල්ම් එකත් පට්ට...මේකත් පට්ටමය්..මේ වගේම එවා ගෙන්නකො අය්යෙ දිගටම 😍 දැන් කාලේ එන මලයාලම් , හින්දි ෆිල්ම් වල මෙච්චර කුතුහලයයක් නෑ😢

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808 ปีที่แล้ว +14

    වෙලාවට හෝව් හෝව් කිවුවේ නැත්නම් බලන්නේ නැතිව යනවා.❤❤සුපිරියක් තමයි ❤❤❤

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +109

    ඔන්න නොටිය දැක්ක ගමන්ම ආවෝ. ❤❤ ටනල් epi 9 එක්මනටම ඕනේ..මේ ෆිල්ම් එකත් ඉතිම් සුපිරියක් තමා .❤❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 ปีที่แล้ว +33

    කලිනුත් මේ වගෙ කලුසුදු film එකක් ගෙනවා.. ඒක සුපරි.. මේවයි කතාවනම් සුපිරිම සුපිරි...අන්තිම මොහත වෙනකම් හිතාගන්න බැ මොකද වෙක්නෙ කියලා...🤩👌

  • @sachiyabuskingdom
    @sachiyabuskingdom ปีที่แล้ว +32

    රොෂාන් අයියේ korean movie වලින් imdb රෙට් වැඩිම movie එක දෙන්න පුලුවන්ද?...❤😍 මෙ movie එකත් සුපීරි...👍🔥

  • @umeshakavindi6396
    @umeshakavindi6396 ปีที่แล้ว +9

    ඇත්ත තමා මාත් තරහා ගියාම ඕන තරන් කෑගහලා තියෙනව තෝව මරනවා දැනගනින් කියලා. ඒත් කවදාවත් මරන්න බෑනෙ 😂

  • @redoliver1179
    @redoliver1179 ปีที่แล้ว +40

    මේ ටනල් සීරියස් එකේ 9 episode එක අද ඕනී😢

  • @sithara469
    @sithara469 ปีที่แล้ว +8

    මේ මූවි එක කලු සුදු පැත්තකින් තියලා බැලුවා අංක 3ගැන නම් දුකයි ඒත් අන්තිමට තනි තීරනේකට ආපු විදිය මරු 👌❤️❤️

  • @NenasalaDambulla
    @NenasalaDambulla ปีที่แล้ว +13

    අම්මෝ ඒ කතාව.. මට හිතුනේ තුන් වෙනියට කැගහපු මනුස්සය මිනීමරුවා කියලා 😜❤️

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +13

    නොටිපිය දැකපු ගමන් ආවා... Film එක ටිකක් බලලම comment එකක් දාන්න හිතුවා... ඇත්තටම ලස්සන සුපිරි film එකක්... ❤ Incide cinemax

  • @shalomimilcah7
    @shalomimilcah7 ปีที่แล้ว +39

    Amoo මේක න්න් සුපිරියක්😊
    තර්කානුකූල මොළයක්,දක්ශ අධ්‍යක්ෂයවරයෙක් සහ Incide cinemax = සුපිරි සුසංයෝගයක්😊

  • @Aravindhra_Dhilshan
    @Aravindhra_Dhilshan ปีที่แล้ว +12

    අඩේ මේක පට්ට...මේක අවසානය වෙනකල් හිතාගන්න බැරිව ආශාවෙන්ම බලන්න පුළුවන් සුපිරි මූවි එකක්...

