Online Loan වල ඇත්ත කතාව!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @සෙංකඩගලකවිරටා
    @සෙංකඩගලකවිරටා 8 หลายเดือนก่อน +4

    අහු වෙන්න එපා... කිසිම කොලිටියක් නැති පිරිසක් ඉන්නේ මේ තැන්වල

  • @maheshkumara-qv8lo
    @maheshkumara-qv8lo 4 หลายเดือนก่อน +5

    Asadarana Salli walata kade yana nalu ponnayo

  • @reallifesl
    @reallifesl 8 หลายเดือนก่อน +3

    Maha bankuwe register nathi hora poli karayo.

    • @60ksam
      @60ksam หลายเดือนก่อน

      yes

  • @maheshkumara-qv8lo
    @maheshkumara-qv8lo 4 หลายเดือนก่อน +2

    Online lon aragena kelawagatta Aya gana hoyala balanna TH-cam eke godak aasa hitei

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 14 วันที่ผ่านมา

    මේකෙන් 14000ට 18900ක් ගෙව්න්න කිව්ව. කල් දාගත්ත 4800ක් ගෙවල. ආයෙ ගෙවාගන්න බැරි උනා. දැන්නඩු දානව කියනව 37000ක් ගෙවන්නලු.මුන් කාලකන්නි.

  • @mohamedthasneemsaban7616
    @mohamedthasneemsaban7616 9 หลายเดือนก่อน +2

    Mekatath kiyanna thiyenne ranjan aiyya kiyana de thamai. Okkoma un yalui malli

  • @CharithaYapa-g8y
    @CharithaYapa-g8y 9 หลายเดือนก่อน +2

    Fino kiyala ekak thiyana Colombo 7 Alexander place eka. Ganaa Nam epa 😢. Marana wenaa. Munga boru

  • @reallifesl
    @reallifesl 8 หลายเดือนก่อน +2

    Me wage un ekka katha karana untath pissu.kade yanna epa.oyage rsikayoth nathi wai unta kade gihin

  • @dhanushkamihirangi9258
    @dhanushkamihirangi9258 6 หลายเดือนก่อน +2

    Mungen ganna epa..mun horu..puduma poliyak
    Aya karanne mase poliya 50% 60% wage..ganna nam epa..minissunwa me boru walata ahu karanna epa. Asarana minissu pau

  • @oshanwickramasinghe61
    @oshanwickramasinghe61 5 หลายเดือนก่อน +1

    මගේ පළවෙනි ලෝන් එකේ සේවා ගාස්ත්තු 3500යි 10000ට
    දෙවනි ලෝන් එකට පොලිය 11300 කෝ ඔය සහනේ

  • @maheshkumara-qv8lo
    @maheshkumara-qv8lo 4 หลายเดือนก่อน +2

    Aragena balanna aasa hitei😊😊😊

  • @Tenutourslanka
    @Tenutourslanka 2 หลายเดือนก่อน

    10% poliyata ganna aka labai munge 100000/= per manth 69000/= poliya ganna apaaaa yaluwanee

  • @mohamedthasneemsaban7616
    @mohamedthasneemsaban7616 9 หลายเดือนก่อน +7

    Boru kiyanne. Minissunta banina widiya danne e naya gaththu minissu. Me wage janappriya ayath kade yanawa. Lajjai mahaththayo. Minissu marunama oya mahaththaya video ekak hadala danna. Illigal deyak legal kiyala pennanna oya wage ayai me minissui athara wenasak na. Naya gaththa minissugena ahala balanna.

    • @Fino_lk
      @Fino_lk  9 หลายเดือนก่อน +1

      ඔබගේ අදහස අපිට වටිනවා. ඔබ අපගෙන් ණයක් අරගේන අපහසුතාවයට පත් වූවෙනම් ඔබගේ ජාතික හැඳුන්ම් පත් අංකය යොමු කරන්න. අප එය විමසා බලන්නම්.

    • @dilhansenadheera9488
      @dilhansenadheera9488 7 หลายเดือนก่อน +1

      ඔව් මේවායේ වැඩ කරන අය කිසිම වැදගත් කමක් නැති මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති අය.ණය ගත්ත මිනිස්සුන්ව බය කරල තර්ජනය කරලා තමයි ආපහු සල්ලි ගන්න හදන්නේ.‌මේවායින් ණය ගන්න එපා.

  • @lakmalsachith8284
    @lakmalsachith8284 ปีที่แล้ว +3

    online hora kappiththa.

    • @Fino_lk
      @Fino_lk  9 หลายเดือนก่อน +1

      ඔබගේ අදහස අපිට වටිනවා. ඔබ අපගෙන් ණයක් අරගේන අපහසුතාවයට පත් වූවෙනම් ඔබගේ ජාතික හැඳුන්ම් පත් අංකය යොමු කරන්න. අප එය විමසා බලන්නම්.

    • @_gaming_3759
      @_gaming_3759 9 หลายเดือนก่อน +1

      වරික විදියට ගෙවන්ඩ බැරිද

  • @PETHU...
    @PETHU... ปีที่แล้ว +1

    20න් උඩ නැතුව 18 න් උඩ අයටත් ගන්න පුලුවන් නය මුදලක් හදුන්වාදීම සුදුයි යැයි මම සිතනවා😇

    • @Fino_lk
      @Fino_lk  ปีที่แล้ว +1

      ඔබගේ අදහසට ස්තූතියි!

  • @dilhansenadheera9488
    @dilhansenadheera9488 7 หลายเดือนก่อน +1

    අහු වෙන්න එපා මේවට .ගිනි පොලී.මාසෙට 50% ත් වැඩි.‌

  • @AnnoyedDove-xg4yp
    @AnnoyedDove-xg4yp หลายเดือนก่อน

    Pako kade yanna epa kari ballooo

  • @DsFernando-u2e
    @DsFernando-u2e หลายเดือนก่อน

    Ai Mawgan wadasatahan karanna oya oyawath epa wanawa

  • @shehansenanayake9417
    @shehansenanayake9417 4 หลายเดือนก่อน +2

    horu

  • @DilanMax-n2c
    @DilanMax-n2c 25 วันที่ผ่านมา

    Thanikara boruwak karanne mun unge loan aragena awwennepa😡

  • @Tenutourslanka
    @Tenutourslanka 2 หลายเดือนก่อน

    poliya 69%
    ganna apaaaaa mungen

  • @LakshiSilva
    @LakshiSilva 4 หลายเดือนก่อน +1

    Mewa scam ජාවාරම්

  • @ruwankumara7869
    @ruwankumara7869 9 หลายเดือนก่อน +2

    මුන්ගෙන් ගන්න එපා නය උගුලක් මේක

  • @jfjifj5928
    @jfjifj5928 4 หลายเดือนก่อน +4

    කැරී ballo mun

  • @AnnoyedDove-xg4yp
    @AnnoyedDove-xg4yp หลายเดือนก่อน

    Kari ponnayoo mafiyawata sapote karanna epa ponnayooo kari polikarayoooo

  • @DilanMax-n2c
    @DilanMax-n2c 25 วันที่ผ่านมา

    Thanikara boruwak

  • @SriyaniPerera-y4l
    @SriyaniPerera-y4l หลายเดือนก่อน

    Mun horu

  • @Gariya850
    @Gariya850 7 หลายเดือนก่อน +1

    Ganna epa. Patta horu mun

  • @manulapresad3228
    @manulapresad3228 7 หลายเดือนก่อน

    😂😂😂