  • @sanjanasanju4456
    @sanjanasanju4456 ปีที่แล้ว +7

    කොච්චර අයගේ ඒවා බැලුවත් මට නම් සෙට්වෙන්නෙම ඔයාගේ ඒවා...ආදලෙයී❤🌼🥺🧚

  • @anjudissanayake4584
    @anjudissanayake4584 ปีที่แล้ว +7

    කලු සුදු නෙමෙයි මොකක් ගෙනාවත් inside cinamax එකේ හැම එකක්ම බලනවා...🙂

  • @Gaming_Dhana
    @Gaming_Dhana ปีที่แล้ว +13

    පට්ට පදිරි පිස්සු ෆිල්ම් එකක්😍😍😍😍😍මන් කැමතිම ඔය ටයිප් එකේ crime scene , murder case ෆිල්ම් බලන්න😜😜😜

  • @さんSチャンネルSsanschann
    @さんSチャンネルSsanschann ปีที่แล้ว +147

    පෞද්ගලික හේතු නිසා හරියට තීන්දු නොදී හිරේ ගිය අය කොච්චර ඇති ද 😢 නියමයි කතාව 🔥🔥🔥

  • @nera456
    @nera456 ปีที่แล้ว +12

    දෙමල thriller ෆිල්ම් එකක් උනා නම් කොහේවත් නැති එකෙක්ව අන්තිමට ගෙනත් දාල උෟ තමයි මිනීමැරුව කියලා ෆිල්ම් එක ඉවර කරලා දානවා.එහෙම බැලුවම මේකෙ ඇත්තක් තියෙනවා

  • @shadhishani6953
    @shadhishani6953 ปีที่แล้ว +24

    බලන්න දුවන් ආවා 🙂 නොවරදවාම බලන නිසා tunnel එක ඕන ඉක්මනට 😮

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 ปีที่แล้ว +8

    කළු සුදුද/ කොච්චර පරණද අදාල නෑ Inside cinemax එකෙන් film එකක් ගේනවනම්, ගේන ඕනෑම film අනිවාර්යයෙන්ම බලනවා. ❤❤❤❤❤

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +11

    අයියේ ඔයා මොනවා දැම්මත් අපි බලනවා මොකද අපි දන්නවා ඒවා තමා හොදම ඒවා කියලා 😁❤️❤️

  • @TharinduPriyan
    @TharinduPriyan ปีที่แล้ว +10

    මෙ story එකම තියන සුපිරි සිංහල stage drama එකක් තියනවා "12 ක්".

  • @sajithkumar8439
    @sajithkumar8439 ปีที่แล้ว +20

    අද නම් review එකෙ මාරම වෙනසක් තිබ්බා. කතාව ලස්සනටම කිව්වා ❤❤

  • @RrabI620
    @RrabI620 ปีที่แล้ว +36

    Cinemax වීඩියෝ එකක් දානකම් මගබලාගෙන හිටපු අය කෝ බලන්න ❤😊

  • @wapasela
    @wapasela ปีที่แล้ว +8

    ඇත්තටම මල්ලි මේ වගේ ෆිල්ම් තමයි explain කරන්න ඕනා, මොකද මේවා බලන්නෙ නැ කව්රුත්, ඒත් මේවා වල හොද කතා තීනවා 😊

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +18

    අය්යා කෝමත් ගෙන්නේ සුපිරි films නෙහ් film එක නම් කෝමත් ඉවර වෙනකල් කතාව තියෙයි නෙහ් ඒත් tv series එකේ එහෙම නෑ නෙහ් ඒ නිසා හදිස්සි අප්පා 😒❤️🥺🥺 tunnel ඕනේ thank you හොදම දේ අපිට අරන් එනවට

  • @gagulneranjana7853
    @gagulneranjana7853 ปีที่แล้ว +68

    හැම වීඩියෝ එකකටම කමෙන්ට් එකක් නොදැම්මට එකක් වත් මග නොඇර හැමදාම බලන සෙට් එක කෝ😍❤️

    • @srilanka12367
      @srilanka12367 ปีที่แล้ว +2

      දැන් comment එකක් දැම්ම නේද👀👀

  • @sunnachariya9487
    @sunnachariya9487 ปีที่แล้ว +5

    මත්ද්‍රව්‍ය අයින් කරලා ඇබ්බැහි උන එකම දේ cinama max 🎉ආදරෙයි සුපිරියක්...අපේ kichen department eke bageta bagayak balanavaa

  • @amandim831
    @amandim831 ปีที่แล้ว +25

    නියමයි ඉතින්....අංක 8 වෙනස් ම තර්කානුකූලව හිතන මනුස්සයෙක් 🤓
    අංක 9 හොඳ නිරීක්ෂකයෙක්. 👌

  • @t.d.3723
    @t.d.3723 ปีที่แล้ว +6

    මේ වගේ අභිරහස් films හැමදාම වුනත් බලන්න පුළුවන්. Thank you...🙏💕

  • @kalpithabro7540
    @kalpithabro7540 ปีที่แล้ว +5

    මං හිතනව ඉදිරියට inside cinemax ප්‍රේක්ෂකයට කවුරුහරි කෙනෙක් යම්කිසි චෝදනාවක් එල්ල කරන්න කලින් දෙපාරක් හිතාවි කියල.මොකද මේ වගේ තර්කානුකූල විදියට හිතන බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් inside cinemax වටා එකතු වෙලා ඉන්න නිසා.ඒ වගේ ම සෑම අපැහැදිලි තැනක් ම සාර්ථකව හා නිවැරදිව පැහැදිලි කරන්න inside cinemax හැමදාමත් කටයුතු කරලා තියෙන නිසා.
    හැමදාම වගේ අද film එකත් සුපිරියි..😍❤🙏

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️☺️

  • @WeddingvibeSriLanka
    @WeddingvibeSriLanka ปีที่แล้ว +6

    Skip කරන්නත් හිතල ආයි ඔයාගෙ review එක බලන්න නිසාම බැලුව😌සුපිරි🔥

  • @nillmadusanka838
    @nillmadusanka838 ปีที่แล้ว +13

    හැමදාම inside cinemax හෙනාවොත් සුපුරියක් තමයි ආදරෙයි අයියේ ❤

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +47

    Film එක මොකක් උනත් review එකේ කොලිටියත් එක්ක අපිටම film එක වර්ණවත් කරගන්න පුළුවන් .ඒ තමයි inside cinemax ❤😊

  • @madusanka3726
    @madusanka3726 ปีที่แล้ว +4

    අපි දේවල් ගැන බලන විදිය සහා තර්ක අනුව දේවල් බලන විදිය විසඳන්න ඕන විදිය ගැන කියලා දෙන හොඳ ෆිල්ම් එකක් මේක ❤

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +6

    ❤❤❤හරිම ලස්සනයි අදත් අංක 08 ,හරිම දක්ෂයිනේ හෙට අනිවාර්යෙන්ම tunnel දෙන්න බලාගෙන ඉන්නවා අපි❤

  • @chandimasadamal910
    @chandimasadamal910 ปีที่แล้ว +6

    නියමයි.supernatural ko, ඉතින් හැමදාම වගේ ගොඩක් ආදරෙයි inside cinemax and cinemax prime well done ❤❤❤❤❤❤❤

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +6

    නියමයි film එක ලස්සනයි සුපිරිම film එකක් අපි දන්නව කලු සුදු නෙමෙයි මොන film එක ගෙනාවත් ලස්සනයි අපේ inside එකෙන් ආදරෙයි inside cinemax ❤❤❤❤❤

  • @MaduShani-kt8su
    @MaduShani-kt8su ปีที่แล้ว +10

    පරණ වුනාට ෆිල්ම් එක හොද නම් ගේන්න අපි බලනවා

  • @dinithi6364
    @dinithi6364 ปีที่แล้ว +6

    මේ film eka api nikam තිබ්බනම් බලන්නෙත් නෑ..ඔයා නිසා ඒක බැලුවා සුපිරි 💞

  • @wenuravlogs-cb9ri
    @wenuravlogs-cb9ri ปีที่แล้ว +5

    Film බලන්න film වලට ඇබ්බැහි උනෙ ඔයා නිසා❤️ඇත්තටම ආදරෙයි inside❤️❤️🥰🥰

  • @chathuraniwellikala4558
    @chathuraniwellikala4558 ปีที่แล้ว +12

    කිව්වා වගේම ඇත්ත නියම ෆිල්ම් එකක්. තර්ක කරනවා කියන්නේ මේ වටනේ. නියමයි සුපිරියි❤❤❤❤👍👍🌹🌹🌹

  • @shashinithelasinghe
    @shashinithelasinghe ปีที่แล้ว +2

    ලන්කාවේ වේදිකා නාට්‍යක් තිබුනා මීට අවුරුදු ගානකට කලින් ජගා(ජගත් මනුවර්න ඇතුලු කන්ඩායමක් රගපාපු.12ක් නාට්‍ය )හරිම ලස්සනයි ❤❤❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 ปีที่แล้ว +24

    Film එක අරගෙන පැය 1.30 විතර අරන් බලන්න ගියා නම් පට්ට boring වෙනව.explain එක නිසා බැලුවා.සුපිරි film එකක්❤️👌

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738 ปีที่แล้ว

      මාත් ඔහිම තමයි බලන්න කලින් හිතුවේ.. නිකමට කියන්නේ බලපන් 😂😂

  • @duminduchamikara7967
    @duminduchamikara7967 ปีที่แล้ว +8

    සුපිරිම story එකක් තින movie එකක්❤❤

  • @kaveesharashmika7855
    @kaveesharashmika7855 ปีที่แล้ว +7

    මම තමයි මුලින්ම බැලුවේ.. අද film එකත් සුපිරි බලන්න කලින් කිව්වා හැකි

  • @Gaming_Hima
    @Gaming_Hima ปีที่แล้ว +4

    ඒ පට්ට ඕයි ඒක 🧐 හැම දෙයක්ම දෙපැත්තකින් බලන්න ඕනි 😊😊❤❤

  • @riyazrazik8735
    @riyazrazik8735 ปีที่แล้ว +4

    Old is Gold කියන්නේ මෙකට තමයි❤❤

  • @sadew.1
    @sadew.1 ปีที่แล้ว +5

    ඇත්තටම මෙක මාර fillm එකක් ❤😮

  • @lalangaperera7340
    @lalangaperera7340 ปีที่แล้ว +9

    අපිට පාට අදාල නෑ කටහඩ තමයි වැදගත්.❤❤❤❤

  • @sheharahetthiarachchi9859
    @sheharahetthiarachchi9859 ปีที่แล้ว +6

    Eka nam marai number 8 super talented men kenek 😮❤

  • @taniyakavindi7808
    @taniyakavindi7808 ปีที่แล้ว +7

    ඔයා නම් අයියා තනිකරම brand එකක් 🌏❤️💯

  • @AnushHerath
    @AnushHerath ปีที่แล้ว +7

    ඔයාගෙ movie explaination දවසක් හරි අහපු කෙනෙක් කිසිම දවසක... කිසිම දවසක... Thumbnail එක බලලා හැරිලා යන්නෑ. Thumbnail එකට මුකුත්ම නොදා කලු පාට background එකක් දැම්මත් ඔයාගෙ සුපිරි විස්තර කිරීම් ගැන දන්න අය අනිවාර්යයෙන් වීඩියෝ එක බලනවා. තියෙන්න ඕන inside cinemax ලෝගො එක විතරයි. ඒ නිසා ඔයා ඕනම movie එකක් ගේන්න අපි ආසාවෙන් බලනවා.... ❤️

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +3

      වෝහ්.. බොහෝම ස්තූතියි සහෝ. ❤️😍

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +11

    ආදරෙයි inside cinemax අදත් සුපිරියක්❤❤❤

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +30

    The Shawshank Redemption. (1994)
    The Godfather. (1972)
    The Dark Knight. (2008)
    Schindler's List. (1993)
    12 Angry Men (1957)
    The Lord of the Rings: The Return of the King. (2003)
    The Godfather Part (1974)
    Spider-Man: Across the Spider-Verse (2023)
    Pulp Fiction (1994)
    Inception (2010)
    The Lord of the Rings: The Fellowship of the Ring (2001)
    Fight Club (1999)
    The Good, the Bad and the Ugly (1966)
    The Lord of the Rings: The Two Towers (2002)
    Jai Bhim. (2021)
    Oppenheimer (2023)
    Interstellar (2014)
    GoodFellas (1990)
    The Matrix (1999)
    2023 වෙද්දි හොදම imbd 20න් 16ක් බලල තියෙන මං.😁😁😁😁😁😁😁😁

  • @MayangaMayang-qv1vq
    @MayangaMayang-qv1vq ปีที่แล้ว +6

    ලස්සනයි තව එකක් ඔනි අය යින්නවද 💖💖💖💖💖💖💗💗💗💗👌👌

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ලස්සනයි රොෂාන් inside cinemax ආදරෙයි හැමදාමත් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Piyumali_official
    @Piyumali_official 5 หลายเดือนก่อน +2

    මට නම් තියන ලොකුම ප්‍රශ්නෙ මේක කොහොමද ලෝකෙන්ම හොදම පස් වෙනි ෆිල්ම් එක උනේ කියල 😪

  • @MahindaRajapaksha-t8r
    @MahindaRajapaksha-t8r ปีที่แล้ว +8

    අදත් සුපිරියක්❤❤❤

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 ปีที่แล้ว +6

    මේකත් සුපිරි. පරණ උනත් අය්යාගේ රිවිව් එකක් නොබලා කොහොමද 😊😊Tunnel එකත් ඕනේ 😊

  • @tharushanimanthaka7999
    @tharushanimanthaka7999 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි චිත්‍රපටයක්.....කලෙකින් බලපු...පරන උනත් කාතාව ලස්සනයි

  • @kemlanjohn4355
    @kemlanjohn4355 ปีที่แล้ว +5

    i am a tamil guy. and i can speak sinhala very well. i have searched for this movie explanation in tamil channels but i didn't get. But it was in your channel. only for that i subscribed and your explanations are really well.

  • @Abc-nt1jk
    @Abc-nt1jk ปีที่แล้ว +7

    මේ වගේ Films මරු 🔥

  • @SenuDisanga-ou4vx
    @SenuDisanga-ou4vx ปีที่แล้ว +3

    ඒ මරු.....💜️ inside cinemax නම් සුපිරි අහ්....

  • @Mihiri-g5l
    @Mihiri-g5l ปีที่แล้ว +1

    ලස්සනයි .මම ගොඩාක් කැමති පරණ ෆිල්ම් වලට .මම මේ ඉන්න රටේ බලන්නෙම වැඩියෙන් පරණ ෆිල්ම් .එ තරම් ලස්සනයි 🥰🥰

  • @vihangadewmina-d7f
    @vihangadewmina-d7f ปีที่แล้ว +8

    ආපු ගමන් බලපු අය මේ කොනට❤😊

  • @sadumanika861
    @sadumanika861 ปีที่แล้ว +3

    නියමයි 👍 ඉතුරු 4 ත් ගෙන්න කො 🥰🥰

  • @bestofclips-moviecollection
    @bestofclips-moviecollection ปีที่แล้ว +1

    අයියා මේ වගේ Film එකක් ගෙනාවේ නැත්තං මේ ෆිල්ම් එක ගැන දන්නේවත් නැ මං ඔයාගෙ චැනල් එකෙන් බලපු සුපිරිම film එකක් 💕💕

  • @chamariiroshini6898
    @chamariiroshini6898 ปีที่แล้ว +5

    ඒකනං පට්ට අනේ ❤❤❤

  • @NatashaPuja-e8z
    @NatashaPuja-e8z ปีที่แล้ว +10

    කියන්න වචන නෑ මමත් ජීවත් උනා වගේ දැනුනා එතන 😘😘😘😘

  • @මංජුලකොඩිකාර-ManjulaKodikara

    මේ කතාවෙන් අතුල පතිරණ දොලහක් කියලා වේදිකා නාට්‍යයක් කලා. මම ඒකත් බැලුවා. ලංකාවේ ඉන්න දක්ශම වේදිකා නළුවෝ ටික රඟපෑවේ. ඒ නාට්‍යය ජනප්‍රියත්වයේ ඉහලම තලයට එනකොට අතුල නාට්‍යය නැවැත්තුවා.

  • @SahanSithijaya2005-jk7qw
    @SahanSithijaya2005-jk7qw 8 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ මේකනම් සුපිරි අද ර

  • @thisirapriyantha7127
    @thisirapriyantha7127 ปีที่แล้ว +6

    කොහොම උනත් උඹ දාන ෆිල්ම් අනිවා සුපිරි සහෝ❤❤

  • @nalinsampath8652
    @nalinsampath8652 ปีที่แล้ว +4

    බලපු නැති movie එකක් මේක සුපිරියක් මේ movie එක අලුතින් නිර්මාණය කරන්න තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් කරලා movie එක ඉවර වෙනකං කාබරේ ඇතුලේ හිටීයොත් එපා වෙන නිසා

  • @user-ie6qj8le3r
    @user-ie6qj8le3r ปีที่แล้ว +5

    Old is gold..

  • @shanikakalhari6863
    @shanikakalhari6863 ปีที่แล้ว +4

    නියම කතාවක් අයියා ! Thanks Roshan Ayya ❤

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +7

    Patta ❤❤ 😊

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว +19

    අද notification එක පරක්කු වෙලානෙ receive උනේ 💀 කමක් නෑ . Tunnel episode එක දාන්නකෝ . ඒවගෙම පුලුවන් උන දවසට supernatural එකත් දාන්න . ඒකත් අමතක කරේ නෑ හේහේ 😁

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +4

    Inside cinamax කියන්නෙ කෝමත් සුපිරියක් ❤️‍🔥 much love roshya ayiya ❤️🖤🙂

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +11

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +3

    මන් ආවා ආදරෙයි ඉන්සයිඩ් ❤❤❤

  • @florafernando6447
    @florafernando6447 ปีที่แล้ว +7

    Old is gold 🙏🙏🙏

  • @pasankalhara4161
    @pasankalhara4161 ปีที่แล้ว +6

    Godfather film එකත් ගේන්නකෝ😪😪

  • @johnwoodson3841
    @johnwoodson3841 ปีที่แล้ว +2

    Supiriyak thamai ❤
    Ikmnt tunnel series eka denna😊

  • @films1834
    @films1834 ปีที่แล้ว +3

    Inside සිනමා කියන්නේ බ්‍රැන්ඩි එකක් ❤

  • @rasikawasanaamarasinghe994
    @rasikawasanaamarasinghe994 11 หลายเดือนก่อน +2

    The vault movie එකෙ කතාවත් දාන්න පුළුවන්ද

  • @tharukatharuka7425
    @tharukatharuka7425 ปีที่แล้ว +5

    පරණ උනාට එක සුපිරි ..❤

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ปีที่แล้ว +6

    ඔයා තොරන film සුපිරියි ❤️❤️❤️ ලස්සනයි

  • @damithkarunarathna526
    @damithkarunarathna526 ปีที่แล้ว +6

    ගොඩක් රේටින් තිබුනාට හැමෝටම අමතක වෙන දෙයක් තිබුනා.... ඔය තරම් වහින වෙලාවක බේස් බෝල් තරගයක් තියෙනවා කියන්නෙ වෙන්න බැරි වැඩක් ... 😅😅😅😅🎉🎉